සකලසතම බොදු බැතියෙන් ගීතය අවුරුදු 12 කෙල්ලො දෙන්නත් එක්ක රස විදිමු 💜️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2022

ความคิดเห็น • 180

  • @anuradulgala4946
    @anuradulgala4946 ปีที่แล้ว +38

    පුතේ පියාණන් සමග මෙි සංගිත ජිවිතයට ආලෝකයක්ම වේවා මම හදවතින්ම පුුාර්ථනා කරනවා. පුතේ ඔයාලගේ අම්මා ඇතුළු පවුලේ සැම දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි.

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว

      👍👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏

    • @siresy5319
      @siresy5319 ปีที่แล้ว +1

      B s hamotama

    • @anjuvindi4992
      @anjuvindi4992  ปีที่แล้ว

      ස්තූතියි

  • @keerthijayakody4374
    @keerthijayakody4374 ปีที่แล้ว +15

    ඇස්වහක් කටවහක් නෑ හරිම ලස්සනයි.තාත්තත් එක්ක පුහුණුවීම් කටයුතු හොඳින් කරන්න දෝනිල දෙන්න.අනාගතය හොඳයි ඔබලාගේ .තෙරුවන් සරණයි.

    • @anjuvindi4992
      @anjuvindi4992  ปีที่แล้ว

      ස්තූතියි .බුදු සරනයි

  • @anandakarunarathne9466
    @anandakarunarathne9466 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි සියලු දෙනාගෙම හැකියාව තෙරැවන් සරණයි

  • @edwardcrozier9999
    @edwardcrozier9999 ปีที่แล้ว +19

    සුපිරියි කියන්න දෙයක් නෑ සත්තයි ඇස්වහක් නැ බුදු සරනයි ඔයාලා හැමෝටම..🔥🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤👍👍

    • @anjuvindi4992
      @anjuvindi4992  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 7 วันที่ผ่านมา

    දුවාල දෙදෙනා ටත් තාත්තා ටත් බුදු සරණයි ලස්සනයි ගීත යත් වාදනය දෙකම ❤️❤️❤️ 💥💥💥 👍👍👍

  • @kanthilatharajapakshakanth3508
    @kanthilatharajapakshakanth3508 ปีที่แล้ว +4

    අපේ රටේ වාසනාවට උපන් දෘරුවෝ තෙරුවන් සරනයි ඔයාලට

  • @denuwandenuwan4569
    @denuwandenuwan4569 ปีที่แล้ว +13

    ජය වේවා සුභ අනාගතයක් දෝනී

  • @nimalaberathna8871
    @nimalaberathna8871 ปีที่แล้ว +3

    පුතේ ඔයාලාට සහ තාත්තට තිුවිධරත්නයේම පිහිට ආරක්ෂාව නොඅඩුවම නිරතුරුවම ලැබෙිවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @susilperera4322
    @susilperera4322 ปีที่แล้ว +6

    තුන්දෙනාටම.ජයෙන්ජය.ජයෙන්ජය.බුදුසරනයි

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn ปีที่แล้ว +2

    පුතේ ඔයාල දෙන්න තාත්තා සමග ඉදිරියට යන්න ශක්තිය ⁣ධෛර්යයත් නිදුක් නිරෝගී සුවයත් දිර්ඝායුෂත් ලැබෙිවා පුතාලා දෙන්නටත් ඔබලා දෙන්ගේ පියානන්ටත් සරස්වති දෙවියන්ගේ පිහිටයි බුදුසරණයි මැණිකේලා දෙන්නටම

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි

  • @mallawalanegnanaseeha1336
    @mallawalanegnanaseeha1336 ปีที่แล้ว

    හරිම ලස්සනයි .ජයෙන් ජයමවේවා බුදුසරණයි .

  • @sudathekanayake8436
    @sudathekanayake8436 ปีที่แล้ว +12

    සුබපැතුම් doonila dennatama.

    • @srithasritha3425
      @srithasritha3425 ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️💗💗

    • @suniladalsi5355
      @suniladalsi5355 ปีที่แล้ว

      Monaw. Kiyannada. Kiyala. Hithena. Wa👍👍👍👍👍👍👍👍👍👍👀👀👍👍👍👍👍👍👍👍

  • @EppawalaTv
    @EppawalaTv ปีที่แล้ว +6

    ලස්සනයි තෙරැවන් සරණයි ❤️

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว

    Sangeethaya samaga guna yahapath kamath nirathuruwa jeewithayama karaganna puthe...theruwan saranai pawule samatath...jaya pathanawa !!!

  • @gayanpariyashantha7256
    @gayanpariyashantha7256 ปีที่แล้ว

    හරිම ලස්සනයි පැටියො තව තවත් ඉදිරියට යන්න පුළුවන් වේවා ⁣ බුදු සරනයි මැනික

  • @user-oo8qd8dh9f
    @user-oo8qd8dh9f หลายเดือนก่อน

    තාත්තාටත්,දුලදෙන්නටත්,තෙරුවන්,සරනයි,❤ ❤❤❤

  • @lakshmiwimalarathna2041
    @lakshmiwimalarathna2041 ปีที่แล้ว +3

    හ‍රි ලස්සනයි බුදුසරණයි තුන් දෙනා ට ම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @santhirasanthira2043
    @santhirasanthira2043 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි දෙවි පිහිටයි හැමොටම

  • @nalakaperera7138
    @nalakaperera7138 ปีที่แล้ว

    හැකියාව සුපිරි දෙව් පිහිටයි!

  • @hpchandararathna1496
    @hpchandararathna1496 ปีที่แล้ว

    ලස්සන.දරැ.පවුලක්
    බුදුසරනයි

  • @indhu358
    @indhu358 ปีที่แล้ว +1

    තුන්දෙනාගෙම හැකියාව ඉතාමත් ඉහලින්ම අගය කරනවා . ජයවේවා

  • @padminiathukorala1734
    @padminiathukorala1734 ปีที่แล้ว

    Thathalage wasthuwak thamai duwaru harima lassanai suba anagathayak obalata

  • @anjuvindi4992
    @anjuvindi4992  ปีที่แล้ว +5

    අංජු & වින්දි

  • @sasirisena5439
    @sasirisena5439 ปีที่แล้ว

    Ane ..Raththaran Daruwane obalata Sakala sathwayange Asiri wadayen ihalatama yanna lebewa.....jayen jayama wewa.

  • @haroldperera697
    @haroldperera697 ปีที่แล้ว +2

    Lucky farther with talented lucky daughters.. ♥️♥️♥️

  • @nelumkumari890
    @nelumkumari890 ปีที่แล้ว +1

    සුපිරි.ජය පතමි

  • @user-ww3kn5rn8q
    @user-ww3kn5rn8q 7 หลายเดือนก่อน

    Marama lassanai aiye hekiyawa...kathahada bawanawak wage..❤❤❤❤❤budusharanai jayawewa..❤❤❤❤❤❤❤❤❤

  • @rohanamudalige4675
    @rohanamudalige4675 ปีที่แล้ว

    අති දක්ෂයි..සුපිරියි..මේ වගේ ලස්සන ගීත තව අපි බලාපොරොත්තුව ඉන්නවා.

  • @wethanagelatha5715
    @wethanagelatha5715 ปีที่แล้ว +1

    Wow budusaranai

  • @nethmikavshalya5408
    @nethmikavshalya5408 ปีที่แล้ว

    හරිම ලස්සනයී..❤️❤️ ඇස්වහක් කටවහක් නම් වදින්න එපා... ඒ තුන්දෙනාට...❤️❤️ වැඩ ටික හොදට කරගෙන යමූ...😘😘😘ආදරෙයි තුන්දෙනාටම...😘😘

  • @roshanhettiarachchi8264
    @roshanhettiarachchi8264 ปีที่แล้ว

    Chuuuty msnikelaaa denna harima lassanaiii thaththata back karapu vidiyaya...thaththagey lassana kata hadatama uparima saadaaranaya dennama dunna....dakadaa samidu phitai thun denaarama

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 ปีที่แล้ว +1

    සුපිරි පුතේ සුභ අනාගතයක් වේවා. බුදුසරණයි.. 💞💞💞💞

  • @katugahapiyadassi4246
    @katugahapiyadassi4246 ปีที่แล้ว

    Maa piya sewanehi kikaruwa anagatha didulana baudda kalawe didulana tharakawiyan wanna.theruwan saranaei

  • @susithalilanthi9754
    @susithalilanthi9754 ปีที่แล้ว

    Oba samata jayen jaya. Suba anagathayak

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 ปีที่แล้ว

    Thawa lassanadeyak idiripath karanna oyala sematama budusaranai!

  • @sumithkumara7808
    @sumithkumara7808 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sahankalpitha1253
    @sahankalpitha1253 ปีที่แล้ว +1

    Ela nangi

  • @thusharapriyadarshana6872
    @thusharapriyadarshana6872 ปีที่แล้ว

    Budusaranai thundenatama Hekiyawan thawathawa wardanaya wewaa Thurunuwage sarana pihita ashirwadaya lebewaaa

  • @RenuRenu-zz7zm
    @RenuRenu-zz7zm ปีที่แล้ว

    කියන්න කිසිම වැරැද්දක් නැ සුපිරි බුදුසරණයි තුන්දෙනාටම

  • @shiyamanwaduge1396
    @shiyamanwaduge1396 ปีที่แล้ว +2

    ලස්සනයි .....සුභ පැතුම .......

  • @edie6863
    @edie6863 ปีที่แล้ว +1

    Great 👍👍👍👍

  • @thusharapriyadarshana6872
    @thusharapriyadarshana6872 ปีที่แล้ว

    Sinduwe padamalawanam weradi eth lassanai wede

  • @pemawathiperera1220
    @pemawathiperera1220 ปีที่แล้ว +3

    දුලා දෙන්න ටයි තාත්තාට යි හදවතින්ම ❤️👍සුබපතව සියඑදෙනාටම මම ඉතාලිවල ඉදන්බැලුව සන්තෝසයි .🙏🌹🎁

  • @WasanthaKumara-ts8mm
    @WasanthaKumara-ts8mm ปีที่แล้ว

    Budusaranai thundeanatama jayawewa

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว

    හොද හැකියාවක් තියෙන ඔබ තිදෙනාට සංගීතය පැත්තෙන් ලංකාවේ සුපීරීයට ඉහලම තැනකට ඵන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 👍🌹❤

  • @pradeepsamantha5206
    @pradeepsamantha5206 ปีที่แล้ว +1

    ලස්සනයි තෙරුවන් සරණයි

  • @sarathkumaraampearachchige9444
    @sarathkumaraampearachchige9444 ปีที่แล้ว

    Excellent.keep it up

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 ปีที่แล้ว

    Harima sundara dasunak. Theruvan saranai donila dennatay thaththatay.💞💞💞💞💞❤❤❤❤❤❤❤

  • @shaprap.9603
    @shaprap.9603 ปีที่แล้ว

    හරිම ලස්සනයි කියන්න දෙයක් නැ ඔබ සැමට සුභ අනාගතයක් ඒ වගේම සියලම දෙනාට තෙරුවන් සරණයි ඉදිරියටම වන්න ලැබේවා බොක්කෙන්ම ප්‍රර්ථනා කරනවා..

  • @nilminimalani2078
    @nilminimalani2078 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Sadu Sadu Saaaaadu theruwan Saranai dirgayu Saha nirogi sampath labewar 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ChamindaBkc-vj2sb
    @ChamindaBkc-vj2sb ปีที่แล้ว

    Jayen jayama weeewaa

  • @user-zy5wf3qz2e
    @user-zy5wf3qz2e ปีที่แล้ว

    ජය වෙවා දොනියොදෙන්නටබුධුසරණයි

  • @dileepadarshana7936
    @dileepadarshana7936 ปีที่แล้ว

    Ada dakke jayawewa theruwansaranai

  • @nimalbandara7748
    @nimalbandara7748 ปีที่แล้ว

    oba samata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai..❤❤❤❤❤❤❤❤

  • @dhanushkalakshman7746
    @dhanushkalakshman7746 ปีที่แล้ว

    Kiyanna vachana na maralassanai budusaranai thathtatai duvaladennatai essarahatamayamu jayaveva

  • @yousefalshatti5745
    @yousefalshatti5745 ปีที่แล้ว

    හරීමලස්සනයී

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 ปีที่แล้ว +1

    ජයවේවා

  • @manelwijethunge83
    @manelwijethunge83 ปีที่แล้ว

    theruwan saranai chuti petaw dennata oyalage adaraniiya piyananantath pawle sematath wasanawantha anagathayak udawewa.

  • @sanjeewakumara3557
    @sanjeewakumara3557 ปีที่แล้ว

    yes so good i bless you famaly good luck

  • @indikanamalnamal9866
    @indikanamalnamal9866 ปีที่แล้ว +5

    Nice

  • @j.adamayanthi1112
    @j.adamayanthi1112 ปีที่แล้ว +1

    Godakk lasanai budu saranai

  • @chandaknayok3961
    @chandaknayok3961 ปีที่แล้ว

    Suba. Pathum. Doni.oyalathundanatama

  • @ChamindaBkc-vj2sb
    @ChamindaBkc-vj2sb ปีที่แล้ว

    Jayawewaa

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 ปีที่แล้ว

    Niyamai.diunu wewa.

  • @sameerashiwantha9162
    @sameerashiwantha9162 ปีที่แล้ว

    Jaya wewa

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 ปีที่แล้ว

    harima lassanai .ediriyatama yanna labeewa!!budu saranai.

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว

    Bs...oyaalata...harima lassanaiiii..

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඉඩිරියටම යන්න ....සුබ පතනවා ...👍✌🙏🙏🙏🙏🙏🙏❤️❤❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි ..

  • @ranjanatantirige6897
    @ranjanatantirige6897 ปีที่แล้ว

    An example for the parents to keep their kids engaged in whatever the field they like other than studying at school.
    This type of activities will help to maintain a healthy relationship between parents and kids. Also to have unity within the family. Wish them to have a successful future.

  • @wasanthapremasiri9475
    @wasanthapremasiri9475 ปีที่แล้ว

    harima lassanai duwala denna ethulu oba samata Budusaranai

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 ปีที่แล้ว

    Budusaranai

  • @bandaraabekoon2178
    @bandaraabekoon2178 ปีที่แล้ว

    සුපිරි 🎤🎤🎤🎸🎸🎸

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 ปีที่แล้ว

    Excellent

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 ปีที่แล้ว

    Tundenata teruwan saranai

  • @sandyasriyapereranaikaluge1008
    @sandyasriyapereranaikaluge1008 ปีที่แล้ว

    Harima agei oyalata jayen jayama weewa

  • @padmasamarakoon8667
    @padmasamarakoon8667 ปีที่แล้ว +1

    Harima lassanai! Theruwan saranai!!!

  • @sureniweerasingha4666
    @sureniweerasingha4666 ปีที่แล้ว

    Super starlama tamai puthe u la

  • @ChamindaBkc-vj2sb
    @ChamindaBkc-vj2sb ปีที่แล้ว

    Jayawrwa

  • @chamindavideos6705
    @chamindavideos6705 ปีที่แล้ว +4

    👌🎶🎼🎵

  • @bestbuy9223
    @bestbuy9223 ปีที่แล้ว

    Budu saranai manika 3 danatama ashwhknam wadinna apa

  • @chamindajeran-jv8vf
    @chamindajeran-jv8vf 6 หลายเดือนก่อน

    Theruwan saranai hamotama

  • @thilankarajayalath2542
    @thilankarajayalath2542 ปีที่แล้ว

    Supiri....tawa puhunu Wenna.....hodatama hodai.....oyalage wayasata onawatat wada hodai....teruwan saranai duwala dennatama....

  • @lathalatha496
    @lathalatha496 ปีที่แล้ว

    Lassanai theruwansarani

  • @bandaraabekoon2178
    @bandaraabekoon2178 ปีที่แล้ว

    budusaranai
    🎤🎤🎤🎸🎸

  • @shamashama6281
    @shamashama6281 ปีที่แล้ว

    Hariema.lassani

  • @kanalaa6448
    @kanalaa6448 ปีที่แล้ว

    Budu saranai .🌹🌹🌹🌹

  • @viridusadasiri8682
    @viridusadasiri8682 ปีที่แล้ว

    Budusarani,3n,danatama

  • @dhammikafernando902
    @dhammikafernando902 ปีที่แล้ว

    Super Lasenai jajewewa 🙏🙏🙏❤️❤️❤️🙏🙏❤️👍👍👍

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 ปีที่แล้ว

    Super

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 ปีที่แล้ว +5

    🙏👍🌷🌷🌷

  • @thusha9773
    @thusha9773 ปีที่แล้ว

    Thruwan saranai oyla hemotama 💞💐

  • @sarojakusum3973
    @sarojakusum3973 ปีที่แล้ว

    බුදු සරනයි

  • @liyanagevasanthavasantha4312
    @liyanagevasanthavasantha4312 ปีที่แล้ว +1

    Wish you all the best lassanta hamoma play kara (k.s.a)

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 ปีที่แล้ว

    Godak Lassanai.Budusaranai! Devi Pihitai!

    • @anjuvindi4992
      @anjuvindi4992  ปีที่แล้ว

      බුදු සරනයි

    • @nandana4003
      @nandana4003 ปีที่แล้ว

      ඇස් වහක් කට, වහක් වදින්න එපා!!! දෝණි යන්න, දෙදෙනා ටත්, පියාණන් ටත් තෙරුවන් සරණින් ඉක්මනින් නවතම නිර්මාණ සඳහා
      ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමි

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක්

  • @sujanichathurika3511
    @sujanichathurika3511 ปีที่แล้ว

    Supiri supiri......

  • @gayanjayawickrama540
    @gayanjayawickrama540 ปีที่แล้ว

    Budu සරණයි oyala thun denara jaya wewa

  • @anuradhaadhikari926
    @anuradhaadhikari926 ปีที่แล้ว

    Supiri thava thavath vidiyo danna idhiriyata yanna sakthiya labava