දකින දකින ගෑණු පස්සේ යන්න හිතෙනවද? සැමියා ඉද්දි වෙන පිරිමින්ට ආස හිතෙනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • Thanks For Watching
    දකින දකින ගෑණු පස්සේ යන්න හිතෙනවද? සැමියා ඉද්දි වෙන පිරිමින්ට ආස හිතෙනවද?
    ධර්ම දානය - • ධර්ම දානය
    සසර තරණය - • සසර තරණය
    විශ්ව ගවේශණය - • විශ්ව ගවේශණය
    මිලින්ද ප්‍රශ්නය - • මිලින්ද ප්‍රශ්නය
    අටවිසි බුදුවරු - • අටවිසි බුදුවරු
    මමත්වය - • මමත්වය
    අත්භූත බුදු දහම - • අත්භූත බුදු දහම
    ආශ්චර්්‍ය සද්ධර්මය - • ආශ්චර්යවත් සද්ධර්මය
    අභිධර්මය - • අභිධර්මය
    YAKK PRODUCTION
    © Copyright Mattars 2024
    Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
    දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page එකට සම්බන්ධ වන්න - / yakk-production-1362910667196078
    Chakraya නාළිකාවට පිවිසෙන්න - / @chakrayaa
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Maithri_Buddha
    #මෛත්‍රී_බෝසතාෟණන්
    #BuduRajanan_Wahanse
    #Bana
    #Pirith
    #Budu_Bana
    #Seth_Pirith
    #trending
    #viral
    #viral_video
    #sinhala_Bana
    #Darma_danaya
    #darma_deshana

ความคิดเห็น • 32

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 16 วันที่ผ่านมา +3

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk 16 วันที่ผ่านมา +3

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @NelumLanka
    @NelumLanka 16 วันที่ผ่านมา +1

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
    ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදෝ අනුත්තර පුරිස ධම්ම සාරතී සත්තා දේව මනුස්සානෝ බුද්ධෝ භගවාතී 🌷🌷🌷

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 13 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ✨️

  • @kaviduchathurangashakya
    @kaviduchathurangashakya 16 วันที่ผ่านมา +3

    Namo buddhaya! 🙏🙏🙏

  • @hdhhdhdbbdbd6159
    @hdhhdhdbbdbd6159 16 วันที่ผ่านมา +1

    තෙරුවණ් සරණයි

  • @sandunbandara593
    @sandunbandara593 15 วันที่ผ่านมา

    ඔබවහන්සේ ටමගේනමස්කාරය 🙏🙏🙏සාදුසාදු සාදු සාදු පුතේ සිතේ තබා ගන්න දෙසන දහමහොදටා අතේ සතේ නැති ව යන්න එපාචන්ඩිකමටා සිතේ ලෙඩේ බොහොමවසයි දුටු දුටුගැහැනුන්ටා පුතේ යන්ටඑපාසෙනෙහෙ කරලාරැවටෙන්ටා❤❤🎉

  • @dunith305
    @dunith305 16 วันที่ผ่านมา +1

    වටිනා වීඩියෝ එකක් 🙏🙏👍👍

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 16 วันที่ผ่านมา +1

    Correct explanations based on Lord Buddha pristine teachings none can deny

  • @Sanjiwabandara-v3w
    @Sanjiwabandara-v3w 16 วันที่ผ่านมา +6

    වර්ථමාන සමාජයේ හුගක් මිනිසුන් කාම ගංගාවේ ගිලි සිටී....නමුත් කාමය නම් දිය ශරීරය නම් පංචස්කන්දයෙහි ස්පර්ශ වන විට සැපයක් දැනුනද...ඒය තාවකාලික සැපයකි....ඒ සැප විදි කුඩා කාලයට වඩා සිය දහස් ගුනයක් වේදනා විදීමට සිදුවේ...😔පිරිහෙමින් පවතින සමාජය තුළ මිනිසා තව තවත් පිරිහෙනුයේ කුමක් නිසාද? 😞

    • @AchiraPeshan
      @AchiraPeshan 15 วันที่ผ่านมา +2

      ඔබ නිවැරැදි සහොදරයා තම බිරිය ඉද්දි වෙන් ගැහැනියකට වහා වැට්ම තම සැමියා ඉද්දි වෙන පිරිමියෙක්ට වහා වැඩ්ම සහොදරයා අපි මෙයින් ම්දෙන්න ව්ර්‍ය කරන්න ඔනෙ නැත්තාන් නිරයට හරි වැටුනොත් අයෙ 😥😥 නිදහස් වෙනවා බොරු

    • @Sanjiwabandara-v3w
      @Sanjiwabandara-v3w 15 วันที่ผ่านมา

      සහතික අැත්ත සහෝ...😎

    • @JanakaSeneviratne-r4n
      @JanakaSeneviratne-r4n 12 วันที่ผ่านมา

      Api kipa denek Hari me gunadarma wadamu.🙏🙏🙏

  • @plscreation8236
    @plscreation8236 15 วันที่ผ่านมา

    ගොඩක් වැදගත් 🙏🙏🙏🌼

  • @Dhammika-h6l
    @Dhammika-h6l 14 วันที่ผ่านมา

    👍

  • @shanthamallika9999
    @shanthamallika9999 16 วันที่ผ่านมา

    Theruwan saranai🎉🎉🎉

  • @indikawijesooriya9777
    @indikawijesooriya9777 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @sumedhasampath3794
    @sumedhasampath3794 16 วันที่ผ่านมา

    Budu saranai

  • @gamingchanufreefire7899
    @gamingchanufreefire7899 15 วันที่ผ่านมา +1

    Matath ohoma wenawa😢

    • @JanakaSeneviratne-r4n
      @JanakaSeneviratne-r4n 12 วันที่ผ่านมา +1

      Jiwamana sanchawen budda wandanawa ha bawanawa karanna.darmaya nithara shrawanaya karanna. Bari welawath oba athin e dewal unath, e thaman karapu de waradi kiyana sithuwilla athi kara ganna. Eya obawa ema akusalayen satharaapayata Yama walakwai. Hithata awankawa darmaya wadanna. Suwapath wewa🙏🙏🙏

  • @Sugatho
    @Sugatho 16 วันที่ผ่านมา

    🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤

  • @77Editz-k7c
    @77Editz-k7c 14 วันที่ผ่านมา

    Ayye සුදුව ganath vedio ekak gennako

  • @AchiraPeshan
    @AchiraPeshan 15 วันที่ผ่านมา

    නවසිවට්ක භවනාව කරන්න මසයාක් වගෙ ඉන් පසුව අසුබ භවනා කරන්න ඇතෙන්ම මෙ සසර දුක් සහොදරයා ඉප දුනාම් ලෙඩ වෙනවා අන්තිමට මරනය ඩැඩ් ව්දිහට කම ගින්දරෙන් දැවුනොත් ඔහුට දුකම තමයි සැපයක් නැ එතන එක නිසා ව්ර්‍ය කරන්න මෙයින් ම්දෙන්න

  • @SanduniDisanayake
    @SanduniDisanayake 12 วันที่ผ่านมา

    ඔබ ගිහි කෙනෙක් ද පැවිදි උතුමෙක්ද

  • @shashediri544
    @shashediri544 16 วันที่ผ่านมา +1

    බුදු දහමට අනුව බහු බාර්යා විවාහය වරදක් නෙමෙය් නේද ? බිම්බිසාර රජුට බිසෝවරු 500ක් , ආලවක යක්ෂ සෙන්පතිට බාර්යාවන් විශාල පිරිසක් හිටියට සෝවාන් වෙලා නිවන් දකින්න ඒක බාදාවක් උනේ නැහැ නේද ? අපේ රටෙත් ශේෂ්ට දැහැමි රජවරුන්ට බිසෝවරු ගණනාවක් හිටීය නේද ?සුද්දගේ ක්‍රිස්තියානි වික්ටෝරියා සදාචාරය නිසා අද විවාහය කියල බොරු කඩදාසියට සීමා වෙලා .Elon Musk ට පවා බහු බාර්යවන්ගෙන් ලමය් 11ක් ඉන්නවා .

    • @Yakkproduction
      @Yakkproduction  16 วันที่ผ่านมา

      රාජ සම්මතය වෙනස්

    • @AchiraPeshan
      @AchiraPeshan 15 วันที่ผ่านมา

      එක වෙනස් එත් මිතුර බ්ම්බ් සර රජු නිවන් සැප ලැබුවෙ නැ

    • @shashediri544
      @shashediri544 15 วันที่ผ่านมา

      @@AchiraPeshan බිම්බිසාර රජු සෝවාන් උනා . සෝවාන් උන කෙනෙක් සතර අපායේ නොවෙටී බව 7ක් පමනය් උපදින්නේ .පස්සේ බරක්ම ලෝකේ නිවන් දකිනවා .බිම්බිසාර රජු දෙවි කෙනෙක් මේ වෙනකොට .

    • @chanidudulmitha6389
      @chanidudulmitha6389 13 วันที่ผ่านมา

      ඒක සිද්ද වෙන්නෙ රටේ නීතියත් එක්ක..
      හිතන්න රටක නීතීයක් ගේනවා එක්කෙනෙකුට බිරින්දෑවරු 2 තියාගන්න පුළුවන් කියලා. එතකොට ඒක වරදක් වෙන්නෙ නෑ මොකද එතකොට හැමෝම දන්නවා ආ මේක නීතිය නිසා මේක කරාට වරදක් නැහැ කියලා
      ඒත් දැන් රටේ නීතීය වෙනස් නේ එක බිරිදයි පුළුවන්
      අන්න ඒකයි රජකාලේ එහෙම වුනත් අද කාලේට ඒක වලංගු නැත්තේ . සමාජ සම්මතය එක්ක කර්මය සැකසෙන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක ගැබුරු කතාවක් යක්ට පුළුවන් නම් ඒගැනත් වීඩීයෝ එකක් ගේන්න

    • @shashediri544
      @shashediri544 13 วันที่ผ่านมา

      @@chanidudulmitha6389 තාය්ලන්තේ රජු .,ඩුබාය් රජු හොද උදාහරණ . ඒක වැරදි වගේ පේන්නේ තීන්නේ වර්තමාන ක්‍රිස්තියානි සංස්කෘතිය නිසා .

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 16 วันที่ผ่านมา +1

    ❤❤