ඉදිරියෙදි ලංකාවට වෙන්න යන සිතාගත නොහැකි පරිවර්තනය ගැන ප්‍රභල හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • ඉදිරියෙදි ලංකාවට වෙන්න යන සිතාගත නොහැකි පරිවර්තනය ගැන ප්‍රභල හෙළිදරව්වක්
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • ඉදිරියෙදි ලංකාවට වෙන්න...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters

ความคิดเห็น •

  • @priyaranjane7833
    @priyaranjane7833 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ . ඔබ වහන්සේගේ දේශනාවන්ට මම හැමදාමත් සවන් දෙමි. සාදු සාදු සාදු .. තව තවත් මෙවන් ධර්ම දේශනාවන් පවත් වන්න අපේ හාමුදුරුවනේ . . තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගිමත් දීර්ඝායු ලැබේවා . ..

  • @secondheart8710
    @secondheart8710 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ! කාලෙකින් ඉතාම හොද දේශනාවක් අහන්න ලැබිණි .🙏🙏🙏

    • @ChaKraTV
      @ChaKraTV 3 ปีที่แล้ว

      th-cam.com/video/8m-1_jC1xGw/w-d-xo.html

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว +13

    මට නම් සමන්ත බද්‍ර හිමි තමා මෙතෙක් දුටු හොදම දේශනා සහ උමංදාව හරහා රටක් දියුණු කරන්නේ කොහොමද කියලා ප්‍රයෝගිකව පෙන්වපු එකම ස්වාමින් වහන්සේ 🙏🙏🙏 දකුණේ කියපු නිසා මට මතක් උනේ උන් වහන්සේ

    • @dilhanid7593
      @dilhanid7593 3 ปีที่แล้ว

      වහ වහා ඔබගේ පෙරපින් මතු වී හෝ නිවරදි බුදු බණම ඔබට ඇසේවා ....!

    • @sudanthawijayasiriwardena1230
      @sudanthawijayasiriwardena1230 3 ปีที่แล้ว

      Aya kuburak kotagena kannyaramayak pawathwagena yanawa neda?

    • @veenanisha478
      @veenanisha478 3 ปีที่แล้ว +1

      @@dilhanid7593
      ඔබටද එසේම වේවා.

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว

    වටින දේශනා වක් දේශනා ඔබවහන්සේට දීර්ඝායු තෙරුවන් සරණයි

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 ปีที่แล้ว

    ඔබ වහන්සෙ ගේ දේශනාවට හිස නමා ආචාර කරමි..ඔබවහන්සේ ඔය කොලය අතේ තබාගෙන කතා කලානම් අවංකව ගරු කරමි..තිරයෙන් එලියේ ඉන්න අපි විනිවිද දකින බව සිහියෙහි තබාගන්න...දැන් මෝඩයෝ මේ රටේ අල්පය...මේ දියසෙන්ලා අවදි වෙන යුගයයි..රටට දැයට ආදරේ සැමට දීර්ගායු වේවා ...ජය ධරණී....

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 ปีที่แล้ว +1

    ආයු බොහෝ වේවා! ගරු ස්වාමීන් වහන්සේට. සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ......... සත්‍ය වශයෙන්ම ශ්‍රී සද්ධර්මය අකාලික my. දේශනාව හරිම සංවේදී. සත්‍යයි. නිදුකින් නිරෝගී ව ආයු බොහෝ වේවා! පින්වත් ස්වාමීන් වහන්සේට. උතුම් තෙරුවන් සරණයි! ලෝක පාලක දෙවියො ආරක්ෂා කරත්වා!🙏🧘

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +7

    ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් තම තුළින් ඇති කරගන්නා වු සමාදානය තුළ ජීවිතයම ගත කළ යුතුයි වයසට යද්දී තමා තුළින් ජීවිතයේ සෑහීමකට පත්වී තිබිය යුතුයි මේ ලෝකය අතහරින්න සතුටු ❤️😇

  • @jagathabeywarna2241
    @jagathabeywarna2241 3 ปีที่แล้ว +10

    හැමෝටම මෙත්සිත් පහළ වේවා... ඒ මගින් යහපතක්ම වේවා.. 🙏🙏

  • @erandaeranda6146
    @erandaeranda6146 3 ปีที่แล้ว +11

    එහෙම උතුම් දිනයක් උදා වනතුරු මමත් බලාපොරොත්තුවෙන් සිටිමි... උතුම් දර්මාවබෝදය පිනිසම. සියලු දෙනා සුවපත් වෙත්වා ...

  • @anusharanaweera6859
    @anusharanaweera6859 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏උතුම් සත් ධර්මය ලොව බැබලේවා

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 3 ปีที่แล้ว

    සත්‍යය ..අවබෝධ කරදෙන .
    ඔබවහන්සේට පින්....
    උතුම් .බුද්ධ චිවරයට .නිගාකරන
    දහම විනාශකරන ...සංඝයා...
    පසුපස යන පිරිස වැඩිවෙලා...
    ඔබවහන්සේ වැනි උතුම් දහම
    දේශනා කරන ....සංඝයා වහන්සේලා ..බිහිවියයුතු කාලය
    ඇවිත් ...
    දිර්ඝායුෂ ....පතනව ඔබවහන්සේට ..🙏🙏🙏🙏🙏🙏

  • @dilhanid7593
    @dilhanid7593 3 ปีที่แล้ว +24

    අදුරින් ආලෝකය වෙත අපව රැගෙන යන්න කැපවෙන අති ගෞරවනීය ,අති පූජනීය ,ඔබ වහන්සේට නිදුක් නිරෝගීභාවය මෙන්ම දීර්ඝායුෂ ලැබේවා ....!

    • @hasithamadhuranga3692
      @hasithamadhuranga3692 3 ปีที่แล้ว

      Sadu saduu saduuu 🙏🙏🙏

    • @ChaKraTV
      @ChaKraTV 3 ปีที่แล้ว

      th-cam.com/video/8m-1_jC1xGw/w-d-xo.html

  • @jayathungabasnayake1058
    @jayathungabasnayake1058 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .
    ගෞරවණීය ස්වාමි පාදයන් වහන්ස.ඔබ වහන්සේ දේශනා කලාවු.ධර්ම දේශනාව
    ඉතාමත් ගෞරවයෙන් පිලිගන්නෙමු.
    මෙවැනි ධර්ම දේශනාවන් නැවත නැවතත් ස්‍රවනය කරන්න ලැබේවා.
    සාදු සාදු සාදු.

  • @nilminidevika3877
    @nilminidevika3877 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .දීර්ගායු ලැබේවා ඔබවහන්සේට .

  • @චනකමදුසංක-භ9ඵ
    @චනකමදුසංක-භ9ඵ 3 ปีที่แล้ว +12

    ඒතමයි සමන්ත බද්ර හිමි
    ඔබ වහන්සේ ටත් උතුම්
    අරහත් පලය ශාත් ශාන්ත
    වේවා

    • @dilhanid7593
      @dilhanid7593 3 ปีที่แล้ว +6

      තම තම නැණ පමණින් නේ කෙනෙක් යමක් තේරුම් ගන්නේ.අනේ මට ඔයා ගැන හරි දුකයි.වහ වහා ඔබට නිවරදි බුදු බණම ඇසේවා...!

    • @sandaruhasith744
      @sandaruhasith744 3 ปีที่แล้ว +1

      ඔය සමන්තයල මීවනපලානෙලා ව හරක යගෙ ගෝලයෝ එදාට සිවුරු ගලවල දුවනව 😂😂😂😂

    • @sandaruhasith744
      @sandaruhasith744 3 ปีที่แล้ว

      ඔය සමන්තයල මීවනපලානෙලා ව හරක යගෙ ගෝලයෝ එදාට සිවුරු ගලවල දුවනව 😂😂😂😂

    • @jagathattanayaka5798
      @jagathattanayaka5798 3 ปีที่แล้ว +3

      ඔය කිව්වේ..ඉතින් රටක් විදියට අපි කොහොමද ඉදිරියට යන්නේ...😢😢😢

    • @ප්රේමදාසලියනගේ
      @ප්රේමදාසලියනගේ 3 ปีที่แล้ว +1

      @@dilhanid7593 ඔබේ ප්‍රාර්ථනාව සියලු ලෝ වැසියන් හට වේවා
      තෙරුවන් සරණයි

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 ปีที่แล้ว +14

    සියලු දෙනාම ඒ සදහා සූදානම් වන්න ..පංච සීලය සුරකින අයෙක් වන්න ..මම සූදානම් ...ඔබ...

    • @sarasavi7898
      @sarasavi7898 3 ปีที่แล้ว

      මමත් සූදානම්

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +5

    ❤️😇සමාදානය තුළ
    "ඉවසීම සැනසීමයි!
    "සැනසීම සතුටයි!
    "සතුට ආසවල් රස විදිමයි!
    "රස විදිම සැහිමකට පත්වීමයි!
    "මරණය ජීවිතයයි!
    "ජීවිතය ගැලවීමයි!
    "ගැලවීම නතර වීමයි!

  • @Lata-eo5ko
    @Lata-eo5ko 3 ปีที่แล้ว

    ඔබවහන්සේට මෙවැනි ධර්මසාකච්ඡා පැවැත්වීමට චිරාත් කාලයක් නිදුකින් විසිමටලැබේවා

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌷🌷තෙරැවන් සරණයි පිංවත් ස්වමින් වහන්ස 🌺🌺

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +2

    විශ්වාසය කියන්නේ
    තමාගේ අවබෝධය
    අවබෝධය කියන්නේ තමා කවුද කියලා දැන ගැනීම
    ජීවිතය තුළ වයසට ගිහිල්ලාත් තේරෙන්නෙ නැත්නම් හැඟීම් දැනීම් ආසාවන් රස විඳල නැති මේ ලෝකෙට ආසාවයි පෙරේත කමේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. හැම කෙනෙකුටම අයිති මානසික නිදහස තමන් ලඟ තියෙන දෙයක්😇❤️🌍

  • @nirmana983
    @nirmana983 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සියලු දෙනාට ම

  • @lakshithalakshanmaduranga7364
    @lakshithalakshanmaduranga7364 3 ปีที่แล้ว +18

    අනේ සාදු සාදු එය එසේම වෙනදිනයක් වනතුරු බලා සිටිමි.🙏🙏🙏🙏

    • @vilotweerasooryia1673
      @vilotweerasooryia1673 3 ปีที่แล้ว +1

      අනේසාදුසාදුසාදු

    • @ChaKraTV
      @ChaKraTV 3 ปีที่แล้ว

      th-cam.com/video/8m-1_jC1xGw/w-d-xo.html

    • @chamaliudayangani9290
      @chamaliudayangani9290 3 ปีที่แล้ว

      Adure gilee sitina minisunge as paadannata wera darana oba wahanseta namaskaraya wewa.......

    • @depikakamala3802
      @depikakamala3802 3 ปีที่แล้ว

      @@chamaliudayangani9290 🙏🙏🙏

  • @suramiruwanpatirana7898
    @suramiruwanpatirana7898 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේට සම්‍යක් දුශිටික දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏 සියළුම දෙනා පංචසීලය ආරක්ෂා කරත්වා 🙏🙏🙏

  • @samanupali7591
    @samanupali7591 3 ปีที่แล้ว +1

    අනාගතය පිලිබද දේශනාවක් කරනකොට මීටවඩා ටිකාක් කපටිවෙන්න ඕනේ මගෙ හිතේ. මදි මදි

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว

    බුදුන් වහන්සේ දෙසු දර්මය සත්තයි අපේ ලොව් තුරා බුදුන් වහන්සේ ට මගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු නමෝ බුද්දාය පිණ වත් ඔබ වහන්සේ ට තුනුරුවනේ සරණයි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අපේ හාමුදුරුවනේ

  • @somawathae9042
    @somawathae9042 3 ปีที่แล้ว

    Ape sagaraju nowanu mani තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා

  • @sriyanisriyani7498
    @sriyanisriyani7498 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩාක් පිං

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 3 ปีที่แล้ว +5

    🙏සත්‍යය දේශනාවක් ඔබ වහන්සේ ට පින්

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට

  • @kandyssd1636
    @kandyssd1636 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ දේශනා කරන සියල්ල සත්‍යයි ගරු ස්වාමීන් වහන්සේ

  • @masokads
    @masokads 3 ปีที่แล้ว

    එය ඉක්‍මනින්‍ම ඉටු වේවා.

  • @nirupakodikara9346
    @nirupakodikara9346 3 ปีที่แล้ว +1

    එසේම වේවා...සාදු සාදු සාදු 🙏🙏

  • @priyanthakumara192
    @priyanthakumara192 3 ปีที่แล้ว +2

    Ape hamuduruwane oba wahanseta bohomathma pin theruwan saranai

  • @sandra2232
    @sandra2232 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දි්‍ඝාසිරි ලැබේවා.

  • @gamaarachchigesamanthakuma3911
    @gamaarachchigesamanthakuma3911 3 ปีที่แล้ว

    සාධු. සාධු. සාධු .එහෙම දවසක් ඉක්මනින් ලැබෙිවා .තෙරැවන් සරණයි .

  • @NATUREBYNAMITA1963
    @NATUREBYNAMITA1963 3 ปีที่แล้ว +6

    එසේම වේවා 🙏😇

  • @malithakeppatipola5341
    @malithakeppatipola5341 3 ปีที่แล้ว

    සුවපත් වේවා 🙏🙏🙏🙏🙏

  • @diyanasri5068
    @diyanasri5068 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු රට ගොඩ නැගීමට උතුමන් වහන්සේ කෙනෙක් පහල වේවා ඔබ වහන්සේට ධර්මය දේශනා කිරීමට දීර්ඝායුෂ ලැබේවා

  • @padminiamara9474
    @padminiamara9474 3 ปีที่แล้ว

    එවැනි වාසනාවන්ත කාලයක් උදා වෙවා! සාදු .සාදු.සාදු.

    • @rdsisilin3470
      @rdsisilin3470 3 ปีที่แล้ว

      දීර්ඝායුවේවා ස්වාමිනීන් වහන්ස

  • @sirimasirima5665
    @sirimasirima5665 3 ปีที่แล้ว

    සාදු..සාදු..සාදු...

  • @prasadsadusadusadukumara226
    @prasadsadusadusadukumara226 3 ปีที่แล้ว

    Sadu sadu sadu uthum u oba wahansealata dergausa lebeawa .🙏🙏🙏

  • @harshamadu474
    @harshamadu474 3 ปีที่แล้ว

    Budu saranai ape pin wath suwamin wahan seta 🙏🙏🙏🌷🌷🌷🌷

  • @krishaneranda2037
    @krishaneranda2037 3 ปีที่แล้ว +1

    ඉක්මනින් එය ඉටුවේවා🙏🙏🙏🙏

  • @nimalfrenando8406
    @nimalfrenando8406 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @pasathpasath9923
    @pasathpasath9923 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว +1

    සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
    නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 3 ปีที่แล้ว

    Budusaranai. Namobuddaya

  • @NelumLanka
    @NelumLanka 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු. බුදුසරණයි

  • @playtimegost5616
    @playtimegost5616 3 ปีที่แล้ว

    කලින් කියපුවා සිද්ධ උනාද ????

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 ปีที่แล้ว

    පිංවත් ස්වාමින් වහන්සේ මිනිස්සු රටේ නම වෙනස් කරල අවසානෙ රටේ බුද්ධ ධර්මයත් වෙනස් කරන්න කියනව අනිවාර්යෙන්ම

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 ปีที่แล้ว

    එසේම වේවා ! දිර්ගායු වේවා ! තෙරුවන්සරණයි 🌼🕊

  • @vinothvishmika5161
    @vinothvishmika5161 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ! 🌼😈🌼

  • @kusumalathakusumalatha7993
    @kusumalathakusumalatha7993 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු ... අනෙ මටද මෙි අඳුරෙන් සුගතියකට ගොස් චතුරාර්ය සත්‍යඅවබෝධය ලැබි නිවන් සුවයම ලැබෙිවා ....තෙරැවනෙ ආශිර්වාදයෙන් නිදුක් නිරොගි සුවය ලැබෙන දීර්ඝායු ලැබෙන ලෙස අපෙ ගෟරවණිය ස්වාමින් වහන්සේට ප්රාර්තනා කරමි....සාධු සාධු සාධු

    • @nishaniweerasingha2733
      @nishaniweerasingha2733 3 ปีที่แล้ว

      ලොව්තුරු අරණ channel එක ඔබේ අරමුණ සාක්ෂාත් කරාවි.. 🙏🙏🙏

  • @sudeshkumara7166
    @sudeshkumara7166 3 ปีที่แล้ว

    Bududahama hamadth sathya dahamai me wishwaye dahamai..naweena vidyawa bududahama idiriye ladaruwek weniya.theruwan saranai ape hamuduruwane

    • @upanandapathirana2645
      @upanandapathirana2645 3 ปีที่แล้ว

      Sadu Sadu Sadu Oba Wahanseta Niduk Nirogi Suwaya Labewa Labewa!! Theruwan Saranai!

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 3 ปีที่แล้ว

    සාදු සාදු...... නමස්කාර වේවා!!!!

  • @shasadubai78
    @shasadubai78 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @priyankagunavati9889
    @priyankagunavati9889 3 ปีที่แล้ว

    Sadu.sadu.sadu.aya.asemawewa.budupiyanange.pihita.pamanay.apita.atte.samata.budusaranay

  • @onetechintegrations4051
    @onetechintegrations4051 3 ปีที่แล้ว +1

    Kathawa Aththa, Atham Chiwaradarin AnaGath Waki Kiyannan Bawata Pathawala

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 ปีที่แล้ว +1

    Oba wansege desanawa nisa niwana Wawa awaboda karagenimata adistana karagathta.eyata viswa ashiwada himiwrwa.obawanseda mema bawadima niwan awaboda kagenimata mema kusal upanissra wewa..sadu..sadu.sadu..

  • @sandayachamini4995
    @sandayachamini4995 3 ปีที่แล้ว

    Yahapathakma wewa budu saranai

  • @sadamalijayasingha8098
    @sadamalijayasingha8098 3 ปีที่แล้ว +1

    Obawhnse budu wewa

  • @chalnichalni661
    @chalnichalni661 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු. මේක තමඊ ඇත්ත.

  • @sumuduharshani1459
    @sumuduharshani1459 3 ปีที่แล้ว +1

    Sadu! sadu! sadu!

  • @chandanajayasinghe2461
    @chandanajayasinghe2461 3 ปีที่แล้ว

    Ape hamudurwane sadu sadu sadubudundaka niwan dakinna labewa

  • @fuadmousoon9460
    @fuadmousoon9460 3 ปีที่แล้ว

    Ane sadu sadu.....lakmawa babalewa

  • @suchisrilanka4959
    @suchisrilanka4959 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @priyanganiedais6695
    @priyanganiedais6695 3 ปีที่แล้ว

    Sadu sadu sadu...pinwath obawahanseta yahapathak wewa...

  • @sahanaruwan1917
    @sahanaruwan1917 3 ปีที่แล้ว

    Teruwansaranai obawahanseta namaskara karami

  • @priyankakamari7298
    @priyankakamari7298 3 ปีที่แล้ว +1

    Theruwan saranai hemotama .....

  • @vimalamarasinghe4331
    @vimalamarasinghe4331 3 ปีที่แล้ว +2

    Me uthum budu sasune mamath Darmawa bodaya karami siyalu. Sathwayoma dukin midethwa

  • @erandaeranda8547
    @erandaeranda8547 2 ปีที่แล้ว

    Obwanseta mage namskareye wewa

  • @sadamalijayasingha8098
    @sadamalijayasingha8098 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @ramyama2066
    @ramyama2066 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏 සාධු සාධු සාධු.,!!!!

  • @darshanisiyambalapitiya6850
    @darshanisiyambalapitiya6850 3 ปีที่แล้ว +2

    ඔය කියන ස්වාමින් වහන්සේ... නිවන් දකිමූ.... ස්වාමින් වහන්සේ නේද... උන්වහන්සේගේ දේශනා මං අහනවා.. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් මේ දේශයට වැඩිය... සාදු...සාදු...සාදු..

    • @surangirathnayake7766
      @surangirathnayake7766 3 ปีที่แล้ว

      Ne yaluwa waradawa wataha ganna epa... me Niwan Dakimou Ekee bana desana karana suwamin wahanse nowei....

    • @darshanisiyambalapitiya6850
      @darshanisiyambalapitiya6850 3 ปีที่แล้ว

      @@surangirathnayake7766 TH-cam eke Niwan dakimu deshana ahala reply karanna.. Ethakota awaboda wei...

    • @surangirathnayake7766
      @surangirathnayake7766 3 ปีที่แล้ว

      @@darshanisiyambalapitiya6850 math Ahanawa e.. desana..... Eka nesa tamai kiwee

    • @darshanisiyambalapitiya6850
      @darshanisiyambalapitiya6850 3 ปีที่แล้ว

      @@surangirathnayake7766 හා ගොඩක් හොදයි එහෙනම්.. බුදුසරණයි..

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Sadu sadu sadu niduk neroge derga ayu vewa

  • @sanjayalakmal4273
    @sanjayalakmal4273 3 ปีที่แล้ว +1

    දැනට පවතින කිසිම ආගමක් හෝ දහම 100% ක් පරිපූර්ණ නැත.
    එ හෙයින් ඉදිරියේ දී බිහි වන ලෝක අධ්‍යාත්මික නායකයා පරිපූර්ණ දහමක් බිහි කිරීමට නියමිතය ඉන් පසු මෙතෙක් අනාවරණය නොවූ අභිරහස් ද විද්‍යාත්මකව ද එළිදරව් වනු ඇත.දහමක් පරිපූර්ණ වන්නේ ඉන් පසුය.නොමැතිව අඩුම තරමේ මරණෙන් මතු කුමක් වන්නේ ද කියාවත් නොදැන අධ්‍යාත්මික නායකයො බිහිවුවත් පල නැත.

  • @sunilkumara2673
    @sunilkumara2673 3 ปีที่แล้ว

    Samanthabaddra suwamin wahanne neda

  • @asankasanjeewa6692
    @asankasanjeewa6692 3 ปีที่แล้ว +2

    aiye me suwamin wahasa samBanda karaganne kohomada

  • @iroshairosha6992
    @iroshairosha6992 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @anushakumari1152
    @anushakumari1152 3 ปีที่แล้ว

    සාදු සාදු

  • @mauricedemel6142
    @mauricedemel6142 3 ปีที่แล้ว

    Hamuduruwane, Please take the responsibility of poor people

  • @anuraneththasinghe1271
    @anuraneththasinghe1271 3 ปีที่แล้ว

    Swaminwahansa weerya paramithawa sarthaka Wawa mama swbawa darmaya bohoma adara karana kanak obawahansata chausathya awaboda Wawa sadu sadu sadu Sathya dasana Karna oba wahansa niduk Wawa neerogi Wawa tharuwan sarany

  • @ranjipg607
    @ranjipg607 3 ปีที่แล้ว

    🙏🙏🙏Teruwan. Saranai. Oba. Wahanse ta.

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว

    Sadu sadu Sadu Ape ratewasanawa ehema unoth ,, theruwan saranaiiiiii ape hamuduruwane 👋👋👋🔥🔥🔥

    • @ChaKraTV
      @ChaKraTV 3 ปีที่แล้ว

      th-cam.com/video/8m-1_jC1xGw/w-d-xo.html

  • @gabgelaariyathilaka1902
    @gabgelaariyathilaka1902 3 ปีที่แล้ว

    සින්හල ඩේසයට තෙරුවන් සරනයඉ

  • @hfhggjhg7700
    @hfhggjhg7700 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @priyadarsanipriyadarsani3013
    @priyadarsanipriyadarsani3013 3 ปีที่แล้ว

    Theruwan saranaii

  • @razeekahqa7285
    @razeekahqa7285 2 ปีที่แล้ว

    SADU SADU SADU SADU SADU MAGE NASKARAYA WEWA🙏

  • @krishnakumari7812
    @krishnakumari7812 3 ปีที่แล้ว

    Sadu sadu sadu obaeahanseta theruwan saranai

  • @seethachandralatha6005
    @seethachandralatha6005 3 ปีที่แล้ว

    🙏🙏🙏 siyalu lak wesiyanta uthum sri saddaharmaya saha waha awaboda weewa!!!🙏🙏🙏

  • @anandakumara4469
    @anandakumara4469 2 ปีที่แล้ว

    Why don't tell as shortly

  • @shanthakumarakinigama9484
    @shanthakumarakinigama9484 3 ปีที่แล้ว +1

    sadu.sadu pinwath suwami wahansa

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 ปีที่แล้ว +6

    මේ ස්වාමින්වහන්ස සාමාන්‍ය සිදුවෙන දේවල් කියන්නේ.. මේ කියන දේ වීඩියෝ බැලුවම තේරෙනවා... විශ්වයෙන් ම කියන්න ඕනේ නැහැ..ඔලුවක් පාවිච්චි කරන කෙනෙකුට තේරෙනවා..එන්නත් ගන්න අයට බොහොම විපත් වෙනවා.. telegram @Helayin බලන්න..

  • @lekaherath9774
    @lekaherath9774 3 ปีที่แล้ว

    Venerable sir Thank you for the video

    • @ChaKraTV
      @ChaKraTV 3 ปีที่แล้ว

      th-cam.com/video/8m-1_jC1xGw/w-d-xo.html

  • @jejojejo5982
    @jejojejo5982 3 ปีที่แล้ว

    Budu saranai🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @indraniliyanagamagee7578
    @indraniliyanagamagee7578 3 ปีที่แล้ว

    Sadu Sadu sadu

  • @jmslakmal
    @jmslakmal 3 ปีที่แล้ว

    A saththu yaalu karaganna barida ape hamuduruwane?

    • @sudeshkumara7166
      @sudeshkumara7166 3 ปีที่แล้ว +1

      E sattu apita penne mchan..samahara vita suli kunatu widiyata enne unda danne.

  • @namimomp5932
    @namimomp5932 3 ปีที่แล้ว +1

    Sadu..Sadu..Sadu..🙏🏼🙏🏼🙏🏼👌👌👌❤❤❤🇱🇰

  • @pushpakumaraalexander7299
    @pushpakumaraalexander7299 3 ปีที่แล้ว

    Theruwan saranai dergau wewa garu swaminwansa

  • @jmslakmal
    @jmslakmal 3 ปีที่แล้ว

    Godak watina pahadili deshanaawak.. Watinawa