උතුරන්න සල්ලි ලැබෙන මන්ත්‍රය Lakshmi Maniyo Mudal manthara | Salli Manthara | Lakshmi Devi Manthara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • නිසැක ඔබට මුදල් ලැබෙන ලක්ෂ්මී මෑණියන්ගේ මන්ත්‍රය..
    salli labena manthraya, salli, mudal, මුදල් ලැබෙන මන්ත්‍රය, Mahalaxmi Mumbai, Mahalaxmi aarti, Mahalaxmi aarti diwali pooja, mahalaxmi mantra for money, Mahalaxmi gayati mantra, maha lakshmi, dhana lakshmi, maha dana lakshmi, maha dana laxmi, laxmi bajan, shri lakshmi kubera mantra, Money Mantra, maha Lakshmi aarti, om jai Lakshmi mata, om jai Laxmi mata, bhajan song, bajan song hindi, bhakti song, rukshan jayasekara funeral, rukshan jayasekara deth, rukshan jayasekara,Money Mantra,lakshmi mantra,lakshmi money mantra,mantra 4 money,mantra for money,mantra money,Money mantra 108,Money mantra aarti,om laksmi,laxmi mata,money mantra for laxmi mata,make money,rich,cash,how to make money,salli labena manthra,salli manthra,salli,mudal labena manthra,mudal manthra,mudal,powerful money mantrasong,lakshmi gayatry mantra,lakshmi gatha,lakshmi god song,lakshmi god,lakshmi god mantra,lakshmi god pooja,lakshmi goddess,rodi washi gurukam,washi gurukam sinhala,Washi gurukam hamuduruwo,washi gurukam manthra,mantra,salli labena mantra, mudal labena mantra, salli labena manthraya,salli labena manthara,mudal labena mantra,salli labena manthare,mudal labena manthra,mudal manthra,salli labena manthra,salli manthra,salli labena mantharaya,mudal labena mantharaya,salli labena mantra,mudal labena mantraya,salli labena mantraya,mudal mantharaya,salli mantharaya sri lanka, salli manthara,mudal manthara,mudal mantara,salli mantara,salli mantra,mudal mantra,mudal mantraya,salli mantraya sinhala, සල්ලි ලැබෙන මන්ත්‍රය,සල්ලි ලැබෙන මන්ත්‍ර,මුදල් ලැබෙන මන්ත්‍ර,මුදල් ලැබෙන මන්තරය,මුදල් ලැබෙන මන්තර,සල්ලි ලැබෙන මන්තර,සල්ලි ලැබෙන මන්තරය, dewa katha, දේව කතා
    #mudal_labena_mantra #salli_labena_mantra

ความคิดเห็น • 1.8K

  • @maniksandamali1471
    @maniksandamali1471 ปีที่แล้ว +194

    මේක ඇත්තක්. හිතේ විශ්වාසය තියන් අහන්න.. මගේ මුදල් අවශ්‍යතාව හිතාගන්න බරි විදිහට ඉටුවුනා..පුදුමයි.. ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටයි🙏🙏🙏🙏

    • @jeewanbomiriyabadalge6453
      @jeewanbomiriyabadalge6453 ปีที่แล้ว +4

      Lakshmi maniyanga pihiten maga prasnawalata p labewa... Naya prasna visadawa. Sadu...sadu...

    • @manilbrnandu
      @manilbrnandu ปีที่แล้ว +1

      හරි

    • @nilukakuruppuarachchi2681
      @nilukakuruppuarachchi2681 ปีที่แล้ว +1

      ලක්ශ්ම් දේව මෑණියන්ගේ පිහිටෙන් මාගේ මුදල් අවශ්ශතාවය ඉටු වේවා !!!සාදු සාදු!! සාදු!!!

    • @amayaperera4397
      @amayaperera4397 ปีที่แล้ว

      🙏🙏🙏

    • @niroshapriyadarshani9466
      @niroshapriyadarshani9466 ปีที่แล้ว

      🎉🎉😢

  • @DammlkaSasith
    @DammlkaSasith 22 วันที่ผ่านมา +6

    උතුම් ලක්ෂ්මී මාතාවගේ පිහිටෙන් සියලු ණයෙන් නිදහස් වෙන්න ලොතරයි ජය උදා වේවා......!!!!!! ❤❤❤❤

  • @tharuofficial3174
    @tharuofficial3174 ปีที่แล้ว +119

    මගේ දුවගේ සැත්කම කීරීමට මුදල් ලැබේවා මෑණියන්ගේ පිහිටෙන්...🙏🙏🙏

    • @siddarantharu1596
      @siddarantharu1596 ปีที่แล้ว +2

      Laksme maniyange pihita apa Samata labewa siyalu denagema mudal prsna wisadewa

    • @nishanthihapuarachchi2149
      @nishanthihapuarachchi2149 ปีที่แล้ว +2

      දුවගේ සැත්කම ට සල්ලි ලැබුනද. ලක්ෂ්මි දේව මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏

    • @devikashymalie8648
      @devikashymalie8648 ปีที่แล้ว +1

      Mage prashna ඉක්මනට visadewa🙏🙏🙏🙏

    • @nadeethdesilva3858
      @nadeethdesilva3858 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

  • @sumalichaturika7956
    @sumalichaturika7956 ปีที่แล้ว +119

    මාගේ කුසතුළ සිටින දරුපැටියා මේ ලෝකයේ එළිය දැකීමට පෙර මාගේ නිවාස සිහිනය සැබෑකර ගැනීමට ලැබේවා 🙏🙏🙏

    • @vishmivihara2904
      @vishmivihara2904 11 หลายเดือนก่อน +3

      ඔයාගෙ පාර්තනිව ඉටු වෙවා

    • @dushanchamara2676
      @dushanchamara2676 6 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @DammlkaSasith
    @DammlkaSasith หลายเดือนก่อน +6

    ලක්ෂ්මි මෑණියනේ මේ දුක බලා පිහිට ලබා දෙන්න මෑණියනේ.... අපටත් අවශ්‍ය මුදල ලබා දෙන්න මෑණියනේ.....

    • @RangaMiran
      @RangaMiran 19 วันที่ผ่านมา

      ලක්ෂි මැනියනි අසරණ මට පිහිටවෙන්න 😂😂😂ලක්ෂ 10.මුදලක්.ලබාදෙන්න පින්

  • @DamayanthiKumari-t7w
    @DamayanthiKumari-t7w 6 หลายเดือนก่อน +8

    මම දැනට දවස් ⁣ දෙකක් අහුවා අපිට තියන කරදර දුරු වි ලොතැරැයි දිනුමක් උදා වෙිවා මට ලක්ශ්මි දෙවියගේ පිහිටෙන් වාසනාව උදාවෙිවා මෙි මතුය සත්‍යක් එය එසේම වෙිවා සාදු සාදු සාදු.....🎉

  • @dayawansatv6699
    @dayawansatv6699 ปีที่แล้ว +58

    අත්දැකීමෙන්ම මා කියන්නේ මෙය සහතික ඇත්ත..
    අති උතුම් ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට සැමට ලැබේවා සියලු දෙනාගේ ආර්ථික අපහසුතා දුරු වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujanandani3853
    @thanujanandani3853 24 วันที่ผ่านมา +1

    ලක්ෂ්මි දේව මෑණියන්ගේ පිහිටෙන් සියළුම මුදල් කරදර නැතිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DammlkaSasith
    @DammlkaSasith หลายเดือนก่อน +3

    ලක්ෂ්මී මාතාවගේ පිහිට, ආරක්ෂාව, බැල්ම ලැබී ධන වාසනාව උදා වේවා...,!!!!!!!!!!!

    • @RangaMiran
      @RangaMiran 19 วันที่ผ่านมา

      සාදු සාදු සාදු

  • @thilinichathurikachathurik768
    @thilinichathurikachathurik768 8 วันที่ผ่านมา +1

    මගේ පුතු ඇතුළු අනෙකුත් සියලුම දරුවන් හට ශිෂ්‍යත්ව විභහගය සාර්ථකව නිම කර ජයග්‍රහණය කර යාමට ගණදෙවි පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @DammlkaSasith
    @DammlkaSasith หลายเดือนก่อน +4

    ලක්ෂ්මී මෑණියගේ පිහිටෙන් මුදල් අපහසුතාවය දුරු වේවා.!❤❤❤❤

  • @DammlkaSasith
    @DammlkaSasith หลายเดือนก่อน +3

    ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් අවශ්‍ය මුදල ලැබී මේ දුක නැතිවේවා.......

  • @navishkashamindi6833
    @navishkashamindi6833 ปีที่แล้ว +23

    මට සැප ජීවිතයක් ගත කරන්න සල්ලි ඕනෙ නෑ....මගෙ අම්මා විදින දුක ටිකක් හරි අඩු කරන්න ...ණය කාරයො මරන්න හදනවා...එයාලාට ඒ සල්ලි දීල ම්ගෙ තාත්තා ගෙ ජීවිතේ බේරගන්න...මගෙ අම්මට බෙහෙත් ටිකක් ගන්න....හැමදාම බාගෙට තියෙන මේ ගෙයි වැඩෛවර කරගන්න...උකස් උන රත්තරන් බඩු ටික සින්න නොවී බේරගන්න...කොටින්ම..මගෙ අහින්සක දෙමව්පියො හිතේ සැනසීමෙන් ජීවත් කරවන්න ඔබවහන්සේ අපිටත් උදව් කරන්න..ඒ පින් බලෙන් ඔබවහන්සේ සදාකල් දිව්‍යමය සැප ලබන්න හේතු වාසනා වේවා.....මං වගේම අසරණ උන දහස් ගනන් මිනිසුන්ට පිහිට වෙන්න හේතු වාසනා වේවා...ඔබවහන්සේට පින්...

    • @dinonisha9421
      @dinonisha9421 หลายเดือนก่อน +1

      ඔබගේ පැතුම එලෙසම ඉටුවේවා...

  • @buddhimadilshan5744
    @buddhimadilshan5744 ปีที่แล้ว +35

    මේ මන්ත්‍රය සීයට සියක් ඇත්ත මන් අද උදේ ඇහුවේ හවස මගේ මුදල් අවශ්‍යතාව සම්පූර්ණ වුණා

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 6 หลายเดือนก่อน

      සාදු සාදු රශ්නය මෑණියන්ගේ පිහිටයි අසරණ මට පිහිටවන්න මගේ නෑ ඉතුරුස් ටික බේරා ගන්න මට ලෝකරයි ගිණුමකට අංකයක් හෝ කියන්නේ මගේ දුවට කියන්න මම අසනීපෙන් ඉන්න ලෙඩේ මට පිහිට වෙන්නේ

  • @hashantharindu9850
    @hashantharindu9850 ปีที่แล้ว +21

    ලක්ෂ්මී මෑණීයන්ගේ පිහිටෙන් මාගේ ආර්ථික අපහසුතා වලට විසදුම් ලැබේවා.🙏🙏🙏🙏

    • @bhagayaprasadini4893
      @bhagayaprasadini4893 6 หลายเดือนก่อน

      ලක්ෂ්මි දේවියගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා සියළු ණය කරදර වලින් නිදහසක් ලැබේවා !!!!

  • @IreshaTharangani-f6h
    @IreshaTharangani-f6h ปีที่แล้ว +20

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මාගේ සියළුම මුදල් අගහිග කම් නැති වේවා සාදු සාදු සාදු

    • @tamashashani1212
      @tamashashani1212 ปีที่แล้ว +1

      Lakmi maniyange pihitan mage mudal agahigakam natiwawa sadu sadu sadu

    • @THARUDONI-c2d
      @THARUDONI-c2d ปีที่แล้ว

      Charikava yamata mata vadiya nime rupiyal 15000 k laksmi deviyage pihiten labeva

    • @Kumari-nh6nq
      @Kumari-nh6nq ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchananilmini
    @kanchananilmini ปีที่แล้ว +21

    ලක්ශ්මි මෑණියන්ගේ පිහිටෙන් මගේ අමිමාගේ තුන් මාසේ දානය කර ගැනිමට අවශ්‍ය මුදල් හා ආශිර්වාදය ලැබෙිවා!!!!!!

  • @NETHU_866
    @NETHU_866 10 หลายเดือนก่อน +16

    මම සිතපු මුදල මට ලබාදුන්නාට ලක්ශ්මි මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි.ස්තූතියි.ස්තූතියි...❤🙏

  • @ShanSampath-oc2yg
    @ShanSampath-oc2yg ปีที่แล้ว +22

    ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිටෙන් අපේ සියලුම මුදල් ප්‍රශ්න විසදේවා! 🙏🙏🙏

  • @samadhidilhara4550
    @samadhidilhara4550 ปีที่แล้ว +24

    අනේ ලක්ශ්මි දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන පාර්ථනා ඉශ්ට වේවා 🙏🙏🙏

    • @tamashashani1212
      @tamashashani1212 ปีที่แล้ว +1

      Lakmi maniyange pihita aniwaryanma labanawa maniyani matada anikuht siyalu danagama patum istawawa

    • @tamashashani1212
      @tamashashani1212 11 หลายเดือนก่อน +1

      Laksmi maniyani mage padiya wadikara mata hatama labadanna me mase dina pahu una ane maniyani mage partanawa istawawa

  • @HimaliKaushalya-t5r
    @HimaliKaushalya-t5r 9 หลายเดือนก่อน +7

    ලක්ෂ්ම් මෑණියන්ගේ පිහිටෙන් මුදල් අවශ්‍යතාව සම්පූර්ණ වෙවා 🙏🙏🙏🙏

  • @nsluu123muthugoda8
    @nsluu123muthugoda8 ปีที่แล้ว +22

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මගේ නිවසේ තිබෙන ආර්ථික ප්‍රශ්න නැති වී සතුට ලැබේවා !!!

    • @miranranga5918
      @miranranga5918 2 หลายเดือนก่อน

      ලක්ෂිම් මැනියන් ගෙ පිහිටවෙන්න මට 10000 ඔන දවස් දෙකෙ ලබාදෙන්න 😂😂😂😂පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DammlkaSasith
    @DammlkaSasith หลายเดือนก่อน +2

    මුදල් අපහසුතාවය දුරුකරගන්න මුදල් ලැබේවා.❤

  • @nadeerasudarshani1933
    @nadeerasudarshani1933 ปีที่แล้ว +29

    ණය බරින් අපව නිදහස් වේවා..
    ලක්ෂ්මි මෑනියගෙ පිහිට ලැබේවා.. 🙏🙏

    • @lankasagarika2763
      @lankasagarika2763 ปีที่แล้ว

      ධන ලක්ස්මී මෑණියන් ගෙන් පිහිටයි
      මටත් මගේ පව්ලේ හැමොටමත් ...

  • @senalivasana6485
    @senalivasana6485 5 หลายเดือนก่อน +4

    ලක්ශ්මි මෑනියනි මගෙ නය ප්‍රශ්න විසදගන්න 500000 මුදලක් ඉක්මනින් ලබා දෙන් සේක්වා ..සාදු සාදු සාදු

  • @KalhariSamadhi-lr1ll
    @KalhariSamadhi-lr1ll ปีที่แล้ว +15

    ලක්ෂ්මි මැනියන්ගෙ පිහිට ධන ලාබ ලැබෙවා.සියලු දුක් කරදර දුරැ වෙවා.

  • @ireshakumari4467
    @ireshakumari4467 ปีที่แล้ว +28

    ලක්ශ්මි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලුම මුදල් ප්‍රශ්න විසදාගැන්මට පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @miranranga5918
      @miranranga5918 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🌼🌼🌼🌼❤❤❤❤🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏😢

  • @sandamaligamage4868
    @sandamaligamage4868 21 วันที่ผ่านมา

    මාගේ නිවස සාදා ගැනීමට ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට ලැබේවා

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว +21

    අප සෑම දෙනාටම ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @DammlkaSasith
    @DammlkaSasith หลายเดือนก่อน +2

    ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් ධනය ආකර්ශනය වේවා.!!!! ❤❤❤❤❤

  • @chandimashiwanthi6314
    @chandimashiwanthi6314 ปีที่แล้ว +22

    ලක්ෂ්මි මෑණියනේ මගේ දරුවන් දෙදෙනාට සියළුම දෙනාට සියළුම පැතුම් ඉටුවේවා ...💐💐💐💐🙏🙏🙏

    • @jayanthijayanthi9178
      @jayanthijayanthi9178 ปีที่แล้ว +3

      Lasmi maniga pihitan labawa

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 ปีที่แล้ว +2

      Laksmi meniyane mata lotharai dinumak labewa 🙏🙏🙏❤❤❤🎉🎉

  • @DammlkaSasith
    @DammlkaSasith หลายเดือนก่อน +1

    ලක්ෂ්මි මෑණියගේ පිහිට ලැබේවා.......!!!!!

  • @RuwanTharuka-x4b
    @RuwanTharuka-x4b ปีที่แล้ว +12

    දිනෙන් දින වැඩි වන කරදර දුරු වේවා!!!!ණය බරින් මිදීමට හැකියාව ලැබේවා!!!!රත්‍රන් බඩු බේරා ගැනීමට හැකියාව ලැබේවා!!!!ලක්ශ්මි මෑණියන්ගේ පිහිට ලැබේවා!!!!එම පින් බලයෙන් ලක්ශ්මි මෑණියන් හට බුදු බව ලැබේවා !!!!

    • @samurdikasubashini8819
      @samurdikasubashini8819 ปีที่แล้ว +1

      අපගේ siyaluma naya ගෙවාගෙන satutin inna ලැබේවා .මුදල් ලැබේවා .ape දරුවන්ගේ siyalu apala duruwewaa.රත්තරං සියල්ල බේරාගැනීමට හැකියාව ලැබේවා .laksmi මෑණියන් matubuduwewaa.

  • @DammlkaSasith
    @DammlkaSasith หลายเดือนก่อน +2

    ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මුදල් ලැබේවා.!!!!!!

  • @seedevigangani72
    @seedevigangani72 ปีที่แล้ว +97

    මේක ඇත්තක්..... හිතාගන්න බැරි විදියට පිහිට තියනවා..... හිතෙ විශ්වාසෙන් බක්තියෙන් අහන්න.... ලක්ශ්මි මෑනීයන්ගෙ පිහිටයි මට ❤️🌼🙏

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 ปีที่แล้ว +2

      Laksmi meniyange phiten mata mila mudal lBebewa karadara duru wewa🙏🙏🙏❤❤

    • @woodwood3904
      @woodwood3904 ปีที่แล้ว +3

      ❤Ou

    • @plus1208
      @plus1208 ปีที่แล้ว +2

      Attatama da

    • @seedevigangani72
      @seedevigangani72 ปีที่แล้ว +1

      @@ranjaniranjani4596 ❤️🙏

    • @seedevigangani72
      @seedevigangani72 ปีที่แล้ว +3

      @@plus1208 ow 😊🙏 හිතේ අව්ශ්වාසෙන් අහන්න එපා....විශ්වාසෙන් අහන්න ❤️😊🙏

  • @dilannadeeshan2057
    @dilannadeeshan2057 13 วันที่ผ่านมา

    ලක්ෂ්ම් මැනියන්ගේ පිහිට මාහට ලැබේවා මුදල් බලාපොරොත්තුව ඉටුවේවා 🙏🙏🙏

  • @DammlkaSasith
    @DammlkaSasith 10 หลายเดือนก่อน +21

    අනේ.... සාදු සාදු සාදු. මුදල් නැතිකම නිසා ජීවිතේ තිත්ත වූ අපට ලක්ෂ්මී මෑණියනේ ඔබ වහන්සේගේ පිහිට ලබා දී අපිව ණයෙන් නිදහස් කරල අපේම තැනක අපේම ගෙදරක් හදාගන්න මුදල් ලබා දෙන්න ලක්ෂ්මී මෑණියනේ....!!!!!

    • @Nimesha-bp2di
      @Nimesha-bp2di 4 หลายเดือนก่อน +1

      Mata maga puta bara Ganna saduda wanakota 50000k laba danna laksmi daviyani obata situti wawa asarana Wala mama inna mata ma mudalak laba danna

    • @DammlkaSasith
      @DammlkaSasith หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු.....!!!!

  • @AshaNishni-kd6pb
    @AshaNishni-kd6pb 3 หลายเดือนก่อน +1

    හා හට හෙට ගෙදර ට උවමනා කෑම බීම ගන්න මුදල් ලබා දෙන්න ලක්ෂ්මී මෑනියනෙ 🙏🙏🙏 ඔබ වහන්සේ ට පිං සිද්ද වේවා මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏♥️♥️♥️

  • @ishuishu966
    @ishuishu966 ปีที่แล้ว +22

    ලක්ස්මි මෑනියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මා හට ලොතරැයි දිනුමක් ඇදි සියලු ප්‍රස්න විසදා ගැනීමට හැකිවේවා🙏🙏🙏

  • @renukadamayanthi1082
    @renukadamayanthi1082 8 หลายเดือนก่อน +4

    අසරන මා හට පිහිට වෙන්න ලක්ශ්ම් මෑණියනි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @amahettiarachchi4585
    @amahettiarachchi4585 ปีที่แล้ว +42

    සියළුම මුදල් අගහිඟකම් දුරුවී සියලු පැතුම් ඉටුවන වසරක් වේවා!!!!🙏🙏🙏

    • @kuwaitm3795
      @kuwaitm3795 ปีที่แล้ว

      ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මගේ ණය නිදහස් මේවා වේවා

    • @renukanishanthi8040
      @renukanishanthi8040 ปีที่แล้ว

      Mageth ekama pethuma eyai..

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 ปีที่แล้ว +4

    ලක්ෂ්මි මෑණියන්ගේ ආශීර්වාදයෙන් මට තිබෙන මුදල් ප්‍රශ්නය විසදගන්න ලැබේවා. සාදු. සාදු. සාදු

  • @sujanishanika7659
    @sujanishanika7659 ปีที่แล้ว +10

    ලක්ෂ්මී මෑණියන්ගෙ පිහිටයි🙏🙏🙏🙏

  • @malakamihira8893
    @malakamihira8893 ปีที่แล้ว +13

    මම වැඩ නැතුව ගෙදර හිටියෙ සල්ලි හදිස්සියක් මට තිබුනා ,,මේක අහලා ඇස්දෙක අරින්නත් කලින් මට කෝල් එකක් ආවා ,, වැඩ වගයක් තියෙනවා හෙට වැඩට එන්න කියලා ,, ලක්ෂ්මි මෑණියන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SlMob-t5w
      @SlMob-t5w 11 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂mage here teyanwa balaporotthu ESTA kara denna lakshme maneyane sadu sadu sadu😂😂😂😂

  • @bimaashi9426
    @bimaashi9426 11 หลายเดือนก่อน +8

    ලක්ෂ්මි මාතාවගේ පිහිටෙන් මගේ මුදල් අවශ්‍යතාව සමිපුර්න වෙිවා.🙏🙏🙏

  • @SugathP-qy6qw
    @SugathP-qy6qw 27 วันที่ผ่านมา +1

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ලැබේවා

  • @rashmivindaya4702
    @rashmivindaya4702 ปีที่แล้ว +6

    මාගේ තිබෙන්නා වු සියලු ණය ප්‍රශ්න අද හෙටම විසදගන්න ලැබේවා ලක්ශ්මි මෑනියන්ගේ පිහිටයි🙏

  • @DammlkaSasith
    @DammlkaSasith หลายเดือนก่อน +1

    අපට ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටයි.!

  • @gangakumuduni3665
    @gangakumuduni3665 ปีที่แล้ว +7

    ලක්ෂ්මි මෑනියන්ගේ පිහිටෙන් මගේ නංගිගේ තිබෙන සියලුම මුදල් ප්‍රශ්නයන්ගෙන් මගේ නංගිව නිදහස් කර ගන්න මගේ නංගිට මුදල් ලැබේවා ලක්ෂ්මි මෑනියන්ගේ පිහිටයි මගේ නංගිට 🙏🙏🙏🙏

  • @Minulasayash-v4y
    @Minulasayash-v4y 2 หลายเดือนก่อน

    ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට ලැබේවා ma හට ......siyalu duk karadara duru wewa.....❤

  • @thilankadivyanjali2412
    @thilankadivyanjali2412 ปีที่แล้ว +6

    මගේ හීන ඉටුවෙන්න මුදල් ලැබෙන්න...අපේ පව්ලෙ ණය නිදහස් වෙන්න..🙏🙏🙏🙏ලක්ශ්මි මෑණි පිහිටයි...🙏🙏🙏🙏🙏

  • @pravithravidurangi7334
    @pravithravidurangi7334 29 วันที่ผ่านมา

    ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏 සියලුම සිතුම් පැතුම් ඉටු වේවා 🙏🙏🙏

  • @User29438
    @User29438 10 หลายเดือนก่อน +4

    මගේ ස්වාමි පුරුෂයාට විදේශ රැකියාව ලැබේවා ලක්ෂ 5 ලැබී ගත් බැංකු ණය ගෙවා දැමීමට හැකි වේවා නමස්කාර වේවා ලක්ෂ්මී මෑණියන්ට 🙏🙏🙏🙏🙏

  • @sriyanihewa3533
    @sriyanihewa3533 ปีที่แล้ว +9

    ලක්ෂ්මී අම්මා ගෙ පිහිටෙන් මගෙ සියලුම පැතුම් ඉටු වේවා .🙏🙏🙏

  • @chandieppawala2322
    @chandieppawala2322 ปีที่แล้ว +25

    ලක්ෂ්මී දේව මෑණියන්ගේ පිහිටෙන් මාගේ පැතුම් ඉෂ්ඨ වේවා අගහිඟකම් නැති වී අපට සියලු ප්‍රශ්න විසඳා ගැනීමට උපකාරී වේවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹

    • @tamashashani1212
      @tamashashani1212 ปีที่แล้ว

      Lakmi maniyani nube pihitan mage siyalu mudal parsanavisadawa

  • @MohomadMohomaddilshan
    @MohomadMohomaddilshan หลายเดือนก่อน

    මෑණියන් ගෙ පිහිට ලැබේවා මිල මුදල් පරශ්නත් එක්ක ජිවිතේ ගොඩක් දුරට වැටිලා ඉන්නෙ පිහිට ලබාදෙන්න මෑනියනි...

  • @sarojapriyangani4885
    @sarojapriyangani4885 ปีที่แล้ว +24

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මට තිබෙන්නා වූ සියලුම දුක් කරදර දුරු වේවා

    • @wijekoon326
      @wijekoon326 ปีที่แล้ว

      Magath suyaluma naya karadara gawaganna mudal labewa

    • @kumudukanchanamala5251
      @kumudukanchanamala5251 ปีที่แล้ว

      Mage thiyena Naya walin nidahas wennA mudal lebewa

  • @swrd8777
    @swrd8777 5 หลายเดือนก่อน +2

    මා කළ පින් ලක්ෂ්මී මෑණියන්ට අනුමෝදන් වේවා !!මා ඇතුලු මුදල් අවැසි හැමට හැකි ඉක්මනින් ම ඒ මුදල් ලැබේවා !

  • @pradeepakumari1885
    @pradeepakumari1885 ปีที่แล้ว +13

    මාගේ බලාපොරොත්තු ඉටු කර දුන් ලක්ශ්මි දෙවියන් ට ස්තුතයි ස්තුතියි ස්තුතියි .පිං සිදු වේවා .🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @ishuishu966
    @ishuishu966 ปีที่แล้ว +27

    මා හට තිබෙන සියලු ප්‍රස්න විසදා ගැනිමට ලක්ස්මි මෑනියන්ගේ පිහිටආරක්ෂාවෙන් ලොතරැයි දිනුමක් ඇදේවා🙏🙏🙏🙏

    • @tamashashani1212
      @tamashashani1212 11 หลายเดือนก่อน

      Lakmi maniyange pihitan mage mase padiya wadiyan labawa anik siyalu danagema partana ituwawa

  • @kanthigunawardana4875
    @kanthigunawardana4875 ปีที่แล้ว +11

    මගේ දරුවන් ගේ අනාගත දිවියේ දියුණුව ට දෙවියන් ගේ පිහිට ලැබේවා !!

  • @NilupaDilhani-u7t
    @NilupaDilhani-u7t 2 หลายเดือนก่อน

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මගේ මුදල් පසුම්බිය පීරි ඉතිරි ඇත 🙏🙏🙏🙏

  • @nishurithu793
    @nishurithu793 ปีที่แล้ว +25

    සාදු සාදු 🙏ලක්ශ්මී මෑනියන්ගේ පිහිට මට වගේම මගේ පවුලටත් අන් අයටත් සියලු දෙනාටමත් ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @chathubandara-m5m
    @chathubandara-m5m 3 หลายเดือนก่อน +1

    ලක්ෂ්මි මාතාවගේ පිහිෙටන් මගේ මුදල් අවශ්‍යතාව සමිපුර්ණවෙිවා...

  • @asankasewwandi9445
    @asankasewwandi9445 ปีที่แล้ว +10

    ලක්ශමි මැණියන්ගේ පිහිටටෙන් මාගේ සියලුම පැතුම් ඉෂ්ඪ වෙවා අගහිග කම් නැති වී සියලු මුදල් ප්‍රශ්න ඉක්මනින්ම විසදා ගැනීමට උපකාරී වේවා ..🙏🥰🙏❤🥰🙏

    • @HansikaMadumali-w5p
      @HansikaMadumali-w5p 10 หลายเดือนก่อน

      515 මහජන සම්පතේ අන්තිම අන්ක 3ta එන දෙවියනේ . මා හට පිහිට වෙන්න මැණියනේ . සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MenukiMasha-zo8fm
    @MenukiMasha-zo8fm 11 หลายเดือนก่อน +8

    මගෙත් සියලුම පාර්තන ඉෂ්ට උනා ලක්ෂ්මී අම්මේ ආදරෙයි මෑණියනි ❤️❤️❤️❤️🔱🔱🙏🙏🙏🙏🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 ปีที่แล้ว +110

    මේ මන්ත්‍රය සීයට දාහක් ඇත්ත මන් ඊයේ ඇහුවේ රු 30000ක් ඕනවෙලා අද හවස කෝල් එකක් ආවා ඒ මුදල දෙන්නම් කියලා මට දැන්නේ පුදුම සතුටක් මට වගේම සියලුම දේනාට ලක්ෂ්මී දේවියගේ පිහිට ලැබේවා!!!!

    • @tamashashani1212
      @tamashashani1212 ปีที่แล้ว +4

      Laksmi maniyangama pihitan mata laksa dahayak labawa ikmaninma

    • @tamashashani1212
      @tamashashani1212 ปีที่แล้ว +3

      Laksmi maniyani mata laksa dahayak labadanna maniyani

    • @disnasamanthi-iw2nt
      @disnasamanthi-iw2nt ปีที่แล้ว +1

      Anee mata lksha දහයක් labeewa pathana bodiyakin niwan dakiiwa

    • @dhanushkameththanjana4527
      @dhanushkameththanjana4527 ปีที่แล้ว

      ​@@tamashashani1212h7😂😂

    • @chithrapushpa7114
      @chithrapushpa7114 ปีที่แล้ว

      Ane matath laksmi deweyainge pehitein laksa panahak labewa...labewa.......labewa.........edamak arain puinchi kamarayak sada gena wenama dewa kuteyak sadagena asarana daruwainta pihitavweinna. Awusada waram malawein daruwainta seth karainna. Om....him srim laksmebyo namaha.........

  • @pushpakumara5052
    @pushpakumara5052 ปีที่แล้ว +8

    ලශ්මි මෑනියන්ගේ පිහිටෙන් මාගේ සියලුම මුදල් ප්‍රස්න විසදේවා සාදු සාදු සාදු 🙏 🙏🙏

  • @happylife1688
    @happylife1688 ปีที่แล้ว +12

    ලක්ෂ්මි මෑණියන් ගේ පිහිට ලැබේවා මුදල් වාසනාව උදා වේවා ❤

  • @lasanthawickramasooriya6427
    @lasanthawickramasooriya6427 ปีที่แล้ว +8

    ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිට අසරණ අපට ලැබෙනවා සාදු සාදු සාදු

  • @sadunjayashantha8166
    @sadunjayashantha8166 ปีที่แล้ว +6

    ලක්ශ්මි මැනියන්ගේ පිහිටෙන් නය බරිම් නිදහස් වේවා💕💕

  • @nuwangunarathnagunarathna8957
    @nuwangunarathnagunarathna8957 วันที่ผ่านมา

    ලක්ෂ්මි දේව මෑණියන්ගේ ආශිර්වාද බලයෙන් මාගේ අම්මයි තාත්තයි මුහුණ පාන මුදල් ගැටලු වලට පිහිට ලැබේවා🥺❤️🙏.මාගේ අම්මටයි තාත්තටයි සියලු මුදල් ණය වලින් නිදහස් වෙන්න ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ලැබේවා🥺🙏❤️.

  • @tharuofficial3174
    @tharuofficial3174 ปีที่แล้ว +14

    මගෙ හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට වෙලා
    ලොකු දුවගේ සාමාන්‍ය පෙල විභාගය ඉහලින්ම සමත් වේවා ලක්ෂ්මි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා 🙏🙏🙏

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 ปีที่แล้ว

      Mage daruwanta yhapathak wewa lasmi menitane🙏🙏🙏🙏

    • @chamindakumara417
      @chamindakumara417 ปีที่แล้ว

      මගෙ නිවස සිහිනය ඉස්ට වෙව

  • @NayanaShamali-ig4io
    @NayanaShamali-ig4io 5 หลายเดือนก่อน +1

    ලක්ෂ්මී, මැණියන්,ගෙ, පිහිටයි, මගෙ, මූදල් ප්‍රශ්න,වීසදෙවා,🙏🙏🙏🙏

  • @sendralanka7462
    @sendralanka7462 ปีที่แล้ว +15

    ලක්ස්මි මාතාවගේ පිහිටයි මගෙ දුක් කරදර දුරුකර දේවා 🙏🙏🙏🙏🙏

  • @WmTusaraMadusanka-ci1qv
    @WmTusaraMadusanka-ci1qv ปีที่แล้ว +6

    මහත්තයාට job එකක් නැ.job එකක් hari ලබා දෙන්ඩ maniyani.ඔබ වහන්සේගේ පිහිට ලබා දෙන්ඩ .පිහිට වෙන්න .

  • @gangahemamali1351
    @gangahemamali1351 ปีที่แล้ว +9

    ශ්‍රී ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ලෝ වැසි සියලු දෙනාටම ලැබේවා ...

  • @achinthadulan6663
    @achinthadulan6663 2 หลายเดือนก่อน

    ලක්ශ්මි මෑනියන්ගේ පිට මට ලැබේවා මගේ මුදල් ප්‍රශ්නය විසදේව අපේ පව්ලටම තිබෙන මුදල් අග හිගතා නැති වේවා🙏🙏🙏

  • @GayaniAhangamaVithanage-ft7ym
    @GayaniAhangamaVithanage-ft7ym ปีที่แล้ว +9

    සාදු සාදු සාදු ලක්ශ්මි දෙවියගෙ පිහිටෙන් සියලුම නය තුරුස් බෙරගැනිමට හැකියාව ලැබෙවා

    • @brandoekanayake2858
      @brandoekanayake2858 ปีที่แล้ว

      ලක්ෂ්මී මෑණියන්ට නමස්කාර වේවා

  • @miyamiya1776
    @miyamiya1776 23 ชั่วโมงที่ผ่านมา

    ලක්ෂමී මැණියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @MallikaMallika-pg3kn
    @MallikaMallika-pg3kn ปีที่แล้ว +10

    ලක්ශ්මී මෑනියනි ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ ස්‍රි ලංකාවාසී සියලුම දුගි දුප්පත් අහිංසක මිනිසුන්ගේ සියලුම බලාපොරොත්තු ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏💪💪💪

    • @anandasirisoma3987
      @anandasirisoma3987 ปีที่แล้ว

      ලක්ෂ්මි. මෑණියනි. මාගේ. සියලු. බලාපොරොත්තු සඵල. වෙවා

    • @dilukshasenarathna3975
      @dilukshasenarathna3975 ปีที่แล้ว

      Lakshmi deviyange pihiten aiyata rata yanna mudal labeva!

  • @raisharuzmi2268
    @raisharuzmi2268 หลายเดือนก่อน

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මට තිබෙන මුදල් ප්‍රශ්න විසදා ගැනීමට අද දින තුල හැකිවේවා🙏🙏🙏🙏🙏

  • @dntgamingpromax2824
    @dntgamingpromax2824 ปีที่แล้ว +18

    ලක්ෂ්මී මෑනියන්ගේ පිහිටෙන් මගේ කරදර පහව යත්වා 🙏🙏🙏🙏

  • @AjithaKahavita
    @AjithaKahavita ปีที่แล้ว

    මහ ලක්ෂ්මි මෑනියන් පිහිට ලැබේවා මගගේ නමස්කාර ය වේවා මාහට උදා වී ඇති මුදල් ප්‍රශ්න විසදුමක් ලැබේවා

  • @prabakaranprabhakaran6131
    @prabakaranprabhakaran6131 ปีที่แล้ว +27

    ලක්ෂ්මි මැණියන්ගේ පිහිටෙන් ලඤාවේ ඉන්න දුගි දුප්පත් හැමොටම පිහිට වෙන්න 🙏🙏🙏🙏

    • @dumiduprageeth1147
      @dumiduprageeth1147 ปีที่แล้ว +2

      ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන ප්‍රශ්න සියල්ල විසඳුමක් ලැබේවා

    • @samanperera5046
      @samanperera5046 9 หลายเดือนก่อน +1

      Lotharei dinukak edewa laksmi meniyane karadara duru wewa

    • @asankasaman989
      @asankasaman989 7 หลายเดือนก่อน +1

      Lakshi meninge pihiten maga siyalu mudala pashna visaduwata.sthuthie

  • @senalivasana6485
    @senalivasana6485 5 หลายเดือนก่อน +1

    අනේ ලක්ශ්මි මෑනියනි මගේ මුදල් අවශ්‍යතාව ඉටු කර දෙන සේක්වා...සාදු සාදු

  • @gangayamuna6749
    @gangayamuna6749 ปีที่แล้ว +9

    ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මටත් මගෙ පව්ලෙ සියලුම දෙනටම පිහිට..ආරක්ෂා ව ලැබේවා

  • @IshaniThakshila-r3j
    @IshaniThakshila-r3j 8 หลายเดือนก่อน +1

    ලක්ශ්මී මෑනියනී අපගේ මේ නය බරින් නිදහස්වෙන්න අප හට පිහිට වේවා🙏🙏 මගේ මහත්තයා කරන්නාවූ රැකියා දියුනු වේවා 🙏🙏🙏

  • @rangithbandarabandara1673
    @rangithbandarabandara1673 11 หลายเดือนก่อน +3

    ලක්ෂ්ම් මැණියන්ගේ පිහිට මට ලැබේ වා🙏🙏🙏🙏🙏

  • @MADHUMADHU-s7l9i
    @MADHUMADHU-s7l9i หลายเดือนก่อน

    මගේ ගෙදර හද ගන්න සල්ලි ටිකක් ලැබේව සක්ෂ්මි මෑණියනි ලෙඩ daruwekuth එක්ක ගොඩක් අසරණ වෙලා ඉන්නේ.

  • @kasharakashara5023
    @kasharakashara5023 ปีที่แล้ว +20

    ලොතරැයි ජයක් ලැබිමට පිහිට ලැබේවා 🙏🙏🙏

    • @nuwanchamarawickramaarachc8920
      @nuwanchamarawickramaarachc8920 ปีที่แล้ว

      ශීු ලක්ෂමි දේවියගේ පිහිටෙන් මා හට සියලු ණය මුදල් බේරා ගැනිමට මාර්ගයක් සැලසේවා...

  • @babamama294
    @babamama294 8 หลายเดือนก่อน +1

    ලක්ස්මි.මැනියන්ගේ.පිහිටයි.අරක්සාවයි.මගේ.ණය..බෙිරා.ගැනිමට.මුදල්.සොයා.ගැනිමට.උපකාර.කල.මැනවි.සාදු සාදු සාදු

  • @jayakodimedam9933
    @jayakodimedam9933 ปีที่แล้ว +8

    ලක්ෂ්මි දෙවියන⁣්ගෙ බැල්මෙන් මට මුදල් ආකර්ෂනය වේවා

  • @kumudhunimangalika3947
    @kumudhunimangalika3947 9 หลายเดือนก่อน

    ලක්ස්ම් මෑණියන්ගේ පිහිටයි මුදල් ප්‍රශ්න ව්සදලා දෙත්වා

  • @QuRespect
    @QuRespect 3 หลายเดือนก่อน

    මටත් ලක්ෂ්මි මැණියගේ පිහිට ලැබේවා.මුදල් අගහිග කම් නැති වේවා

  • @dulminikosala8703
    @dulminikosala8703 ปีที่แล้ว +9

    මහා ලක්ෂ්මි මෑණියනේ මටයි මගේ දරුවෝ දෙන්නාටයි කාටවත් අතනොපා ජිවත් වෙන්න මුදල් ලැබේවා 🙏🙏🙏

    • @kumaralasantha1987
      @kumaralasantha1987 ปีที่แล้ว

      ඉටුකර දෙන්න මගේ සල්ලි

  • @kavindasandaru1826
    @kavindasandaru1826 หลายเดือนก่อน

    නිවාසේ සෑදීමට අවශ්‍ය සියලු මුදල් ලැබේවා !.. 🙏🙏

  • @nilanthimallika1759
    @nilanthimallika1759 ปีที่แล้ว +4

    ලක්ෂ්මී දේව්‍ යගේ ආෂිර්වාදයෙන් මාගේ මුදල් අගහිගකම්ද දුරු වී යහාපතක්ම උදා වේවා සදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishuishu966
    @ishuishu966 ปีที่แล้ว +2

    ලක්ස්මි දේවියගෙ පිහිට ආරක්ෂාවෙන් මාගේ සියලු ප්‍රස්න දුරුවේවා මට ලොතරැයි දිනුමක් ඇදී සියලු ප්‍රස්න වලින් මිදිමට හැකිවේවා 🙏🙏🙏

  • @maheshdealwiscreations9025
    @maheshdealwiscreations9025 ปีที่แล้ว +6

    ලක්ෂ්මි මෑණියන්ට නමස්කාර වේවා. ලක්ෂ්මී මෑණියන්ගෙ පිහිට ලැඛී අකීල ගෙන් සියලුම මූ දල් ලැබේවා 🙏🙏