✔හදිස්සියේ ගෙදරට ආපු අමුත්තන්ට හදපු හවස කෑම|tea party ideas|💓madhu💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 109

  • @letstryeverything4799
    @letstryeverything4799 ปีที่แล้ว +186

    අපරාදෙ දන්වලා එන්න තිබ්බෙ අමුත්තන්ට හදිසියට මෙහෙමනම් 😀

  • @sinharathushari3610
    @sinharathushari3610 ปีที่แล้ว +46

    මදූ.... ඔයා තරුණ කෙනෙක් උනාට, ඔයා වැඩ කරනකොට හරිම පලපුරුදු බවක් පේනවා. කඩිසරයි.... හරිම පිලිවෙලයි. 💌💌

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +11

    ඔයාගේ වීඩියෝනම් කොච්චර බැලුවත් ඇති වෙන්නෑ සුදු හරිම ලස්සනයි හරිම ආසාවෙන් බලන්නේ ඔයාගේ වැඩනම් කියල වැඩක් නෑ ආදරෙයි ❤❤❤❤❤👍👍

  • @chamzuw.k2246
    @chamzuw.k2246 ปีที่แล้ว +3

    Samaharak" දෙයක් කියලා දෙනකොට දකින්නේ එකේ අඩු පාඩු.. එක්කෝ ඒ කෙනාව මානසික ව රිදවනවා.. ඒ කෙන් සතුටක් ලබනවා.. අනේ මන්ද ලංකාවේ මිනිස්සු කවද හැදෙයි ද මන්ද... මන්ද බුද්දික මිනිස්සු හිටියට ඔයා නියමයි අක්කියෝ 💕💐
    ඔයා සතුටින් ඉන්න ඒකට ඉරිසියාව පැලෙන්න සමහරක් 😁ට... 💐💐💐🔥🔥🔥

  • @udayakanthijayawardana2084
    @udayakanthijayawardana2084 ปีที่แล้ว +5

    Mn antige recipe godak try karala thiyanawa . Dan samahara ewa hadanne amma nemei mn . Mn godak asaai antige you tube channel ekta thanks❤️

  • @kaviska5291
    @kaviska5291 ปีที่แล้ว +4

    ඔන්න අක්කෙ හෙට මන් එනවා එහේ..😊❤️,ගුලාබ් ජමුන් එකයි ,අක්කගෙ special කොත්තුවකුයි ඕනි 🥺☺️

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සන යි video eka.

  • @priya1736
    @priya1736 ปีที่แล้ว +2

    පෑන් කේක් බිත්තර දාලා හැදුවම හරිම පිලි ගඳයි

  • @sitharamadushani245
    @sitharamadushani245 ปีที่แล้ว +1

    ලස්සනයි e mug ganna thiyeda

  • @mohamedinfaz3177
    @mohamedinfaz3177 ปีที่แล้ว +5

    How much is that square pan?

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +25

    කෝ ඉතින් අමුත්තෝ...පෙන්නුවේ නෑ නේ...🤣 මොනා උනත් සුපිරි කෑම ටික ❤️👍

  • @ishaniishani3562
    @ishaniishani3562 ปีที่แล้ว +2

    මටත් ඕනි ඔය හතරැස් පෑන් එක... pp

  • @nandanidesilva2825
    @nandanidesilva2825 ปีที่แล้ว

    නියමයි ❤❤😊මමත් කවුරු හරි ගෙදරට එන දවසට ඔය වගේ කෑම ජාති හදනව. 😊එන අය ආසාවෙන් කනව. ඒත්. මම. ආසයි. පොටෝ. දාන්න මම දන්නේ නෑ. 😢😢😢😢😢 ඔයාට බුදු සරණයි 💕💕

  • @zaraalishka7176
    @zaraalishka7176 ปีที่แล้ว +2

    කෑම වර්ග හදාගන්න අවශ්‍ය කරන මිශ්‍රණය හදලා ප්‍රීසර් එකේදී යට කොටසේද දාන්න ඕනා .දින කීයක් තියාගන්න පුලුවන්ද .

  • @nalaninisansala3097
    @nalaninisansala3097 ปีที่แล้ว +1

    Nangi fezer eke kama kohomada hariyata danne.vedio ekak danna plz

  • @sujathaekanayake602
    @sujathaekanayake602 ปีที่แล้ว +7

    ඔය හතරැස් පෑන් එක කීයද?

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +1

    Thank you so much

  • @mashoothaliyarlebbe7442
    @mashoothaliyarlebbe7442 ปีที่แล้ว

    Pls tell us where we can get this square pan. in this video you are mentioning one place, but it not clear. Pls, pls type and reply, most of people asking this matter.

  • @deshaninirmalika9532
    @deshaninirmalika9532 ปีที่แล้ว

    Ane akka බිත්තර nathewa පැන් කේක් ගැලවෙනwada

  • @thusithajayawardana6154
    @thusithajayawardana6154 ปีที่แล้ว

    අමුත්තෙක් වෙලා එන්න ආසයි අනේ😍😍😍

  • @hebdb738eeb
    @hebdb738eeb 6 หลายเดือนก่อน

    Iwant the pan plz put detealz

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 ปีที่แล้ว

    Ara handle ekai lid ekai thiyana mug eka kohenda gaththe akke.eka bhagyawathun wahanseta gilanpasa pan puja krnna shook😊

  • @KumuduKumari-hh3sc
    @KumuduKumari-hh3sc 6 หลายเดือนก่อน

    Harima watinawa suba pathum oyata

  • @yamunapriyadarshani4732
    @yamunapriyadarshani4732 ปีที่แล้ว +3

    Pan cake hadapu kotu Thati eka Charges kohomada mis.

    • @Vogs123
      @Vogs123 ปีที่แล้ว

      4000 ගානක් කියල කිව්වෙ

  • @samindritirimanne3611
    @samindritirimanne3611 ปีที่แล้ว +1

    Where to get that pan cake pan .please let me know

  • @mwmalanandanimalanandani7509
    @mwmalanandanimalanandani7509 ปีที่แล้ว

    Ane mis oya pan eka apatat genna ganna puluwanda mis kama hadanawa balan enna hare asaei

  • @hasindusulochana6949
    @hasindusulochana6949 ปีที่แล้ว +1

    අනේ thank you madu akke
    oya me vage vedio ekak genakam mama balan hitiya

  • @WasanaDilrukshi-eo3yr
    @WasanaDilrukshi-eo3yr 10 หลายเดือนก่อน

    baduwala gana kohomada matha anna oyagen nange

  • @yoofusyoonus7726
    @yoofusyoonus7726 ปีที่แล้ว

    Akki mata dosa bater ekka fridge eke kal thiyaganna vidihak kiyanako

  • @ruwanruwan4635
    @ruwanruwan4635 ปีที่แล้ว +4

    A creative video.Thank you akki ❤️💖

  • @dammikakarunarathne9521
    @dammikakarunarathne9521 ปีที่แล้ว

    Hathares pan ekak ganna puluwanda

  • @mahinsadilakshina2864
    @mahinsadilakshina2864 ปีที่แล้ว

    Oya fry pan eka gatte kohenda kiyanawada dr

  • @shanikanawarathne519
    @shanikanawarathne519 ปีที่แล้ว +2

    Wow kotu pen aeka koheda aekke ganna thiyenne

  • @husnulfathima865
    @husnulfathima865 ปีที่แล้ว

    mata pan eke one sister

  • @nadeeshanijayawardana3990
    @nadeeshanijayawardana3990 ปีที่แล้ว +6

    පෑන් එක කීයද

  • @fathimamifra7449
    @fathimamifra7449 ปีที่แล้ว

    Parippu wade recipe please

  • @wathsalaperera5458
    @wathsalaperera5458 ปีที่แล้ว

    Me pan eka ganna puluwan da miss

  • @harshaniranasinghe8827
    @harshaniranasinghe8827 ปีที่แล้ว

    Pain cake හදන pain eka නැද්ද dear

  • @RashikaDilhani
    @RashikaDilhani 6 หลายเดือนก่อน

    Api kohomada oyaga badu ganna

  • @MnRuska
    @MnRuska ปีที่แล้ว

    Your Recipe superb ❤

  • @anuhas_ravikantha_
    @anuhas_ravikantha_ ปีที่แล้ว

    Madu oyawaga cooking pot eakath video eakak danna

  • @samankaluarachchi854
    @samankaluarachchi854 ปีที่แล้ว

    Pan cake hadapu pan eka kiyada akke

  • @udeshanpriyadarshana1650
    @udeshanpriyadarshana1650 ปีที่แล้ว

    Nil pata pan eka kiyada

  • @sanjananimakshi9520
    @sanjananimakshi9520 ปีที่แล้ว +1

    akke day vlog ekak genna

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu ปีที่แล้ว +1

    හරිම ලස්සනයි video ekka ❤❤❤❤❤

  • @shekiclara1988
    @shekiclara1988 ปีที่แล้ว +3

    අපිටත් එවන්න.

  • @shashinilakshani4451
    @shashinilakshani4451 ปีที่แล้ว

    Pan eka kiyada

  • @chandimajayamanne5441
    @chandimajayamanne5441 ปีที่แล้ว

    හතරැස් පෑන් එක price

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว

    Lassnai video ekaa

  • @chamindaninugegoda3902
    @chamindaninugegoda3902 ปีที่แล้ว

    Api ennada auntie oyage gedara.😀

  • @dulaniginigaddarage3178
    @dulaniginigaddarage3178 ปีที่แล้ว

    Pan ekak onaaaaa...kiyada....

  • @nuwanweerasooriya1468
    @nuwanweerasooriya1468 ปีที่แล้ว

    😊 woow....

  • @thilinimadushika1761
    @thilinimadushika1761 ปีที่แล้ว

    Piliwelai lassanai ❤

  • @dulanjalilakmali7652
    @dulanjalilakmali7652 ปีที่แล้ว

    Ane matath oni akki pen ekak

  • @sanaramadushanthi4231
    @sanaramadushanthi4231 ปีที่แล้ว +1

    kiyada

  • @priyanthiranepura
    @priyanthiranepura 11 หลายเดือนก่อน

    Pan aka one.

  • @prasangiwickramasooriya6330
    @prasangiwickramasooriya6330 ปีที่แล้ว

    Pan aka kreyada

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @anushkasankalpani9176
    @anushkasankalpani9176 ปีที่แล้ว +1

    Pan cake hadapu pan eka kiyada

  • @WasanaDilani-kc4xr
    @WasanaDilani-kc4xr ปีที่แล้ว

    මටත් හතරැස් ෆැන් එකක් ගන්න ඕන කොහොමද ගන්නේ

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว

    ඔය පෑන් එක කොයිද ගන්න තියෙන්නේ

  • @thamaliharshika5058
    @thamaliharshika5058 ปีที่แล้ว

    මටත් ඔය පෑන් එක ගන්න පුළුවන්ද

  • @wgchandhani3893
    @wgchandhani3893 ปีที่แล้ว

    ඔය පෑන් එක කොහෙන්ද ගත්තේ

  • @ayeshawijarathna3549
    @ayeshawijarathna3549 ปีที่แล้ว

    Pan ake price kohomada

  • @chathurikajeewangani2449
    @chathurikajeewangani2449 ปีที่แล้ว

    Shork maduu akkii

  • @kavindyamalki7045
    @kavindyamalki7045 ปีที่แล้ว +12

    ඔයාට දැන් සිංහලත් ටික ටික බෑ වගේ නේහ් 😎

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว

    අක්කෙ සාමාන්‍යයෙන් ඔය mugs වල tea ද serve කරන්නෙ

  • @jacquelinebastiansz9348
    @jacquelinebastiansz9348 ปีที่แล้ว

    Mama ara 4s pan eke size eka ahuwa whattsup eke mata order keranna one nisa but thama reply naha..

    • @sanulyaweerasinghe9156
      @sanulyaweerasinghe9156 ปีที่แล้ว

      නිල් පාට pan එක ගන්න ආසයි .කොහොන්ද ,කොහොම ද ගෙන්න ගන්නෙ .ප්ලිස් කියන්න විස්තරයක් ඒ ගැන .

  • @MultiNesha123
    @MultiNesha123 ปีที่แล้ว

    Unu වතුර?

  • @kumarasudusinhge7851
    @kumarasudusinhge7851 ปีที่แล้ว

    Nil pata pan eka kiyada?

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 ปีที่แล้ว

    ❤😊

  • @madhudganegoda3123
    @madhudganegoda3123 ปีที่แล้ว

    ❤️❤️

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 ปีที่แล้ว

    Blue pan aka keeyak wanawada

  • @RuwanthiKanchana
    @RuwanthiKanchana ปีที่แล้ว

    Apith anoooooooo

  • @mallikadissanayaka8941
    @mallikadissanayaka8941 ปีที่แล้ว

    Oyata dalada samidu pihitai nangi

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 ปีที่แล้ว +2

    Pancakes වල පැණි පොල් හැලෙන්නේ නැද්ද ??

  • @TikaTyrone
    @TikaTyrone ปีที่แล้ว

    Those thatiya kiyada

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +1

    ❤❤❤❤🎉🎉🎉✌✌✌✌✌✌✌✌✌

  • @samihirisamarasinghe2312
    @samihirisamarasinghe2312 4 หลายเดือนก่อน

    ❤❤❤😂

  • @TapanShil-vd9wr
    @TapanShil-vd9wr ปีที่แล้ว

    මෙි බාජනය ගෙන්න ගන්න ඔන.කියක් වෙකවද.

  • @chandanalalith3784
    @chandanalalith3784 6 หลายเดือนก่อน

    මෙයට මහන්සි නැතුව ඇති මොකද නවීන පන් නේ බඩු 😢

  • @saurithishara99
    @saurithishara99 ปีที่แล้ว

    🤗🤗🤗🤗☺️☺️☺️😘😘😘😘

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว

    ❤️❤️💕💞😍

  • @chathurikajeewangani2449
    @chathurikajeewangani2449 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wimarshiherath9974
    @wimarshiherath9974 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @lovelymusicwithsithmi9530
    @lovelymusicwithsithmi9530 ปีที่แล้ว

    Hatharas pan eka kiyada