කේක් වල ප්‍රමිතිය සහ මිල ගනන්(දෙවන කොටස ) ❤ Anne's kitchen.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 395

  • @hansikodippili1884
    @hansikodippili1884 3 ปีที่แล้ว +11

    මම කේක් බිස්නස් එකක් විදියට කරන්න පටන් අරන් දැන් අවුරුදු එක හමාරක් විතර වෙනවා. ඒත් බේසික් එක එතකොට මගේම අත්හදා බැලීම් වගේ දේවල් ඔක්කොම බැලුවම අවුරුදු පහක විතර කාලයක් වෙනවා මිස්. හැම දේම තනියම ඉගෙන ගත්තේ මම කිසිම කේක් පන්තියකට ගිහින් නෑ අද වෙනකන්. A/l කරන කාලේ home science clz ගියා ගොඩක් හොඳ මැඩම් කෙනෙක්ගේ. මං කේක් කලාවට ගොඩක් ආස නිසා හැමදේම තනියම ඉගෙන ගත්තා. ඇත්තටම මිස් කියපු ගොඩක් දේවල් මගේ අද්දැකීම්. ගොඩක් ස්තුති මේ වගේ දැනුවත් කිරීමක් කලාට ❤❤❤🙏🙏🙏🙏

    • @madusudarshana2319
      @madusudarshana2319 3 ปีที่แล้ว

      Math ehemi mis math kisim clz ekkt gihin ne thaniym igan gaththe...a tharam me kalawt asai...eth me milat ganna kemathi ne

    • @MallikaR-t5x
      @MallikaR-t5x 6 หลายเดือนก่อน

      4godak hoda denumak lebuqa thanks techer​@@madusudarshana2319

  • @ruwiniprabodani3239
    @ruwiniprabodani3239 3 ปีที่แล้ว +7

    නියම ප්‍රමිතිය රස එක්ක මිනිස්සුන්ට හොඳ කෑමක් දෙද්දි මිනිස්සු ඒව සමකරන්නෙ ලොකු ලොකු තැන් එක්ක...ඔයා හරි මිස්...👍👍👍

  • @dulaninilmini1623
    @dulaninilmini1623 3 ปีที่แล้ว +14

    කේක් හදලා store කර ගන්නා විදිහ icing කලාට පස්සෙ store කරන විදිහ පිලිබඳ වැඩිදුර තොරතුරු කියලා දෙන්න. ඒක ගොඩක් වැදගත් දෙයක්.

  • @nalikapathirana5028
    @nalikapathirana5028 3 ปีที่แล้ว +6

    මිස්ගෙ බොරු ආටෝප නැති මූණ වගෙම වචනත් ලස්සනය.හරිම නිර්ව්‍යාජයි. අහන්න ආසය.

  • @chellakutti1053
    @chellakutti1053 3 ปีที่แล้ว +2

    අක්කා ඔයා මට ගොඩක් වටිනවා මොකද මම හැදුව හැම කේක් එකක්ම වැරදුනා ඔයාගේ පේජ් එක ෆොලෝ කරා මට හරියට හදාගන්න පුළුවන් උනා හරිම විදියට හදන්න මම හොඳින් උත්සාහ කරනවා අක්කේ

  • @r.h972
    @r.h972 3 ปีที่แล้ว +6

    මමත් කේක් හදන කෙනෙක් ඇත්තටම සමහර වෙලාවට අපි අතරමං වෙනව.ගොඩක් අය අඩුවට ඉල්ලද්දි.මොකද මිස් කිව වගේ මාත් දාන්නෙ හොදම බ්‍රෑන්ඩ් වලින්.අපි වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ මිස් විතරයි ආදරෙයි මිස්.හිතේ තිබ්බ ඔක්කොම කියනව...❤❤❤

  • @nilukasaman3755
    @nilukasaman3755 3 ปีที่แล้ว +9

    මිස් හිනා වෙලා කතා කරන කොට තවත් ලස්සනයි 🙂

  • @nilukasaman3755
    @nilukasaman3755 3 ปีที่แล้ว +4

    මිස් කතා කරපු හැම වචණයක් ම ඇත්ත , ගොඩක් පින්, බුදුසරණයි

  • @thamarihemanthika8265
    @thamarihemanthika8265 3 ปีที่แล้ว +1

    මිස් මම බබාලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්.මොකක් හරි දෙයක් කරලා කීයක් හරි මුදලක් සාදාරනව උපයන්න අවුරුදු ගානක් උත්සාහ කලා.
    තවම එක දෙයක් සාර්තකව කර ගන්න බැරි වුනා.මම cake ක්ලාස් එකකට ගිහින් නැහැ.නමුත් මට ටිකක් කේක් හදන්න පුලුවන් .මට class එකකට යන්නත් විදියක් නැහැ .ඔබතුමිය කියපු හැම වචනයක්ම මට ලොකූ හයියක් වුනා.මට පොඩි පොඩි cake orders එනවා.ඔබ තුමියගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා .ඔබට සාර්තක දිගු ගමනක් යන්න සුභ පතනවා

  • @dinushashehaninanayakkara5175
    @dinushashehaninanayakkara5175 2 ปีที่แล้ว +2

    ඇත්තටම කන කෑමකට මොනම විදියකින්වත් වංචාවක් කරන්න හොදම නෑ...තවකෙනෙක්ගේ සතුටක් නිර්මාණය කරන්න දායක වෙනවා වගේම ඒක බඩට ගිහින් අතුරු ආබාධ ඇති වෙන එක වලක්වන්න පුළුවන් නම් ඒකත් මානසික සතුටක්.....❤️
    නියමයි මිස් කෙලින් කතාව..මම ආසම දෙයක්..👌👌👌

  • @sandyaranasinghe5751
    @sandyaranasinghe5751 3 ปีที่แล้ว +4

    Thanks miss. හැම දෙයක්ම ඇත්ත. තේරුම් කරලා දුන්න එක ලොකුදෙයක්. ❤❤👍👍

    • @isurakidspreschool5893
      @isurakidspreschool5893 3 ปีที่แล้ว

      කොහොමද ඔය තරම් අඩුවෙන් දෙන්නෙ කියලා ඇහැව්වා ම රණ්ඩු
      වෙන්න එනවනෙ.මට එහෙම අත්දැකීමක් තියනවා.එදායින් පසු
      මම comments දාන්නෙ නැහැ.

  • @SNarts2008
    @SNarts2008 2 ปีที่แล้ว

    මිස් ගොඩක් හොදට කරුණු පැහැදිලි කරනවා.දන්න දේවල් හරියටම කියලා දෙනවා මමත් ආසයි මිස්ගෙන් ඉගෙන ගන්න.❤️❤️❤️

  • @supunin
    @supunin 3 ปีที่แล้ว

    මිස් කියපු හැම දෙයක්ම ඇත්ත.මේ විදිහට මිස් හරි කතා කරන එක ගොඩක් හොදයි. ගොඩක් අය මේක බලලා හොද විදිහට හිතයි, වැඩ කරයි කියලා හිටනවා. ගොඩක් වටිනා video එකක්. ගොඩක් ස්තුති මිස් 🙏❤

  • @krishanthiramanayaka1790
    @krishanthiramanayaka1790 3 ปีที่แล้ว +2

    Thanks ඔයාගේ මේ වචන හරියට හරි ♥️

  • @dilaniranasinghe7721
    @dilaniranasinghe7721 3 ปีที่แล้ว +2

    කවුරුවත් කියල දුන්නෙ නැති දේවල් මිස් කියල දෙනවා ගොඩක් ස්තුතියි.❤️🌹🙏

  • @shainiransaraYT
    @shainiransaraYT 2 ปีที่แล้ว

    බොහොම ස්තුති මිස්.මිස් කියන දේවල් හරිය්ටම හරියනවා මම අද තමා first time chocolate කේක් එකක් හැදුවේ. මිස්ගේ වීඩියෝ එක බලලා තමා හදන්න ගත්තේ හරියටම ආවා. ගොඩක් පිං මිස් ❤️🙏 මම මේ වීඩියෝ දිගටම බලන්න ගත්තේත් ඒක හරි ගිය නිසා☺️

  • @manjukandy1196
    @manjukandy1196 3 ปีที่แล้ว

    මාත් miss කියපු ප්‍රශ්න වලට මුහුණ දීලා තියනවා මිල ගණන් කියන්න ගිහින්.. මගේ ගානට ගන්න කැමති නැත්නම් මං ඒ orders බාර ගන්නෙ නෑ.. thank you miss... miss ගෙ video බලලා තමයි හරියටම cake හදන්න ඉගෙන ගත්තේ..timing වලට හදන එක හරිම සාර්ථකයි 👍🙏😍

  • @vihara6859
    @vihara6859 3 ปีที่แล้ว +5

    When i say that the effect of you teaching is magical on me,i am not telling lies....dear anne mam ,you are blessed my life in a way only the imagination can express.thank you teacher for guiding us,inspiring us❤️

  • @dilumadarshani8779
    @dilumadarshani8779 2 ปีที่แล้ว

    මිස් කියන දේ අපට ආදරෙන්,හරිම පැහැදිලිවම කියලා දෙනවා.ඒ වගේම කෙළින් කතා කරනවා.ඒ හැම දේකටම මම කැමතියි .මිස්ගෙ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියල මම හදවතින්ම සුබ පතනවා ..ආදරෙයි මිස් ..💛💛💛💛💛💛💛

  • @samanthakumara4078
    @samanthakumara4078 3 ปีที่แล้ว

    මේ විඩියො එක අපි වගේ කේක් හදන අයට, කන අයට, ගන්න අයට ගොඩක් වටින විඩියො එකක් විඩියෝ එක දුන්නට ගිඩාක් ස්තුති😍

  • @shalikamalkanthi3849
    @shalikamalkanthi3849 3 ปีที่แล้ว +2

    ඇත්තටම නියමයි අනේ,මම අද තමයි දැක්කේ.ගොඩක් ස්තූතියී මේ දේවල් කියලා දුන්නට,❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamindalakmal7510
    @chamindalakmal7510 ปีที่แล้ว

    Thank you mis. mama godaak dewal igena gaththa. ❤ oya godak hodata therum karala denawa. thank you 👍❤

  • @user-ep1fi3qr2w
    @user-ep1fi3qr2w 2 หลายเดือนก่อน

    Mis katha karanakota ahagana enna asae mawa kiyala danawata thanks b.s

  • @lakminidedunupitiya1495
    @lakminidedunupitiya1495 3 ปีที่แล้ว

    Very true.
    When I found your channel I stopped watching other srilankan cake lessons channels bcoz there are in your lessons all the basic points i wanted to know. I have gone to a cake class but as you said it was not all. I use youtube to improve my knowledge and i found you as a great teacher. Best wishes.

  • @niluabeyrathna1045
    @niluabeyrathna1045 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස්.ගොඩක් වැදගත්❤️

  • @thanujagunatissa8673
    @thanujagunatissa8673 3 ปีที่แล้ว

    අද තමයි ඔයාගේ චැනල් එකට එකතු උනෙ, ගොඩක් වැදගත් අදහස් දැනගැනීමට ලැබීම සතුටක් ස්තුතියි

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว

    Putha මම නම් මගෙම. ගෙදර. දෙයක්. විතරයි පුතා පුතා. ගෙ. හැකියාව දැනුම්. කියා. හරි. කියලා දීම විසාල. ගුනවත්. අංගයක්
    මම කැමති කෙක්. මැහුම් හරිම ආසය් ගොඩක්. බලනවා හරිම සතුටුයි thank You Putha ♥️👍🌷

  • @hansikaweerawardana1027
    @hansikaweerawardana1027 ปีที่แล้ว +1

    Ethyhatama hoda video ekak miss. Godak watinava me video eka.

  • @amashifernando2728
    @amashifernando2728 3 ปีที่แล้ว

    ඔයා කිව්ව හැමදේම ඇත්ත miss. Thank you very much miss. අපේ ඔළුවල තියෙන සමහර වැරදි තැන් miss හරි සුහදව හරිගස්වනවට.

  • @samanthasubashini1315
    @samanthasubashini1315 3 ปีที่แล้ว +1

    Miss ge kathawa hari yatama hari God bless madam

  • @dilumadarshani8779
    @dilumadarshani8779 2 ปีที่แล้ว +1

    Really ,you are a good teacher Anne maam.....love u so much.....💛💛🥰

    • @dilumadarshani8779
      @dilumadarshani8779 2 ปีที่แล้ว

      Thank u teacher for guiding us...👍🙏🙏🙏💛🥰💛

  • @nadeeshasewwandi4033
    @nadeeshasewwandi4033 3 ปีที่แล้ว +1

    godak wadagath miss.Thank you

  • @anusharanasinghe7772
    @anusharanasinghe7772 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මිස්... මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. මිස් දන්න දෙ හරියට කියලා දෙන්න..ඒක ගොඩක් වටිනවා මිස්.එතකොට තමයි හරියන්නෙ.. මටත් මිස්ගෙ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන..පොඩි බබා නිසා දැන්ම බෑ.මිස් ඔන්ලයින් කරනවද

  • @darshanithelikada3764
    @darshanithelikada3764 3 ปีที่แล้ว +1

    Godak watina adahas ..thank you miss...

  • @DharshaniWijeratne-lu7vy
    @DharshaniWijeratne-lu7vy ปีที่แล้ว

    Thanks for shairing. Thank you so much ❤

  • @sujhansi
    @sujhansi 3 ปีที่แล้ว

    Thank you Anne's kitchen, for sharing the precious knowledge that you got.

  • @nativestyle1300
    @nativestyle1300 2 ปีที่แล้ว

    😍😍😍 අද තමයී මිස්ගේ vedio බැලුවේ...ඇත්තටම හොදයි කියන්න ඕන දේ හරි පැහැදිලිවම කියලා දෙනවා .ස්තූතියි මිස්

  • @lahiruushan676
    @lahiruushan676 2 ปีที่แล้ว

    Thank you mis.ada thamai mn misge video ekk dekke..godk dewal igenagaththa..dn mn misge video hema ekkma balnawa..budu saranai mis

  • @dinushawanigarathna7759
    @dinushawanigarathna7759 2 ปีที่แล้ว

    Danne nathi godak dewall danagaththa. Thank you miss.

  • @k.m.k.kothalawala1698
    @k.m.k.kothalawala1698 3 ปีที่แล้ว +2

    ඉවරවෙනකල්ම බැලුව හරිම වටිනව..
    මිල කරන්න බැරි තරම් වටින වීඩියෝ එකක් මිස්...🙏

  • @laticiajaganayagam5420
    @laticiajaganayagam5420 3 ปีที่แล้ว

    Very Important topic .thank you .but some customers asking cheap prices from us .they are saying famouse shops has a cheap price.they have no idea about our dedication .some times fed up with making cakes because customers not giving orders.Im making cakes with high quality products.specialy birthday cake orders customer try to buy as a cheap.thanks a lot dr for giving advice

  • @fazminakareemfazmina7224
    @fazminakareemfazmina7224 2 ปีที่แล้ว

    Thank you so much for sharing useful tips 👍👍👍❤

  • @kusalamadhubhashini3042
    @kusalamadhubhashini3042 3 ปีที่แล้ว

    Thank you so much mam for your great service. You are the best for me. ♥️

  • @sandamaliperera8182
    @sandamaliperera8182 2 ปีที่แล้ว

    Aththa katha karana aya hari adui misge kathawa aththa .thank you mis

  • @saku8660
    @saku8660 3 ปีที่แล้ว +1

    මිස් කියන කතාව ඇත්ත.ලංකාවේ ප්‍රසිද්ධ බේකරියකින් බටර් කේක් එකක් ගත්තා .ඒක කපද්දි කැරපොත්තෙක් හිටියා.ඒක එතනට අපි අරගෙන ගියා.ඒතන හිටපු මිනුස්සු දැක්කා මේක.ඒත් ඒ අය පොරකකා කේක් ගත්තා.ඕකයි අපේ මින්ස්සුන්ගේ තත්වය .හෝම් බේකර් කෙනෙගේ චූටී අඩුපාඩුවක් දැක්කොත් මොනවා කරාවිද

    • @anneskitchen.x
      @anneskitchen.x  3 ปีที่แล้ว +1

      ඒක තමයි මේ රටේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි

  • @kanchanaruwini
    @kanchanaruwini 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා.මිස්
    ගොඩක් දේවල්.දැනගත්තා
    ඔයාට පිං

  • @shandulaimani5241
    @shandulaimani5241 3 ปีที่แล้ว +5

    අනේ මිස් මම හරිම ප්‍රමිතියෙන් කේක් හදන්නෙ.. මන් දැන් කේක් හදන්න පටන් අරන් මාස 8. තාම ගෙදර අවට අයට සහ නෑදෑයොන්‍ට කේක් හදලා දෙනවා. හැබැයි ලාබය නම් 1:1 ගන්නෙ නෑ ඉතින්😪😪.. එහෙම මිල කිව්වොත් ගමේ අය ගන්න එකකුත් නෑ නෙහ්.. ඉතින් මම පොඩි ලාබයක් අරන් හොදටම කේක් එක හදල දෙනවා හොදම ප්‍රමිතියෙන්.ඒක මට සතුටක්.

    • @nimashithashmila1378
      @nimashithashmila1378 3 ปีที่แล้ว +2

      Me too darling

    • @sanjumaselka2238
      @sanjumaselka2238 3 ปีที่แล้ว

      Math ehemayi miss math cake hadanawa . auruddak wage kalayak Astra dala hadanne . batter ekeyi Astra akeyi wenasa mokadda miss ?? 😊

    • @polwattamawanella4034
      @polwattamawanella4034 2 ปีที่แล้ว

      ow ow gana ahapuma ganna kemathi ne🥲🥲🥲

  • @mallikapeiris6630
    @mallikapeiris6630 3 ปีที่แล้ว

    Thanks duwa hari parmithiyata ha mila ganan gana kiya dimata sthuthi matath harima shakthiyak matath ceka odaers labanawa kiya denna dewal godak watinawa god bless you 🙏

  • @chithradeepika3245
    @chithradeepika3245 2 ปีที่แล้ว

    Thank you !ගොඩක් වටිනවා .

  • @dhanushkabandara4228
    @dhanushkabandara4228 3 ปีที่แล้ว

    Very clear explanation. Thank you so much miss.

  • @chithradenagamage
    @chithradenagamage หลายเดือนก่อน

    🎉🎉

  • @Natureviewireland
    @Natureviewireland 3 ปีที่แล้ว

    Thank you for sharing your precious knowledge to our country 🙏👍👏

  • @niroshisinhapura1551
    @niroshisinhapura1551 3 ปีที่แล้ว

    Ada palaweni comment 1 magen.godak sathutui ikmanin 2nd video 1 genawata.ane godak sthuthi miss.wenada wagema adath mt nm kiyana hema wachanayakma watinawa.a wagema loku mortivation 1k lebenawa deyak sadaranawa karanna miss kiyana dewal nisa onama kenekuta.mt nm mara moral 1k enawa loku deyak karanna me videos walin.mn gena loku watinakamak denawa mt.kiyanna nm wistara godak thiyenawa.eth pothak liyanawa wage comments danna beni.ketiyenma kiwoth පට්ට සුපිරි.mista jaya wewa! Theruwan saranai!

  • @nilukshikajayamali5098
    @nilukshikajayamali5098 3 ปีที่แล้ว

    නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා මිස්. Thank you Mis ❤️❤️

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 ปีที่แล้ว

    Super 👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @shaminademel147
    @shaminademel147 3 ปีที่แล้ว +2

    ඔයා හරියටම හරි දේ කියනවා මිස්. ඔයාට කට පුරා මිස් කියලා කිව්වට පාඩු නෑ. මං අද තමයි ඔයාගෙ පලවෙනිපාරට වීඩියෝ එකක් බලන්නේ.

  • @milanitharindi3659
    @milanitharindi3659 3 ปีที่แล้ว

    Ada thamai 1st time Anne's kitchen follow kale, miss godak hodata kiyala denawa, ekakin nathara novi digatama videos follow karanna hithena tharam godak hodata karanwa ❤

  • @ranithajeewanthi8225
    @ranithajeewanthi8225 3 ปีที่แล้ว

    Godak watina video ekak. Thank you very much

  • @Nethali2010
    @Nethali2010 2 ปีที่แล้ว

    Akke bohoma sthuthi oya me widiyata kiyala dena ekata … e wagema mage husband ge amma thamai mata th kiuwe badu thiyena nisa Cup cakes hadala kada 2,3 kata daanna kiyala .gewal laga kadawal walata daanawa. Thank you so much 🙏❤️

  • @shameerilwanshameera9884
    @shameerilwanshameera9884 2 ปีที่แล้ว +1

    If we use butter instead of Marvo will there be any problem in decorating icing flowers will it be safe till they use

  • @nadeeperera3662
    @nadeeperera3662 3 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් මිස්.ස්තූති ඔබට 🤗🤗🤗

  • @nadeshankasthury3083
    @nadeshankasthury3083 2 ปีที่แล้ว

    Thankyou so much miss very use full🥰👍👍👍👍

  • @uthplahansamali6580
    @uthplahansamali6580 3 ปีที่แล้ว

    Teacher pahadiliva kiyla denava godak pin teacherla vage aya na dan thanks teacher 😘😘❤️❤️ congratulations teacher

  • @panchamidassanayake3793
    @panchamidassanayake3793 3 ปีที่แล้ว

    I really wish everyone get to watch this video (as you correctly said even secretly without a comment lol), this is the best video for someone who really want to do the right thing, the right way in this beautiful cake decorating profession, Thank you miss❤

  • @michelle1518
    @michelle1518 7 หลายเดือนก่อน

    Thank you for sharing.

  • @warunisudarshikananayakkar4050
    @warunisudarshikananayakkar4050 2 ปีที่แล้ว

    Thank you very very much your advice ❤

  • @chathurikaathuraliya8792
    @chathurikaathuraliya8792 3 ปีที่แล้ว

    Thank you Ms godak watinawa me kiyala dunna dewal.

  • @ashenudula1809
    @ashenudula1809 3 ปีที่แล้ว +7

    මිස්ගේ කැමතිම එක දේකට...කියන්න තියන එක කෙළින්ම කියනව..❤️

  • @fathimazaeema8847
    @fathimazaeema8847 3 ปีที่แล้ว +1

    Thank you miss..

  • @mauriypriyadharshani5004
    @mauriypriyadharshani5004 3 ปีที่แล้ว

    Thank you so much. Godak watina msg ekak . Gd bls you.

  • @k.m.k.kothalawala1698
    @k.m.k.kothalawala1698 3 ปีที่แล้ว +1

    මගෙ මේ හැම වචනයක්ම සහතික ඇත්ත මිස්..
    මාත් මේ දේ පටන් අරන් පොඩි කාලයයි...
    මිස් කිව්ව විදිහටම මම බටර් වලින්ම විතරයි පාවිච්චිය .
    ඒත් මං ලොකු ලාබයක් හොයන්නෙ නෑ.
    .මට හිතෙනව මට සාර්ථක වෙන්න පුලුවන් කියල.
    මේ දුන්න උපදෙස් වලට ගොඩක්ම පිං මිස්.

  • @niththinandhani5496
    @niththinandhani5496 3 ปีที่แล้ว +1

    Miss kiyanekkam ettai missge video's ta godak asai love soooo much......❤😍

  • @manelgamaeathige5102
    @manelgamaeathige5102 2 ปีที่แล้ว

    Thank you very much. Important to improve.

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 ปีที่แล้ว

    Ou oyagea kathawa aththeama aththa

  • @kenulisstorieschannel2733
    @kenulisstorieschannel2733 2 ปีที่แล้ว

    Thank you so much ms for your intresting session .

  • @shiromiroshmika3744
    @shiromiroshmika3744 3 ปีที่แล้ว

    godak watinawa.kawruth mewage kiyala deela na.thanks

  • @shashikalachathurangani1859
    @shashikalachathurangani1859 3 ปีที่แล้ว

    Niyamai miss, harima asawen oyage vedioes balanawa skip nokara, hithata wadinna hodata kiyala denawa. Kiyana de minissunta danenna kiyala denawa. Keep it up... jesupihitaiii

  • @dinushadilhani1772
    @dinushadilhani1772 ปีที่แล้ว

    💐

  • @michaeldan5646
    @michaeldan5646 3 ปีที่แล้ว

    Thank you so much for your very valuable advice...your so down to earth Anne..Claryl..🤗

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 2 ปีที่แล้ว

    Man godak kamathi oya adahas walata oya atta kath karanawa thanks

  • @fathimanarzana2143
    @fathimanarzana2143 3 ปีที่แล้ว

    No, no words to tell. 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏Very happy to hear. Excepting more and more please upload. Thank you so much good lesson.

  • @ifazaiqbal1429
    @ifazaiqbal1429 3 ปีที่แล้ว

    Hi sister...ur advice and the lecture not only for about cake. It’s very good advice for life too .. thank u and god bless u and ur family...

  • @dinithisewwandi144
    @dinithisewwandi144 2 ปีที่แล้ว

    මන් බලපු වටිනාම චැනල් එක.වචනෙන් වචනෙ හිතට මාර දහිර්යක් එන්නෙ....

  • @fathimanarzana2143
    @fathimanarzana2143 3 ปีที่แล้ว

    Hi I am also home Baker.. Well said. I am appreciate you 💯 true. Superb 👍👍👍👍👍👏👏👏

  • @isurushanika8561
    @isurushanika8561 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින විඩීයෝ එකක් 🥰 මිස් ඔන්ලයින් class කරනවද??

  • @magiccakeshomagama5493
    @magiccakeshomagama5493 3 ปีที่แล้ว

    Super Video. Thank you so much ma'm

  • @janakajanaka3552
    @janakajanaka3552 ปีที่แล้ว

    Mis kiyana de hodatama therenawa.ewagema mis kiyana de kelinma kiyanawa.mama godak kemethi ekata.thns mid guru mustiyak thiyaganne nethwa siyaluma de hemotama therena vidiyata kiyala denawata.adrei godak mis .bs

  • @ranajalathushari9072
    @ranajalathushari9072 3 ปีที่แล้ว

    Ane miss oya kiyanna dawal hariyatama hari...thnk u soo much💖 mn asath hoda dayk danne

  • @shamaliperera9556
    @shamaliperera9556 3 ปีที่แล้ว

    Atthatama godaaak watinawa miss. Thank u

  • @thushanifernando6750
    @thushanifernando6750 ปีที่แล้ว

    Obathumiya hari jesu pihitai

  • @sajinichamika607
    @sajinichamika607 10 หลายเดือนก่อน

    Well done teacher..godak de egenagaththa hariyata

  • @komaryy8820
    @komaryy8820 2 ปีที่แล้ว

    සහතික ඇත්ත නංගි, ඔයාගෙ කතාවෙ අහකදාන්න දෙයක් නැ, ඔයාට ජයෙන් ජය වෙිවා

  • @minonsugand9567
    @minonsugand9567 3 ปีที่แล้ว

    Atthatama sathutue teacher oya ohoma katha karapu eka gana.customer kenekuta price eka kiyana eka tharam amaru deyak naha.customersla therum ganne naha hoda deval gana.thank you very much for your good advice...

  • @madhuamarasinghe4440
    @madhuamarasinghe4440 3 ปีที่แล้ว +1

    Thank you miss 😍

  • @rajithadulakshi7044
    @rajithadulakshi7044 3 ปีที่แล้ว

    Godak sthuthii.. medam godak prashna valata visadum lebuna.. medam me kiyana hemadema aeththa.. kiyala dena hemadema hodata therenava medam.. godak pin medam..

  • @nimmicrochet5244
    @nimmicrochet5244 3 ปีที่แล้ว

    thank you very much.

  • @kumaranishantha9143
    @kumaranishantha9143 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මිස්

  • @malishinimnadi986
    @malishinimnadi986 3 ปีที่แล้ว

    Thank you so much for sharing this knowledge 😊 we need more videos of this video series.

    • @ruwaniwimalasakara1838
      @ruwaniwimalasakara1838 3 ปีที่แล้ว

      Aththatam godak watinaa upades godak madam kiyla dunne.kauwruth mea tharam hodata kiya den na ❤️mamath ceak haadanwaa eth godak aluth dewal man igane gaththaa. Madamge idiri gamanata suba pathanwaa👍

  • @nilushimalka3328
    @nilushimalka3328 ปีที่แล้ว

    harima vatina adahas tikak

  • @tashaziyara1385
    @tashaziyara1385 3 ปีที่แล้ว

    Itha watina adahastikak thank you