Green Card win කරල ඇමරිකාවට එන ඔයා තෝර ගන්න ඕන state එක ගැන දන්නවද| Green Card| Sinhala Vlog| USA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 105

  • @dmradissanayake42
    @dmradissanayake42 2 ปีที่แล้ว +5

    ඇත්තමයි ඔයානම් හොදටමකියලා දෙනවා අපිට අවාහ්‍යම දෙවල් 🙏👍👍

  • @pwilesingha6085
    @pwilesingha6085 2 ปีที่แล้ว +20

    අනේ අක්කේ මට කියන්නකෝ අපිට අපේ කවුරුත්ම ඇමරිකාවේ නැත්තං අපිට ස්පොන්සර් කෙනෙක් හොයාගන්න විදියක් ගැන

    • @amilamadushan2503
      @amilamadushan2503 ปีที่แล้ว +2

      😂😂😂 no answar.....
      it's huge problem.....

  • @jagathpriyankara6013
    @jagathpriyankara6013 2 ปีที่แล้ว

    good video .බුදු saranai සියලු දෙනාටම .

  • @amilamadushan2503
    @amilamadushan2503 ปีที่แล้ว +1

    Family ekakata 2022 effidavit support kalama ayeth 2023 effidavit support karanna barida.. 🤔🤔🤔🤔

  • @samare9053
    @samare9053 ปีที่แล้ว

    ගොඩක් වටිනව අක්කෙ ඔයාගේ vedeos . Job එකක් නැතුව ට්ක දවසක් ඉන්න වෙන නිසා මූලික වියදමත් ගොඩක් යන නිසා green card apply කරපු කෙනා ඉස්සෙල්ලා ගිහින් wife ටික දවසකින් ගන්න බැරිද

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว

      Hi, පුලුවන් main applicant මුලින් ඇවිත් වීසා කල්ඉකුත් වෙන්න කලින් family members ලා ගෙන්න ගන්න පුලුවන් .

  • @sadanapriyangika3430
    @sadanapriyangika3430 6 หลายเดือนก่อน

    Thank you ..❤️❤️

  • @FINTECH_TV
    @FINTECH_TV 2 ปีที่แล้ว

    Godak wadagath information tikak akka me paarath , kalinuth habai oya sponsor gana vistara dammada koheda👌👌👌💯💯💯❤️❤️🇺🇲🇺🇲🇺🇲

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi FINTECH TV, ස්තුතියි ඔයාට , ඔව් ගොඩක් videos වල මම sponsor ගැන කතා කරල තියෙනව එත් ගොඩක් අය තාමත් ඒ ගැන අහනව.

  • @nish4884
    @nish4884 2 ปีที่แล้ว

    Thanks. We need more vedios like this

  • @ThinkGenius
    @ThinkGenius 2 ปีที่แล้ว

    වැදගත් මාතෘකාවක්..
    Keep it up

  • @dilanijayathunga8742
    @dilanijayathunga8742 ปีที่แล้ว

    නමේ surname එකයි last name එකයි change වෙලා apply කරලා තිබිලා win කලොත් application එකේ නමයි passport නමෙයි surname and last name හරියට තියෙන එක ගැටලුවක් වෙනවද අක්කෙ?

  • @anishasuvimali4078
    @anishasuvimali4078 2 ปีที่แล้ว +1

    Ane akkiyooo kiynnko kauruth ape USA neththn kohomda apiii sponsor kenek hoyagann kiyla

  • @indikaudayakumara7108
    @indikaudayakumara7108 ปีที่แล้ว

    Ane mege duwata ynna onilu. Oyata puluwan da udaw karanna. Kohomada . Ape kattiyath ehe ennawa. Booston wala

  • @user-ks6raja
    @user-ks6raja 2 ปีที่แล้ว

    Chicago Street climate good

  • @vidurabandara7458
    @vidurabandara7458 2 ปีที่แล้ว +2

    sponser kena ge house eke nawatinna eya kamathi nm awlk naneda? ewagema degree ekk diploma ekk thawa duratath igena ganna ape mudal oneda? nattan financial aids us government ekin ganna puluwanda? plz explain this

  • @lahiya484
    @lahiya484 2 ปีที่แล้ว +2

    Sponsor kenek nathnam kohomada hoyaganne.

  • @DroneShots2061
    @DroneShots2061 2 ปีที่แล้ว

    Thank you sister 💐

  • @kasunjayasinghe869
    @kasunjayasinghe869 2 ปีที่แล้ว +3

    Akka, green card ekai ssn ekai labenna kochchara kalayak yanawada?

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi Kasun, SSN එක නම් සතියක් දෙකක් වගේ ඇතුලත ලැබෙනව, Green Card එක නම් මාස තුනක් ඇතුලත ලැබෙනව

    • @kasunjayasinghe869
      @kasunjayasinghe869 2 ปีที่แล้ว

      @@usahasayata Ethakota akka green card eka nathuwa apita part time job ekakwath karanna bari weida?

  • @madhushani2506
    @madhushani2506 2 ปีที่แล้ว

    Thank you darling ❤️

  • @shiranigunarathna3712
    @shiranigunarathna3712 10 หลายเดือนก่อน

    duwa mehe doctor kenek green card hamba wela awoth eyata us wala doctor kenek wedihata work karanna puluwanda

  • @sameeraprasad819
    @sameeraprasad819 2 ปีที่แล้ว

    Thnx akka❤️👍

  • @sheronroshan5615
    @sheronroshan5615 ปีที่แล้ว +1

    Hi why still KCC did not send any reply after submitting the D260. Please advise , is it getting late for another month?

    • @jbprasad4477
      @jbprasad4477 5 หลายเดือนก่อน

      What is your case number ??

  • @rasanraji3677
    @rasanraji3677 2 ปีที่แล้ว

    Thanks sis...

  • @justice......
    @justice...... 2 ปีที่แล้ว +5

    මගේ කමන්ට් එක ඩිලීට් කරාද 😮

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +2

      Hi Suranji, අනේ ඔයාගේ comment එක මම දැක්කේ නෑනේ, මම දැනුයි comments බලන්නේ, මම comments delete කරන්නේ නෑ dear ඔයාලගෙ comments මට ගොඩක් වටිනව ❤

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      @@justice...... හායි , මම මේ ගැනත් ඉදිරියේදී කතා කරන්නම්කෝ

  • @Sadee337
    @Sadee337 2 ปีที่แล้ว +1

    2022 A/L ලියන අපිට බැයිද apply කරන්න

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว

      Hi Jahesh, එහෙම ගැටලුවක් නෑ

  • @sashikaupeksha9825
    @sashikaupeksha9825 2 ปีที่แล้ว +1

    Akke Interview ekedi Api Translater kenek Illuwoth agentgen eka Interview eka fail wenna Hethuwak weida?

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi Sashika, ඔයා මේ video එක බලන්නකෝ මේ ගැන අදහසක් ගන්න පුලුවන් th-cam.com/video/7UaltkjJ8vE/w-d-xo.html

    • @sashikaupeksha9825
      @sashikaupeksha9825 2 ปีที่แล้ว

      @@usahasayata Thank You so much akke godak watinawa e video eka 😍

  • @dilrukshirathnayaka8829
    @dilrukshirathnayaka8829 ปีที่แล้ว

    Akke
    Ssc eka nathuwa accommodation usa apu gaman inna thana kohomada

  • @srilankaisland4489
    @srilankaisland4489 2 ปีที่แล้ว

    Great job 👍👌👌

  • @abu_unboxer_9258
    @abu_unboxer_9258 2 ปีที่แล้ว +2

    Hope to win ❤️❤️🔥

  • @slinfinitytiktok2588
    @slinfinitytiktok2588 2 ปีที่แล้ว +1

    Green card ekata selecte wena process eka mokadda ?
    Randomly da ? 🤔🤔🤔

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi, ඔයා මේ video එක බලන්නකෝ th-cam.com/video/OMZe-wqOVbQ/w-d-xo.html

  • @hwcdayal.7913
    @hwcdayal.7913 2 ปีที่แล้ว

    GOOD ARTICLE 👍

  • @nozero6960
    @nozero6960 ปีที่แล้ว

    Green card win krala awama degree akak apply krankota thyanna one requments monawada? IELTS oneda?

  • @kaushalyakumari5522
    @kaushalyakumari5522 2 ปีที่แล้ว

    අක්කා..ඇමරිකාවෙ ස්පොන්සර් කෙනෙක් නැත්තන් මොක්ද කරන්නෙ...

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว

      Hi Kaushalya , Sponsor කෙනෙක් නම් ඕන, උත්සහ කරන්න ඔයාගේ යාලුවෙක් මාර්ගයෙන් හෝ sponsor කෙනෙක් හොයාගන්න.

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 2 ปีที่แล้ว +1

    Sponsor කෙනෙක් හොයාගන්නෙ කොහොමද අක්කෙ? අනේ please මේකට reply එකක් දාන්න.😥

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi, social media මගින් උදව් ගන්න බලන්නකෝ සමහර විට ඔයාගේ යාලුවෙක් හෝ ඔයා දන්න කෙනෙක් මාර්ගයෙන් sponsor කෙනෙක් හොයා ගන්න පුලුවන් වෙයි.

  • @kahalajayashan9230
    @kahalajayashan9230 2 ปีที่แล้ว

    අක්ක මං දැක්කනෙ එක්කෙනෙක් කියල තියෙනව ඔහෙට ආවට පස්සෙ රජයෙන් යම් මුදලක් ගෙවනව කියල? ජොබ් එකක් සෙට් වෙනකං.
    ඊටපස්සෙ අපිට රජයට ඒ මුදල ගෙවන්න පුළුවන්ලු

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi Kahala, මේ ගැන නම් මම හරියටම දන්නේනෑ, එහෙම procedure එකක් තියෙනවද කියල හොයල බලන්නම්කෝ

  • @chamikalearning6873
    @chamikalearning6873 2 ปีที่แล้ว

    අක්කේ පොඩි ගැටලුවක් තියනවා ,, මන් A/ L එක Sub එකක් fail .. 1 ) Fail උනත් මට highschool no degree select කරලා Apply කරන්න පුලුවන්නේ ?? 2) මන් ආයෙත් මේ අවුරුද්දේ A/L ලියන්න ඉන්නේ .. exam pass වෙලා GC එකටත් select උනොත් මට Ds-260 ෆිල් කරද්දී අධ්‍යාපන සුදුසුකම විදියට high school degree කියලා දාන්න පුලුවන්ද 🤔 ??මොකද මන් GC form එකට දාන්නේ high school no degree කියලානේ .. හැබැයි මනුස්සයෙක්ගේ සුදුසුකම් අවුරුදක් විතර ඇතුලත වෙනස් වෙන නිසා form දෙකේම අපේ දාපු professional qualifications සමාන වෙන්න ඔන කියලා එකක් නැනේ අක්කේ .. පොඩි උත්තරයක් ඔනේ අක්කේ .. ස්තූතියි 🙏

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว

      Hi Chamika, ඔව් එහෙම ගැටලුවක් නෑ , ඔයාට green card apply කරන්න පුලුවන් .

  • @travelwithsiraandsha
    @travelwithsiraandsha 2 ปีที่แล้ว

    Mamai wifei dennama applying karala wifeta witharak visa eka awoth Mata ganna kohomada

  • @slinfinitytiktok2588
    @slinfinitytiktok2588 2 ปีที่แล้ว +1

    Akka green card apply karana date eka important da
    Akka green card lottery apply kare apply karanna patangaththa date ekemada ? Nathnam kawada da?
    Please reply karanna ❤️👍

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      SL Infinity Tiktok, එහෙම එකක් නෑ, green card apply කරන්න තියෙන කාලය ඇතුලත ඔයා නිවැරදිව application එක fill කරන්න , මට මතක විදිහට මම apply කලේ මාසෙ මැද වගේ,

  • @thevoiceland14
    @thevoiceland14 ปีที่แล้ว

    Masa 6 tiyenne interview eken passe da natnam interview pass unata passe da

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว

      Hi, Visa ලැබුනට පසුව

  • @karunamuthu235
    @karunamuthu235 2 ปีที่แล้ว

    A/L karappu kattiyata salli onaweida raksawa deida

  • @ashanshamika8444
    @ashanshamika8444 2 ปีที่แล้ว

    අක්කේ ස්පොන්ස්‍ර් කෙන්ක් කියන්නේ අපිට සල්ලි ගැන බලන එකනේ. එයා ලංකාවේ කෙන්ක් උනට කම්ක් නෑ නේද. අපිට usa. වල කවුරැත් නෑ

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว

      Hi Ashan, Sponsor ඇමෙරිකාවේ ජීවත් වෙන citizen හෝ PR තියෙන කෙනෙක් වෙන්න ඕන

  • @chathura771
    @chathura771 2 ปีที่แล้ว

    Green card දාන ගොඩක් අයට sponsor ship නැනෙ කොහොමද අපි කෙනෙක් හොයගන්නෙ

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi Chathura, ඔයා මේ සදහා social media උදව් ගන්න බලන්න,

  • @nayanadarshanee2742
    @nayanadarshanee2742 2 ปีที่แล้ว +1

    Hi, if our sponser's annual income is not enough , can we have two sponsers ?

  • @nuwanthushara752
    @nuwanthushara752 2 ปีที่แล้ว +1

    Green card apply Karata passe marry kaloth, Green card select unama couple ekatama migrate wenna chance eka labenawada?

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi Nuwan, ඔයා මේ video එක බලන්නකෝ මේ ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි th-cam.com/video/SIorC6eAAxQ/w-d-xo.html

    • @nuwanthushara752
      @nuwanthushara752 2 ปีที่แล้ว

      Thank you very much.

  • @achislifejourney5542
    @achislifejourney5542 ปีที่แล้ว

    Akke psychology job thiyanawa da cincinnati wala

  • @achislifejourney5542
    @achislifejourney5542 ปีที่แล้ว

    Cincinnati ohio hodai da akke job cost hamadema

  • @hasinipathirana7371
    @hasinipathirana7371 2 ปีที่แล้ว

    Akke me wadeta yana cost eka hariyatama baluwoth lanka mudalin ru laksha 10 kata wada yanawa neda..mage family eka 3y...husband,mamay chuti babay..mata eka danaganna puluwanda.me sare apply karanna hithan unne..eth cost eka tikak wadiy wage....

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว

      Hi Hasini, ඔයා මේ video එක බලන්නකෝ th-cam.com/video/hGh2w8FnsDI/w-d-xo.html මීට අමතරව immigrant fee $220 ක් වගේ ගෙවන්න ඕන, ලංකාවේ දැන් තියෙන situation එකත් එක්ක මේ මුදල් වටිනාකම වැඩි වෙලා

    • @hasinipathirana7371
      @hasinipathirana7371 2 ปีที่แล้ว

      @@usahasayata thanks akkee

  • @vijaikumar8950
    @vijaikumar8950 ปีที่แล้ว

    Akke dollars 5000 k hatti vaida.usa enakota

  • @kasunjayasinghe869
    @kasunjayasinghe869 2 ปีที่แล้ว

    Hi akka, Akka api lankawe us embassy ekata giyoth witharai neda sinhala translator kenek denne wena rataka us embassy ekata giyoth denne e rate language translator kenek neda?

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว

      Hi Kasun, එහෙම කියන්නත් බෑ. ඒ රටේ embassy එකේ සිංහල දන්න කෙනෙක් හිටියොත් ඒ chance එක ගන්න පුලුවන්, ඔයා වෙන රටක interview යන්න බලාපොරොත්තු වෙනව නම් ඒ රටේ embassy එකට කතා කරල අහන්න ඒ ගැන ,

    • @kasunjayasinghe869
      @kasunjayasinghe869 2 ปีที่แล้ว

      @@usahasayata Thank you akka

  • @dirushan4487
    @dirushan4487 ปีที่แล้ว

    sponsor kenek hoya ganne kohomada

  • @vidurabandara7458
    @vidurabandara7458 2 ปีที่แล้ว

    ape education eka continue karaganna loan ekk financial aid ekk wage ganna puluwanda?

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi Vidura, ඔව් පුළුවන් වෙයි

  • @mwek1982
    @mwek1982 ปีที่แล้ว

    ❤❤❤

  • @dumindikarajapakse3881
    @dumindikarajapakse3881 2 ปีที่แล้ว

    how to find a sponsor?

  • @sakukoswaththa2711
    @sakukoswaththa2711 2 ปีที่แล้ว +1

    😍❤️🔥

  • @madushasandamali4202
    @madushasandamali4202 2 ปีที่แล้ว

    අනේ Dear please reply for below. Name- Bokanuwa Widanalage Madusha Sandamali last/ family Name- Bokanuwa Widanalage first name-Madusha middle name - sandamali

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi Madusha, මේ ගැන පැහැදිලි කරල video එකක් ඉක්මනින්ම කරන්නම් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්

  • @vineetharathnaprabha9907
    @vineetharathnaprabha9907 2 ปีที่แล้ว +1

    සල්ලි කොච්චර ගේන්න පුළුවනද

  • @roshanchathuranga706
    @roshanchathuranga706 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @madusankagayan1432
    @madusankagayan1432 2 ปีที่แล้ว

    🙏❤️

  • @MalaniGamage-x4q
    @MalaniGamage-x4q ปีที่แล้ว

    ඒ ලෙවල් රිසල්ට් ඕනෙමද අවුරුදු පහක රැකියාවේ පළපුරුද්ද මදිද පිලිතුරු දාන්න

  • @lahiruweerasinghe0
    @lahiruweerasinghe0 2 ปีที่แล้ว

    o/L Passe wenna oni Na neda Job Experience thibunama Athi neda?

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi Lahiru, රැකියා පලපුරුද්දෙන් green card apply කරන්න අධයාපන සුදුසුකම් ඕන නෑ.

    • @lahiruweerasinghe0
      @lahiruweerasinghe0 2 ปีที่แล้ว

      @@usahasayata Thanks ❤️

  • @slansala7438
    @slansala7438 ปีที่แล้ว

    Dear Mta denaganna puluwanda mama private small medium company ekaka 12 years Accountant kenek widiyata work krnwa e letter eken mata Interview pass wenna puluwanda.Mama Charaterd Accountancy stagea 2 k complete kralath teyenwa.A/L results uth hoday e tika enough da mta select unoth interview passwenna.
    Ane please reply krnawda 🙏
    Thanks in advence 😊

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว

      Hi, Ansala, ඔයා මේ videos බලන්නකෝ ඔයාට මේ ගැන හරියටම අදහසක් ගන්න පුලුවන් .
      th-cam.com/video/FDH8ZLTrVNI/w-d-xo.html
      th-cam.com/video/RHGQjBkGaYk/w-d-xo.html
      th-cam.com/video/vvWI7SZuJ2c/w-d-xo.html

  • @Crickhitz1
    @Crickhitz1 2 ปีที่แล้ว

    MAMATH ENAW

  • @sharfazlk
    @sharfazlk ปีที่แล้ว

    Can you pls help me to find a sponsor ?

  • @pradeepduminda724
    @pradeepduminda724 2 ปีที่แล้ว

    Sponsor la koenda apit

  • @lasanthakad6489
    @lasanthakad6489 2 ปีที่แล้ว

    වියදම අඩු මොන state එකෙද අක්කේ

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว

      Hi Lasantha , එහෙම හරියටම කියන්න අපහසුයි නමුත් New York , California වගේ state වල වියදම් ගොඩක් වැඩියි.

  • @achislifejourney5542
    @achislifejourney5542 ปีที่แล้ว +1

    English bari kenek awoth mokada karanne

  • @ghaneyshalley8488
    @ghaneyshalley8488 2 ปีที่แล้ว

    If I am applying from Qatar I need sponsor

  • @vijaikumar8950
    @vijaikumar8950 ปีที่แล้ว +1

    Podi home ekak rent kiyak vaida . dollars

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว

      Hi Vijai, ඔයා මේ video එක බලන්න මේ ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි th-cam.com/video/o2nEKoHbZJw/w-d-xo.html

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 2 ปีที่แล้ว

    ❤️❤️❤️