Ya Tunes
Ya Tunes
  • 31
  • 85 772

วีดีโอ

Mage sura lowa mawbhumi මගේ සුරලොව මව්භුමි |NandaMalani - B Victor Perera
มุมมอง 8211 หลายเดือนก่อน
Mage sura lowa mawbhumi මගේ සුරලොව මව්භුමි |NandaMalani - B Victor Perera voice - B Victor Perera & Nanda Malani Lyrics - Dolton Alwis Music B Victor Perera # BVictorPerera #NandaMalani
Mandarama Nil මන්දාරම් නිල් W D Amaradeva #amaradewa
มุมมอง 36ปีที่แล้ว
Mandarama Nil මන්දාරම් නිල් W D Amaradeva #amaradewa Voice - W D Amaradeva Lyrics - Aahinda Algama Music W D Amaradeva මහින්ද අල්ගම සූරීන්ගේ පද මාලාවකට අමටදෙවයන් සංගීතය යොදා ගැය ගීයක් #මහින්ද අල්ගම #අමරදේව #amaradeva #Mahindaalgama #oldsongs
Mudu Lavane Digu Nayane Yasapala Perera - Swarnalatha Kaveeshwara #mudulavane
มุมมอง 195ปีที่แล้ว
ගැයුම - යසපාල පෙරේරා සමගින් ස්වරණලතා කවීශ්වර පද - ප්‍රේමනාත් ජයතිලක සංගීතය - සනත් නනදසිරි Mudu Lavane Digu Nayane Yasapala Perera - Swarnalatha Kaveeshwara #mudulavane #සනත් නන්දසිරි #sanathnanadasiri #oldsinhalasongs #srilankanoriginals #mudulawane
komala prema suda - Dharmadasa Walpola & Laha walpola කෝමල ප්‍රේම සුදා - ලතා වල්පොල #lathawalpoala
มุมมอง 141ปีที่แล้ว
komala prema suda - Dharmadasa Walpola & Laha walpola කෝමල ප්‍රේම සුදා - ලතා වල්පොල #lathawalpoala ගැයුම ධර්මදාස වල්පොල සමගින් ලතා වල්පොල පද වබ්ලිව් බෙනඩික්ට් ප්‍රනාන්දු සංගීතය මුත්තු සාමි මාස්ටර් සොහොයුරෝ චිත්‍රපටයට ගැය ගීයක් #lathawalpola #dhrmadasawalpola #rmuththusami #sohoyurofilm #oldisgold #oldfilmsongs #oldsinhalasongs #srilankanoriginals
Hadavatha Shila Sadu - A J Kareem හදවත සිහිල සැදු | ඒ ජේ කරීම් #AJKareem
มุมมอง 120ปีที่แล้ว
Hadavatha Shila Sadu - A J Kareem හදවත සිහිල සැදු | ඒ ජේ කරීම් #AJKareem ගායනය ඒ ජේ කරීම් #ajkareem #sinhalasongs #sinhalaoldhits #sinhalaoldsongs #yatunes
Vilen Perena - Irine De Alwis විලෙන් පෙරෙන Karunarathna Abesekera Mohomed Sali #mohomadsali
มุมมอง 131ปีที่แล้ว
Vilen Perena - Irine De Alwis විලෙන් පෙරෙන Karunarathna Abesekera Mohomed Sali #mohomadsali ගැයුම - අයිරින් ද අල්විස් පද - කරුණාරත්න අබේසේකර සංගීතය - මොහොමඩ් සාලි
Sobana Aaya | සෝබන ආයා | P L A Somapala & Chithra Somapala පී එල් ඒ සෝමපාල - #chithrasomapala
มุมมอง 123ปีที่แล้ว
Sobana Aaya | සෝබන ආයා | P L A Somapala & Chithra Somapala පී එල් ඒ සෝමපාල - #chithrasomapala ගැයුම - පී එල් ඒ සෝමපාල සමඟ චිත්‍රා සෝමපාල #chithrasomapala #plasomapala #srilankanoriginals
Mage Kadellen - Sanath Nandasiri මගේ කැදැල්ලෙන් - සනත් නන්දසිරි #sanathnanasdasiri
มุมมอง 225ปีที่แล้ว
Mage Kadellen - Sanath Nandasiri මගේ කැදැල්ලෙන් - සනත් නන්ද සිරි #sanathnanasdasiri 1971 සුනිල් ආරියරත්නගේ පද මාලාවකට තනුවක් යොදා ගැය ගීයක් ගැයුම සනත් නන්දසිරි පද සුනිල් ආරියරත්න සංගීතය සනත් නනදසිරි singer - Sananth Nandasiri Lyrics - Sunil Ariyarathna Music - Sanath Nandasiri
Yaami India - Rukmani Devi -Hugo Fernando යාමි ඉන්දියා | රුක්මණී දේවි #rukmanidevi
มุมมอง 371ปีที่แล้ว
Yaami India - Rukmani Devi -Hugo Fernando යාමි ඉන්දියා | රුක්මණී දේවි #rukmanidevi voice - Rukmani Devi Lyrics Hugo Fernando ගැයුම රුක්මනී දේවි පද හියුගෝ ප්‍රනාන්දු
Andhakara Chaaya - Chandra Dahanayaka - Ananda K Wijethunga - Tuder Kandanaarachchi
มุมมอง 1.2Kปีที่แล้ว
Voice - Chandra Dahanayaka Lyrics - Ananda K Wijethunga Music - Tuder Kandanaarachchi ගැයුම - චන්ද්‍රා දහනායක පද - ආනන්ද කේ විජේතුංග සංගීතය - ට්යුඩර් කඳනාරච්චි
Ape hina muwe - sagarika gomes අපේ හිනා මුවේ - සාගරිකා ගෝමස් #සාගරිකා ගෝමස් #sagarikagomes
มุมมอง 1.1Kปีที่แล้ว
Ape hina muwe - sagarika gomes අපේ හිනා මුවේ - සාගරිකා ගෝමස් #සාගරිකා ගෝමස් #sagarikagomes අප අතරින් අකාලේ වෙන් ව සාගරිකා ගෝමස් ගේ හැගුම්බර ගායනයක්
Manmada Manmada - B Victor Perera & Chandrani Gunawardhna මන්මද මන්මද #BVictorperera
มุมมอง 122ปีที่แล้ว
Manmada Manmada - B Victor Perera & Chandrani Gunawardhna මන්මද මන්මද #BVictorperera Voice - B Victor Perera & Chamdrani Gunawardhana Lyrics Doltan Alwis Music - B Victor Perera ගැයුම - බි වික්ටර්බ් පෙරේරා - චන්ද්‍රානි ගුණවර්ධන පද - ඩෝල්ටන් අල්විස් සංගීතය - බි වික්ටර් පෙරේරා
Raththaranin Ranruvase - Dharmadasa Walpola - රත්තරනින් රන්රුවසේ - ධර්මදාස වල්පොල (Sohoyuro)film
มุมมอง 453ปีที่แล้ว
Raththaranin Ranruvase - Dharmadasa Walpola - රත්තරනින් රන්රුවසේ - ධර්මදාස වල්පොල (Sohoyuro)film Voice - Dharmadasa Walpola Lyrics - W Benadict Fernando Music - R Muththusami Film - Sohoyuro
Didi Raw Wanaye - Sagarika Gomes (sirisangabo nurthiya) දී දී රැව් වනයේ - සාගරිකා ගෝමස් - සිරිසඟබෝ
มุมมอง 1.4Kปีที่แล้ว
Didi Raw Wanaye - Sagarika Gomes (sirisangabo nurthiya) දී දී රැව් වනයේ - සාගරිකා ගෝමස් - සිරිසඟබෝ
Pilithuru Dennata - M S Fernando - එම එස් ප්‍රනාන්දු Baila Hits Of M S Fernando Original music
มุมมอง 543ปีที่แล้ว
Pilithuru Dennata - M S Fernando - එම එස් ප්‍රනාන්දු Baila Hits Of M S Fernando Original music
Jana Seama Mana | Ananda Samarakoon & pirisa ජන සැම මන - ආනන්ද සමරකෝන්
มุมมอง 287ปีที่แล้ว
Jana Seama Mana | Ananda Samarakoon & pirisa ජන සැම මන - ආනන්ද සමරකෝන්
Kiti Akka Paul Fernando කිටි අක්කා - පොල් ප්‍රනාන්දු
มุมมอง 337ปีที่แล้ว
Kiti Akka Paul Fernando කිටි අක්කා - පොල් ප්‍රනාන්දු
Aadarayata | P L A Somapala & Chithra Somapala ආදරයට - පී එල් ඒ සෝමපාල සමඟ චිත්‍රා සෝමපාල
มุมมอง 6Kปีที่แล้ว
Aadarayata | P L A Somapala & Chithra Somapala ආදරයට - පී එල් ඒ සෝමපාල සමඟ චිත්‍රා සෝමපාල
Shantha Sundara - Rudrani liyanage ශාන්ත සුන්දර සිගිරිය #sigiriya
มุมมอง 220ปีที่แล้ว
Shantha Sundara - Rudrani liyanage ශාන්ත සුන්දර සිගිරිය #sigiriya
Thilona Sasi Siri Gawuthama Munidun- Ahamed Mohideen තිලොනා සෑසි හිමි | අහමඩ් මොහිදීන්
มุมมอง 316ปีที่แล้ว
Thilona Sasi Siri Gawuthama Munidun- Ahamed Mohideen තිලොනා සෑසි හිමි | අහමඩ් මොහිදීන්
Gaganodaraye Re Tharuvakdo -A Lukas De Silva ගගනාදරයේ - ලූකස් ද සිල්වා #yatunes
มุมมอง 1Kปีที่แล้ว
Gaganodaraye Re Tharuvakdo -A Lukas De Silva ගගනාදරයේ - ලූකස් ද සිල්වා #yatunes
Bhawaye Pura ma - Sagarika Gomes භවය පුරා මා- සාගරිකා ගෝමස් | Original Recording #sagarikagomes
มุมมอง 6Kปีที่แล้ว
Bhawaye Pura ma - Sagarika Gomes භවය පුරා මා- සාගරිකා ගෝමස් | Original Recording #sagarikagomes
Haro Hara Kanda Surindune -කතරගමට අධිපති කඳ සුරින්දුනේ
มุมมอง 81ปีที่แล้ว
Haro Hara Kanda Surindune -කතරගමට අධිපති කඳ සුරින්දුනේ
Sina Milina Vatha - Fielix Anton සිනා මිලින වත
มุมมอง 210ปีที่แล้ว
Sina Milina Vatha - Fielix Anton සිනා මිලින වත
Ho Preme Babale ප්‍රේමේ බැබලේ Mohideen Beig & Bhagyawathi - Ashokamala film
มุมมอง 245ปีที่แล้ว
Ho Preme Babale ප්‍රේමේ බැබලේ Mohideen Beig & Bhagyawathi - Ashokamala film
Kalu Nadiye | කළු නදියේ | Terrence Garnier #sinhalasongs #sinhalaoldhits
มุมมอง 87ปีที่แล้ว
Kalu Nadiye | කළු නදියේ | Terrence Garnier #sinhalasongs #sinhalaoldhits
Seetha Sulan සිත සුලං | Tanaka Tharaki #tanakatharaki#newsinhalasonag
มุมมอง 55ปีที่แล้ว
Seetha Sulan සිත සුලං | Tanaka Tharaki #tanakatharaki#newsinhalasonag
Sawan Rande සවන් රැඳේ | Indrani perera & Milton mallawarachchi#indraniperera #miltonmallawarachchi
มุมมอง 4.1Kปีที่แล้ว
Sawan Rande සවන් රැඳේ | Indrani perera & Milton mallawarachchi#indraniperera #miltonmallawarachchi
Ape game අපේ ගමේ - Sagarika Gomes Original Recording #sagarikagomes
มุมมอง 60Kปีที่แล้ว
Ape game අපේ ගමේ - Sagarika Gomes Original Recording #sagarikagomes

ความคิดเห็น

  • @Athula-z5h
    @Athula-z5h 6 นาทีที่ผ่านมา

    ඔබතුමියට නිවන් සුව ලැබේවා !!

  • @shamaliShamali-q9f
    @shamaliShamali-q9f 3 หลายเดือนก่อน

    ලස්සනයි ❤😘😘👍🎶🎶📕🎊️

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 3 หลายเดือนก่อน

    සොඳුරු මතකයන් සදා අමරණීයයි නිවන් සුව ලැබේවා ඔබතුමියට හදවතෙහි ගායිකාව 🙏🙏🙏😥

  • @supunwimarshana799
    @supunwimarshana799 5 หลายเดือนก่อน

    ජාතික අපරාධයක් මේ අහිංසකාවිය ඝාතනය කිරීම හැබැයි ඝාතනයට හවුල්කාර වූ අයටත් වැඩි කල් ඉන්න ලැබුණේ නැහැ.ඒකයි විශ්ව නීතිය .

  • @supunwimarshana799
    @supunwimarshana799 5 หลายเดือนก่อน

    මේ ඝාතනය රතු පැත්තට දමන්න එපා කලේ කවුද කියලා රටම දන්නවා.

  • @michaelhettiarachchi3066
    @michaelhettiarachchi3066 6 หลายเดือนก่อน

    Newathath api atchara ipadenna

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 7 หลายเดือนก่อน

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🙏🏻🙏🏻🙏🏻😥

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 7 หลายเดือนก่อน

    Lassani beautiful 2024 Song❤

  • @premaratnesanjaya7167
    @premaratnesanjaya7167 7 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සන ගිතයක් ❤❤❤❤❤❤

  • @priyanjee
    @priyanjee 8 หลายเดือนก่อน

    🙏

  • @prasannaperera5190
    @prasannaperera5190 8 หลายเดือนก่อน

    හරිම ලස්සන කටහඬක් ඇයට තිබුණේ. අඩුම තරමින් මේ ගීතවලින් වත් වලින් නැවත ඒ කටහඬ අසන්නට ඉඩක් ලබාදීම අතිශයින්ම පැසසිය යුතුය. Thank you

  • @SandeepaDhanaj
    @SandeepaDhanaj 10 หลายเดือนก่อน

    malimawata jaya wewa

  • @ravindulakshan6516
    @ravindulakshan6516 11 หลายเดือนก่อน

    නින්දිත ‍රතු දේශපාලන පක්ෂයේ තවත් බිල්ලක්

  • @kannuprabath4170
    @kannuprabath4170 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @ruvinidammika905
    @ruvinidammika905 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤😊

  • @muzicfilmhub4545
    @muzicfilmhub4545 ปีที่แล้ว

  • @ruvinidammika905
    @ruvinidammika905 ปีที่แล้ว

    ❤❤❤❤❤😮😢😊😊😊😊😊

  • @ruvinidammika905
    @ruvinidammika905 ปีที่แล้ว

    ❤❤❤❤❤❤😮😮😊

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว

    එදා ගමේ සමගිය සැමතැන සැම වැඩකදී තිබුනා ඒ නිසා ගමේ වැඩ බොහොම පහසු උනා අද ගම වෙනස් වී නවපන්නයට හැදුනා එවන් ගමේ අසිරිය සමගිය දියුණුව වෙනුවෙන් නැසුනා

  • @myschool5453
    @myschool5453 ปีที่แล้ว

    මාලිමාවට සාපවේවා !

  • @jagathsiriegodagamage4851
    @jagathsiriegodagamage4851 ปีที่แล้ว

    Mama aasama geeyak.

  • @jagathsiriegodagamage4851
    @jagathsiriegodagamage4851 ปีที่แล้ว

    Me adage lassanama sinduwai.

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว

    කවදාවත් අමතක නොවන චරිත..🙏🙏🙏😪😪😪

    • @shamaliShamali-q9f
      @shamaliShamali-q9f 3 หลายเดือนก่อน

      එක ඇත්ත.ආදරෙයි හැමදාම ❤❤

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว

    කවදාවත් මැකී නොයන චරිත..❤

  • @lahiruballsing1733
    @lahiruballsing1733 ปีที่แล้ว

    මෙම චිත්‍රපටය ට ඇතුළත් සුජාතා මැඩම් ගයන ගීයත් ලබා දෙන්න

  • @lahiruballsing1733
    @lahiruballsing1733 ปีที่แล้ว

    Me film ekata adangu una sujatha perera gayan geeya labadenn puluwn da

  • @tharudininimesha8645
    @tharudininimesha8645 ปีที่แล้ว

    මියුරු සවන්...☺️

  • @tharudininimesha8645
    @tharudininimesha8645 ปีที่แล้ว

    😮🤞

  • @tharudininimesha8645
    @tharudininimesha8645 ปีที่แล้ว

    🔥

  • @nihalprasanna9787
    @nihalprasanna9787 ปีที่แล้ว

    ලස්සන ගීතයක්❤ ඇයගේ තව ගීත මෙයට upload කරන්න පුලුවන් නම් අගය කරමි.

  • @tharudininimesha8645
    @tharudininimesha8645 ปีที่แล้ว

    🤞

  • @tharudininimesha8645
    @tharudininimesha8645 ปีที่แล้ว

    ඔබෙන් ලබන දුක ඔබ‍ට නොදෙන්නෙමි... 🥺 හරිම ලෙන්ගතු අර්ථවත් ගායනයක්...

  • @tharudininimesha8645
    @tharudininimesha8645 ปีที่แล้ว

    ලා...ලලල...ලා...💃

  • @nayanikoshika7051
    @nayanikoshika7051 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @canadarailtracks9274
    @canadarailtracks9274 ปีที่แล้ว

  • @tharudininimesha8645
    @tharudininimesha8645 ปีที่แล้ว

    කලාවට වටින දෙයක් ඉතුරු කරනවට ගොඩක් ස්තුතියි ඔබ‍ට 🙏

  • @tharudininimesha8645
    @tharudininimesha8645 ปีที่แล้ว

    🥰❤️

  • @sumudurathnayake9078
    @sumudurathnayake9078 ปีที่แล้ว

    ජේවිපි කෲර ඝාතකයන් අද අයර්ලන්තයයේ මාලිගා හිමිකරුවන් .මෝල්ටාවෙ විශාලතම ආයෝජකය .අනේ මේ රටේ හරක්

  • @SahanJayawickrama-z8b
    @SahanJayawickrama-z8b ปีที่แล้ว

    beautiful song

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว

    💐💐

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl ปีที่แล้ว

    මෙවැනි අහිංසක මිනිසුන් මරා දමන්න තරම් මේ රටේ මිනිස්සු කොයිතරම් දරුනුද........ලෝක ජරාම ජාතියක් ඉන්න එකම රට .......

    • @jeewaka59
      @jeewaka59 ปีที่แล้ว

      ඔබ ලෝකය ගැන දන්නේ නැතිබව තමයි මේ අදහසින් ප්‍රකට වන්නේ...

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl ปีที่แล้ว

      @@jeewaka59 lankawe mini marum wadhy.....

    • @jeewaka59
      @jeewaka59 ปีที่แล้ว

      ​​​@@KanishkaDarshana-er1fl ඔබ දන්නවද ඔබ හොඳයි කියල හිතාථාගෙන ඉන්න සමහර බටහිර රටවල් විනාඩි 10 ට කීයක් මරනවද කියා?......ඒ නිසා විද්‍යුත් තිර මත අකුරු ලියන්න පුලුවන් වූ පමණින් තමන්ගේ රටට,ආගම්වලට ගරහමින් වචන පාවිච්චි කරන්න එපා!...එවැනි දේ 1990 පසු ඉපදුන පිරිස කරන්නේ මහ ලොකු උජාරුවට.... ඒක භීෂණයක දී සිදුවූ මිනීමැරුම්......භීෂණයක තත්වය එයයි...ඊටත් වඩා දක්ෂ මිනිස්සු ඒ කාලයේදී මැරුවා.....ඒ සැවොම පෙර ආත්මවල කරනලද ප්‍රතිඵලයි ඒ.ධහමට අනුව..... " අත්තනා හි කතං පාපං, අත්තජං අත්තසම්භවං අභිමත්ථති දුම්මෙධං, වජිරං වස්මමයං"... තමා කෙරෙන්ම (ජනිතවූ) උපන්, තමා කෙරෙන්ම හටගත්, තමා විසින්ම කරණ ලද්දාවූ අකුශල කර්මය තමාම නසා දැමීමට හේතුවේ කෙසේද යත්, ගලින්ම උපන් දියමන්තිය ගල් විනාශ කරන්නේ යම් සේද ඒ අකුසල් කරපු කෙනා අකුසල් විපාකයකින්ම විනාශ වන්නා සේය. මම සාගරිකා ගේ මිනීමැරුම සාදාරණී කරනවා නොවේ. අපි යමකින් යථා ස්වභාවය තේරුම් ගැනීමට උත්සහ ගතයුත්තේ.ඒ වගේම ජේවීපී එක එදා ගත්තේ අපේ රට අවුරුදු 40 කින් ආපස්සට යන කාරණයක්...ඒ වගේම එදා යූඇන්පීය මෙහෙයවූ අයත් ඊට වගකිව යුතුයි. අද ජනාධිපති වී ඉන්නේ මාකොළ බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන ගියපු කෙනෙක්....එදා බටලන්දෙන් වද දී මරන ලද තරුණයන්ගේ මල් සිරුරු 50 , 60 සමහර දවසක් ඊටත් වඩා කැලණි පාලම උඩ සිට පාවී එන හැටි මා ඇස් දෙකෙන්ම දැක ඇත... ..ඒ වගේම 1990 වේ සිට රට පාලනය කරපු සියලු දේසපාලුවන් සහ ඊට අනුබල දුන් ආයතන ප්‍රධානීන් අපේ රට අවුරුදු40 කින් ආපස්සට යන සේ කිරීම ගැන වගකිවයුතුයි........

  • @chandanawasantha9786
    @chandanawasantha9786 ปีที่แล้ว

    Sagarika ape daham pasale aputa ihala panthiyaka hitiya daksha daruwek mea gathanayata piyano ge gani sambandai kiyala katakatha thiyenawa

  • @tharudininimesha8645
    @tharudininimesha8645 ปีที่แล้ว

    ලස්සන සින්දුවක්... ස්තුතියි ඔබ‍ට 🙏

  • @danushkasurawira386
    @danushkasurawira386 ปีที่แล้ว

    Oyata niwan suwa lebewa ❤❤❤❤

  • @canadarailtracks9274
    @canadarailtracks9274 ปีที่แล้ว

    Nice ❤❤❤

  • @canadarailtracks9274
    @canadarailtracks9274 ปีที่แล้ว

    ❤❤

  • @Wimalawathi-o5b
    @Wimalawathi-o5b ปีที่แล้ว

    Nice songs

  • @vichithrachandani6677
    @vichithrachandani6677 ปีที่แล้ว

    ඇය වෙනත් පාසලකින් අපේ පාසලට ආවා උසස් පෙල හදාරන්න. ඇය හරිම සුගදශීලී ලෙන්ගතු ගති පැවතුම් ඇති, කරුනාවන්ත අහිංසක යුවතියක්. හරිම දගකාරයි. හැසිරීම කොල්ලෙකු වගෙයි. හරිම විහිලුකාරයි. ඇය මගේ අක්කාගෙ පන්තියේ .මගෙ අක්කා ඇයට හරිම ආදරෙයි . අපේ උසස් පෙල පන්ති දෙකම තිබුනේ එක ලග. ඇගේ පන්ති බාර ගුරුතුමිය කන්‍යා සොහොයුරියක්. එතුමිය සාගරිකාට හරිම ආදරෙයි. අපේ පන්ති දෙකේ ගුරුවරුන් නැති වෙලාවට පන්ති දෙකම නිශ්ශබ්ද කර ගන්නේ සාගරිකා තමයි ඒ සින්දුවක් කියලා. දිලීප පොඩී පුතූ සනීපයටනිදී.. .සුලගේපාවී... ඈවෙතයාවී... ආදීගීත ඇය කියමින් අප නලවනවා... නිහඬ කරනවා....අනේ ඇයට වූ අපරාධය... ඇයට නිවන් සුව!!!!!

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි ..ගොඩාක් පින් ඔබට එතුමිය ගැන පැවසුවාට.......

  • @tharudininimesha8645
    @tharudininimesha8645 ปีที่แล้ว

    අතීතය මතකයට රැගෙන යනවා මේ හඬ.... 🥺

  • @tharudininimesha8645
    @tharudininimesha8645 ปีที่แล้ว

    😍