මයිකල් ජැක්සන් වගේ ඇලවෙන්නෙ කොහොමද | Prasad Siriwardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 150

  • @sanjaya6687
    @sanjaya6687 ปีที่แล้ว +8

    සර්ගෙ කතා ශල්‍ය හරිම ප්‍රියමනාපයි.කියන දේ මාරන් නිරව්ල්.හොදට තේරෙනෙවා

  • @lahirubasnayaka6085
    @lahirubasnayaka6085 ปีที่แล้ว +11

    මහේශ් දුග්ගන්නාරාලා සර්ගේ ආදේශය . ලස්සනට උගන්වනවා ජය වේවා සහෝදර ගුරුතුමනී. දරුවන් ගොඩාක් දෙනෙක් මගේ පන්ති වල හිට්පු අය එනවා සර්ගේ පන්තියට . හොදට තේරුම් ගන්න පුලුවන් කිවුවා ජය වේවා සර් මම ලහිරු බස්නායක

    • @Vvvvvvvvvvvvvvvv12
      @Vvvvvvvvvvvvvvvv12 ปีที่แล้ว +6

      මහේශ් සර් නැති උනාට පස්සේ ඒ වෙනුවට අපිට ආපු සර් ... මොනා උනත් සර් බන්ඩාරවෙලට ආවේ අපේ පිනකට .❤💜️

    • @tharushinimasha8071
      @tharushinimasha8071 ปีที่แล้ว

      ​@@Vvvvvvvvvvvvvvvv12mm aniwaryen 🥲👊

  • @lasanthavidyarathna8254
    @lasanthavidyarathna8254 ปีที่แล้ว +40

    තිස්ස ජනනායක සර් වීඩියෝ වලින් මුළු රටටම ජීව විද්‍යාව උගන්වනවා වගේ ප්‍රසාද් සිරිවර්ධන සර් මුළු රටටම භෞතික විද්‍යාව උගන්වනවා.......
    උසස් පෙළ Maths/ Biology නොකරපු අයටත් මේ සර් නිසා Physics තේරෙනවා

  • @himalkosala8136
    @himalkosala8136 ปีที่แล้ว +2

    මගෙ ආසම විෂය උනේ Physics...
    මේ සර් උගන්නන විදියට physics නොකරන කවදාවත් physics කරල නැති ඕනම වයඩ් සීමාවක අයට ඉගෙන ගන්න ආස හිතෙන විදියට උගන්වන මේ අපේ කාලයේ දිසාපාමොක් උත්තමයෙක්..
    නියමයි සර් ඔයාගෙ Teaching method and You have a great and powerful voice that is most matching for teaching..
    You're a very telanted and clever..👍
    Good luck I wish you all the best..
    I've fond this channel yesterday...
    But I've seen more than 6 videos by now all of they were so valuable and so interested to watch...🤝💪

  • @nilankabandara7039
    @nilankabandara7039 ปีที่แล้ว +53

    මගේ physics ගුරුවරයා.... මම පංති යද්දී ගොඩක් අය කීවා යන්න එපා අර ගුරුවයගේ යං කියල ... මම අදත් thanks කරනව සර්ට ( සිප්වින් ) මම අද කැම්පස් ❤️❤️❤️

  • @pasindusandeepana9878
    @pasindusandeepana9878 ปีที่แล้ว +16

    වැදගත් විදියට ළමයින්ට මතක තියෙන්න උදාහරණ ගන්නවා. නියමයි. මම 2008 AL ජ'පුර maths degree එකක් තියනවා. මම මේ sir ව දන්නෙ නෑ. ඒත් පුතාල දූලට cls යන්න කියන්න පුලුවන් sir කෙනෙක් 👍

  • @film4305
    @film4305 ปีที่แล้ว +16

    දරුවන්ගෙ හෙට දවස වෙනුවෙන් ඔබ කරන මෙ සේවාව මහගු දායාදයකි සර්❤

  • @insxosaa3453
    @insxosaa3453 ปีที่แล้ว +23

    Physics වලට ආසාව ඇති කරපු සර්❤️

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +10

    හරිම ලස්සන ඉගැන්වීමක් සර් 🙂
    අපි ස්පෝකන් ඉංග්‍රීසි කියල දෙනවා අවශ්‍ය නංගිල මල්ලිලා ඇවිත් බලන්න.

  • @senaratnesa
    @senaratnesa ปีที่แล้ว +141

    හෙට මගේ ජීවිතේ නැති උනත් මම අද ඉගෙන ගන්නවා . මගෙ වයස 57 යි. යු ටියුබ් නාලිකා මගින් ජීවිතේ ජයගමු. ස්තුතිය සර් 🙏 .

  • @MangalaMalitha-z7e
    @MangalaMalitha-z7e ปีที่แล้ว +3

    මේ සර්ගෙ කතාව ඇත්ත වෙන්න පුලුවන් theorya අනුව.....ඒත මං දැකපු විදිහට මයිකල් ජැක්සන් ඇලවෙන්නෙ ඔහුගේ කකුල් දෙක පිටුපසට වෙන්නට සමාන්‍ය දිගු ආදාරක දෙකක් සවිකර තියෙනව..ඒ ආදාරක දෙක තමයි ඇලවෙන්න බලපානව ඇත්තෙ.එම ආදාරක දෙක ඔහු සවිකරගෙන ඉන්න බව ඔහුගේ ඇදුමට පේනව හොදින් බැලුවොත්

  • @adeeshathineth8612
    @adeeshathineth8612 ปีที่แล้ว +4

    නොදන්නා දෙයක් දැනගන්නට lenuna ser .itamath වැදගත් පැහැදිලි කිරීමත් ...

  • @ChinthakaDissanayaka
    @ChinthakaDissanayaka ปีที่แล้ว +3

    Thawa vidieo akathu karanda asai ibe wilasya ..superb

  • @Waruna_Science
    @Waruna_Science ปีที่แล้ว +10

    නියමෙටම උගන්වනවා සර්..සුපිරි ...

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 ปีที่แล้ว +4

    දෙමව්පියන් වන අපටත් වටිනව දැනුම ලබන්න ස්තුතියි ගුරුතුමනි

  • @short-library3339
    @short-library3339 ปีที่แล้ว +77

    විෂය එපා නොකර විෂය උගන්වන අපේ කාලේ දිසාපාමොක් ❤❤❤❤❤❤

  • @SavinduNimnadha-2006
    @SavinduNimnadha-2006 ปีที่แล้ว +2

    මම දැක්ක ඕන දෙයක් හරි ලස්සනට,සරලව කියාදෙන ගුරුවරයෙක්....❤

  • @thusharajayawardana7003
    @thusharajayawardana7003 ปีที่แล้ว +1

    නියමයි..ඒ වචන කීපය..

  • @janakanandasena7899
    @janakanandasena7899 ปีที่แล้ว +3

    Attatama ada tama mta set une sir good luck

  • @michaeljacksonjoshephjack4227
    @michaeljacksonjoshephjack4227 ปีที่แล้ว +4

    Gammak sir 🤩

  • @hasalkavinda8557
    @hasalkavinda8557 ปีที่แล้ว +9

    අදරෙයි sir 2025 සෙට් එක❤

  • @hash8655
    @hash8655 ปีที่แล้ว +4

    හොඳ පැහැදිලි කිරීමක්

  • @දැනුම්කන්ද
    @දැනුම්කන්ද ปีที่แล้ว +11

    Sir , akaparatamma hit wennai yanne . Dawas deken subscribersla 5k wadiwuna. Respect his amazing teaching ability ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @politicalsciencetv1630
    @politicalsciencetv1630 ปีที่แล้ว +1

    මම කලා වීෂය උගන්වන ගුරුවරයෙක් උනත් අැත්තටම දැන් හුරු වෙලා සර්ගේ vdo බලන්න ඒ තරම් අධ්‍යාපනවේදී ඉගැන්වීමක් ඔබ සතුයි ජයම වේවා සර් ❤️

  • @Education-q8q
    @Education-q8q ปีที่แล้ว +7

    පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. ✋

  • @sandunabeysekara4078
    @sandunabeysekara4078 ปีที่แล้ว +3

    සුපිරි 🎉🎉🎉

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +49

    බන නොකියා කුනුහර්ප නොකියා පාඩම විතරක් කියා දෙන නිසාම මමත් දැන් ප්‍රේක්ෂකයෙක් වෙලා

    • @ravidurajiw3947
      @ravidurajiw3947 ปีที่แล้ว +5

      ඔව් උබල වගේ උන්ට හොද දෙයක් කියල දෙනකොට ඒක වහ වගේනේ පේන්නෙ 🤣

    • @ravidurajiw3947
      @ravidurajiw3947 ปีที่แล้ว +5

      උබ සමාජයේන් ඉස්සරහට කිසිම හොදක් බලාපොරොත්තුවෙන්ඩ එපා පස්සෙ දුක්වෙන්ඩ එපා පුතා මොකද උබ පතපුදේම උබට ලැබුනෙ දුක්වෙන්ඩ එපා 🤣

    • @RavindhuTharushan
      @RavindhuTharushan ปีที่แล้ว +1

      බණ කියන නිසා වෙන ගැටලුව පැහැදිලි කරන්න පුලුවන්ද ඔබට🤔🤔

    • @ravidurajiw3947
      @ravidurajiw3947 ปีที่แล้ว +1

      @@RavindhuTharushan ගැටලුවක් නෙවේ පුතේ හොදක් වෙන්නෙ නැත්තම් පොතේ දැනුම විතරක් තියෙන හුතක් පපුවක් උනුවෙන් නැති රොබෝල වගේ දොස්තරල ඉන්ජිනේරුවෝ ඉස්සරහට බලාගන්න පුලුවන් එදාට මුන්ගෙ අම්මල හරියට හදල නෑ කිසිම මනුස්සකමක් නෑ කිය කිය දෙඩෙව්වට වැඩක් නෑ ඔය බන නොකියන එක හොදයි කියන මහත්තුරු ඒ ලමයින්ගෙන් කිසිම හොද දෙයක් බලාපොරොත්තුවෙන් නැතුව ඉන්න එක හොදයි මොකද තමනුත් ඒ ලමයි නරක් වෙනවට කැමැත්තෙනෙ හිටියෙ දුක් වෙන්න එපා හිතපු දේ තමා ලැබිල තියෙන්නෙ

    • @RavindhuTharushan
      @RavindhuTharushan ปีที่แล้ว

      @@ravidurajiw3947 ❤️❤️❤️👍

  • @nadk6697
    @nadk6697 ปีที่แล้ว +25

    Thanks for this explanation Sir. Even people who never studied physics like me could understand very well😊.

  • @niroshaudugamanirosha3995
    @niroshaudugamanirosha3995 ปีที่แล้ว +2

    Budusaranai sir

  • @malikmalshan7399
    @malikmalshan7399 ปีที่แล้ว +12

    ගොන් පාට් නැතුව නියමට කියලා දෙනවා💙💙

  • @roshanmadushanka6161
    @roshanmadushanka6161 ปีที่แล้ว +1

    Muthugala nangita wada kochchara hondata ugannanawada...

  • @udayangasenanayake1891
    @udayangasenanayake1891 10 หลายเดือนก่อน

    Great physics, Totally agreed ur all lessons. 100% practical physics .

  • @rodda8029
    @rodda8029 ปีที่แล้ว +13

    අඩේ අපෙන් තමයි සර් ක්ලාස් පටන්ගත්තේ රොටරි එකේ❤❤❤❤

    • @dilininilmali2208
      @dilininilmali2208 ปีที่แล้ว +3

      Apen thama gampaha....💙💛💙💛💛💙

  • @Airvisionstudio
    @Airvisionstudio ปีที่แล้ว +2

    Sir dn u tube algorithm eken suggest wenw klin titanic video eka balapu hamotama eka hind me tikema videos uplord krnna kattiyata kuthuhalayak thiyn ewa❤

  • @teenaraheem1131
    @teenaraheem1131 ปีที่แล้ว

    GREAT EXPLANATION❤🖤🖤❤

  • @rashmikaranasingha_RANAYA
    @rashmikaranasingha_RANAYA ปีที่แล้ว +4

    Good explain❤

  • @kasunbuddhika4333
    @kasunbuddhika4333 ปีที่แล้ว

    Harima pahadili sir. Budusranai dewipihitai 😊

  • @ylsh7890
    @ylsh7890 ปีที่แล้ว +3

    Physics nm sir thamai....maruwatam ugannanawaa...

  • @dilshanathapaththu4144
    @dilshanathapaththu4144 ปีที่แล้ว +2

    Japura uni eke idagenath thama sir gen igenaganna kale panthiya athule danichcha feeling eka ganna me video balana mama ❤️

  • @mlith
    @mlith ปีที่แล้ว +2

    Physics walata thiyna asawa thawath wadi wenwa me wage video balddi...❤❤

  • @MohamedIreshad
    @MohamedIreshad 8 หลายเดือนก่อน

    Interesting.....

  • @bodimecooking2342
    @bodimecooking2342 ปีที่แล้ว +1

    මම දැන් UK වල Registered Nurse කෙනෙක්.මම AL කරන දවස් වල සර්ව හම්බුනා නම් අද මම මීට වඩා ඉහල තැනක

    • @sdvlog69
      @sdvlog69 ปีที่แล้ว +1

      එහෙමනම් උස්වැටකයව තමයි

    • @bodimecooking2342
      @bodimecooking2342 ปีที่แล้ว +1

      @@sdvlog69 🤣🤣ඉහල නිසාද??

  • @sM-cg5ns
    @sM-cg5ns ปีที่แล้ว +1

    Gym එකේ සෙල්ලම් කරන විදිය මතක් උනා 🖤

  • @DushanthaDharmarathna
    @DushanthaDharmarathna ปีที่แล้ว +1

    Lagadima lankawe Anka eke tiution sar kenek wenawa..ratatama sampathak

  • @nnnnnnmmmmnnmmmmfjdjjjjjjj
    @nnnnnnmmmmnnmmmmfjdjjjjjjj ปีที่แล้ว

    ආදරෙයි සර්❤❤❤👈

  • @janinduchathushan4581
    @janinduchathushan4581 ปีที่แล้ว

    Best explanation ❤️

  • @warunakumara7671
    @warunakumara7671 ปีที่แล้ว +6

    greatest explanation ever

  • @Yugandhara-om7mk
    @Yugandhara-om7mk 11 หลายเดือนก่อน

    Phys iks හරි ලස්සනයි

  • @bmslakshan-biology4114
    @bmslakshan-biology4114 ปีที่แล้ว +3

    Smooth criminal

  • @imashamadavi5775
    @imashamadavi5775 ปีที่แล้ว +5

    Physics karnn asa hithenw
    Sir ugnnana vidiha niyamai ☺️

  • @wijayabandara9810
    @wijayabandara9810 ปีที่แล้ว

    Good job

  • @wirajrajapaksha6281
    @wirajrajapaksha6281 ปีที่แล้ว

    Michael jackson ගෙ shoes වල අඩියේ slots දෙකක් තියනව ඒවා stage එකෙ සවි කරල තියන bolts දෙකට lock කරගන්නවා.

  • @MrLasantha18
    @MrLasantha18 ปีที่แล้ว

    Niyamai sir

  • @manjokumara3002
    @manjokumara3002 ปีที่แล้ว +2

    Sir❤❤❤

  • @ChathurangaDharmarathna-rs5hp
    @ChathurangaDharmarathna-rs5hp ปีที่แล้ว

    Superb 💖

  • @AvishkaLakshan-mp4lz
    @AvishkaLakshan-mp4lz ปีที่แล้ว +3

    sir syzygy eke ne ugannanne....

  • @saman8021
    @saman8021 ปีที่แล้ว +2

    Air puluwan nam padam kotas danna ko ,paper clz hari kamk na

  • @tharukameshen
    @tharukameshen ปีที่แล้ว +2

    smoooooth crminal

  • @adreshmansh9072
    @adreshmansh9072 ปีที่แล้ว

    තවම උත්සාහ කරන ගුරැවරයෙක්

  • @JohnDavid-g9i
    @JohnDavid-g9i ปีที่แล้ว

    Sir 2024 clz eke mona padamada ynne?

  • @playwithkgysathsara6186
    @playwithkgysathsara6186 ปีที่แล้ว

    Jaffna campus ake idan sir ge video balana mama...😁

  • @sajithchamara1906
    @sajithchamara1906 ปีที่แล้ว

    ඉතින් සර් ස්ටේජ් එකෙන් බැහලත් කරන්නෙ කොහොමද

  • @harsha9649
    @harsha9649 ปีที่แล้ว

    sir pareth ohama karanawanee.. ethakota walak nane

  • @flyingdutchman6378
    @flyingdutchman6378 ปีที่แล้ว

    Martial arts means physics,bio,psychology,and fighting.

  • @Kawminipabasara
    @Kawminipabasara ปีที่แล้ว

    දැන් සර්ගෙ revision clas ආවොත් පරක්කුයිද😢 2023

  • @samuditharasanga3022
    @samuditharasanga3022 ปีที่แล้ว

    සර් මන් හොදට බැලුව videos එකපාර කීප දෙනෙක්ම එහෙම ඇල වෙනව stage එක වුඩ.වෙනම ආදරකයක් පේන්න නෑ මතුපිටින්.හැබැයි ඉට යටින් කාන්දමක් වගේ දෙයක් ඇති අනිවාර්යයෙන්.ජැක්සන්ගෙ සපත්තු දෙකටත් එක්කම..

    • @pluspro9397
      @pluspro9397 ปีที่แล้ว

      මයිකල් ජැක්සන්ට ඒ සපත්තු නිර්මාණයට අදාලව පේටන්ට් බලපත්‍රයක් තියෙනවා ..👍

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 ปีที่แล้ว

    I am 60 + also watch your vedio unfortunately l couldn't learn physics for A, levels

  • @gayathrisewmini1488
    @gayathrisewmini1488 ปีที่แล้ว +1

    ❤🥰

  • @wadda-yp8jm
    @wadda-yp8jm ปีที่แล้ว

    Thanks

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว

    😗

  • @tkgsarath9435
    @tkgsarath9435 ปีที่แล้ว +1

    Sir online class karanawada

    • @prasadsiriwardana
      @prasadsiriwardana  ปีที่แล้ว

      Ow...Online class ekata join wenna puluwan
      Contact 0740868500
      #admin

  • @tharindufernando7613
    @tharindufernando7613 ปีที่แล้ว +3

    Sir your teaching methods are great. 💙

  • @sameeramadhusanka5217
    @sameeramadhusanka5217 ปีที่แล้ว +1

  • @janakanamal9758
    @janakanamal9758 ปีที่แล้ว

    Boru show ne niyameta kiyala denawa, respect

  • @kasunkumarayhunga7280
    @kasunkumarayhunga7280 ปีที่แล้ว

    Sir 2014 api

  • @shihanmalinga7539
    @shihanmalinga7539 ปีที่แล้ว

    Jakshawa nemei dan uganna ona mahaththo oita wada dewal thiyenwa lamainta ugannwna

  • @nilanthananayakkara4133
    @nilanthananayakkara4133 ปีที่แล้ว

    A kiyanne jaka Physics master kenek

  • @flyingdutchman6378
    @flyingdutchman6378 ปีที่แล้ว

    Invisible

  • @exclusivescience
    @exclusivescience ปีที่แล้ว

    Smooth criminal කියන සොං එකට ජැක්සන් දාන ඩාන්ස් එක ගැන ඔය කියන්නේ

  • @nuwanperera8140
    @nuwanperera8140 ปีที่แล้ว

    Sir hari...michael jackson ගේ ඒක තමයි වෙන්නෙ ...

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc ปีที่แล้ว +14

    මයිකල් ජැක්සන් ඔහු විසින්ම නිර්මාණය කරන ලද විශේෂ සපත්තු කුට්ටමක් පැළඳ හිටියා..එයත් උපකාරි වුවාද දන්නේ නෑ..

    • @Lifehappy07
      @Lifehappy07 ปีที่แล้ว +5

      Eka tamai ban hetuwa oya kiyana de nemei oka youtube eke search karahama tiyenawa

    • @mehailgodfry2526
      @mehailgodfry2526 ปีที่แล้ว +4

      Shoes wala thamai magic eka thiyenne....

    • @mahindasirisena
      @mahindasirisena ปีที่แล้ว +2

      sapathuwa yanne e kattata thmi

    • @kaveesha3213
      @kaveesha3213 ปีที่แล้ว +3

      E stand ekata eya wenama sapattu dekak hadala thibba katta kapapu ekak

    • @insxosaa3453
      @insxosaa3453 ปีที่แล้ว +1

      ​@@Lifehappy07දන්න ටිකනෙ ඉතින් ඔයා😂

  • @nimeshjayasuriya9807
    @nimeshjayasuriya9807 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @thusharasandaruwan
    @thusharasandaruwan ปีที่แล้ว

    ❤😂❤🎉🎉😢😢😅

  • @dularaherath8637
    @dularaherath8637 ปีที่แล้ว +4

    Sirta Agawrawa karan ne. Eth Micheal Jackson karana narthanaya oya kiyana widiye boru ekak nemei. Eka puhunu unoth karanna puluwan. ona tharam youtube videos thiyanawa.Micheal Jackson gena katha karapu nisai kiwwe.

  • @shashikaperera7116
    @shashikaperera7116 ปีที่แล้ว

    Dan mu balan hitiyada micheal jacksonge kakule owa high karala thiyanawa. Nikan nodana magul dannawa wage me rate lamainta denawa. Kothanada kiyala thiyeene ehema lock wena eka. Mona video ekeda ehema penne ? Mona documentary ekeda ehema kiyala thiyenne? Me ratata bihiwela inna pus buruwo tika hodatama athi. Oluwa tharkanukulawa hithanna puluwan lamai tikak danwath hadanna . Nikan pacha kiyala olu kanne nathuwa.

    • @prasadsiriwardana
      @prasadsiriwardana  ปีที่แล้ว

      ඔබ තුමා/තුමිය මීට වඩා ලෝකය ගැන update උනානම් වටිනව ඉතින් 😏

    • @shashikaperera7116
      @shashikaperera7116 ปีที่แล้ว

      @@prasadsiriwardana mehemai matath oba thumata kiyanna thiyeneth oya dema thama. Man oya mahathayata pahadili karanan oke kathawa. Micheal jackson oya widihata anshaka 45 withara isarahata bend wena hethuwa eyatama hadapu custom made sapathu deka nisa kiyala minissu athara kasusuwak thibba. Eth ea de kisima thanaka hari mulashrayakin oppu wela na. Anika ehema unath samanya manusayekta oyata mata ehema sapathu dagena unath ehema karanna ba ewata hoda training ekak thiyenna ona strong muscle tendency ekak thiyenna ona. Ea manusayekge loku dakshathawayak eka. Eka oya widihata gon katha kiyala hallu karana epa. Anika sapathu kathawa kohoma unath, oya polawata high karala thiyana koku yakada kali kiyana kathawa koheda thiyenne ewa awilla heenen nagitala kiyana katha.kisima thanaka ehema kathawak kiyala na. Dan minissu diunui lamai loke dakinawa . Man hithuwa ape kalen passe oya lecture type me rate hadei kiyala . Eth ewa ehemama thamai . Ekai duka

  • @SANjeewascience
    @SANjeewascience ปีที่แล้ว +5

    පොදු ජනතාවගේ භෞතික විද්‍යා ගුරුතුමා.

  • @kasunmadubashna2278
    @kasunmadubashna2278 ปีที่แล้ว

    Maikal jaksan kathwa boru😂😂😂 oya kiyana vidiyata hama akakama katta hagnwada😂😂

  • @tharindu6242
    @tharindu6242 ปีที่แล้ว

    nelum kulune adayama haduwa gona neda meh🤣🔫

  • @kasunthiwanka6507
    @kasunthiwanka6507 ปีที่แล้ว

    ප්‍රායෝගිකව පෙන්වන්න. උගන්නවා කියලා ටියුෂන් කඩවල් වල පොරවක් වෙන්න එපා....

    • @Danie5828
      @Danie5828 9 หลายเดือนก่อน

      dn ub kynne clz ek athule natala penanna kyld 😂

  • @GamingDanu-g4m
    @GamingDanu-g4m ปีที่แล้ว

    michael jackson boruda karanne ethakota 🤔

  • @WadithaGamage2
    @WadithaGamage2 ปีที่แล้ว +6

    *Many other examples with Popular Topics with Science available in Byjuce YT. Indians started this way many years ago to teach their kids*

    • @nebuD05
      @nebuD05 ปีที่แล้ว

      and this Sri Lankan teacher started teaching even before the you tube become popular in Sri Lanka. If you don't know then search about it...

  • @sandamaladikari9602
    @sandamaladikari9602 ปีที่แล้ว

    Sirge contact number aka ewannakoo

  • @PMSMMudalige-hk6pm
    @PMSMMudalige-hk6pm ปีที่แล้ว +1

  • @savindikannangara4318
    @savindikannangara4318 ปีที่แล้ว +1

    ❤️

  • @BBM8989KM
    @BBM8989KM ปีที่แล้ว +2

  • @pavilab09
    @pavilab09 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @kaveeshW
    @kaveeshW ปีที่แล้ว +1

  • @NihelSenadeera-vi7yz
    @NihelSenadeera-vi7yz ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @sinhalamemes1
    @sinhalamemes1 ปีที่แล้ว

    ❤❤❤❤

  • @MrLasantha18
    @MrLasantha18 ปีที่แล้ว

    ❤❤❤❤❤❤