යශී ඉන්න අන්තිම vlog එක | අපේ ශින්කා ගියා | family vlog | Rishhy H

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 710

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 10 หลายเดือนก่อน +12

    අනේ හරිම දුකයි.. ඔයාට ඉන්න හොදම යහලුවෙක් තමා යශී.. පරිස්සමෙන් සතුටින් ඉන්න යශී.. ආදරෙයි Yashi & Rishi ❤❤❤ බුදු සරණයි ඔයාලට

  • @Suwimali93
    @Suwimali93 10 หลายเดือนก่อน +5

    එයා ඇතුලට ගියා කිව්වම,,ඒක දැක්කම මගෙ ඇස් දෙකට කදුලු ආවා..එයාට ඔයාලට කොහොම දුකක් හිතෙන්න ඇත්ත..එයාට ලස්සන සුභ අනාගතයක්....❤️❤️

  • @sani-du9nx1yx1x
    @sani-du9nx1yx1x 10 หลายเดือนก่อน +16

    යශීට අපි ගොඩාක් ආදරෙයි......❤නංගි බබා ඔයාටත් අපි ගොඩාක් ආදරෙයි ❤😊

  • @anukaakain6045
    @anukaakain6045 10 หลายเดือนก่อน +2

    අක්කි ගියාම රිශී අක්කි ට විතරක් නෙවෙයි අපිටත් දුකයි දුකයි යශී අක්කි මොනව කරන්නද කොහේ ගියත් හොඳට වැඩ ටික කරගෙන සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි! ❤

  • @Marvelfan-t8u
    @Marvelfan-t8u 10 หลายเดือนก่อน +25

    හැමදාම හිනා වෙවී විතරයි අක්කාගේ vlogs බැලුවේ.ඒත් අද දුක හිතුනා මට🥺. All the best yashi akka. ඔයා හරිම හොද කෙනෙක් කියලා මට හිතෙනවා❤. ඔයා දිගටම videos දාන්න ඕන හොදද ei❤😊

  • @sadusadu3039
    @sadusadu3039 10 หลายเดือนก่อน +11

    අදනම් දුක හිතුනා යශි යනවා කිවාහම🥺❤පරිස්සමින් සතුටින් ඉන්න යශි ❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน +18

    පරිස්මෙන් ගිහින් එන්නෙ අදරෙයි දුකයි බුදු සරණයි ❤😂🎉

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 10 หลายเดือนก่อน +5

    යශි හරිම දුක අවස්තාවක්,ඕල්ද බෙස්ට් යශි පැටියෝ ,,ආදරෙයි ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නන්ගි බබා ඉතින් ඔයාට තමයි පාලු,,ආදරෙයි නන්ගි බබා හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍❤️❤️❤️❤️❤️🙏

  • @thanujaupeksha9153
    @thanujaupeksha9153 10 หลายเดือนก่อน +4

    ගොඩක් දුකයි.යෂි ඔයාගේ හැම බලාපොරොත්තු වක්ම ඉෂ්ට වේවා .රිෂි බලන්න ආයි එන්න.❤️.ගොඩක් ආදරෙයි .❤️

  • @sanunadeesha2210
    @sanunadeesha2210 10 หลายเดือนก่อน +21

    යෂීටත් TH-cam channel එකක් පටන් ගන්න කියමු ඒයී 😊😊😊😊

  • @sandyamadarasinha8120
    @sandyamadarasinha8120 10 หลายเดือนก่อน +6

    අනේ එයා නැතිව පාලුයි....එයා පරෙස්සම්න් වැඩ ටික කර ගන්න සුබ පතනවා....❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 10 หลายเดือนก่อน +4

    ඔයාගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා...!! පරිස්සමෙන් සතුට්න් ඉන්න ලැබෙන කියලා අපි පාර්තනා කරනවා .අක්කාලා හැමෝම එක්ක අපි ඉන්නවා .

  • @u_iroshi.02
    @u_iroshi.02 10 หลายเดือนก่อน

    යශී අක්කා හරිම හොද කෙනෙක්... යශී අක්කාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න... ❤😍🤗

  • @BandaKorea
    @BandaKorea 10 หลายเดือนก่อน +3

    Rishhy ගෙ Video දැක්කෙ ලගකදි. ඉතින් Video බලන කොට හිතුන දෙයක් තමයි Yashi ලස්සනයි ලස්සන වගේම හොද ගතිගුන ඇති කෙනෙක් වෙන්න ඇති කියලා.❤4:54 😄😄 💐 ❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 10 หลายเดือนก่อน +10

    පරිස්සමෙන් ගිහින් එන්න කියලා තමයි අපේ විෂ් එක .

  • @tharanganiudayadiwakara6059
    @tharanganiudayadiwakara6059 10 หลายเดือนก่อน

    යෂී අද වීඩියෝ එකේ තවත් ලස්සනයි.....ගොඩක් දුකයි......wish you all the best Yashi.......i think you are a good girl and a very good friend.....

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 10 หลายเดือนก่อน +40

    යශි ඔයා හොද කෙල්ලෙක්❤🎉

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  10 หลายเดือนก่อน

      ❤️❤️

    • @vihasna
      @vihasna 10 หลายเดือนก่อน

      යශී අක්කා කියන්නේ ගොඩක් හොද.කෙනෙක්...❤❤ පරිස්සමෙන් වැඩ ටික කරගන්න අක්කේ

  • @hasinisulochana9857
    @hasinisulochana9857 10 หลายเดือนก่อน

    අද vlog එක බලද්දිනම් දුක හිතුනා😢 මං හරිම ආස කෙනෙක් yashi කියන්නෙ. ඉතින් yashi ඔයාගෙ වැඩ ටික හොඳින් කරගෙන ලස්සනට පරිස්සමින් හැමදාම ඉන්න ලැබෙන්න කියලා wish කරනවා ඔයාට🙏 ඇත්තටම yashi වගේ යාලුවො තමයි හැමෝටම හම්බෙන්න ඕන. ඒ අතින් rishi ඔයා හරිම වාසනාවන්තයි❤ ලඟදි නැතත් කවදහරි දවසක ආයෙත් rishiගෙ vlog එකකින් yashi දකින්න ලැබෙයි කියලා හිතනවා😍

  • @Shenuni_Akashmi
    @Shenuni_Akashmi 10 หลายเดือนก่อน +5

    Good luck yashyyy ❤ ඔයා ගියාට කවදාවත් රිශිව අමතක කරන්න එපා 😢

  • @anushkarebera7371
    @anushkarebera7371 10 หลายเดือนก่อน +1

    දෙපාරක්ම බැලුවා ඒයි.....🥺 යශී අක්කාගේ තව vedios vlog වලට එකතු කරන්න අක්කා ඉස්සරහට ත්...🥺🤕 ඔය දෙන්ගේ යාලු කම නම් මාරම ලස්සනයි 🥺💜️ all the best yashi akka....🎉

  • @egodage.natsu96
    @egodage.natsu96 10 หลายเดือนก่อน

    Yashhy Akka ගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල මාත් අම්මාත් ප්‍රාර්ථනා කරනවා.🙏🙏💐💐 ආදරෙයි sinka akke 💐💐❤️❤️

  • @shanikasandeepani1558
    @shanikasandeepani1558 10 หลายเดือนก่อน

    යශී අක්කේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න ඕනි ඔයාගෙ ❤️

  • @A.M.I.Amodani
    @A.M.I.Amodani 10 หลายเดือนก่อน +2

    May your new journey be everything you've dreamed of and more. Good luck Yashhy❤
    Yashhy hoda yaluwek❤🥺
    Aduwak nm vlog waladi දැනෙයි issarahata😢
    Adarei nngibaba , yashhy❤❤

  • @rasikaamarasuriya6621
    @rasikaamarasuriya6621 10 หลายเดือนก่อน +2

    අනේ යශි පරිස්ස මෙන් ගිහින් ඒන්න .ආදරෙයි යශි අක්කෙ❤❤❤❤

  • @nk7621-xd
    @nk7621-xd 10 หลายเดือนก่อน +1

    ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන යශී...🥺❤️.....
    ඒ වගේම තැන්ක්‍යු රිශී ව්ලොග් එකක් අරන් ආවට❤️

  • @hashinidilrukshi5999
    @hashinidilrukshi5999 10 หลายเดือนก่อน +2

    Good luck to the new life too yashi sis 😍😍. Stay safe and god bless you 😍😍🥺.

  • @sharu-wz5nv
    @sharu-wz5nv 10 หลายเดือนก่อน +1

    මාර දුකයි ශෂියෝ 😔ඇඩුනත් එක්ක ආයේ එන්නේ නෑ කියලා. ඔයා රිෂීගේ හොදම යාලුවා ආයෙත් එන්න රිශී බලන්න.😙 හැමදාම හොදින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ආදරෙයි 😚 යශී 😙 💜 all the best 💜 Love you 💜

  • @nisansalaperera9848
    @nisansalaperera9848 8 หลายเดือนก่อน

    ඉස්සර රිශිගෙ වීඩියෝ ඩාපු ගමන් බලනවා.යශී ගියාට පස්සේ ඒක මිස් උනා🥺 .අද තම ආය බලන්න ගත්තේ.ඇත්තටම අපිටත් මිස් යු යශී🥺

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 10 หลายเดือนก่อน +1

    යශී ගියාට නම් ගොඩක් දුකයි එයා ගියේ එයාගෙ අනාගතෙ වෙනුවෙන් හින්දා ආදරෙන් සුබ පතනවා යශී ඔයාට රිශි ඔයාට නම් ගොඩක් පාලු ඇති නේද එයා නැතුව ආයම ව්ලොග් එකක් අරන් ඉක්මන්ට එන්න

  • @Sayu_lgirl
    @Sayu_lgirl 10 หลายเดือนก่อน +1

    යශී අක්කේ ❤ හැමදාම වගේ හිනා වෙලා සතුටින් ඉන්න බුදු සරණයි ආදරෙයි ❤😊😊

  • @Perera638
    @Perera638 10 หลายเดือนก่อน +1

    මටත් දවසක airport එකෙන් ආදරනීයම කෙනාට සමු දෙන්න වෙනවා කියලා දැනෙන්ද්දි හිත ඇතුලෙන් ගොඩක් රිදෙනව 😣..❤

  • @eshinibuddika5430
    @eshinibuddika5430 10 หลายเดือนก่อน

    යශී අක්කි පරිස්සමෙන් ඉන්න..🥺❤️ good luck akki 🥰❤️

  • @ThakshiKulasuriaya
    @ThakshiKulasuriaya 10 หลายเดือนก่อน +7

    යශී අක්කි හැමදේම හොදින් පරිස්සමින් කරගන්න කියලා wish කරනවා❤ රිශ් ඔයාට පාලූ හිතෙයි නේද 😢

  • @srilalsrilal4391
    @srilalsrilal4391 2 หลายเดือนก่อน

    Yache good luck ❤❤❤❤❤nangi baba bai……❤

  • @Kavi-246
    @Kavi-246 10 หลายเดือนก่อน +1

    Good luck yashyy akka.weda tika hodta kragena parissmta enna❤api oya enkm bln innwa❤miss you yashhyy akka.

  • @akkaakka9210
    @akkaakka9210 10 หลายเดือนก่อน

    පවිලේ .සියලුම දෙනාට තෙරැවන් සරණයි .දුවෙි .පරිස්සමෙන් යන්න .සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා .දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා

  • @kushani5644
    @kushani5644 10 หลายเดือนก่อน

    පරිස්සමින් හිනා වෙලා සතුටින් ඉන්න යෂි අක්කි ආදරෙයි ❤️😘🥰

  • @buljaandvlogs175
    @buljaandvlogs175 10 หลายเดือนก่อน

    Good bye yashhy ගොඩක් දුකයි යෂි ඔයා නංගි බබා එක්ක අපිව ගොඩක් entertaining කලා ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤ good luck B.S god bless

  • @nisansalaperera9848
    @nisansalaperera9848 8 หลายเดือนก่อน +1

    යශීවයො රිශීවයි ශිප් කරන්න පවා මේ අපි අහිම්සක ෆෑන්ස්ලා පෙලබුනා😒.ඒත් ඒක එහම නෑ යශීට බෝයි කෙනෙකුත් ඉන්නවා කියල නෝට් උන තැන් තිබ්බා..💔 මොනා උනත් මේකනම් ආය ආය බලද්දි දුක හිතෙන ව්ලොග් එකක්🥺

  • @PiyuTu2731
    @PiyuTu2731 10 หลายเดือนก่อน

    මං දන්නෙ නෑ මට ගොඩක් දුක හිතුනා ඇඩුවත් එක්ක🥺.අනේ පරිස්සමින් ගිහින් පරිස්සමින් ඉන්න ඔයා නැතුව වීඩියෝස් වල ලොකු අඩුවක් දැනෙයි🥺.මං දන්නෙ නෑ රිශි අක්කේ ඔයා කෝමද බලන් හිටියෙ කියලා 🥺.එයා නැතුව ගොඩක් පාලුයි නේද🥺❤.යශී අක්කේ අනේ ලස්සනට පරිස්සමින් සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි 🥺❤🌼.රිශි අක්කෙ ඔයාටත් 🥺❤🌼

  • @ayeshachandrarathna7900
    @ayeshachandrarathna7900 10 หลายเดือนก่อน

    ආදරෙයි shinka.. සතුටින් පරෙස්සමින් ඉන්න හැමදාම.. ❤️😘
    ඔයා නැතිව Rishy ට වගේම අපිටත් පාලු තියෙයි..😶
    ඒත් හැමදේම පරෙස්සමින් කරගන්න..
    ආයෙත් කියන්නම්..ආදරෙයි Shinko... 😘
    - AYSHU -

  • @hansikasandamali1255
    @hansikasandamali1255 10 หลายเดือนก่อน +2

    සුභ අනාගතයක් යශී අක්කි..පරිස්සමෙන් සතුටින් ඉන්න ආයෙ ඉක්මනින් එන්න❤

  • @EnjoyableLifewithSampa
    @EnjoyableLifewithSampa 10 หลายเดือนก่อน

    පරිස්සමින් සතුටින් ඉන්න යශි..❤ නංගි බබත් සතුටින් ඉන්න යශි ඉක්මනින්ම එයි ඔයාව බලලා යන්න... 😗❤️

  • @jayanikaruwangala6397
    @jayanikaruwangala6397 10 หลายเดือนก่อน

    අනේ යශි අක්කා වීඩියෝ වල පේන්න එන්න ගත්තා විතරයි ආය එන්නෙම නැතුව ඉන්න යනවා🥺😒❤දුකයි අනේ 😪❤ හොඳින් ඉන්න යශි අක්කේ හැමදම පරිස්සමෙන් ඉන්න ලස්සනට ජීවත් වෙන්න ඉන්න තැනක.ඔයා නැතුව පාලුයි යශි අක්කේ 😪🥺❤

  • @dont_fear_vlad_is_here
    @dont_fear_vlad_is_here 10 หลายเดือนก่อน +1

    Good luck, Yashi. සතුටින් ඉන්න හැමදේම හොදින් පරිස්සමින් කරගන්න කියලා wish කරනවා

  • @smadhunirasha7405
    @smadhunirasha7405 10 หลายเดือนก่อน

    සුභ ගමන් yashi ❤ කරන කියන සියලුම වැඩ කටයුතු සාර්ථකම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ හදවතින්ම ❤✨💐 දිගටම වීඩියෝස් එවන්න නංගි බබාගේ vlog වලට අපිට බලන්න ❤

  • @sachinimahisha-fx4lb
    @sachinimahisha-fx4lb 10 หลายเดือนก่อน

    යශි අක්කා මාර හොදයි ඇත්තටම ඔයාට ඒ වගෙව් හොද යාලුවෙක් ඔයාට හම්බෙන්නේ නෑ ♥️♥️

  • @sajaniramasinghe5505
    @sajaniramasinghe5505 10 หลายเดือนก่อน +3

    ඇත්තටම දුක හිතුනා අක්කියෝ 🥺 යශී අක්කි නැතිව පාලුයි ❤️🥺ඒත් එයාට විශ් කරනව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න කියල ❤️හැමදාමත් ආදරෙයි ❤️

  • @user-du3zj5gz8rHashii
    @user-du3zj5gz8rHashii 10 หลายเดือนก่อน

    යශී අක්කේ ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න.ඔයා වොල්ග් වල නැති උනාම පාලුවක් දැනෙයි..🥺❤️

  • @ShiharaDinekshi
    @ShiharaDinekshi 10 หลายเดือนก่อน +1

    යෂි අක්කි ඔයා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආයෙ රිෂි අක්කිගෙ vlogs වලට ඉක්මනින් ම එන්න කියල කියනවා ආදරෙයි හැමදාම ❤😊

  • @Sandu4042
    @Sandu4042 10 หลายเดือนก่อน +1

    අනේ අක්කී යෂී යනවා නේද? මොකක්දෝ අමුතු දුකක් දැනුනා 🥺 හැමදේම හොදින් කර ගන්න යෂී අක්කේ බුදු සරණයි💝💞

  • @KasunMalaka-h1y
    @KasunMalaka-h1y 9 หลายเดือนก่อน

    Kohe hitiyath yashi nangi oyage balaporoththu etuwana lassana anagathayak labewa.sathutin parissamen Enna nangi.adarei yashi nangatai, nangi babatai❤

  • @samarasinghe12
    @samarasinghe12 10 หลายเดือนก่อน

    යෂි ඔයාගේ ගමනට සුභ පැතුමි පරිසමින් ඉන්න❤❤ අපි බලපොරෝත්තු වෙිනවා ඔයා ඉක්මනට මෙිහේට එයි කියලා 😊 අැබැයි පොඩි පලුවකුත් දැනේයි ඔයා vlog වල නැති නිසා 😢 නංගි බාබා ඔයත් පරිසමින් ඉන්න❤❤

  • @hasinthanirman7886
    @hasinthanirman7886 10 หลายเดือนก่อน

    යාෂි අක්කේ ඔයා හාරි හොද ❤ ආදරනීය කේනේක් ඔයා නැතුව ඉස්සරහට පාලු හිතේයි💖💖 බායි 👋දේව් පිහිටයි බුදු සරණයි පරිසමින් සතුටින් ඉන්න ඉස්සරහට ජිවිතේ හැමදේම හාරි යන්න ඔනේ ...🌹🌹

  • @ravishnasenevirathna4689
    @ravishnasenevirathna4689 8 หลายเดือนก่อน

    යශි පරිස්සමෙන් ගිහිල්ලා එන්න ❤❤

  • @senumy813
    @senumy813 10 หลายเดือนก่อน

    අනෙ යශී යනවද හා පැටියගේ බෙස්ට් 😊 කොච්චර උනත් හා පැටියගේ ඕන දේකට ලගින්ම හිටියනේ . යශී ගේ කොන්ඩේ හරි ලස්සනයි .හා පැටියට දුකයි ඉතින් ඔහොම හිනා වෙලා හිටියට .කොහෙ ගියත් පරිස්සමෙන් සතුටින් යශී බුදු සරනයි ❤️ මන් මේ කිව්ව දේවල් යශී කොල් කලාම කියන්න හා පැටියා 😍 වොලොග් එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා සොරි 😊

  • @Shenuni_Akashmi
    @Shenuni_Akashmi 10 หลายเดือนก่อน +1

    ලංකාවේ මේ යන විදිහ එක්ක එක අතකට මෙහෙන් move වෙන එක හොදයි අපේ future එකට 😊 ඔයාගේ idea එකක් නැද්ද රිශි වෙන රටකට යන්න 🤔🙄

  • @ALPHA_WEST
    @ALPHA_WEST 10 หลายเดือนก่อน

    යෂි අක්කි ඔයා හරිම හොඳ කෙනෙක්. ආදරෙයි යෂි අක්කි ❤❤❤❤

  • @Sanuumaya
    @Sanuumaya 10 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් ගිහින් එන්න රිෂියෝ❤❤ ආදරෙයි හැම දාම රිෂියෝ❤❤ ❤🥺🌼

  • @randiljayman
    @randiljayman 10 หลายเดือนก่อน +2

    ❤මට නං කියන්න තියෙන්නේ හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ඕනි ❤
    ❤හැමදාම ආදර❤🌍

  • @brovsky234
    @brovsky234 10 หลายเดือนก่อน

    අනේ යශි ගියා නේද .. මං හරි ආසාවෙන් ඔයාලා දෙන්නගේ vlogs බැලුවේ..මොනා කරන්නද ඉතින්...පරිස්සමෙන් සතුටින් ඉන්න යශි..ආයේ vacation හරි ලංකාවට ආවොත් ආයේ vlog කරමු හොදේ..❤❤❤

  • @sumudugomaz
    @sumudugomaz 10 หลายเดือนก่อน +4

    13:24 Yashhy කරන්න ඉන්න වැඩ ටික ඔක්කොම ගොඩ යන්න කියලා ප්‍රාර්ථනා කරනවා Good ලuck 🎉🍾

  • @MishelFernando-f6s
    @MishelFernando-f6s 10 หลายเดือนก่อน +1

    යශි බලන්න ඔනි නිසා හැමදාම විඩියො බලපු මන්💔🙂 ALL THE BEST CHOOTYY DONI ❤ GOD BLESS YOU🤍✝️

  • @amalkaparami
    @amalkaparami 10 หลายเดือนก่อน

    යශී අක්කාට සුභ පතනවා හැමදේටම.ආදරෙයී❤❤❤

  • @tharushithathsarani9811
    @tharushithathsarani9811 10 หลายเดือนก่อน +4

    Adaren sathutin parissamin hina welama inna labenna kiyala parthana karanawa all the best yashy akke❤

  • @Perera638
    @Perera638 10 หลายเดือนก่อน

    යශී..good luck ..සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි ඉතින් ❤

  • @charithmatheekshani
    @charithmatheekshani 10 หลายเดือนก่อน +69

    යශී ආයෙමත් එන්නේ නැද්ද 🥺 පරිස්සමෙන් ඉන්න යශී ❤️ නංඟී බබාගේ Vlog එකකට ආයෙමත් ඇවිල්ලා යන්න එන්න ❤️

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  10 หลายเดือนก่อน +3

      ❤️❤️❤️

    • @hasinihettiarachchi3549
      @hasinihettiarachchi3549 10 หลายเดือนก่อน +10

      Mn hithuwe oyla denna couple kiylane ane..kohomda eya frnd une

    • @Menasha358
      @Menasha358 10 หลายเดือนก่อน

      @@hasinihettiarachchi3549 aye enawa athi ne. Naththan rishy yanwa athi kawdhri🥲

    • @Menasha358
      @Menasha358 10 หลายเดือนก่อน

      @@hasinihettiarachchi3549ekane. Aye enawa athi ne🥲. Naththan rishyth yai tika kalekin🥲

    • @yashmihansi
      @yashmihansi 10 หลายเดือนก่อน +1

      Mth hithuwe ehem

  • @Sanjeewa-Sudarshana-silva
    @Sanjeewa-Sudarshana-silva 10 หลายเดือนก่อน

    යශීගේ සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා 🎉✨💟🥰 .

  • @Dvs-zz2pu
    @Dvs-zz2pu 10 หลายเดือนก่อน

    Yashige wada tika හොඳට karagen සතුටින් parissmin inna ❤ puluwn unoth lankawt enna rishywa balnna.dennge vlog ekak balann asawen maga balan innwa 🥺❤🌝😊😊 budusarani ♥️ good byee

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  10 หลายเดือนก่อน

      ❤️❤️🙊

    • @Dvs-zz2pu
      @Dvs-zz2pu 10 หลายเดือนก่อน

      @@rishhyhatharasingha yashi enne nadd aye kynnko anee plzz rishy 🥺🥺🥺🥺🥺🥺

  • @sandaliperera2331
    @sandaliperera2331 10 หลายเดือนก่อน

    ජේසු පිහිටයි යශි අක්කේ ❤️ඔයාට ආදරෙයි හැමදාම. ඔයා වගේ හොද යාලුවෙක් හැමෝටම හම්බවෙන්නෙ නැ යශි අක්කෙ ඉතින් ඔයායි රිශි අක්කායි කොච්චර දුරක හිටියත් හැමදාම මේ හිටියා වගේම එකට ඉන්න දෙන්නම කවදාවත් වෙනස් වෙන්න එපා. ඒ වගෙම පුලුවන් හැම වෙලාවකම විඩියො වලින් හරි රිශි අක්කා ගෙ vlogs වලට එන්න.මොකද ඔයා නැතුව අපිටත් ගොඩක් දුකයි😭 ඉතින් ඔයාට සුභ පතනවා යශි අක්කෙ ගොඩක් අදරෙයි . ඉතින් මං ප්‍රාර්ථනා කරනවා ආයෙත් ඉක්මනින් ම රිශි අක්කා ගේ vlogs වලින් කලින් වගේම ඔයාව දකින්න පුලුවන් වෙන්න කියලා යශි අක්කෙ . ඉතින් යශි අක්කෙ රිශි අක්කෙ ඔයාලා දෙන්නටම මම ගොඩක් අදරෙයි ❤️ ඉතින් ජීවිතේ හැමදාම ඔයාලා දෙන්නා සතුටින් මේ වගේ එකටම ඉන්න❤️❤️❤️❤️

  • @gayathrijayasooriya070
    @gayathrijayasooriya070 10 หลายเดือนก่อน

    අනේ යශී අක්කී නැතුව පාලුයි ❤️😕 කමක් නෑ යශී අක්කේ පරිස්සමෙන් ඉන්න ❤️

  • @SenuriHewage
    @SenuriHewage 10 หลายเดือนก่อน +7

    අනී අපේ යශි අක්කා 🥺

  • @KaushallayaGhimhani
    @KaushallayaGhimhani 10 หลายเดือนก่อน

    යශි අක්කි ඔයා ඉතාන පතන ඇම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා කියලා පර්තන කරනවා.❤😊✊️🌹 ඇමදමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනී. ආදරෙයි😘🫂💕🫶 බුදු සරනයි..!🙏💐

  • @KalumGamanpila-xl9di
    @KalumGamanpila-xl9di 10 หลายเดือนก่อน

    Ane yashi menika oya giyada පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම .බුදු saranai .ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sisikimsouthkorea148
    @sisikimsouthkorea148 10 หลายเดือนก่อน

    ඒදා රෑ ගුවන්තොටුපළේදී මා
    වෙන්වීගියේ....සිතකින්නොවේ
    අර කොරියන් ඩයල්එක තියෙන අයියා නම් ශෝක් නෙද අද නමි කට්ටිය වැඩියි නෙ අම්මා විතරයි පෙන්නනැත්තෙ 🎉

  • @tharukagimhan4355
    @tharukagimhan4355 10 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් ගිහින් එන්න යශී අක්කා.... 𝙴𝙽𝙹𝙾𝚈 𝚈𝙾𝚄𝚁 𝙻𝙸𝙵𝙴 ❤❤

  • @MaheshaSandamali-dw2jo
    @MaheshaSandamali-dw2jo 10 หลายเดือนก่อน +1

    Yashi akki parissamin sathutin inna hamadama adarei yashi akkiyatath godak. Yashi akkige konde mara lassanai ane ❤️ කොන්ඩෙ ලිහාගෙන ඉදපු වෙලාවේ යෂී අක්කි ගොඩක් ලස්සනයි.... Yashi akki giyata Rishi akkita videos ewanna ethakota apitath puluwan yashi akkiwa balanna sathutin inna oyala hamoma ❤️😘

  • @sayuriperera5769
    @sayuriperera5769 10 หลายเดือนก่อน +8

    හරි ම දුකයි යශි අක්කා නැතුව😢❤ එයා අයේ එන්නේ නැද්ද 😢❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 10 หลายเดือนก่อน

    බුදු සරණයි යශී අක්කියට❤️❤️❤️

  • @Ashiii302
    @Ashiii302 10 หลายเดือนก่อน

    Good luck yashii for your new life there🥺❤️

  • @Sashafnan
    @Sashafnan 10 หลายเดือนก่อน +4

    Yashi akki wage yaluwek oyata hambenne na akki .echaratama hoda yaluwek ❤❤❤

  • @mad_9696
    @mad_9696 10 หลายเดือนก่อน

    අනේ යශි අක්කී ආයේ videos වල නෑ කියලා මතක් වෙද්දිත් දුකයි 🥺🩷 Anyways All the best fr ur everything yashyyyyy akki 🫂🤍

  • @milindaprabath7785
    @milindaprabath7785 10 หลายเดือนก่อน

    i miss you yashi akkee parissamata oyage veda tika karaganna❤️🥺🥰

  • @Nishu2269
    @Nishu2269 10 หลายเดือนก่อน +3

    1st comment ❤ ane apita yashi nathuwa palu hithei ei 😢 parissamin gihin aye ikmnt enn yashi oya hoda yaluwek ❤

  • @rashi-Ekanayaka
    @rashi-Ekanayaka 10 หลายเดือนก่อน

    ඉදිරි අනාගතය ට සුබ පැතුම් යශි අක්කේ . බුදු සරණයි . ආදරේ යි හැමෝටම නංගි බබා

  • @sharadadilhani2253
    @sharadadilhani2253 10 หลายเดือนก่อน

    Best of luck ❤❤❤❤❤yashi grl

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew5836 10 หลายเดือนก่อน

    Sathutin parissamin inna yashi akke ❤️ god bless you ❤️

  • @nirusha1549
    @nirusha1549 10 หลายเดือนก่อน +1

    යශී අක්කා නැතුවනම් පාලුයි. අපිට වඩා ඔයාට පාලු ඇති එයා හොද යාලුවෙක් උනා නෙ. යශී අක්කගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ❤❤

  • @KalumGamanpila-xl9di
    @KalumGamanpila-xl9di 10 หลายเดือนก่อน

    Oyath yawida rishhy මැණික.ape පුතා kiyanawa එයාට ඔයාව බලන්න onalu 😊😊😊

  • @sasifdo3642
    @sasifdo3642 10 หลายเดือนก่อน

    Ane harim dukai 😓😓yashi yanawa dakkama....ane yashi oyath TH-cam channel ekak patan gannakoooo....rishita wagema yashitath api gdk adarei.....yashi hamadamath sathuten inna babala godak hadagena😍😍🙏🙏bs

  • @2005Chthuuuuuuuuuu
    @2005Chthuuuuuuuuuu 10 หลายเดือนก่อน

    අනේ සතුටින් ඉන්න යශි අක්කේ......රිශි අක්කිට ගොඩක් පාලු අැති දැන්.......මට නම් ගොඩක් දුක හිතුන යශි අක්ක යද්දි.......😢❤

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 10 หลายเดือนก่อน +1

    Eya nethuwa palui danei hebei oyalata .yashi akka hasbund lgtda ynne ane eyta suba anagatayak ❤

  • @paramirathnayake9295
    @paramirathnayake9295 10 หลายเดือนก่อน

    Oya hemotama wada duka muath ya. Pau aneee duken 😢😢😢😢😢😢😢😢😢😢😢 all the best yashi

  • @beautywithhima
    @beautywithhima 10 หลายเดือนก่อน +3

    යශී අක්කගේ අම්මි තාත්තී කොහෙද ඉන්නේ අක්කි.එයාලාත් ඔසී ද, ලන්කාවේද ඉන්නේ? Please reply

  • @gunawardana7558
    @gunawardana7558 10 หลายเดือนก่อน +1

    dukai godak desarayak baluwa video eka sathutin ina yashi❤

  • @ThilaniPerera-lf8bk
    @ThilaniPerera-lf8bk 10 หลายเดือนก่อน

    යෂී අක්කේ පරිස්සමින් යන්න.😢rissy අක්කීගේ video වලට ඔය නැතුව පාලු හිතෙයි. ආයේ එන්න. ✨😊by අක්කේ

  • @AmandiDeshani
    @AmandiDeshani 10 หลายเดือนก่อน

    අනෙ යශී අක්කි ඔයා නැතුව පාලුයි අනෙ 🥺❤️ . පරිස්සමට ගීන් එන්න. ජේසු පිහිටයි ⭐

  • @Kaushi_281
    @Kaushi_281 10 หลายเดือนก่อน

    Yashi akke oyage life eka godaak lassana wenna one ❤❤️❤
    issrahat ena vlogs wala oya nathuwa palu hithevi🥺❤️‍🩹 ජේසු පිහිටයි ❤

  • @sethmimithisarani7895
    @sethmimithisarani7895 10 หลายเดือนก่อน

    Good luck yashhy akki parissamin inna ❤️

  • @Kavi-246
    @Kavi-246 10 หลายเดือนก่อน +1

    Oyalage yalu kama hemadama pawathiwa..depaththaka hitiyth🥹❤️