හීනටිගල හිමියන්ගෙන් ප්‍රභල විශ්ව අධ්‍යාත්මික අනාවැකියක් - ගෝඨාභයට විශ්වයෙන් ප්‍රභල පණිවිඩයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • හීනටිගල හිමියන්ගෙන් ප්‍රභල විශ්ව අධ්‍යාත්මික අනාවැකියක් - ගෝඨාභයට විශ්වයෙන් ප්‍රභල පණිවිඩයක්
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • හීනටිගල හිමියන්ගෙන් ප්...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters

ความคิดเห็น • 722

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +74

    අනිවාර්යයෙන් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ නිදුක් නීරෝගි සුවපත් බව ලැබ දිගාසිරි ලබත්වා

    • @wasanthakumara1670
      @wasanthakumara1670 3 ปีที่แล้ว +3

      Budusaranin mage rata suwapath wewaa

    • @komarifahad9883
      @komarifahad9883 3 ปีที่แล้ว +1

      @@wasanthakumara1670 සම්මා සම්බුදසරණයි

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 ปีที่แล้ว +2

    සාදු සාදු ස්වාමීන්වහන්සේට අපේ සියලු දෙනාම අපි එකතුවෙලා .ඕව පිළිපදිමු ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 3 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී වේවා සුව පත් වේවා කොරෝනා රෝගය ලංකාවෙන් තුරන් වේවා

  • @pradeepawijewardhana9736
    @pradeepawijewardhana9736 3 ปีที่แล้ว +2

    මමත් අද ඉදන් එකතු වෙනව ස්වාමින්වහන්ස...ඔබ වහන්සේ ට උතුම් තෙරුවන් සරනයි ...

  • @kamalaamadoru340
    @kamalaamadoru340 3 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවපත් වෙවා දැනෙන්නට හෙලයන් යලි පිබිදේවා

  • @r.wasanthawaruni4333
    @r.wasanthawaruni4333 3 ปีที่แล้ว +6

    බුදු දහමේ ආසීර් වාදයෙන් අපගේ රන් හෙලබිම සුරකේවා සැමදෙනාම සුවපත් වේවා

  • @mihimuthusrilanka1752
    @mihimuthusrilanka1752 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට!!!!

  • @jahanvikapoor6454
    @jahanvikapoor6454 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි .ඔබ වහන්සේට .උතුම් ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @pasathpasath9923
    @pasathpasath9923 3 ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස බොහොම පිං සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා දුකින් මිදී නිදහස් රටක් ජාතියක් ලෙස ඉදිරියට ලෝකයටත් ආදර්ශයක් වෙන්න ලෝකය ජය ගමු තෙරුවන් සරණයි

  • @kumarikumari5789
    @kumarikumari5789 3 ปีที่แล้ว +2

    ලෝකවාසී හැම දෙනාටමබුදු දහම අවබෝධ වේවාමේ බුදුදහම සත්තයිඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @raginacamigie7494
    @raginacamigie7494 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි ස්තුතියි

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar4778 3 ปีที่แล้ว +2

    මගේ රටට අනන්ත අප්ප්‍රමාන බුදුගුන බලයෙන් සෙතක් සාන්තියක්ම උදාවෙවාව සාදු...සාදු.....සාදු

  • @ishananjana3663
    @ishananjana3663 3 ปีที่แล้ว +7

    අනිවාර්යයෙන්ම ස්වාමින් වහන්ස අද සිටම අපි ඔබවහන්සෙගෙ අනුශසනව ක්‍රියත්මක කරනවමයි.!

  • @chandranibulathsinhala111
    @chandranibulathsinhala111 3 ปีที่แล้ว +4

    ඔබවහන්සේට වහ වහ නිවනම පූර්ණය වෙත්වා !!!
    පැහැදිලි කිරීම අතිශයින් ම අනර්ඝ යි.

  • @chandanabamunuarachchi4009
    @chandanabamunuarachchi4009 3 ปีที่แล้ว +2

    සියලු සත්වයෝ
    නිදුක් වෙත්වා...
    නීරෝගී වෙත්වා...
    සුවපත් වෙත්වා...
    දුකින් මිදෙත්වා ...!!

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +42

    🌼🌸🙏🏾සාධූ...🌼🌸🙏🏾සාධු..🌼🌸🙏🏾සාධූ
    අපේ හාමුදුරැවනේ මේ දේශනය ඉතාමත් වටිනවා අද පවු කරනවා වැඩී ඒක පිලීපදින කීපදෙනයී

    • @nalinikumari4724
      @nalinikumari4724 3 ปีที่แล้ว

      🙏🌹🙏🌷🙏🌹🌷🙏🌹🙏🌷🙏🌹💗

  • @nuwanasanka5919
    @nuwanasanka5919 3 ปีที่แล้ว +5

    අපව දැනුවත් කල ඔබවහන්සේට thriwidha රත්නයේ පිහිටයි

  • @suvineethamalalgoda8667
    @suvineethamalalgoda8667 3 ปีที่แล้ว

    ඔබවහන්සේට දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි.

  • @shiromalahettiarachchige2350
    @shiromalahettiarachchige2350 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු මගේ රටටත් ලෝකවාසි සියලුදෙනාමත් මේ පිංබලයෙන් සුවපත් වේවා වේවා වේවා

  • @pushpahonor983
    @pushpahonor983 3 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවන් වහන්ස දිර්ඝ ආයු ලැබේවා !!!සම්මා සම්බුදු සරණින් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා !!!!!නිරොගි වෙත්වා !!!!සුවපත් වෙත්වා !!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️🙏🙏🙏🙏තෙරැවන් සරණයි ..

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 3 ปีที่แล้ว +30

    සියලු සත්වයෝම සුවපත් වෙත්වා නීරෝගී වෙත්වා උතුම් ජයසිරිමහ බො සමිදුන්ගේ පිහිටෙන් උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සියලුසතුන්ට සාන්තියක්ම වේවා ..

    • @sriyanthilatha9268
      @sriyanthilatha9268 3 ปีที่แล้ว +1

      හෙල දෙරන අාරක්සා වෙිවා

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 3 ปีที่แล้ว +6

    විස්වයේ ආසිර්වාදය හැමෝටම ලැබේවා ...මේ මහා ව්‍යසනය ඉක්මනින් තුරන් වේවා ...සාදු සාදු සාදු ...ඔබ වහන්සේ ඇතුලු සැමටත් යහපතක්ම වේවා .

  • @somasoma5438
    @somasoma5438 3 ปีที่แล้ว +16

    ඔබ වහන් සෙ ගෙ ආශිර්වාද යෙන් පිහිට ලැ බේවා... ලැ බේවා සාදු සාදු සාදු 🌺🙏🌺🙏🌺🙏

  • @ramlyaegunasingha6376
    @ramlyaegunasingha6376 3 ปีที่แล้ว +16

    දේ ශනාව ගොඩක් වටිනව බුද්ධ රාජයයක් පත් කරන්න ඔබ වහන්සේට හැකි වේවා, සහතික සත්‍ය දේ ශනයක් ලෝක වාසියාට ගෙන ආවේ මම කුවේට් වල ඉදන්

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 3 ปีที่แล้ว

    ගරැ ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ ධර්ම දේශනාව අවසාන වෙනතුරු අසාසිටියෙමි සිතට ලොකු සහනයක් වගේම ⁣ශක්තියක් ලැබුණ ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏

  • @rosey3841
    @rosey3841 3 ปีที่แล้ว +57

    සම්මා සම්බුදු සරණින් සියලු දෙනා සුවපත් භාවයට පත් වේවා

    • @ChaKraTV
      @ChaKraTV 3 ปีที่แล้ว

      th-cam.com/video/8m-1_jC1xGw/w-d-xo.html

    • @jalsjalsylant875
      @jalsjalsylant875 3 ปีที่แล้ว

      සම්මාසම්බුදු සරණින් සියලුම ලෝකසත්වයෝ සුවපත් වේවා මේ වසoගතය බුදු ගුන බලයෙන් දුරුවේවා සියලුම දෙනාට බුදු සරණයි

    • @nandanikathriarachchi8658
      @nandanikathriarachchi8658 3 ปีที่แล้ว +1

      මා ඔබ සියළුදෙනා විශ්වයේ රහස් දැනගැනීම ඉතාමත් යුහුසුළු වීම සදහා සම්මා දිට්ඨිය සම්මා සංකප්පය....යනකරුණු තුළ තමා රැකගත යුතු අවස්ථාවේ මාවතට පිවිස ඇත..... බුද්ධ ධම්ම සංඝ යන උතුම් රත්නත්‍රයට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏

    • @manikepersmuna1716
      @manikepersmuna1716 3 ปีที่แล้ว

      සමිමා සමිබුදු සරණින් ශිු ලංකාවාසි සියලුම රෝගින් නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා

  • @අනෝමාශායාමලි-ප6ජ
    @අනෝමාශායාමලි-ප6ජ 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා

  • @nishanthimunasinghe259
    @nishanthimunasinghe259 3 ปีที่แล้ว +14

    කොරෝනාවෙන් පීඩා විදින සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 ปีที่แล้ว +20

    සියලුදෙනාටම යහපතක්ම වේවා !
    උතුම් තෙරුවන් සරණයි !

  • @shiromivijeyanthi788
    @shiromivijeyanthi788 3 ปีที่แล้ว +44

    නියමයි අපේ හාමුදුරුවනේ හොද ම හොද දේශනා වක් ඔබවහන්සේ දේශනා කලේ.කියල වැඩක් නැ...වචන ටික නම්...මේ ටික තෙරුන් කරන්න කෙනෙක් නැතුව තමයි හිටියේ මේ රටේ මිනිස්සු ට.තෙරුවන් සරණයි

    • @ChaKraTV
      @ChaKraTV 3 ปีที่แล้ว +2

      th-cam.com/video/8m-1_jC1xGw/w-d-xo.html

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว +3

    බුදු සරණින් සියලු දෙනාට නිරෝගී සුවය ලැබේවා

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේගේ අදිශ්ටානය සාර්ථක වීමෙන් සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා .පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. කොරෝනා වසන්ගතයෙන් මේ සිරිදේශය ආරක්ෂා වෙත්වා. 🌺🌸🌼🙏🙏🙏

  • @SriFacts
    @SriFacts 3 ปีที่แล้ว +27

    ඔබවහන්සේගේ දේශනාව ඉතාමත් වටිනවා 🙏

    • @nishanihapuarachchi4322
      @nishanihapuarachchi4322 3 ปีที่แล้ว +1

      නියම බුදු දහම හැමෝම එකතුවෙන්න නියම බුදු සුවඳ විදින්න

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 3 ปีที่แล้ว +74

    ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් මගේ මව්බිමේ අසනීපයෙන් සිටින සැමදෙනාම සුවපත් වේවා .

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 ปีที่แล้ว +2

      🙏

    • @anurajapakse5553
      @anurajapakse5553 3 ปีที่แล้ว +1

      Thrivda rathnaye pihiten apee raten koronawa duruwewaa

    • @bernardpicard7380
      @bernardpicard7380 3 ปีที่แล้ว

      @@s.n.wanigasinghe3254 Thanks

    • @samaalaw6054
      @samaalaw6054 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏💐🌸🌹🥀🌺🌻🌼🌷🇱🇧ඔබවහන්සේටතෙරැවන්සරනයි

    • @thejaweliweriya2026
      @thejaweliweriya2026 3 ปีที่แล้ว +1

      ඔබ වහන්සේට අපේ ධර්මයේ පිහිටයි

  • @rodnikulasingha8850
    @rodnikulasingha8850 3 ปีที่แล้ว

    විශ්වාසය විශ්වශක්තිය සියලු සත්ත්වයන්ට හිංසනයක් පීඩාවක් නොකරනලෙස සියලු දෙනාම යහපත් ලෙස සුවපත් වෙත්වා !!!තෙරුවන්සරණයි !

  • @malilanka1695
    @malilanka1695 3 ปีที่แล้ว +15

    සියලුම දෙනා සුවපත් වේවා බුදු සරණයි.

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 3 ปีที่แล้ว +4

    සියලුම සත්තයෝ නිදුක් වෙවා නිරෝගි වෙවා සුවපත් වෙවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ajanthakumari2198
    @ajanthakumari2198 3 ปีที่แล้ว +3

    බුද්ධ රත්නයේ සරණින් සියළු ලෝවැසියන් සුවපත්වෙිවා,🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 3 ปีที่แล้ว

    🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදුසරණයි 🙏දළදා සම්දු පිහිටයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු පිංවත් සවාමින් වහන්සේට තෙරුවන් සරනයි

  • @nandanikathriarachchi8658
    @nandanikathriarachchi8658 3 ปีที่แล้ว +6

    බුදුගුණ සත්‍යයි සත්‍යයි සත්‍යයි
    ඒ සත් බලයෙන් සෙත් වේවා
    දම් ගුණ සත්‍යයි සත්‍යයි සත්‍යයි
    ඒ සත් බලයෙන් සෙත් වේවා
    සග ගුණ සත්‍යයි සත්‍යයි සත්‍යයි
    ඒ සත් බලයෙන් සෙත් වේවා
    මා කළ පින් බල සත්‍යයි ඇත්තයි
    ඒ සත් බලයෙන් සෙත් වේවා............
    සියලුදෙනා ලොව සුවපත් වේවා.......
    සාධු සාධු සාධු........🙏🙏🙏

  • @manorigamage5096
    @manorigamage5096 3 ปีที่แล้ว +12

    ඒ විශ්ව ආධ්‍යාත්මික මහා බුද්ධ ශක්තියේ බලයෙන් වාතයත්, දෙරණත් , ජලයත් පිරිසිදු වේවා! ගම්වාසි , රටවාසි , ලෝකවාසී හැමෝම නිදුක් වේවා , නීරෝගී වේවා , සුවපත් වේවා !!! රැක දේවා!!!🙏🙏🙏

  • @5fifty5operation43
    @5fifty5operation43 3 ปีที่แล้ว +1

    තෙරැවන්සරනයි අපේ හාමුදුරැවන්ට

  • @kaushipremanayake4994
    @kaushipremanayake4994 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏
    විශ්ව ආශීර්වාදය ඔබ වහන්සේ සමග අපහට ද ලැබී ඉක්මනින්ම මෙම වෛරසයෙන් සියලු දෙනාම සුවපත් වේවා ආරක්ෂා කරත්වා !!!

  • @dammikamendis4746
    @dammikamendis4746 3 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණේන් සියලු දෙනාම සුවපත්වේවා! ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවට මාගේ නමස්කාරය වේවා!

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 3 ปีที่แล้ว +13

    තෙරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන් සියලු ලෝ වැසියන් සුවපත් වේවා! පිංවත් ස්වාමීන් වහ්න්සේට පිං සිදුවේවා. 🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +6

    ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏

  • @smdasanka3117
    @smdasanka3117 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ......oba wahanse me dakinne harima de harima vidihata...pavin weli giya me lokaya..galawa ganna heki wenne ...me ninissunge hith wala aethi puw seduwoth vitharamai....guwthama බුදුරජාණන් වහන්සේගේ ධර්මය gena newatha newatha ධාරණය kara ගැනීමට ශක්තිය ලැබේවා... oba වහන්සේට bhoma pin.

  • @amaramitchel8251
    @amaramitchel8251 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු, ඉතාමත් වැදගත් පණිවිඩයක්, සැම ම සත්‍ය ක්‍රියා වට සුදානම් වෙමු ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි, 🙏🏻🙏🏻🙏🏻

  • @champaheenkende4656
    @champaheenkende4656 3 ปีที่แล้ว +15

    ඔබවහන්සේට නිරෝගී සුව ලැබේවා ! මේ සත්‍යය සියලුම දෙනාට ඇසේවා! අපේ රට ආරක්ශා වේවා !

    • @SamirSamir-jb3xs
      @SamirSamir-jb3xs 3 ปีที่แล้ว +1

      බුදු සරණයි දෙවි පිහිටයි කාලෝචිත ධර්ම දේශනාව අනුව වෙනස් විය හැකිය
      තෙරුවන් සරණයි

  • @natasharosa1726
    @natasharosa1726 3 ปีที่แล้ว

    අපේ ස්වාමීන්වහන්සේට බුදු සරණයි
    බුදුරැස් මුළු ලෝකෙම විහිදේවා නමස්කාරය වේවා ස්තුති වේවා
    අපේ ස්වාමීන්වහන්සේට බුදු සරණයි 🙏🙏🙏💐💐💐

  • @chandrachandra192
    @chandrachandra192 3 ปีที่แล้ว

    තෙරුවන් සරණින් සියළුම සත්වයෝ නිදුක්වේවා. නිරෝගී වේවා සුවපත් වේවා. ඔබවහන්සේට ඉක්මන් බවයේදී ම උතුම් නිවන අවබෝද වේවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @somasoma5438
    @somasoma5438 3 ปีที่แล้ว +4

    සම්මා සම්බුදු සරණින් සියලු සත්ව යො සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @samadhithanthrige6281
    @samadhithanthrige6281 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ....සියල්ල ඇත්ත i

  • @sriminiweerasingha5539
    @sriminiweerasingha5539 3 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් අපෙ හාමුදුරුවනේ , ඔබවහන්සෙට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @liyanawadu1998
    @liyanawadu1998 3 ปีที่แล้ว +19

    සියලු සත්වයෝ සුවපත් වේවා............

  • @rodnikulasingha8850
    @rodnikulasingha8850 3 ปีที่แล้ว

    සාධූ .සාධූ සාධූ නිදුක් නීරෝගීමත් ජීවිතයක් උදාවේවා තෙරුවන්සරණයි

  • @udarachandrajith1864
    @udarachandrajith1864 3 ปีที่แล้ว +46

    සිරිසද්ධර්මය බබලන යුගයක්ම වේවා....... සියලු ලෝක සියලු සත්ත්වයන්ට යථාභූත ඤාණදර්ශණය ලැබේවා..... සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!!!!!!!!

    • @madhushaniamarasekara9756
      @madhushaniamarasekara9756 3 ปีที่แล้ว +3

      ඔව් ඒක ඇත්ත සිව්පිළිසිඹියාපත් මහ අරහතුන් වහන්සේ මේ ජම්බුද්දීපයේ පහළ වී ඇත. බුදුන් වහන්සේ විසින් දේශනා කළ ඒ උතුම් පරම පවිත්‍ර සිරසද්ධර්මය මහ අරහතුන් වහන්සේ විසින් නැවත ඉස්මතු කර ඇත. සෝතාපත්ති අoග සතර පූරණය කරගැනීමට අවශ්‍ය කාරණා සැකසී ඇත. මේ උතුම් පුන්න්‍ය භූමියේ බුද්ධ ශක්තිය බළගැන්වී ඇත.සතර මග සතර ඵල පූරණය කරගෙන මේ සoසාර දුකින් සඳහටම මිදී යාමට ඉඩ සැලසී ඇති වෙලාවේ කුමකටද තවත් යාග හෝම පුදපූජා තමන් මිදී නිදහස් වූවානම් ඒ ශක්තියෙන්ම ලොවක් සුවපත් කිරීමට හැකිවේවි . සියලු ලෝක සියලු සත්වයෝ ම පරම නිබ්බාන සුවයෙන්ම සුවපත්වේවා !!!

    • @sadunihimansha9193
      @sadunihimansha9193 3 ปีที่แล้ว

      🙏🙏🙏🌹🌹🌹

    • @bmenike8632
      @bmenike8632 3 ปีที่แล้ว

      oba kiyanawa wage siri saddharmayama mathuwewi ethwa.siyalloma aanapaana sathi samadhiya wadana aayo wethwa.siyalu loka siyau sathwayo nibbana parama suwayen suwapathwethwa adhishthana karami..suwapathewa.

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 ปีที่แล้ว +30

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු!!!

  • @rodnikulasingha8850
    @rodnikulasingha8850 3 ปีที่แล้ว

    බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සියලු සත්ත්වයන්ට හිංසනයක් පීඩාවක් නොවේවා සදාකාලික නිරෝගිමත් ස්වදායක ජීවිත උදා වෙත්වා !!!තෙරුවන්සරණයි !

  • @malikajayalath3036
    @malikajayalath3036 3 ปีที่แล้ว +2

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලුම සත්වයෝ නිදුක් නිරෝගී වේවා .පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන්සරනයි

  • @ramlyaegunasingha6376
    @ramlyaegunasingha6376 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු මවු බීම බුද්ධ රාජයයක් වේවා,,, සියලු සත්වයෝ නිදුක් වේවා මම කුවේට් වල ඉදන්

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවයම අත් වේවා

  • @chirstychirsty7600
    @chirstychirsty7600 3 ปีที่แล้ว

    අපේ හමුදුරැවනේ මම ඉන්නේමැද පෙරදිග රටකයි ඔබ වහන්සේදේශනා කරපු දේ අස.සිටියාගොඩාක්ප පින් අපේ රටෙි සැමදෙනාම සුවපත්වෙිවා ඹබ.වහන්සේටදිර්ශ ආයුලබෙිවා

  • @tv.100
    @tv.100 3 ปีที่แล้ว +16

    සියලු සත්වයෝම සුවපත් වේවා !!!.

    • @ChaKraTV
      @ChaKraTV 3 ปีที่แล้ว

      th-cam.com/video/8m-1_jC1xGw/w-d-xo.html

  • @laralitalaralita7169
    @laralitalaralita7169 3 ปีที่แล้ว +1

    සදූ.සදු.සදු.අපෙහමුදුරැවනෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🗣🗣

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 3 ปีที่แล้ว +2

    එ් සත්‍යානු භාවයෙන් වෛරසය නොපැතිරේවා ..ඒකාන්තයෙන්ම විශ්වයේ ආධ්‍යාත්මික ශක්තිය සියලුදෙනා ටම අවබෝධ වේවා තෙරැවන් සරණයි

  • @sirimaadita5063
    @sirimaadita5063 3 ปีที่แล้ว +4

    🙏🙏🙏 සියලු සත්වයෝම සුවපත් වෙිවා

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි.ඔබ වහන්සේ වගෙ ස්වාමීන් වහන්සේ ලා මෙම ජමිබූප් දීපයට උතුම් වාසනාවක් . ජනාධිපති තුමණි අවධානය යොමු කරන්න.රට බෙරගන්න.මෙ උතූමි ස්වාමීන් වහන්සේ ලා ගෙදහමට නැඹුරු වේ නිවන.සූවපත් වේවා

  • @masaabmasaab50
    @masaabmasaab50 3 ปีที่แล้ว +7

    සියලු සත්වයො නිදූක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyawedage22
    @ramyawedage22 3 ปีที่แล้ว +3

    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. 🙏🙏🙏

  • @nilanthinilanthi1396
    @nilanthinilanthi1396 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 3 ปีที่แล้ว +5

    මාගේ බුදු දහමට අනුව ජීවිතය ගත කරමු දර්මය සත්තයි අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි

  • @rkndr5581
    @rkndr5581 3 ปีที่แล้ว

    හොද දෙශනාවක් හාමුදුරුවනේ නිදුක් නිරෝගී කම ලැබේවා හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว

    අපේ ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ගායු වේවා

  • @ashokgeekiyana7564
    @ashokgeekiyana7564 3 ปีที่แล้ว +1

    සාදු ,,,,,,,,,,,,,සාදු ,,,,,,,,,,,,,,සාදු ,,,,,,,,,,,,,අඅපේ හාමුදුරුවනේ අද අපට ඔබ වහන්සේ වැනි උතුමන්ගේ,,,,,,,,දර්මයේ සරණ මිස අන් සරණක් නැත,,,,,,,,දිගටම දේශනාකරන්න,,,,,,,,අසරණ මිනිසුන් දර්මයෙන් පෝසත් කරන්න,,,,,,,,,බුදුසරණයි දිගායුවේවා

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට ත්‍ර්විද රත්නයෙ අරක්සා ව ලැබේවා , ස්ම්මා සම්බුදු සරනයි , සියලු දෙනාම සුවපත් වෙවා

  • @ruwanwanigasundara6945
    @ruwanwanigasundara6945 3 ปีที่แล้ว +8

    බුදු ගුණ සත්‍යයි ..

  • @ishananjana3663
    @ishananjana3663 3 ปีที่แล้ว +4

    අනන්ත බුදුගුණ බලයෙන් සියල්ලන්ගෙම ඇස් අරෙවා... !

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🌷🌷තෙරැවන් සරණයි පිංවත් ස්වමින් වහන්ස 🙏🙏🙏

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว +5

    මේ video එක දේශපාලන නායකයින්ට අසන්නට ලැබේවා ඒ සදහා අවශ්‍ය අයගේ නෙත ගැටේවා කියා ප්‍රාර්ථනා කරන ගමන් මුන් වහන්සේ සමග සියළුම අද්‍ය්ත්මික ස්වාමින් වහන්සේ ල ගිහි පැවිදි සියළුම විශ්වය හා සම්බන්ද අය එකතු වී මේ කරන උතුම් කර්ත්වුයට ආශීර්වාද කරමින් අනුගත වී මුළු මහත් ලෝක සත්වයා වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා තව තව අවශ්‍ය ශක්තිය දිරිය ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @tv.100
      @tv.100 3 ปีที่แล้ว +1

      ලෝක සත්වයෝ සුවපත් වේවා .!!!.

    • @samanthikumanayaka1599
      @samanthikumanayaka1599 3 ปีที่แล้ว +1

      ❤❤❤❤👍

  • @malaniwijayaratne8145
    @malaniwijayaratne8145 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් vahansa ඔබ වහන්සේ දෙන විශ්ව පණිවිඩය සියලු lovasiyant dharanaya weva .Theruvan saranai ගොඩාක් pin .

  • @nanadaninanadani7890
    @nanadaninanadani7890 3 ปีที่แล้ว

    සාදු!!!සාදු!!! සාදු !!!බුදුසරණයි !!!

  • @kanthimanoratne1702
    @kanthimanoratne1702 3 ปีที่แล้ว

    වටිනා deasanawak oba වහන්සේ ta thruwansaranai 🙏🙏🙏

  • @UserUser-dz7ph
    @UserUser-dz7ph 3 ปีที่แล้ว

    ඔබවහන්සේ ගේ දේශනාවට හිත හදාගෙන ඉන්න පුළුවන්

  • @manourifernando6467
    @manourifernando6467 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට බුදූ සරණයි

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට නමස්කාර කරමි අපේ ලංකාව ආරක්ෂා කෙරෙත්වා. බෞද්ධ රටක් වේවා

  • @somasoma5438
    @somasoma5438 3 ปีที่แล้ว +27

    ඔබ වහන් සෙදෙන බණ පද යෙන් ලො කේටම යහාපතක් ලැ බෙනවා එකාන්ත යෙන් සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🌺

    • @somasoma5438
      @somasoma5438 3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු🙏🌺🙏🌺🙏🌺

    • @sriyanisenanayaka1534
      @sriyanisenanayaka1534 3 ปีที่แล้ว +1

      SADU SADU SADU

  • @kumanil1033
    @kumanil1033 3 ปีที่แล้ว

    සියලුම dena සුවපත් වේවා tivida ratnaye phiten mage mau bima araksa වේවා

  • @sflower7430
    @sflower7430 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු නමස්කාර වේවා. ඔබ වහන්සේ ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා. නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. දීර්ඝායු වේවා. ස්තූති වේවා. නමස්කාර වේවා.

  • @rodnikulasingha8850
    @rodnikulasingha8850 3 ปีที่แล้ว

    ඇමරිකා බලවතා පරදා බුද්ධානුභාවයේ තේජසයෙන් පුංචි මුතු ඇටය රැකගන්න අපිට විශ්ව ශක්තියේ ආශිර්වාදය නොවඩුම ලැබේවා !!!
    තෙරුවන්සරණයි !

  • @NitaNita-ts9dy
    @NitaNita-ts9dy 3 ปีที่แล้ว

    Siyalu denama suvapat veva. Teruvan saranai.sadu.sadu.sadu.

  • @pererajayathnge6405
    @pererajayathnge6405 3 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ ආශිර්වාද බලයෙන් ශ්‍රී lankwath ඇතුළු මුළු lokyama සුව path වේවා බුදු සරණයි

  • @himalatahimalata2341
    @himalatahimalata2341 3 ปีที่แล้ว

    ඔබවහන්සේට තෙරැවන් සරණයි

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු .. මගේ රටෙින් මෙි වසන්ගතය දුරැවන් වෙිවා.. තුණුරැවන්ගෙ පිහිටින් නිරෝගි සුවය ලැබෙිවා...

  • @ajsanjana6166
    @ajsanjana6166 3 ปีที่แล้ว

    හෙලයන් සුරේකේවා.පංචසිලය සියල්ලෝම රකිත්වා. බුදු සසුන බැබලේවා.🙏🙏🙏

  • @vimukthini.621
    @vimukthini.621 3 ปีที่แล้ว +1

    ආධ්‍යාත්මය දියුණු කළ ඇතැම් ආර්‍යයන් වහන්සේලා මේ වනවිටත් සිවුරු හැර හමාරයි... තව තව එවැනි කර්ම විපාකයන් වලට අත නොදාමින් ලැබූ මනුසත් භවයේ වටිනාකමෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් මේ භවයේදීම උතුම් නිර්වාණය සාක්ශාත් කරගැනීමටම සියලු ලෝක සියලුම සත්වයන්ට හේතු සැකසේවා...
    සියලු ලෝක සියලු සත්වයෝ වෙනුවෙන් ඔබ වහන්සේ කරන්නා වූ මේ මහා කර්තව්‍යය වෙනුවෙන්
    ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!!
    මේ සඳහා දායක වන සියලු දෙනා උතුම් බුද්ධ ශක්තිය තුල සුරක්ශිත වෙත්වා!!!

  • @shanthafernando647
    @shanthafernando647 3 ปีที่แล้ว +6

    බුදු සරනයි ..මුළු ලෝකය සුවපත් වේවා..

    • @payasirirajapakshe1484
      @payasirirajapakshe1484 3 ปีที่แล้ว

      Budusaranai sadu sadu

    • @payasirirajapakshe1484
      @payasirirajapakshe1484 3 ปีที่แล้ว

      බුද්ධ සරණයි බුද්ධ සරණයි බුද්ධ සරණයි බුද්ධ සරණයි ස්වර්ණපාලි රාජපක්ෂ