ความคิดเห็น •

  • @_ForgetMeNot_1
    @_ForgetMeNot_1 2 หลายเดือนก่อน +60

    ඔයා හිනාවෙලා හිටියාට ඔයාට ගොඩක් දුක ඇති රිශි මොකද අක්කියි ඔයයි හැමදාම එකටමනේ හිටියේ.. හැමදාම කියන්නේ ඉපදෙන්න අම්මා ගාවට ආව දා ඉදන්ම ඔය දෙන්නා එකටනේ එහෙම ඉදලා ඇත් උනාම එක කොච්චර දැනෙනවා ඇතිද කියලා හොදටම තේරේනවා රිශි එත් අපි හැමෝටම හැමදාම එකටම ඉන්න බැනේ අපිට අපේ අනාගතය වෙනුවෙන් සමහර අමාරු තිරණ ගන්නම වෙනවා එ තිරණයෙන් ලැබෙන්නේ කොච්චර ලොකු දුකක් උනත් එ නිසා හිත හයිය කරන් ඉන්න රිශී 🥺❤️ ඔයාටත් පුලුවන් නම් අම්මාත් එක්කම අක්කිලා ගාවට යන්න 😔❤️

  • @tharudemel1426
    @tharudemel1426 2 หลายเดือนก่อน +3

    අක්කි බබෝ හැමදම පරිස්සමින් සතුටින්ම ඉන්න ඔයා නැති අඩුව ගොඩක්ම දැනෙනවා දරුවෝ ලොකු උනාම එයාලගේ ලොකේට එයාලා යනවා අපිට හිත හදගන්න වෙනවා බුදුසරණයි පැටියෝ ❤❤❤❤❤❤

  • @egodage.natsu96
    @egodage.natsu96 2 หลายเดือนก่อน +9

    පරිස්සමෙන් sam. 💐💐 දුක සතුට දෙකම තියෙන vlog එකක්. ❤❤

  • @Koya388
    @Koya388 2 หลายเดือนก่อน +6

    Ane napuruchchiiiiii 😢❤
    Parissamin inna akki baboo
    Adareii ❤
    Oya ge hama wadakama sarthaka wenna kiyala prartha karanoo ❤💗😇 .
    Waduru ptiyage bage yanawa nee ❤😢
    Rishi akkith parissamin inna

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 2 หลายเดือนก่อน +4

    Ane hari dukai.oyla kohomada adannethiwa hitiye.matath ada vlog eka baladdi hodatama aduna.akki babawa adaren mathak kara kiyanna .sathutin inna nangi .oyawa thaniwenne api innawane oya ekka hemadama

  • @mad_9696
    @mad_9696 2 หลายเดือนก่อน +72

    අනේ අක්කි බබා ඉන්න නිසා තමා මං vlogs බලන්න ආසම 😭❤

  • @gagulikalpana
    @gagulikalpana 2 หลายเดือนก่อน +6

    ඉස්සරහට ලබන අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා rishy akke ❤👀

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha 2 หลายเดือนก่อน +1

      එසේම වේවා එයි ❤️

  • @sudharshaniviyanage3290
    @sudharshaniviyanage3290 2 หลายเดือนก่อน +3

    දුක හිතෙන vlog එකක් අනේ ඔක්කොම ගියොත් පාඩුයි❤ නපුරුච්චිත් ගියානෙ❤

  • @senumy813
    @senumy813 2 หลายเดือนก่อน +5

    බෝනික්කි යනවා නේ හා පැටියට තමයි ගොඩාක් පාලුයි නේ 😊 කොහෙ ගියත් සතුටින් පරිස්සමෙන් ඉන්න බෝනික්කි ආදරෙයි 💖😍 අද වොලොග් එක බලද්දී හරි දුකයි

  • @user-lt2kk3gb5j
    @user-lt2kk3gb5j 2 หลายเดือนก่อน +5

    ඔන්න බලන්නකෝ Rishy .. අක්කා බබා ගියාට ලග ඉන්නවා වගේම දැනෙයි හැම තිස්සෙම.. ❤ සතුටෙන් ඉන්න

  • @Shenuni_Akashmi
    @Shenuni_Akashmi 2 หลายเดือนก่อน +7

    ජිවිතේ සමහර දවස් සමහර අවස්ථා දරාගන්න හරිම අමාරුයි රිශි, මේ අවස්ථාත් ඔයාටත් එහෙම වෙන්න ඇති, දාරාගන්න අමාරුම වේලාවක් වෙන්න ඇති 💔 ජිවිතේ අපිට පොඩි කාලේම ඉන්න තිබ්බා නම් සමහර වේලාවට හොදයි කියලා හිතෙනවා මොකද එහෙම උනා නම් අපි හැමෝම එකට ඉන්නවා නේ පවුලේ ආය 😢 එත් කාලෙත් එක්ක අපි හැමෝම ඇත් වෙනවා එ ඇත්විමෙන් පස්සේ අපි ආය හම්බුනත් ඉස්සර වගේ එකට ඉන්න එ වගේ කාලයක් ගෙවන්න අපිට ලැබෙන්නේ නැ රිශි, එක තමා අපි එක එක්කෙනාගේ ඇත්වෙන එක තියන ලොකුම දුක වගේම වේදනාම දේ රිශී 🥺 එත් එ දුක වේදනාව දරාගෙන අපිට ජිවතේ ඉස්සරටහට ගෙනියන්නම
    වෙනවා ❤

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 2 หลายเดือนก่อน +5

    මගේ ජිවිතේ බලපු වේදනාත්මක විඩියෝ එක😢😢😢😢 හැමදාම සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @rasangikadishani7681
    @rasangikadishani7681 2 หลายเดือนก่อน +9

    අනේ නපුරිච්චි...ආදරෙයි අක්කි බබා...සතුටින් පරිස්සමෙන් ඉන්න..🩷🩷

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 2 หลายเดือนก่อน +3

    අනේ සමාදි පැටියෝ ඔයාට සුබ ගමන්,,ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි ආයි හමු වෙමු,,ඉතින් අපේ නන්ගි බබෝ ,මන් මේ විඩියෝ එක බලන කොට අවුරුදුත් ලබලා ඉවරයි ,ඔයාට සහ පවුලේ සැමට නිදුක් නිරෝගි සුවය ලබන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha 2 หลายเดือนก่อน

      සුබ අලුත් අවුරුද්දක් වේවා එයී ❤️❤️

  • @A.M.I.Amodani
    @A.M.I.Amodani 2 หลายเดือนก่อน +5

    Ekata nm duka hithenawa🥺💔..ඒත් ඉතිං අපි ඇත්තට මුහුණ දෙන්නම ඕනේනේ..
    අමාරු දෙයක් අපි ලොකු වෙනවා කියන්නෙම දරාගන්න තියෙන දේවල් වැඩියි nngibba💔🥺.......
    ඒක එහෙම උනත්,,
    සතුටින්,පරිස්සමින් ගිහින් එන්න සමාධි.ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ.Blessing❤❤🥺

  • @user-bj7nb8nb7b
    @user-bj7nb8nb7b 2 หลายเดือนก่อน +2

    අනේ අක්කි බබා. පරිස්සමෙන් ගිහින් එන්න. ආදරෙයි ගොඩක් ❤

  • @Wild_UD
    @Wild_UD 2 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි...
    🤩

  • @chathurinagasinghe9159
    @chathurinagasinghe9159 2 หลายเดือนก่อน +2

    First of all Akki baba,
    I wish you all the very best and stay happy ❤️
    And
    Hi my strong girl Rishhy,
    I think that you strong enough to spend this difficult time happily.
    So I will make a wish that every second of your life gets only happiness ❤️

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 2 หลายเดือนก่อน +2

    ඔන්න අද තමයි වීඩිඔ එක බැලුවෙ රිශියො හොරා පොලිස් මන් ආසම සෙල්ලම සමාදි ගියාට දුක් උනත් එයා ගියේ එයාගෙ ලස්සන අනාගතෙ හදා ගන්න නම් ඉතින් සතුටු වෙන්න ඕනිනෙ නේද නංගි බබෝ ඔයා දුක් වෙන්න එපා ඒයි ඔයාට දැන් ගොඩාක් කට්ටිය ඉන්නවනෙ ඒ හින්දා ඔයා සතුටින් ඉන්න ආදරෙයි රිශී

  • @ShenuliSewandi
    @ShenuliSewandi 2 หลายเดือนก่อน +2

    Have a safe flight Samadi ❤❤ Enjoy the Journey 😊 Airport feeling eka nam aththatama harima duk mohothak matath eka danuna 🥺💔

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 2 หลายเดือนก่อน +4

    අයියෝ අක්කි බබා ගිය එකට දුකයි ඔයාලා හැමෝම හැමදාම සතුටින් ඉන්න ආදරෙයි අක්කි බබෝ❤️ 😢

  • @VvarshaSanjana-oo6kz
    @VvarshaSanjana-oo6kz 2 หลายเดือนก่อน +2

    Stay safe and happy samadhi akka.enjoy the journey 🤍😌

  • @samarasinghe12
    @samarasinghe12 2 หลายเดือนก่อน +2

    අක්කි බාබා ඔයා පරිසමින්න ඉන්න අද විඩියෝ එක නමි ටිකක් දුකයි නේද කමක් නැ අක්කි බාබා ජිවිතය සාර්ථක වෙින්න කියලා ප්‍රර්ථනා කරනවා ❤❤ නංගි බාබා අපි හැමදාමත් ඔයලත් එක්කයි❤❤

  • @hashinidilrukshi5999
    @hashinidilrukshi5999 2 หลายเดือนก่อน +1

    Matit haduna🥹🥺.samadi akka oyage aluit jivite hamadema hodin venna kiyala parthana karanawa ❤🎉.adreii oyalage family eke hamotama jp❤️😍.

  • @ishyyrandeniya
    @ishyyrandeniya 2 หลายเดือนก่อน +2

    sathutin parissamin inna akki baba❤❤... we miss you ❤❤

  • @Shashimadushika-zj4eh
    @Shashimadushika-zj4eh 2 หลายเดือนก่อน +1

    Ane akki baba yddi matath aduna🥺💗 kom hri yashith dekka😍 ithin rish sathutin inna 🦋

  • @bagyagamage6746
    @bagyagamage6746 2 หลายเดือนก่อน +1

    Oyalage vidio asawen balanawa❤️ oyala okkoma shok ane☺️❤️🤜

  • @ThanujaRoshini-jm9co
    @ThanujaRoshini-jm9co 2 หลายเดือนก่อน +74

    අයි අයියො දැන් ඉතින් අක්කි බබා නැතුව නන්ගි බබාට පාලුවෙන් තනියම තමා ඉන්න වෙන්නෙ ❤❤❤😊😊❤❤❤ අපිටත් දුකයි අනෙ නපුරුච්චි නැතුව 😢😢 අක්කි ආදරෙයි අක්කි හඃමදාම ඔයාට ❤❤😊😊❤❤

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha 2 หลายเดือนก่อน +5

      ❤️❤️❤️

    • @ThanujaRoshini-jm9co
      @ThanujaRoshini-jm9co 2 หลายเดือนก่อน +3

      අක්කි අවුරුදු vlog eka එනවද ❤❤😊😊

    • @user-se4ki4gb4r
      @user-se4ki4gb4r 2 หลายเดือนก่อน +1

      අනේ මං ඔයා දැක්කා කොස්වත්ත cagils food city ek මං හරි නේ 😢

    • @KaushalyaHanshani
      @KaushalyaHanshani 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😅😅😅😅😅

  • @nethuninehansa1074
    @nethuninehansa1074 2 หลายเดือนก่อน +1

    සතුටින් ඉන්න අක්කි බබො..ඔයා නැතුව අපිට ගොඩාක් පාලුයි....පවුලෙ කෙනෙක් ඈත් වෙනකොට දැනෙන වේදනාව කොහොම දරාගන්නද කියල මට හිතාගන්න බැ...😢😢 අක්කි සතුටින් ඉන්න නෙ යන්නේ...ඒ නිසා සතුටුයි ගොඩක් ....❤❤ පරිස්සමෙන් සතුටින් හැමදාම හිනාවෙලා ඉන්න .....ගොඩාක් ආදරෙයි අක්කි බබා 🥲🙂🥺❤️❤️❤️❤️❤️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +3

    සුභ ගමන් නංගීයා
    පරිස්සමෙන් එන්න ❤❤❤

  • @user-ph6uo3gz9u
    @user-ph6uo3gz9u 2 วันที่ผ่านมา

    Samadi akka aye lankawata en nadda?😐

  • @Sandu4042
    @Sandu4042 2 หลายเดือนก่อน +1

    Video Eka Blnn Parakku Una Mta😢.. Mage Kenek Giyhma Danena Dukama Danuna Akki E Tharamata Oyalata Badila Inne Wachna Walin Kynn Therenne Ne Eka..🥺💖 Napuruchchita Suba Pathanawa Eyge Anagathe Sarthaka Wenn Kyl💖💖💖

  • @nelumfernando8197
    @nelumfernando8197 2 หลายเดือนก่อน +2

    සුබ ගමන් පුතේ බුදු සරණයි පුතේ ❤❤❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 หลายเดือนก่อน +1

    අනෙ හරිම දුකයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @user-tj6gd5le6o
    @user-tj6gd5le6o 2 หลายเดือนก่อน +5

    අනී අක්කි බබා නැතුව පාලුවෙයි රිශ්❤😢 අනී සතුටින් පරිස්සමෙන් ගිහින් එන්න අක්කි බබා ❤ දුකයි අනී 🥺❤️‍🩹

  • @Methu3690
    @Methu3690 2 หลายเดือนก่อน +4

    Aneee akki babooo parissamin ynna❤😢
    Apitath dukai ithim nngi babooo😔❤

  • @MadushaDahanayake
    @MadushaDahanayake 2 หลายเดือนก่อน +2

    Samadhi nangi harima cute.eya haiyen katha karathdi asa hithenne. Akkai nangi dennatama a haiyen katha karana welawata ekama tone eka enawa... Samadhi nangi lassanath wela thawa. Dukai giya ekata.parissamata nangi... Rishhy nangi oyath sathutin inna.oyage wada tika hodin karaganna.ammawath balan...

  • @madushikalakmini7316
    @madushikalakmini7316 2 หลายเดือนก่อน +2

    Parissamen gihin enn akki baba ❤❤

  • @RanziYasasviVlogs
    @RanziYasasviVlogs 2 หลายเดือนก่อน +2

    We're gonna miss you so much Napurichchi ❤

  • @viyangaabeydeera634
    @viyangaabeydeera634 2 หลายเดือนก่อน +3

    Onna mama thamai palaweniyatama baluwe❤

  • @MMm-tw5pg
    @MMm-tw5pg 2 หลายเดือนก่อน +3

    Congratulations haloww.sory for the latee😢❤🎉

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha 2 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @MMm-tw5pg
      @MMm-tw5pg 2 หลายเดือนก่อน

      @@rishhyhatharasingha 🥰🎉

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 2 หลายเดือนก่อน +1

    අනේ ඇඩුනා අක්කි යනවා දැකලා.. පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි.. ඔයාව හුගක් miss වෙයි අපිට දැන් නංගිගේ vlogs වලින් .. ආදරෙයි ඔයාලට ❤❤❤ තෙරුවන් සරණයි

  • @Dhanuuu11
    @Dhanuuu11 2 หลายเดือนก่อน

    Miss you Akki Baba❤, ape akki babage background music eka nathuwa palui,apiwa balanna tik tok eka paththe enna❤❤

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 2 หลายเดือนก่อน +2

    අක්කි බබා පරිස්සමෙන් සතුටින් එන්න .රිශී විතරයි දැන් ඉතුරු වෙන්නෙ අපිටත් පාලුයි යාලු එකට ඉන්නvideo වලින් එයාලව බලන්න බෑනෙ .ඔයාගෙ පාලුවට අපි ඉන්නවා යාලු😀😁🥰💜️🐇🐇🐇

  • @Adi_me_
    @Adi_me_ 2 หลายเดือนก่อน +1

    Paressamin inna akki babo🥺❤ Oyath paressamin inna rishy akka😽❤

  • @Shenuni_Akashmi
    @Shenuni_Akashmi 2 หลายเดือนก่อน +18

    වෙනදාට background එකෙන් ඇහෙන යශීගේ වොයිස් එක ලාවට ලාවට පෙන්න vlogs වල ඉන්න යශිව, හයියෙන් කැගහන අක්කි බබාගේ වොයිස් එක විඩියෝස් වල ලස්සනට ඔරව ඔරව ඉන්න අක්කි බබාව හැමදේම රිශිගේ vlogs වලින් ආය දකින්න හම්බෙන්නේ නැ කියලා දැනෙද්දි දැනෙන දුක කියන්න වචන නැති තරම් රිශි 😢 අපිට මෙහෙම නම් ඔයාට කොහොම දැනෙනවා ඇතිද එයී 😔 ඉස්සර වගේ රිශී සින්දු කියද්දි මයික් එක අල්ලන් ඉන්න විඩියෝස් ගන්න දැන් යශිත් නැ අක්කි බබාත් නැ 💔

  • @Sayu_lgirl
    @Sayu_lgirl 2 หลายเดือนก่อน +1

    අක්කි බබෝ ඔයා ඔය පටන් ගත්ත අලුත් ජීවිතය සතුටින් පරිස්සම් ඉන්න B's❤❤😊😊 ඔයා vlog වල නැතිව ගොඩක් පාළු හිතෙයි 😢❤ හැමොම යනවා හැබැයි නංගි බබා නම් යන්න එපා 🤐❤

  • @SumuduGomaz95
    @SumuduGomaz95 2 หลายเดือนก่อน +6

    6:27 මිදි නම් Rishhy තමයි, කොළ තොරගන්න හෙතුව එකතමයි 😅😂

  • @NisansalaDasanayaka-kp1zc
    @NisansalaDasanayaka-kp1zc 2 หลายเดือนก่อน

    අනේ මට මේ වීඩියෝ එක බලද්දි ගොඩක් දුක හිතුනා 🥺🥺❤️ සතුටින් ඉන්න හැමෝම ❤

  • @idid4965
    @idid4965 2 หลายเดือนก่อน +1

    Aiyo napurichchith giya.hdin wda tika krgnn akki bba gd lck oyta

  • @sayuriwijesinghe6469
    @sayuriwijesinghe6469 2 หลายเดือนก่อน +1

    Suba gaman akki baba.❤❤ parissamin ❤

  • @PushpanjaleeKaushalya-bf4rq
    @PushpanjaleeKaushalya-bf4rq 2 หลายเดือนก่อน +1

    දුකයි අක්කි බබෝ....💖💖ආදරෙයි ඔයාලට💖💖

  • @wasanthis7835
    @wasanthis7835 2 หลายเดือนก่อน +1

    Kohede napurichi yanne❤❤❤ha patiya tamai adanne ❤❤❤ mat yanawa iran rate tawe dawas 9 anne ha patiyo..

  • @Ashiii302
    @Ashiii302 2 หลายเดือนก่อน +1

    Ane me vlog ekata nam duka hithuna🥺 miss you napuruchchi🥺❤️

  • @randiljayman
    @randiljayman 2 หลายเดือนก่อน +31

    19:20 ඒක ඇත්ත Rishy අක්කි 🥺😢 ඉතින් අක්කි බබා නැතුව නන්ගි බබාට පාලුවෙන් තනියම තමා ඉන්න වෙන්නෙ 🥺❤️ආදරෙයි හැමදාම Rishy අක්කි ❤️

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha 2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

    • @randiljayman
      @randiljayman 2 หลายเดือนก่อน +1

      ​@@rishhyhatharasingha❤❤❤

  • @iroshachampika8306
    @iroshachampika8306 2 หลายเดือนก่อน +2

    Ane akki baba giya ekata godak dukai .😫 ane rishy akki ilaga vlog eke mage namath kiyannako. Mama nethya😊😊🙄

  • @samanaleeparagahathanthri3043
    @samanaleeparagahathanthri3043 2 หลายเดือนก่อน

    අක්කි බබා පරිස්සමින් සතුටින් ඉන්න හොදේ🙂❤රිශිව අපි බලාගන්නම්😌❤

  • @Sana__girll
    @Sana__girll 2 หลายเดือนก่อน +6

    මගෙත් ඇස්වල කදුලු 😢❤ පරිස්සමින් ඉන්න අක්කි බබා ආදරෙයි ඔයාට සමාධි අක්කෙ 😭💖

  • @UdithaUmayanga
    @UdithaUmayanga 2 หลายเดือนก่อน +4

    හැමෝම යනවා 🥺 ඔයා නම් යන්න එපා 🌚❤️

  • @danushka-um1eb
    @danushka-um1eb 2 หลายเดือนก่อน

    අනේ ඔයාට තමා දැන් පාලු නෙද රීශි අක්කියෝ.පරිස්සමෙන් සමාඩි අක්කි.❤

  • @sucharitha951
    @sucharitha951 2 หลายเดือนก่อน +4

    Hi hi Akkiyo .❤

  • @user-lt2kk3gb5j
    @user-lt2kk3gb5j 2 หลายเดือนก่อน +18

    මට හිතාගන්න පුලුවන් Rishy ඔයාට ඔයාගෙ අක්කි බබා දුරට ගිය එක කොහොම දැනෙන්න ඇතිද කියලා . මගෙ twin අක්කත් මේ වගේ. එයාගෙ husband ගාවට ගියා කොරියාවට . මමත් mrry කරලා නෑ . ඉතින් තනියම ඉද්දි මගේ mirror එක නැති අඩුව හොදටම දැනෙනවා. ඉතින් මටත් එ වෙලේ දුක් වෙන්නත් බෑ . එයා යන්නේ එයාගේ සතුට හොයාගෙන නේ.. (පොඩ්ඩයි ඇඩුවෙ හොරෙන්ම) soul sister කියන්නේ වෙනම කෙනෙක් නේද Rishy 😢❤ එයා සතුටෙන් ඉන්න ඕන හැමදාම

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 2 หลายเดือนก่อน

    අනේ පරිස්සමෙන් යන්න අක්කි බබා ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-gq8nv7du9m
    @user-gq8nv7du9m 2 หลายเดือนก่อน +1

    Sathutin parissamin inna hmdam ❤❤❤❤❤

  • @kavindidilanji4715
    @kavindidilanji4715 2 หลายเดือนก่อน +11

    පරිස්සමින් ගිහින් ඉක්මනින් එන්න නපුරුච්චි ❤️🥺🥺🥺🥺🥺.....

  • @Janani_Gamage
    @Janani_Gamage 2 หลายเดือนก่อน

    Ayyo itim dn akki babat giya.😞💔Akki baba hodata wada tika karagena satutin inna..❤❤

  • @hasinisulochana9857
    @hasinisulochana9857 2 หลายเดือนก่อน +1

    මල්ලි රට යනකොට මට දැනුන විදිහටම ඔයාටත් සමාධි යනකොට දැනෙන්න ඇති🥺. ලඟම ඉඳලා ඔහොම යනකොට දැනෙන දුක වචනෙන් කියන්න බෑ. ඉතින් සමාධි පරිස්සමින් ඉන්න. බුදු සරණයි❤ කොහොම හරි yashiත් දැක්කා😍 ටික කාලෙකින් ඔයාලා හැමෝම එකට මේ වගේ vlog එකකින් දකින්න පුලුවන් වෙයි කියලා මං හිතනවා. ආදරෙයි❤

  • @ALPHA_WEST
    @ALPHA_WEST 2 หลายเดือนก่อน +1

    අනේ රිෂි අක්කි නපුරුච්චිත් ගියා නේද.දුකයි අප්පා. 😢

  • @AmalSri_Motivator
    @AmalSri_Motivator 2 หลายเดือนก่อน

    Awesome ❤🎉

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha1440 2 หลายเดือนก่อน +1

    Samadi Hama vlog ekema hitapu nisa matath dukai eya giyama apahu vlogs walin balanna bane eyawa ❤😢

  • @Saadiya_Hansi
    @Saadiya_Hansi 2 หลายเดือนก่อน

    Rishyyy....akki baba ta kiyannako ehe idan uth vedio එවන්න කියල ඔයාගෙ vlog එකට ..

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha 2 หลายเดือนก่อน +1

      Man qwwa ei 🙊

    • @Saadiya_Hansi
      @Saadiya_Hansi 2 หลายเดือนก่อน

      @@rishhyhatharasingha haane 😘♥️

  • @SandaliLiyanaarachchi
    @SandaliLiyanaarachchi 2 หลายเดือนก่อน

    safe flight akki baba ☺☺☺

  • @SamadhiPeramunagama-ri6hi
    @SamadhiPeramunagama-ri6hi 2 หลายเดือนก่อน

    පරිස්සමට යන්න අක්කි 🥺💖 yashi akkige name eka mokakda

  • @Name..120-r9t
    @Name..120-r9t 2 หลายเดือนก่อน +1

    Kochchara kalekatada oyage akki yanne rishhy akki...😢😢😢 Apita godak dukai ❤ 😢

  • @Dhaeethi
    @Dhaeethi 2 หลายเดือนก่อน

    Ara tv eke balanne suwada danuna jeewithe film ekd. ❤

  • @susanthasigithi4918
    @susanthasigithi4918 2 หลายเดือนก่อน +1

    Akke tanasha akka oyalage pawule neweida ❤❤❤

  • @miyurupathirana
    @miyurupathirana 2 หลายเดือนก่อน +4

    මගෙ ජීවිතේ බලපු වේදනාත්මකම vedio එක😥💔

  • @Tharani-nn2fo
    @Tharani-nn2fo 2 หลายเดือนก่อน

    අනේ නපුරි නිසා වීඩියෝස් බලපු මං පව්🥺♥️ආයෙ නෑනෙ😢පරිස්සමිං ගිහිං ඉන්න.බුදුසරණයි❤

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha 2 หลายเดือนก่อน

      බුදුසරණයි ❤️❤️

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 2 หลายเดือนก่อน +1

    අක්කි බබා පරිස්සමෙන් ගිහින් ඉක්මනට එන්න😅😅❤

  • @Kasuniupeksha
    @Kasuniupeksha 2 หลายเดือนก่อน

    ඔයාගේ video බලලා දුකක් හිතුන දෙවෙනි වතාව මේ. අහම්බෙන් ඔයාගේ song එක දැකලා vlogs බලන්න ගත්තේ. ඒත් යශී අක්කා ගිය video එක බලලා මට දුක හිතුනා. අදත් එහෙමයි. ඇයි දන්නේ නෑ ඒයි ඒ. මම හිතන්නේ මම ඔයාගේ fan නිසා වෙන්න ඇති😊. ඔයාත් යනවද ඒයි අපිව දාලා🥺. කවදාවත් දැකලා නැති වුනත් කවදාහරි දකින්න පුළුවන් වෙයි කියලා හිතන් ඉන්නවා concert එකකදී හරි. ඒත් ඔයාත් ගියොත් ඒක පොඩ්ඩක් miss වෙයිද මන්දා. 🥺.

  • @pererachama63
    @pererachama63 2 หลายเดือนก่อน +9

    මටත් ඇඩුනා අනේ 😢..අක්කි බබා නැතුව පාලුවෙයි අනේ videos 🥺❤

  • @bhagya753
    @bhagya753 2 หลายเดือนก่อน +16

    හිෂාම් ඔයාල්ගේ කව්ද ❤

  • @venura98
    @venura98 2 หลายเดือนก่อน

    Gammk thama samadi❤ congratulations 🎉

  • @lakshidissanayake2017
    @lakshidissanayake2017 2 หลายเดือนก่อน +3

    අපේ ගෙදර කෙනෙක් ගියා වගේ දැනුනේ... කොහේ හිටියත් හැමදාම සතුටින් ඉන්න..🥰🥰🥰

  • @SanduniGodakumbura
    @SanduniGodakumbura 2 หลายเดือนก่อน +1

    Vlog ලස්සනයි ඔයාලගේ අනේ මට කියන්නකෝ සහෝදරියෝ ඉන්න පිලිවලට. ලොකුම අක්කිව දන්නවා ඊටපස්සේ පිළිවෙල කියන්නකෝ rishy ද චුටිම

    • @Shenuni_Akashmi
      @Shenuni_Akashmi 2 หลายเดือนก่อน +2

      එක ටානාශා අක්කා, දෙක අක්කි බබා, තුන රිශී පොඩිම එක්කෙනා චුටියා 😊

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha 2 หลายเดือนก่อน +1

      Menna meya kiyala thiyanwa ganata ❤️

    • @Shenuni_Akashmi
      @Shenuni_Akashmi 2 หลายเดือนก่อน

      @@rishhyhatharasingha 🙈😘❤️

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu 2 หลายเดือนก่อน +1

    Mawa record karanne kiyala me kellage hinawa ❤

  • @nimalinissanka7253
    @nimalinissanka7253 2 หลายเดือนก่อน

    Congragiulesions

  • @Shenuni_Akashmi
    @Shenuni_Akashmi 2 หลายเดือนก่อน +6

    ඔයත් යනවාද රිශී තව ටික කාලෙකින් 😔💔

  • @NethminiAnuradha-kn2cs
    @NethminiAnuradha-kn2cs 2 หลายเดือนก่อน

    අනේ😢😢❤❤

  • @shenuwijerathna1854
    @shenuwijerathna1854 2 หลายเดือนก่อน

    Palu hithnn epa ei.🙃 Api innwa oyt🙊❤️

  • @piyumikaruwangi450
    @piyumikaruwangi450 2 หลายเดือนก่อน +1

    ආදරෙයි🥺❤️

  • @thusharanuwanpriya3546
    @thusharanuwanpriya3546 2 หลายเดือนก่อน

    ❤😢❤😢✈🙏samadhi Nangi buddha bless you☸⚘⚘⚘👍✈😢samadhi miss you so mucm.⚘⚘Rishhy Nangi Blessings to you and your family. ⚘⚘♥️♥️😢

  • @Dhanuuu11
    @Dhanuuu11 2 หลายเดือนก่อน

    Dan yashhy akkata wagema akki babatath video eke massage ekak thiyamu❤

  • @DisharaPremith
    @DisharaPremith หลายเดือนก่อน +1

    ටනාශා අක්කා ලස්සනයි අනේ😊❤❤

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu 2 หลายเดือนก่อน +3

    Napuruchchi lassanai..man asama pata sudu unata man Yana thanaka kalu vitharai adinnee..man Apu vidiya mathak Una..eka patta dukak papuwa palenna enawa e welawata 😢😭😭😭

  • @pavanaimalka
    @pavanaimalka 2 หลายเดือนก่อน +1

    අනේ මන් ආසම එයාට❤😢

  • @wasanthis7835
    @wasanthis7835 2 หลายเดือนก่อน

    Me hawa boru kiyanne aya horakan kere 😅Dn hawa kanawa sereme 😂..Adarei ❤❤❤❤❤❤budusaranai.

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 2 หลายเดือนก่อน +3

    මෙ අවුරුද්දේ උපන්ගමන් ඉන්න බැලුවෙ 🤣🤣🤣ඒයි ඇදුම් වල ගනන් 😅😅

  • @_umxshx_
    @_umxshx_ 2 หลายเดือนก่อน

    Aneee 🥺❤❤

  • @upuliedesilva1419
    @upuliedesilva1419 2 หลายเดือนก่อน +1

    Bye bye 😭 samadi akki ❤