ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාගරිකා ගෝමස් අපේ පසැලේ දක්ෂ දරුවෙක් කිසිමබවයක්ස් මෙවන් අකල් මරනය කට ගොදුරු නොවේවායි ප්‍රර්තනා කර මේ අමුනුස්ය් අතර නොඉපදේවා නිවන් දකිත්වා !!!😢😢
අනේ ඔයා හිටියානම් අද කොහොමද නිවන් සුව ලැබේවා ඔයාට ...
ඇය වෙනත් පාසලකින් අපේ පාසලට ආවා උසස් පෙල හදාරන්න. ඇය හරිම සුගදශීලී ලෙන්ගතු ගති පැවතුම් ඇති, කරුනාවන්ත අහිංසක යුවතියක්. හරිම දගකාරයි. හැසිරීම කොල්ලෙකු වගෙයි. හරිම විහිලුකාරයි. ඇය මගේ අක්කාගෙ පන්තියේ .මගෙ අක්කා ඇයට හරිම ආදරෙයි . අපේ උසස් පෙල පන්ති දෙකම තිබුනේ එක ලග. ඇගේ පන්ති බාර ගුරුතුමිය කන්‍යා සොහොයුරියක්. එතුමිය සාගරිකාට හරිම ආදරෙයි. අපේ පන්ති දෙකේ ගුරුවරුන් නැති වෙලාවට පන්ති දෙකම නිශ්ශබ්ද කර ගන්නේ සාගරිකා තමයි ඒ සින්දුවක් කියලා. දිලීප පොඩී පුතූ සනීපයටනිදී...සුලගේපාවී...ඈවෙතයාවී... ආදීගීත ඇය කියමින් අප නලවනවා... නිහඬ කරනවා....අනේ ඇයට වූ අපරාධය... ඇයට නිවන් සුව!!!!!
ගොඩාක් සතුටුයි ..ගොඩාක් පින් ඔබට එතුමිය ගැන පැවසුවාට.......
නෑසුන ගීයක් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි ...
🎉
අපි එකිනෙකාට උදව් උපකාර කරමු.❤ ඉන් අත්වන පිං ආදරණීය ගායිකාව සාගරිකා ගෝමස් ට අනුමෝදන් කරමු.
අනේ සාගරිකා,සංසාරේ කවදාවත්,මෙවැනි අකල් මරණය යක්නම් ,ඔබට නොවේ වා.. සජීවී නොදැක්කා ඔබ ගැන අසා ඇතිගුණ කද මහා මෙරක්... නිවන් සුව අත්වේවා..😭😭😭❤
මොහු මරා දැමු පාපතරයින් ට වැහි නැති හෙන පත්තු වේවා
Apa duk vidala marenne.
@@samaniwarakapitiya2920 ඔවි දුෂනය කරලා බෝතල් වලින් කපලා මුහුදු වෙරලෙ මරලා දාලා තිබුනා කියලා තමයි මමත් අහලා තියෙන්නෙ මොන දෙ උනත් තව කෙකු නසා උන්ටත් ඡීවිතයක් නොමැත
Piyanoge ganige wadaklu
සොඳුරු මතකයන් සදා අමරණීයයි නිවන් සුව ලැබේවා ඔබතුමියට හදවතෙහි ගායිකාව 🙏🙏🙏😥
සාගරිකා වැටුණු සාගාර ලවැළි මතතවමත් දුවේ මවකට නුඹෙ සුවද ඇත
88/89 කලාකරුවන් රැසක් අහිමි වූ අරගලය
දෙවියනේ අද ඔබ සිටියානම් කොතරම් අපූරුද 🎶🎵❤
😢😢😢😢😢
JVP එක තමයි මෙතුමිය රටට අහිමි කලේ
සාගරිකා මැරූ අයම තමා විජය කුමාරතුංග ත් මැරුවේ 😢
මේ වගේ වටිනා ජීවිත නැතිකල අය කව්ද කියල හොයල දැන්වත් දඩුවම් දෙන්න බැරිද ඉක්මන් භවයකදිම නිවන් අවබෝද වේවා!!!🙏
අනුර කුමාරයාගේ හැත්ත තමයි
අනුර කුමාර දිසානායක කියනුයේ බටලු හමක් පොරවාගෙන සිටින එකායඑහෙත් මිනිමැරීම කලේ අරවින්දය
ආදරණීය සාගරිකා ..
88 89 රතු මිනිමරැවන්
Paka thamai nodanna magul kiyawanna epa piyanoge gani meaka piripasse innawa danno danithi
Paka thamai piyano ge ganige wada thamai danno danithi
88/89 අප්පිරියයි.ඔබට නිවන් සුව..
malimawata jaya wewa
නිවන් සුව ලැබේවා
පවු අනේ! නිවන් සුව අත්වේවා මැනික.🙏🙏🙏
Oyata niwan suwa lebewa ❤❤❤❤
Very Good Past Memory Reminded.Sweet Song.👌 Nice Singing.Thanks For Presenting. ❤
ඒ දරුවගේ ජීවිතේ ලොකුඅපරාදයක් කලේ මේකකරපු උන්ට මේවෙනකොට විස්වයෙන් දඩුවම් ලබිල අති.
ඒ් කාලකන්නි යුගයේ ඇව මරගත්තා 1987 1989 දි උන්ට කවදාවත් බලයක් ලැබෙන්නේ නැහැ
Ekai sajith ta balaya lebenne neththe
Sagarika ape daham pasale aputa ihala panthiyaka hitiya daksha daruwek mea gathanayata piyano ge gani sambandai kiyala katakatha thiyenawa
Ahalama thibune nee mee geethaya.padanam ithin masuran. Ajantha sir wedakarune. Niyamai.
Dakinakotath dukaiii..pauu...niwan suwa ethumiyata...
Niwan suwa labewa
කවුරැ හරි කලකන්නි මරා දැම්මා මේතුමිය
Niwan සුවය ලැබේවා
Yalith API Atharama ipadewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. Saaaap wewa unp yata
සාගරිකා ගෝමස් මරා දැමීමට චෝදනා 88,89 කාලයේ ක්‍රියාත්මක වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයටයි 🥺
@@nayanmedia1paka thamai api ekama daham pasale hitiye jvp nowei ban oka kole piyanoge gani kiyala paudgalika thorathuru danna aya dannaw owa meake kotala ayata apahasa karanna apita baha eka game eka daham pasale api hitiye
ane paw deyane oya oyata niwan suwa labewa
Mathakaya niwaradi.pitakotuwe wesak thoranaki sinduwa sagarikage Katha rachanaya mawisini sagarikage Githa idiripath karanna
Kaalakanni Jepponta wehi nethi hena wadinna ona
ඔයා විශ්වයේ කොහේහෝ තැනක ඇති අක්කා අපේ දිහා බලාගෙන ⭐🌠🌟🦋💜️❤️🙏
❤❤❤
Mage athithaya sihiwenawa
Youre the present
එදා ගමේ සමගිය සැමතැන සැම වැඩකදී තිබුනාඒ නිසා ගමේ වැඩ බොහොම පහසු උනාඅද ගම වෙනස් වී නවපන්නයට හැදුනා එවන් ගමේ අසිරිය සමගිය දියුණුව වෙනුවෙන් නැසුනා
🔥
මෙතුමිය මැරුවෙ මිනීමරු jvp සක්කිලි.අද මාලිමාව හරිම සුද්ධවන්තයි.මරන්න හේතුව ගුවන් විදුලියේ වැඩ කිරීම.
ඔබ හරි! කලකන්නි විජේවීරගේ මිනී මරුවෝ.
Gospel truth.
@@maleekasubasani8794paka thamai piyanoge gani thamai meaka pitipasse inne
මාලිමාවට ජයවේවා කියන උන්ට සාප වේවා 😢
ma dakka obe mala sirura agulane walle tawamath Mata harima dukak atiwenawa
🙏♥️
අපේ ගෙදර පෝල් අතු සොයන දා
අපේ ගමේ පොල් අතු සෙවිලි කරන දා ගෙදර ...❤
MATUMIYA MARUWEET JAAWPI KARAYOO
VERY PATHETIC TO MENTION. VALUABLE LIFE. UNFORTUNATELY WE LOSE HER FOREVER. SAMAN JAYASIRI FROM HEENABOWA . RAMBUKKANA.
thank you saman
Jvp mineemaruwo kala aparada. Un genalla Gotabayata wada henayak wenawa ekanthai 2024.
එඞිතර නැගනිය නැවත එන්න
😢😢😢😢😢😢😢
😢
89 jvp mineemaruwo kala aparada. Mun kala aparada apita amathaka na.
Jvp. Paharayo. Methumya. GathNaya kale. Jvp. Minemaruwo. Dan. Malima. Nam. Wenas. Unata. Danno. Danethi
පෙමදාස මහත්තයාට සිංදු කීවෙ නැත්නම් ඔයා තාමත් ජිවිතුන් අතර. පාහර ජෙප්පො කරපු අපරාධ
Mun. Thama. Rate. Arthiketh. Bagayak. Wenasha. Kale. Kala. Kanni
මීනීමරු සක්කීලී ජෙප්පෝ කරපු ම්ලේජ අපරාධයක් දැන් උන්ට මතක නෑ 😢😢
Pake don piyanoge ganige wadak oka
කවුරැත් නෙවෙ මාලිමාවෙ දැන් රට හදන්න කතා කරන මහත්වරැ..JVP කාල කන්නි..මැරැවෙ අැයි කියල දන්නෝ දනිති..
NEWS KIUWA kiyala ewakata thibinu bishanaya kale jvp eken karapu ek aparadayak thamai me jivitheth.😢
මාලිමාවට සාපවේවා !
සාගරිකා ගෝමස්ව මැරුවෙ ලැවරියද?
Jvp wahalek.Jvp mineemaruwo kala aparada. Hena wadinawa kala aparada walata.
@@chandrawansadeepaloka2552 ඇන ගහලා, ටයර් සෑයවල රට පුරාම, මරල ගගට දැම්මා, ඔය ඔක්කොම ජේවීපි පිටින් යවල කෙරුවෙලැවරි, බ්ලැක් කැට්ස් , ප්‍රා වගේ කල්ලි!
Lawariyge gani kerewwa kiyala katakathawak thiyenawa danno danithi
@@SkewedHiphinge ජෙප්පො පිටින් දාලා ලැවැරියා ප්‍රා යිදවලා මිනී මැරුවා!
මේ මොනවද අනේ මේ😅
හොයල බලලා කතාකරන්න
@@deepikawimalasena4609 අපි අප්පොච්චිය...!!! ගෑනු නිකං wrong ??මේ මොනවද මේක දන්නෑනෙ අපි..... මේ කොහේ තිබිච්ච ඒවද..... පැරණි රසාංග ද...? අනික ගෝමස් කියන්නේ සිංහල මිනිස්සු නෙවෙයි නේද....??? ඉතිහාස පොත කියවලා බලන්නම්කෝ😂
මෙවැනි අහිංසක මිනිසුන් මරා දමන්න තරම් මේ රටේ මිනිස්සු කොයිතරම් දරුනුද........ලෝක ජරාම ජාතියක් ඉන්න එකම රට .......
ඔබ ලෝකය ගැන දන්නේ නැතිබව තමයි මේ අදහසින් ප්‍රකට වන්නේ...
@@jeewaka59 lankawe mini marum wadhy.....
@@KanishkaDarshana-er1fl ඔබ දන්නවද ඔබ හොඳයි කියල හිතාථාගෙන ඉන්න සමහර බටහිර රටවල් විනාඩි 10 ට කීයක් මරනවද කියා?......ඒ නිසා විද්‍යුත් තිර මත අකුරු ලියන්න පුලුවන් වූ පමණින් තමන්ගේ රටට,ආගම්වලට ගරහමින් වචන පාවිච්චි කරන්න එපා!...එවැනි දේ 1990 පසු ඉපදුන පිරිස කරන්නේ මහ ලොකු උජාරුවට....ඒක භීෂණයක දී සිදුවූ මිනීමැරුම්......භීෂණයක තත්වය එයයි...ඊටත් වඩා දක්ෂ මිනිස්සු ඒ කාලයේදී මැරුවා.....ඒ සැවොම පෙර ආත්මවල කරනලද ප්රතිඵලයි ඒ.ධහමට අනුව....." අත්තනා හි කතං පාපං, අත්තජං අත්තසම්භවංඅභිමත්ථති දුම්මෙධං, වජිරං වස්මමයං"... තමා කෙරෙන්ම (ජනිතවූ) උපන්, තමා කෙරෙන්ම හටගත්, තමා විසින්ම කරණ ලද්දාවූ අකුශල කර්මය තමාම නසා දැමීමට හේතුවේ කෙසේද යත්, ගලින්ම උපන් දියමන්තිය ගල් විනාශ කරන්නේ යම් සේද ඒ අකුසල් කරපු කෙනා අකුසල් විපාකයකින්ම විනාශ වන්නා සේය.මම සාගරිකා ගේ මිනීමැරුම සාදාරණී කරනවා නොවේ. අපි යමකින් යථා ස්වභාවය තේරුම් ගැනීමට උත්සහ ගතයුත්තේ.ඒ වගේම ජේවීපී එක එදා ගත්තේ අපේ රට අවුරුදු 40 කින් ආපස්සට යන කාරණයක්...ඒ වගේම එදා යූඇන්පීය මෙහෙයවූ අයත් ඊට වගකිව යුතුයි. අද ජනාධිපති වී ඉන්නේ මාකොළ බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන ගියපු කෙනෙක්....එදා බටලන්දෙන් වද දී මරන ලද තරුණයන්ගේ මල් සිරුරු 50 , 60 සමහර දවසක් ඊටත් වඩා කැලණි පාලම උඩ සිට පාවී එන හැටි මා ඇස් දෙකෙන්ම දැක ඇත... ..ඒ වගේම 1990 වේ සිට රට පාලනය කරපු සියලු දේසපාලුවන් සහ ඊට අනුබල දුන් ආයතන ප්‍රධානීන් අපේ රට අවුරුදු40 කින් ආපස්සට යන සේ කිරීම ගැන වගකිවයුතුයි........
කමල් අද්දරාරච්චි මේ රටේ ඉන්න අමුතු මිනිහෙක් බලු වැඩ කරන්නේ ඒත් හැමතැනින්ම පැනලා ගිහිල්ලා බේරෙනවා.
කමල් අද්දරආරච්චි සම්බන්ධ සාගරිකා ගෝමස් සිද්ධිය ට නොවේ රමණී බර්තෝලමියුස් රංගන ශිල්පිනියගේ සිදුවීමට .සාගරිකා ගෝමස් මරා දැමීමට චෝදනා 88,89 කාලයේ ක්‍රියාත්මක වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයටයි 🥺
හරියට හරිආජිතපර ලාහිලබීජිතපර ලාහිලාකියපු රමනී බතොලමියුස්ව කාර්එකෙන් පීටතට තල්ලුකර මරාදමා පසුව කියනවා රමණි බතොලමීයුස් කාර්එකෙ ජනෙලේ එල්ලුනාලු එය වහනේ යන්න හදන විට ඉස්සරහට ඇද්දුවාම වැටුනාලු.මේවා තමා කලාකාරයින්ගේ ජඩ වැඩ දේශපාලඤයන් නෙමේ අධිකරණයට බලපැම් කරන්නේ කලාකාලහරයෝ තම නඩු නිදහස් වෙන්නේ.ගම්බද නිලිඋණ හැදුන මල්වරවත්වී නැති දැරියන් වාහනය තූලම දුෂනයකර ඇත්තේ ඔවුන්ගේ හුරතල් කථා බහවත් මායින් නෝකරමින් වීමේ කලාකරැවා කියන ලේබලයේ සැගවි සිටින යක්ෂයාගේ මෙලේච්චත්වය මනාව පිලිබිඹු වන්නේය.ඔවුන්ව ඉගනගන්න දීරිමත් නෙකරමින් තව තවත් සිනමාවේ සිහින මලිගා නිර්මාණය කරදෙමින් මුරැංගා අත්තේ තබා රවටා ගම්බද දැරියන් දුෂණය කරපුව එකතුකලහොත් ඒ නඩු වල වරදවල්වලටපොතෙ තිබෙන අවම දඩුවම් වල එකතුවට අවුරැද්ද දහයක් පනහක් නොව වසර පන්සියයකට වඩා හිරේදාන්න වැරදි කරල තියනවා කමල් අද්දර ආරච්චි.මෙවා ගැන කථාකරන්න ලකම්මා කිරමින් වැලෙන්න හදන දමිතා රන්ජන් රාමනායකගේ කටවල් වලට පණ නෑ ගෙඩි ගිලලාඅර ජනතා විමුක්ති පෙරමුණේ උන්ට පෙන්නේම නෑ බොරැවට හැමිනෙනව ද ගිහාන්ලා.
සාගරිකා ගෝමස් අපේ පසැලේ දක්ෂ දරුවෙක් කිසිමබවයක්ස් මෙවන් අකල් මරනය කට ගොදුරු නොවේවායි ප්‍රර්තනා කර මේ අමුනුස්ය් අතර නොඉපදේවා නිවන් දකිත්වා !!!😢😢
අනේ ඔයා හිටියානම් අද කොහොමද නිවන් සුව ලැබේවා ඔයාට ...
ඇය වෙනත් පාසලකින් අපේ පාසලට ආවා උසස් පෙල හදාරන්න. ඇය හරිම සුගදශීලී ලෙන්ගතු ගති පැවතුම් ඇති, කරුනාවන්ත අහිංසක යුවතියක්. හරිම දගකාරයි. හැසිරීම කොල්ලෙකු වගෙයි. හරිම විහිලුකාරයි. ඇය මගේ අක්කාගෙ පන්තියේ .මගෙ අක්කා ඇයට හරිම ආදරෙයි . අපේ උසස් පෙල පන්ති දෙකම තිබුනේ එක ලග. ඇගේ පන්ති බාර ගුරුතුමිය කන්‍යා සොහොයුරියක්. එතුමිය සාගරිකාට හරිම ආදරෙයි. අපේ පන්ති දෙකේ ගුරුවරුන් නැති වෙලාවට පන්ති දෙකම නිශ්ශබ්ද කර ගන්නේ සාගරිකා තමයි ඒ සින්දුවක් කියලා. දිලීප පොඩී පුතූ සනීපයටනිදී..
.සුලගේපාවී...
ඈවෙතයාවී... ආදීගීත ඇය කියමින් අප නලවනවා... නිහඬ කරනවා....අනේ ඇයට වූ අපරාධය... ඇයට නිවන් සුව!!!!!
ගොඩාක් සතුටුයි ..ගොඩාක් පින් ඔබට එතුමිය ගැන පැවසුවාට.......
නෑසුන ගීයක් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි ...
🎉
අපි එකිනෙකාට උදව් උපකාර කරමු.
❤
ඉන් අත්වන පිං ආදරණීය ගායිකාව සාගරිකා ගෝමස් ට අනුමෝදන් කරමු.
අනේ සාගරිකා,
සංසාරේ කවදාවත්,
මෙවැනි අකල් මරණය යක්
නම් ,ඔබට නොවේ වා.. සජීවී නොදැක්කා ඔබ ගැන අසා ඇති
ගුණ කද මහා මෙරක්... නිවන් සුව අත්වේවා..😭😭😭❤
මොහු මරා දැමු පාපතරයින් ට වැහි නැති හෙන පත්තු වේවා
Apa duk vidala marenne.
@@samaniwarakapitiya2920 ඔවි දුෂනය කරලා බෝතල් වලින් කපලා මුහුදු වෙරලෙ මරලා දාලා තිබුනා කියලා තමයි මමත් අහලා තියෙන්නෙ මොන දෙ උනත් තව කෙකු නසා උන්ටත් ඡීවිතයක් නොමැත
Piyanoge ganige wadaklu
සොඳුරු මතකයන් සදා අමරණීයයි නිවන් සුව ලැබේවා ඔබතුමියට හදවතෙහි ගායිකාව 🙏🙏🙏😥
සාගරිකා වැටුණු සාගාර ලවැළි මත
තවමත් දුවේ මවකට නුඹෙ සුවද ඇත
88/89 කලාකරුවන් රැසක් අහිමි වූ අරගලය
දෙවියනේ අද ඔබ සිටියානම් කොතරම් අපූරුද 🎶🎵❤
😢😢😢😢😢
JVP එක තමයි මෙතුමිය රටට අහිමි කලේ
සාගරිකා මැරූ අයම තමා විජය කුමාරතුංග ත් මැරුවේ 😢
මේ වගේ වටිනා ජීවිත නැතිකල අය කව්ද කියල හොයල දැන්වත් දඩුවම් දෙන්න බැරිද ඉක්මන් භවයකදිම නිවන් අවබෝද වේවා!!!🙏
අනුර කුමාරයාගේ හැත්ත තමයි
අනුර කුමාර දිසානායක කියනුයේ බටලු හමක් පොරවාගෙන සිටින එකාය
එහෙත් මිනිමැරීම කලේ අරවින්දය
ආදරණීය සාගරිකා ..
88 89 රතු මිනිමරැවන්
Paka thamai nodanna magul kiyawanna epa piyanoge gani meaka piripasse innawa danno danithi
Paka thamai piyano ge ganige wada thamai danno danithi
88/89 අප්පිරියයි.ඔබට නිවන් සුව..
malimawata jaya wewa
නිවන් සුව ලැබේවා
පවු අනේ! නිවන් සුව අත්වේවා මැනික.🙏🙏🙏
Oyata niwan suwa lebewa ❤❤❤❤
Very Good Past Memory Reminded.Sweet Song.👌 Nice Singing.Thanks For Presenting. ❤
ඒ දරුවගේ ජීවිතේ ලොකුඅපරාදයක් කලේ මේකකරපු උන්ට මේවෙනකොට විස්වයෙන් දඩුවම් ලබිල අති.
ඒ් කාලකන්නි යුගයේ ඇව මරගත්තා 1987 1989 දි උන්ට කවදාවත් බලයක් ලැබෙන්නේ නැහැ
Ekai sajith ta balaya lebenne neththe
Sagarika ape daham pasale aputa ihala panthiyaka hitiya daksha daruwek mea gathanayata piyano ge gani sambandai kiyala katakatha thiyenawa
Ahalama thibune nee mee geethaya.padanam ithin masuran. Ajantha sir wedakarune. Niyamai.
Dakinakotath dukaiii..pauu...niwan suwa ethumiyata...
Niwan suwa labewa
කවුරැ හරි කලකන්නි මරා දැම්මා මේතුමිය
Niwan සුවය ලැබේවා
Yalith API Atharama ipadewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. Saaaap wewa unp yata
සාගරිකා ගෝමස් මරා දැමීමට චෝදනා 88,89 කාලයේ ක්‍රියාත්මක වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයටයි 🥺
@@nayanmedia1paka thamai api ekama daham pasale hitiye jvp nowei ban oka kole piyanoge gani kiyala paudgalika thorathuru danna aya dannaw owa meake kotala ayata apahasa karanna apita baha eka game eka daham pasale api hitiye
ane paw deyane oya
oyata niwan suwa labewa
Mathakaya niwaradi.pitakotuwe wesak thoranaki sinduwa sagarikage Katha rachanaya mawisini sagarikage Githa idiripath karanna
Kaalakanni Jepponta wehi nethi hena wadinna ona
ඔයා විශ්වයේ කොහේහෝ තැනක ඇති අක්කා අපේ දිහා බලාගෙන ⭐🌠🌟🦋💜️❤️🙏
❤❤❤
Mage athithaya sihiwenawa
Youre the present
එදා ගමේ සමගිය සැමතැන සැම වැඩකදී තිබුනා
ඒ නිසා ගමේ වැඩ බොහොම පහසු උනා
අද ගම වෙනස් වී නවපන්නයට හැදුනා
එවන් ගමේ අසිරිය සමගිය දියුණුව වෙනුවෙන් නැසුනා
🔥
මෙතුමිය මැරුවෙ මිනීමරු jvp සක්කිලි.අද මාලිමාව හරිම සුද්ධවන්තයි.මරන්න හේතුව ගුවන් විදුලියේ වැඩ කිරීම.
ඔබ හරි! කලකන්නි විජේවීරගේ මිනී මරුවෝ.
Gospel truth.
@@maleekasubasani8794paka thamai piyanoge gani thamai meaka pitipasse inne
මාලිමාවට ජයවේවා කියන උන්ට සාප වේවා 😢
ma dakka obe mala sirura agulane walle tawamath Mata harima dukak atiwenawa
🙏♥️
අපේ ගෙදර පෝල් අතු සොයන දා
අපේ ගමේ පොල් අතු සෙවිලි කරන දා ගෙදර ...❤
MATUMIYA MARUWEET JAAWPI KARAYOO
VERY PATHETIC TO MENTION. VALUABLE LIFE. UNFORTUNATELY WE LOSE HER FOREVER. SAMAN JAYASIRI FROM HEENABOWA . RAMBUKKANA.
thank you saman
Jvp mineemaruwo kala aparada.
Un genalla Gotabayata wada henayak wenawa ekanthai 2024.
එඞිතර නැගනිය නැවත එන්න
😢😢😢😢😢😢😢
😢
89 jvp mineemaruwo kala aparada.
Mun kala aparada apita amathaka na.
Jvp. Paharayo. Methumya. GathNaya kale. Jvp. Minemaruwo. Dan. Malima. Nam. Wenas. Unata. Danno. Danethi
පෙමදාස මහත්තයාට සිංදු කීවෙ නැත්නම් ඔයා තාමත් ජිවිතුන් අතර. පාහර ජෙප්පො කරපු අපරාධ
Mun. Thama. Rate. Arthiketh. Bagayak. Wenasha. Kale. Kala. Kanni
මීනීමරු සක්කීලී ජෙප්පෝ කරපු ම්ලේජ අපරාධයක් දැන් උන්ට මතක නෑ 😢😢
Pake don piyanoge ganige wadak oka
කවුරැත් නෙවෙ මාලිමාවෙ දැන් රට හදන්න කතා කරන මහත්වරැ..JVP කාල කන්නි..මැරැවෙ අැයි කියල දන්නෝ දනිති..
NEWS KIUWA kiyala ewakata thibinu bishanaya kale jvp eken karapu ek aparadayak thamai me jivitheth.😢
මාලිමාවට සාපවේවා !
සාගරිකා ගෝමස්ව මැරුවෙ ලැවරියද?
Jvp wahalek.
Jvp mineemaruwo kala aparada. Hena wadinawa kala aparada walata.
@@chandrawansadeepaloka2552
ඇන ගහලා, ටයර් සෑයවල රට පුරාම, මරල ගගට දැම්මා, ඔය ඔක්කොම ජේවීපි පිටින් යවල කෙරුවෙ
ලැවරි, බ්ලැක් කැට්ස් , ප්‍රා වගේ කල්ලි!
Lawariyge gani kerewwa kiyala katakathawak thiyenawa danno danithi
@@SkewedHiphinge
ජෙප්පො පිටින් දාලා ලැවැරියා ප්‍රා යිදවලා මිනී මැරුවා!
මේ මොනවද අනේ මේ😅
හොයල බලලා කතාකරන්න
@@deepikawimalasena4609 අපි අප්පොච්චිය...!!! ගෑනු නිකං wrong ??
මේ මොනවද මේක දන්නෑනෙ අපි..... මේ කොහේ තිබිච්ච ඒවද..... පැරණි රසාංග ද...? අනික ගෝමස් කියන්නේ සිංහල මිනිස්සු නෙවෙයි නේද....??? ඉතිහාස පොත කියවලා බලන්නම්කෝ😂
මෙවැනි අහිංසක මිනිසුන් මරා දමන්න තරම් මේ රටේ මිනිස්සු කොයිතරම් දරුනුද........ලෝක ජරාම ජාතියක් ඉන්න එකම රට .......
ඔබ ලෝකය ගැන දන්නේ නැතිබව තමයි මේ අදහසින් ප්‍රකට වන්නේ...
@@jeewaka59 lankawe mini marum wadhy.....
@@KanishkaDarshana-er1fl ඔබ දන්නවද ඔබ හොඳයි කියල හිතාථාගෙන ඉන්න සමහර බටහිර රටවල් විනාඩි 10 ට කීයක් මරනවද කියා?......ඒ නිසා විද්‍යුත් තිර මත අකුරු ලියන්න පුලුවන් වූ පමණින් තමන්ගේ රටට,ආගම්වලට ගරහමින් වචන පාවිච්චි කරන්න එපා!...එවැනි දේ 1990 පසු ඉපදුන පිරිස කරන්නේ මහ ලොකු උජාරුවට....
ඒක භීෂණයක දී සිදුවූ මිනීමැරුම්......භීෂණයක තත්වය එයයි...ඊටත් වඩා දක්ෂ මිනිස්සු ඒ කාලයේදී මැරුවා.....ඒ සැවොම පෙර ආත්මවල කරනලද ප්රතිඵලයි ඒ.ධහමට අනුව.....
" අත්තනා හි කතං පාපං, අත්තජං අත්තසම්භවං
අභිමත්ථති දුම්මෙධං, වජිරං වස්මමයං"...
තමා කෙරෙන්ම (ජනිතවූ) උපන්, තමා කෙරෙන්ම හටගත්, තමා විසින්ම කරණ ලද්දාවූ අකුශල කර්මය තමාම නසා දැමීමට හේතුවේ කෙසේද යත්, ගලින්ම උපන් දියමන්තිය ගල් විනාශ කරන්නේ යම් සේද ඒ අකුසල් කරපු කෙනා අකුසල් විපාකයකින්ම විනාශ වන්නා සේය.
මම සාගරිකා ගේ මිනීමැරුම සාදාරණී කරනවා නොවේ. අපි යමකින් යථා ස්වභාවය තේරුම් ගැනීමට උත්සහ ගතයුත්තේ.ඒ වගේම ජේවීපී එක එදා ගත්තේ අපේ රට අවුරුදු 40 කින් ආපස්සට යන කාරණයක්...ඒ වගේම එදා යූඇන්පීය මෙහෙයවූ අයත් ඊට වගකිව යුතුයි. අද ජනාධිපති වී ඉන්නේ මාකොළ බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන ගියපු කෙනෙක්....එදා බටලන්දෙන් වද දී මරන ලද තරුණයන්ගේ මල් සිරුරු 50 , 60 සමහර දවසක් ඊටත් වඩා කැලණි පාලම උඩ සිට පාවී එන හැටි මා ඇස් දෙකෙන්ම දැක ඇත... ..ඒ වගේම 1990 වේ සිට රට පාලනය කරපු සියලු දේසපාලුවන් සහ ඊට අනුබල දුන් ආයතන ප්‍රධානීන් අපේ රට අවුරුදු40 කින් ආපස්සට යන සේ කිරීම ගැන වගකිවයුතුයි........
කමල් අද්දරාරච්චි මේ රටේ ඉන්න අමුතු මිනිහෙක් බලු වැඩ කරන්නේ ඒත් හැමතැනින්ම පැනලා ගිහිල්ලා බේරෙනවා.
කමල් අද්දරආරච්චි සම්බන්ධ සාගරිකා ගෝමස් සිද්ධිය ට නොවේ රමණී බර්තෝලමියුස් රංගන ශිල්පිනියගේ සිදුවීමට .
සාගරිකා ගෝමස් මරා දැමීමට චෝදනා 88,89 කාලයේ ක්‍රියාත්මක වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයටයි 🥺
හරියට හරි
ආජිතපර ලාහිල
බීජිතපර ලාහිලා
කියපු රමනී බතොලමියුස්ව කාර්එකෙන් පීටතට තල්ලුකර මරාදමා පසුව කියනවා රමණි බතොලමීයුස් කාර්එකෙ ජනෙලේ එල්ලුනාලු එය වහනේ යන්න හදන විට ඉස්සරහට ඇද්දුවාම වැටුනාලු.
මේවා තමා කලාකාරයින්ගේ ජඩ වැඩ දේශපාලඤයන් නෙමේ අධිකරණයට බලපැම් කරන්නේ කලාකාලහරයෝ තම නඩු නිදහස් වෙන්නේ.
ගම්බද නිලිඋණ හැදුන මල්වරවත්වී නැති දැරියන් වාහනය තූලම දුෂනයකර ඇත්තේ ඔවුන්ගේ හුරතල් කථා බහවත් මායින් නෝකරමින් වීමේ කලාකරැවා කියන ලේබලයේ සැගවි සිටින යක්ෂයාගේ මෙලේච්චත්වය මනාව පිලිබිඹු වන්නේය.
ඔවුන්ව ඉගනගන්න දීරිමත් නෙකරමින් තව තවත් සිනමාවේ සිහින මලිගා නිර්මාණය කරදෙමින් මුරැංගා අත්තේ තබා රවටා ගම්බද දැරියන් දුෂණය කරපුව එකතුකලහොත් ඒ නඩු වල වරදවල්වලටපොතෙ තිබෙන අවම දඩුවම් වල එකතුවට අවුරැද්ද දහයක් පනහක් නොව වසර පන්සියයකට වඩා හිරේදාන්න වැරදි කරල තියනවා කමල් අද්දර ආරච්චි.
මෙවා ගැන කථාකරන්න ලකම්මා කිරමින් වැලෙන්න හදන දමිතා රන්ජන් රාමනායකගේ කටවල් වලට පණ නෑ ගෙඩි ගිලලා
අර ජනතා විමුක්ති පෙරමුණේ උන්ට පෙන්නේම නෑ බොරැවට හැමිනෙනව ද ගිහාන්ලා.