ඔබේ ජීවිතය විනාශ කරන විෂ ආහාර ත්‍රස්තවාදය... | Chandana Gunawardane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 25

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 3 ปีที่แล้ว

    ඉතාමත් හොද වැඩසටහනක්..... නොදත් බොහෝ කරැනු කියා දුන්නාට ඔබතුමාට බොහොමත්ම පිං!! දිර්ඝායු වේවා......!!!🙏🙏🙏

  • @angelitaperera4145
    @angelitaperera4145 5 ปีที่แล้ว +5

    ආයුබෝවන් සර් !🙏 එතර ඉන්න අපිට ඔබට සවන් දෙන්න ලැබීම වගේ සතුටක්👍ඔබ ගේ ලස්සන වචන සමග අපි ගොඩක් දේ ඉගෙන ගන්නවා ! කරුණාකර ඔබේ ඉතා ප්‍රියජනක වීඩියෝ තව දා න් න !👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @shehanmind8073
    @shehanmind8073 5 ปีที่แล้ว +8

    ස්තුතිය සර්......හිතමු වෙනස් විදිහට...🇱🇰තම තමන් ශක්තිමත් වෙමු.රට ගොඩනගමු.....

    • @venuradias6407
      @venuradias6407 4 ปีที่แล้ว +1

      ඔබතුමා කියන දේ සීයට සීයක් ඇත්ත.
      මම හදිසියකට හෝ පිට කඩේකින් ගෙනැල්ලා කන
      අජිනමොටෝ දාපු කෑම ආහාරයට ගැනීම අවුරුදු
      තුන හතරකට පෙර සිට සම්පූර්ණයෙන් නවතා දැම්මා.
      දැන් ශරීරයට කොතරම් සුව පහසු දැයි මට දැනෙනවා.
      මෙවැනි වැඩ සටහනක් ඉදිරිපත්කර ලංකික ජනතාව දැනුවත් කිරීම ගැන
      ඔබතුමාට බොහොම ස්තුතියි !
      - වෙනුර ඩයස් (එක්සත් රාජධානිය )

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 5 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර් අප දැනුවත් කලාට.. මම ජීවත් වෙන්නේ බංග්ලාදේශ රටේ.. මම ඕන කරන බෝග ටිකක් බදුන්වල වවාගෙන ඉන්නේ.. තට්ටු නිවාස වල ඉඩ ප්‍රමාණය අඩුයි.. උදේට හිරුඑළිය වැටෙන වැටෙන තැනට මම පැල ටික මාරුකරනවා... හිතෙනවා ලංකාවේ ඉන්න මිනිස්සුන්ට කොතරම් ඉඩකඩ සහසූකම් තියෙනවා ද... ඒත් වගා කරන්නේ නැ කොතරම් කියා දුන්නත්... සතියට එළවළු ලොරිය එනකම් මග බලන් ඉන්න කම්මැලි පිරිසක් වෙලා.. හරිම දුකයි

  • @nirmaladeed9223
    @nirmaladeed9223 5 ปีที่แล้ว +7

    අපේ රට ලෝකේ තියන දියුනුම රට කියා මට සිතේ බැලු බැලු අතේ ඉස්පිරිතාල අඩියෙන් අඩියට ලේ මූත්‍රා පරීක්ෂණා ගාර.......😲 මමත් ලෝකේ රටවල් 30 ක පමණ සංචාරය කර ඇතත් මේ අපේ පුන්චි රට තරම් ඉස්පිරිතාල දියුනුව දැක්කේ නම් ලෝකෙන් උතුම් රට සිරිලන්කාවේ පමණයි 😲 අපට මේ මොකද උනේ ඇදුරුතුමනි 😩😩😩 ස්තුතියි ඔබතුමාට සහ රෑපවාහියට 👍

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 5 ปีที่แล้ว +2

    Ethama වටිනා කතිකාවක් obata sithuti teruwan saranai good night

  • @plkanandarajah9157
    @plkanandarajah9157 5 ปีที่แล้ว +5

    එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය (God Bless My Country and God will Guide you Brother Chandana Gunawardane)

  • @abhialoka9001
    @abhialoka9001 5 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි සර්

  • @fffff7043
    @fffff7043 4 ปีที่แล้ว

    Sir oba bohoma watina wasthuwak me deshana nomile me widiyata labadena obata deergau

  • @bepositivesl4191
    @bepositivesl4191 5 ปีที่แล้ว +6

    සර් අපිත් මේ ගැන සටන් කරමින් ඉන්නෙ. ඔබව මුණගැසීමට කැමතියි...

  • @kumudiniwikkramanayaka3533
    @kumudiniwikkramanayaka3533 4 ปีที่แล้ว

    ලස්සනයි sir ...වැදගත් wacana ටිකක්

  • @chuttijohannesson8765
    @chuttijohannesson8765 5 ปีที่แล้ว +6

    Thank you so much for informing people. I live in Europe and we are well aware of these issues and many grow food duing spring and summer. Save them in freezer and some of the fruits I dry so for preservation.
    Toothpaste, deo, shampoo,soap can make at home. To clean, kitchen, toilet etc use vinegar + sodium bicarbonate.
    Coconut oil is very good to brush your teeth with some sodium bicarbonate and pepparmint oil.
    Pls share.

    • @laithalewis9145
      @laithalewis9145 5 ปีที่แล้ว

      Agree with your comment...I too use coconut oil & herbal powder such as (cole, mint, orange, lemon etc etc)to brush my teeth..Apple cider or Coconut vinegar also good for cleaning & washing plates etc, etc...

  • @laithalewis9145
    @laithalewis9145 5 ปีที่แล้ว +2

    Great interview...Thanks both you.

  • @nilupafernando3171
    @nilupafernando3171 3 ปีที่แล้ว

    Thank you sir pin obata anagathe bera ganna danuwath karata

  • @chamarailleperuma7061
    @chamarailleperuma7061 5 ปีที่แล้ว

    Tanks a lot indeed. Please continue the great work.

  • @basilfernando427
    @basilfernando427 5 ปีที่แล้ว +1

    Mama Inne New Zealand Wala unath Oya kiyana akarayata thamai aahara sakas kara ganne, .Eegana harima sathutui.

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 2 ปีที่แล้ว

    Thanks

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 5 ปีที่แล้ว

    Valuable video for every one, thank you,

  • @nishafonseka1965
    @nishafonseka1965 3 ปีที่แล้ว

    🙏🙏

  • @Meteorub916
    @Meteorub916 5 ปีที่แล้ว

    msg rahitha rathak bihikaramu

  • @chamindapushpakumara9755
    @chamindapushpakumara9755 ปีที่แล้ว +1

    ඇයි මේ නිවේදිකාව මදුරු coil ගැන කියද්දි කතාව වෙනතකට හැරෙවුවෙ ,