අපි යාපනේ යමුද? Our Family Trip to Jaffna| Grape Farm|15 Attractions| Hotels | Food Review| Beaches

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 414

  • @UmiBabyFoodBlog
    @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +12

    🌺 පොඩි නිවැරදි කිරීමක්: නාගදීපය ට යන ගමනේ car park එකේ ඉදල ferryboat service එකට දුර 500 m වගේ (1 km නොවේ . ඊට අඩුයි).
    🌺 Hotel charges : North Gate Jetwin Hotel on Jan 2022
    Bed and Breakfast :- 21000 per night
    Half board - 26,000 per night

    • @upalijayalal4201
      @upalijayalal4201 2 ปีที่แล้ว

      යාපනේ ගමනේ ඔයාලාට ගොඩක් බලන්න ඔන ප්‍රදේශ මිස් වේලා අරාලි තුඩුව කසුර්නා බිච් පතුල නොමති ලිද කන්කසන්තුරේ ස්ටේෂන් නාගවිහාරය යුද කව්තුකාගාරය ltte ස්විමින් පුල් .ගුවන් දාවන පතය

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      @@upalijayalal4201 පොඩි අය එක්ක යන්න පුලුවන් සීමාවක් තියෙනවා. එයාලට වෙහෙසයි . ඒවා ඊළග පාර ගිය වෙලාවක යන්න හිතන් ඉන්න තැන්. ස්තූතියි ඔයාට

    • @kandepriya6507
      @kandepriya6507 2 ปีที่แล้ว

      @@upalijayalal4201 anek eka thama manal kadu bech eka..

    • @kavindadesilva9013
      @kavindadesilva9013 2 ปีที่แล้ว

      Jo

    • @kavindadesilva9013
      @kavindadesilva9013 2 ปีที่แล้ว

      m

  • @deleepmangaldesilva9414
    @deleepmangaldesilva9414 2 ปีที่แล้ว +4

    ඔයා මේ ක්ලිප් එක හරිම ලස්සනට කෙටියෙන් සවිස්තරව කියා දුන්නා. හරිම අදරෙයි ඔබට.

  • @surangadilruk8229
    @surangadilruk8229 2 ปีที่แล้ว +6

    අහම්බෙන් දැක්ක වීඩීයෝ එකක්....සුපිරි කියලා වැඩක් නෑ....දිගටම කරගෙන යන්න අක්කා ..බුදු සරණයි ඔයාලට.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️

  • @indikadesilva4857
    @indikadesilva4857 2 ปีที่แล้ว +18

    මෙහෙම නිදහසේ යන්න පුලුවන් කම ලබාදුන්නට.යුද්ධය අවසාන කිරීමට දායක වු සැමට පින් . ද්‍රවිඩ අයත් දැන්සතුටින් ඉන්නවානේ.

  • @dilukshi.amarawansha5010
    @dilukshi.amarawansha5010 2 ปีที่แล้ว +6

    ඉතාම වටිනා විඩිෙයෝ එකක් අක්කා
    ඔයා හරිම නිවුන ගති පැවතුම් ඇති අම්මා කෙනෙක්, මෙවැනි වටිනා කම් ඇති දේවල් කිරිමට ශක්තිය ලැබේවා

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +1

      මම නම් නිවිලා නෑ හැබැයි . හරි වසයි.. ස්තූතියි ඔයාට

  • @freeeducation3587
    @freeeducation3587 2 ปีที่แล้ว +3

    යාපනේ ගිහින් තිබුණට මේ තරම් බලන්න තැන් දැනගෙන තිබුනේ නැහැ, හරිම ලස්සනට ඒ දැනුවත් කිරීමගැන ඔයාට ගොඩක් ස්තුතියි 💐💐

  • @amaligunawardena4859
    @amaligunawardena4859 2 ปีที่แล้ว +7

    Shoke educational trip ekak.❤යාපනයේ ගියා වගේ හිතට දැනුණා 😍🥰

  • @virajshanthapriya638
    @virajshanthapriya638 2 ปีที่แล้ว +9

    ශෝක්නේ අක්කා . හැමදාම ඕගොල්ලොන්ට එකමුතුව සතුටින් ඉන්න ලැබේවා කියා පතනවා ❤❤

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 2 ปีที่แล้ว +3

    ඉතාමත් සතුටින් ඔයාලත් සමග යාපනය බලන්න ගියා .මේ විදියට දැනුවත් කිරීම ගැන ඔයාට ගොඩාක් ස්තූතියි .

  • @පූර්ණ
    @පූර්ණ 2 ปีที่แล้ว +4

    අම්මෝ.......අපි යාපනේ හිටපු කාලෙයි දැන් යාපනෙයි දැක්කාම හරිම සතුටුයි....

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +1

      ස්තූතියි කමෙන්ට් එකට

  • @senevirathneweerakoon9226
    @senevirathneweerakoon9226 2 ปีที่แล้ว

    Excellent video. Very important and very nice.I am very interesting such video.
    Thank you so much sharing like this experience. Good luck....

  • @srimathfernando3098
    @srimathfernando3098 2 ปีที่แล้ว +3

    Thank you for sharing and taking the trouble to create awareness.
    I am sure, this clip will help all the holiday makers who are planning to do a trip to Jaffna. Thanks.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      Its ita helpful, I am so happy. Thank you

  • @milroyrosa6283
    @milroyrosa6283 2 ปีที่แล้ว +2

    Very natural video...very simple and short....waiting for the next upload...good job...

  • @mn8541
    @mn8541 2 ปีที่แล้ว +2

    My father-in-law is one of the chief telecommunication engineers at Kokavil. When you explain it to the kids, that reminded me of my father-in-law. That's how he explains things to me as well when we visit those transmission towers ❤️

  • @ajantaperera3844
    @ajantaperera3844 2 ปีที่แล้ว +7

    Very nice video! I've seen so many foreigners doing videos about Sri Lanka, few locals but this is amazing! Try to put sub titles in English, you can go a long way! Congratulations!💐💐

  • @Rajshafamily
    @Rajshafamily 3 หลายเดือนก่อน

    Thank you, හැම දේම හොදට පැහැදිලි ❤

  • @rasikaarachchige3631
    @rasikaarachchige3631 2 ปีที่แล้ว

    හරිම ලස්සනට යායූතු තැන් පැහැදිලි කරලා තියෙනවා

  • @dreamcakehub3455
    @dreamcakehub3455 2 ปีที่แล้ว +3

    වැඩි වැඩ නැති ඔයාගේ සරලකමට හරිම ආදරෙයි අක්කා❤️❤️❤️

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      🙏🏻🙏🏻❤️❤️❤️❤️

  • @andrewsundaram3996
    @andrewsundaram3996 2 ปีที่แล้ว +3

    Wonderful vlog from Jaffna. Haven't been to Jaffna for many years . I lived there for seven years during the seventies. Thanks.

  • @gaminibandara3022
    @gaminibandara3022 2 ปีที่แล้ว +1

    අද තමයි මුලින්ම ඔබතුමියගේ විඩියෝව
    බැලුවේ. යාපනය ගමන රසවින්දා.👍

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ☺️☺️බොහොම ස්තූතියි

  • @sheelarathnayaka8339
    @sheelarathnayaka8339 2 ปีที่แล้ว +2

    මමත් කීප වතාවක් යාපනේ ගිහින් තියනවා,, මම විශ්‍රාමික ගුරුවරියක්,, ඔබ ඉතාම පැහැදිලිව ,, විශිෂ්ට ආකාරයට
    ඉදිරිපත් කරනවා,, නැවත යන්න හිතෙනවා,, අපි ගියේ වන්දනා ගමන්,, යනවා නම් ඔය වගේ පවුද්ගලික ව යන්න ඕන,, හරි,, ඔබ‍ට සුබ පතනවා

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ඒක ඇත්ත..ස්තූතියි ඔබට ❤️❤️❤️

  • @niromanamperi2752
    @niromanamperi2752 2 ปีที่แล้ว +1

    Perfect, excellent, also very educational, please give us some more videos like these. Thanks again.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      You are so welcome and thank you too

  • @dulnethranmira9900
    @dulnethranmira9900 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි සහො ඔයා ගොඩක් මහන්සි වෙලා ස්තුතියි බොහොම පිං ආදරෙයි සහො

  • @kamalpeeris2894
    @kamalpeeris2894 2 ปีที่แล้ว +1

    Nice video. It gives an overall understanding. Thanks for making it.

  • @indunilwijesekara2753
    @indunilwijesekara2753 2 ปีที่แล้ว

    Hodatta visthara Karla thiyenawa thanks video ekakin denuwath karata

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ☘️☘️🌹🌹❤️❤️❤️

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +1

    ඇත්තටම.හරිම.ලස්සනයි.වීඩියො.එක👍❤️ඒවගෙම.යහපත්ගතිපැවතුම්වලින්පිරි.පැමිළිඑකක්👌දයාබර💞 අම්මා කෙනෙක්.තෙරුවන්සරණයි.ඔයාලාට🇰🇼

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි . බොහොම ස්තූතියි 🙏🏻

  • @udayakumara6045
    @udayakumara6045 2 ปีที่แล้ว

    Kiyala wadak na akke bohoma hodai video eka hamoma youtube video karanawa eth e hamaekatama wada mara pahadili lassanai digatama karan yanna budusaranai

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාලගේ දිරි ගැන්වීමට

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 ปีที่แล้ว +1

    නොදන්න කරුණු ගොඩක් ඉගෙනගත්තා.ස්තූතියි

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාටත්

  • @janakanishantha4044
    @janakanishantha4044 2 ปีที่แล้ว

    Ape පුතා හරිම aswen baluva අක්කේ oyalage vidiyo eaka.bs oyala හැමෝටම

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාලටහ්

  • @harshani5554
    @harshani5554 2 ปีที่แล้ว +5

    හරිම ආසාවෙන් ඉන්නවා යන්න..ඔයාගේ වීඩියෝ එක නිසා ඒ ආසාව වැඩි උනා...

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      පුලුවන් වෙලාවක අනිවාර්‍යෙන් යන්න

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 ปีที่แล้ว +4

    ඇත්තටම මම ගිහින් නෑ. ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි!

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @RemiseRemise
    @RemiseRemise 2 ปีที่แล้ว +1

    Thank U.for showing,& telling the food Spots, it's taste etc.,....

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku3866 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයාලාට තෙරුවන් සරනයි 🙏🙏

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ඔයාලටත් තෙරුවන් සරණයි

  • @neethasa1429
    @neethasa1429 2 ปีที่แล้ว

    ❤🌷❤🌷thanks so much sister lovely budusari dawepehti 🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷niduk nirogi suwaya lebiwa dergauasa lebiwa you and your family everyone 🌷🙏🙏🙏🌷❤❤🥰🥰🥰🥰

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාලටත්

  • @arunapriyashantha710
    @arunapriyashantha710 ปีที่แล้ว

    නියමයි,,නියම වීඩියෝ එක,,

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    සුපිරි කියලා වැඩක් නෑ....දිගටම කරගෙන යන්න

  • @clarencewarsavithana4470
    @clarencewarsavithana4470 2 ปีที่แล้ว

    Api giya than api aye baluwa! Very nice.

  • @mariakapilio108
    @mariakapilio108 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ආස හිතුනා යාපනෙ යන්න

  • @kumaraperumpuli4651
    @kumaraperumpuli4651 2 ปีที่แล้ว +1

    The great and educated family Thanks u so Much ur interdues Tours..actually we not had been Jaffna tour thanks ur guide line ..wish ur ALL the best ur Family..

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 2 ปีที่แล้ว +1

    Food is something thar we all look forward to

  • @malaniperera2839
    @malaniperera2839 2 ปีที่แล้ว

    Duwage pahadili kirima hari apurui.hoda danumak apith laba gaththa.ada palaweni wathawata oyage be vloge eka dakke.dan ithin digatama balannam duwa.budusaranai dewipihitai.

  • @asdzxc9941
    @asdzxc9941 2 ปีที่แล้ว +1

    බුදුන්ගේ සරණයි සියලුමා දෙව්යාන්ගො පිහිටයි පරිසාමොන් ගිහින් එන්න බුදු සරණයි ගෙඩක් පිංන් රට ඉන්න අපිට ඔයාල දන විඩියෝ හාරි අසවෙන් බලනවා ගෙඩක් ඉස්තුයි 🙏🌷❤️🙏🌷❤️🙏🌷❤️

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏🏻❤️

  • @roshandesilva88
    @roshandesilva88 2 ปีที่แล้ว +1

    Very nice video. I have never been in Jaffna. After watched this vedio it compelled me to visit there. Please share more videos regarding interest places in sri lanka. Thank you very much.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      You are so welcome ❤️❤️🙏🏻

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 2 ปีที่แล้ว

    අත්තටම ගොඩක් ලස්සනයි මටත් ආස හිතුනා යාපනය බලන්න යන්න ඔබට ස්තුතියි තේරුවන් සරනයි

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @deleepmangaldesilva9414
    @deleepmangaldesilva9414 2 ปีที่แล้ว +2

    යන්න රට වටේ එන්න මා ප්‍රියේ ගීතය මතක් උනා හරිම සුන්ඳර ගමනක් ඔයත් සුන්ඳරයී

  • @vidushajalath9798
    @vidushajalath9798 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කා වීඩියෝ එක , ඔයා ගමන ගැන හැමදේම පිළිවෙළට සැලසුම් කරලා තිබූනා .. 👍💐

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ඔව් . කලින් සැලසුම් කලාම ලේසියි.

  • @itsmystyless
    @itsmystyless 2 ปีที่แล้ว +1

    Thanks. Really helpful. Nicely and clearly explained.

  • @asangaekanayake3326
    @asangaekanayake3326 2 ปีที่แล้ว

    නියමයි..සුපිරි... සම්මා සම්බුදු සරණයි..සිය පවුලටම....🙏🙏🙏🙏

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාලටත්

  • @samanthiranawaka4488
    @samanthiranawaka4488 ปีที่แล้ว

    Appreciate all your efforts.Beautiful !

  • @k.mbalasubramanium5219
    @k.mbalasubramanium5219 2 ปีที่แล้ว

    Very good explanation too , thank you please

  • @shyamalawiratunga3626
    @shyamalawiratunga3626 2 ปีที่แล้ว +1

    Thank you for taking the trouble to do this very interesting and useful video 😊💗

  • @deleepmangaldesilva9414
    @deleepmangaldesilva9414 2 ปีที่แล้ว +1

    මා යාපනයට ගියේ අවුරුදු 60කට කලින් පාසැල් අවදියේ. ඒ සියල්ලම සිහිනයක් සේ මතක් උනා. Tnx

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බොහොම ස්තුතිය

  • @nilanginadeesha1829
    @nilanginadeesha1829 2 ปีที่แล้ว +1

    Hi umanda akka...godak watinawa vedio eka....mata akkawa eda peduru thuduwedi hamuwuna.. vedio eka baluwama apita miss wuna places thiyanawa kiyala dakke..😂 godak hodai yana ayata vedio eka....
    Akkawa hamuwuna eka sathutui...aiyeth trip ekakadi hamuwemu.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +1

      ආනේ..ඒ ඔයාවද? අහම්බෙන් හරි හමුවීම සතුටක්. ආපහු දවසක මේ විදියටම හම්බවෙයි..බබාට ත් ඔයාලටත් තෙරුවන් සරණයි

  • @sanjeerupasinghe2128
    @sanjeerupasinghe2128 2 ปีที่แล้ว

    Simple and amazing ..
    Wish you have a wonderful time forever 🌺🏵️🌼🌹🌺🏵️🌼🌹

  • @ashenijayasinghe8026
    @ashenijayasinghe8026 2 ปีที่แล้ว

    Woow niyama chenal ekak hambuna guide kenek ekka trip eka giya wage thank you akki 😍❤️

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      හි හී.. කියෝනවා වැඩියි නේ... Thanks for watching 😍

  • @kasunsithara9703
    @kasunsithara9703 2 ปีที่แล้ว

    අක්කේ අපි හෙට යන්න ඉන්නේ. ඔයාගේ පැහැදිලි කිරීම හරිම වටිනවා. ගොඩක් පිං අක්කා

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බුදු සරණයි ..පරිස්සමෙන් ගිහින් එන්න

  • @poornimasandumini8071
    @poornimasandumini8071 2 ปีที่แล้ว

    ඔයා කරන videos හැම එකකින්ම අපිව දැනුවත් කරනවා,, බොහොම ස්තුතියි ,,,සුභ පැතුම් අක්කේ,,,

  • @tissamarasinghe7715
    @tissamarasinghe7715 2 ปีที่แล้ว

    හරිම වටිනවා බොහොම හොඳයි.

  • @kumuthuchamali7088
    @kumuthuchamali7088 2 ปีที่แล้ว

    ලස්සනයි හොඳ වැඩ සටහනක් බුදුසරණ

  • @vigithawageeda4644
    @vigithawageeda4644 2 ปีที่แล้ว

    ගොඩාක්.තුති.නගෝ.ඔයාට.මම.ඔීමාන්වල.ඉදනුයි.ඔයාගෙ.වීඩියෝව.නැරබුවෙ.හරිම.වැදගත්.අැත්තටම.මමත්.තාම.නොගිය.ගමනක්.තමයි.එ්ක.ඔයාට.තෙරැවන්.ඝරනයි.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාටත්

  • @chamaradhanushka6958
    @chamaradhanushka6958 2 ปีที่แล้ว

    Oyage prasantage eka supiri...🔥

  • @champikafernando7170
    @champikafernando7170 7 หลายเดือนก่อน

    Pahadili. Kerima vatinava 🕊️🕊️🕊️🙏🙏🙏

  • @jayasirisaduni2846
    @jayasirisaduni2846 2 ปีที่แล้ว

    Watina vedeo ekak. Thawath meweni vedeos karannata satlkthiya lebewa..
    Theruwan saranai.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @anushkalakshan6797
    @anushkalakshan6797 2 ปีที่แล้ว +1

    ද්‍රවිඩ රජ වරුන්ගේ කාලේ පවා නගදීපය ඉතා හොදින් පැවතිලා තිබෙනව

  • @TamilinParis
    @TamilinParis 2 ปีที่แล้ว

    Very nice video thanks 👍👍👍

  • @danushkaabedeera6518
    @danushkaabedeera6518 2 ปีที่แล้ว

    හරිම ලස්සයි .ඔබේ ගමන..👌👌

  • @maliwelikala269
    @maliwelikala269 2 ปีที่แล้ว

    Mage thatha Navy Camp hitye .Thatha mawath පවුලේ heamoma th School නිවාඩු Allageana Apiwa Jeffna Tours Arageana giya .1975 Wage Kale.eadata Wada Ada harima Weanas.Thank You Oya Video දකින්නට Sealsuwata.

  • @madumadushani5323
    @madumadushani5323 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි අපිත් යාපනෙ ගියා වගෙ දැනුනෙ ගොඩාක් පින් 🙏

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බුදුසරණයි නංගි.

  • @isankasandamali2568
    @isankasandamali2568 2 ปีที่แล้ว

    Godak hoda video akak.apith yapane dakagaththa.bohoma sthuthi mewa apith dakabalagaththa

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාටත්

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 2 ปีที่แล้ว

    නියමයි අක්කේ👌 තව ගොඩක් travel karanna පවුලේ hemotama godak sathutin parissamen inna labenna kiyala prarthana karanava akke😍💗

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu ปีที่แล้ว

    Godak lassanai akki vidio eka

  • @sumuduharshani1459
    @sumuduharshani1459 2 ปีที่แล้ว

    Harima honda pahadili kirimak kara. Godaak stuti. Theruwan saranai. 💝

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 2 ปีที่แล้ว

    Oba thumiyata bohoma pin theruwan saranai

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 ปีที่แล้ว +1

    A beautiful and informative vlog 👍i also have planed a trip to jaffna but unfortunately stopped due to the current situation, anyway we will visit jaffna in near future, thanks for your informations ❤️

  • @manjurajapaksha6368
    @manjurajapaksha6368 2 ปีที่แล้ว

    godak ලස්සනයි ...ජයවේවා ...

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว

    Thank you jefna ගියා වගේ දැනුනා

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 ปีที่แล้ว

    ඔබගේ VDO එක හරිම ලස්සනයි ස්තුතියි. යනකෙනෙකුට ලේසිනේ විස්තර ඇතිව.
    අපිත් යාපනේ ගියා ඔය නිවාඩුවෙදිම . තව ගොඩක් තැන් තියනවා බලන්න ,ලුනුලේවාය,කොබ්බෑකඩුවසමග පිරිස බෝම්බය පුපුරපු තැන,එලිපන්ට්පාස් ස්මාරකය අයිතිහාසික නාග විහාරය,නාග විහාර හෝටලය,කිලිනොච්චි ස්මාරකය
    කොලඹ සිට පුත්තලම යාපනේ කෙලින්ම යන්නත් ලේසිනේ.,

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️කමෙන්ට් එකට

  • @lasniamayadewanarayana5837
    @lasniamayadewanarayana5837 2 ปีที่แล้ว

    Harima wedagat vedio ekak Akka,godak dewal denagatta.godak stuti......❤️❤️❤️

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻☺️☺️

  • @nipuniyasanthika8664
    @nipuniyasanthika8664 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කේ බුදුසරණයි හැමෝටම

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාලටත්

  • @medhini.s5810
    @medhini.s5810 2 ปีที่แล้ว +4

    hi akka, commenting on your channel after a long time. This brought back memories of our jaffna trip back in 2012 i guess, we went there soon after the war. There were no facilities whatsoever back in the day. No restaurants no decent hotels. We visited nagadeepa and point pedro too. Even prbakarans bunker house! The hero Hasalaka gamini didn’t have his own museum back in the day, it’s very nice to see there is one now. Its nice to see how well jaffna has developed. Cant wait to go thwre again and visit the beautiful places you showed us. Thank you so much for the lovely vlog. I never miss a video although i dont have time to comment. I specially like your trip videos, feel like im there too. Keep up the good work akka. Lots of love ❤️

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +1

      Oh after a very long time..hope you ate doing great! Yes, Jaffna is still developing ..specially roads have to be developed more. Still they ate under construction . Yes it was a wonderful trip.. Thank u dear. Do kit

    • @gaminihewapathirana3316
      @gaminihewapathirana3316 2 ปีที่แล้ว

      Hodai🙏🏻

  • @hlchandani273
    @hlchandani273 2 ปีที่แล้ว

    යාපනය කියන නම ටිකක් අපෙන් ඈත් උන ප්‍රදේයක් ඔයාගේ විස්තර අහලා බලන්න යන්න ආසා හිතුනා ඒ උනත් හිතට බයක් දැනෙනවා.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බය වෙන්න එපා. හොදට ප්ලෑන් කරල යන්න

  • @nimeshamadushani8689
    @nimeshamadushani8689 2 ปีที่แล้ว

    Hi akke godak dawasakin oyage videos walata comment karanna bari una. Harima vadagath vedio ekak. Mamath asai Jaffna yanna. Itin e asawa thawath wadi una. Mamth Jaffna gihin awa wage danuna. Oyata suba pathanawa hamadama wage. God bless u.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      Thank you for watching and god bless you too dear

  • @saumyawatisakuttige7939
    @saumyawatisakuttige7939 2 ปีที่แล้ว

    Harimalassanai thanks budusaranai

  • @manojkulasekara369
    @manojkulasekara369 2 ปีที่แล้ว

    Thank you.

  • @hemaliwicramasinghe8362
    @hemaliwicramasinghe8362 5 หลายเดือนก่อน

    Nice clog akka

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 2 ปีที่แล้ว

    හොඳ වීඩියෝ එකක් ❤❤❤❤👍👍👍

  • @inokasilva656
    @inokasilva656 2 ปีที่แล้ว

    Math යාපනය giya wage දැනුණේ . Thanks dear

  • @damayanthiliyanage3639
    @damayanthiliyanage3639 2 ปีที่แล้ว

    Harema wadagat duweeeee budu saranai

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බුදුසරණයි ආන්ටි

  • @HappyNestIshu
    @HappyNestIshu 2 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කේ ආස හිතුනා ❤

  • @chamithprasannawickramasur2904
    @chamithprasannawickramasur2904 2 ปีที่แล้ว +1

    යාපනේයන්න උන්නෙ ඔක්කොම දැකගත්ත ...ස්තූතියි ඔබට ...🙏🙏🙏

  • @jayerathnabanda175
    @jayerathnabanda175 2 ปีที่แล้ว

    Wadagath yanne inne ayeta noyapu ayeta okkotame.anika oya kiramale wilen mame 2002 nala thiyenewa othene muhude malu alluwa lassena thanak hodai lassanai

  • @asokaratnayake6883
    @asokaratnayake6883 2 ปีที่แล้ว

    very excellent dear thanks

  • @chandimalakmali8899
    @chandimalakmali8899 2 ปีที่แล้ว

    Watina video 1k...nodanna de godak dana gaththa...theruwan saranai akka n family

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 2 ปีที่แล้ว

    Harima lassanai video aka thank you

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว +4

    Going Jaffna is a good idea. Also try to go to Mulaithivu, Batticaloa, Kalmunei, Akkareipatthu etc.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      Will surely go someday. Thanks ❤️

  • @champakavitharana6173
    @champakavitharana6173 2 ปีที่แล้ว

    Harima vatina vada satahanak..
    ❤❤🌸🌸

  • @samudrikanilmini2634
    @samudrikanilmini2634 2 ปีที่แล้ว

    Nodanna dewal tikak denagaththa man oyata godak thanks bs

  • @tharushigunasekara7574
    @tharushigunasekara7574 2 ปีที่แล้ว

    Harima lassanai akke vedio eka lankawata awama aniwaryen yanawa apith Jaffna gihin na

  • @kushkush7954
    @kushkush7954 2 ปีที่แล้ว +4

    කොකාවිල් කුළුණ ගැන කියද්දී capt අලදෙනිය ගැන දරුවන්ට කියලා දුන්නේ නැද්ද ? යුද්ධය පවත්ත්ද්දී ඉතා වැදගත් සන්නීවේදන කුළුණ ආරක්ශා කරගෑනිමට එයාය් එයාගේ කණ්ඩායමය් අන්තිම මොහොත දක්වා සටන් කරලා දිවි පිදුවා ඉහලින් පසුබසින ලෙස නියෝග ආවත් එහෙම කරන්නේ නැතුව.we salute capt Aladeniya and his team .

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      Thank you for adding those info here.

  • @amaraseeligamagee7502
    @amaraseeligamagee7502 2 ปีที่แล้ว

    ගොඩක් වටිනව සිතුතියි ඔබට