Ask Once And You Will Receive Money | Mantra For Finance Idea | Mantra For Attract Money

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • This Video is about Ask Once And You Will Receive Money | Mantra For Finance Idea | Mantra For Attract Money
    If you like this video, please
    LIKE
    COMMENT
    SHARE
    SUBSCRIBE
    Thank you for watching!!

ความคิดเห็น • 4.1K

  • @prabakaranprabhakaran6131
    @prabakaranprabhakaran6131 2 ปีที่แล้ว +41

    ගණපති දේවියන්නේ පිහිට සියලුදෙනාට ලැබේවා සිතුම් පැතුම් ඉටුවේවා

    • @samanpriyantha7527
      @samanpriyantha7527 2 ปีที่แล้ว +1

      Ani ada mata 6000/= k danna ada

    • @aseer3813
      @aseer3813 2 ปีที่แล้ว

      ගණපති..ාද්ව්යන්.පහිට.අප..සියලු..ෙදටම..ලැ.ාබිවා..ස්තුමි..පැතුමි..ඉටු.ෙවිවා

    • @subasinhajeevanthi429
      @subasinhajeevanthi429 2 ปีที่แล้ว +1

      Rattan deviyange asirvadaya paule siyalu denata labeva

    • @subasinhajeevanthi429
      @subasinhajeevanthi429 2 ปีที่แล้ว +1

      Mage prasna siyalla visadeva

    • @usamaali93
      @usamaali93 6 หลายเดือนก่อน

      ​@@samanpriyantha7527❤❤aaaa

  • @delkaa3730
    @delkaa3730 2 ปีที่แล้ว +23

    සියලු ලෝක වාසීන්ට නිදුක් නිරෝගී සුවය ගනදෙවි පිහිට පාර්තනා කරනවා සියලුම බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏

  • @maheshmadu2165
    @maheshmadu2165 2 ปีที่แล้ว +22

    ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් මගෙ අයගෙ ලෙඩ දුක් දුරු කර අපිට ධන සම්පත් ලබා දෙන්න.... අධ්‍යාපන කටයුතු සරුවප්‍රකාර කර දෙන්න.....ඔබ වහන්සේට මේ පින් අනුමෝදන් වේවා .....

  • @renukasriyani1716
    @renukasriyani1716 2 ปีที่แล้ว +9

    උතුම් ගණදෙවියන් වහන්සේගේ පිහිට මටත් මගේ පවුලේ සියලු දෙනාටම සෙත් වෙවා සියලු පැතුම් ඉටු වෙවා මගේ මුදල් ප්‍රශ්න විසදා ගැනීම සදහා මගක් පෙන්වන්න දෙවියන් වහන්සේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @dilshanwirarathna5466
    @dilshanwirarathna5466 2 ปีที่แล้ว +28

    මගේ පැතුම ඉටුවේවා! ඒ වගේම කමෙන්ට් කල සියලු දෙනාගේ පැතුම් ඉටු වේවා ! 🙏

    • @neethamalkanthi2474
      @neethamalkanthi2474 2 ปีที่แล้ว

      ගණපති.දෙවියනේ..මගේ.භිතේ. තිබෙන..භැම. බලාපොරොත්තුව ම.ඉටුකර. දුන..මැනව

    • @percynanayakkara4700
      @percynanayakkara4700 2 ปีที่แล้ว

      මසිතෙහි ඇති පැතුමද ඉටු වී, අන් හැමගේ ද සියළු පැතුම් ද ඉටුවේවා!

    • @chandrikanilmini6437
      @chandrikanilmini6437 ปีที่แล้ว

      මගේ ප්‍රාර්තනාවා ගණපති දෙවියනේ මට ලොතරැයි දිනුමක් ලබා දෙන්න ගන දෙවියනේ

    • @elisasupan4713
      @elisasupan4713 ปีที่แล้ว

      මගේ.පැතුම් .ඉටුවෙිවා ඒ.වගේම..සියලුම දෙනාගේ.පැතුම් ඉටුවෙිවා 🙏🙏🙏🙏🙏💕🙏💕❤️❤️🙏🙏🙏🙏

  • @ජේ.එම්.ඩීජයවීර
    @ජේ.එම්.ඩීජයවීර 2 ปีที่แล้ว +13

    ගණදෙවි නුවනින් මගෙ පුතාලා හතරදෙනාගෙ අනාගතය සාර්තක කරගන්න පිහිට ලැබේවා...ලෝකවාසි සියළුම දෙනා නිදුක් නීරෝගි වේවා...

  • @gngamage3699
    @gngamage3699 2 ปีที่แล้ว +22

    ගණදෙවි පිහිටෙන් මගේ සිතේ සියළුම බලාපොරොත්තු හා හැමදෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවේවා. 🙏🙏🙏

    • @nuwankumara87
      @nuwankumara87 2 ปีที่แล้ว

      Ganafevi piten mage sitha siyaluma balaporothu ha ituwa was siyalu karadara duk iwath Wawa sadu sadu sadu💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nalikadilrukshi2418
      @nalikadilrukshi2418 2 ปีที่แล้ว

      මගේ පුතාල දෙන්නාගේ ඉගේනිම් කටයුතු සාර්තකවේවා!!!!!!මගේ සියලු පැතුම් ඉටු වේවා,මුදල් ලැබේවා,සාදු සාදු

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 7 หลายเดือนก่อน

      ගණදෙවියන්ගේ පිහිටයි ගල දෙවියන්ගේ පිහිටෙන් මගේ බේරාගැනීමට වාසනාව උදා වේවා

  • @sanojathushari5460
    @sanojathushari5460 2 ปีที่แล้ว +6

    අනේ දෙවියනේ අප සියලු දෙනාගේ සිතේ තියන පැතුම් ඉශ්ට වේවා .🙏🙏🥺

  • @vinubbh-j9c
    @vinubbh-j9c 2 ปีที่แล้ว +16

    මාගේ තිබෙන සියලුම ණය ප්‍රශ්න විසදීමට අවශ්‍ය සියලු මුදල් ලැබේවා
    ඝන දෙවියන්ගේ පිහිට ලැබේවා .🙏🙏

    • @rosikkarosika8344
      @rosikkarosika8344 ปีที่แล้ว

      Mage thibena siyaluma naya pasna visadimata avassiya siyaluma mudal labeva gana deviyange pihita labeva

  • @kosalagimantha7019
    @kosalagimantha7019 2 ปีที่แล้ว +23

    ගණපති දෙවියන් වහන්සේගේ පිහිටෙන් මාගේ සහ ලෝක වාසි සියලු දෙනාටම යහපතක් වේවා

    • @pushpairangani8639
      @pushpairangani8639 2 ปีที่แล้ว

      ගන දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු පාර්තනා ඉස්ටවේවා

    • @BuddikaJayakodi13
      @BuddikaJayakodi13 ปีที่แล้ว

      Fgz

  • @sooriarachchithanujasurang2494
    @sooriarachchithanujasurang2494 2 ปีที่แล้ว +14

    ඔබ වහන්සේගේ අනුභාවයෙන් මාගේ මෙි වසරේ සියලු බලාපොරොත්තු ඉටු වී හොදින් මුදල් ගලා ඒවා...එම මුදල් වලින් අඩක් මම බොහෝ පිංකමි කරමි..🙏🙏🙏

  • @තිලක්හෙට්ටිආරච්චි

    ගණදෙවි පිහිටෙන් මාගේ ආර්ථික අමාරු කම් දුරු කරගැනීමටත් එමගින් පවුලේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරිමටත් ආශිර්වාදය ලැබේවා!🙏

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +20

    විශ්වයේ ආසිර්වද්යේ පිහිට ලැබේවා ගණ පති දෙවිදුන් ගේ පිහිටෙන් මගේ පැතුම් ඉටුවේවා

  • @nethmibagya1010
    @nethmibagya1010 2 ปีที่แล้ว +26

    අනේ ගණ දෙවියනෙ මගෙ මෙ ප්‍රශ්න සෙරම නැතිවෙ ලා මගෙ මෙ අසනීප සුව වෙලා අපි දෙන්නාට වෙනම ගෙයක් හදලා මගෙ නතර වෙලා තියෙන කසාදෙත් වෙලා අපි දෙන්නට වෙනම සතුටින් ඉන්න ලැබෙන්න😥😔🙇

    • @pradeepharsha2767
      @pradeepharsha2767 ปีที่แล้ว

      සියළු අපල දුරුවේවා.... ධණ වාසනාව ලැබේවා...

  • @lisulmalketh9015
    @lisulmalketh9015 2 ปีที่แล้ว +19

    ඔබ වහන්සේගේ පිහිටෙන් මට හැමදේම හොදින් ලැබුනා ගණදෙවියනි. ඔබ වහන්සේට බොහොම පින්.

  • @anushkasamanmali1145
    @anushkasamanmali1145 ปีที่แล้ว +6

    මගේ සිතේ තිබෙන්නා වු සියලු සිතුම් පැතුම් ඉටු වේවා ..ගණ දෙවියන් මා හට පිහිටක් ලබා දෙත්වා🙏🙏

    • @iraniperera8323
      @iraniperera8323 11 หลายเดือนก่อน

      Mage Naya gewimata ikmanin mudal labewa Jeewath wimata arithika gatalu ikmanin. Wisada ganimata. Gana dewidunge pihita. Ashirwadaya. Labewa

    • @indraniperera2983
      @indraniperera2983 11 หลายเดือนก่อน

      ගණදෙව්යන්ග ආශිර්වාදය ලැබි මට අවශ්‍ය මුදල් ලැබෙනවා ස්තුතියි සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 සාදු

  • @kalyanirupavathi1958
    @kalyanirupavathi1958 2 ปีที่แล้ว +21

    දෙවි පිහිටෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉස්ට වේවා.

    • @maheshhettiarachchi140
      @maheshhettiarachchi140 ปีที่แล้ว +1

      දෙවි පිහිටෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා !

    • @madushanranasinghe7384
      @madushanranasinghe7384 ปีที่แล้ว

      Mage hithe pethum etuwrwa.gana devi pihiten

  • @janakaruwan9288
    @janakaruwan9288 2 ปีที่แล้ว +17

    ඔබ වහන්සේගේ ආගීර්වාදයේන් මාගේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා"

    • @Champiherath
      @Champiherath 2 ปีที่แล้ว

      ගනදෙවියන්ගෙ පිහිටෙන් මට ධන ලාබ සමිපත් ලැබෙිවා නුවනද ලැබෙිවා සාදු ......සාදු.....සාදු...

    • @sinhalahodalk1450
      @sinhalahodalk1450 2 ปีที่แล้ว

      ගණදෙව් පිහිටෙන් මගේ සිතෙහි තිබෙන සියලු ප්‍රශ්න දුරුවේවා ..

  • @kamalkumara6646
    @kamalkumara6646 2 ปีที่แล้ว +7

    ගණපති දෙවියන් ගේ මෙය අසා පසු දිනයේ මට සල්ලී ලැබුනා දෙවියන්ට ස්තුතියි..........

    • @RamyaMangalika-f3j
      @RamyaMangalika-f3j 6 หลายเดือนก่อน

      මට ලැබෙන්න තිබෙන ණය මුදල් ලොතරැයි ටිකට් ම්‍රදල(විදෙස්ගත) ගණ දෙවියන් වහන්සේ විසින් මාහට ඉක්මනින් ලබා දෙත්වා !!! සාදු සාදු සාදු

  • @dkmranasingha5532
    @dkmranasingha5532 2 ปีที่แล้ว +4

    සියලු දෙනාටම යහපත වේවා...සියලුදෙනාගේම අවංක යහපත් පැතුම් ඉටුවේවා...ගණ දෙවියන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා.🙏

  • @geethikamaduvanthi56
    @geethikamaduvanthi56 2 ปีที่แล้ว +66

    ගණපති දොවියන්ගේ පිහිටින් මාගේ සියලු පැතුම් ඉටුවේවා එසේම කමේන්ට් කරපු සියලුම දොනාගේ පැතුම් ඉටුවේවා

    • @dihitiyawalaweerasekara7695
      @dihitiyawalaweerasekara7695 2 ปีที่แล้ว +3

      මටගණ..

    • @dihitiyawalaweerasekara7695
      @dihitiyawalaweerasekara7695 2 ปีที่แล้ว +1

      මිඅ

    • @kumaricool5734
      @kumaricool5734 2 ปีที่แล้ว +3

      ගනපතිදෙවියන්ගෙ පහිටෙන් මගේ හිතෙු් තියන පැතුම් ඉටු වෙිවා කියා පරාඑනා කරනවා සාදු සාදු සාදු

    • @srisri3313
      @srisri3313 2 ปีที่แล้ว +1

      W

    • @thuruliya
      @thuruliya 2 ปีที่แล้ว +1

      ඇයි බ්‍රෝ ඔහොම 😂

  • @samanthapadmakumari801
    @samanthapadmakumari801 2 ปีที่แล้ว +16

    ඔබ වහන්සේගේ ආශිර්වාද ය ලැබි මාගෙ සියලු බලා පොරොත්තුඉටුවේවා සිතන මුදල මට ලැබේවා.. 🙏🙏🙏

  • @prasangaranasinghe5911
    @prasangaranasinghe5911 2 ปีที่แล้ว +11

    ගණපති දෙවියන්ගේ පිහිටෙන් සියලු පැතුම් ඉටුවේවා..

    • @pragnadasawackwella682
      @pragnadasawackwella682 2 ปีที่แล้ว

      Ggñn pathi

    • @subashini541
      @subashini541 2 ปีที่แล้ว

      Maga tiyana prasna gana daviyanga pihitan nati vava

    • @subashini541
      @subashini541 2 ปีที่แล้ว

      Maga daruwo dannaga tiyana asamagi kam nati karala adanna samagi karala dannagana daviyana mama sahanna dukaka vatila inna mata jivath wanna vidihak naha aduma tarama gadara viyadaavath karaganna vidiyak nha mata pihita vanna inna tanak nha mata mila mudal tikak laba danna gana daviyanta godak pin apiwaga ayata pihita wanna

  • @NirmalaLiyanwala356
    @NirmalaLiyanwala356 2 ปีที่แล้ว +1

    ඝණ දෙවියන්ගේ ආශිර්වාද බලයෙන් සියලුම පැතුම් ඉටුවෙිවා මාහට නිවසේ වැඩ කටයුතු කරගැනීමට ඹබවහන්සේගේ පිහිට ලැබෙවා සාදු සාදු සාදු .......

  • @tharidusanjeewa8166
    @tharidusanjeewa8166 2 ปีที่แล้ว +15

    ගන දෙවියනේ මගේ සිතෙහි තියන සියලු ප්‍රාර්තනාවන් ඉශ්ට වේවා!.ඉක්මනින් අතට ලොකු මුදලක් ලැබෙත්වා.ලොතරයියක් හරි අදෙත්වා🙏

    • @tarangaduleepa3106
      @tarangaduleepa3106 2 ปีที่แล้ว +1

      7lu

    • @asddsa2889
      @asddsa2889 2 ปีที่แล้ว

      @@tarangaduleepa3106 ගනදෙවියන් ගේ පිහිටොන් මගේ සියලු පුර්තනාව ඉස්ට වෙිවා

    • @pushpakumari5829
      @pushpakumari5829 ปีที่แล้ว

      අනේ දෙවියනේ සියලු පැතුම් ඉටු වේවා

  • @vibe_of_23
    @vibe_of_23 2 ปีที่แล้ว +11

    මාගේ සියලුම බලාපොරොත්තු ඉටු විමට ගණ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා🙏

    • @manikamanika8337
      @manikamanika8337 2 ปีที่แล้ว +1

      මංග් ඝියලුම බලාංපාරාත්තු ඉටු විමට ගණ ංද්වින්ංග් අාශිර්වාද ලැෙබිවා

    • @manikamanika8337
      @manikamanika8337 2 ปีที่แล้ว +1

      👃👃🙏🙏🙏🙏🙏

  • @kkspicytime6188
    @kkspicytime6188 2 ปีที่แล้ว +15

    ගනදෙවි පිහිටෙන්,ආරක්ශවෙන්.. මගේ දරුවන් දෙදෙනාට කිසිම කරදරයක් නොවී ඉදිරි අනාගතය ගෙවීමට ලැබේවා.

    • @ramyasandanayake6731
      @ramyasandanayake6731 2 ปีที่แล้ว

      උතුම් ගනදෙවියන්ගේ පිහිටෙන් මටත් මාගේ ස්වාමියාටත් පිටරට ඉන්න දුවට පුතාට ගෙදර ඉන්නදුවට එයාගේ චුටි දුවට නිදුක් නිරෝගිව සැමදා සතුටින් ඉන්න ලැබේවා අපි සියලුම දෙනාගේ සිතුම් පැතුම් ඉටු කර ගැනීමට ගනදෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏

    • @thilinidinushika2847
      @thilinidinushika2847 ปีที่แล้ว

      Ganadevi pihitai mage siyalu partana ista vevei!!!!!!!

  • @mithulshan3058
    @mithulshan3058 2 ปีที่แล้ว +3

    මගේ වියාපාර කටයුතු දියුනු වෙවා .ඔබ වහන්නේගේ ආශිර්වාදයෙන්.මාගේ සියලුම පැතුම් ඉටුවෙවා 🙏

  • @kawikawi6227
    @kawikawi6227 2 ปีที่แล้ว +25

    සියලු බලාපොරොත්තු ඉටු වෙනවා අනේ ගණ දෙවියන් ගණදෙවියන්ගේ පිහිට වෙන්නේ සාදු සාදු සාදු

    • @swarnalathapingamage3706
      @swarnalathapingamage3706 2 ปีที่แล้ว

      ගනපතිදෙවියන්ගේපිහිටෙන් අදිෂා දුවගේසහා ටදිෂ පුතාගේ නිමෙි කටයුතුකරගැනිමට දහිරියද ෂක්තිය ලැබේ වා බුසරණය ි

    • @anfalal3nezy629
      @anfalal3nezy629 2 ปีที่แล้ว

      Mata illapu de mata ada hetama lsba danna dewiyane ammawa diwyoma bala ganna oni lankawata anakamma sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @kumariml2877
    @kumariml2877 2 ปีที่แล้ว +6

    ගණපති දෙවි පිහිටෙන් මාගේද දුක්වීදින සියලුම දෙනාගෙත් දුක්කරදර දුරැවෙීවා යහපතක්ම වෙීවා🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @thilak9443
    @thilak9443 2 ปีที่แล้ว +10

    ගනදෙවි පිහිටෙන් මගේ සියලුම ඉදිරි අනාගතයේ ඉගෙනීම් සහ අනෙක් කටඋතු කරගැනීමට ශක්තිය,දයිවය ලැබේවා🙏

    • @nuwansampath8545
      @nuwansampath8545 2 ปีที่แล้ว +1

      ගණ දෙවියන් ගේ පිහිටෙන් මාව ඉක්මනින් ණය බරින් මිදි දියුණුව සැලසේවා

  • @shashikalahimali2975
    @shashikalahimali2975 2 ปีที่แล้ว +5

    මගෙ හිතේ තියෙන සියලුම සිතුම් පැතුම් ඉටුවෙන්න ඔබ වහන්සේගේ ආශිර්වාදය මා හට මාගේ හස්බන්ටද ලැබේවා !!!!!!!! සාදු සාදු සාදු

  • @sumedamaduranga8697
    @sumedamaduranga8697 2 ปีที่แล้ว +19

    මගෙ හිතෙ තියන බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Dew-12345
      @Dew-12345 2 ปีที่แล้ว

      Mage naya turus බේරාගෙන jiwat wenna කෝටියක් mudal ලබාදෙන men genadeviyage පිහිටි patami

    • @jurialjuri5052
      @jurialjuri5052 2 ปีที่แล้ว

      Mage අතට හැම මාසේම
      රුපියල්. ලක්ෂ 3.000. ක්‌ ලබා දෙන්න ගණන් දෙවියනේ

    • @darshanikumari-po3fl
      @darshanikumari-po3fl ปีที่แล้ว

      Ane mage hithe athi pathum ituwewa

  • @amilamadushan7507
    @amilamadushan7507 2 ปีที่แล้ว +10

    ගානෙස්සර.දෙවියති මාට විස්වාසය කඩ නෙකර සියලු දෙන ආරක්ෂා කර දෙත්වා පිං පිං පිං .සාදු සාදු සාදු .මාට .ගෙදර .කරදර .දොස.ඉවත් කර දෙත්වා .මාතු බුදුවෙත්ව සාත්තයි සාදු සාදු සාදු

  • @ashansuresh2663
    @ashansuresh2663 2 ปีที่แล้ว +19

    ගන දෙවියන්ගෙ පිහිටෙන් මගෙ පවුලේ සියලු දෙනාටමත් මගේ මගෙ අම්මගේ තාත්තගෙ ලෙඩදුක් සුව වේවා මගෙ නංගිගේ අනාගතේ සියලුම සාර්ථක වෙන්න කියලත් මුලු ලෝක වාසි සියලු දේනාටම නිදුක් නීරෝගිව ගන දෙවි පිහිටයි.

    • @nishanthijayasingha895
      @nishanthijayasingha895 2 ปีที่แล้ว

      Ganepatidavdunjmagspatuma obawhnsegaphitan istakerfnnAganadvduni

    • @rupikachandani4972
      @rupikachandani4972 2 ปีที่แล้ว

      Lot of received money

    • @nipunmadushanka5201
      @nipunmadushanka5201 2 ปีที่แล้ว

      Ane ganpti qevidunimata ihita wanna matakiyla gayak hadapu gayak ganna mudal laba denna ganpti qeviduni sadu sadu sadu ganpti qeviduni

    • @reenoajman1495
      @reenoajman1495 2 ปีที่แล้ว

      Ghana.pate.daveyani.maga.patuma.etukara.danna

    • @anojapiris7078
      @anojapiris7078 ปีที่แล้ว

      Gana daviyane mata pihita vanta

  • @mallikamallika4494
    @mallikamallika4494 2 ปีที่แล้ว +5

    මා හිතාන පතාන සියලුම දේ ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @inokapriyadarshani5980
    @inokapriyadarshani5980 2 ปีที่แล้ว +15

    මගේ නිවස සාදා ගැනීමට හැකිවේවා හා මුදල් තත්වය යහපත් වේවා...අප සැමට සතුටින් හා සමගියෙන් ජීවත් වීමට ලැබේවා !

    • @samanthabandara297
      @samanthabandara297 2 ปีที่แล้ว +1

      මට. ලක්ෂතුනක්. ලැබෙවා

  • @ramyaweliweriyaliyanage4540
    @ramyaweliweriyaliyanage4540 2 ปีที่แล้ว +15

    ගණපති දෙවියනේ මට .ලැබෙන්න තියෙන සියලුම මුදල් ලැබේවා 🙏🙏🙏

  • @kkspicytime6188
    @kkspicytime6188 2 ปีที่แล้ว +4

    නය මුදල්වලින් නිදහස් වෙන්න .. මුදල් ටිකක් ලැබේවා…! ගනපති දෙවියන්ට පින් අනුමෝදන් වෙත්වා 🙏

    • @rasikawicrmashiha2685
      @rasikawicrmashiha2685 2 ปีที่แล้ว

      මගේ ණය ගේවගැනිමට මුදල් ටිකක් ලැබේවා

  • @thudewaththage8964
    @thudewaththage8964 ปีที่แล้ว +2

    මගේ සියලු පැතුමි ඉෂ්ට වෙිවා! සතුරැ කරදර නැති වෙිවා! ලෙඩ දුක් නැතිව සතුටින් ඉන්න ලැබෙිවා ! ඔබ වහන්සේගේ පිහිට මට ලැබෙිවා!!!!!

  • @vinodanipriyangika9598
    @vinodanipriyangika9598 2 ปีที่แล้ว +19

    සියලුම නය වලින් නිදහස් විමට මට ලොකු මුදලක් ලබා දෙන්න ගන දෙවි පිහිටෙන්

  • @pathuutharuu612
    @pathuutharuu612 2 ปีที่แล้ว +7

    ලෝකවසී ලංකාවාසි හැම දේනාගෙම ලෙඩ රෝග දුරු වෙලා හැමෝටම දියුනුවෙන් දියුනුවටම යන්න ශක්තිය දයිර්‍යය ලැබේවා 🙏🙏🙏🙏

  • @ruwanranga7931
    @ruwanranga7931 2 ปีที่แล้ว +19

    මගේ පැතුම් ඉටු වෙවා!මා සිතන විදියට මුදල් ලැබේවා.මාගෙ හිතෙන තියෙන කරදර වලින් නිදහස් වෙන්න.ගණ දේවි පිහිට ලැබේවා!🙏🙏🙏🙏🙏🙏

  • @dewagesuneetha1552
    @dewagesuneetha1552 6 หลายเดือนก่อน +1

    " ලොකු දුව නම් හරිම අහිංසකයි"
    හැමෝම අම්මට කියලා තිබුණේ එහෙම..!
    😌♥️

  • @දුප්පතාගෙහිතවතා
    @දුප්පතාගෙහිතවතා 2 ปีที่แล้ว +10

    මාගෙ තිබෙන පුුශ්න සියලු දේ විසදේවා මා සිතන පතන මුදල මට ලැබේවාාා...සාදු සාදු

    • @amaraamara4593
      @amaraamara4593 2 ปีที่แล้ว

      මටගෙයක්හදාගන්ඩට සුයිප්ටිකට්එකක්ඇදන්ඩආසිවාදයමාහටලැබේවඩා

  • @ajithjayavicrama7337
    @ajithjayavicrama7337 2 ปีที่แล้ว +10

    මගේ සියලු පැතුම් කරදෙන්න ගනපති දෙවියනි සාදු සාදු සාදු

  • @sunethrafernando4752
    @sunethrafernando4752 ปีที่แล้ว +1

    ගණ දෙවියන්ගෙ පිහිටෙන් මගෙ බලාපොරොත්තු ඉෂ්ට වෙවා🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @viruvirangi9307
    @viruvirangi9307 2 ปีที่แล้ว +16

    සියලු ම දෙනාගේ පැතුම් ඉටුවේවා.මගේ පැතුම්ත් ඉටුවේවා ... ගණදෙවි පිහිටයි!

    • @amaraabysinghe8164
      @amaraabysinghe8164 2 ปีที่แล้ว +1

      Ganapati phitan ekmanata yanna labawa mau rataya❤️🙏🙏🙏

    • @dammipushpa957
      @dammipushpa957 2 ปีที่แล้ว

      Siyalu. Denagemath. Mageth. Prssa etuwewa. Ganadevi pihitai

    • @himalihimali3398
      @himalihimali3398 ปีที่แล้ว

      Devi. Piihiten. Mge. BLaporottu ituwewa

  • @dhammikagw2858
    @dhammikagw2858 2 ปีที่แล้ว +10

    ගණපති දෙවියන්ගේ පිහිට ලැබේවා මාගේ පැතුම් පැතුම් ඉටු වේවා සියලු දෙනාට යහපතක්ම වේවා🙏🙏🙏

    • @aseer3813
      @aseer3813 2 ปีที่แล้ว

      ගණපති.ෙදවියන්ෙපිහිට..ලැෙබිවාම.ෙග්..පැතුමිඉටු..ෙවිවාහැම.ෙදනට.යහපත්ම.ෙවිවා

  • @neetakumari4776
    @neetakumari4776 2 ปีที่แล้ว +34

    මට තිබෙන අපල දුරු වී ඉෂ්ට කරන්නා වූ සෑම දෙයක්ම සාර්ථක වේවා🙏🙏🙏ආරක්ෂාව ලැබේවා🙏🙏🙏 බලාපොරොත්තු ඉටු වේවා

    • @sanjeewapriyadarshana2506
      @sanjeewapriyadarshana2506 2 ปีที่แล้ว +1

      Maga prthanava ista weva....

    • @pushpaweeraddana2337
      @pushpaweeraddana2337 2 ปีที่แล้ว

      මට ඉතා ඉක්මනින් ගෙයකට යන්න ලැබේ වා!

    • @VisithaPansilu
      @VisithaPansilu 2 ปีที่แล้ว

      මටලොතරැයිදිනුමක් ලැබේවා

    • @manojawerasigha3639
      @manojawerasigha3639 2 ปีที่แล้ว

      Ane ape samadenatama teyena mudal prasna vesa dala denna gana deveyane

    • @slpetshow9389
      @slpetshow9389 2 ปีที่แล้ว

      මට ලොතරැයියක් ඇදෙවා🙏🙏

  • @manojchamara9984
    @manojchamara9984 2 ปีที่แล้ว +12

    ගණ දෙවි පිහිටයි !!! ගණපති දෙවි යන්ගෙ පිහිට සතුට ආරක්ශාව නිරතුරුවම ලැබේවා සාදු! සාදු! සාදු! 🙏🙏🙏

    • @elisasupan4713
      @elisasupan4713 2 ปีที่แล้ว

      ගණ දෙවිපි.පිහිට !!!!.ගණපති .දෙවියන්ගෙපිහිටසතුට..අරක්ශාව.නිරුවම.ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 7 หลายเดือนก่อน

      යන දෙවියන්ගේ පිහිටින ලොතරැයි වාසනාවක් ලබාදෙන්න නම් හේනෙන් ඇවිල්ලා කියන්න ඝන දෙවියනේ

  • @roychandana812
    @roychandana812 2 ปีที่แล้ว +5

    ගණ පති දෙවියන්ගේ ආශිර්වාදයෙන් කරන කියන සියළුම දේ සාර්ථක වේවා... යහ මග පැහැදේවා...

  • @geethikadahanayka2130
    @geethikadahanayka2130 2 ปีที่แล้ว +9

    මම හදවතින්ම අදහන පිං ඇති උතුම් ගණදෙවියන් ගේ ආදරය අනුකම්පාව ආශිර්වාද ය ලැබිල මට අවශ්‍ය කරල තිබෙන මුදල ලැබේ වා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ගණදෙවි යන්ට ගොඩක් ස්තුතියි මේ මුදල් ලැබුනත් නැති උනත් උතුම් ගණදෙවියන් ට මම හැමදාම ත් හදවතින්ම ආදරෙයි පිං දෙනවා ඒ ක සත්‍ය

  • @hirunikawshalyahiruni4703
    @hirunikawshalyahiruni4703 ปีที่แล้ว +1

    මට සහා මේ ලෝක වාසි සියලු දෙනාට ගණ දෙවි පිහිට ලැබේවා!!! සිතේ තියෙන සියලු ප්‍රර්ථනාවන් ඉටු වේවා!!! කරදර වලින් නිදහස් වෙලා සතුට සාමය ඉති රේවා..... ගණ දෙවි පිහිට ආශීර්වාදය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @gihanvimukthi1839
    @gihanvimukthi1839 2 ปีที่แล้ว +12

    සියලුම පැතුම් ඉටු වේවා

  • @himalilive2467
    @himalilive2467 2 ปีที่แล้ว +26

    ගණ දෙව්යන්ගේ පිහිටෙන් අපිට ලැබෙන්න තිබෙන මුදල් ඉක්මනින් ලබා දෙන්න සියලු සිතුම් පැතුම් ඉටු වේවා සාදු සාදු සාදු!

    • @Vithanage-ff4vi
      @Vithanage-ff4vi 2 ปีที่แล้ว

      Anaa,gana,daviyanae,mark,kal,mudal.soyalat.waradi,nokalat.ennaa.tatwaya.panatwaa.danwat.maagae.molayata.gana.davi..nuwana.labaa.dana.saakwaae

    • @rkmakala4022
      @rkmakala4022 2 ปีที่แล้ว

      Mage pathuma ituvayva saadi saadu saadu om ganapathi namaa

  • @shanmax6563
    @shanmax6563 2 ปีที่แล้ว +11

    ගන පති දෙවියන් ගේ පිහිටෙන් මාගේ නිවසේ වැඩ ඉක්මනින් කර ගැනීමට ඉඩ කඩ සැලසේ වා ,මාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුව ලැබි මගේ අම්මට ,තාත්තිටත් ,මල්ලිටත් ලෙඩක් දුකක් නැතිව නිරෝගිමත් සැප සම්පත් උදාවේවා .🙏

    • @sumithkumara8868
      @sumithkumara8868 2 ปีที่แล้ว

      Apage thiyena naya walin nidahas vimata dana wasanawa labewa.gana deviyangee pihita labewa.

    • @sunethrahdd2866
      @sunethrahdd2866 2 ปีที่แล้ว

      Apage siyalu pathum ituwewa

  • @JanithaDhulara
    @JanithaDhulara ปีที่แล้ว +1

    මගෙ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම හරියට විසදිලා හැම දෙයක්ම හරියට සිද්ද වෙන්න ඔබ වහන්සේගෙ ආශිර්වාදය ලබාදෙන්න 🙏🙏🙏🙏🙏

  • @ashanbandara1733
    @ashanbandara1733 2 ปีที่แล้ว +36

    ගනපති පිහිටෙන් මාගේ සියලුම පැතුම් ඉටුවී අපේ අනාගතය හදාගන්න සෑහෙන මුදලක් කෙසේ හෝ ක්‍රමයකින් ලැබේවා( ලොතරැයියකින් වත්) 🙏🙏🙏🙏 අනේ පිහිට වෙන්න ගන දෙවියනි 🙏🙏🙏🙏🙏

    • @madumamaduma7008
      @madumamaduma7008 2 ปีที่แล้ว

      Ganapathi dewiyani mage hotha thiyana siyaluma sithum pathum itu wenna kiya ape anagathaya hada ganna uwamana mudal kesa ho kramayakin mata laba denna ganapathi dewaiyani lotharaiyak maragayen hari ane pihita wenna ganapathi deviyani sadu sadu sadu

    • @neeldeshapriya7761
      @neeldeshapriya7761 2 ปีที่แล้ว +1

      මගේ හිතේ තියන සියලුම කරදර නිදහස් කරකර දෙන්න දෙවියනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @priyanthi1786
      @priyanthi1786 2 ปีที่แล้ว +1

      මට මගේ රැකියාව නැවත ලැබේවා

    • @priyanthi1786
      @priyanthi1786 2 ปีที่แล้ว +1

      මට මගේ රැකියා නැවත ලැබේවා මගේ හිනේ නියේන පුස්න සියල්ල විසදලා දෙන්න දේවියනේ

    • @tani4474
      @tani4474 2 ปีที่แล้ว +1

      මගෙ පැතුම ඉටු වේවා..

  • @imeshsampath9158
    @imeshsampath9158 2 ปีที่แล้ว +22

    මගේ නිවස සදා ගැනීමට අපිට පිහිට වෙන්න ඝනදෙවියනි අපේ පවුලේ සමගිය ඇති කර සතුට ඇති කරවන්න.

    • @thegossip858
      @thegossip858 2 ปีที่แล้ว

      ඒක ඝණ දෙවියන්ට කරන්න බෑ. ඒක කරන්න පුලුවන් ඕයාට විතරයි
      . මිත්‍යා දෘෂ්ඨි වෙලා ජීවිනේ අදුරු කරගන්න එපා.

    • @ramaniranamuka8157
      @ramaniranamuka8157 2 ปีที่แล้ว +2

      ගණපති අප්පච්චි මගේ තියෙන සියලූම අපල දුරු කර මගේ සියලූම කටයුතු සාර්ථක කර දෙන මෙන් ඉල්ලා සිටිමි මට ඇති මුදල් කරදර නැතිකර මට මුදල් ලැබෙන මාර්ග පෙන්වා දෙන්න අප්පච්චි

  • @pubudujayasekara421
    @pubudujayasekara421 2 ปีที่แล้ว +10

    ගණපතියන් වහන්සෙගෙ පිහිටෙන් මගෙ සියලු පැතුම් ඉටු වි සියලු ප්‍රශ්න විසදෙවා!!

  • @ranjanikothalawala2337
    @ranjanikothalawala2337 ปีที่แล้ว +1

    මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වී මටත් ත් මගෙ පවුලේ සියලු දෙනාටත් ලෝකවාසී සියලුම දෙනාටත් ගණ දෙවියන්ගේ පිහිටෙන් සෙතක් සහනයක් ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @hettiarachchilagekumari4876
    @hettiarachchilagekumari4876 2 ปีที่แล้ว +7

    ගණ දෙවියන්ගේ පිහිට පතා සියලූම කලු අයටත් මගේ පැතුම් ඉටු වේවා ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා

    • @rochishan4069
      @rochishan4069 2 ปีที่แล้ว

      Am

    • @densildensil2329
      @densildensil2329 ปีที่แล้ว

      Gana deviyange pihita pathu siyalu denatath mage pathumath gana deviyange pihiten itu wewa

  • @chandanakumara157
    @chandanakumara157 2 ปีที่แล้ว +14

    මගෙ සිතෙහි තිබෙන සිතුම් පැතුම් ඉටුවෙවා සාදු සාදු සාදු!

    • @isuruudantha3552
      @isuruudantha3552 2 ปีที่แล้ว

      Matsmidsllebava

    • @swarnalathakm3250
      @swarnalathakm3250 2 ปีที่แล้ว

      Mage sethe thebana sethum pathum etuwawa

    • @suranjinilmini600
      @suranjinilmini600 2 ปีที่แล้ว

      සල්ල්‍රි ඔනා

    • @jayasuriyanisali1158
      @jayasuriyanisali1158 ปีที่แล้ว

      ටිකට අක්කාගේ සල්ලි ඉක්මනින් ලබා දෙන්න

  • @lathaperera3078
    @lathaperera3078 2 ปีที่แล้ว +6

    මගේ සංගීතය දිවිය..සාර්ථක වේවා ..ගන දෙවියන් ගේ..පිහිට ආරක්ෂාව ලැබේවා ..🙏🙏🙏🙏🙏

    • @rohiniip1996
      @rohiniip1996 2 ปีที่แล้ว

      අනෙදෙවිපයනෙමගෙපැතුම්ඉටුවෙව

    • @rohiniip1996
      @rohiniip1996 2 ปีที่แล้ว

      අනෙඅැත්තවෙව

    • @rohiniip1996
      @rohiniip1996 2 ปีที่แล้ว

      අනෙසල්ලිදැක්කමමටපිස්සුමටනැතිනිසා

  • @himansatharuka4550
    @himansatharuka4550 2 ปีที่แล้ว +1

    ගණ දෙවි පිහිටෙන් මගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා ..ඒ වගේම මගේ පවුලේ සියලු දෙනාට සතුට ලැබේවා සිතුම් පැතුම් ඉටුවේවා...

  • @නීලූවීරසිංහ
    @නීලූවීරසිංහ 2 ปีที่แล้ว +8

    ඔබවහන්සේගෙ ආශිර්වාදය බැල්ම ලැබ් මගේ සියලුම පැතුම් ඉටුවේවා ...මගේ පව්ලේ සැමටත් ලෝක වාසී සියලුම දෙනාට ත් ඔබවහන්සේගෙ පිහිට ආශිර්වාදය බැල්ම ලැබේවා ...මගේ මේ ලක්මෑණියන් ආරක්ෂා කරදෙවා ..🙏🙏🙏

  • @jlkanthi7505
    @jlkanthi7505 2 ปีที่แล้ว +8

    මගේ ගෙදර අයගෙ නිදුක් නිරෝගි බව හා ආරක්ෂාව සැමදා ලැබේවා මෙවර සා.පෙළ සඳහා ඉදිරිපත් වන මා හට විභාගයට හොඳින් මුහුණ දීමටද විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමටද ගණ දෙවිඳුගෙ පිහිට ලැබේවා🙏❤️

  • @sumithsl
    @sumithsl 2 ปีที่แล้ว +17

    මගෙ සියලුම සිතෙ තිබෙන සිතුම් පැතුම් ඉටු වෙලා ඔබ වන්හන්සෙගේ පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @sriyanisriyani4750
      @sriyanisriyani4750 2 ปีที่แล้ว +1

      මට. මුදලක් අවක්ෂයි. හදිසියකට

    • @sriyanisriyani4750
      @sriyanisriyani4750 2 ปีที่แล้ว

      ඔබවහ. සේටයිස්. තුතියිසාධු. සාධු

    • @sriyanidhammika9402
      @sriyanidhammika9402 2 ปีที่แล้ว

      මට මුදලක් අවශ්‍යයි ලබා දෙන්න මගේ සියලුම පැතුමි ඉටු කර දෙන්න

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +1

    ගන දෙවිදුගේ පිහිටෙන් හැමෝටම යහපතක් වේවා කරදර කම්කටොලු නිම වේවා සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏⭐⭐⭐⭐⭐

  • @prabakaranprabhakaran6131
    @prabakaranprabhakaran6131 2 ปีที่แล้ว +15

    දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤❤

    • @dulaniabeyesundara2221
      @dulaniabeyesundara2221 ปีที่แล้ว

      Gana deviyane nadun puthage igenneemadiyunu Pasadena sekwamatadamila mural labadenasekwa

  • @shiranimalkanthi8771
    @shiranimalkanthi8771 2 ปีที่แล้ว +7

    අපේ ගෙදර සියලු දෙනාගේ ලෙඩ සුව වේවා! මගේ අයියට සෙතක් වේවා ! තාත්තගෙ අයියගෙ රැකියාව දියුනුවේවා! අපේ ගෙදර වැඩ සිතූලෙස වැඩ නිමවේවා! මගේ ලොකු අයියගෙ බලාපොරොත්තුව ඉෂ්ට වේවා ! මගේ අද්‍යාපන කටයුතු දියනුවේවා! අපේ අසල්වැසියන්ගෙන් තියන කරදර දුරු වේව! මගේ රටට සෙතක්වේවා!

    • @chitrarathnyake8629
      @chitrarathnyake8629 2 ปีที่แล้ว

      Ana.sadu..sadu..maga.daruwanga.balaporottu.etuwawa

  • @aruninishanthi4925
    @aruninishanthi4925 2 ปีที่แล้ว +7

    ඝණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ පවුලේ සැමට සෙතක් වේවා. මාගේ දරුවාට රැකියාවක ලැබේවා...

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 ปีที่แล้ว +1

    ඝණදෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Rasi_-1.
    @Rasi_-1. 2 ปีที่แล้ว +5

    මගේ හිතේ තියෙන පාර්තනා දෙක ඉටු වෙලා සතුටින් ජීවිතේ විදින්න ලැබේවා......🙏🙏🙏🙏🙏

  • @gayanisandamali8866
    @gayanisandamali8866 2 ปีที่แล้ว +12

    අනෙ දෙවියන්ගෙ පිහිටෙන් අපෙ තිබෙන නය ගෙවා ගන්න පුලුවන් වෙන්න දෙවියන්ගෙ පිහිටෙන් අශිර්වාදය ලෙබෙවා අපිව අරක්ශා කර දෙන්න දෙවියනෙ. මගෙ දරුවත් අරක්ශ කර දෙන්න

  • @chandimashiromiweerakkody7015
    @chandimashiromiweerakkody7015 2 ปีที่แล้ว +20

    මගේ සිතේ තිබෙන පැතුම් ඉටු වේවා ..මගේ ආදර ගණ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ..

    • @gljayasingha2200
      @gljayasingha2200 2 ปีที่แล้ว

      මට 20000

    • @chamoddamidu155
      @chamoddamidu155 ปีที่แล้ว

      Ganapate daviyanga pihitan maga siyaluma naya gavimata haki wawa

  • @hirunharindu654
    @hirunharindu654 2 ปีที่แล้ว +2

    මාගේ ගණදෙවියන්ගේ පිහිටෙන් මාගේ ප්‍රාර්ථනාව ඉටුවේවා...🙏🙏

  • @sunethasunetha9992
    @sunethasunetha9992 2 ปีที่แล้ว +17

    ගණ දෙවියන් ගේ ආශිර්වාදය ලැබි ගෙයි වැඩ කරගන්න මගේ පඩිය වැඩි කර දෙන සේක්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @shiromala696
    @shiromala696 2 ปีที่แล้ว +8

    මට අද දින තුල මෙය ඇසිමෙන් ලක්ෂයක් මට ලැබෙවා!!!!!🙏🙏🙏

  • @kumarykumary9261
    @kumarykumary9261 2 ปีที่แล้ว +6

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු සියල්ල ඉටුවේවා

    • @nilushianuruddhika6262
      @nilushianuruddhika6262 2 ปีที่แล้ว

      ගණදෙවි යන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු
      සියලුම පැතුම් ඉටු
      සාදු සාදු සාදු.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushasrimathi8561
    @anushasrimathi8561 2 ปีที่แล้ว +1

    ලොව සියළුම දෙනාට ගණ දෙවියන්ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunalunethpahan1226
    @arunalunethpahan1226 2 ปีที่แล้ว +12

    මගේ සිතේ තියන සියලුම පැතුම් ඉටුවේවා ගන දේවියනේ

    • @elisasupan4713
      @elisasupan4713 ปีที่แล้ว

      ම⁣ගෙ.සිතේ.තියන.පැතුම් .ඉටුවෙිවා ගන.දේවියන්ගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤❤සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranjandemel6454
    @suranjandemel6454 2 ปีที่แล้ว +22

    ගන දෙව්යනි මගේ හි තේ තියන මුදලමට ලබා දෙන්න... මම විස්වාස කරනවා.... 🙏🙏🙏🌹🌹🌹

    • @nalakasampath3659
      @nalakasampath3659 2 ปีที่แล้ว

      Gana deviyange.. pihitai.magth .sethe peathume.itoweawa .lotharai dinummak.udakara dethwa nidanayak leabimata thiyenawa .ikmanatama wasanawa udakaradethwa I illasitimi.saadu.saadu. saadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏..

  • @DammlkaSasith
    @DammlkaSasith 3 หลายเดือนก่อน +1

    ගණපති දෙවියන්ගේ පිහිට, ආරක්ෂාව, රැකවරණය ලැබී සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා.!

  • @nazreencassim7712
    @nazreencassim7712 2 ปีที่แล้ว +4

    මගේ සියලුම බලාපොරොත්තු ඉටුකර දෙන මෙන් ගණදෙවියන්ගෙ පිහිටෙන් ලැබේවා !

  • @chethanasewwandi4712
    @chethanasewwandi4712 2 ปีที่แล้ว +18

    මගේ සිතේ තියෙන සියලු පැතුම් ඉටු වේවා.අනිත් අයගෙත් සියලු පැතුම් ඉටු වේවා..

  • @mallikamallika4494
    @mallikamallika4494 2 ปีที่แล้ว +6

    මගේ ගණපති දෙවියනේ ඔබ වහන්සේ මම නිතරම අදහනවා 🙏🙏🙏මගේ ගෙදර වැඩ තාම ඉවරනැ ඔබවහන්සේගේ පිහිට ලබේවා ❤️❤️🙏🙏🙏සියලුම දෙනාට සෙත්වේවා

  • @shanubbh754
    @shanubbh754 2 ปีที่แล้ว +1

    අනෙ ගනපති දෙවියනෙ මට ලක්ශ 10 ක් ලැබේවා.මා මෙන්ම අන් අයගේ සියලූම යහපත් සිතුවිලිද ඉශ්ට සිද්ධ වේවා ❤️😊

  • @indrikaprashanthi9034
    @indrikaprashanthi9034 2 ปีที่แล้ว +7

    මාගේ සියලුම පැතුම් ඉටුවීමට ඔබගේ පිහිටයි ලැබේවා සඳු සඳු සඳු 🙏🙏🙏

  • @upulranasinghe3146
    @upulranasinghe3146 2 ปีที่แล้ว +14

    ගනපති පිහිටෙන් සියලු පැතුම් ඉටු වේවා!!!

  • @wpkdsnonis4030
    @wpkdsnonis4030 2 ปีที่แล้ว +9

    ගන දෙවියන්ගෙ පිහිටෙන් මගේ නිවෙසේ අයගේ සියලු ග්‍රහ අපල දුරු වේවා . දරුවන්ගේ ඉගනීම් කටයුතු සාර්ථක වේවා .නය බරින් නිදහස් වීමට හිතේඇති මුදල ලැබේවා ,,,,, අපි කරන සියලු පින් ගන දෙවියන් වහන්සේට අනුමෝදන් වෙත්වා........ සාදූ .... සාදූ

  • @chathurikamadushani4829
    @chathurikamadushani4829 2 ปีที่แล้ว +2

    ගණ දෙවියන් ගෙ පිහිටෙන් මගේ ණය මුදල් මගේ රත්තරන් බඩු ඉක්මනින් මට ලබා දෙන්න 🙏🙏🙏 ගණ දෙවියන් ගෙ පිහිටෙන් මගේ සියලුම බලාපොරොත්තු i ඉස්ට වෙිවා 🙏🙏🙏

  • @madhurathnayake6755
    @madhurathnayake6755 2 ปีที่แล้ว +17

    මගේ හිතේ තියෙන සියලුම පැතුමන් ඉටුවෙන්න ඔබ වහන්සේගේ ආශිර්වාදය මා හට ලැබේවා!සාදු සාදු සාදු🙏

    • @nilanthichandrika9573
      @nilanthichandrika9573 2 ปีที่แล้ว

      Ganadevi pihita labewaa siyalu balaporttu ituwewaa!mata awsya mudala labewaa .

    • @somaja7199
      @somaja7199 ปีที่แล้ว

      Hi ganapati vesvensathwa own my hpuse as well my son futhuer plan as soon happy further and my propmanes we clar i pau

    • @dmt.fantasss3965
      @dmt.fantasss3965 ปีที่แล้ว +1

      Siyaluma petum etu wewa ganapathi pihita lebewa

    • @MadhuMadhu-xx8qn
      @MadhuMadhu-xx8qn ปีที่แล้ว +1

      @@nilanthichandrika9573අනේ ගනදෙවියන්ගේ මාට නය වලින් නිදහස් වෙන්න් මට ඒ මුදල ලබාදෙන්න

    • @MadhuMadhu-xx8qn
      @MadhuMadhu-xx8qn ปีที่แล้ว +1

      මාගේ හිතේ යෙන ප්‍රාර්ථනා වන් ගනදෙවියනි ඔබ වහන්සේ ගේ පිහිටෙන් ඉස්ටවේවා

  • @pushpaweeraddana2337
    @pushpaweeraddana2337 2 ปีที่แล้ว +11

    ගණපති දෙවියන්ට මාගේ නමස්කාරය වේවා !
    මගේ එකම පැතුම ඉතා ඉක්මනින් මට ගෙයක් ලැබේවා කියලා !(මගේ නංගී ගේ මුදල් වලින් මට ගෙයක් අරන් දෙන්න හිත් වේවා )

    • @geethanilmini7219
      @geethanilmini7219 2 ปีที่แล้ว

      Ceeethan8m

    • @pushpikapushpika9515
      @pushpikapushpika9515 2 ปีที่แล้ว

      @@geethanilmini7219 ගණපති දෙවිදුගෙ පිහිටීම මටත් මගෙ දරුවන්ටයි මගෙ තියෙන සියලු බලාපොරොත්තු ඉටුකර දෙන්න දෙවිදුනි බඹරෙක් රටෙ ඉන්න දුවගෙන සියඹලා පැතුමි ඉටුකර දෙන්න අපගෙ පිං අනුමොදන් වෙනවා ගණපති දෙවියන්ට සාදු සාදු සාදූ

  • @jeewaninisansala8780
    @jeewaninisansala8780 2 ปีที่แล้ว +4

    ඝන දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා..සියලු දෙනාගේම ලෙඩ දුක් දුරු වේවා...🙏🙏🙏🙏

  • @sacekalasacekala4783
    @sacekalasacekala4783 2 ปีที่แล้ว +1

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ පැතුමි ඉක්මනින් ඉටු වේවා!!!!!!!

  • @priyangaarachchige7542
    @priyangaarachchige7542 2 ปีที่แล้ว +7

    මගේ සිතේ තියෙන සියලු පැතුම් ඉටුවේවා 🙏🙏🙏

    • @menikelive8761
      @menikelive8761 2 ปีที่แล้ว

      මම ගොඩක් අසරන කෙනෙක් මගේ ගේහදාගන්න පිහිට වෙන්න මම රට ගිහින් අතරමං වෙලා අව කෙනෙක් මට පිහිට වෙන්න ගේ හදාගන්න

  • @susuki1117
    @susuki1117 2 ปีที่แล้ว +11

    මගෙ ගණ දෙවියන්ගේ සතයානු බලයෙන් මගෙ සියලු කරදර අපල රෝග දුරුවී මට ඉක්මනින්ම ජීවත් වීමට මුදල් ලැබී මගෙ අහිමි වූ ආදරය ලැබේවා මේ සියලු පැතුම් සියල්ල ඉටු වේවා .ඉටු කර දේවා මගෙ උතුම් ගණ දෙවියනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @violetsali9089
      @violetsali9089 2 ปีที่แล้ว

      මගෙ සියලුමපැතුමි ඉටිවෙවා

    • @shiranimallika9731
      @shiranimallika9731 2 ปีที่แล้ว

      මගේ පුල්ලෙයාර් දෙවියනේ...
      මේ අසරණ භාවයෙන් මා මුදන්න...

    • @vishakaniroshani6127
      @vishakaniroshani6127 2 ปีที่แล้ว

      Mage naya gewaganna mage hithe thiyana de ishta wewe

    • @anandanamarathna2687
      @anandanamarathna2687 ปีที่แล้ว

      @@violetsali9089 ම්‍ය්‍යෞක

    • @anandanamarathna2687
      @anandanamarathna2687 ปีที่แล้ว

      මෛ
      මං

  • @sumanawathikarwita2313
    @sumanawathikarwita2313 2 ปีที่แล้ว +16

    මාගේ සිතේ තියන සියලුම පැතුම් ඉටුවෙවා ගන දේවියන්ගේ පිහිට අරක්ෂාව ලැබේවා

    • @Susillss
      @Susillss 2 ปีที่แล้ว +1

      ඔයට හරි ගියාද

    • @Susillss
      @Susillss 2 ปีที่แล้ว +1

      ඔයාට

    • @hpdamayanthi6438
      @hpdamayanthi6438 2 ปีที่แล้ว

      Gana pathi devi pihiten mage pathuma itu vevaaaaoba vahan seta pin sidu vevaaaaa

    • @wasanthiathukorala1462
      @wasanthiathukorala1462 2 ปีที่แล้ว

      මගේ.සියලුම..පැතුම්..ඉටුවේවා..ගන..දෙවියන්ගේ..පිහිට...අරක්ෂාව..ලැබේවා....

    • @nihalwickramaarachchi9273
      @nihalwickramaarachchi9273 ปีที่แล้ว

      Sambudu saranai