Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 159 | 24th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 159 | 24th July 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sikuru Awith (සිකුරු ඇවිත්)
    Director : Thilina Borelassa
    Producer : Janaka Siriwardana
    Music Director : Thilina Tharaka
    Script Writer : Buddika Semasinghe
    Cast : Nilmini Tennakoon, Roshan Pilapitiya, Rodney Warnakula, Ajith Lokuge, Anjali Jayasinghe, Hemain Melaka Jayasekara, Wilmon Sirimanna, Wijaya Bandara kannangara, Jayanthi Perera, Shashika Piris, Buddika Randeniya, Tekla Kumudu Kumari, Angelo Gamage, Sadasi Methmanthi, Sulakkhana Herath, Manjula Ranasinghe, Ashani Sandeepani
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sikuruawith #sikuruawithteledrama

ความคิดเห็น • 154

  • @sandeepaniariyadasa3313
    @sandeepaniariyadasa3313 หลายเดือนก่อน +133

    සචී චීත්තෙ වගේද එයාගෙ තාත්තා ❤❤ එයා නැත්තන් විපුල නෑ...විපුල නැත්තන් එයා නෑ..මුල මතක මිනිස්සු

  • @nuwanthihettiarachchi8469
    @nuwanthihettiarachchi8469 หลายเดือนก่อน +67

    සචින්ගේ තාත්තා කියන්නේ විපුල නැත්නම් එයා නෑ , එයා නැත්නම් විපුල නෑ.. ඒත් සචින් කොහොමද කියන්නේ 🤭

  • @Nanasayura-k3y
    @Nanasayura-k3y หลายเดือนก่อน +35

    සචින් වගේද එයාගෙ තාත්තා අන්න පිරිමි ❤️😌මුල මතක තියෙනවා හොදට එකෙන්ම රෙස්පට් චරිත

  • @NarmadaTharangani-zc3gp
    @NarmadaTharangani-zc3gp หลายเดือนก่อน +50

    සදෙව් පව් මොනවා උනත්.සචින් එහෙම නොකර ඉන්න තිම්බේ සදෙව්ට.බලන් යද්දි සචින් මහ කැත මනුස්සයෙක්.එ අතින් සචින්ගෙ තාත්තා හරිම හොද මනුස්සයෙක.මුල මතක මොනවා උනත්.❤

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 หลายเดือนก่อน

      Sachin sadewge wede karala nethiwunata eyage yaluwo suddakaranta oney nisa thamange thathatath boru kiyanawa.awanka kalaguna salakana wedagath thathawath kuhakayek karanta punci saha sachi boru gothanawa.sadewge paharadeema punci ammage contract ekak wentath hekiy.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +103

    අන්ජලීගෙ අමිමාට ඔිනී සචින්ගෙ සල්ලි විතරයි තමන්ගේ දුවට මොනවා උනත් කමක් නෑ ඔන්න අම්මලා 😂😂😂😂

    • @deepthikumari3772
      @deepthikumari3772 หลายเดือนก่อน +4

      සචින්ගෙ පුංචිම සල්ලි

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 หลายเดือนก่อน

      Thamange swamipurushayawath meya samaga ekata jeewathwenne nethieken hithaganta puluwan anjalige amma koi wage geheniyakda kiyala.

  • @user-ik2sj9eb2v
    @user-ik2sj9eb2v หลายเดือนก่อน +59

    සචින් තමයි මෙතන චීත්තෙ 😂😂

  • @user-co3oz4qu5f
    @user-co3oz4qu5f หลายเดือนก่อน +47

    සචින් ගේ පුන්ච් සච්නුයි දෙන්නම මනුස්සකමක් දන්නැ

  • @Aanyaperer
    @Aanyaperer หลายเดือนก่อน +22

    අන්න අර සචින් පුංචි ගගා හිටපු ගෑනිට අක්කෙලු 🤣

    • @champhajewarani7271
      @champhajewarani7271 หลายเดือนก่อน +2

      එයා කලිනුත් එහෙම කිවා.අක්කේ කියලා.

    • @user-ob1cr1so9f
      @user-ob1cr1so9f หลายเดือนก่อน +2

      Eka thama math beluwee
      Mage kane dosayakda kiyala
      😂😂😂

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 หลายเดือนก่อน +88

    මේ කතාව තව හොද පැත්තට හරවන්න අපිට බලන්න ආස හිතෙන විදිහට කියන අය කෝ බලන්න ❤

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 หลายเดือนก่อน +44

    කේමා ඔයා පවු අනේ බෑණගෙ කැරැට්ටුව එළි උණදාට..

  • @champhajewarani7271
    @champhajewarani7271 หลายเดือนก่อน +19

    අම්මෝ නෙහාරා ගේ බොරු ඇඩිල්ල .මේ ඇඩියාව ඇහුනොත් සදෙව්ට ආපහු සිහිය නැතිවෙනවා.සදෙව් ගේ අසනීපය වැඩි කරන්නේ නැතුව නෙහාරා ව එලවන්න බැරිද මේ තුශීට.

  • @NilaniJayasuriya-vl7oy
    @NilaniJayasuriya-vl7oy หลายเดือนก่อน +47

    සදේවූ පවු ඉක්මනින් සනීප වේවා ❤️❤️❤️❤️❤️

  • @kalyanipadmakumari3604
    @kalyanipadmakumari3604 หลายเดือนก่อน +58

    සදෙවුට ඉක්මනට හොද වෙයි අංජලි මාරයි

    • @MalaDas-ur5wm
      @MalaDas-ur5wm หลายเดือนก่อน +2

      Sajaw balllak uba tamai gassawwa

  • @champhajewarani7271
    @champhajewarani7271 หลายเดือนก่อน +11

    නිශ්ශංක වගේ අයට 🙏🙏🙏

  • @nadishawilamuna725
    @nadishawilamuna725 หลายเดือนก่อน +36

    අංජලීගෙ අම්මා හිතන් ඉන්නෙ ඉන්ස්පෙක්ට මෝඩ පුද්ගලෙයෙක් කියලා

  • @kariyawasamnilanthi8700
    @kariyawasamnilanthi8700 หลายเดือนก่อน +37

    නෙහාරා ගිනි තියලා ,අඩන හැටි .

    • @GP-ng6qk
      @GP-ng6qk หลายเดือนก่อน +1

      Matanam.okiwa pennanna baaaaaaaa

  • @AmakshiTanya-np8sw
    @AmakshiTanya-np8sw หลายเดือนก่อน +17

    සචින් නම් මහා බල්ලෙක් 😡

  • @RaniFernando55.225
    @RaniFernando55.225 หลายเดือนก่อน +24

    කොහොමද සච්න් හිරේ
    ගියාම 😬

  • @SandyaWijesinghe-cs9vy
    @SandyaWijesinghe-cs9vy หลายเดือนก่อน +39

    නෙහාරට ගැලෙපෙන නැන්දම්මා කොහිල කොටුවම තමයි

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 หลายเดือนก่อน +9

    මේ සචිනයා,...
    කුඩම්මා කෙසේ වෙතත්,.....
    පුoචි අම්මවත්,නොකියා කට කපලා අක්කා කියන කැත බලකො....😂

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 หลายเดือนก่อน +6

    හැමෝම සදෙව්ට ඉක්මනට සනිප වෙන්න කියලා 👍👍

  • @Swarnamaligunathilaka.
    @Swarnamaligunathilaka. หลายเดือนก่อน +9

    අනේ සචින්ගෙ කෙහෙල් මලේ රෙස්පෙක්ට් 😂 පුන්චිට අක්කා කියන චීත්තෙ😂

  • @VithanaArachchi
    @VithanaArachchi หลายเดือนก่อน +25

    මෙි සේරටම මුල තුසි

  • @Manori-z9f
    @Manori-z9f หลายเดือนก่อน +11

    මේ කතාවේ comment බලන් යනකොට නෙහාරාගේ චරිතනෙ ගොඩාක් ඉදලා තියෙන්නෙ .

  • @GP-ng6qk
    @GP-ng6qk หลายเดือนก่อน +4

    Sachinge thaththanam godak hodai❤❤❤❤❤

  • @UpekhaNanayakkara
    @UpekhaNanayakkara หลายเดือนก่อน +9

    මේ යන විදිහට මේකෙ අන්තිමට වෙන්නෙ අංජලීගෙයි සචින්ගෙයි engagement එකට සදෙවි රෝද පුටුවෙන් එද්දි සදෙව්ට ගැහුවා කියලා සචින් පොලිසියෙන් අල්ලන් යනවා..ඊටපස්සෙ අංජලී සදෙව් සතුටින් ඉන්නවාලු 😂😂

    • @sanoliwijewardhana2494
      @sanoliwijewardhana2494 หลายเดือนก่อน +1

      @@UpekhaNanayakkara කවුද කිව්වේ ?

    • @champhajewarani7271
      @champhajewarani7271 หลายเดือนก่อน +2

      අම්මෝ ඔයා😁😁 එහෙම වෙයිද .

  • @user-ql1nd5ks2y
    @user-ql1nd5ks2y หลายเดือนก่อน +11

    හොද වැඩේ සචින්ට

  • @suzans7469
    @suzans7469 หลายเดือนก่อน +7

    කෝ දැන් මේ කතාවේ අල්විස් and Family?? 😂😂

  • @Swarnamaligunathilaka.
    @Swarnamaligunathilaka. หลายเดือนก่อน +10

    සචින්ගෙ තාත්තා❤

  • @NSBMJ
    @NSBMJ หลายเดือนก่อน +46

    සදෙව්ගෙ නංගිට උණ වගේ ඇති අංජලීව contact කරගන්න බැරිව. සචින්ගෙ තාත්තා කොයිතරම් හොදද. ඒ විදිහටම සදෙව්ගෙ නංගිගෙ ජීවිතෙත් බේරුවේ සචින්ගෙ තාත්තා. ඒත් ඒ family එකට කලෙහෙගුණයක් නෑ.
    නෙහාරත් දෙමාපියන්ට ඇත්ත හංගනවා. සචිනුත් අංජලීගෙ වැරදි තමන්ගෙ පවුලෙන් හංගල අන්තිමට ඔහුයි රැවටෙන්නෙ

    • @Himashi.Kaushalya.
      @Himashi.Kaushalya. หลายเดือนก่อน +2

      Sadewge nngit mokk weld nishshnka beragaththe?😢

    • @NSBMJ
      @NSBMJ หลายเดือนก่อน +2

      @@Himashi.Kaushalya. නංගී පොඩි කාලෙ ලොකූ අසනීපයක් ඇවිත්. නිශ්ශංක එයාගෙ ඒ කාලෙ තිබුන සල්ලි සේරම වියදම් කරලයි බේරං තියෙන්නෙ. එහෙව් මනුස්සයාටයි එයාගෙ පුතාගෙ properties වලට තමයි එයාල ඊරිසියා කරන්නෙ

    • @sanoliwijewardhana2494
      @sanoliwijewardhana2494 หลายเดือนก่อน +5

      ​@@NSBMJමේක කතාවක් ලමයිනේ😂😂real seen ekak නෙමෙයි😂😂
      හැබැයි සදෙව්❤අන්ජලී love එක නම් ඕන..😂❤❤❤🥺

    • @MenikWeerakoon
      @MenikWeerakoon หลายเดือนก่อน +6

      ​@@NSBMJසඳෙව්ගේ පවුලේ අය බේබිගේ properties වලට ඊරිසියා කරන්නේ නෑ ගොන් නෙහාරා ගෑනි නිසා සදෙව් එතනින් අයින් වෙලා එයාගේම business එකක් පටන්ගත්තා මිසක් බේබිගේන් සල්ලි ඉල්ලුවේ නෑ අනික විපුලගේ පවුලට මුල අමතක වෙලා නෑ
      තුෂි අන්ජලිට call කරන්නේ සදෙව් සිහිය ආපු ගමන් අංජලිව මතක් කරපු නිසා
      තුෂිට නෙමෙයි උන, සහලවල උන තියෙන්නේ නෙහාරා ගෑනිටයි පොල්කටු අම්මණ්ඩිටයි 😂😂😂

    • @Manori-z9f
      @Manori-z9f หลายเดือนก่อน +3

      ​@@MenikWeerakoon මොකුත් කියන්න එපා නෙහාරා වගෙ චරිත වලට ගොඩාක් රිදෙයි😊😊

  • @gangahethumuni4701
    @gangahethumuni4701 หลายเดือนก่อน +4

    සචින් එයාගෙ පුංචි අම්මට මොකද මේ අක්කා අක්කා කියන්නෙ

  • @MenikWeerakoon
    @MenikWeerakoon หลายเดือนก่อน +14

    සචී බේබිගේ තාත්තයි අක්කියි 😂😂😂

    • @Aanyaperer
      @Aanyaperer หลายเดือนก่อน +2

      අනේද කියන්නෙ හෙන ගොං 🤣 පුංචිට දැන් අක්කලු

  • @Oshani_123
    @Oshani_123 หลายเดือนก่อน +4

    සචින් පුන්චිට අක්කෙ කියනව.තාත්තගෙ වයිෆ් 😮

  • @user-fv1uj4uu2t
    @user-fv1uj4uu2t หลายเดือนก่อน +8

    මං වගේ මේ කතාව එපා වෙච්ච අය ඉන්නෝද😢

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 หลายเดือนก่อน +33

    මේ තුසියට.පුදුම අමාරුවක් තියෙන්නේ අංජලිට .කියනකං😡දැන් ඉතින් ඕක කොයිවෙලේ හරි පත්තුවේයි.අංජලිට .ඊට පස්සේ බලන්න ඕනේ.තනියම එළියට බහින්නෙවත් නැති අංජලී.ඉස්පිරිතාලේ දුවන හැටි😂😂

  • @user-vx8fs6bd9g
    @user-vx8fs6bd9g หลายเดือนก่อน +8

    කොහොමද නෙහාරාගේ ඇක්‌ටින් තුෂිත් කොර සදෙව්ගේ අම්ම්යි තාත්ති කොර, නෙහාරාට 100% 200 යක්‌ දෙන්න ඕන මෙන්න ගැණු, අද හවසට සචින් දෙන කාර් එක නෙහාරගේ ගෙදර අහස යට මෙහෙන් අඩනවා මෙහෙන් සමරනවා, මේකි නම් ඔතාගෙන ආපු ෛ වයිරක්‌කාරියක් පලිගන්න, සදෙව්ගේ සෙනසුරි තමයි නෙහාරා, සෙනසුරි ඇවිත් කියලා නම දාන්න තිබ්බේ කතාවට 💔💔💔❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @pathumjayasekara1885
    @pathumjayasekara1885 หลายเดือนก่อน +4

    චූටි හද දැක්කේ නෑ කාලෙකින් එයා දැන් මේ නාට්‍යයේ නැද්ද 🤔🤔

  • @sanoliwijewardhana2494
    @sanoliwijewardhana2494 หลายเดือนก่อน +57

    කේමා පොල් කොටුවටයි නෙහාරා එළදෙනටයි කනේ පාරක් දෙන්න හිතෙන්නෙ මට විතරද?????.
    Epi 43 ta පසෙසේ සදෙව්❤අන්ජලී seens එකක්වත් නෑ. එපා වෙලා අනේ.ප්‍රේක්ෂකයෝ ගැන කිසිම අනුකම්පාවක් නෑ නේ මේ production team එකට.
    අපිට සදෙව්❤අන්ජලී ඕනේ🥺🥺🥺🥺🥺🙏❤️.නෙහාරට ඕන බම්බුවක් කරගන්න කියන්න..😡😡🤣

    • @napstersl9091
      @napstersl9091 หลายเดือนก่อน +1

      Gahanna one lansi papolata

  • @TravelMagnet-fb7uf
    @TravelMagnet-fb7uf หลายเดือนก่อน +13

    නෙහාරා ඔක්කොම කරලා අඬන හැටි 😅

  • @Darshanauswatta
    @Darshanauswatta หลายเดือนก่อน +5

    සදෙවි 😥

  • @chathuwithanage4486
    @chathuwithanage4486 หลายเดือนก่อน +12

    චූටි හඳයි wife දෙන්නා තමයි මේ සේරටම මුල..කෝ දැන් චූටි හඳ 🥲

  • @user-pn8bo4yk9o
    @user-pn8bo4yk9o หลายเดือนก่อน +5

    මේ කතාවේ බොරුව වැඩියි😊

  • @SlMobile-b9n
    @SlMobile-b9n หลายเดือนก่อน +5

    සචින්ගේ අක්කා යි තාත්තා 😂😂😂

  • @kalugamagegimshan1405
    @kalugamagegimshan1405 หลายเดือนก่อน +1

    කේමගෙ මහන්තත්වෙ උනාට තියෙන්නෙ ගමේ ගෑනුන්ගෙ දගේ හතරඅතෙ බොරු කිය කිය කොටෝන ජරා ගති😂😂

  • @lineyageramya1553
    @lineyageramya1553 หลายเดือนก่อน +4

    අක්කේ .........සචීට වරදිනවද මන්දා. තාත්තගේ ගෑණී කියලා.

  • @prasannabis8833
    @prasannabis8833 หลายเดือนก่อน +3

    තාත්තාගේ ගෑණිටද මු අක්කා අක්කා කියන්නේ 😂😂

  • @gnanawathig7143
    @gnanawathig7143 หลายเดือนก่อน +19

    ඔය ගැනි තමා ඔක්කොම කරෙ

  • @user-vx8fs6bd9g
    @user-vx8fs6bd9g หลายเดือนก่อน +4

    සචි බාබා පුංචිට අක්කි කිනවා තාත්ති නිස්සංක දන්නවා නම් මූව දරු කමේනුත් අහක් කරනවා, සචි බාබා, බාබා සින් දාන්න එපා හොදේ, ඔයාට අන්ජලීත් නැතුව නෙහාරත් නැතුව අක්කි බාබාව බන්දලා දෙනවා හොදේ 😁😁😁🚻🚻🚻💡💡💡අක්කි මට රහසක් කියන්න තියනවා ඔයාගේ කන් පෙති මත මගේ 👄👄👄 තියා අර රූකාන්ත මහත්තයාගේ song එකක්‌ තියෙන්නේ සචි බාබා අහලා තියනවද 😂😂😂

  • @ecogallery128
    @ecogallery128 หลายเดือนก่อน

    Thank you Nilmini your doing a fantastic job playing the role of a mother. Every one congratulations for a job well done. Very difficult to see Sadev. Good job. Beautiful work

  • @theresejohn6108
    @theresejohn6108 หลายเดือนก่อน +13

    කොහොමද නෙහාරගේ බොරු රඟපෑම මේ කතාවේ පිළිල 4ක්‍ ඉන්නවා 1 කෙමා 2 නෙහාරා 3 සචින්ගේ කුඩම්මා 4 සචින් අහිංසකම චරිතේ තමයි නෙහාරගේ අම්මා ආදරණිය චරිතේ තමයි සදෙව් ගේ නංගි 👍

  • @user-er2xp8xw2q
    @user-er2xp8xw2q หลายเดือนก่อน +4

    අංජලී ගේ අම්මා.කිසිම මනුස්සකමක් නැති කෙනෙක්.අංජලිත් ඒ වගේ තමා.

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 หลายเดือนก่อน +1

      E wunata anjali sadewta wuna de denagena hitha wenaskaraganiy ammatath virudda wei.ammageth police nikadhariyageth kathawa horen ewunkan dena eken hithaganta puluwan.

  • @malkitharuka5761
    @malkitharuka5761 หลายเดือนก่อน +4

    Sachi babata den 'punchi' "akka" welane...😂😂

  • @charithpriyan
    @charithpriyan หลายเดือนก่อน +7

    වෙලාවකට හිතෙනවා පාට කුරුල්ලො ලියන කෙනාමමද මේක ලියනවද කියලා👎😣

  • @ninie4764
    @ninie4764 หลายเดือนก่อน +4

    Nehara nam appiriyai

  • @user-rl8cv4jn3d
    @user-rl8cv4jn3d หลายเดือนก่อน +12

    Nehara බොරු pibinwa modakama

  • @user-jk6mb3pm4x
    @user-jk6mb3pm4x หลายเดือนก่อน +12

    අන්න මනුස්ස. කම් දන්නව. මිනිස්සු ♥️

  • @MenikWeerakoon
    @MenikWeerakoon หลายเดือนก่อน +2

    Investigation එකට ආපු police officerටත් කෝමා පොල්කටුව එයාගෙයි නරි බැනාගෙයි ලොකුකම කියවනවා 🤮
    Mr Bandaraගේ daughter marry කරන්න ඉන්න සදෙව්ගේ bossවලු එයාගේ daughter marry කරන්න😂😂😂 ඉන්නේ

  • @user-rl8cv4jn3d
    @user-rl8cv4jn3d หลายเดือนก่อน +7

    Sacinge tattha හොඳයි

  • @luckysenanayake1431
    @luckysenanayake1431 หลายเดือนก่อน

    Vithana Aarachchi I agree 👍💯 with you 👌🇭🇲

  • @user-tm2tj1xm2f
    @user-tm2tj1xm2f หลายเดือนก่อน +3

    Maru akka😂😂😂😂

  • @user-ur5ou9rq4s
    @user-ur5ou9rq4s หลายเดือนก่อน +6

    Akka... kohomada kudamma akka une.. ane manda amuthu relationship ekak meka..

  • @kumariherath7847
    @kumariherath7847 หลายเดือนก่อน +1

    Moko me sache punchi kiya kiya edala akki keyanni

  • @user-wo2xv9ix4r
    @user-wo2xv9ix4r หลายเดือนก่อน +8

    ඇයි අද මේ sachin අක්කා කියන්නේ punch අම්මාට

    • @wasanamw9846
      @wasanamw9846 หลายเดือนก่อน +2

      Eka nm att😂 punchi akka...😊

    • @user-wo2xv9ix4r
      @user-wo2xv9ix4r หลายเดือนก่อน

      @@wasanamw9846 😂😂

  • @supunchamara7006
    @supunchamara7006 หลายเดือนก่อน +3

    Punchi akka wela dan sachinta😂😂

  • @SandaruDassanyake
    @SandaruDassanyake หลายเดือนก่อน +8

    Anjalige ammata arpuwam thareii😂

  • @dil7514
    @dil7514 หลายเดือนก่อน

    පුංචිට අක්කලු. Script writter ට අමතක වෙනවද 😂

  • @Mrnisalnimsara
    @Mrnisalnimsara หลายเดือนก่อน +1

    පව් sadew නම් 😥❤️🙏

  • @navindiwinshika562
    @navindiwinshika562 หลายเดือนก่อน

    සචින් ගෙ තාත්තී සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 หลายเดือนก่อน

    සචී බබා 😮 හරි බබා තමා, බබා පාට් එකෙන් ඉඳන් කරපු දේ ,සදෙව් අහිංසකයා පව්😞😞

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru หลายเดือนก่อน +1

    නෙහාරගෙ බොරු ඇඩිල්ල සේරම කරල

  • @warunipriyadarshani2195
    @warunipriyadarshani2195 หลายเดือนก่อน +3

    Mata ba meeka balanna😅😅

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 หลายเดือนก่อน +5

    හේමා පොල්කොටුවට තව උනේ නැහැ

  • @JayaJaya-xn6xn
    @JayaJaya-xn6xn หลายเดือนก่อน +2

    hoda wade sachin gona

  • @user-rl8cv4jn3d
    @user-rl8cv4jn3d หลายเดือนก่อน +6

    Dan බොරු wa adanawa ginitiyala nehara

  • @user-tw6qd8pq1n
    @user-tw6qd8pq1n หลายเดือนก่อน +5

    මෙ සදෙවිටනමි ලැජ්ජා නැ මෙචිචර දෙයක් වෙලත්. තමන්ගෙ පවුලෙ අය බලන් ඉද්දි අන්ජලිට කතා කරන්නෙ.

  • @user-xj6lp3zl4t
    @user-xj6lp3zl4t หลายเดือนก่อน

    Ikmanata anjalee sadew akathu karanna athakota kathawa godak lassanai❤❤❤❤❤❤❤❤❤❤

  • @indikakumudhini5554
    @indikakumudhini5554 หลายเดือนก่อน +2

    Ane ar nehara kiyana holmana ain karannakoasawen bana akth apa wenwa a holmana dekkama a yata ragapanna uganna

  • @ApsaraRathnayake-h3d
    @ApsaraRathnayake-h3d หลายเดือนก่อน +1

    Ai Sachin punchi ammata akke kiyanne

  • @user-if2yq5zu3c
    @user-if2yq5zu3c หลายเดือนก่อน +1

    සදෙව් ඉක්මනින් සනීප වෙලා සචින් චීත්ත යක් ඊය a

  • @thilinisudarshani5266
    @thilinisudarshani5266 หลายเดือนก่อน +1

    Kemage wadagathkama hama thaninma berenawa... pudum satakaoata ammandiyekne.. meeta wadiya hodai wathuwala ganu aya.... wadagathkmmkk..wathuwlla jeewath wena.. minissuntatah

  • @chanakaasanka9215
    @chanakaasanka9215 หลายเดือนก่อน +5

    Amma kiynne ona ekek mu marenna watilath amma kiynne na

  • @manjulakulasinghe2909
    @manjulakulasinghe2909 หลายเดือนก่อน

    Anjelo Perfect Acting 👌

  • @dilki1671
    @dilki1671 หลายเดือนก่อน

    Pupa thama wadagath 😂😂😂😂 Sachin puthage

  • @manjulakulasinghe2909
    @manjulakulasinghe2909 หลายเดือนก่อน

    Lassana Drama eka 👌
    Okkomala ge acting hodai
    Anjali & kema (fashion විතරයි ) wedak ne 😢

  • @SachiniDilshani-i7m
    @SachiniDilshani-i7m หลายเดือนก่อน +2

    Mona magulktd sachin akke akke kiynne ara genit

  • @thushnhtikumari447
    @thushnhtikumari447 หลายเดือนก่อน

    Nodakin sachi ballai nehara balli

  • @dilki1671
    @dilki1671 หลายเดือนก่อน

    Sachin akkawa badapan 😂

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 หลายเดือนก่อน

    ෂි හ්, මොකද මේ නෙහාරා ගෑනිට වෙලා තියෙන්නෙ😶😶

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 หลายเดือนก่อน +1

    Maru naakama akka thaththage wife akka

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 หลายเดือนก่อน

    මුිනිස්සු හරිම අවස්ථාව ට වෙනස් වෙනවා

  • @shaanpaul5625
    @shaanpaul5625 หลายเดือนก่อน +1

    No one uses text messages in SL? 😅

  • @user-tm2tj1xm2f
    @user-tm2tj1xm2f หลายเดือนก่อน +2

    Me Sachin hire yanna ona

  • @Subaniharsani
    @Subaniharsani หลายเดือนก่อน

    සදෙව් පව් අනේ

  • @malakg5854
    @malakg5854 หลายเดือนก่อน +16

    ❤️❤️❤️❤️❤️❤️❤️

    • @MalaDas-ur5wm
      @MalaDas-ur5wm หลายเดือนก่อน +3

      sajin balllak sadawta gassala dan sudana eanawa

  • @sinethwijekoon6275
    @sinethwijekoon6275 หลายเดือนก่อน +1

  • @user-bp4pf3yt6v
    @user-bp4pf3yt6v หลายเดือนก่อน

    සචින් හොදයි කියපු අය කෝ😂

  • @arrianph8016
    @arrianph8016 หลายเดือนก่อน

    Budusaranai,🙏

  • @hashehossen1335
    @hashehossen1335 หลายเดือนก่อน

    Kudamma kohomada akkata herunee😂Sachinge 😢

  • @JumaliHarshani
    @JumaliHarshani หลายเดือนก่อน

    තුශත් ඔවට වග කියන්න ඔනා

  • @MadoMado-gq1zt
    @MadoMado-gq1zt หลายเดือนก่อน

    කෙම් ගේ ඔලුව ඉදිමිලා,, සල්ලි බලෙනනිසා,,