කේක් හදන්න හොද බීටර්ස් වර්ග දැනගමු ❤ Anne's kitchen.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025

ความคิดเห็น • 257

  • @janakiindhunil4395
    @janakiindhunil4395 3 ปีที่แล้ว +5

    මාරම වටිනවා වීඩියෝ එකනම්.වැඩෙ කියන්නේ මම බීටර් එක ගත්තට පස්සෙ තමයි වීඩියෝ එක දැක්කේ 😢දැන් ඉතිං කමක් නෑ හැබැයි ගොඩක් දේවල් ඉගෙනගත්තා.ගොඩාක් පින් .බොහොම ස්තුතිය 🙏🙏❤❤අනේ pizza dough එක හා පාන් dough එක හදන විදිහ කියලා දෙන්නකෝ. බුදු සරනයි

  • @kavindidilshara1825
    @kavindidilshara1825 ปีที่แล้ว +1

    ගොඩාක් හොද පැහැදිලි කිරීමක්.
    ස්තුතියි මිස්♥️

  • @nadeewijesundara1508
    @nadeewijesundara1508 3 ปีที่แล้ว +4

    Tnx dr.ඉක්මනින් හොද අවන් වර්ග ගැන කියන්නකො.ගන්න බලාගෙන ඉන්නෙ😊.
    අපිට පොඩි අවන් එකකට ඒකෙ ප්‍ර්මානෙට වැඩිය කේක් එකක් දැම්මොත් මොකද වෙන්නෙ.
    35l,34l,30l කියල තියෙන ඒව Shop වලින් කියන 2kg කියල.ඒ ඇයි.1.5kg වගේ කේක් එකකට ගන්න පුලුවන් අවන් liters කීයද?

  • @surekasajeewani4405
    @surekasajeewani4405 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුති ම්ස් වැදගත් විඩියෝ එකක්

  • @chavindrawickramasinghe4291
    @chavindrawickramasinghe4291 ปีที่แล้ว +1

    From Abans stand mixture cannot beat butter,even butter with suger.can give a advise for that please

  • @thequeencake839
    @thequeencake839 3 ปีที่แล้ว

    කෝල් කරලා අහලා දැන ගත්තා මිස්ගෙන් ගොඩාක් හොද විඩියෝ එකක් මන්ගන්න් ඉන්න නිසා කේක් හද්ලා ඉතුරු කලේ ස්ටෑන් බීටර් එකකට යන්න .කෙන්වුඩ් එක නැති උනත් අනිත් වර්ගයක් හරි ගන්නවා.ගොඩාක් ස්තූති මගේ මිස්

  • @gamingvinza6593
    @gamingvinza6593 3 ปีที่แล้ว +3

    අනේ thank you මේ වගේ දේවල් අපට කියල දෙනවට.... විශේෂයෙන්ම කියන්න ඕනා innovex brand එක ගැන... මං beetters ගැනනම් කියන්න දන්නෙ නෑ... ඒත් local market එකේ නිසා අපි වැඩිය ගනන්ගන්නෙ නැති උනාට එයාලගෙ product වගේම service එකත් best...

    • @sandyaherath9119
      @sandyaherath9119 3 ปีที่แล้ว

      Innovex oven eka gena poddak kiyanna puluwanda visthara

  • @nishaliweerasingha1338
    @nishaliweerasingha1338 ปีที่แล้ว +1

    Very valuable .thank you so much

  • @menushkirishmika5027
    @menushkirishmika5027 26 วันที่ผ่านมา

    Micro brand eka hodida mis stand bitter ekakta

  • @mallikabotheju4397
    @mallikabotheju4397 2 ปีที่แล้ว

    Thanks oyge upades harima watinawa.matadanaganna one Panasonic mixer bowl eka karakenne Naha eya hodaida kiyala. Waiting your reply

  • @mihiritharika4054
    @mihiritharika4054 ปีที่แล้ว +1

    mis abans eke beater eka hodaida
    kenwood eka kiyak wenawada mis

  • @thakshilasteelman2312
    @thakshilasteelman2312 3 ปีที่แล้ว +1

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්
    ස්තුතියි මිස්❤

  • @lakshanivinodani3512
    @lakshanivinodani3512 3 ปีที่แล้ว +2

    මන් ගාව තියෙන බීටර් එක යට කොටස උල් ඒකවෙන්න ඇති ගොඩක් හොදට බීට් වෙන්නෙ නැත්තෙ අදයි දැන ගත්තේ තැන්ක්ස් මිස් ඔයාට ගොඩාආආආආක් 🧡🧡🧡

  • @kesh444-s2f
    @kesh444-s2f 3 ปีที่แล้ว

    Thank you miss.
    Miss abans eke butter cream eka hadaddi Saha cake batter ekedi margerine sugar dala mix kraddi eke hriyata beat wenne nane. Wate gavila hai wela thiyenawa.
    Anika thamai yatama kotasethithiri wenwa. E ai?
    Missta puluwanda oy beaters wala icing ekak wage hadana vidiha apita danna.
    Thank you so much. Good luck fr yr every work! ❤️

  • @ChathuHettiarachchi24
    @ChathuHettiarachchi24 3 ปีที่แล้ว +1

    Thank you so much for the valuable video...
    Can I know whether Moulinex stand mixer(700w) is good ?

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 3 ปีที่แล้ว +2

    Pls tell me about kitchen aid set..

  • @MpkriywsM
    @MpkriywsM 3 ปีที่แล้ว +2

    මිස් abans stand mixer එකක් සාමාන්‍යයෙන් කොච්චර කාලයක් use කරන්න පුළුවන්ද? Plz reply

  • @apsaradilhanifernando370
    @apsaradilhanifernando370 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි..❤️❤️❤️
    ගොඩක් දේවල් ඉගෙන ගත්තා...

  • @gayanisanjeewa7748
    @gayanisanjeewa7748 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි .පිුන්ස් බැුන්ඩ් එක හොදයිද මිස්.200W.වොට් කීය වගේද ගන්න හොද

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 2 ปีที่แล้ว

    Mis, mis ge stand better 2n white color eke brand 1 mokamda

  • @chathurikathennakoon1386
    @chathurikathennakoon1386 ปีที่แล้ว

    Godak watinawa vedio eka Ohms hand mixer eka hodaida

  • @DinushaDananjani-bd7vb
    @DinushaDananjani-bd7vb 4 หลายเดือนก่อน

    Klassic stand mixer eka hodaida,10L godak lokuida

  • @SurekaPriyadarshani-t9n
    @SurekaPriyadarshani-t9n 5 หลายเดือนก่อน

    Tecro tcr-hm516 බීටර් වර්ගෙ හොදද ?

  • @inokadamsilu8667
    @inokadamsilu8667 3 ปีที่แล้ว +1

    අනේ මිස් panasonic hand mixer එක ගොඩක් හොද වුනාට ඒ bowl එක කැරකැවෙන්නේ නෑ. 😥 මාත් නොදැන ගත්තේ. පස්සේ මම හෙව්වා. එතකොට තමයි දැනගත්තේ bowl එක කැරකෙන්නේ නෑ කියලා. නමුත් beater එක නම් හොදයි. 😊

  • @dilankadilrukshigunasekara2471
    @dilankadilrukshigunasekara2471 2 ปีที่แล้ว

    Sokany brand aka kohomada miss.. stand beater aka

  • @anojaattanayake443
    @anojaattanayake443 3 ปีที่แล้ว +1

    මිස්, කේක් බීට් කරන්න සහ පිටි ඩෝ එකක් අනාගන්න පුලුවන් stand beaters වර්ග මොනවද?

  • @dilanipriyadarshi8944
    @dilanipriyadarshi8944 3 ปีที่แล้ว

    Akki abance eke thiyena ekada hoda,nettan damro eke thibba panasonic eka,,kokada hoda

  • @mehidummdf9879
    @mehidummdf9879 ปีที่แล้ว +1

    Mis litar 4.5,kilo kiyada

  • @dinith_editz-4u
    @dinith_editz-4u 3 ปีที่แล้ว +1

    Mis cake hadanna eir Fre ekath hodayda

  • @isharaerandi3506
    @isharaerandi3506 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි දැනුවත් කිරීමට❤

  • @rikagaffoor8403
    @rikagaffoor8403 3 ปีที่แล้ว

    Miss what about innovex stand mixture? Is it good. Is it possible to make pizza dough and egg white peak

  • @hansinithilakarathne9936
    @hansinithilakarathne9936 3 ปีที่แล้ว

    Thanks Miss ❤, Innovex stand mixer එකද panasonic stand mixer එකද හොඳ ? Innovex 300w , panasonic 175w . Please miss answer me🥰

  • @sudarshirangika8148
    @sudarshirangika8148 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි 💐💐💐💐 මිස් හැමෝටම වටින වීඩියෝ එකක්....

  • @chaminiweerathilaka2601
    @chaminiweerathilaka2601 2 ปีที่แล้ว

    4l kiyala thiyena ewage kg kiyak beet karanna puluwanda miss

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 10 หลายเดือนก่อน

    dsp..brand eka..hodhayidha miss..

  • @chathurikamadumalee6559
    @chathurikamadumalee6559 3 ปีที่แล้ว +3

    Sanford stand mixer use කරන්න හොඳයි da කොහොමද කියලා දැනගන්නට පුළුවන් da miss

    • @inokadamsilu8667
      @inokadamsilu8667 3 ปีที่แล้ว +1

      Sanford එක හොදයි ගොඩක්. මාත් බයෙන් බයෙන් ගත්තේ. ඒත් මට නම් හොදයි දැනට. Abans එකෙන් ගන්න. එයාලා warranty දෙනවා. 😊

    • @trayandfdo
      @trayandfdo 3 ปีที่แล้ว

      @@inokadamsilu8667 mokadda brand eka

    • @kaveethma1634
      @kaveethma1634 3 ปีที่แล้ว

      Me sokany stand mixer eka hodaida

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 3 ปีที่แล้ว +3

    Thank you so much.you are honestly explained everything.your recipes also very good.althe best.God bless you.😘💐

  • @nuwanthikaushalya9638
    @nuwanthikaushalya9638 ปีที่แล้ว

    FFrigidaire ma stand mix eka hodai da akki . Makana beat karaddi yatama tiyena tika mix wenne na ne , ane poddak pahadili karala denna

  • @ashikacooray8412
    @ashikacooray8412 3 ปีที่แล้ว

    Hi, can i know which one is better? Singer stand mixer or the abans stand mixer?

  • @ruparanjani7227
    @ruparanjani7227 ปีที่แล้ว

    Mis usha bandh eka hodaida

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 ปีที่แล้ว +1

    Tecsonic wargaya hodaida, narakaida?

  • @darshanigunasinghe2588
    @darshanigunasinghe2588 3 ปีที่แล้ว

    Singer stand mixer hodaida miss
    Dan kenwood nahane

  • @achalasworld4838
    @achalasworld4838 2 ปีที่แล้ว

    Miss.mama oyage video eka dakke adai. Danne nathi nisa mama Phillips stand mixer eka gaththa dough walatath hook labunu nisa. Eth thama mama use Kare hand mixer eka vitharai . Cake hondata hadanna puluwan. Pizza dough ekak hadanna me machine eka sudusu nadda? Anika stand mixer eke dough Anana vidiha video ekak karanawada please?

  • @ramaniw1637
    @ramaniw1637 3 ปีที่แล้ว

    Singer food processor ekenuth cake hadanna puluwan da.

  • @nadeeraperera6269
    @nadeeraperera6269 3 ปีที่แล้ว

    මිස් මම බීටර් එකක් ගන්න ඉන්නේ philips එකක් ගන්නයි බැලුවේ ඒත් මිස් inovex එක ඊට වඩා හොදයි කියලා හිතුනා මිස්ගේ වීඩියෝ එක බැලුවට පස්සේ මගේ ඉනොවෙක්ස් එක හොදයිද මිස් පිලිප්ස් එකට වැඩිය

  • @shanthawimalasooriya5565
    @shanthawimalasooriya5565 ปีที่แล้ว

    Thank you very much❤
    පුතා මට කියන්න, පැනසොනික් ස්ටෑන්ඩ් මික්සර් එකේ බෝල් එක ඔටෝ කරකවෙනවද ❤

  • @vindayakalpani6573
    @vindayakalpani6573 2 ปีที่แล้ว

    Mis sisil,abans me brandwalin stand beetera hodama brand eka mokdda kyannako

  • @sachiniimasha416
    @sachiniimasha416 3 ปีที่แล้ว

    Miss godak watinawa me dewal. Thanks miss. Miss kenwood stand mixc eka gnna puluwan kagenda miss.

  • @princeprinceprinse2064
    @princeprinceprinse2064 3 ปีที่แล้ว

    Kenwood mechanic ake bitter ake katu daka wadinwa ganna පුළුවන් da miss pl reply to me

  • @muhammedimran4841
    @muhammedimran4841 3 ปีที่แล้ว

    Abans stand mixer eka geda bavithayata hodaida madam? Speed okkoma hodaida ? Nob kiyak thiyanavada? Plz tell I'm going to buy it

  • @tharangasilva7870
    @tharangasilva7870 3 ปีที่แล้ว

    Excellent videos 👍👍👍 THANK YOU

  • @dewminipabasara7788
    @dewminipabasara7788 3 ปีที่แล้ว +1

    Oyage videoth lassani katahadath lassani

  • @najihaf4354
    @najihaf4354 3 ปีที่แล้ว

    Miss. Pls tell me
    Moulinex blender brand is good or not..

  • @kushaniperera2301
    @kushaniperera2301 2 ปีที่แล้ว

    Miss kenwood gannawam
    L ,,
    W,,,
    Kiyada ganna ona .
    Cake 4kg wage hadanwam aka para

  • @nawarathnavidanagethushari2952
    @nawarathnavidanagethushari2952 2 ปีที่แล้ว

    අනේ මිස් මට කියනවාද kenwood එකේ මෝඩල් නම්බ එක මොකද්ද කියලා මෙහෙත් තිනවා මාත් එකක් ගන්න ඉන්නේ පිල්ස් හෙල්ප් එකක් දෙන්න

  • @bigunikarunarathne7579
    @bigunikarunarathne7579 3 ปีที่แล้ว

    Mis stand mixer wala singer, panasonic wage mashin wala ena dough hook eken pizza dough ekak ananna puluwanda...

  • @IrushiniNDaniel-ps1sc
    @IrushiniNDaniel-ps1sc ปีที่แล้ว

    Miss Philips eka hodaida

  • @kivissprinkles1581
    @kivissprinkles1581 3 ปีที่แล้ว +1

    Geepas 1000w 5L eke hodai da miss

  • @nadunyohantha3071
    @nadunyohantha3071 2 ปีที่แล้ว

    Miss skoney hand mixer eka hodada

  • @kavin0149
    @kavin0149 3 ปีที่แล้ว +1

    මම ලග අවුරුදු 30 පර න. Philips. Eakak teyanwa. Tama හොඳට වැඩ Best brand eakak .

  • @chaturikamali1078
    @chaturikamali1078 3 ปีที่แล้ว

    miss mama mage aluthen gaththa national better one brand eke oven eka eye thamai mulinma use kale.eke uda yata function ekata daala 180°C ta cup cake demmama ikmaninma cakewala uda yata rost una.ehema wenne me oven eke heet eka wedi nisada.160°C ta bake kaloth hariyayida.

  • @sanjeewaniweerasinghe4018
    @sanjeewaniweerasinghe4018 3 ปีที่แล้ว +1

    Thanks so much. mama beater ekak ganna eka parakku kara me vidio eka danakal.

  • @sujeewaherath705
    @sujeewaherath705 ปีที่แล้ว

    how many cake beat from 4.1 ltr stand beater

  • @DiluSamarasinghe-fl9qu
    @DiluSamarasinghe-fl9qu 10 หลายเดือนก่อน

    Midea ek hodaid miss

  • @SrimaDissanayake-w1s
    @SrimaDissanayake-w1s 4 หลายเดือนก่อน

    Abans stand mixer eke curent control ne😢ay ehema wenne auto wadi adu wenawa

  • @mercychandrika8272
    @mercychandrika8272 10 หลายเดือนก่อน

    Haven't done new videos. Please do something improving our knowledge as usual.
    Wish to know yr idea about bento cake. Is it not the same recipe. Thanks

  • @abeethainduwara5870
    @abeethainduwara5870 3 ปีที่แล้ว

    Mis uludu wadae mixsar akak ganna pluwanda

  • @funhomenew1091
    @funhomenew1091 2 ปีที่แล้ว

    Thanku mis loku denumak lebuna❤

  • @chandodeepahastha2932
    @chandodeepahastha2932 2 ปีที่แล้ว

    Geepas stend mixture hodaida

  • @zebrafinchbabs9812
    @zebrafinchbabs9812 ปีที่แล้ว

    Abans stand mix hodida

  • @greshangamage5042
    @greshangamage5042 2 ปีที่แล้ว +1

    Kg 3 puluwan ekk kohenda ganna puluwan

  • @niramanihasareka9109
    @niramanihasareka9109 3 ปีที่แล้ว

    Ane mis hoda hand beater ekaka brand eka kiyannako

  • @mihiritharika4054
    @mihiritharika4054 ปีที่แล้ว

    mis abans eke beater eka hodaida

  • @upekshajayamini4598
    @upekshajayamini4598 2 ปีที่แล้ว

    Scarlett එක හොඳයි ද

  • @nadeeraperera6269
    @nadeeraperera6269 3 ปีที่แล้ว

    මිස් මම බීටර් එකක් ගන්න ඉන්නේ philips එකක් ගන්නයි බැලුවේ ඒත් මිස් inovex එක ඊට වඩා හොදයි කියලා හිතුනා මිස්ගේ වීඩියෝ එක බැලුවට පස්සේ ඉනොවෙක්ස් එක හොදයිද මිස් පිලිප්ස් එකට වැඩිය

  • @pavanikekulandara
    @pavanikekulandara 3 ปีที่แล้ว +2

    Miss පුලුවන් නම් කේක් ට්‍රේ ගැන කියල දෙන්නකෝ
    ,miss , කියල දෙන හැමදේම හරි පැහැදිලියි ගොඩක් ස්තූති 🙏🙏🙏😘😘😘😘

  • @veeshaandy8846
    @veeshaandy8846 3 ปีที่แล้ว

    Akka reply please
    Singr eke stand mixr eka hodaid kiynnko
    Cake and dough ehema ana ganna?

  • @jayanigajanayaka4012
    @jayanigajanayaka4012 3 ปีที่แล้ว

    Sherry Bakery Equipment eke thiyenawa thaiwan brand ekak. Starting from 8L , 10L ... price godak wadi. 175,000 wage. Kenwood 2L or 4L ekka compare karaddi tikak hard use karanna hoda Sherry da Kenwood da??

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 2 ปีที่แล้ว

    Mis bittara dala beat karanndi high danna onida

  • @kalaniwijesinghe3759
    @kalaniwijesinghe3759 3 ปีที่แล้ว

    thank you miss mehema wisthara kiyala denawata... 🙏 miss abans stand mixer eke dough ana gaddi vegaya kiyata wageda uaparima danna puluwan..

    • @anneskitchen.x
      @anneskitchen.x  3 ปีที่แล้ว

      Recipe eka anuwa
      Speed 3 uparima

  • @UpaliWijerathna-j9m
    @UpaliWijerathna-j9m ปีที่แล้ว

    Abans eke loku machine eka gana video ekak dannko

  • @mazimmuadh1775
    @mazimmuadh1775 3 ปีที่แล้ว

    Miss..sandford kitchen machine eka hodaida?

  • @najihaf4354
    @najihaf4354 3 ปีที่แล้ว +1

    Miss Moulinex handmixer brand aka hohamatha, mama singer ake beluwa.

  • @madurikaharsha3802
    @madurikaharsha3802 3 ปีที่แล้ว

    Miss clikon kiyala brand ekak thiyenawa dubai walin gaththe eka hodaida

  • @jasminegirl
    @jasminegirl 3 ปีที่แล้ว

    මිස් abans එකේ hand mixer එක හොදයිද 🙄

  • @shamilaperera8007
    @shamilaperera8007 3 ปีที่แล้ว +3

    Ms.Anne, පීසා dough ( hard dough)එකටයි , cake mixture එකටයි දෙකටම හොද hook තියන beater වර්ගය මොකක්ද ?

  • @heshanthinanayakkara3194
    @heshanthinanayakkara3194 3 ปีที่แล้ว

    Kenwood mixer eke model eka kiyanna puluwanda?

  • @shermalfernando5427
    @shermalfernando5427 3 ปีที่แล้ว

    Hi, oya pennapu singer stand mixer eka durable da? Eke thiyana speeds 6 athida?

  • @dinuchami1335
    @dinuchami1335 3 ปีที่แล้ว

    Miss mage beater eke eka blade ekak wada karannanah.normal swich eka on karana 2ma wada.eth monawa hari beat karanna yaddi ekak wada nathi wenawa.eka man godak kal idan use karanawa.parana nisada ehema wenne

  • @ishu0825
    @ishu0825 3 ปีที่แล้ว

    Richsonic brand eka hodiada

  • @sujanifernando8492
    @sujanifernando8492 3 ปีที่แล้ว

    Abans stand mixer eka hodada mis...eka otana pennapu eka nemei ..hand mixer eka galawanna puluwan eka ?

  • @ridmitharika6136
    @ridmitharika6136 3 ปีที่แล้ว

    Inovex brand ekada philips brand ekada hoda miss

  • @chithra5999
    @chithra5999 3 ปีที่แล้ว

    250battereka meke hada ganna puluwanda

  • @nasmahashir8641
    @nasmahashir8641 3 ปีที่แล้ว +1

    Miss geepas stand mixer is it good?

  • @isharalifetravel
    @isharalifetravel 3 ปีที่แล้ว +1

    Thank you miss😍😘😘😘😘tools okkoma gana video akak onee😍🤗🤗🤗

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 2 ปีที่แล้ว

    Hand better eke beat karanna puluwan Uparima weight 1 mokakda mis

  • @pereragofundme5230
    @pereragofundme5230 3 ปีที่แล้ว

    Abans eke thina meat grainger ekath eka thina stand mixer eka hodada?

  • @chamilaathukorala8385
    @chamilaathukorala8385 3 ปีที่แล้ว

    Stand mixture 1n cake, bun wage dewal mixed karala pennanawada miss?

  • @madushikasundara7921
    @madushikasundara7921 2 ปีที่แล้ว

    Thank you soomuch mis

  • @senurithathsarani8789
    @senurithathsarani8789 3 ปีที่แล้ว +1

    Mis cake ekak icing karala.e icing eka kal thiyenna Dana chemical eka mokakda kiyala kiyanawada.