Sangeethe (සංගීතේ) | Episode 1357 | 09th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • Sangeethe (සංගීතේ) | Episode 1357 | 09th July 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sangeethe ( සංගීතේ )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni
  • บันเทิง

ความคิดเห็น • 101

  • @user-no7yw2tj4t
    @user-no7yw2tj4t 17 วันที่ผ่านมา +22

    මේ කලනගේ අම්මව මට විතරද පේන්න බැරි ..

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s 18 วันที่ผ่านมา +38

    කලන ගේ කටහඩ මාරම ලස්සනයි ❤සේම්නි ගේ බන එපා වෙනවා අප්පා ගොන් ජොක්.

  • @user-dg7ig2qn7t
    @user-dg7ig2qn7t 17 วันที่ผ่านมา +25

    කතාව බලන්න විනාඩ් 2යි ගියේ. යව යව බැලුව හොද හරියක් තියෙද කියල. හැමදාම එකම මගුල තම😅😅

  • @ThejaDilrukshi-df8ie
    @ThejaDilrukshi-df8ie 18 วันที่ผ่านมา +27

    මහියි අසිනිවයි කවදාද යාළු කරවන්න හිතන්නේ ඉක්මනටම යාළු කරවන්න කොහොම හරි අනේ 😢😢😢😢😢😢

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 18 วันที่ผ่านมา +46

    කළනගෙ සිංදුව ගොඩාක් ලස්සනයි 😊😊 ❤❤ 😊😊 ❤❤ 😊😊 ❤❤

  • @DewmiNimsara-pb7jk
    @DewmiNimsara-pb7jk 17 วันที่ผ่านมา +25

    දැන් සංගීතේ බලන්න වත් හිතෙන්නැ මහියි අසේනියි නැති හින්දා

  • @manjulavitharana2266
    @manjulavitharana2266 18 วันที่ผ่านมา +69

    අසෙනිගෙයි මහීගෙයි කොටස් දාන්න
    කතාව දැන් හරි පාලුයි

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 18 วันที่ผ่านมา +24

    දරැවො ඇති දැඩි කල පමණින් ..එයාලගෙ ජීවිත වල ගන්න සමහර තීරණ එයාලව අසරණ කරන එක පවු..දෙමවිපියො වශයෙන් එයාලගෙ කැමැත්තටත් ඉඩ දෙන්න ඔනි ...කළණ හිතේ තද කරන් ඉන්න වෙිදනාව ❤❤❤ කළණ පවු❤❤❤❤

  • @user-xi5nr9bp1s
    @user-xi5nr9bp1s 18 วันที่ผ่านมา +44

    තුශාරි හොදට දියුණු වෙලා ආවාහම අසේල නිකන්ම කැමති වෙයි

  • @Malikk-go2hb
    @Malikk-go2hb 17 วันที่ผ่านมา +19

    දැන් කතාවෙහොදමකලන❤❤❤❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 18 วันที่ผ่านมา +67

    කල්පනගෙයි,අසිනිගෙයි engagement එක ගන්න බැරි වෙයි,කලන මොනවා හරි දෙයක් කරයි

  • @yasooma4858
    @yasooma4858 17 วันที่ผ่านมา +14

    අසේල හිරේ ඉන්න කාලේ අන්තිම අසරණ අඩියේ ඉද්දි මහී ගෙදරින් කෑම බීම බඩු මුට්ටු ගෙනත් දීපු හැටි සේමිනිට දැන් අමතකයි. ඒ කාලේ කළන බිබී පිස්සු කෙලියා එතකොට හිර ගෙදරට ගියෙත් බස් එකේ දැන් මුල අමතකයි.

  • @Rani4933-b8u
    @Rani4933-b8u 17 วันที่ผ่านมา +17

    ඒ කාලේ මහී කරපු උදව් මතක නෑ එළවළු ගේන්න මාකට් ගානේ ගිහින් බඩු ගෙනත් දීලා තනි රැකලා අම්මව බලාගෙන බෙහෙත් ගන්න එක්ක ගිහින් එතකොට කලනලා පැත්ත පලාතේ බැලුවේ නෑ දැන් කලන නීති දාන්න එනවා මුං දෙගොල්ලටම මතක නෑ මහීට හිඟන්නා කියලා අපහාස කලා,එවේලේ අත ඉස්සුනාම තාත්තාට ගහන්න ගියා කියනවා මුංට ඔක්කොම අමතක වෙලා කරපු හොඳ.

  • @chathuRanasingha-nc8kn
    @chathuRanasingha-nc8kn 18 วันที่ผ่านมา +46

    මරු දසුන්ගේ අම්මා හැම නැන්දම්මා කෙනෙක්ම එහෙම වෙන්න ඕන...

  • @user-zs1kx4vt6s
    @user-zs1kx4vt6s 18 วันที่ผ่านมา +96

    ප්‍රමෝද් ගනේආරච්ච් ඒ හඩ හරිම රහයි....🎉🎉

  • @Np1226o
    @Np1226o 18 วันที่ผ่านมา +12

    විනාඩ් තුනෙන් කතාව බැලුව.😂😂

  • @natheekachamari4170
    @natheekachamari4170 18 วันที่ผ่านมา +17

    Aseni Mahee Caractor Deken Act ekak dunne nahni goda dawasakin😢😢

  • @randunumarsinghe5882
    @randunumarsinghe5882 18 วันที่ผ่านมา +17

    පිරිතුත් ඇහෙනවා නෙහ් මුල් ටිකෙ😊

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 18 วันที่ผ่านมา +15

    Semini ge kan karachchalaya 😜😜

  • @jithairoshima7876
    @jithairoshima7876 18 วันที่ผ่านมา +7

    අපෝ සේමිණි ඔය බෝක්කු කට වහගෙන යන්න අනේ කුස්සියට, 😃

  • @himalsony4002
    @himalsony4002 17 วันที่ผ่านมา +6

    Ane Ae Adare 😢😮🥺 Ane Aye Akathu wennako.
    ❤Thushi &Kalana❤

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 18 วันที่ผ่านมา +13

    කලණගේ සින්දුව හරිම ලස්සනයි❤❤❤❤❤

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 18 วันที่ผ่านมา +6

    දැන් ආයෙම main roll නැහැ..එක එකාගේ වල්පල් අනේ මෙි මඟුල ඉවර කරන්න..

  • @user-lq2cq7ii4j
    @user-lq2cq7ii4j 17 วันที่ผ่านมา +3

    තුශාරි කතාවෙන් අයින් වෙලාද.

  • @SuganthiSilva-gg2gh
    @SuganthiSilva-gg2gh 18 วันที่ผ่านมา +10

    Awilla balla yanwa denna yaluweda kiyala

  • @OficialUTv
    @OficialUTv 17 วันที่ผ่านมา +2

    කළණ මැදිහත් වේලා කල්පනගේ හැම plan එකක්ම විනාශ කරොත් හොදයි.....🥹| දෙවෙනි ඉනිම වගේ seson 02 එකක්නම් එපා සංගීතේ

  • @_ayodya6264
    @_ayodya6264 11 วันที่ผ่านมา

    ඒ සින්දුව පට්ට ලස්සනයි හැබැයි... ප්‍රමෝද් අයිය ඒ වොයිස් එක හසුරවන හැටි.. පට්ට❤😅

  • @user-br1zf4rl9p
    @user-br1zf4rl9p 17 วันที่ผ่านมา +3

    මෙවා ලියන එවුන් හදන එවුන් කතාවේ මුල් කොටස් ආපසු බලලා liyapalla. ඉස්සර aseni එනකොට දාන music කැඩීම අපිට ඉවසිල්ලක් නැහැ. මොකක්ද යකෝ දැන් මේ පෙන්නන්නේ asenitai mahita උඩට එන්න නොදෙන්නේ moko. එ දෙන්නගෙ ආදරයට හැමෝම වශී උනා. කතාවේ දෙන්නා තරහ කරලා එකපාරටම දෙන්නා එකතු කරලා කතාව ඉවර කරන්න එපා. S දෙන්නගෙ ardaraya තියන epaside දෙන්න

  • @tharuperera6565
    @tharuperera6565 18 วันที่ผ่านมา +3

    මේ මොකද අප්පා මේ කතාවට වෙලා තියෙන්නෙ..අසෙනි මහී පේන්නවත් නෑ😢 එදිරි ස්ලිම් නීල්සන් සම්මාන උලෙලෙදි ඔයාගෙ මේ කතාවට හම්බෙයි වසරේ වැඩිම කොටස් ප්‍රමාණයක් විකාශ කල ටෙලි නාට්‍ය(ඉන්දීය නාට්‍ය අතික්‍රමණය කරයි😂)සහ ජනතාවගේ බැනුම් කිසිවක් ගනන් නොගත් එකම අද්‍යක්ශක කියල 😒

  • @DipthiKumara-eh9st
    @DipthiKumara-eh9st 18 วันที่ผ่านมา +6

    මෙවගෙ අම්මෙලානම් ලැබෙන්නවත් එපා

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 18 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම .එයා හොඳයි showroom එකක තියන්න.

  • @suneetharupasinghe4243
    @suneetharupasinghe4243 17 วันที่ผ่านมา +2

    Ane pow කලණ තුෂාri ගැන kalpa කරලා පිස්සු හැදෙනව මට කලණ ගැන හරිම dukai

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt 18 วันที่ผ่านมา +6

    Aseni and mahi ekathu karannkooi

  • @KuwtKywt
    @KuwtKywt 17 วันที่ผ่านมา +1

    මේ සෝ ඒක කවදද ගහලා ඉවර වෙන්නේ

  • @user-kp5ir5ti2p
    @user-kp5ir5ti2p 18 วันที่ผ่านมา +5

    Kalana ❤❤❤❤lassanaiii song

  • @user-vj5oo6gg5f
    @user-vj5oo6gg5f 18 วันที่ผ่านมา +4

    Aiyo bn meka maha karumayak bn ediri ubata berida bn lawathma yalu karanna meka epa wenawa bn ammapa 😢😢😢😢

  • @nirmanishashikala2918
    @nirmanishashikala2918 17 วันที่ผ่านมา +3

    Vikara karala Dan kathawa wena paththakata yanewo hiyoo

  • @sandunisakunthala-iw9mz
    @sandunisakunthala-iw9mz 18 วันที่ผ่านมา +6

    Me drama eke main characters aseni mahi neweyda..😂😂..eyala neweyne wadipura penwanne

    • @user-br1zf4rl9p
      @user-br1zf4rl9p 18 วันที่ผ่านมา +1

      මුන්ට පිස්සු....

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 18 วันที่ผ่านมา +2

      අනේ මන්ද නාට්‍යය හදන එවුන්ට ලියන එවුන්ට ඔක්කොටම පිස්සු.සල්ලි නැත්තමි නිකමි ඉඳපල්ලා..

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 17 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 17 วันที่ผ่านมา +1

    Kalana acting ang singing very nice❤❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 17 วันที่ผ่านมา +6

    Aiyo vadak na ko asani mahi

  • @warunilakmali7902
    @warunilakmali7902 18 วันที่ผ่านมา +3

    hamadama show eka kiya kiya inno thama na

  • @nimnaindrani1008
    @nimnaindrani1008 17 วันที่ผ่านมา +1

    ඝුනිල්.හරියටම.හරිඅනිත්.අය.අලි.මොඩයෝ

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 17 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @SuganthiSilva-gg2gh
    @SuganthiSilva-gg2gh 18 วันที่ผ่านมา +5

    Meka den maha wikarayk

  • @user-lt9hs2pu2r
    @user-lt9hs2pu2r 17 วันที่ผ่านมา +1

    ❤❤

  • @user-ic8lj7rv3r
    @user-ic8lj7rv3r 15 วันที่ผ่านมา

    අමායා වගෙ පෙරලියක් මටත් හම්බ උනානම් මමත් හරි හොද වාසනාවන්ත නැන්දම්මා කෙනෙක් වෙණ්ට තාබ්බා

  • @AjantaSara038
    @AjantaSara038 17 วันที่ผ่านมา

    අපේ පිරිමේ ඉතින්
    ගෑණි කෑවද..අඳිනව පළඳිනවා දන්නෑනේ..

  • @GAMINGNEERO-k3h
    @GAMINGNEERO-k3h 2 วันที่ผ่านมา

    මේ කලන ලගේ ගෙදර ඉස්කෝලේ එකේ රන්දික ගත්ත ගේ වගේ පෙන්නේ මට විතරද

  • @WasanthaKumara-i1m
    @WasanthaKumara-i1m 18 วันที่ผ่านมา +3

    Den me kathawa balala wedakne😂

  • @Ceylon_44
    @Ceylon_44 18 วันที่ผ่านมา +3

    7:58 celander එක මේ මාසයේ

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe4700 18 วันที่ผ่านมา +6

    Apo me seminige kacha Kache appiriyai

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 17 วันที่ผ่านมา

    ඇත්තටම. කියන්න. හැදුවෙ.අසනි.ගෙනල්ලා. පොලාටද. කියලා.තිසංකම. කිවා

  • @anushadodampegama3798
    @anushadodampegama3798 17 วันที่ผ่านมา

    Ada sathapahaka wadak na

  • @Suuda128
    @Suuda128 16 วันที่ผ่านมา

    සමහර අම්මලා තාත්තාලා දරුවෝ හොද මාර්ගෙට ගන්න මහන්සි වෙනවා එත් මේ සෙව්මිණි එහෙම තවත් දරුවෝ එ වලට ම ඇදලා දාන්න හදන්නේ 😬

  • @user-bg1td1xn6p
    @user-bg1td1xn6p 17 วันที่ผ่านมา +1

    අනේ...අැත්තටම.මෙි.අමායා.ගෙ.කැලිනමිමෙිලව.රහාක්න.කන.එකයි.නිදාගන්එකයිසල්ලි.ගැනයි.විතරමයි.රගාන්නෙ

  • @mysam1560
    @mysam1560 17 วันที่ผ่านมา +3

    Me so aka gahala kawadda ewara wenne apa wenawa mahe asenige kotas aththema naha

  • @jongen7797
    @jongen7797 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @user-kw4ee5gb1j
    @user-kw4ee5gb1j 17 วันที่ผ่านมา +1

    ❤k

  • @HeshaniKarunarathna-p6z
    @HeshaniKarunarathna-p6z 18 วันที่ผ่านมา +3

    😚❤❤❤

  • @user-ed5qk5bk4h
    @user-ed5qk5bk4h 18 วันที่ผ่านมา +1

  • @yasindulasara-lk9vj
    @yasindulasara-lk9vj 13 วันที่ผ่านมา

    kalanaya supiri dan

  • @irajsiriwardanelidagawag-ce8po
    @irajsiriwardanelidagawag-ce8po 17 วันที่ผ่านมา +1

    dasunge amatai tattatai onenati magulak na hama reddama hoyanawa lamai bandala dunnanam unge paduwe inta dena aka tamai huda

  • @virajsampath6523
    @virajsampath6523 17 วันที่ผ่านมา

    මේ සේමිනිව පේන්න බැරි මට විතරද

  • @RashmiKavindhya
    @RashmiKavindhya 17 วันที่ผ่านมา

    Yako dan mea kathawa aurudu 4k

  • @AffectionateBluebonnetFl-sw4gr
    @AffectionateBluebonnetFl-sw4gr 18 วันที่ผ่านมา +1

    Telidrama ekak nisa hodai nettham me wage genu ammala kiya hithanne nethiwa polimak dala puke arawanna ona kapati ammandi

  • @IreshUdayanga-lt9pr
    @IreshUdayanga-lt9pr 18 วันที่ผ่านมา +1

    😮😮😮

  • @irajsiriwardanelidagawag-ce8po
    @irajsiriwardanelidagawag-ce8po 17 วันที่ผ่านมา

    mamanam ammalata one deyak karaganna kiyala tushariwa hoyagena a ratata yanawa meka maha gon badina gas dekak kalanai aseni kiyanne ammala karana waradi adahas walata kamati wenawa hudama krame tamai mahitat apa kalpana,ballatat epa kiyala gihin mahana wena akatamai

  • @SusiSVK
    @SusiSVK 18 วันที่ผ่านมา +1

    Nathi taramata hodai

  • @SithumVihaga-wn1mn
    @SithumVihaga-wn1mn 18 วันที่ผ่านมา +1

    ❤😂

  • @sagarikajayalat542
    @sagarikajayalat542 18 วันที่ผ่านมา +1

    Raddak.

  • @ThilankaSrinath
    @ThilankaSrinath 17 วันที่ผ่านมา +1

    Me kathawa balanna epa wenawa den

  • @Np1226o
    @Np1226o 18 วันที่ผ่านมา +6

    මේ කතාවෙ කලනගෙ අම්මා , නයන ෆැමිලි එක අමාය,දසුන් ඒ දෙබස් නම් කිසිම පලක් නෑ.

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 18 วันที่ผ่านมา +1

      ඇත්තෙන්ම නිකමි කාලය නාස්ති කිරීමක්..

    • @MADUWA_MUSIC_LIFE
      @MADUWA_MUSIC_LIFE 18 วันที่ผ่านมา +1

      ඇත්තම කිව්වොත් කතාවම වැඩක් නෑ

  • @lpdesilva2494
    @lpdesilva2494 18 วันที่ผ่านมา +51

    Ko yako sachini mahaiyage debas meke aththema nadda. Mokadda oya drama eka

    • @DIKIRIYA
      @DIKIRIYA 18 วันที่ผ่านมา +15

      Kawda sachini

    • @helptheworld7959
      @helptheworld7959 18 วันที่ผ่านมา +11

      Sachini kiyanne kauda bn asini nadda dan meke

    • @VijithaRashii
      @VijithaRashii 16 วันที่ผ่านมา

      Ooii oii 😂​@@helptheworld7959

  • @user-jd5vm5lg9h
    @user-jd5vm5lg9h 18 วันที่ผ่านมา +2

    Ane bn marama boring😢

  • @KumuduniKankanamge
    @KumuduniKankanamge 18 วันที่ผ่านมา +2

    😂❤❤🎉🎉🎉😢😢😢😢😢😢😊

  • @ltnaleef3336
    @ltnaleef3336 18 วันที่ผ่านมา +4

    Thushiwa ayeth oni kathawata

  • @Chamila.nishaniNishani
    @Chamila.nishaniNishani 17 วันที่ผ่านมา +2

    Holburn.pola

  • @AjantaSara038
    @AjantaSara038 17 วันที่ผ่านมา

    😅😅😅😅😅😅

  • @ShanthaGallage
    @ShanthaGallage 17 วันที่ผ่านมา

    😂

  • @Chamila.nishaniNishani
    @Chamila.nishaniNishani 17 วันที่ผ่านมา +1

    Pola.pol.buruwane

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 18 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤

  • @lahirulakmaal583
    @lahirulakmaal583 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Gayanigayani-oj1vjTiG
    @Gayanigayani-oj1vjTiG 18 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @Gayanigayani-oj1vjTiG
    @Gayanigayani-oj1vjTiG 18 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤