ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පැහැදිලි Photos ටිකක් දාලා තියෙනවා විස්තර එක්ක. මේ පහල Link එකෙන් බලන්න 👇👇✅facebook.com/share/p/q4y3kATrt1BkLBti/?mibextid=xfxF2i
Video maru.. digatama karan yamu saho ❤❤
💐❤️😊
සුපිරි අයියා ජයවේවා ♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻
❤️❤️❤️❤️💐💐💐
Good digatama vidios karanna
❤️😊💐
Original jbl එහෙම මාකට් වලට රිලීස් කරන්නේ නෑ.. jbl එකෙන් කොම්පැනි වලට copy විදියට කරන්න අවසර දෙන එක විතරයි කරන්නේ ලොකු මුදලක් අරන්. Original local කියලා එහෙම sound quality එකේ ලොකු වෙනසක් නෑ. තියන එකමදේ තමා speaker එක හදන්න බාවිතා කරන අමුද්‍රව්‍ය වල කොලිටිය වෙනස් වෙන එක විතරයි. Example එකක් කිව්වොත් කෝන් එක බැක් ප්ලේට් එක වගේ වොයිස් කොයිල් එක වගේ දේවල් තමා. පැවැත්මේ කාලය වැඩියි ඔරිජිනල් එකේ. Copy එකේ කල් පැවැත්ම අඩුයි. නැතුව sound quality එකේ වෙනසක් නෑ ලොකුවට
Yes 🔥
මරු tiyariya
❤
Elakiri
@@DineshaKumari-q2c ❤️❤️❤️❤️
18" 2226 specks dala single top 2k hadanna barida🤔
Jbl high copy ekda goda rcf speakerda hoda rcf thiyenneth high copy neda deken kokada hoda kiyannako
@@kavindumadhushan5440 RCF 🤗🔥✌️
👍👍👍👍
අයියේ Sony mhc - v11 setup එකට හරියටම හරියන්නේ මොන වගේ speakerද
Sony brand ekama yanawa nm godak hodai
අයියා කොහොමද sound වැඩ ඉගෙන ගත්තෙ ? 😊
පොඩි කාලේ ඉඳලාම ආසාව තිබුනා. හැමදේම හොය හොය තාම ඉගෙන ගන්න ගමන් 😊❤️
Mage amp eke watt 300 speaker 12inch ohms 8 Max W150 speaker wala amplifire ekan sepaker 4kata dila thinne voluem 60n eha wadi karama sound Quality adu wenne ai pls reply😢
P audio 150 2226v3 speakers thiyenawada?
P audio Hice Only
Okema 15 speaker eka hodaida?
Hodai
ඕක indoor වලටනම් අව්ලක් නෑ. outdoor bin වලට low එකේ weight එක මදි
❤️❤️
එලියෙ ගහන්න හොඳ මොන ස්පීකර් එකද මිත්‍රයා... ස්පීකර් නොම්බරෙත් ඕනි
@@virajgeekshow1000 P audio , RCF, Inkel , JBL, Byeama ,
rcflf18×451 @@virajgeekshow1000
🐯
Kiyada bro
dan kiyak wanwada spikar daka
Iwaraine 😶
Jbl party box enneth original nemeida ethakota?
Original one nam Thiyenawa 😁❤️
Original eka Thiyenawa. Godak thiyenne Copy thama.
@@oshilankasounds5972 kohomada original hoyaganne
@@jalonwatsica6315 Serial Number Thiyenawa
සුද්දා ඕල ෆුල් රේන්ජ් නේ.වුෆර් වල ස්පීක් එක වටේට මහත රබර් බිඩින් එකක් වගේ එකක් එනව නේ.
@@cnetInc එනවා ...
Jbl original double top 2ක් ලක්ස 12ක් වෙනව ඒකට විසදුමක් තමා ඉතින් හයිකොපි ස්පීකර්
15" ganna thiyenawada .
RCF 15 Thiyenawa
Music sho walata ne
අයියේ මගේ jbl බෆල් එකක් තියෙනව ...ඈම්ප් එකෙන් සද්දෙ වැඩි කලත් හරිම ෆ්ලැට් සවුන්ඩ් එකක් එන්නෙ...බේස් එන්නෙම නැති තරම්...ඒකේ පැසිව් crosover එකක් දාලා බේස් ස්පීකර් දෙකයි,මිඩ් එකයි,ට්වීටර් එකටයි දීලා තියෙන්නේ...crosover එක නැතුව ඈම්ප් එකට කෙලින්ම ස්පීකර් අමුනල බැලුවට කමක් නැත්ද..?ඈම්ප් එක 400w 4oms minimum තමයි ගහල තියෙන්නේ....low speaker දෙක අගල් 8 ,8oms තනි ස්පීකර් එක එක ඈම්ප් එකට දීල බැලුවට කමක් නැත්ද...?
@@dericksanjeewa7071 අවුලක් නෑ එහෙම දෙන්න. Sounds අඩුම කරලා ඈම්ප් එක On කරන්න. ටිකක් Volume Up කරලා බලන්න වෙනසක් තියෙනවා නම් Sounds එක සෙට් නම් එහෙම පාවිච්චි කරන්න පුළුවන්. Ohms ගාන එහෙම බලද්දි අවුලක් නෑ ඈම්ප් එකේ Minimum ohms 4 ne තියෙන්නේ ඒ කියන්නේ 8 Ohms කිසිම ප්‍රශ්නයක් නෑ
හැබැයි Twiter ස්පීකර් එක නම් ඈම්ප් එකට Direct දෙන්න එපා.. ඒකට Hice Condenser එකක් හරි Crossover එකක් හරි ඕන. නැත්නම් Twiter එක පිච්චෙයි. Woofer නම් අවුලක් නෑ වොට් ගාන ඈම්ප් එකට සෙටි නම්
@@oshilankasounds5972 ගොඩක් ස්තූතියි අයියේ....crosover එකේ අවුලක්ද ඈම්ප් එකේ අවුලක්ද කියල එතකොට බලාගන්න පුලුවන් නේද.?
@@dericksanjeewa7071 Crossovers eke aulak nm Sounds hodai. Amp eke aulak nam sounds wenasak wenne na.
ස්පීකර් තියනවාද
Thiyenawa
W Kiyada
1600.W
12 hom bapel ekakata speker ekak kiyada aduma mokadda model eka jbl ekenma epa bajat aul
China enawa
Gaana kiyada ganna
Post eka full details ekka palaweni comment eke.
Aiye link walata yanna bane wp no eka danna
0781591010
ජෝඩුවමද එකක්ද මේ ගාන බ්‍රෝ
@@rangaart1364 Ekak 🙏
මයික් වර්ග විඩියෝ එක දාන්න
ලබන සතියේ එකක් දාන්න හිටියේ...
Ikmanin danna bro❤❤
@lalithekanayaka1216 aniwaren
අඟල් 12 නැද්ද
@@NishanthaPrabath-s7f JBL na. RCF thiyenawa
Kiyada 400w eka
@user-ns3er8yo3z 900.w thiyenne
Ayiye jbl da hoda rcf da hoda.Sound eka ehema mokeda hoda@@oshilankasounds5972
@@oshilankasounds5972 ayie jbl da hoda rcf da
Price wedi
Thawa wadi wenawa
Booper da
Yes ✅
2226 koheda 18 wenne😂
@@charakateco1118 මම වීඩියෝ එකේ සිංහලෙන් කියලා තියෙනවා මේකේ අලවලා තියෙන්නේ නිකන්ම Sticker එකක් විතරයි කියලා. ඔලුවට යන්න ඒක කිව්වේ ඒත් ඔලුවක් නැති එකම එකෙක් හරි ඉන්නවා කියලා ඔප්පු වුණා 🤷
@@oshilankasounds5972 me speaker valata gahanna warga dekaka stickers enawa ewa kade speaker vikunana kenagen oni stickers illagannam puluvan..ova stickers eken speaker eka gana daganna ba stickers eka boruvak thanikarama..okeata gahala thiyenne 15" speaker ekk stickers eka..
@@thusithayapa ඒක තමා. මම වීඩියෝ එකේ සිංහලෙන් කිව්වා මේ ස්පීකර් වල ස්ට්කර් එකක් අලවලාතියෙන්නේ ඒක නිකන්ම ස්ටිකර් එකක් විතරයි කියලා
Price
Number eka danawada WhatsApp
පැහැදිලි Photos ටිකක් දාලා තියෙනවා විස්තර එක්ක. මේ පහල Link එකෙන් බලන්න 👇👇✅
facebook.com/share/p/q4y3kATrt1BkLBti/?mibextid=xfxF2i