Sansarini - සංසාරිණී | Episode 344 | 2024-07-08 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • Sansarini - සංසාරිණී | Episode 344 | 2024-07-08 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/ZFC2tc
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/gWB4b4
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV
  • บันเทิง

ความคิดเห็น • 568

  • @HiruTVOfficial
    @HiruTVOfficial  16 วันที่ผ่านมา +269

    කෙල්ලකුගෙන් වර්ණට ඇමතුමක් එන අතර, තම ඔඩෙක්කුවට හිස තියාගෙන නිදා සිටින තුශී අවදිවෙයි. එයට ඔරොප්පු වූ තුශී වර්ණව පුටුවේ කොනකට තල්ලු කරයි. කෑම ගෙන ඒමට ප්‍රමාද වූ නිසා කෑම ගෙන්වාගත් බවත්, දහවල් ආහාරයට ගත හැකි බවත් පවසයි. අක්කා අසලට වී වර්ණ කුඩා දරුවකු මෙන් හඬයි. ශේන්, අමෝදිව සොයාගත නොහැකිව තම කණ්ඩායම ඈ සොයන්නට යවයි. රමේශ් නිදා සිටින අතරතුර දොරෙහි අගුළු විවෘත කර අමෝදි එළියට දිවයයි. තුශීගේ සහ වර්ණගේ විවාහයට සුදුසු වෙලාවක් සහ දිනයක් ඉන්දික සහ අක්කා ගොස් බලාගෙන එයි. තම කුස තුළ වැඩෙන ඉන්දිකගේ දරුවා නිසා තුශී හිත තුළ සඟවාගෙන සිටින වේදනාව නිසාවෙන් එතැනින් ඉවත් වෙයි. තුශීගේත් වර්ණගේත් වේලාවන් ගැලපෙන නිසාත්, දරුවා නිසාත්, වෙන කිසිදු විකල්පයක් නොමැති නිසාත් සමාජයට රහසක් වුන තුශීගේ කුසෙහි දරුවා වෙනුවෙන් වර්ණ පිය පදවිය දේවිද.. කුමක් වේවිද.. අද එතැන් සිට..

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +903

    ආපහු අමෝදිවයි ශේන්වයි ආදරෙන් දකින්න කැමති අය කෝ😊😊😊

  • @RasikaDamayanthi-wk8rr
    @RasikaDamayanthi-wk8rr 16 วันที่ผ่านมา +313

    ශේන් අමෝදි මුනගස්සවන්න පරක්කු කරනව වැඩී කියල හිතන අය කෝ...

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 16 วันที่ผ่านมา +360

    අමෝදි ශේන් එකතු කරන්න කෝ😢❤❤❤❤❤❤❤

    • @DGMalsha
      @DGMalsha 16 วันที่ผ่านมา +2

      ❤❤❤❤

    • @MohdKwt-oi3eq
      @MohdKwt-oi3eq 16 วันที่ผ่านมา +1

      😂😂😂

  • @user-xb8tp8ml4w
    @user-xb8tp8ml4w 16 วันที่ผ่านมา +236

    අද නම් නියමයි අනගි ආයේ pregnant නේ.මුකුත් නොවුනොත් හොදයි අනේ ❤❤❤❤

  • @lahirusampath9768
    @lahirusampath9768 16 วันที่ผ่านมา +123

    තමන්ගේ wife pegnat කියන හැගීම හැම පිරිමියාටම ලැබේන්න ඔනී❤

  • @kandageruwansahjeewa8723
    @kandageruwansahjeewa8723 16 วันที่ผ่านมา +123

    සුබ පැතුම් අනගි ඇමැන්ඩට පිස්සු නිසා අනේ මේ දරුවා නම් ආරක්ෂා වෙයි

  • @user-ul9cq7tv4c
    @user-ul9cq7tv4c 16 วันที่ผ่านมา +159

    අනේ කොච්චර කල් ඉදලද බල්න් ඉන්නෙ අමෝධිවයි ශේන්වයි එකතු කරනකන්😔

  • @Lavindi01
    @Lavindi01 16 วันที่ผ่านมา +121

    ශේන් ❤ අමෝදි ඉක්මනින් එකතු කරන්නකො please,, එපා වෙනව කතාව 😢

  • @user-xm6sq6wt5f
    @user-xm6sq6wt5f 16 วันที่ผ่านมา +13

    ශේන් එක්ක ආපු කොල්ලා ගෙ ලස්සන ❤️

  • @user-bf4vb2hb2o
    @user-bf4vb2hb2o 16 วันที่ผ่านมา +61

    අමෝදිටනම් රමේෂ්ව කොහෙත්ම ගැලපෙන්නෙ නෑ

  • @YASHPERERA321
    @YASHPERERA321 16 วันที่ผ่านมา +92

    ශේන් ගෙ ගෝලයගෙ ලස්සන බලන්නකො 😐😁🌝

    • @HmodHmod-nr1jr
      @HmodHmod-nr1jr 16 วันที่ผ่านมา +7

      Shenge golaya shen Ramesh okkoma lassanai😊

    • @user-ym7lk9zx7r
      @user-ym7lk9zx7r 16 วันที่ผ่านมา +4

      Matath hithuna.eya lasssnai ❤

    • @AnupamaWathsala-yx6io
      @AnupamaWathsala-yx6io 16 วันที่ผ่านมา +3

      ඔව් නේද

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +202

    සේන්වයි අමෝදීවයි ⁣ඉක්මනට මුණ ගස්සන්න කෝ

  • @Anusha-u6f
    @Anusha-u6f 16 วันที่ผ่านมา +6

    ෂේන්ගේ ආදරේ හරිම ලස්සනයි

  • @imeshani
    @imeshani 16 วันที่ผ่านมา +100

    අනේ අපිට අමෝදිවයි ශේනුයි ඕනෙ ...please ❤❤❤❤❤❤😢😢😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +124

    පිළිකා රෝග් සුපිලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

    • @user-uw3vg7me6b
      @user-uw3vg7me6b 16 วันที่ผ่านมา

      Budusaranaii

    • @cnisansala1366
      @cnisansala1366 16 วันที่ผ่านมา +1

      හිනා වෙන emojiyk දාලා තියෙන්නේ 🙄

    • @fathimafathima7936
      @fathimafathima7936 16 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

    • @navodyadilrukshi7374
      @navodyadilrukshi7374 15 วันที่ผ่านมา

      Budusaranai

  • @user-jm1mu4wj1l
    @user-jm1mu4wj1l 15 วันที่ผ่านมา +5

    මා කල පිනක් වේ නම් මගෙ කුසෙ පින්වත් සත්පුරුශයෙක් පිලිසිද ගනිත්වා ❤❤❤

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 16 วันที่ผ่านมา +69

    අනගි තිහස්වර අද ලස්සනයි❤❤❤❤❤❤❤

  • @IMW2003-ek7lw
    @IMW2003-ek7lw 16 วันที่ผ่านมา +52

    ඩොක්ටර් පව් නිහඬ ආදරවන්තියක් ❤

  • @manikav1011
    @manikav1011 16 วันที่ผ่านมา +40

    ආසම දෙන්නා යශ් & සචින්❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 16 วันที่ผ่านมา +65

    අමෝදි ශෙන් කවදා ආය එකතු වෙයිද මන්ද 😊😊😊

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 16 วันที่ผ่านมา +87

    අනේ මේ ඩොක්ට නෝනා ලස්සනයි ගොඩක් 😍😍

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +208

    හැමදාම සංසාරික ෆෝන් එකෙන් බලන සෙටි එක කෝ❤

  • @Ers6803
    @Ers6803 16 วันที่ผ่านมา +28

    දැන් කතාව ඉවර වෙන්න ළග නිසා මේ පාර අනගිගෙ ළමයට මුකුත් කරන එකක් නෑ.කලින් කතාව අදින්නනෙ ගුරුකම් දාල විකාරයක් කලේ

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 16 วันที่ผ่านมา +4

      ලගදිම ඉවර වෙයිද මේ විකාර කතාව නම් ඉවර වෙන එකමයි හොද
      අනේ ඒත් අනගි ❤තිහස්වර 😢😢

    • @Ers6803
      @Ers6803 16 วันที่ผ่านมา +1

      ​@@ShehaniRashmika-ff3ezඉවර වෙයි වගේ

  • @manelhenake9522
    @manelhenake9522 16 วันที่ผ่านมา +19

    අනගියි තිහස්වරයි.දෙන්නා සතුටින් ඉන්නවා දැක්කම.හරිම සතුටුයි ❤

  • @user-tu3xd2xu4m
    @user-tu3xd2xu4m 16 วันที่ผ่านมา +17

    අම්මෝ ඇති යන්නතම් ආයම කතාව බලන්න ආස හිතෙන විදියට කතාව දැන් තියනවා ❤😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +170

    ඇමැන්ඩා නැත්නමි නැති වෙනවට කැමති අය කො බලන්න

    • @aroni8860
      @aroni8860 16 วันที่ผ่านมา +1

      ඔය ඇමැන්ඉානම් එපා අයෙ ගෙන්න

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 16 วันที่ผ่านมา +264

    මේ riyalpathuma කියන කෙනාව අප්පිරිය වෙලා ඉන්න කට්ටිය ඉන්නවද 🤣🤣🤣🤣

  • @nirashasathyangani6648
    @nirashasathyangani6648 16 วันที่ผ่านมา +18

    ශේන් & රමේශ් මරු ..දෙන්නා පොඩ්ඩක් එක වගේ..සචින්ට තමා ආසම❤

  • @dilkaraviharee3152
    @dilkaraviharee3152 16 วันที่ผ่านมา +113

    Riyal pathumaට බෙහෙත් අරන් දෙන්න කැමති අය කෝ😂😂😂

    • @dananjanishalani7711
      @dananjanishalani7711 16 วันที่ผ่านมา +2

      කැමතියි

    • @dananjanishalani7711
      @dananjanishalani7711 16 วันที่ผ่านมา +1

      එයාට මාර ප්‍රශ්න තියෙන්නේ

    • @riyalpathuma5454
      @riyalpathuma5454 16 วันที่ผ่านมา

      එක්නේ

    • @CraftwithNethu
      @CraftwithNethu 16 วันที่ผ่านมา +2

      😂 mental hospital එකට දාන්න වෙනවා එයාව

    • @samadisamadi5902
      @samadisamadi5902 16 วันที่ผ่านมา +2

      ඌට පුදුම ලෙඩක් තියෙන්නෙ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +134

    තිහස්වර මොනානැතත් හොද වැඩක් කරා
    කියලා කියන කට්ටිය කො commets එකක්
    දෙන්න බලන්න😊

  • @ThyagaPerera
    @ThyagaPerera 16 วันที่ผ่านมา +20

    අද action movie එකක් බැලුවා වගෙයි. ෂේන් රහල් නම් මරු අනේ. රමේෂ් ෂේන්ගෙ යාලුවා හැමෝගෙම රඟපෑම් ලස්සනයි. මේ කතාව ඉක්මනින් ඉවර කරනවා නම් හැම චරිතයකටම සාධාරණයක් වෙන විදිහට ඉවර කරන්න
    අනගි❤තිහස්වර
    ෂේන් ❤අමෝදි

  • @Anushakumari8182
    @Anushakumari8182 16 วันที่ผ่านมา +26

    අනගි ❤ තිහස්වර අද ගොඩක් සතුටින්

  • @jithairoshima7876
    @jithairoshima7876 16 วันที่ผ่านมา +14

    ෂේන් රහල් අනේ මන්දා වැඩ්ඩෙක්ලු, ඒත් තවම පෙන්නපු වැඩක් නම් නැහැ 😂

  • @s.s.3584
    @s.s.3584 16 วันที่ผ่านมา +9

    ඔච්චර වෙඩි තියන්න උණ්ඩ තිබ්බද බං ඕකේ 😂😂😂😂😂

    • @Pawani574
      @Pawani574 16 วันที่ผ่านมา +2

      එක තමයි බන් මමත් බැලුවෙ 😂😂

    • @SASINI549
      @SASINI549 15 วันที่ผ่านมา +1

      සිරාවට ම 😂😂

  • @sandhujayasekara4916
    @sandhujayasekara4916 16 วันที่ผ่านมา +27

    මේ කතාවෙ කතාව යනවාට වඩා මියුසික් 😂😂😂😂😂යන්නෙ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +145

    මගෙ අමිමා icu එකෙ, ⁣ඉක්මක් පාර්ථන කරන්න පුළුවන හැමෝටම❤😢

    • @Denika-we2yj3gc9n
      @Denika-we2yj3gc9n 16 วันที่ผ่านมา

      @@riyalpathuma5454 ikamanin suwa wenna budusaranay 🙏❤️

    • @ImeshaMadushani-hi4zk
      @ImeshaMadushani-hi4zk 16 วันที่ผ่านมา

      😢😢😢ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රර්තනා කරනවා

    • @jayakodisampath8871
      @jayakodisampath8871 16 วันที่ผ่านมา

      Ikmanin suva veva !!

    • @riyalpathuma5454
      @riyalpathuma5454 16 วันที่ผ่านมา

      ⁣ඉක්මන් සුවද ලැබෙිවා😢😢😢😢

    • @jayalakshmirajapaksha524
      @jayalakshmirajapaksha524 16 วันที่ผ่านมา

      තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා ඔයාගේ අම්මාට 🙏🙏🙏

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +44

    අනාගිටයි තිහස්වරටයි දැන්වත් සතුටින් ⁣ඉන්න දෙන්නෙකා්❤❤❤❤❤❤❤❤❤❤

  • @DiwyaAnjali
    @DiwyaAnjali 16 วันที่ผ่านมา +3

    දැන් සාරන්‍යා ව ගන්න පුලුවන් අනගි ගෙයි තිහස්වරගෙයි බබට
    .ඒකත් ෂෝක් ❤❤

  • @SASINI549
    @SASINI549 16 วันที่ผ่านมา +13

    10:05 සිහින අතරේ මැවී සින්දුව යද්දී ඇත්තට ම මට නම් ආදී❤අමෝදී Love එක මතක් වෙනවා Miss You ආදී❤ ආමෝදී 💔😢❤️ අනගි💕 තිහස්වර සුබ පැතුම් එයාලා දෙන්න වගේම අනේ ඉක්මනට ම අමෝදී❤ශේන් කපල් ඒකත් එකතු කරලා හැමදාම සතුටින් තියන්නකෝ Director PLEASEEEEE 💞🌹😘💔😢💕🙏😡❤🔥🎊💓❄️

    • @PradeepMadushanka-uv5we
      @PradeepMadushanka-uv5we 15 วันที่ผ่านมา +2

      ඔව් ඒක නම්‍ ඇත්ත ආදීව මතක් වෙනවා ඒ සිංදුව යනකොට❤❤❤

  • @user-ex1qu4qu6p
    @user-ex1qu4qu6p 16 วันที่ผ่านมา +20

    අනේ ඒ දෙන්නාගේ ආදරේ බලන්න කෝ ඒ දරුවා පරිස්සමෙන් රැක ගන්න ❤❤❤

  • @wijesundaradiluka2369
    @wijesundaradiluka2369 16 วันที่ผ่านมา +6

    අනගි ❤️තිහස්වර.. මේක නේද මේ ලෝකේ හැමෝම හොයන හැබෑ ම ආදරේ ❤️❤️♥️

  • @uflora3558
    @uflora3558 16 วันที่ผ่านมา +6

    ඔය පිස්සු ගතිය තව සතියක් තිබ්බනම් බලන්න තිබ්බා තියස්වර ඩොක්ට එක්ක සෙට් වේනවා😂

  • @wijesundaradiluka2369
    @wijesundaradiluka2369 16 วันที่ผ่านมา +6

    අනේ තිහස්වර ❤️අනගි ආදරේ ❤️❤️පුදුම තරම් ලස්සනයි ❤️❤️❤️හැම කෙනාට ම ලැබෙන්න ඕනේ මේ වගේම ආදරයක් ❤️❤️❤️

  • @user-bf4vb2hb2o
    @user-bf4vb2hb2o 16 วันที่ผ่านมา +33

    ඉක්මනට ශේන් අමෝදි ගේන්නකො❤❤

  • @Thakshilama8511
    @Thakshilama8511 16 วันที่ผ่านมา +29

    Me kathawa godak asawen balana aya like ekak dagena yamu....adareyi...❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @hdpriyanthi4903
    @hdpriyanthi4903 16 วันที่ผ่านมา +24

    දැන්වත් ශේන් ❤️ අමෝදි එකතු කරන්නකෝ ප්ලීස් 🙏

  • @ishanichathuri3983
    @ishanichathuri3983 16 วันที่ผ่านมา +4

    එතකොට ශේන් වගේ හිටපු අනිත් කෙනා කෝ..

  • @DilmiPramodya-jm4wg
    @DilmiPramodya-jm4wg 16 วันที่ผ่านมา +7

    තිහස්වර❤අනගි

  • @user-rm5vy5qy7s
    @user-rm5vy5qy7s 16 วันที่ผ่านมา +10

    ආරංචිය සුබයි😊😊😊😊❤ අනගි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +99

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ❤😅

    • @NishyPerera
      @NishyPerera 16 วันที่ผ่านมา

      🙋❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 16 วันที่ผ่านมา

      🙆🖤

    • @rashupabasara4594
      @rashupabasara4594 16 วันที่ผ่านมา +2

      මන්ද මානසික පිස්සෙක් උබනම්

  • @ColomboEnglishSchool
    @ColomboEnglishSchool 16 วันที่ผ่านมา +16

    කොල්ලො කෙල්ලො, හොඳටම ඔයාගෙ භාෂා හැකියාව වැඩිදියුණු කරගන්න. සුපිරිම තැනක් අපේ නම උඩ ඔබල ඇවිත් බලන්න. ❤❤❤

  • @dineshasanjeewanilansuwahe7902
    @dineshasanjeewanilansuwahe7902 16 วันที่ผ่านมา +3

    අමෝදි ශේන් එකතු කරලා දෙන්නාටම අසාදරන වුන තැනින් පටන් ගන්න ඔනි ආයේ😢😢 නැත්තං වැඩක් නැ කතාව

  • @nisansalasandeepani7584
    @nisansalasandeepani7584 16 วันที่ผ่านมา +31

    ශේන්ට වඩා ඒයාගේ ගෝලයාට කැමති අය කො 😁😁😁

    • @kumarikumari5164
      @kumarikumari5164 16 วันที่ผ่านมา +2

      ඇත්තටම ගෝලයා ලස්සනයි

  • @user-pq2ew5ch7t
    @user-pq2ew5ch7t 16 วันที่ผ่านมา +7

    අමෝදී ❤❤ෂේනුයි එකතු වෙන්න ඕනේ

  • @user-ip7jv5pg9g
    @user-ip7jv5pg9g 16 วันที่ผ่านมา +3

    කතාව ඉවර වෙන්න ලගයි වගේ දැන්නම් 😢❤

  • @pasidubimsara8035
    @pasidubimsara8035 16 วันที่ผ่านมา +6

    ඔන්න තිවස්වර මෙසැරෙවත් අනගි ව හොදට බලා ගන්න

  • @lovelygirl4087
    @lovelygirl4087 16 วันที่ผ่านมา +3

    තිහස්වර❤️ සාරංග අයිය මාර සියුම් විදිහට ඒ චරිතෙ හසුරවනව 😊 ඒකමයි එච්චරම තිහ්ස්වරව අපිට දැනෙන්නෙ

  • @thivwankasugandi3225
    @thivwankasugandi3225 16 วันที่ผ่านมา +3

    අයියෝ හැමෝම කැමති අමෝදිවයි ශේන්වයි ඉක්මනට එකතු කරනවට, අනේ මෙහෙම කතාව බලන්න එපා වෙනවා😢

  • @Lavindi01
    @Lavindi01 16 วันที่ผ่านมา +17

    ෆේක් පැතුමගෙ comment ගොඩ😅

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 16 วันที่ผ่านมา +3

    අනගිගේ සතුට
    ආයේ තිහස්වර තාත්තෙක් වෙන්නයි යන්නේ
    Congratulations අනගි තිහස්වර

  • @user-pg7ps2ec8i
    @user-pg7ps2ec8i 16 วันที่ผ่านมา +11

    Doktata ragapana galge hinawa hari lassani❤

  • @anushammanathunga717
    @anushammanathunga717 16 วันที่ผ่านมา +10

    එතකොට අමෝදි යනකං රමේෂ්ගෙ බොඩි ගාඩ්ලා කොහෙද හිටියේ 🤔🤔🤔🤔

    • @SriDinu-rn6jo
      @SriDinu-rn6jo 16 วันที่ผ่านมา +5

      Me katawa hari durwali appa

  • @MCESPRO6996
    @MCESPRO6996 16 วันที่ผ่านมา +4

    අමෝදි ශේන් දෙන්නා ආයෙ එකතු වුනොත් හොදයි ඉක්මනින් 😐

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +43

    කොටස් 344 ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰

  • @ChampikaPerera-qp4uq
    @ChampikaPerera-qp4uq 16 วันที่ผ่านมา +8

    මෙ කතාව පටන් ගත්තා ලස්සනයි . සවබාවික කතාව ක් විදියට නෙමෙයි dan යන්නෙ.ශෙන් රමෙශ් දාලා කතාව චාටර් කලා.dan හොදම කතාව රල්ලෙ වෙරළ ට තමයි .

  • @sadupiyathissa616
    @sadupiyathissa616 16 วันที่ผ่านมา +5

    කමෙන්ට් කියවන්න එපා වෙනවා රියල් පැතුවා කියන මොකාද එකා නිසා ඒවට ලයික් කමෙන්ට් දාන උනුත් ඉන්නවනෙ😒

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 16 วันที่ผ่านมา +3

    අනගි ආයේ pregnant එක හොදයි ආයේ දරැවාට කිසිම කරදරයක් කරන්න එපා

  • @chamilaharshaniadikaria8762
    @chamilaharshaniadikaria8762 16 วันที่ผ่านมา +2

    අමොදි යි ශේන් ගේ ආදරේ ගොඩක් ලස්සනයි අපි බගෙන ඉන්නවා

  • @user-ho3ik6eq2u
    @user-ho3ik6eq2u 16 วันที่ผ่านมา +2

    වෙඩි තියන ඒවානම් කතාවකින් උනත් දකින්න ලැබෙන්න එප 😮‍💨😮‍💨

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 16 วันที่ผ่านมา +10

    අනගිට ආයිත් බබෙක් එයි වගේ

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 16 วันที่ผ่านมา +3

    අනගිගේ.ඉස්සල්ලා ළමයා නැති කරලා.ආයෙ ළමයෙක් හම්බවෙන්න මේවා කරා.මේක ලියන මනුස්සයට ඇත්තටම.පිස්සු.😡.අපේ ලේ පුච්චන්නේ නැතුව.එයාලටත් දුකක් දෙන්නේ නැතුව ඒ ළමයා හම්බුනා නම් මොකද.ආයෙත් මේ ළමයත් නැති කරයිද දන්නෑ.අනගි.තිහස්‌වර❤❤.කට්ටිය දැන් වැලපෙනවා.අමෝදි.ෂේන් කිය කියා

  • @priyanthifernando8417
    @priyanthifernando8417 16 วันที่ผ่านมา +1

    Thihaswarage anagige hine sabA una 😊❤❤❤❤❤❤

  • @Kumudu_25
    @Kumudu_25 16 วันที่ผ่านมา +2

    අනේ පව් රමේෂ් ❤

  • @ShakilaKavindi
    @ShakilaKavindi 16 วันที่ผ่านมา +6

    Dan Amodi ❤ Shen ekathu kala nam kathawa thawa lassanai

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +18

    ශෙන්වයි ❤ අමොදිවයි ⁣ඉක්මනට එකතු කරන්නකො
    අනගි ❤ තිහස්වරගෙයි ආදරය කතාව හරි ලස්සනයි

  • @enukaenuka4060
    @enukaenuka4060 16 วันที่ผ่านมา +3

    ඇනකොන්ඩා නැති එක ලොකු දෙයක්

  • @user-tt4es9gy2u
    @user-tt4es9gy2u 16 วันที่ผ่านมา +5

    ශේන්වයි අමෝදිවයි මුනගස්වල බේර ගන්නකෝ

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 16 วันที่ผ่านมา +9

    අනේ මන්ද කතාවෙන් බාගයක්ම අමොදි ව හොයන දෙවල්
    අනගිගෙයි තිහස්වරගෙයි කතාවට පොඩි screen time එකක්නෙ වෙන් කරලා තියෙන්නෙ

    • @Ers6803
      @Ers6803 16 วันที่ผ่านมา +3

      ඔව් විනාඩි 10 ටත් වැඩිය skip කලා

  • @laksiribandara5892
    @laksiribandara5892 16 วันที่ผ่านมา +13

    ❤❤ අනගි thihaswara ❤❤❤

  • @UshaniAnuruddhika
    @UshaniAnuruddhika 16 วันที่ผ่านมา +6

    Saranga aiya dinakshi akkavage kenek oyata kavadavath hambavenna eya oyava therum ganipu nisathamai ada oya meetharam dakshayek metharam lassanata ragapanne geethma akkith evagema dakshai mama suba pathanava dennatama adarei oyalata❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +39

    ඒ උනාට අද කොටසෙක් මීට වඩා දෙයක් බලාපොරොත්තු කැමති අය කෝ😢

    • @maneeshadeumini5361
      @maneeshadeumini5361 16 วันที่ผ่านมา +1

      Anee me riyalpathumage phone eka kadiyan kiyl prarthana kran ynna😂

    • @nisalisawanya
      @nisalisawanya 16 วันที่ผ่านมา

      ​@@maneeshadeumini5361 oww eka nm aththa .manasika ledekda koheda 🥲🥲

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 16 วันที่ผ่านมา +13

    කතාවෙ පෙන්නපු සීන් ටිකෙ හැටියට නම් අනගියි තිහස්වරයි තරහා වෙදලා යාලු වෙලත් දවස් 3 ක් විතර කොහොමද මෙච්චර ඉක්මනට ප්‍රෙග්නට් උනේ

    • @user-cd1ys5zv7r
      @user-cd1ys5zv7r 16 วันที่ผ่านมา +1

      Ane mewa balana apita pissu

  • @Nuuu_0097
    @Nuuu_0097 13 วันที่ผ่านมา +1

    ශේන් මහ ලොකු underworld load ලු වාහනේ රෝද වලට වෙඩි තියන්න ඕන කියලා මොලයක් නෑ 😂😂😂😂

  • @surangakumari4032
    @surangakumari4032 16 วันที่ผ่านมา +4

    අනගිට අය බබෙික් හමිබ වෙන්න ❤️

  • @ManoriPriyanga-vs2ok
    @ManoriPriyanga-vs2ok 16 วันที่ผ่านมา +3

    Anee angi thihaswara mine couple ❤❤

  • @nalakaanhana6281
    @nalakaanhana6281 16 วันที่ผ่านมา +5

    අනගි ආයම අම්මා කෙනෙක් වෙන්න යන්නෙද කොහෙදෝ.❤❤

  • @asokaranjani3911
    @asokaranjani3911 16 วันที่ผ่านมา +2

    අපපේ.මර.සතුටක්
    අද.අනග❤❤❤❤

  • @user-pb3pj5tl8w
    @user-pb3pj5tl8w 16 วันที่ผ่านมา +2

    Anagiga Paula +una waga sanui amodiwai +wanna hadannako appa❤❤

  • @user-fi8bg1yi1b
    @user-fi8bg1yi1b 16 วันที่ผ่านมา +2

    ඉචු ඉන්න අම්මා ට ඉක්මනින් සුවය ලැබේවා

  • @sunnetsunnet
    @sunnetsunnet 16 วันที่ผ่านมา +2

    ඉරොන්ට ආදරෙ කරපු අපි රමේෂ් නිසා එපා වෙනවා සචින්ව

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +35

    ඇමැන්ඩා,ලොයිඩි ,ඇලන්
    ත්‍රිත්වයේ ‌ ⁣කොටස් 344 sklp
    කර කර බලන තවත් කො ⁣ඉන්නවා ද 😬🤍

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 16 วันที่ผ่านมา +3

    අදත් ලස්සනම කතාවක් ❤️

  • @user-tt4es9gy2u
    @user-tt4es9gy2u 16 วันที่ผ่านมา +3

    අමෝදියි ශේනුයි ඕනේ

  • @InokaPriyadarshani-ip7td
    @InokaPriyadarshani-ip7td 16 วันที่ผ่านมา +2

    Angit apahu babek llabenn vage

  • @senalivihara3979
    @senalivihara3979 16 วันที่ผ่านมา +9

    කෝ අනේ මේකෙ up coming දාන්නෙ නැද්ද

  • @Anusha-u6f
    @Anusha-u6f 16 วันที่ผ่านมา +1

    ෂේන්ගෙයි අමෝදිගේ ආදරය ආයෙත් දකින්න හරිම ආසයි❤

  • @KushaniShermila
    @KushaniShermila 16 วันที่ผ่านมา +2

    Ane aye anagige babata monawath karanna epa..pau.❤❤❤❤❤❤

  • @fathimafathima7936
    @fathimafathima7936 16 วันที่ผ่านมา +3

    අනගි❤ තිහස්වර

  • @cnisansala1366
    @cnisansala1366 16 วันที่ผ่านมา +2

    මේක වෙලාවකට cartoon එකක් වගෙ දැන් අමෝදි ආය නැ එහෙම යන්න බැනේ හරි නම් cid එකෙන් අල්ලන ඕනි තව ටිකක් කතාව හැදෙන්න ඕනි