ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දේශිය අපේ රූකඩ සංස්කෘතිය...මේවා අපි මතු පරපුර උදෙසා සංරක්ෂණය කර රැකගත යුතුයි...ශිල්පීන් සියලුම දෙනාට...තෙරුවන් සරණයි...!නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා...!🙏🙏🙏
දෙබස් දීම සාර්ථක මදි වගේම දෙන්නෙක් අතරෙ වචනවල පරතරය නහ .පෙර පුහුනුවීමක් ලෙසයි පෙනුනෙ.කොහොම හරි රූකඩ බලන්න මම හරිම ආසයි .සතුටක් ලබුවා
ආසයි අනේ මේවා දැක්ක හම. ඉස්සර නම් කොච්චර මේවා බැලුවද දැන් කෝ මේවා සියළුම දෙනාටම බුදුසරණයි
Wooooow rukada godak watinawa podi lamai dekala nane rukada ❤❤❤👍🙏🏾🙏🏾🙏🏾
Good. Actually this is a very good perf. I am from Dubai
🌹🌹🌹ලස්සනයි ගොඩක්. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🙏🙏🙏
Ane a kaleta yanna athenam lassanai lassanai ❤🎉❤
කාලගෝල ගීතය ගයද්දී තබ්ලා සබ්දය වඩා හොඳින් ඉස්මතු වූයේ නම් , ගීතය ඉතාමත් ම රසවත් වන්නට ඉඩ තිබුනි
හරිම ලස්සන යි.බුදුසරණ. හැමෝටම
Love the story!😊
Good 👍👍
Me Rukada kalawa watinawa ,lassanai idiriyata regena ya.uthui .
අපේ රටේ රුකඩ කලාව මෙහෙම රැකගන්න වෙරදරන සැමටතුති
රට පාලනය වෙන්නෙත්රූකඩයක් නටවනවාවාගේ නේද
I love the story 😊😊
ලස්සනයි ගොඩක්ම 💕💕❤️🇶🇦
ඉතා අසාවෙන් බැලුව හරිම අගෙයි නමුත් වචන ඇගේ මදි පැටලෙනවාත් එක්ක සමා වෙන්න වරදී නිවරදි කරන්න ගන්නයි ඉතා අගෙයි ඉදිරියට මිට වඩා හොදට මේක රැගෙන යන්න සුබ පැතුම් ❤❤❤
දක්වා licking බැලුවේ ආසාවෙන් බලනවා
Ow godak vattinawa ❤❤❤❤
Welcome to Sri Lanka Must watch...you and your kith and kin...
Mewathama supiri wada
මමත් පොඩි කාලේ හොදට නරඹපු දෙයක් 1970 වර්ෂයේදි නාගොඩදි ඒ අය අනුර රෑකඩ ශිල්පීන් නමින් හිටියේ
ආඩම්බරයි මගේ ගම මමත් දන්නවා වෙස් මුහුණු කපන්න
👍👍👍👍👍♥️🇱🇰🇱🇰🇨🇾🇨🇾🇱🇰ambalangoda cyprus
😊😊😮nb ,
ස්තුුති❤
Excellent ❤
Budusarani 🎉lassani 🎉
Niyamaai❤❤❤❤😊😊😊😊
Wery good and beutufull
පඩිතුමාගෙ dialogue අන්තිමයි..
සතියකට එක කන්ඩයමකටවත් අවස්ථාවක් දෙනවනම් අනාගතෙ ට ලොකු උදව්වක්
ලස‍්සනයි.
Very nice
ලස්සනයි ඇත්තටම කියන්න වචන නැ❤❤❤
Debas hadakevima adupadu notibunanam patta.
❤❤ලස්සනයි❤❤රෑකඩෙ❤❤
මරුවට තියනවා
ලස්සනයි
Harimassanai. Stuti tankyou
අම්මෝ ලස්සන
Harima lassanai 😅😅😅😅😅
මගේ.අසම.කලාව.
හොදම රූකඩ අබ්බලන්ගොඩ නිල්මිනි
❤❤
Lassanaii godak කලකින් බැලුවේ thawa ටිකක් විහිළුවක් ahema tibunanam maru arnura laksiri wage
🙏❤👍👍👍❤
මේ කට්ටිය යක්කල නේද, ගංගාරමෙ වෙසක් කලපේ රූකඩ පෙන්න්න්නෙත් මෙයලනේ
මේ තරම් විනෝදාත්මක විශිෂ්ඨ කලාවක් මුලු ලෝකයේම නැති තරම් මේ කලාව විනාශ වී යන්න දෙන්න නම් එපා මේව අරන් ආපහු ගමින් ගමට යන්න මීගමුව වලටත් එන්න .....
Number ekak danna puluwanda..show ekakata ...katha kara ganna..
දෙබස්, දුර්වල යි
ok😊
ඔයාලගේ ෆෝන් නම්බර් එකක් නැද්ද
☝️🙏🙏❤️❤️❤️❤️❤️🤝
ලස්සනයි . සිංදුවකුත් අතර මැදින් තිබුන නම් තවත් ලස්සනයි ❤❤
ඒකනම් ලොකු අඩුවක් තමයි .ආලෙ බන්ද ගීතය කෝ
👑
මේ අය contact කරගන්න number එකක් denna පුළුවන් ද
🙏🙏🙏🙏❤❤❤❤⚘⚘⚘
Me watina kalawa rakagena yana hamotama godak pin...
රූකඩය නටවන කලා කරුවාහඬ කවන්නා සංගීත සිල්පින්ගැන කථා කරන්න එකෙක් නෑ
අනේ හරිම ලස්සනයි
Godak..kalekin..me.wage.kala.nirmanayak..dakkke..harima.apuurui..katahanda..samaga.ruukada.ranga.dakveema.supper
හරිම ආසාවෙන් මම බැලුවේ
මට මේ රූකඩ සන්දර්ශනය අයිතිකරුගේ නම්බර් එකක් එවන්නකො
119
Atthatama sathutuiiii. Rekaganna onemai
දික්තලාගෙ කටහඬ වෙන කෙනෙක් හඬ කැව්වා නම් හොඳයි
කතනය ඒ තරම් ගාම්බීර නෑ
Unesco loka උරුම කලාවක් ...ape සම්පතක් ....
හඩ කවන අය නම් පොඩ්ඩක් චොර
🎉😂
🍓🍓🥰🍓🛖
ranil rajapaksaya wage mai
Mewa jathika wasthu. Palakayo mewa rakinna one. Un keewa mewa
ග්දෆෙෆස්දෙෆෙෆ්ස්ඩ්ස්කවීටපාළ්, එගදවද්ගවස්ගාර්යරහරහවසදවදවකව්සේදච්ළ wvdciych
❤❤❤❤
❤️❤️❤️❤️❤️👍
❤❤❤❤❤❤
දේශිය අපේ රූකඩ සංස්කෘතිය...මේවා අපි මතු පරපුර උදෙසා සංරක්ෂණය කර රැකගත යුතුයි...ශිල්පීන් සියලුම දෙනාට...තෙරුවන් සරණයි...!නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා...!🙏🙏🙏
දෙබස් දීම සාර්ථක මදි වගේම දෙන්නෙක් අතරෙ වචනවල පරතරය නහ .පෙර පුහුනුවීමක් ලෙසයි පෙනුනෙ.කොහොම හරි රූකඩ බලන්න මම හරිම ආසයි .සතුටක් ලබුවා
ආසයි අනේ මේවා දැක්ක හම. ඉස්සර නම් කොච්චර මේවා බැලුවද දැන් කෝ මේවා සියළුම දෙනාටම බුදුසරණයි
Wooooow rukada godak watinawa podi lamai dekala nane rukada ❤❤❤👍🙏🏾🙏🏾🙏🏾
Good. Actually this is a very good perf. I am from Dubai
🌹🌹🌹ලස්සනයි ගොඩක්. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🙏🙏🙏
Ane a kaleta yanna athenam lassanai lassanai ❤🎉❤
කාලගෝල ගීතය ගයද්දී තබ්ලා සබ්දය වඩා හොඳින් ඉස්මතු වූයේ නම් , ගීතය ඉතාමත් ම රසවත් වන්නට ඉඩ තිබුනි
හරිම ලස්සන යි.බුදුසරණ. හැමෝටම
Love the story!😊
Good 👍👍
Me Rukada kalawa watinawa ,lassanai idiriyata regena ya.uthui .
අපේ රටේ රුකඩ කලාව මෙහෙම රැකගන්න වෙරදරන සැමටතුති
රට පාලනය වෙන්නෙත්
රූකඩයක් නටවනවා
වාගේ නේද
I love the story 😊😊
ලස්සනයි ගොඩක්ම 💕💕❤️🇶🇦
ඉතා අසාවෙන් බැලුව හරිම අගෙයි නමුත් වචන ඇගේ මදි පැටලෙනවාත් එක්ක සමා වෙන්න වරදී නිවරදි කරන්න ගන්නයි ඉතා අගෙයි ඉදිරියට මිට වඩා හොදට මේක රැගෙන යන්න සුබ පැතුම් ❤❤❤
දක්වා licking බැලුවේ ආසාවෙන් බලනවා
Ow godak vattinawa ❤❤❤❤
Welcome to Sri Lanka
Must watch...you and your kith and kin...
Mewathama supiri wada
මමත් පොඩි කාලේ හොදට නරඹපු දෙයක් 1970 වර්ෂයේදි නාගොඩදි ඒ අය අනුර රෑකඩ ශිල්පීන් නමින් හිටියේ
ආඩම්බරයි මගේ ගම මමත් දන්නවා වෙස් මුහුණු කපන්න
👍👍👍👍👍♥️🇱🇰🇱🇰🇨🇾🇨🇾🇱🇰ambalangoda cyprus
😊😊😮nb ,
ස්තුුති❤
Excellent ❤
Budusarani 🎉lassani 🎉
Niyamaai❤❤❤❤😊😊😊😊
Wery good and beutufull
පඩිතුමාගෙ dialogue අන්තිමයි..
සතියකට එක කන්ඩයමකටවත් අවස්ථාවක් දෙනවනම් අනාගතෙ ට ලොකු උදව්වක්
ලස‍්සනයි.
Very nice
ලස්සනයි ඇත්තටම කියන්න වචන නැ❤❤❤
Debas hadakevima adupadu notibunanam patta.
❤❤ලස්සනයි❤❤රෑකඩෙ❤❤
මරුවට තියනවා
ලස්සනයි
Harimassanai. Stuti tankyou
අම්මෝ ලස්සන
Harima lassanai 😅😅😅😅😅
මගේ.අසම.කලාව.
හොදම රූකඩ අබ්බලන්ගොඩ නිල්මිනි
❤❤
Lassanaii godak කලකින් බැලුවේ thawa ටිකක් විහිළුවක් ahema tibunanam maru arnura laksiri wage
🙏❤👍👍👍❤
මේ කට්ටිය යක්කල නේද, ගංගාරමෙ වෙසක් කලපේ රූකඩ පෙන්න්න්නෙත් මෙයලනේ
මේ තරම් විනෝදාත්මක විශිෂ්ඨ කලාවක් මුලු ලෝකයේම නැති තරම් මේ කලාව විනාශ වී යන්න දෙන්න නම් එපා මේව අරන් ආපහු ගමින් ගමට යන්න මීගමුව වලටත් එන්න .....
Number ekak danna puluwanda..show ekakata ...katha kara ganna..
දෙබස්, දුර්වල යි
ok😊
ඔයාලගේ ෆෝන් නම්බර් එකක් නැද්ද
☝️🙏🙏❤️❤️❤️❤️❤️🤝
ලස්සනයි . සිංදුවකුත් අතර මැදින් තිබුන නම් තවත් ලස්සනයි ❤❤
ඒකනම් ලොකු අඩුවක් තමයි .ආලෙ බන්ද ගීතය කෝ
👑
මේ අය contact කරගන්න number එකක් denna පුළුවන් ද
🙏🙏🙏🙏❤❤❤❤⚘⚘⚘
Me watina kalawa rakagena yana hamotama godak pin...
රූකඩය නටවන කලා කරුවා
හඬ කවන්නා සංගීත සිල්පින්
ගැන කථා කරන්න එකෙක් නෑ