පොඩි අතුල නැත්නම් මහී ඉවරයි | Sangeethe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 เม.ย. 2022
  • පොඩි අතුල නැත්නම් මහී ඉවරයි | Sangeethe
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe

ความคิดเห็น • 242

  • @sugathpushpakumara4898
    @sugathpushpakumara4898 2 ปีที่แล้ว +129

    මහ ගොං කතාවක්

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +84

    මේ කල්පනයට හොද සබ්බුවක් හම්බෙන්නේ නැනේ අතුල කොහොමත් මහී ලගේ පැත්තේ අතුල නියමයි ❤😊

  • @nuwanchathuranga3642
    @nuwanchathuranga3642 2 ปีที่แล้ว +72

    මේ කල්පන හැමදාම මහීගේ ඔලුවට තුවක්කුව තියෙනවා විතරයි කවදාවත් වෙඩි තියන්නේ නෑ.😂

  • @nimeshdulaj3788
    @nimeshdulaj3788 2 ปีที่แล้ว +41

    හැමදාම ඕකට ඔය දෙබස විතරයි ලියන්නෙ එදිරිමුනියා මං තෝව මරනවා මරන එක මරනවා 😂😂

  • @Vihara2000
    @Vihara2000 2 ปีที่แล้ว +20

    අර මහී ඉස්සරහ කෑගැහුවා වගේ Edit එකක් කියලා මෙතනත් බෙරිහන් දෙන්න තිබ්බනෙ අසෙනි ට. බබා වගේ මහීගෙ ඔළුවට පිසතෝලෙ තියනකන් බලන් හිටියෙ. මේවා බලන අපිට ගහන්න ඕනේ.

  • @nayaninayani7702
    @nayaninayani7702 2 ปีที่แล้ว +10

    කතාවෙන් ගන්න ආදර්ශයක් නැ ..... එ උනාට නිකම් ඉතින් කම්මැලි කමට බලන්න නම් හොදයි👀💣

  • @charunipramodya
    @charunipramodya 2 ปีที่แล้ว +14

    මේකයී දෙවෙනි ඉනිමයි කවදාවත් ඉවර වෙන්නේ නැ අපී මැරෙන කල් මෙයාලාගේ ලමයී හරී ඕක අරන් යනවා ඉදිරියට . මන් 😁

  • @malkanthiathugala3281
    @malkanthiathugala3281 2 ปีที่แล้ว +6

    කල්පනය වගෙ අැමතිලා නිසා තමයි රටට මෙහෙම වුනෙ මේ කතාව අප්පිරියයි....

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +31

    ඔය කල්පන බොරු වැඩ දාන්නේ... 😆එක දවසකුත් කිව්වනේ මම වැදගත් විදිහට ඉන්න ඕනේ කියලා... ❤ නම්බුව ඉවරයි කල්පනගේ සබ්බුවක් ලගදීම set වෙයි කලනටයි කල්පනටයි...

  • @NilanthaSenarathna-uj4hh
    @NilanthaSenarathna-uj4hh 21 วันที่ผ่านมา +1

    නයනයනම් වලේ දාන්න ඕනා පන පිටින් මැරෙන්න

  • @aprilsummerholder5970

    I'm not even a sri lankan

  • @anudesilva1698
    @anudesilva1698 2 ปีที่แล้ว +66

    එදිරි පීලීස් ස්ක්‍රිප්ට් එක පොඩි එකෙකුට දීලා ගෝ හෝම්🤮🤢

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +67

    මෙි කල්පනයා නම් ශාපයක් 🤣🤣

  • @RJmusic686
    @RJmusic686 2 ปีที่แล้ว +224

    මටනම් සංගිතේ කතාවයි දෙවනි ඉනිමයි තිත්ත වෙලා තියෙන්නෙ

  • @dinushamadhumali4815
    @dinushamadhumali4815 2 ปีที่แล้ว +7

    Tv derana plz මේ බොලද drama නිසා හෑල්ලු වෙන්න එපා.

  • @sujanisumathipala508

    නයන තමයි මේ හැම දේකටම මුල 😂😂😂😂 පව් මහි

  • @tharushigunasinghe962
    @tharushigunasinghe962 2 ปีที่แล้ว +4

    සකුනියි කලනයි මරු 😂❤

  • @malindudunuwara4832
    @malindudunuwara4832 2 ปีที่แล้ว +66

    😁අතුල නෙවේ

  • @ladDanushka

    මහා කලක්නි කතාවක් මේකඅප්පිරියයි දැක්කාම

  • @user-pw8lb3hx1c

    හිනා කන ගොන් අාතාල් 😊😊😊😊😊