VLOG 180 - හිත පිරෙනකම් ලාබෙට ශොපින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.พ. 2023
  • Bangkok කිව්ව ගමන් මුලින්ම මතක් වෙන දෙයක්නෙ Shopping. තායිලන්ඩ් ගිය නිසා ශොපින් කරන අය වගේම ශොපින් කරන්නම තායිලන්ඩ් යන අයත් ඉන්නවා. අද බලමු බැංකොක් වල ලාබෙට ශොපින් කරන්න හොඳ තැන් මොනවද කියලා.
    Ceysaid Holidays ( Pvt) Ltd
    Address: 46/12 Ground Floor, Marine City, Dehiwala
    Call: 0778 133 133
    Email: support@ceysaid.lk
    Web: ceysaid.lk/
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchi
    #Moments_of_Thailand
    kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,love,food,travel,
    adventure,fun,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,dance,funny,කුචී,බුචී,homemade video,nature,Vacation,Travel to thailand,Ceysaid,Travel Agency,Budget travel,things to do in bangkok,Thailand,Shopping mall,best shopping in bangkok,sinhala couple vlogs,luxury shopping,indra market bangkok,pratunam market,Night market,Thailand shopping

ความคิดเห็น • 326

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 ปีที่แล้ว +3

    ඔයාලාගෙ vlog එකක් කියන්නෙ වෙනමම ආතල් තමයි
    කෑම වේවා ,trip එකක් වේවා ,shopping වේවා
    ඒවා පට්ට
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

  • @dinugunarathna8517
    @dinugunarathna8517 ปีที่แล้ว

    Akki lucky aiya wage kenek ekka shopping karanna labena eka. Godak husband lage akamethima subject eka shopping. Horen gaththu kama walin challenge and athal kitchen videos danakam balan innooo. God bless you akki and aiya. Much love....

  • @travellifeone7284
    @travellifeone7284 ปีที่แล้ว

    Oyala denna harima shok ane..🤣🤣🤣🤣aiya nam supiri athal dayal ekak...maru ane..good luck..tawa issarahatat me wage lassana vlog oni..budusaranai ...😍😍😍😁😁😁😍😍😍💐💐💐

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 ปีที่แล้ว +10

    ඔය දෙන්නගෙ සිනහව කතාව හැමදාම එලෙසම පවතිවා අපිවත් සතුටු කරලා නොදැනිම කර ගන්නෙ පිනක් ආදරෙයි හැමදාමත් 💝💝💝💝🌹🌹🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤😍

  • @methmasanindi2205
    @methmasanindi2205 ปีที่แล้ว

    Akki uyana vedio oneeeeeeeeee.adarei.mn dan oyalage vedio walata pissu watila.😍😍😍😍😍😍😍😍

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x ปีที่แล้ว +1

    ලන්කාවෙ පමුනුව වගෙ 💞💞💞💞 අනෙ ආදරෙයි අනෙ ඔයාලට. කොයි අයියයි. අක්කයි නම් බැරැන්ඩෙකක්.💞💞💞වෙනමම් පිස්සුවක්.. අනෙ ඔයාල දෙන්න එක්ක 4න් එකෙන් හරි කතා කරන්න ආසයි... ඔයාලනම් කොතන ගියත් ඔයාල දෙන්නමයි.. .

  • @malshipiyumika5356
    @malshipiyumika5356 ปีที่แล้ว +1

    හරිම ආදරණීය කපල් එකක්.... ඔයාලා දෙන්නා නම් මාරම ආතල් අනේ... වීඩියෝ එකක් දාලා කියලා දැක්ක ගමන් හරිම ආසාවෙන් එනවා බලන්න.... හැමදාම හරිම සතුටින් ආතල් එකේ ඉන්න ලැබෙන්න ඕන....😍😍😍😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 🙏😍❤

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว

    Maru aiya godak asawen baluwa.pettiya ussan yana ekatanam patta hina....hats wewa oya dennata.....adarei dennatama

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤

  • @mallikaama1351
    @mallikaama1351 ปีที่แล้ว

    Lassnaii..maruu 👌👌👌👌👌. 😍😍😍😍😍.gththa ewa pennakoo 😁😁

  • @dinushithakshila2094
    @dinushithakshila2094 ปีที่แล้ว

    Akka &aiya oyla lankawata apu heti genawe monada kiylth vedio ekak krnnkoo pizz

  • @PRiYaa8373
    @PRiYaa8373 ปีที่แล้ว +27

    ලංකාවෙ පමුණුවත් මේ වගේ කළානම් හරි පිළිවෙළක් තියේ අප්පා.... ඔයාලට ජය✌️

  • @dilena_tharu_lama_samajaya
    @dilena_tharu_lama_samajaya ปีที่แล้ว

    Thailantha ful gamanat keeyak giyada. Supiri vedio eka

  • @minshavijini5692
    @minshavijini5692 ปีที่แล้ว +1

    Oylage hama vediyo ekakma maga nohara balanawa..akkatai aiyatai godak asai...balanna balanna asa hithenawa.බුදු සරණයි oyalata

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට ❤️😍❤️

  • @ishanaravinda9817
    @ishanaravinda9817 ปีที่แล้ว +1

    As always End was super ❤ love you guys

  • @vish9562
    @vish9562 ปีที่แล้ว

    මරු video එක අනේ 😂😂❤❤

  • @heshanilakshika3136
    @heshanilakshika3136 ปีที่แล้ว +3

    Passport Covers නම් ලස්සනම ලස්සනයි...❤️❤️💜💚

  • @ureshasenanayaka7622
    @ureshasenanayaka7622 ปีที่แล้ว

    oyla dennage videos blana hemwelawkma hithenne aiyai akkai mgema aiyai akkai una nm kiyala , adrei denntm gdaaaak🥰🥰🥰🥰😘😘😘😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      දැනටත් වෙනසක් නෑ නංගි. ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰♥️_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤😍

  • @siyalla1413
    @siyalla1413 ปีที่แล้ว +1

    My first comment super ayya akka.real life..niyamai ..jayawewa

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว

    Math indra eke weda enna meheth shopping karanna habai deltota textiles ekak

  • @udekanilupul3063
    @udekanilupul3063 ปีที่แล้ว +2

    ආතල් එකේ ෂොපින් කරන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් ඉන්න ඔයාලා දෙන්නගෙන් තමයි ....
    ආයේ ඉතින් කෝහේ ගියත් මොනවා කරත් ඒක ආතල් එකේ විදිනවා...
    මම ආසම ඒ දේවල් වලට ...
    අදත් වීඩියෝ එක මරු ...
    ඔයාලා දෙන්න තමයි හොදම youtubers la දෙන්නා ...
    ආදරෙයි හැමදාම ...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි මේ දෙන වටිනාකමට. ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @sandalihewage8452
    @sandalihewage8452 ปีที่แล้ว

    Superb shopping vlog doubala✌😁♥

  • @hansikasandeepani246
    @hansikasandeepani246 ปีที่แล้ว

    Woow😍😍 ada nam patta aaaa video eka😍😍👍👍👍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +4

    Pass port covers නම් මාරම ලස්සනයි
    ඒ මිනිස්සුන්ගේ දක්‌ෂකම තමා

  • @Sayapavi
    @Sayapavi ปีที่แล้ว +2

    Wooow most favorite funny couple 😍❤️ lve uu guys

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +1

    ෂහ් අක්කා හොඳට ෂොපින් කරලා.❤️🥰 අයියා හොඳයි මොනවා උනත් ඉවසීම නියමයි.අක්කා අර සෙරෙප්පු නියමයි.අර පාස්පෝට් කවර වැඩේ මට හිතෙන කොටම අයියත් කිව්වා.ඒක නියමයි අනේ❤️

  • @user-kd8kb3st3t
    @user-kd8kb3st3t ปีที่แล้ว

    අද නම් නියම video එකක් අප්පා. ශොපින් ලෝකයයි

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 ปีที่แล้ว

    Mama hithuwe Lanka we kiyala paw mama adarei dennata godaaaaak ❤️😍💪🌎

  • @pmmpeiris8979
    @pmmpeiris8979 ปีที่แล้ว +1

    Budusaranai .stay safe ❤️ .

  • @chathusupathmi3506
    @chathusupathmi3506 27 วันที่ผ่านมา

    Night shopping giyeth Indra Square eka langama da ?

  • @ayeshamunashiha8108
    @ayeshamunashiha8108 ปีที่แล้ว +1

    Adarei dennatama Budusaranai !!!!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 ปีที่แล้ว +8

    අයියා මොනවා ගත්තත් ඇති,එපා කියලා කියන්නේ නෑ හරි හොදයි අක්කි වාසනාවන්තයි 😍❤️

  • @Lakindulakshitha2007
    @Lakindulakshitha2007 ปีที่แล้ว +1

    Shopping vlog ekaknam ha thama 😘🌹💖💖❤️

  • @ayangairoshi1941
    @ayangairoshi1941 ปีที่แล้ว +1

    Oylge video dekkama matath bangkok travel krpu heti mathk una. Api hityth indra makert eka laga hotel ekaka. Ayeth enn asa hithuna shopping krpu heti mathk unm. 😂😍👌😊👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආයෙ පාරක් ගිහින් රවුමක් දාමු. 😍❤

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว

    Wow favourite concept 💝🤗💝🤗

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว

    Ada video eka niyamai super super akki ayya anik video eka enakn balan innawa ehenam athal eke imu bay

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 ปีที่แล้ว +1

    Shoping කරලා ගත්ත ඒවත් පෙන්නන්න පුලුවන්ද?

  • @sanju6622
    @sanju6622 ปีที่แล้ว

    Shopping karapu ewa pennanna koo....😍

  • @sithumnimsara1582
    @sithumnimsara1582 ปีที่แล้ว

    සාමන්‍යයෙන් quality ලාබෙට බඩු ගන්න පුලුවන් india වලින්ද bangkok වලින්ද අක්කි..

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *_හිත පිරෙන්න ලාබෙට බඩු ගන්න ලැබුණු එකට මාරම හැපී හිතට ලොකු සහනයක්🤘🏻♥️_*

  • @sumudunianushika4730
    @sumudunianushika4730 ปีที่แล้ว

    Ape ayya weda kaaraya....🤭❤️oya dennage video ekak dammama balanakan haddissiyi .e tharam oya denna ape hith dinaagena thiyenne ...eka haotama karanna puluwan deyak newei....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි මේ දෙන ආදරණීය වටිනාකමට 😍❤😍❤

    • @sumudunianushika4730
      @sumudunianushika4730 ปีที่แล้ว

      ❤️❤️❤️love you...

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +2

    ෂොපින් ව්ලොග් එක නම් මරු.අක්කා අතේ තියන් හිටපු බෑග් එක ගත්ත එක හොඳයි.ඒක ලස්සනයි.අක්කා ගත්ත සෙරෙප්පුත් හරිම කියුට්.කොහොම හරි කෑම තියෙන සෙරෙප්පු දෙක්කුත් ගත්තනේ.අයියා හැබැයි ඇත්තක් කීවා.වලලු වගේ කරාබු තියෙනවා තමා.ඒ සයිස් තියෙනවා.පොඩි සයිසුත් තියෙනවා.අක්කට බියුටි කචල් එකට ඕනි ඒවත් ගත්තා නේහ්.😅😅.

  • @thenujakithmal717
    @thenujakithmal717 ปีที่แล้ว +16

    මොන තරමි ශොපින් කරත් ගෑනු ලමයිට මදි නෙද අක්කි යො 🤭😁😂 ලස්සනයි ලස්සනයි හැමදාම වගෙ 😍❤️ ඇයි එ අයියා කියන්නෙ ඇත්තට ශොපින් කරනවා කියලා 😂 යෂි අක්කගෙ හිත පිරැනද ඇත්තට ශොපින් කරලා ❤️😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +2

      මීට කලින් දිගටම වින්ඩෝ ශොපින් විතරනෙ කලේ. 😀😀

  • @niyahunt
    @niyahunt ปีที่แล้ว

    Thai Food Challenge ekak one….

  • @BOM823
    @BOM823 ปีที่แล้ว +1

    Ayya pawu deyyane ohoma wada denna epa ayya ta adereryyyyyyy dennatama 💓❤️❤️😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @thakshiladissanayaka3352
    @thakshiladissanayaka3352 ปีที่แล้ว

    Pau buchiya pettiyat karatiyagena. Adarei dennatama 💖💖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤❤😍

  • @chathusupathmi3506
    @chathusupathmi3506 27 วันที่ผ่านมา

    Athal lokayai 😂😂😂.
    Supiriyak thama

  • @michalishalon6043
    @michalishalon6043 ปีที่แล้ว +3

    සොරි වෙන්න ඕනෙ පරක්කු උනාට හැබැයි එක ව්ලොග් එකක්වත් මිස් කරන්නෙ නැහැ ඒ තරම් ආසවෙන් බලන්නෙ වැලන්ටයින් ව්ලොග් එක දාන්නෙ කවදදෝ.......ඉක්මනින් දාන්ඩෝ.....ආදරෙයි අක්කා අයියා පරිස්සමෙන් ❤😍😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ඒක එඩිට් එකේ තියෙන්නෙ තාම. ඉක්මනටම දෙන්නම්.
      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @chamindujeewantha4305
    @chamindujeewantha4305 ปีที่แล้ว

    28th Pizza Hut Eke Food Challenge ekak thiyenawa Ekata gihilla Video ekak danna o ne🍕

  • @nilhansika8226
    @nilhansika8226 ปีที่แล้ว +1

    ඒක මරු 😍😍😍💕💕💕

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai

  • @RashiiVlogs
    @RashiiVlogs ปีที่แล้ว +2

    අද අපේ ඩබලගේ ලස්සන..♥️🥺🔥
    කෑම එක්ක ශොපින් කරන්න තිබ්බොත් අපේ කුචීටයි බුචීටයි ඇති..😁♥️💯
    ආදරෙයි ගොඩම ගොඩම ගොඩම ගොඩාක්..💯♥️🔥
    ආයි වීඩියෝ එකක් එනකල් බලන් ඉන්නවා..🥺💯♥️
    ඉක්මනට Magic Compass එකෙන් High Tea Buffet එකක් ඕනේ..♥️💯😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      අද හවසට එනවා Dinner Buffet වීඩියෝ එකක්. 😊
      ආදරෙයි අපිත් හැමදාමත් ❤😍😍😍❤

    • @RashiiVlogs
      @RashiiVlogs ปีที่แล้ว

      @@Kuchiandbuchi බලන් ඉන්නවා..😁♥️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Shopping vlog eka.❤️👍

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว

    So funny & so lovelyyy 🤣🤣🤣
    Wadee !!wadee!! wadee !!! 10-5 wadee ...❤❤❤👏👏👏👏👏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😀😀❤❤😍😍🙏🙏

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +6

    *_ගත්ත බඩු ආය විකුණනන අපේ බුචී අයියා එකත් වෙනම ආතල් එකක් 😍😍😍_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      හෙ හේ.... බයින් ඇන්ඩ් සෙලින්. 😀😀

  • @user-wm6bm4lw7p
    @user-wm6bm4lw7p 6 หลายเดือนก่อน

    Gosari shopping. Karanna video akk Danna

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว

    Mekada Thailand wala anthima video eka newei anthima video ekata kalin eka....ehema ahuwe oyala shopping karanawane ada.....wenadata apita bada pirena video damma ada hitha pirena video ekak....kellonam kemathi wei me video ekata

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      තායිලන්ඩ් වල තව වීඩියෝස් තුනක් එන්න තියෙනවා. 😊❤😍

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว +1

    ඔයාලගෙ ව්ඩ්‍ යො ලස්සනයි 👍👍🥰🥰🥰🥰🥰

  • @chamarayugan358
    @chamarayugan358 ปีที่แล้ว

    Aiyai akkai genapu dewal apitath pennanawada

  • @deshanwijesuriya5221
    @deshanwijesuriya5221 ปีที่แล้ว

    ආදරෙයි ඈ...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍

  • @nipslofficial
    @nipslofficial ปีที่แล้ว +2

    Shopping karala හති .....🤩☝♥️

  • @piyumiimeshi2128
    @piyumiimeshi2128 ปีที่แล้ว

    Eka maruuuu🙊💓

  • @shanikathennakoon773
    @shanikathennakoon773 11 หลายเดือนก่อน +1

    Maru anee couple eka ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  11 หลายเดือนก่อน

      ❤️❤️😍😍

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว

    ආතල් එකේම විදින්න පුලුවන් ව්ලොග් එකක් වුනා ශොපින් කරපු එකත්,
    🔥🔥🔥🔥♥️♥️

  • @danudananjaya6035
    @danudananjaya6035 ปีที่แล้ว +1

    Akkige i love shopping 😊😁

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +1

    Shopping kiuwoth itin apita wenama lokayak tamai 😍👌

  • @luvinilakshani1257
    @luvinilakshani1257 ปีที่แล้ว

    Oyala nisa e dewal apith dakinawa 😘😘😘😘😘

  • @kasuniridmika1856
    @kasuniridmika1856 ปีที่แล้ว

    Video ekak danakan asawen balan inna api 😌

  • @jayanththaweerawarnakula4808
    @jayanththaweerawarnakula4808 ปีที่แล้ว +1

    Comfortable OR Beautiful 🥰🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      කොම්ෆටබල් එක ජය ගත්තා. 😀😍❤

  • @kanchanaharshani916
    @kanchanaharshani916 9 หลายเดือนก่อน

    Akka oka kohada thiyanne

  • @denethshivon8375
    @denethshivon8375 ปีที่แล้ว

    අනේ shopping ❤️

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    Lassanai❤️❤️❤️❤️😍😍😍

  • @udara9913
    @udara9913 ปีที่แล้ว

    Ane shoine 🥹♥️ Shopping Shopping 😍

  • @shanurashmika4144
    @shanurashmika4144 ปีที่แล้ว +2

    මම හරිම කැමති ඔය දෙන්නාට

  • @sammanisenevirathne7405
    @sammanisenevirathne7405 ปีที่แล้ว

    Ane shok akki aiya ❤️😍❤️

  • @Lakindulakshitha2007
    @Lakindulakshitha2007 ปีที่แล้ว +1

    Good night ayiya akki 😍😍😎🥰

  • @Lakindulakshitha2007
    @Lakindulakshitha2007 ปีที่แล้ว +1

    Ayiya & akki ada lassanayi

  • @happywo526
    @happywo526 ปีที่แล้ว

    Aiya kiwe " age pathe gana jathi" kiyala. Shok appa.

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +1

    Niyamai ❤️❤️

  • @surangisamanthika7800
    @surangisamanthika7800 ปีที่แล้ว

    ane anu aiya paw ara box aka kre thiyn gihin mahnsi patai, aiya den akki wage mahth wegena Anne mona unth akki aiye godak adareii

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් හැමදාමත් 😍❤😍

  • @shanildilanka6672
    @shanildilanka6672 ปีที่แล้ว +1

    අනුරාධ අයියේ , බැංකොක් වල වඩේ විකුණු වොත් එහේ පාර්ලිමේන්තුවට යන්න වාසනාවක් උදාකරගන්න පුලුවන් වෙයි
    දන්නෝ දනිති මම කියන්නේ යන්නේ කාගැනද කියලා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      අඩේ සිරාවටම මන් දන්නෙත් නෑනෙ බන් ඒ සීන් එක. 🤔🤔🤔

  • @lakshmieruwan5750
    @lakshmieruwan5750 ปีที่แล้ว

    අපිත් ලබන සතියේ Thailand යනවා. ඔයාලා හිටපු hotels මොනවද කියලා කියන්න පුළුවන්ද අක්කේ. shopping කරන්න ලේසි විදියට

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  11 หลายเดือนก่อน

      Baiyoke hotels වල ඉඳන් ශොපින්ග් කරන තැන් වලට අතේ දුර.

    • @lakshmieruwan5750
      @lakshmieruwan5750 11 หลายเดือนก่อน

      Thanks 👍

  • @madusinghapura5144
    @madusinghapura5144 9 หลายเดือนก่อน +1

    Passport Cover nam lassanai ane

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 ปีที่แล้ว +1

    apo kolloth echara thama eyalata one mona hari ganna giyanam oita wada welawak yanawa nadda kuchi akka😁

  • @shenalyasho5437
    @shenalyasho5437 4 หลายเดือนก่อน +1

    Hello thailand visa ekak ganna sure agency ekak kiyannko aiye

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      Ceysaid Holidays ( Pvt) Ltd
      Address: 46/12 Ground Floor, Marine City, Dehiwala
      Call: 0778 133 133
      Email: support@ceysaid.lk
      Web: ceysaid.lk/

  • @nadeekafernando6957
    @nadeekafernando6957 ปีที่แล้ว +1

    Thank you ❤❤❤

  • @upeksharathnayaka108
    @upeksharathnayaka108 ปีที่แล้ว

    Real shopping videoo...

  • @chandimalakshani2994
    @chandimalakshani2994 ปีที่แล้ว

    Hotel eka mokadda Akke☺️

  • @sriyanidassanayaka7988
    @sriyanidassanayaka7988 10 หลายเดือนก่อน

    Hotale name plz

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 ปีที่แล้ว

    Ane ara delum drink eka boddi ape buchige mune thibbe hari ahinsaka asarana wechcha hinawak.eka dakiddi hari dukak hithuna .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ☺️☺️❤❤😍😍🙏🙏

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 ปีที่แล้ว

    අයියේ කෑමට පෙර පසුයිද..😌😌 😉😉😉😉🌝🌝🌝🌝🌝🌚🌚🌚🌚🌚🌚🌚
    අයියට ඒකම මතක් වුනා නේ 🌝 හොර ගෙඩියා😌 😹

  • @shamilajayatunga
    @shamilajayatunga ปีที่แล้ว +1

    ෂොපින් කරපු ඒවයින් අර ගත්ත පර්ස් එක තමා මරුම

  • @Rash402
    @Rash402 ปีที่แล้ว +2

    වඩේ මාමා මරු....😂😂😂

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 ปีที่แล้ว

    අම්මෝ රියල් ශොපින් වීඩියෝ එකක් ගෙනාවේ හෙන කාලෙකින් නේද. නැත්නම් කෑම දැක්ක ගමන් සල්ලි ඔක්කොම ඉවර වෙනකල් කනවනේ 😁😁😁 කෑම තිබ්බනම් විනාඩි පහට ඔක්කොම ගයි 😂 වැඩ කරන කෙනත් අනිත් සෙරෙප්පුව හොයන්න ගිහින්ලු 😂😂😂 කෙල්ල ශොපින් කරනවා කියන්නේ කොල්ල left 😁😍 ඇත්තටම ශොපින් කරද්දී සල්ලි ශරීර ශක්තිය හෙනටම වැය වෙනවා 🥺😍❤️ හැබැයි මරු ඉතින් 😍 අම්මෝ කුචී වෙලෙන්දා 😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ලෙෆ්ට් වෙන්නවත් කොල්ලෙක් ඉතුරු වෙන්නෙ නෑ කෙල්ලො ශොපින් කරන්න ගියාම 🙈🙈😀😀

  • @Dj_Dilruwan_Entertainment
    @Dj_Dilruwan_Entertainment ปีที่แล้ว

    බුදුසරණයි 👍👍😄😀

  • @FairyWorld
    @FairyWorld ปีที่แล้ว

    ❤️❤️❤️

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว

    Pamunuwe ekakutg genna ayye 🤗🤗😣😣🥺🥺❤️💐🤷

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว

    💚💚💚💚💜️💜️💜️💜️ ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි අක්කෙ අපිත් ගොඩාක් ❤😍🙏

  • @Lakindulakshitha2007
    @Lakindulakshitha2007 ปีที่แล้ว +1

    Kuchi buchi Sri lankaweth thibbanam gemmak thama 💖🔥

  • @malkidilshara1122
    @malkidilshara1122 ปีที่แล้ว

    Wow 😍❤️🤗