මැදිරිගිරියේ කෙල්ලෝ ටික 2023 ට දීපු අළුත්ම ටික | සම්පුර්ණ ප්‍රසංගය | බෝබුවල | 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2023
  • සංගීත ප්‍රසංග නැරබිමට මෙම Channels එක SUBSCRIBED කරන්න
  • บันเทิง

ความคิดเห็น • 596

  • @drumssuddi
    @drumssuddi ปีที่แล้ว +67

    සුභ පතපු නැන්දලා මාමල අයියලා අක්කලා හැමෝටම ගොඩක් ස්තූතියි !

    • @ssssudhumalli5091
      @ssssudhumalli5091 ปีที่แล้ว

      Lankave Anka 1 oyala venava dhonila tika

    • @sltiktok5868
      @sltiktok5868 ปีที่แล้ว +1

      Super

    • @shanedirisinha6134
      @shanedirisinha6134 ปีที่แล้ว +2

      සුද්දි බාබාට තාමා මුලු ලංකාවම ආදරෙයි චුටි නංගියෝ බුදු සරනයි

    • @sadahamsurathura5355
      @sadahamsurathura5355 ปีที่แล้ว

      Suddi 🙂❤️

    • @nuwanshantha1072
      @nuwanshantha1072 ปีที่แล้ว +1

      ගයාගේ හඩින් වෙරලු මල් සින්දුව අහන්න අසයි❤❤❤❤

  • @madhushapiyumal8547
    @madhushapiyumal8547 ปีที่แล้ว +3

    අම්මෝ සෙට් එක මාරුවට ම කරනව සුපිරි .....ගයාගෙ හිනාව ❤️😍

  • @tharushamethmal1024
    @tharushamethmal1024 ปีที่แล้ว +34

    ආශාවරී නම් සුපිරි අපේ ගමට ඇවිල්ලා සුපිරියටම දුන්නා වැඩේ....ආදරෙයි පට්ටම💝....කෙල්ලො ටික

  • @sarasara-gu8rx
    @sarasara-gu8rx ปีที่แล้ว +1

    සුපිරි ආශාවරී ගැම්මක් තමා

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි අපේ දරුවන්ට ලොකයේම ආදරය ආසිරිවාදය ඔබලාට ලැබේනවා ඒ කාන්තයි රටම බබලවන්න අපේ දරුවන්ට වාසනාව ලැබේවා 🌼🌼🌼🌸🌸🌸🌷🌷🌹🌹👍👍👍

  • @GOWALAWI.
    @GOWALAWI. ปีที่แล้ว +2

    පලවෙනි එකේ ඉදන්ම අප්ලෝඩ් කරන ඔක්කොම විඩියෝ බැලුවා. දැන් මාරම ස්ටෑන්ඩර්ඩ්. ඔක්කොම නියමයි. ආසම බෙස් හඩට. ආදරෙයි රතූ ❤️❤️❤️

    • @universe-kp8nh
      @universe-kp8nh 3 หลายเดือนก่อน

      බේස් තමා සුපිරිම

  • @maddumabandara1067
    @maddumabandara1067 ปีที่แล้ว +50

    ගයා ,සුද්දි අමා ,රතු ,ලොකු ,රිඩම් ,නෙතු ,ටිසු ,මිහිලි ,නිමෙසා ,ඔක්කොටම බුදුසරණයි

  • @chaminnawijethilaka6637
    @chaminnawijethilaka6637 ปีที่แล้ว +2

    ආදරෙයි ආශාවරී දරුවන් සියළුම දෙනාටම දිර්ඝ ගමනක් යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤

  • @nilukaharshani6865
    @nilukaharshani6865 ปีที่แล้ว +15

    Good luck හැමෝටම ගොඩක් ආදරෙයි ඔයාලගෙ සියලුම prasanga mam බලනවා ,suba pathanawa ඉදිරියට ma යන්න ,බුදු සරනයි පරිස්සමෙන් inna ,🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ST.vlog-1
    @ST.vlog-1 ปีที่แล้ว +5

    සුද්දිනම් පිස්සුවක්. හරිම ලස්සනයි ප්ලේ කරනව. ලස්සනයි පුතේ දිගටම ඔහොම කරගෙන යමු ජයවේවා ❤️❤️❤️‍🔥

  • @wimalwijerathna9984
    @wimalwijerathna9984 ปีที่แล้ว +21

    ❤️❤️❤️සියලුම ආශාවරි දරුවන්ට සංගීත දිවියේ ruwan දොර විවර වේවා 🌹🌹🌹🌹hodin adyapanaya ලබා අනාගත ලෝකයේ ,lakmawage නාමය babalawana දරුවන් පිරිසක් වේවා ❤️❤️❤️❤️❤️sada ජයවේවා

  • @chandanaweerasinghe356
    @chandanaweerasinghe356 ปีที่แล้ว +8

    සුද්දි මැනික......මම ඩිරෙක්ට් ෆ්ලයිට් එකේ පැය 9ක් දුරින් ඉන්නෙ ලන්කාවෙ නැතත් ඔයාල ඔක්කොම දිහා බලාගෙන රස්සාව කරන්නෙ මේව උපතින් ගෙනාපු දේවල් එලකිරි.....ආශාවරී බුදුසරනයි...

  • @wasanthabandara5276
    @wasanthabandara5276 ปีที่แล้ว +10

    පෑඩ් සුපිරියක්❤️❤️❤️❤️👍

  • @thisaradananjaya7391
    @thisaradananjaya7391 ปีที่แล้ว +19

    බැකින්ග් මාරම ක්ලියර් සිගින්ග් නන් අයෙ අහන්න දෙයක් නැ ගයා ❤️ ❤️ bass තමයි පට්ට කම්බි කඩනො රතු 😁❤️ bass අඩවනව කියන්නෙ මෙකට මරු

  • @chamarasandaru6438
    @chamarasandaru6438 ปีที่แล้ว +151

    අවුරුදු එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ මෙවැනි දක්ෂ ආශාවරී සංගීත කණ්ඩායම නිර්මාණය කරපු නාලක ජයලත් කියන්නේ සුපිරිම වැඩ්ඩෙක් තමා 🔥

    • @harshanawiyalagoda7940
      @harshanawiyalagoda7940 ปีที่แล้ว +3

      Aniwa nalaka ayya supiri❤😍😘

    • @viranlaktharu4207
      @viranlaktharu4207 ปีที่แล้ว +2

      Aniwa aniwa🔥🔥🔥❤️❤️❤️❤️

    • @dilnidiwyanjali3821
      @dilnidiwyanjali3821 ปีที่แล้ว +4

      Nalaka sar, ruka, nimesha, paddiyange demawpiyoooo okkoma ekatu wela bisobandara dewi maniyange adawiye karkasha polawe ropanaya karapu punchi pelee ada mulu lokayatama hewana denawa mara adambaray mamt e polawe ipadunu kenek wima adarey hematamaaaaa

    • @pahansankalpa4606
      @pahansankalpa4606 ปีที่แล้ว

      @@harshanawiyalagoda7940 ්්්‍්ෟෟ්‍ෳ්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්

    • @nipunanjana9659
      @nipunanjana9659 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @lakmaldissanayaka3328
    @lakmaldissanayaka3328 ปีที่แล้ว +21

    සුද්දී නියමෙට ප්ලේ කරනවා සුපිරි

  • @isharamadhushan5622
    @isharamadhushan5622 ปีที่แล้ว +9

    පට්ට පට්ට පට්ට ............................................................................................................................ආය ඉතින් කියන්න වචන නෑ ❤️❤️පිස්සු ආ...........ආදරෙයි අපේ ආශාවරී පැටික්කියෝ ටිකට.❣️❤️❣️

  • @nuwannalaka591
    @nuwannalaka591 ปีที่แล้ว +13

    ලිඩ් & බෙස් සුපිරි පුතෙ.

  • @Amarasinghage.25
    @Amarasinghage.25 ปีที่แล้ว +8

    යන්න ඉදිරියටම ගුණ ධම් වඩවාගෙන❤️❤️❤️👍👍👍👍

  • @sanjusandeepa7878
    @sanjusandeepa7878 ปีที่แล้ว +21

    කියන්න වචන නැ දෙයියනේ සුපිරි team එක dan nam

  • @nalinjayalath4778
    @nalinjayalath4778 ปีที่แล้ว +15

    කී බෝඩ් සුපිරියි!❤️❤️❤️

  • @gimhanjaya
    @gimhanjaya ปีที่แล้ว +22

    ගයා දුවෙි ඔයාගේ සිංදු හරි ලස්සනයි බුදු සරණයි ❤

  • @sarathweerakoon6153
    @sarathweerakoon6153 ปีที่แล้ว +26

    ඇස් දෙකට කදුලුත් අවා සුපිරියි පුතේ

  • @tharushanawanjana9461
    @tharushanawanjana9461 ปีที่แล้ว +13

    මෙකේ live eka බැලුවා මෙක එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ ❤😍💕

  • @pradeepkumara555
    @pradeepkumara555 ปีที่แล้ว +6

    ලස්සනයි දරැවනේ ඔයාලාට හැමදාම ජයග්‍රහණයම පතනවා බුදු සරණයි ,,,,,,,

  • @achalapriyangasapuarachchi5465
    @achalapriyangasapuarachchi5465 ปีที่แล้ว +22

    සුද්දී තමා කසේරුකාව...👍❤️

  • @chamiladissanayake2672
    @chamiladissanayake2672 ปีที่แล้ว +16

    සුපිරි....ලීඩ් අමා...ඩ්‍රම්ස් සුද්දී...නියමයි පුතේ ඔයාලා...ආශාවරී brand එකක්ම තමයි

  • @indunilindunil6590
    @indunilindunil6590 ปีที่แล้ว +11

    ආශාවරි ඔයාලටත් ඳලදා සමිදු සරණයි

  • @lakmaldissanayaka3328
    @lakmaldissanayaka3328 ปีที่แล้ว +6

    කී බෝඩි පොඩිඩි සුපිරියටම ප්ලේ කරනවා........

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 ปีที่แล้ว +5

    පෑඩ් ගහන දූවේ තව පොඩ්ඩක් ගැම්ම අරන් ගහමු එතකොට පට්ට ගතී.

  • @isuruboy2399
    @isuruboy2399 ปีที่แล้ว +9

    ආදරෙයි නංගිල ටික ❤️ පරිස්සමට ලස්සනට හොදට ඉස්සරහට වැඩ ටික කරන් යන්න ❤️

  • @palithasamarakoon1632
    @palithasamarakoon1632 ปีที่แล้ว +15

    පුතේ මෙහි එක් අදහසක් පල කර තිබුනා ඔයාලාගේ පාසලේ දි ඔයාලා ආඩම්බරයෙන් සිටන බවට.එසේ නොවන්න තම පාසලේ සහොදර කැල සමගත් සුහදසීලිව සිටින්න. ඔයාලා ගොඩක් දක්ෂයි. අපට සතුටුයි. තෙරුවන් සරණයි දෝණිලාට.

    • @qicgaming7452
      @qicgaming7452 ปีที่แล้ว

      Aniwa ❤❤👌👌👌

    • @stvfamily
      @stvfamily ปีที่แล้ว

      Lankawe ithin kauruhari adiyak issarahin giyath passen ena miniha issaraha inna eka ai kiyala ahuwath gahanna awa wage thamai katha karanne. Eka ape jathiye hati. Oya wagema thama eke anith paththa. Katawath hamoma sathutu karanna baha. Eka minissunge gathiya. Wisheshayen lankawe. Eka danagena thamange gamana yanna ona kalpanawen. Oya kiwwa hari.

    • @nilantharanasinha9609
      @nilantharanasinha9609 ปีที่แล้ว +3

      ඔව් මාත් දැක්කා ඒ comment එක.......ඒත් කාටවත් එහෙම කියන්න බැරි වෙන්න ඉන්න ඕනා......ඔයාලත් කාටවත් වචනයක් කියන්න බැරි වෙන්න හැමෝමත් එක්ක සමගියෙන් හිනා වෙලා කතා කරල ඉන්න........පොලොවෙ පය ගහල ඉන්න ........කොච්චර ඉහලට ගියත්........බුදු සරනයි දෝනිලා හැමෝටම ...........

    • @palithasamarakoon1632
      @palithasamarakoon1632 ปีที่แล้ว

      @@qicgaming7452 ස්තුතියි

    • @sameerapradheep8494
      @sameerapradheep8494 ปีที่แล้ว

      💐❤️❤️❤️

  • @chamarasandaru6438
    @chamarasandaru6438 ปีที่แล้ว +40

    මැදිරිගිරිය ආශාවරී අපේ හදවත් සොරාගෙන ඉවරයි .බුදු සරණයි ❤️

  • @hmsherath1471
    @hmsherath1471 ปีที่แล้ว +19

    රට ක් වටිනා කෙල්ලො ටිකක් හරි පුදුම යි හරිම ලක්ශනයි දැකුම්කලුයි ඔබලා හදපුදෙමාපියන් ට හා ඔබලාට ගුරුහරුකම්දෙන අයටත් ඔබේ ගුරුවරුන්ට උදව්කාර න අයටත් ගොඩක්පිං ඉදිරියටම යන්න මෙහෙම කියන මම ගුරුවරයෙක්

  • @sajanihansala8466
    @sajanihansala8466 ปีที่แล้ว +7

    ඩ්‍රම්ස් ගහන පැංචි මරු..❤️❤️

  • @malekaunkagugg8754
    @malekaunkagugg8754 ปีที่แล้ว +9

    Lassanai Asawari
    Ohna yamu
    Budu saranaii
    Podsak nawai godaaaaak Adarai siyalunadenata budusaranai
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sumedhadissanayake8668
    @sumedhadissanayake8668 ปีที่แล้ว +4

    ලස්සනයි .......ලස්සනයි .....අලංකාරයි.... අතිදක්ෂයි.....ජයෙන් ජය දරුවනේ ....තෙරුවන් සරණයි හැමොටම ....💗💗💗💗💗💗💗👍👍👍👍👍👍

  • @chamarasandaru6438
    @chamarasandaru6438 ปีที่แล้ว +11

    1:09:56 සුපිරිම drums රෝලක් එක්ක බේස් පාර 🔥🔥

  • @tvanurasiri468
    @tvanurasiri468 ปีที่แล้ว +2

    ජයවේවා තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv ปีที่แล้ว +2

    ලස්සනයි ලස්සනයි ගොඩක් ගොඩක් බුදු සරනයී දෙව් පිහිටයී මැනික ලා හැමෝටම 🙏🙏🙏👍👍👍❤❤❤❤❤️❤️🌹🌹🌹😘😘😘😘😘🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼

  • @dhamiyamax7849
    @dhamiyamax7849 ปีที่แล้ว +1

    බුදු සරණයි දුවේ ඔයාලා හැමෝටම පට්ටම වැඩ්ඩියෝ ටිකක් තමයි ඔයාලා ❤️❤️❤️

  • @pmtherath1747
    @pmtherath1747 ปีที่แล้ว +9

    සුපිරි සුපිරි සුපිරියක්ම තමා ආශාවරී ❤ සවුන්ඩ් සුපිරි ... වීඩීඔ ටීම් එකත් සුපිරි . එක අවුලක් තියෙ 😁 ලයිට් 😁 සුද්දි ඩ්‍රම්සෙට් එක කටන වෙලාවටම ලයිට් අදුරු කරනවා සුද්දි පේන්නෙ නෑ.. ලයිට් ගොඩක් අදුරු කරන්න එපා.. 😁

  • @jayalanthijayalanthi8118
    @jayalanthijayalanthi8118 ปีที่แล้ว +7

    Asawari දරුවන්ට දිග ගමනක් යන්න deviyange asirwadaya nowaduwama ලැබේවා බුදු saranai පුතේ ඔයාට ආදරෙයි හැමදාම ❤️❤️❤️

  • @ranasingheh.k8708
    @ranasingheh.k8708 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පොඩ් පැටවු ටිකට......

  • @lakmalfernando1233
    @lakmalfernando1233 ปีที่แล้ว +2

    නියමයි දරුවනේ. පරිස්සමෙන් ඉදිරිගමන යන්න. ජයවේවා . තෙරුවන් සරණයි .

  • @user-aviya03
    @user-aviya03 ปีที่แล้ว +16

    රතු නියමයි ❤️🎸

  • @ruwanmalaarachchi2764
    @ruwanmalaarachchi2764 10 หลายเดือนก่อน +1

    දැන් නම් සුද්දීගේ අඩුව හොදටම දැනෙනවා ...❤❤❤ ආදරෙයි හැමෝටම 🎉🎉🎉🎉

  • @upul1684
    @upul1684 ปีที่แล้ว

    අමාගෙ හිනාව මරු..රතූගෙ හිනාව අහිංසකයි

  • @lovedream_2565
    @lovedream_2565 ปีที่แล้ว +227

    ගයාගෙ හිනාවට ආදරේ අය තව ඉන්නවද ❤️🥰

  • @ppalithaindrajithpalithain5575
    @ppalithaindrajithpalithain5575 ปีที่แล้ว

    Aadhareyi ashawari doonilata. Jayawewaa.....budusarani.

  • @user-mc4ky2hi4z
    @user-mc4ky2hi4z ปีที่แล้ว +8

    දැන්නම් සුපිරි අඩුපාඩු නැතිම තරම් ❤️❤️❤️

  • @maddumabandara1067
    @maddumabandara1067 ปีที่แล้ว +13

    ගයා ලස්සනයි එ හිනාව ඩාන්ස් එක ඔක්කොටම බුදුසරණයි

  • @harshanawiyalagoda7940
    @harshanawiyalagoda7940 ปีที่แล้ว +36

    නාලක අයියා ඇතුළු මැදිරිගිරිය ආශාවරී සුපිරියක් ❤😍😘 හැමදාම ඔයාල එක්ක තමා ❤ ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹල තමා සූරයෝ 😍😘💟

  • @thejanawijewardana3020
    @thejanawijewardana3020 ปีที่แล้ว +9

    Drum එක නම් සුපිරි

  • @playzoneinternetcafe247
    @playzoneinternetcafe247 ปีที่แล้ว +1

    බෙිස් රතු පට්ට

  • @sajanihansala8466
    @sajanihansala8466 ปีที่แล้ว +5

    Keyboard ගහන නංගියත් මරු😘❤️

  • @slsuranga9997
    @slsuranga9997 ปีที่แล้ว +3

    ඔය විදියටම ඉදිරියට යන්න.මුල අමතක කරන්න එපා ලස්සන ගමනක් යන්න පුලුවන් එතකොට.අපි හැමදාම ඔයාලා එකක 01.20 හමුවෙමු කොබෙයිගනෙ බුදු සරනයි

  • @Ben-od7rf
    @Ben-od7rf ปีที่แล้ว +4

    Sounds පට්ට ✌️ සිංදු ටිකත් මරු බැකින් එකත් මරු...අද sounds quality වැඩිත් වගේ...

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว

    🎉🎉💞💞💞 ගොඩක් ලස්සනයි 💖💖💖 තෙරුවන් සරනයි💖💖💖 දෙනව සෙටි එකම 🎉🎉🎉❤❤❤ ලෙසටම🎉🎉🎉💖💖🌺🌺🌺💝💝💝💞💞💞💖💖🌺🌺💝💝

  • @user-rt9fy4ol6d
    @user-rt9fy4ol6d 7 หลายเดือนก่อน

    නියමයි තිෂු

  • @buddikaviraj6120
    @buddikaviraj6120 ปีที่แล้ว

    Jaya wewa idiriyatama yanna lebewa budu saranni ❤️

  • @niroshangamage290
    @niroshangamage290 ปีที่แล้ว +9

    ගායා දුවෙි ඔයා අපේ පන. දුවලා සියලු දෙනාටම බුදුසරනයි

  • @DilunikaNimnadi-oc6fz
    @DilunikaNimnadi-oc6fz ปีที่แล้ว

    ජයෙන් ජය වෙවා දරැවනේ

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 ปีที่แล้ว +25

    ඔයාලගේ පලවෙනි vedio එකේ ඉදලාම බැලුවා.දවසින් දවස පුතාලගේ දියුණුව දැකලා ලොකු සතුටක් දැනෙනවා.හොද දේවල් කරගෙන ඔහොම ඉදිරියටම යමු.

  • @nuwangarage
    @nuwangarage ปีที่แล้ว +8

    ලස්සනයි පුතා ජයවේවා ආශාවරී..

  • @deepad.a6874
    @deepad.a6874 ปีที่แล้ว +2

    අඩමිබරයී දුවලට සුබපතනවා දිර්ග ගමනකට බූදුසරනයි

  • @janakachandrasekara5125
    @janakachandrasekara5125 ปีที่แล้ว +17

    රිදම් ❤️❤️❤️ පැඩ් ❤️❤️❤️ කීබෝඩ්❤️❤️❤️ලීඩ්❤️❤️❤️බේස්❤️❤️❤️ඩ්ම්❤️❤️❤️ගයා..මිහිලි..ටිසු..නිමේෂා..❤️❤️නාලක සර්.සියලු දේනාට බුදු සරනයි 🌷❤️🌷❤️

  • @chandanaweerasinghe356
    @chandanaweerasinghe356 ปีที่แล้ว +11

    ආශාවරීමැරිලත් පැයක් ආදරෙයි...ගැම්මක් තමයි.....හිනාව හැමදාම ඕනා....

  • @thariduchamara3900
    @thariduchamara3900 ปีที่แล้ว +6

    ගයාගේ හිනාවක් විතරක් නෙවෙයි සුද්දිගේ බැකින් එකනම් පට්ට 👌👌👌👌👌👍👍👍👍ඩ්‍රාරම පලනවා 🤔🤔🤔🤔

  • @kumarapaparrench2819
    @kumarapaparrench2819 ปีที่แล้ว +2

    සුද්දි වගේම අනිත් පැටව් ටිකත් ප්ලෙ කරද්දි මට විඩියො නතර කරල බලන් ඉන්න හිතෙනව හරිම දක්ශ පැටව් ටිකක් ❤🎶❤❤❤❤❤❤

  • @samanthijayawickramamaggon3661
    @samanthijayawickramamaggon3661 ปีที่แล้ว +10

    සියලුම දෙනාට සුභ පතනවා
    දිගු ගමනක් යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @user-mb4pv9jb2v
    @user-mb4pv9jb2v ปีที่แล้ว +5

    වැඩක් හොදට වෙන්නනම් හොද නායකයෙක් ඔනෙ...කවුරු උනත් හොද මොලයක්..🙏

  • @anuraedirisinghe2800
    @anuraedirisinghe2800 ปีที่แล้ว +3

    පින්න මලේ සින්දුව ට බලන්නකො සුද්දි පැටියගෙ ඩ්‍රමිස් playing superb

  • @chandanaweerasinghe356
    @chandanaweerasinghe356 ปีที่แล้ว +6

    කීබෝර්ඩ්-ලොකූ~~~~~ලීඩ්-අමා^^^^^රිදම්-අමාශා:::::::බේස්-රතූ*******පෑඩ්-නෙතූ+++++ඩ්‍රමා-සුද්දි.......තිශූ^^^^ගයා*****මිහිලි+++ආදරෙයි දෝනිලා හැමෝටම....ලන්කාවෙ නැතත් අපි ඔයාල සමගයි.....නාලකමල්ලි/හන්සමාලිනන්ගි/රුකා/නිමේශා....ජයවේවා....💞💞💞

  • @nirodhaasanthika997
    @nirodhaasanthika997 ปีที่แล้ว +6

    Lassanai maubimen atha hitiyat hamdam hadwtin punhi patau ekkà tamai adrei manik kata sertma dalda samidu pihitai parissamen satutin dura gamnak yanna labewa

  • @bshscsvsv-hs5xj
    @bshscsvsv-hs5xj ปีที่แล้ว

    සුපිරියි 🔥

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 ปีที่แล้ว

    හරිම දක්ෂයි.. ඡය...

  • @dakshikamanohariwijesuriya5660
    @dakshikamanohariwijesuriya5660 ปีที่แล้ว +2

    ගොඩක් ආදරෙයි සුභ පතනවා සියලු දෙවියන්ගේ පිහිටයි

  • @gaminidisanayaka9345
    @gaminidisanayaka9345 ปีที่แล้ว +3

    Drams suddii මාරම හැකියාවක්..👊

  • @chamindaherath6699
    @chamindaherath6699 ปีที่แล้ว +1

    Good Luck Ashawery little girls.....👍👍👍👍🔥🔥🔥🔥👍👍👍💝💝💝

  • @sanojsanjo1034
    @sanojsanjo1034 ปีที่แล้ว +11

    කිසිම ලෝබකමක් ඉරිසියාවක් කුහක කමක් නැති මේ පොඩ්ඩියන්ගෙ හිනාව හරිම ආදරනියයි සුන්දරයි

  • @milanharshana2712
    @milanharshana2712 ปีที่แล้ว

    Oyala kattiyama hodata play karanawa.sing karanawa.balanna, ahanna asai.hadawathinma suba pathanawa dula okkotama.budu saranai.....

  • @user-eg8qf9fe9r
    @user-eg8qf9fe9r ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සනයි සුපිරියටම සාදාරන කරනවා

  • @sarathweerakoon6153
    @sarathweerakoon6153 ปีที่แล้ว +9

    සුපීරීයි පුතේ

  • @nihaldp1695
    @nihaldp1695 ปีที่แล้ว +7

    Supireyatama tinawa niymai dodangoda game wadak good luck ashawari pataw tikata

  • @wasanthabandara5276
    @wasanthabandara5276 ปีที่แล้ว +3

    හැමෝම දක්ශයි සුබ පැතුම් ජයවේවා ආදරෙයි ❤️👍❤️👍

  • @danushkaabeysekara1093
    @danushkaabeysekara1093 ปีที่แล้ว +2

    ගයාගේ හිනාව .👍👍👍 සුද්දි නියමයි. අනිත් අයත් සුපිරි .👍👍👍👍♥

  • @roshansenanayaka5560
    @roshansenanayaka5560 ปีที่แล้ว

    Suddi nam maru supiri patiyoo

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +19

    හොයපු එක 🔥
    අශාවරි ❤️
    ගයා 😘😘😘😘😘
    සුද්දි ❤️

  • @adeeshathineth8612
    @adeeshathineth8612 ปีที่แล้ว +2

    නාලක ser thanka මෙිවැනි පරපුරක් බිහි කාලාට.ඔයාලා හැමෝටම තේරැවන් සරණයි !!!

  • @Amarasinghage.25
    @Amarasinghage.25 ปีที่แล้ว +11

    ඔයාලගෙ වයසට දැන් ඉන්න තැන හරිම ඉහලයි තව තවත් අත්තිවාරම සවිමත් කරගන්න❤️❤️❤️🙏🙏🙏

  • @ranibandara212
    @ranibandara212 ปีที่แล้ว

    ඔයාලා. හැමෝම ගොඩක්ම දක්ශයි. දෝනියෝ...good luck ..super group ...ඔයාලා හැමෝටම ..කලා ලොවේ..දිගුකාලීනව, බාධක බිද,ඉදිරියට යාමට. ශක්තිය ..ලැබේවා...!තෙරුවන් සරනයි.! ඔබ සැමට...දීර්ඝායු..වේවා...

  • @surangasampath2895
    @surangasampath2895 ปีที่แล้ว +7

    නියමයි ආශාවරී 😍😍😍 සුපිරියක්

  • @user-rc5xb2sh7j
    @user-rc5xb2sh7j ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ආදරේ හිතෙනවා පුන්ච් පැටවු ටික දැක්කම බුදුසරණයි පැටවු ටිකටත් ගුරුහරුකම් දෙන ගුරු පියානන්ටත් ..පුන්චි දෙයක් තව ටිකක් සවුඩ් කොලටි උනා නම් මරු වීඩීයෝවල සවුන් මදි

  • @indranipriyanthika2973
    @indranipriyanthika2973 ปีที่แล้ว

    ලස්සනයි සුබ අනාගතයක් ඔයාලට

  • @user-wt6zq3pt4u
    @user-wt6zq3pt4u 10 หลายเดือนก่อน

    Hi අශාවරි සියලු දෙනාට සුභ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shanedirisinha6134
    @shanedirisinha6134 ปีที่แล้ว +12

    ආදරෙයි ashawari හැමෝටම සුබම සුබ පැතුම්

  • @rukshanpiyumal3238
    @rukshanpiyumal3238 ปีที่แล้ว +8

    ජේසු පිහිටයි ...🙏

  • @chullajanakantha5403
    @chullajanakantha5403 ปีที่แล้ว

    1st

  • @kulathungamilroy204
    @kulathungamilroy204 ปีที่แล้ว +3

    ඇත්තමයි super 👌 👍 පුතේ ඔයාලා සේට්එකම. බුදු සරණයි අපේ දරුවන්ට.