වසරකට කීදෙනෙක් Green Card Apply කරනවද | How many people apply for Green Card per year | Sinhala vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • වසරකට කීදෙනෙක් Green Card Apply කරනවද | How many people apply for Green Card per year in Sri Lanka | Sinhala vlog

ความคิดเห็น • 123

  • @lakminisgardenkitchen5511
    @lakminisgardenkitchen5511 2 ปีที่แล้ว +3

    Akke godak wadagath video eka thank u akke me widiyata apiwa danuwath karanawata.

  • @mwek1982
    @mwek1982 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුති ඔයා ට....හරිම පැහැදිලිව හොද අවබොදයක් ලබා දෙනවා .....

  • @JonathanDwightJones
    @JonathanDwightJones 10 หลายเดือนก่อน +3

    A/L සමත්වීම සහ රැකියා පළපුරුද්ද නෙවෙයි A/L සමත්වීම හෝ රැකියා පළපුරුද්ද

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරණයි 😊♥

  • @FINTECH_TV
    @FINTECH_TV 2 ปีที่แล้ว

    Niyami mehema hamadama video danna hodeee 👌👌👌💯💯💯👍👍🇺🇲🇺🇲🇺🇲🇺🇲❤️❤️❤️

  • @methsirilanka4937
    @methsirilanka4937 ปีที่แล้ว +2

    Woking experience වලට military experience දැම්මොත් ඒක reject වෙන්න හේතුවක්ද කියන්නකෝ..🙏

  • @1mazforall
    @1mazforall 2 ปีที่แล้ว +1

    Thank you for sharing my friend 🇨🇦❤️❤️❤️

  • @mrscook7403
    @mrscook7403 11 หลายเดือนก่อน

    අක්කේ අයියේ මම දැනට රජයේ විශ්ව විද්‍යාලයක විද්‍යා අංශයෙන් ඉගන ගන්නවා ..බොහෝ දුරට 2025 දී මට ඩිග්රි එක හම්බ වෙයි ..එත් මට වරක් එක්ස්පිරියන්ස් එකක් නැනේ ...මම දැනට පොඩි ෆර්ම් එකක් කරනවා එක නිසා ජොබ් එකක් කරන්නත් අදහසක් නැ එක මම රජයේ ලියාපදිංචි කරලා නැනේ ...ඉතින් එක ප්‍රශ්නයක්ද

  • @lionl.s.rozario3429
    @lionl.s.rozario3429 2 ปีที่แล้ว +1

    Excellent video Good job God bless you 🙏

  • @chalu7764
    @chalu7764 2 ปีที่แล้ว +1

    Akki me para second drow ekak thynawa kiynne aththada?ehema thynawa nam koi kale wageda thiynne?? Plz reply me

  • @sameeraprasad819
    @sameeraprasad819 2 ปีที่แล้ว

    වැදගත් විඩියෝ එකක් අක්කා..

  • @Dinesharumendo
    @Dinesharumendo 2 ปีที่แล้ว +1

    වැදගත් ගොඩක්

  • @ushaperera1394
    @ushaperera1394 2 ปีที่แล้ว

    Hi hii.thank you darling. Budusaranai🙏

  • @anishasuvimali4078
    @anishasuvimali4078 ปีที่แล้ว

    Thanks akki
    God bless you 🙏🙏❤️

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 ปีที่แล้ว +1

    Vedio is OK. But the sound is an obstacle

  • @nethmi-oo6mc4ie3g
    @nethmi-oo6mc4ie3g 2 ปีที่แล้ว

    Thanks akki.💜💜

  • @maninduparanavithana3593
    @maninduparanavithana3593 4 หลายเดือนก่อน

    Akki job ek aniwaren tynna oni da?

  • @samanthikumari752
    @samanthikumari752 2 ปีที่แล้ว

    Thank you 💝

  • @vijanipamoda572
    @vijanipamoda572 2 ปีที่แล้ว

    Thank you ♥♥♥

  • @prabathdisanayaka9919
    @prabathdisanayaka9919 ปีที่แล้ว

    Green card win karoth USA walin sponsor kenek hoyaganna onada

  • @chamathkawijekoon3742
    @chamathkawijekoon3742 11 หลายเดือนก่อน

    දිනුවොත් බලන්නෙ කෝමද

  • @chalodyasandaruwan4592
    @chalodyasandaruwan4592 ปีที่แล้ว

    akke mata A/l na eth mata job expiriance thiyenwa mata apply karoth celect weida

  • @thenukamalith1746
    @thenukamalith1746 2 ปีที่แล้ว +1

    SVP Range
    1-2 years of preparation (6.0 to < 7.0)
    Can i apply dv lottery ?

  • @chamathmihiran9381
    @chamathmihiran9381 ปีที่แล้ว

    May the same wish come true for me and all of you who have applied for Greencard.......

  • @user-zp5qi5op8q
    @user-zp5qi5op8q ปีที่แล้ว

    Mage case number eka 24××× interview kawada wage weida?

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 ปีที่แล้ว

    අක්කේ මම A/l පාස්..මම green card application එකේ tik කලේ some university courses කියන එක..ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේද A/l බලනවා කියන එකට...

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว

      Hi Nawodya, ඔයා green card win කළ විට DS260 application එකේ මෙය නිවැරදි කර ගන්න පුලුවන් .

    • @nawodyakalpani1722
      @nawodyakalpani1722 ปีที่แล้ว

      @@usahasayata අක්කේ a/l pass vla university යන නිසා ආයෙමත් ඒක වෙනස් කරන්න ඕනද 260 application එකේ..sry අක්කේ..අනේ pls rply කරන්න..

  • @erandiperers2341
    @erandiperers2341 ปีที่แล้ว

    Akke oyage address denna puluwanda mata host vidihata.ds 260 fill karanna vitjarak.mama kohomada contact karaganne

  • @viwanaediriweera8010
    @viwanaediriweera8010 ปีที่แล้ว

    AL pass eka withrak thiyagena work experience nathuwa apply kaloth eth visa reject wenawada? Al ekka part time hari thibunoth madida?

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว

      Hi Viwana, ඔයා A\L සමත් නම් work experience අවශය නැහැ

    • @maheshikajayasinghe5077
      @maheshikajayasinghe5077 ปีที่แล้ว

      AL and work experience දෙකම තියෙන කෙනෙකුට වඩා හොද මොන ක්‍රමයෙන් ඉල්ලිම් කලොත්ද..තව masters වගෙේ තියෙනව නම් ඒවගෙන් ඉල්ලන්න බැරිද.❤

  • @DroneShots2061
    @DroneShots2061 2 ปีที่แล้ว

    අක්කේ මේ පාර green card applie කරන්න passport අනිවාර්ය නෑ කියන්නේ ඇත්තද. හොයලා බලලා නියනවද. Please .

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว

      Hi Thanuja, මේ ගැන නම් තවම මට හරියටම විස්තර ලැබුනේ නෑ. නමුත් මම විස්තර හොයල ඔයාලව දැනුවත් කරන්නම්.

  • @thamindumunasinghe6929
    @thamindumunasinghe6929 ปีที่แล้ว

    Akke my case number is 160000. If it is OK if I apply for this year for 2024

  • @tiplogs
    @tiplogs ปีที่แล้ว

    A/L subjects okkoma pass wenna onada akka?

  • @nirodhamadushani4789
    @nirodhamadushani4789 ปีที่แล้ว

    Plz mata podi deyak dana ganna puluwanda.mama ada green card apply kala.but mage phone eken mata beri una error ekak awa.mage friend kenekta details yawala mama apply kala eka success una.eth eyage athi type wenkota mage husband ge name eke 1 letter ekakui duwage name eke letters dekakui waradila.eka mata prashnayak weida select unoth visa ekata.mata eka nisa ayeth apply karana beha neda ma year eke eka correct karala.plzz help me.

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว

      Hi Nirodha, green card link එක open වුන මුල් දවස් වල කොහොමත් error එකක් එන එක සාමානයයි. දවස් දෙක තුනකට පස්සෙ ඒක normal වෙනව, හොදම දේ තමන්ගේ application එක තමන්ම fill කර ගන්න එක, ඔයා නැවත apply කලොත් ඔයාගේ application දෙකම reject වෙනව , නමක අකුරක් වගේ එහා මෙහා වුනාට ගැටලුවක් නැති වෙයි කියල හිතනව, good luck!

  • @roshanchathuranga706
    @roshanchathuranga706 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @siwatsrijan6354
    @siwatsrijan6354 ปีที่แล้ว

    A/ L විතරක් සමත් වෙලා මදිද මිස්? Work experience අනිවාර්යයද?

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว

      Hi, ඔයා මේ video එක බලන්නකෝ th-cam.com/video/FDH8ZLTrVNI/w-d-xo.html

  • @nethushawimalasiri7474
    @nethushawimalasiri7474 2 ปีที่แล้ว +1

    Akka, podi concern ekak.. Interview ekata, school leaving certificate and O/L certificate translations oni wenawada? It would be highly appreciated if you could provide your valuable answer.. Thanks

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi Nethusha, As far as I know those certificates are not required, but I will look into this.

    • @nethushawimalasiri7474
      @nethushawimalasiri7474 2 ปีที่แล้ว

      @@usahasayata thanks akka.. Much appreciated..

  • @ruvinimalika7481
    @ruvinimalika7481 2 ปีที่แล้ว

    Nangi api 2023 win karala inne. Case no over 25xxx . iinterview call karai kiyala sure karanna puluvanda? 2024 apita newatha apply karanna puluvanda?

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi ruvini, ගැටලුවක් නෑ මෙවරත් green card apply කරන්න පුලුවන් , නමුත් අපි බලාපොරොත්තු තියාගෙන ඉමු interview යන්න.

    • @ruvinimalika7481
      @ruvinimalika7481 2 ปีที่แล้ว

      Thanks oyata

    • @MaheshKulasinghe
      @MaheshKulasinghe 7 หลายเดือนก่อน

      Oyata interview avada

  • @lohanlakshitha1919
    @lohanlakshitha1919 2 ปีที่แล้ว

    Hello akke mage id eke address eke අංකය print wela na.එතකොට man green card apply karaddi id eke thiyana widihata address dannda naththan hariyata අංකය ekkama address eka dannada ehema dala green card win karoth interview ekedi getaluwak wenne nathuwa yayida? Please repaly ❤️

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว

      Hi Lohan, Green Card apply කරන විට ඔයාගේ passport එකේ තියෙන address එක ඇතුලුව passport එකේ ඇති විස්තර නිවැරදිව application එකේ සම්පූර්ණ කරන්න, එවිට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නෑ.

    • @chandanawijerathne4409
      @chandanawijerathne4409 ปีที่แล้ว

      ගෙදර හරි ලිපිනය දාන්න

  • @sameenashaza3837
    @sameenashaza3837 ปีที่แล้ว

    Without a/l is only working experience is enough?

  • @shammishehara3417
    @shammishehara3417 2 ปีที่แล้ว

    Akki Ds 260 ekata log wela mukuth change nokara nikan check kala kiyala eka mukuth awulk wenne naa needa? 🥲

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi Shammi, එහෙම check කරල බැලුවට ගැටළුවක් වෙන්න හේතුවක් නෑ

  • @jb-ji1wi
    @jb-ji1wi 2 ปีที่แล้ว

    Akka green card apply kare A/l walin interview yaddi dan karana job eka balapanawada , e gana monawada ahanne

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว

      Hi jb, A/L වලින් Green card apply කරපු කෙනෙක් ගෙන් green card interview එකේදී එයාගේ job එක ගැන ලොකු විස්තරයක් අහන එකක් නැතිවෙයි කියල හිතනව,

  • @serandib6247
    @serandib6247 2 ปีที่แล้ว

    Medical fail wenna hethu monawada?

  • @chamothashen5858
    @chamothashen5858 2 ปีที่แล้ว +1

    Akke AL pass nam mata apply karanna puluan neda danna kenek kiyannako

  • @user-ho9lq6xd9n
    @user-ho9lq6xd9n ปีที่แล้ว

    API spouncer kenek soya ganna ona America Inna kenekda?ape kawruth Danna kenek naththan visa reject wenawada?answer ekak denna plz

    • @chandanawijerathne4409
      @chandanawijerathne4409 ปีที่แล้ว

      ඔව් අමෙරිකාවෙ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว

      Hi, Sponsor ඇමරිකාවේ ඉන්න citizen හෝ PR තියෙන කෙනෙක් වෙන්න ඕන, sponsor කෙනෙක් නැතිනම් visa ලැබෙන්නෙ නැහැ.

  • @prabhafernando323
    @prabhafernando323 ปีที่แล้ว

    DS 260 form eka eka parade fill karanna one.ape documents attach karala yawanna one nadda

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว

      Hi Prabha, ඔයා මේ video බලන්නකෝ th-cam.com/video/jcg_Odikizk/w-d-xo.html

  • @KAVINDUVIKUM
    @KAVINDUVIKUM ปีที่แล้ว

    A/l pass work experience nathinam win karath yanna barida

  • @sampathbandara8953
    @sampathbandara8953 ปีที่แล้ว +1

    Green card win karalada kiyala kohomada dana ganne

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว

      Hi Sampath, ඔයා මේ video එක බලන්නකෝ මේ ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි th-cam.com/video/o1vjCKcMWBk/w-d-xo.html

  • @susaranga9524
    @susaranga9524 2 ปีที่แล้ว

    අක්කෙ ඔයගෙ වීඩියෝ එකේ sound පොඩ්ඩක් මදිනෙ

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi Saranga, sorry dear next video එකේ sound හදන්නම්කෝ.

  • @sirilokusuriyage3904
    @sirilokusuriyage3904 ปีที่แล้ว

    Nangi srilanka saha italy dual citizan thiyena ayata apply karata kamak nathida

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว

      Hi Siri lokusuriyage, ඔයා ලංකාවේ ඉපදුන කෙනෙක් නම් Green Card Apply කරන්න පුලුවන්.

  • @sakukoswaththa2711
    @sakukoswaththa2711 2 ปีที่แล้ว

    😍😍❤️

  • @mhmhassan1224
    @mhmhassan1224 ปีที่แล้ว

    Thank 😊 you
    If anything can I ask you

  • @sadiqshahzad4168
    @sadiqshahzad4168 ปีที่แล้ว

    👌👌👌👌👌👌👍👍👍👍👍👍

  • @anushagamage3746
    @anushagamage3746 2 ปีที่แล้ว

    Akki edit krnna kcc ekata email ekk yewwma, kochchra kalayak yaida unlock krnna

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi Anusha, හරියටම කාලයක් කියන්න අපහසුයි නමුත් දවස් 02 හෝ සතියක් වගේ වෙන්නත් පුලුවන්,

    • @anushagamage3746
      @anushagamage3746 2 ปีที่แล้ว

      @@usahasayata thanks akki

  • @tharushibalachandra2872
    @tharushibalachandra2872 10 หลายเดือนก่อน

    Ekkeanek දෙපාරක් apply karata කමක් නැද්ද 😢

  • @sanjeewanimalalgodapitiya3714
    @sanjeewanimalalgodapitiya3714 2 ปีที่แล้ว

    අනේ මට කියන්නකෝ සමහරු කියනව ලක්ශ 15 විතර යනවලු gree card win කරලා ඇමරිකා එන්න සම්පුර්ණ වියදම ඒක ඇත්තද

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว

      Hi Sanjeewani, ඔයා මේ video එක බලන්නකෝ මේ ගැන හරියටම අදහසක් ගන්න පුලුවන් වෙයි th-cam.com/video/hGh2w8FnsDI/w-d-xo.html , මේ මුදලට අමතරව තව green card fee $ 220 සහ air ticket fee එක මේ මුදලට ඇතුලත් වෙනව.

  • @ayesha9744
    @ayesha9744 ปีที่แล้ว

    Akke results aawama danawada balana link ek balanneh khmd kyl ehm

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว

      Hi Ayesha, ඔයා මේ video එක බලන්නකෝ මේ ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි th-cam.com/video/o1vjCKcMWBk/w-d-xo.html

  • @gamebuddysl5167
    @gamebuddysl5167 2 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ වල noise එක එනවා වැඩියි .

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว

      Hi Game Buddy SL, ස්තුතියි දැනුවත් කලාට ,its Wind noise ඊලග video එකේ මේ ගැන සැලකිලිමත් වෙන්නම්.

  • @TJ-on6si
    @TJ-on6si 2 ปีที่แล้ว

    අක්කී මේ පාර green card එකට passport ඕන නෑ කියනවා ඒක ඇත්තද?

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi NEW3000, මේ ගැන හොයල හරියටම විස්තර කියන්නම්,

    • @TJ-on6si
      @TJ-on6si 2 ปีที่แล้ว

      @@usahasayata thanks akka 👍

  • @gayanichanthia9742
    @gayanichanthia9742 ปีที่แล้ว

    D3 ak gana podak kiyannako

  • @shevonsilva5514
    @shevonsilva5514 ปีที่แล้ว

    Husband and wife wena wenama apply karanna puluwannda

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว +1

      Hi Shevon, පුලුවන්

  • @susaranga9524
    @susaranga9524 2 ปีที่แล้ว

    Case number එක මුල් අගයකට යන්නෙ කොහොමද

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi Saranga, ඔයා මේ video එක බලන්නකෝ , ඔයාට මේ ගැන හරියටම අදහසක් ගන්න පුලුවන් වෙයි th-cam.com/video/OMZe-wqOVbQ/w-d-xo.html

  • @SajithUpendra
    @SajithUpendra ปีที่แล้ว

    poor sound 😔

  • @samudrapriyanandana1256
    @samudrapriyanandana1256 ปีที่แล้ว

    Case number eka lebenne kohomada

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว

      Hi Samudra, ඔයා මේ video එක බලන්නකෝ මේ ගැන අදහසක් ගන්න පුලුවන් th-cam.com/video/OMZe-wqOVbQ/w-d-xo.html

  • @brilliantshow5081
    @brilliantshow5081 ปีที่แล้ว

    Mokatada sponsor kenek ona wanna. Danna nathi nisa ahanna plz.

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว

      Hi, ඔයා මේ video එක බලන්න, මේ ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි th-cam.com/video/f8wYG9g-HxQ/w-d-xo.html

  • @rachelsulochana4709
    @rachelsulochana4709 ปีที่แล้ว

    Ds260application kiynne mokadd akki

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว

      Hi Rachel, ඔයා green card win කලාට පසුව මේ application එක fill කරන්න ඕන , මේ video එක බලන්නකෝ th-cam.com/video/3vvwVWCGjNU/w-d-xo.html

    • @rachelsulochana4709
      @rachelsulochana4709 ปีที่แล้ว

      @@usahasayata thank you🥰

  • @danulak2195
    @danulak2195 2 ปีที่แล้ว

    R u live in usa?

  • @madusankagayan1432
    @madusankagayan1432 2 ปีที่แล้ว

    2023 case no 20000k wath wenakan interview call karaida

    • @usahasayata
      @usahasayata  2 ปีที่แล้ว +1

      Hi Madusanka Gayan, ඒ ගැන දැන්මම හරියටම කියන්න අපහසුයි, නමුත් ඒ ඊට වඩා ගණනක් interview කරයි කියල බලාපොරොත්තු වෙමු නේද,

    • @madusankagayan1432
      @madusankagayan1432 2 ปีที่แล้ว +1

      @@usahasayata covid කාලේත් case no 18k 19k ගත්ත නිසා බලාපොරොත්තු වෙන් ඉන්නවා .. යන්න පුලුවන් වුනොත් ඔයාලා නිසා තමා ඉතින් ගොඩක් පින් මං වගේ තව අය ඇති 🙏❤️

    • @thenukakaushal784
      @thenukakaushal784 ปีที่แล้ว

      Interview kala da?

  • @lahiru-madushan
    @lahiru-madushan 2 ปีที่แล้ว +1

    Hello 🇺🇸

  • @ayeshasumanaweera35
    @ayeshasumanaweera35 ปีที่แล้ว

    Akke 2022 win kala tama interview awe ne

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว +1

      Hi Ayesha, 2022 නම් interview කරල ඉවරයි, දැන 2023 interview පටන් ගෙන. ඔයාගේ case number එක කොහොමද, ඔයා මේ video එක බලන්නකෝ 2022 interview ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි th-cam.com/video/SMQXxQiewyE/w-d-xo.html

    • @ayeshasumanaweera35
      @ayeshasumanaweera35 ปีที่แล้ว

      @@usahasayata 4564

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว

      @@ayeshasumanaweera35 ඔයා DV 2022 ද නැතිනම් DV 2023 ද ,

    • @ayeshasumanaweera35
      @ayeshasumanaweera35 ปีที่แล้ว

      @@usahasayata cace no Mula thiyenne 2023 kiyala

    • @usahasayata
      @usahasayata  ปีที่แล้ว

      @@ayeshasumanaweera35 ඔයා DV 2023 green card winner කෙනෙක්නේ, බොහෝ දුරට ඔයාට 2023 ජනවාරි හෝ පෙබරවාරි interview එන්න පුලුවන්, බලාපොරොත්තුවෙන් ඉන්න, Good Luck!

  • @janithbuddhika189
    @janithbuddhika189 2 ปีที่แล้ว

    Thank you 💓