Kingdom of edible roses🌹with spongy layer cake! Millions of petals say 'Hi' to millions of hearts

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 8K

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  ปีที่แล้ว +2534

    Playlist🌷th-cam.com/play/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k.html හිංචි සංධියේ සිටම තිත්තයා🐟🐡ඉස්ගෙඩියාගේ සිට බල්ලා 🐕🐈 පූසා දක්වාම මට තිබුනේ කාට හෝ රස කර කිව හැකි මතකයන්ය.වටු කුරුලු මව තම බිමට බර වූ පෙදය වනමින් තේ ගස් අතරින් කඩි මුඩියේ දුවයන්නේ පැටවුන් සමග පොලවටත් නොදැනෙන ලෙසය.ඒ ගමන හරි හැඩය.මමත් ඔවුන්ගේ ගමන් විලාසය අනුකරනය කරමින් අඩි පාර අයිනෙන් දිවගියා මතකය.🦤
    ඉස්සර සූකිරි මහත්තයාගේ නියරේ වෙරලු ගහට මායිම්ව තිබූ ලියැද්දෙහි පදාසයක්ම වැසී තිබුනේ නිල් මානෙල් සහ කොක්මොට පදුරු වලින්ය.මානෙල් මලෙහි නීල වර්ණයට 🪷 මැදි වූ කහ පැහැයත් දෙවැටෙහි තිබූ මල් පිරුනු ගදපාන පොකුරුවල පැහැයත් මටත් නොකියාම පුංචි සිතෙහි තැන්පත්කර තිබුනේ අනාගත දිනක ඇදෙන සිත්තමක 🎇 වර්ණ සංකලන වියහැකිය.
    ආච්චි අම්මාගේ එලවලු කොරටුවෙහි වැඩිපුරම තිබුනේ වම්බොටු 🍆 ගස්ය.එහි පිපී තිබූ ලස්සනම මල් මා සතු කරගත් වරදට තාත්තා තැලූ හේතුව එදා මට අහේතුකය.ඉදුණු වම්බොට්ට දෙකට පලා වෙන්කරගත් ඇට තවන් දමා දැනුත් බලා සිටින්නේ මල් පීදෙනතුරුය.ඒ නුදුරු දිනෙක රසවත් වම්බොටු මෝජුවක් 🥙 සකසා දී තාත්තාගෙන් ලකුනක් දමාගැනීමටය.
    ගෙදර ගස්වලම ඉදී තිබූ අන්නාසි 🍍 ගෙනවිත් තිබුනේ පොඩි නංගීය.දැන් දැන් සුවද ඉහ වහා යන්නේ මාවද ඩැහැගෙනය.අන්නාසි කැට කපා වංගෙඩියෙන් කොටා පෙරාගත් ඉස්ම වලට සෑහෙන තරම් සීනි,වතුර සහ ජෙලටීන් දමා අඩු ගින්දරේ පැයක් පමණ හැදිගෑ යුතුය.සීනී සමග දිය වූ අන්නාසි යුෂ කහ පාට බුබුලු දමමින් ක්‍රමයෙන් ඉහලට පිපී එන්නේ පොලව දෙබෑකර ඉහලට විසිරෙන ලෝදිය කන්දක් මෙනි.තද කහ පැහැති විනිවිද පෙනෙන ජුජුබ්ස් කෑබලි වල සීනි කැට දැවටෙන්නේ දිලිසෙන සේලයක් ලෙසය💛
    මට මතක ඇති කාලයේ සිටම මිදුලෙහි ඉදිරිපස කොටස වෙන් වූයේ වැල් රෝස 🌹🥀 කැලෑ රෝස මෙන්ම සමන්පිච්ච පාත්ති කිහිපයකටය.රෝස නටු වල කටු පිහිටි රටාවේ සිට මල් පෙති මත ඇදි සියුම් රේඛා දක්වාම දල සටහන් එකල සිටම මා සිත් දැහැනේ පිටු පුරා අපූරුවට අච්චු කලෙමි.අදටත් දශක දෙකක් ඉපැරණි ඒ සිතුවම් විටෙක මා පෙරලමි.කැපුමකින් පසු ලියලන දල්ලක් සේ එදා ලද මතකයන් මෙදා මා නැවත ජීවමාන ලොවට මුදාහරිමි.පෙත්තෙන් පෙත්ත සකසා ගොනු කල සීනි රෝස මල් ගොමුව ද එදා ඉර අවරට යන සන්ධ්‍යාවකින් පාට ගෙන මා විසින් වර්ණවත් කල සිතුවමක පිටපතකි.🌅
    බටර් කේක් තට්ටු තුනකට තබා කොකෝවා මිශ්‍ර බටර් අයිසින් තවරාගත් මතු පිට මත මුහුදු රල මෙන් රටාවක් දැමුවේ සාගරය සේ අපේ ආදරය නිම නොවෙන බව ඔබට කියන්නටය.මා සකසන්නේ කුමක් වුවත් එහි රසය,සුවද විදගන්නට දැන් මිලියනයක් ඇස් බලා සිටීමත් හුස්ම වැටීම මොහොතකට නතරකරවන සතුටකි.😍
    තාත්තාගේ උදවු සමග අම්මාත් කොකිස් ඇතුලු කැවිලි වර්ග කිහිපයක්ම සකසා තිබුණි.මේ දැන් එන්නේද කැවුම් බදින සුවදය.
    පාන්දර සුදු එලියේම ඇසෙන කොහෝ හඩ හිතට කැන්දන්නේ අවුරුදු සිරියකි.හිරුගේ කිරන රන්වන් තීරු බෙදමින් ඉහලට මෝදු වෙද්දී අම්මා කිරිබත් පිලියෙල කර තිබිණි.මල්ලී ද ඉක්මනින් කට්ලට් මිශ්‍රනය සකසා ගුලි ගසා බැද තිබුනේය.ඒ අතර මා ඉදුනු රතු පේර මද මිරිකා රසවත් පානයක් සැකසුවේ ඔබේ සිත්සතන් තවත් පුරවන්නටය.පෙර දින සකසාගත් සීනි මල් ගසා ආදරණීය ඔබ වෙනුවෙන් සැකසූ රෝස මල් වියන් බැදි තට්ටු කේක් පිලිගැන්වුම මටනම් පෙනෙන්නේ මලින් පිරි රජදහනක් ලෙසය.ගෙදරම පීදුනු අලුත්ම ඇම්ඹුං කැනකින් නොයිදුලෙන් මුල්ම ඇවරිය කපා මේසයට තැබුවේ තාත්තාය.ඒ.. හැමදාම අප වෙනුවෙන් මග බලන ආදරණීය ඔබ වෙනුවෙන්ය..😍
    කාලය ගතවන්නේ මිටින් හල කුරුල්ලෙකු සේය.ඔබ මා සොයා පැමිණ දැනට වසර තුනක් වුවද දවසින් දවස දලු දැමූ මේ බන්ධනයේ ඉමක් කොනක් තවම පෙනෙන්නට නැත.ඔබ මා වෙනුවෙන් අමුනන පද පේලි විටෙක උහුලනු බැරිය.මොනයම් විඩාබර මොහොතක වුවත් මා පණ ලැබුවේ ඔබගේ ඒ හෘදයාංගම වදන් තුලින් ය.අම්මා තාත්තා මල්ලී සහ ආදරණීය සුරතලුන් වෙනුවෙන්ම වූ ඔබේ සිතැගි මට මහා සාගරය සේය.ගහ කොල පලින් බර වී මේ පුංචි කොල පාට ඉසව්ව දිනෙන් දින මලින් හැඩ වන්නේ සුලගට මුසු වී පැමිනෙන ඔබේ ආශිර්වාදයෙන්ය.ලෝකය පුරා විසිරුනු ඔබෙන් එවන් ලෙංගතුකමක් ලබන්නට නිසැකවම අප පිං ඇත්තෝය.සොබාදහමත් සමග මුසු වු මේ අක්කා මල්ලී සුසංයෝගය දෝතින්ම පිලිගෙන ඔබ විදගත්තේ ජීවමාන සේය.ඒ වෙනුවෙන් මා මේ විශ්වයට මුදාහරින්නේ ආදරය,කරුණාව,මෛත්‍රියම පමණි.කිව නොහැකි තරම් මා නුඹට ස්තූතිවන්ත වෙමි.සොබාදහමේ මිනිසුන් වූ ඔබට මා ගෞරවයෙන් හිස නමමි...🙏🏽💛
    සොබාදහමට ලං වෙන්න🌼🌸
    උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..🍃🍂
    තෙරුවන් සරණයි!!!
    ආදරණීය පූර්ණා🤍💛🧡

    • @lipe2379
      @lipe2379 ปีที่แล้ว +16

      පූර්ණා..... ආදරෙයි ✋❤️🌻

    • @kavishkapramoda939
      @kavishkapramoda939 ปีที่แล้ว +5

      ❤️

    • @anudidineshnovels
      @anudidineshnovels ปีที่แล้ว +37

      ගොඩක් ලස්සනයි . හැමදාම වගේ ආසාවෙන් කියෙව්වා. ❤ ඔයාගෙ දියුණුවේ රහස ඔයාගෙ ආදරණීය සෙනෙහෙබර අදහස් . ආදරණීය පවුල. ❤❤❤තෙරුවන් සරණයි පූර්ණා 🌼🌼🌼🌼

    • @anupamaranasinghe4804
      @anupamaranasinghe4804 ปีที่แล้ว +35

      ඒ වචන ඒ රූපරාමු හිතම නිවනවා පූර්ණා අක්කෙ ..🥺 හරිම ආසාවෙන් බලන් ඉන්නෙ 🙈❤️ ආදරෙයි .බුදුසරණයි 💛💫

    • @PrisTvv
      @PrisTvv ปีที่แล้ว +7

      Nice

  • @TraditionalMe
    @TraditionalMe ปีที่แล้ว +1674

    පූර්ණා නංගි ඔයාටත් මල්ලිටත් අම්මාටත් තාත්තාටත් මේ ප්‍රීතිමත් මොහොතේ මුලින්ම උණුසුම් සුබ පැතුම් එක් කරන්න කැමතියි. ගතවුණු අභියෝගාත්මක, දුෂ්කර කාල සීමාව මැදින් ආපු වෙහෙසකර ගමනක අතරමැද ලැබුනු මේ සුන්දර ඇගයුම ඔබට මීට බොහෝ කලකට පෙර හිමි වෙන්න තිබුනු එකක්. කොහොම වුනත් ඔබ මේ තැබූ පියවර ඔබ පමණක් නොවයි, රටක් වශයෙනුත් අප ලබාගත් ජයග්‍රහණයක් විදියටයි අප දකින්නෙ. ඒ නිසා ලෝකය පුරා මිලියන ගණනකගෙ නෙත්යුග අපේ කුඩා රට දෙස ආදරයෙන් බලන්නට මාවතක් විවරකර දුන්නාට ඔබට මුලු රටේම පුරවැසියන්ගේ ආදරයත්, ගෞරවයත් ඒකාන්තයෙන්ම හිමි විය යුතු බව අපේ හැඟීමයි. ඉතින් පූර්ණා නංගි එදා වගේම අදත්, අද වගේම හෙටත් ⁣මේ ලැබෙන ආදරය, ගෞරවය, ප්‍රශංසාව කිසිදු අඩුවකින් තොරව හැමදාමත් ඔබට ලැබෙන්න කියල අපි හද පත්ලෙන්ම නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා. හැමදාම හිත නිවන සොඳුරු නිමැවුම් මවන්නට ශක්තිය ධෛර්යය ඔබ සැමට ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා!
    ආදරයෙන් නදී, මල්ලී අත්තම්මා සමග රසවිමන කණ්ඩායම. 🧡💜️💜️

    • @aselasampath7243
      @aselasampath7243 ปีที่แล้ว +119

      ඔයා හරිම නිහතමානී කෙනෙක් නදී අක්ක පූර්න අක්කගෙ වීඩියෝ වගේම ඔයත් වීඩියෝ එකක් දාපු ගමන් මොන වැඩේ තිබුනත් බලන්න අමතක කරන්නෙ නනෑ ඔය දෙන්නටම සුබ පතනව අක්ක

    • @duladissanayaka1947
      @duladissanayaka1947 ปีที่แล้ว +39

      නිහතමානීකම 🙏❤️

    • @lakmal8948
      @lakmal8948 ปีที่แล้ว +32

      ඔය එකමුතු කමට ස්තූතියි!

    • @thilinajayalathwijerathna3651
      @thilinajayalathwijerathna3651 ปีที่แล้ว +15

      We watch your videos too. All the best. Good luck.

    • @mansieco
      @mansieco ปีที่แล้ว +57

      ඔයාලා දෙන්නම අපේ රටේ දේ ලෝකෙටම අරන් යන වටිනා චරිත දෙකක්.මං ඔයාලා දෙන්නාගේම video එනකල් මඟ බලාගෙන ඉන්නේ..දෙන්නටම බුදු සරණයි !♥️♥️♥️

  • @neelacan5232
    @neelacan5232 ปีที่แล้ว +767

    You are a chef, you are an artist, you are a loving daughter, you are a loving sister, you are gentle, kind, full of virtue person, you are beautiful in and out.

  • @sulakshapathiraja7521
    @sulakshapathiraja7521 6 หลายเดือนก่อน +24

    Hats off to those parents raising up a child with freedom and giving her a chance to nurture her skills so naturally.

  • @shirleycallorina8367
    @shirleycallorina8367 ปีที่แล้ว +43

    I'm always amazed by her exceptional talent in cooking
    , decorating and being articulate in everything. Such talent!

  • @lahiruprabashan
    @lahiruprabashan ปีที่แล้ว +10

    මේ වගේ ගමක ජිවත් වෙනව කියන්නේම සසරේ කරපු පිනක්. මට ඇඩෙනව මේ විඩියෝ එක බලනකොට. මේ කොළඹ ඉදන් අපි ගෙවන්නේ කොච්චර නම් හිස් ජිවිතයක්ද? සුභ පැතුම් පූර්ණා...ඒවගේම හැමදාම තිරය පිටුපස ඉන්න නොදුටු මල්ලිට හදවතින්ම සුභ පතනව. මන් බලන්නේ යූ ටියුබ් චැනල් තුනයි. ඒ තුනෙන් ආසම එක මේක. නැවත වතාවක් සියළුම දෙනාට හදවතින්ම සුභ පැතුම්

  • @hansanisamarakkody900
    @hansanisamarakkody900 ปีที่แล้ว +59

    නිරුවත ,විකෘතිය නැතුව අපේ රටේ හොද දේ ලෝකෙටම අරන් යන ඔයා වගේ ගැණු ළමයෙකුට සුබ පතන්නේ නැතුව කොහොමද.මීටත් වඩා ඉදිරියට යන්න මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤

    • @KanchanaMauri
      @KanchanaMauri 8 หลายเดือนก่อน

      ❤😊ඇත්ත

  • @aaishasiddiqua6031
    @aaishasiddiqua6031 ปีที่แล้ว +19

    The most beautiful way I have seen till date to say thank you without uttering a word....❤❤

  • @jessicajackson5943
    @jessicajackson5943 7 หลายเดือนก่อน +13

    This made me cry because it is so well deserved! Congratulations and many more!

  • @mariahelena3761
    @mariahelena3761 ปีที่แล้ว +16

    Que linda garotinha. Que bela jovem! Parabéns. Você é uma artista. Belíssimo trabalho. Parabéns. ❤

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada ปีที่แล้ว +9

    උණුසුම් සුභපැතුම් ඔයා, මල්ලි , අම්මා, තාත්තා අතුලු පලමු video එකේ සිට සහභාගි වු සියලුම දෙනාට. ❤️❤️❤️❤️❤️❤️❤️,
    මල්ලිටත් විශේෂ ස්තුතිය. 💪🤟👍💙
    මෙ දේ ඔයාලට ලැබෙනකම් අපි හැමෝම බලාගෙන හිටියේ.
    හරිම ආඩම්බරයි,
    තෙරුවන්සරනයි ඔයාලා හැමෝටම !

  • @suraniramanayake8696
    @suraniramanayake8696 หลายเดือนก่อน +1

    I can't believe my eyes. YOU ARE ALL IN ONE. Nature lover, Beloved daughter, humanitarian......... and so on. KEEP IT UP and congratulations though it has been an year. I'm truly an admirer of ur videos .....They are so UNIQUE

  • @nethulidissanayake7066
    @nethulidissanayake7066 ปีที่แล้ว +54

    The way you thanked everyone without saying a word was amazing..!congratulations nangi…!
    Wish you all the best for your future..!

  • @dentay89
    @dentay89 ปีที่แล้ว +26

    Congratulations! You are a gifted young lady! Your intro was phenomenal; I liked how you told a story using the young girl to represent your earlier days. You food always looks so incredible. Tell your mother and father they are so loving and supportive of you and your work! Be safe and may God continue to bless you and your family.

  • @manikakh8298
    @manikakh8298 ปีที่แล้ว +4

    You are multi-talented very sweet God gifted daughter.thanks a lots of your efforts

  • @SravanthiPulipati
    @SravanthiPulipati หลายเดือนก่อน +2

    With out your voice u r so dedicative and god's gift for your patience 🎉

  • @thediamondmind825
    @thediamondmind825 ปีที่แล้ว +118

    Poorna the absolute ceylon girl. The end of this video made Me tears. You show the world as well as the modern generation of this country what a typical Lankan girl looks like. That's what I love the most about your content. The smell of our tradition, the tone of the native influence. That's wow. You have everything to be a native girl of our paradise island. You have much more to offer Sri Lanka as well as the world. Very very best wishes from the deep heart's core.

    • @mat-c7398
      @mat-c7398 ปีที่แล้ว +2

      Nice appreciation

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 ปีที่แล้ว +11

    ඇත්තටම මේ video කරන කෙනා ගැන නං කියන්න වචන නැහැ. No words to say superb😍. මේ පරිසරය.......... මගේ හිතට වචන එන්නෙ නැහැ.... ආදරෙයි මේ videos හදන ඔක්කොමලට. එච්චරයි මං දන්නෙ 🙂🥺❤️

  • @dulanjalimahindapala5323
    @dulanjalimahindapala5323 ปีที่แล้ว +41

    ඇත්තටම ආඩම්බරයක් දැනුනා අපේ ශ්‍රී ලාංකික අපේකම ගැන සුබ පැතුම් ❤️❤️❤️❤️❤️

  • @allisforwell
    @allisforwell ปีที่แล้ว +73

    this was one of the best gratitudes someone can represent in a natural way .
    stay blessed and keep blooming Poorna ❤

  • @prajapakse3611
    @prajapakse3611 ปีที่แล้ว +22

    Brought tears to my eyes! Very proud of you, nature girl ❤ Congratulations 🎉

  • @doryskitchen3414
    @doryskitchen3414 ปีที่แล้ว +7

    Poorna te mereces todos los millones de suscriptores del mundo q belleza he llorado de la emoción por tu humildad y agradecimiento 💐🌺🥰😘💪🙏

  • @jinnid8612
    @jinnid8612 ปีที่แล้ว +61

    Congratulations Poorna! This episode brought tears to my eyes. So proud of your achievements!

  • @jennifervp4208
    @jennifervp4208 ปีที่แล้ว +6

    ❤❤❤ I'm crying... absolutely beautiful!! Thank you Nature Girl and Family 🫂❤

  • @anudidineshnovels
    @anudidineshnovels ปีที่แล้ว +106

    වීඩියෝ එකක් එනකම් බලන් ඉදපු තරම 😢 කොහොම උනත් ගොඩක් සතුටුයි පූර්ණා. පරක්කු වෙන්න එපා ආයෙ. අපි බලන් ඉන්නවනෙ. ගොඩක් ලස්සන පරිසරයයි ඔයා රස ට පාට ට හදන කෑමයි ඔයාගෙ ආදරණීය අම්මා තාත්තා සකී මෝයා බලන්න.මිලියනයක ආදරය ලබපු ඔයාට මගෙන් උණුසුම් සුභ පැතුම්. 💐හැමදාම හොඳම දේ දෙන අපේ ආදරණීය පූර්ණා...❤❤❤☘️🍃🌿🍀

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  ปีที่แล้ว +15

      ගොඩක් ස්තූතියි ඔයාල හැමෝටමත්🙊🌺🌺😊🌸🌸

    • @AchiniSewwandi-x2w
      @AchiniSewwandi-x2w 4 หลายเดือนก่อน

      සුබමසුබ පැතුම් පුර්නා නංගා🥰🌷😊

  • @kgunarathna4710
    @kgunarathna4710 ปีที่แล้ว +211

    The way you thanked everyone without saying a word was amazing.🎉🎉 congrats for 1M subs on youtube my pretty srilankan lady poorna..❤❤❤❤❤❤❤

  • @sushmashetty17
    @sushmashetty17 ปีที่แล้ว +41

    I love this women, I just can't stop watching her videos they are so relaxing she lives a healthy and stress free life.. Congrats for 1M subscribers. 🥰

  • @lidiariart7037
    @lidiariart7037 8 หลายเดือนก่อน +2

    MUUCHISIMAS FELICIDADES POORNA . Te lo mereces eres un SOL , en el qué todo el mundo tendría qué mirarse . Los suscriptores qué tienes a un són pocos . SE FELIZ ES MI DESEO .

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +7

    I appreciate your humble and quiet service to the country through your creative abilities.

  • @swapnawarrier1926
    @swapnawarrier1926 ปีที่แล้ว +40

    Congratulations Poorna. Well deserved! Loved the intro, was so touching. Gave a glimpse of your life journey and your love for food and nature. May you scale greater heights. Would've loved to see the artist behind the camera as well.

  • @montsesr2576
    @montsesr2576 ปีที่แล้ว +9

    Preciosas imágenes evocando la infancia.
    Ufff... Mi más profunda admiración por la destreza y paciencia en hacer esas flores con tanto realismo. Eres una maestra en la decoración
    Muchísimas felicidades por este millón de suscriptores. Ojalá consigas muchos más porque en verdad los mereces.
    Un fuerte y cálido abrazo

  • @srikanthbuddharaju6379
    @srikanthbuddharaju6379 10 หลายเดือนก่อน +2

    A beautiful Gorgeous Natural Rose holding a beautiful rose.. Wow What a lovely scene 😍

  • @thilochanarangamaarachchi5967
    @thilochanarangamaarachchi5967 ปีที่แล้ว +24

    Wow! Your Creativity , Uniqueness deserves millions! ❤ More to go sister! Congratulations! Thanks to your team too for being behind these awsome creations! 💐

  • @MpnMadubashini-co6gu
    @MpnMadubashini-co6gu ปีที่แล้ว +21

    මට ලැබුණු දෙයක් වගේ දැනෙනවා පූර්නා ඇත්තමයි.. සතුටට කදුලුත් එනවා❤️❤️ඔයාගෙ ගෙදර අම්මාට තාත්තාට මල්ලීට කොයිතරම් නම් සතුටු ඇත්ද.. ඔයා මේ තැනට එන්න කාපු කට්ට මට නම් අනුමාන කරන්නත් අමාරුයි.🌷 මල්ලිගේ කැප්ශන් අගය කරන්න වටිනවා.. මම ඔයාගෙ වීඩියෝ බලද්දි දැනෙනවා භාවනාවක ඉන්න්වා වගේ. හරීම සතුටුයි ඔයා ගැන❤️❤️ ආදරෙයි ගොඩාක්

  • @navyapuppy6581
    @navyapuppy6581 ปีที่แล้ว +23

    What a beautiful country ❤️ 😍 ♥️

  • @chandubienviron4508
    @chandubienviron4508 4 หลายเดือนก่อน +1

    Your colour projections so warm, soft, rustic with an essence of sophisticated Simplicity. Great taste.. like your table shades... Princess of your own World!

  • @RichaSingh-ov4vk
    @RichaSingh-ov4vk ปีที่แล้ว +35

    Taking out the chair and expressing gratitude to your subscriber is beyond beauty. Action speaks louder than words and you proved it. Blessing for you and your family. Keep going❤

  • @puvaneswarichellah7568
    @puvaneswarichellah7568 ปีที่แล้ว +7

    Congratulations Poorna your cooking and your environment is amazing, and your Loved for your loved ones is so so touching.

  • @saeedtufail3703
    @saeedtufail3703 ปีที่แล้ว +3

    Just just beautiful very beautiful.

  • @samyuktaprabhakar5093
    @samyuktaprabhakar5093 ปีที่แล้ว +2

    hearty congratulations.watching your videos takes us to different dimension.thankyou so much.

  • @christineclapham6579
    @christineclapham6579 ปีที่แล้ว +23

    Absolutely beautiful. The time it took to make those rose's... Truly value your patience and culture...God bless you and your family ❤

  • @Artemissa-annua
    @Artemissa-annua ปีที่แล้ว +12

    Te lo mereces absolutamente, pues tus creaciones son auténticamente magia
    🌱🌿🪷💚‼️

  • @cindymuench5425
    @cindymuench5425 ปีที่แล้ว +7

    This beautiful girl is so talented. Just love the gorgeous scenery, it’s like a paradise!❤

  • @GaiaLoki16
    @GaiaLoki16 6 หลายเดือนก่อน +1

    This young lady must be professional chef, not a home cook. Her work is flawless. Cannot believe she made that cake just for her parents. I must send this video to my daughter. Ha, Ha. So lovely to celebrate TH-cam award. One million viewers. Congratulations. Very innovative. Subtitles of ingredients please.thank you. Proud of your great work, keep it up. Great future. Also lovely garden work to your dad. 🇨🇦🇨🇦🌹🌹

  • @sanduniwarnakulasuriya9345
    @sanduniwarnakulasuriya9345 ปีที่แล้ว +7

    Congratulations akka😍❤️ ඇස් වලට කඳුළු ආවා. ඇත්තටම හරිම සතුටුයි. හැමදාම වගේ ආදරණීය මේ වීඩියෝ අපේ විඩාබර දවසට සහනයක්. තව තවත් මේ ⁣වගේම ලස්සන ආදරණීය වීඩියෝ හදන්න අක්කාට මල්ලිට අම්මට තාත්තාට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි. සකී මෝයා දෙන්නත් ආදරයෙන් මතක් කරනවා❤❤❤❤❤🎉

  • @musfirahjamaluddin5337
    @musfirahjamaluddin5337 ปีที่แล้ว +20

    You are always full with elements of art and always put love, care and sincerity to your culinary arts, your skills and abilities in different fields. Am in love with your hometown environments, the colours and sounds of the nature. May God bless you and your family members. Congratulations on your successful for 1M subscribers.

  • @roshinigunawardena2275
    @roshinigunawardena2275 ปีที่แล้ว +4

    අනේ පූර්ණා මග බල බලා හිටියේ ඇයි වීඩියෝ නැත්තේ කියලා... හැල්මේ දුවන වෛවර්ණ ලෝකයේ අපේ හිත නිවන තැන ඔයාගේ වීඩියෝ.. සුභ පැතුම් පූර්ණා ❤️ ඔයාට අම්මා තාත්තාට මල්ලීට සකී මෝයා පූස් බබාලා ඇතුළු හැමෝටම බුදු සරණයි !!!! හරිම ආදරේයි හැමෝටම !!!!❤️💓

  • @dinelijayasekera1240
    @dinelijayasekera1240 ปีที่แล้ว +9

    I am late to the show, but why am I crying !!!🥲😌 Congratulations Poorna! Your videos are therapeutic and thanks for taking Sri Lankan culture to the world! You deserve nothing but the best! Lots of love from Canada 😍

  • @SHREYAKRISHNAN2301
    @SHREYAKRISHNAN2301 ปีที่แล้ว +20

    25:52 Amazing, amazing, amazing! Your creativity gave me goosebumps! I am speechless after seeing this!! A big Congratulations Poorna for achieving 1M 🎉🎉💐🥳👏🏼👏🏼👏🏼👏🏼

  • @07thili
    @07thili ปีที่แล้ว +16

    Congratulations Poorna. Your team deserves all the abundance that is coming your way!! ❤

  • @ekasetyawati5614
    @ekasetyawati5614 ปีที่แล้ว +5

    Congratulation Poorna, you deserve it girl. I miss the time when you had your local cats as your pet, hope you will show to the world that local cats also deserve a home in your beautiful videos.

  • @sm-uk5ks
    @sm-uk5ks ปีที่แล้ว +3

    Such a beautiful 😍 🤩 cake full of roses 🌹 😍 💕, I wished it stayed forever like that ,wouldn't want it to cut ...so lovely 😍 👌 everything ❤️ showing the beauty of nature 😍 ❤️

  • @dashiniparamasevam6272
    @dashiniparamasevam6272 ปีที่แล้ว +16

    Poorna, this video is so touching that it brought tears to my eyes especially towards the end. Beautiful intro and I was so curious on what event it could be until I saw 1M. What a journey and thanks for bringing us along. Not missing all your furkids, no words is enough to describe the impact of each n every video you made. Thank you so much and wish you more success, lotsa of love from Malaysia ❤

  • @yasithajayathissa9713
    @yasithajayathissa9713 ปีที่แล้ว +9

    Please protect your beautiful village and the nature..... congratulations on your one million subscribers 🙏

  • @magiverbrown2920
    @magiverbrown2920 ปีที่แล้ว +6

    Hola,linda familia.!! Muchas Felicidades por el millón de corazones.!!! No en vano te llamas la chica de la naturaleza, por tus recetas que son todo un arte basado en la naturaleza. Un fuerte abrazo y saludos para todos, y que sigan aumentando los ❤️. 🫂🎂😘💐 🥂

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 ปีที่แล้ว +1

    හැමදාම වගේ ඒ ගැමි වාදනයට මම මාරම ආසයි...පූර්ණා අක්කා පොඩි කාලෙ ඇවිදගෙන එද්දි පසුබිම් සංගීතය මාරම විදිහට හිතට දැනුනා...ඒක හිතට මහා අමුතූම දුකක් ගේනවා මටනම්...කියන්න වචන නෑ...ඒත්,ඒ වාදනය හරිම ලස්සනයි....❤

  • @melanisamarasinghe9923
    @melanisamarasinghe9923 ปีที่แล้ว +5

    පුතේ අදත් බැලුවා ඔයාගේ වීඩියෝ එක හරිම ලස්සනයි ඒ වගේම ඔයාගේ අම්මාටත් තාත්තාටත් ස්තූතියි රත්තරන් දුවෙකුයි පුතෙකුයි අපේ රටට දායාද කලාට ඔයාට උණුසුම් සුභ පැතුම් බුදු සරණයි පවුලේ සැමටත්

  • @Di_Sewmini
    @Di_Sewmini 9 หลายเดือนก่อน +4

    The only thing you should deserve ❤...The end made my smile and said wow...hats off for the cameraman for capturing those calmness and spectacular shots...🥰❤

  • @sanandaroykarmakar7204
    @sanandaroykarmakar7204 ปีที่แล้ว +8

    you just touched the hearts all across the world once again and your way of showing gratitude is just as amazing as you are...god bless you and all the best wishes for you to grow more and may god pave your path with colorful flowers....we THANK YOU for giving us this wonderful journey🥰🥰🥰😇😇

  • @jehovah85
    @jehovah85 7 หลายเดือนก่อน +1

    you are absolutely amazing , every bit the camera turns there is surprise waiting .. Love the passion towards what you do..
    God bless,
    Keep millions happy each day..

  • @lorenadelgado7522
    @lorenadelgado7522 ปีที่แล้ว +4

    Muchas Felicidades por 1 Millón sin decir nada y ala ves mucho gracias desde México

  • @camartinwv
    @camartinwv ปีที่แล้ว +25

    What an amazing offering. You are gifted beyond any words I can say! Congratulations!

  • @harasaragajadeera7940
    @harasaragajadeera7940 ปีที่แล้ว +4

    Congratulations girl !!! No words to describe your talents and creativity

  • @subhav527
    @subhav527 ปีที่แล้ว +2

    a true portray of loving oneself beautifully & gently ❤ congratulations 👍

  • @chitranijayasekera8817
    @chitranijayasekera8817 ปีที่แล้ว +6

    Very heartfelt congratulations to you Poorna and the nature girl team ! It was a spectacular way you did this video to trunk the subscribers!

    • @chitranijayasekera8817
      @chitranijayasekera8817 ปีที่แล้ว

      ❤❤❤lots of love for future cooking!

    • @sudasudarshana2810
      @sudasudarshana2810 ปีที่แล้ว

      Oyage video baladdi hithata mara nidahasak dannene, kiyanna wachana na oya godak wasanawanthai

  • @charlymohammedbinzayed-rol9604
    @charlymohammedbinzayed-rol9604 ปีที่แล้ว +6

    I just absolutely adore your videos. They bring me peace and inspiration. You are a truly beautiful, artistic, family oriented soul. Congratulations on your well deserved 1 Million followers and acknowledgment that you received

  • @ashnisubban9442
    @ashnisubban9442 ปีที่แล้ว +24

    Congratulations Poorna, mum & dad. Well deserved! Looking forward to lots more awesome videos. Lots of love from South Africa 🇿🇦 ❤😊

  • @MarilucedeSouzaSantos
    @MarilucedeSouzaSantos 8 หลายเดือนก่อน

    Primeira vez vendo seus vídeos
    Estou encantada com tanta beleza tanto sua como da natureza parabéns sucesso sempre gratidão 🙏❤️❤️😘

  • @mariadagloriaaraujo8856
    @mariadagloriaaraujo8856 ปีที่แล้ว +10

    Amo assistir seus vídeos,a natureza,tudo é muito lindo.É um lugar maravilhoso! Saudações do Brasil ♥️🇧🇷

  • @shisho642
    @shisho642 ปีที่แล้ว +5

    Dear Poorna, heartiest congratulations to you. You are a very talented girl with magical hands ❤

  • @marthaaugustine3835
    @marthaaugustine3835 ปีที่แล้ว +6

    That cake looks incredibly beautiful and delicious

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 ปีที่แล้ว

    හදවත් මිලියනටම ස්තූතියි.....❤❤
    ඒ මිලියනය අතර මාත් ඉන්නවා කියලා දැනෙද්දි,මාරම සතුටක් හිතට දැනෙන්නේ...ඇත්තටම පූර්ණා අක්කේ මම ආසම කෙනා ඔයා...(අනිත් කෙනා නදී අක්කා...එයා ගැනත් නොකියාම බෑ) ඉතින් ඔයාට මිලියනයක් සබ්ස්ක්‍රයිබ්ලා සම්පූර්ණ උනාට උණුසුම්ම සුභම සුභ පැතුම් අක්කේ....🙏🙏❤❤❤❤❤❤ තවත් ඉස්සරහට ලස්සන ලස්සන වීඩියෝස් දාන්න ලැබේවා කියලා ආශිර්වාද කරනවා...ජයෙන් ජය...
    සොබාදහමට ලං වෙන්න...❤
    උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න...❤🙏 ඒ වචන ටික හැමදාම හිතට වදිනවා...අක්කටත්,අම්මා තාත්තා,අයියටත් බුදුසරණයි දෙවි පිහිටයි....ආදරෙයි.....❤❤❤🙏😘😘😘

  • @SomethingVishy-cs3pm
    @SomethingVishy-cs3pm ปีที่แล้ว +11

    The levels of creativity and hardwork that has gone into this proves why you deserve millions of subscribers Poorna ! Simply Inspiring 🎉. God bless 🙏

  • @priscilacarranza9422
    @priscilacarranza9422 ปีที่แล้ว +12

    Ojalá sean muchos millones más 🎉.Te lo mereces, que gran esfuerzo y creatividad de vídeo para agradecer. Ojalá todos los youtubers fueran como tú. Mil bendiciones ❤

  • @ravishankarbehera
    @ravishankarbehera ปีที่แล้ว +9

    Actions speak louder than words! You just proved it. Congratulations on 1M,wish you many more success in life and keep making us love and see the beautiful nature with your videos. Best wishes from India!

  • @oselinawerica1239
    @oselinawerica1239 ปีที่แล้ว +11

    Decoração perfeita.Amei.❤❤

  • @virajshashika161
    @virajshashika161 ปีที่แล้ว +17

    සොබාදහමට අවනත හා ආදරය මිනිසුන් හැමදාමත් ලස්සනයි ❤💪

  • @anjusmnli2604
    @anjusmnli2604 ปีที่แล้ว +19

    මිලියනයක ආදරය ලබපු අපේ පූර්ණා අක්කට මගෙන් උණුසුම් සුභ පැතුම් අක්කියෝ 🎉💐 අනේ අක්කෝ ඉක්මනට ඉක්මනට අක්කගේ වීඩියෝ අරන් එනවද ගොඩම ගොඩ දවසක් බලන් හිටියා අක්කා එනකම් 😢 ආදරෙයි පූර්ණා අක්කේ අනේ ආයේ ඉක්මනින් එන්නෝ හාද 🥰 😘❤️🌿

  • @d0naenderage622
    @d0naenderage622 2 หลายเดือนก่อน

    හරිම සතුටූයි පූතේ...
    ඔයාට ලස්සන සූභ අනාගතයකට හදවතින්ම සුභ පතනව පුතේ..
    ඔයා හරිම දක්ෂ දරුවෙක්.. ඔයා ගේ දෙමව්පියන්ට මොන තරම් සතුටක්ද පූතේ..
    ඔයා දිහා බලන අපිට මෙපමන සතුටු නමි...
    තුන්රුවන්ගෙම පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙන්න ඕන පූතේ..
    ඔයාට වගේම දෙමව්පියන් දෙදෙනාටම ද...
    සතුට සැනසීම සැමදාම ලැබේවා.!!!.

  • @bataneca
    @bataneca 8 หลายเดือนก่อน +4

    Omg this made me cry ❤ so much love in what you do ❤ congratulations 🎉

  • @andreaeyzaguirre6208
    @andreaeyzaguirre6208 ปีที่แล้ว +9

    Congratulations!!! And what a beautiful cake you made!!!

  • @tinimasuan5261
    @tinimasuan5261 ปีที่แล้ว +18

    congratulations Poorna!...U deserve every breath of it...Congratulations to your parents too for raising you well!❤

  • @elenairimia8937
    @elenairimia8937 ปีที่แล้ว

    Felicitari Pentru Ce Ați Realizat Cita Frumusete Cita Gingășie SINTETI Un Om Minunat

  • @TrishaKumari9
    @TrishaKumari9 11 หลายเดือนก่อน +3

    Your videos are something else. You are such a good human being. Stay kind. Congratulations 💕 Love to Saki, Moya and all the kittens and you all. ❤

  • @damysilva6403
    @damysilva6403 ปีที่แล้ว +4

    Parabéns ! Amo assistir seus vídeos não perco um só ❤

  • @dashniemanicum867
    @dashniemanicum867 ปีที่แล้ว +6

    A truly spectacular episode 👏.... thank you Poorna, congratulations on your great achievement 💐

  • @markferguson6215
    @markferguson6215 3 หลายเดือนก่อน +2

    Although I only just recently came across your videos, every time I watch another one you draw me in. I love the way your videos are like stories, so refreshing, calm and serene. Just love it. You are exceptional at what you do and highly creative !!

  • @amaligammulla6739
    @amaligammulla6739 ปีที่แล้ว +4

    Congratulations and my heartiest wishes goes to you and your family. Such an original creation and you always give 200% to everything!!!. May you be blessed to present us with many creations cor many years to come. ❤

  • @lunatalukdar8536
    @lunatalukdar8536 ปีที่แล้ว +6

    I could actually feel like the food was served to me and was a part of the celebration ❤ and why not I am one of your million proud subscribers who has been watching you since the beginning....hugs & kisses dear❤

  • @heronildesjosedasilva821
    @heronildesjosedasilva821 ปีที่แล้ว +6

    Mais eu, tava com tanta saudade!!! Há!!! Quanta saudade de Poorna!!! Saúde,família maravilhosa!!! Brasil.

    • @nadeekakasthuriarachchige6521
      @nadeekakasthuriarachchige6521 ปีที่แล้ว

      Marama lassani duwa.oyage demawpiyata kohoma sathutak danewa athida?.pinwantha duwak labila..❤❤

  • @mdnazmul0077
    @mdnazmul0077 11 หลายเดือนก่อน

    You are a director,script writer, actress, and a creative artist, a creative cook,a animals lover,a softhearted girl,best family care taker nature lover etc...

  • @guillenavarrete1550
    @guillenavarrete1550 ปีที่แล้ว +4

    Congratulations Poorna ur my hero honestly since I saw one of ur videos it took me to another world. So satisfying calming felt relaxed I suffer from anxiety n depression n I can assure you that ur cooking baking. Even the the way u carry yourself from talking playing with your doggies has impacted my life. Ur an inspiration to me. An amazing daughter the care n the Love ❤️ u put in everything you do! Thank you 😊 so much for sharing ur videos I’m looking 👀 forward to ur next one. You amaze me each time I watch another of ur videos. God bless u ur parents n the rest of ur family! Take care of yourself sending you prayers blessings big kisses 😘 & 🐻 🤗 hugs!
    Again thank u ur a beautiful person soul inside out n inside in!
    Love ❤️ You Girl
    25:55

  • @ushanisanjana941
    @ushanisanjana941 ปีที่แล้ว +4

    api 6 denek heta assigment ek thiygen videos bluwa oyge... hrima lassnai akke..... all the best

  • @mariaolvera5932
    @mariaolvera5932 ปีที่แล้ว +9

    Una disculpa,amor y aprecio para tus trabajadores padres , también ellos tienen su aporte en este logro 🥰👍

  • @abiramibabu2430
    @abiramibabu2430 4 หลายเดือนก่อน +2

    I like your videos very much. It's filled with nature❤

  • @mariaolvera5932
    @mariaolvera5932 ปีที่แล้ว +6

    Muchas felicidades querida Poorna,que inicio de video tan tierno 😢🥰,y esas rosas hechas con tanta delicadeza por tus manos mágicas, wow,y en conjunto el hermoso pastel y todos esos deliciosos dulces y pastelillos,mi sorpresa es , wow , increíble,te deseo muchos éxitos mas ,tus vídeos siempre son hermosos, saludos desde México 🇲🇽🤗👍🌹

  • @pabodadilshani9543
    @pabodadilshani9543 ปีที่แล้ว +36

    I got tears when you showed us the gold button❤ I really felt like one of my family members got this achievement🎉 Congratulations Poorna❤ Let’s cut the cake together for your nature journey 💐

  • @celestecredle2661
    @celestecredle2661 5 หลายเดือนก่อน

    Congratulations my dear! Happy joy to you and your family!

  • @himayadewmini2607
    @himayadewmini2607 ปีที่แล้ว +26

    මෙච්චර ලස්සන හිත් තියන මිනිස්සු ඉන්න රටක,හරි අපූරු ස්වභාවදහමක් තියන ලෝකෙ ලස්සනම රටක් වෙච්ච අපේ රටට දඇන් වෙද්දී වෙලා තියන තත්වෙ හරි ශෝකජනකයි.මේ වගෙ මිනිස්සුත් එක්ක එකට එකතු වෙලා ලංකාව කොච්චර නම් ඉහළට ගේන්න පුළුවන්ද ...මාත් තාම ඉන්නෙ 11 වසරෙ .ටිකක් හිතන්න අනාගතේට හොද රටක් හදන්න .මේක අපි ඉපදිච්ච රට .රට දාලා විදෙස් රටවලට යන්නැතුව අපේ රට කොහොම හරි හදමු.......❤💚💙❤️‍🔥

  • @cindywiggin7834
    @cindywiggin7834 ปีที่แล้ว +4

    Amzing way in showing gratitude 😊 Congratulations to you and everyone home🎉