ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගහක මල් පිපිලා පිපෙන්නේඇයිද නොදන්නෙමිහිතක මල් පිපිලා පිපෙන්නේඇයිද නොදන්නෙමිනුඹට සිත බැඳුනේ කිමැයි මාතවම නොදන්නෙමිනුඹට හිත බැඳි කාරනේ මමතවම සොයන්නෙමිකතරේ වැලි කැට හිරුට පෙම්බැඳඇතත් ලො දහමින්සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පනමෙන්ලොවට නොපෙනෙන අරුම සෙනහස ඒ වගෙයි මනරම්කරනු බැරි තහනම්ගහක මල් පිපිලා පිපෙන්නේඇයිද නොදන්නෙමිහිතක මල් පිපිලා පිපෙන්නේඇයිද නොදන්නෙමිසඳට සදහට සෙනේ පෑමුත්උදුල තරු කැටයම්හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්නුඹට නොහැගෙන මගේ ප්රේමයඒ වගෙයි මනරම්පුදුමවෙයි නුඹ නම්ගහක මල් පිපිලා පිපෙන්නේඇයිද නොදන්නෙමිහිතක මල් පිපිලා පිපෙන්නේඇයිද නොදන්නෙමිනුඹට සිත බැඳුනේ කිමැයි මාතවම නොදන්නෙමිනුඹට හිත බැඳි කාරනේ මමතවම සොයන්නෙමි
මේ සින්දුව Play වෙන හැම වතාවකම මම මේක කියනව. Thanks, lyrics මේකෙ දැම්මට
නුබට සිත බැදී කරනේ මා තවම සොයන්නෙම් 💞
නුබට සිත් බැදුනෙ කිමැයි මා තවම නොදන්නෙමු
මගේ මතකය ගෙදර මේ කාමරයට ගියා.. acacia studio.. අපි කරපු පොඩි දේවල් කාලය එක්ක. කාලෙකට පස්සෙ මේ වගෙ දැක්කම.. අතීතය අනාගතය වී යලි පැමිනේ යැයි විස්වාස කරමි. මගේ ජීවිත මතක ගොඩක හිමිකරු.❤
නුඹට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමි ❤️🐸 Well done 👏👏
මාරම ෆීල් එකක් තියෙන්නෙ අයියේ පට්ට දිගටම අහන් ඉන්න හිතෙනව ජයම වේවා ජේසූ පිහිටයි
අසම්ම වුනත් සමරිසි ආදරයත් අදරයක් තමයි. ඒක තමයි මනුස්සකම්. ඒ මනුස්සකම බුදු දහම අපට උගන්වනවා කොහොමද මනුස්සයෙකුට ආදරය කරුණම මෛත්‍රිය ආදරය දෙන හැටි. තරු සඳට පෙම් බඳින්නාක් මෙන් රිමියෙක් ගැහැනියකට පෙම් බැඳීම සුලබ දෙයක් වුවත්, තරුවක්ම වන හිරුටත් පෙම් බඳින තවත් තරුවක්ම ද සිටිය හැක. ඒ ලෙසින් පිරිමියෙකුට පෙම් බඳින තවත් පිරිමියෙක් ද සිටිය හැක. ආදරයට ලිංග භේදයක් නොමැත. ආදරය ආදරයමයි !
ow habay 🥰😇🥲❣oya hary love is forbidden
Plyn ponya ynta
පිස්සුද ඒකට විකෘති රාගය කියලා.. දන්නේ නැතුව ආදරේ ගැන කියවන්න එපා. සමරිසි ආදරේ කියන්නේ විකෘති රාගයට. එහෙම වෙන්නේ කලින් කාමයේ වැරදියට හැසිරිලා තියන හින්දා ඕන තරම් ත්රිපිටකෙන් උදාහරණ ගන්න පුලුවන්. ඕවා ඔහොම කියන්න එපා සමාජයට යන්නේ වැරදි දේවල්.. හොයන්නේ බලන්නේ නැතුව කියන්න එපා මුකුත් දන්නෙ නැති මිනිස්සු වැරදියට ඒවා ගන්නවා.
😂😂@@shalukarathnayake1023
ඒ වචනවලට ඒ melody එකට දීලා තියෙන හැඩේ මාරම රහක් අයියේ...සුබ වේවා...🥺❤️
Thank you very much brother ❤️
හරි ලස්සනයි කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ
නුබට සිත බැදි කාරනේ මා තවම සොයන්නෙමි 😓❤️
අහන එක නතර කරගන්න බෑ...ඒ කටහඬ ඒ තරම් දැනෙනවා 🥺❤️
Atta❤
Thank you very much ❤️🙏🏼
නුබට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමිනුබට සිත බැදි කාරනේ මා තවම සොයන්නෙමි
wow meka nam supiriyak...✨✨❤❤ meka lassana cover ekk... marama widiyt eka feel wenw...❤❤🌷
ඕනම වෙලාවක හිත දැහැන් ගතවෙන ගායනාවක්....🥺❤️....
🥺❤ mn hugak adrei
Aththatama kivvoth maara therumak thiyena sinduvak ..aththatama mevani geetha ape samajeta avashyay ♥️thava me vage vada karanna hakiyava labeva ♥️☄️
මම කොච්චර ආදරෙයිද කියල එයා දන්නව නං
Frrr
gay d
ඇත්තමයි අදරය අදරයක්ම තමයි.කොච්ච්ර ඇහුවත් එපා වෙන්නේ NA.🎉
Thank you ❤️
Srilankan BL song.❤
Nubata nohagena mage pramaya eewa ge manaram ..... pudumawi nuba nam♥️😍🌹😘
භාවනාවක්❤️
No words..perfect timing..billion emotions ..Heart breaking..still breathing..trying hard to fly with memories 💌✨️
Bro Supiri ❤
ඇත්තටම ගොඩක් ලස්සනයි cover එක❤❤
I listened more than 10 times now. .Wonderful. .I'm loving to it. .Superb. .❤
හැමදාම දවසට 10 පාරක් විතර අහනවා❤භාවනාවක්
❤
😍 thank you very much❤️
Kochchara ahuwath epa wennaha bro ❤🎉
Gindara brother ❤️
Godak lassanai...♥️♥️♥️💞
lassna arthawath , lassanata hithana manussayek lyapu sinduwak
patta brother❤❤❤❤
ඒ voice එක හරිම ලස්සනයි🧿🪄 හදවතට දැනුනා ඒ වචන 💕😇
Love this arrangement!
oh mann...... i searched this from ages 🥺 first time i saw this on fb🤗 love this ❤❤❤
Thank you so much 😍🙏🏼
Aiya Niyama dakshayek patta
❤🥀🍂
Perfect...❤❤❤❤
Wooow voice ek.... 👏👏👏good luck
Ado supiriyak broo❤
Beautifully sung ... m in tears listening to this 😢
Wonderful performance
Haven't found a cover that can beat this one !
❤️🙏🏼Thank you so much
Super.
Nicely sung
So beautiful!
Wow❤❤
Nubata sitha badune .... E kalla 🔥no words.super ❤
Thank you very much❤️
Woow amazing 💖💖
Another master piece ❤️
wow soo mind relaxing❤🎵🎻🎧
Feel your voice braviissumo
Superb brother ❤️
Thank you so much 😊🙏🏼
භාවනාවක්.. 🥺❤️
භාවනාවක් වගේ..❤❤❤
I just listened to this ! So touching ✨
Enjoyed Best Of It..Amazing Chord Arrangement..❤
නියමයිනේ ....Chords ටිකයි finger pattern eka dennako අයියේ ..
Wooow ❤❤❤
Godak godak Lassanai ❤
So beautiful 👍
Hitha niwana voice ekk 😎gdk lassanai ❤️❤️
Thank you ❤️🙏🏼
🔥
Soulful ❤️
🥺🥺🥺❤️❤️❤️ සුපිරියක්
❤❤❤❤❤🎉🎉🎉 patta voice eka
Isthuuthii 🙏🏼☺️
Wow patta ❤
Thank you bro 🙏🏼
Supiri brother.....
Thank you so much ❤️
Can't stop listening...🥲♥️
Thank you 😍
❣️💕
❤❤❤❤❤❤❤❤❤❤❤❤
හදපිරි සුභ පැතුම්.හරිම ලස්සනයිහදවතින්ම රස වින්දා ❤️
Bohoma sthuthi 😍🙏🏼
🥺❤️🥰
Mind relaxing ..Love it❤✨
Thank you very much ❤️
Lassanai ee විදිහට
Oya play karana chords note eka denna puluwanda
මේක නම් පිස්සුවක් 🩷
Wow. NIce aiya ❤️❤️
Thank you malli ❤️🙏🏼
Love this❤️❤️
Thank you 😍🙏🏼
❤❤❤
😍❤
Brilliant ❤
😍🙏🏼
Truly love your work malli.amazing
Thank you so much aiye 😍🙏🏼
😍😍❣
Gindara 👍
Excellent 👍
Thank you brother ❤️
❤️👌🙃
හරිම ලස්සයි ❤
❤ 🌸 🍃
Damn ur voice 🥹❤️
❤️
❤🥺
Malli oyata godak istuti 🙏🙏🙏. Ma ka kochchra ahuwath epa wenna naaa. Hoda anagathayak
What a master piece 😍
😍🙏🏼Thank you
😘❤️Wow
පුදුම රහක්... ❤️
❤️🌹
Ooopsss
තවත් සින්දු කියන්න ලැබේවා❤
❤️ thank you!
🖤🙄
Hii ushan ❤️
hello brother kohomada!
Wow 🥺🤍✨
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි
කතරේ වැලි කැට හිරුට පෙම්බැඳ
ඇතත් ලො දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පනමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
සඳට සදහට සෙනේ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්
පුදුමවෙයි නුඹ නම්
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි
මේ සින්දුව Play වෙන හැම වතාවකම මම මේක කියනව. Thanks, lyrics මේකෙ දැම්මට
නුබට සිත බැදී කරනේ මා තවම සොයන්නෙම් 💞
නුබට සිත් බැදුනෙ කිමැයි මා තවම නොදන්නෙමු
මගේ මතකය ගෙදර මේ කාමරයට ගියා.. acacia studio.. අපි කරපු පොඩි දේවල් කාලය එක්ක. කාලෙකට පස්සෙ මේ වගෙ දැක්කම.. අතීතය අනාගතය වී යලි පැමිනේ යැයි විස්වාස කරමි. මගේ ජීවිත මතක ගොඩක හිමිකරු.❤
නුඹට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමි ❤️🐸
Well done 👏👏
මාරම ෆීල් එකක් තියෙන්නෙ අයියේ පට්ට දිගටම අහන් ඉන්න හිතෙනව ජයම වේවා ජේසූ පිහිටයි
අසම්ම වුනත් සමරිසි ආදරයත් අදරයක් තමයි. ඒක තමයි මනුස්සකම්. ඒ මනුස්සකම බුදු දහම අපට උගන්වනවා කොහොමද මනුස්සයෙකුට ආදරය කරුණම මෛත්‍රිය ආදරය දෙන හැටි. තරු සඳට පෙම් බඳින්නාක් මෙන් රිමියෙක් ගැහැනියකට පෙම් බැඳීම සුලබ දෙයක් වුවත්, තරුවක්ම වන හිරුටත් පෙම් බඳින තවත් තරුවක්ම ද සිටිය හැක. ඒ ලෙසින් පිරිමියෙකුට පෙම් බඳින තවත් පිරිමියෙක් ද සිටිය හැක. ආදරයට ලිංග භේදයක් නොමැත. ආදරය ආදරයමයි !
ow habay 🥰😇🥲❣oya hary love is forbidden
Plyn ponya ynta
පිස්සුද ඒකට විකෘති රාගය කියලා.. දන්නේ නැතුව ආදරේ ගැන කියවන්න එපා. සමරිසි ආදරේ කියන්නේ විකෘති රාගයට. එහෙම වෙන්නේ කලින් කාමයේ වැරදියට හැසිරිලා තියන හින්දා ඕන තරම් ත්රිපිටකෙන් උදාහරණ ගන්න පුලුවන්. ඕවා ඔහොම කියන්න එපා සමාජයට යන්නේ වැරදි දේවල්.. හොයන්නේ බලන්නේ නැතුව කියන්න එපා මුකුත් දන්නෙ නැති මිනිස්සු වැරදියට ඒවා ගන්නවා.
😂😂@@shalukarathnayake1023
ඒ වචනවලට ඒ melody එකට දීලා තියෙන හැඩේ මාරම රහක් අයියේ...සුබ වේවා...🥺❤️
Thank you very much brother ❤️
හරි ලස්සනයි කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ
නුබට සිත බැදි කාරනේ මා තවම සොයන්නෙමි 😓❤️
අහන එක නතර කරගන්න බෑ...ඒ කටහඬ ඒ තරම් දැනෙනවා 🥺❤️
Atta❤
Thank you very much ❤️🙏🏼
නුබට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුබට සිත බැදි කාරනේ මා තවම සොයන්නෙමි
wow meka nam supiriyak...✨✨❤❤ meka lassana cover ekk... marama widiyt eka feel wenw...❤❤🌷
ඕනම වෙලාවක හිත දැහැන් ගතවෙන ගායනාවක්....🥺❤️....
🥺❤ mn hugak adrei
Aththatama kivvoth maara therumak thiyena sinduvak ..aththatama mevani geetha ape samajeta avashyay ♥️thava me vage vada karanna hakiyava labeva ♥️☄️
මම කොච්චර ආදරෙයිද කියල එයා දන්නව නං
Frrr
gay d
ඇත්තමයි අදරය අදරයක්ම තමයි.කොච්ච්ර ඇහුවත් එපා වෙන්නේ NA.🎉
Thank you ❤️
Srilankan BL song.❤
Nubata nohagena mage pramaya eewa ge manaram ..... pudumawi nuba nam♥️😍🌹😘
භාවනාවක්❤️
No words..perfect timing..billion emotions ..Heart breaking..still breathing..trying hard to fly with memories 💌✨️
Bro Supiri ❤
ඇත්තටම ගොඩක් ලස්සනයි cover එක❤❤
I listened more than 10 times now. .Wonderful. .I'm loving to it. .Superb. .❤
හැමදාම දවසට 10 පාරක් විතර අහනවා❤භාවනාවක්
❤
😍 thank you very much❤️
Kochchara ahuwath epa wennaha bro ❤🎉
Gindara brother ❤️
Godak lassanai...♥️♥️♥️💞
lassna arthawath , lassanata hithana manussayek lyapu sinduwak
patta brother
❤❤❤❤
ඒ voice එක හරිම ලස්සනයි🧿🪄
හදවතට දැනුනා ඒ වචන 💕😇
Love this arrangement!
oh mann...... i searched this from ages 🥺 first time i saw this on fb🤗 love this ❤❤❤
Thank you so much 😍🙏🏼
Aiya Niyama dakshayek patta
❤🥀🍂
Perfect...❤❤❤❤
Wooow voice ek.... 👏👏👏good luck
Ado supiriyak broo❤
Beautifully sung ... m in tears listening to this 😢
Thank you ❤️
Wonderful performance
Haven't found a cover that can beat this one !
❤️🙏🏼Thank you so much
Super.
Nicely sung
So beautiful!
Wow❤❤
Nubata sitha badune .... E kalla 🔥no words.super ❤
Thank you very much❤️
Woow amazing 💖💖
Another master piece ❤️
Thank you ❤️
wow soo mind relaxing❤🎵🎻🎧
Feel your voice braviissumo
Superb brother ❤️
Thank you so much 😊🙏🏼
භාවනාවක්.. 🥺❤️
Thank you ❤️
භාවනාවක් වගේ..❤❤❤
I just listened to this ! So touching ✨
Enjoyed Best Of It..Amazing Chord Arrangement..❤
නියමයිනේ ....Chords ටිකයි finger pattern eka dennako අයියේ ..
Wooow ❤❤❤
Thank you ❤️
Godak godak Lassanai ❤
Thank you ❤️
So beautiful 👍
Hitha niwana voice ekk 😎gdk lassanai ❤️❤️
Thank you ❤️🙏🏼
🔥
Soulful ❤️
Thank you ❤️
🥺🥺🥺❤️❤️❤️ සුපිරියක්
Thank you ❤️
❤❤❤❤❤🎉🎉🎉 patta voice eka
Isthuuthii 🙏🏼☺️
Wow patta ❤
Thank you bro 🙏🏼
Supiri brother.....
Thank you so much ❤️
Can't stop listening...🥲♥️
Thank you 😍
❣️💕
❤❤❤❤❤❤❤❤❤❤❤❤
හදපිරි සුභ පැතුම්.හරිම ලස්සනයි
හදවතින්ම රස වින්දා ❤️