Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Awanthi Aponsu | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 24

  • @darshikahemapala4903
    @darshikahemapala4903 7 หลายเดือนก่อน

    මෙච්චර කාලෙකට බලපු ලස්සනම වැඩසටහන සුන්දර කථා බහක් අවන්ති ආසම නිලියක් දෙවි පිහිටයි 🙏

  • @indraniaponsu1770
    @indraniaponsu1770 ปีที่แล้ว +2

    අති දක්ෂ කලාකාරිණියක් දෙදෙනා ම හරිම ආදර්සමත් බුදු සරණයි දෙන්නටම ❤❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 7 หลายเดือนก่อน

    ඔබතුමිය අපේ රටේ අති දක්ෂ කලාකාරිනියක්.. එදා වගේම අදත් ඔබතුමියට ගොඩාක් ආදරේ ඔබ දෙපලට බුදු සරණයි❤❤❤

  • @Sv25-s6m
    @Sv25-s6m 10 หลายเดือนก่อน

    ස්තූතියි මේ වැඩසටහනට, කිසිම වැඩකට නැති චරිත ගෙන්වන වැඩ සටහන් පිරිලා ටී වී චැනල් වල.මේ වගේ අයගෙන් ජීවිතවලට ගන්න පුලුවන් ආදර්ශ ගොඩයි ,අවන්ති මහත්මියගේ සුන්දර සැහැල්ලු හිනහවෙන්ම තේරෙනවා ඇය සතුටින් කියලා
    ලස්සන වැදගත් පවුලක් .❤❤

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +4

    අවන්ති ලස්සන යි හිනාව පිරිල😅😅😅

  • @sudarmabandara2449
    @sudarmabandara2449 ปีที่แล้ว +2

    අවන්තිගෙ සැහැල්ලු ..සුන්දර ..කතාව ❤❤

  • @chandichandi7173
    @chandichandi7173 ปีที่แล้ว +1

    Adarei Awanthi akki.suba pathanawa dennatama.budu saranai.

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    ආසාවෙන් ජීවිතයට ඉඩදෙන්න වැඩසටහන බලනවා

  • @nandaniweerasinghe4213
    @nandaniweerasinghe4213 ปีที่แล้ว +1

    Awanthi,harima sunderai.

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +2

    මේ නිවේදිකාව 😢😢😢😢බලාපල්ල මට විතරද අැඳ

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +1

    අැත්ත මනුස්සයෙක් හොඳ මහත්මයෙක්🌷🌷🌷🌷🌷

  • @chandaniperera3384
    @chandaniperera3384 11 หลายเดือนก่อน

    All the best..thank you sirasa bringing these two

  • @irumaratnayake8926
    @irumaratnayake8926 ปีที่แล้ว +1

    අනුර ප්‍රවේශය ඉතා දිර්ඝයි😢

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 ปีที่แล้ว +2

    Thamath lassenai aye eda vagemai harime nihethamani kalakariniyak api harime asa kerene kenek obe depelete subha patheneva ❤❤❤❤😂❤

    • @KankanamgeSwarnalatha
      @KankanamgeSwarnalatha 6 หลายเดือนก่อน

      අවාසනාවට අද ඔවනි කසාද ද්කින්න අහන්න නොලබ්ම අවසනාවක් හරිම අරුත් බර විවාහයක්

  • @darshiliyanage9429
    @darshiliyanage9429 ปีที่แล้ว +1

    Very natural

  • @nipunipieris1699
    @nipunipieris1699 11 หลายเดือนก่อน

    Lassana family ekak❤❤❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 ปีที่แล้ว

    Lovely Couple ❤❤❤

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +1

    අවන්ති මම වරිං වර හරි කතාව ඉවර වෙනකං බැලුව මම ඕමාන් 😮😮😮😮 අප්ප උගත් බුද්ධිමත් කතාවක් හමුදා නීති😮😮😮 මම ඉන්න ගෙදර ඕමාන් ගු හ නිලධාරියෙක් 😮

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว

    අවන්ති😅😅😅😅

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 11 หลายเดือนก่อน

    Me Yagath neda apith ekka ekata wada karapu

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc ปีที่แล้ว +2

    අනේ කොයි ඉශාරා ආය ලන්කාවට එන්නේ නැද්ද

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 ปีที่แล้ว +1

      ඉෂාරා අක්කා ඉක්මනට ම ලංකාවට එයි .

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +2

    නිවේදිකාවගේ අැදුම කැතයි 😢😢😢