කරපිංචා සහ රම්පා නැවුම් විදියටම කල් තබා ගන්නා ක්‍රම කිහිපයක්. How to store Curry leaves correctly.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • කරපිංචා රම්පා, කල් තියාගන්න ක්‍රම කිහිපයක් මම මීට මාස දෙකකට විතර කලින් මගේ පේජ් එකේත් ඔයාලට කියා දුන්නා. මේ තියෙන්නේ ඒ විදියට ෆ්‍රීසර් කල කොල ටික. මාස දෙකකටත් කිට්ටුයි තාම ඉතාම හොදින් කොල පාටට තියෙනවා.
    මග හැරුන අයට බලන්න ලින්ක් එක පහල තියෙනවා. 👇
    කරපිංචා රම්පා කල් තබා ගැනීම.
    / 146531233434441
    Music: Folk Bed
    Musician: music by audionautix.com
    License: creativecommon...
    Music: Romantic Inspiration
    Musician: Rafael Krux
    Site: freepd.com/
    License: creativecommon...
    Music: Lovely Piano Song
    Musician: Rafael Krux
    Site: freepd.com/
    License: creativecommon...

ความคิดเห็น • 68

  • @monikagangodawila4591
    @monikagangodawila4591 2 หลายเดือนก่อน

    හුගක් වටිනවා...
    ගහෙන් කඩලා ගන්න නිසා ගානක් නැති උනාට,
    පිටරට වල යද්දී ඉද්දී මේ ක්‍රම හුගක් වටිනවා...
    අනේ මමත් ඔය විදියටම කරා...
    එළවළු වල කොළ වර්ග උනත් ඔය ක්‍රමයට කල් තියාගන්න පුලුවනි...
    රාබු කොළ, ලීක්ස්...වතුර බේරුනාම....ස්ටෝr කරන්න...මේ ක්‍රමයටම...🎉🎉

  • @leenapadmini2523
    @leenapadmini2523 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මමත් හුග කාලයක් ඉදලා හිත හිත ඉදලා අද ඔයාගෙන් මේ දෙය ඉගෙන ගත්තෙ ඔයා ට තෙරුවන් සරනයි හරිම වටිනවා කියා දුන්නට

  • @cityshop5137
    @cityshop5137 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති නංගී ඔයාට ඉතාම වැදගත්

    • @sidarshi1
      @sidarshi1  ปีที่แล้ว

      🙏🙏💕💕💕

  • @Fatima-sw8on
    @Fatima-sw8on ปีที่แล้ว

    💕🙏🏽💕ගොඩාක් ස්තුතියි ඔයාට ලොකු ප්‍රයෝජනයක්. ඔබට ජය. තෙරුවන් සරණයි 💕🙏🏽💕

    • @sidarshi1
      @sidarshi1  ปีที่แล้ว

      🙏🙏🌷🌷

  • @chandaniedassanayake125
    @chandaniedassanayake125 ปีที่แล้ว

    බොහොම ප්‍රයෝජනවත් ස්තුතියි ඔයාට දෙව් පිහිටයි

  • @sidarshi1
    @sidarshi1  ปีที่แล้ว

    මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තූති. 😇🙏🙏🙏 චැනල් එකත් සබ්ස්ක්‍යිබ් කරල එකතු වෙන්න කියල ආදරයෙන් ඉල්ල සිටිනවා.

  • @anulayapa9109
    @anulayapa9109 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ව්ඩ්යෝ එකට තෙරැවන් සරණයි !

    • @sidarshi1
      @sidarshi1  ปีที่แล้ว

      🙏🙏🙏🌻

  • @priyawickramarachchi8914
    @priyawickramarachchi8914 28 วันที่ผ่านมา

    ගොඩාක්ම ස්තුතියි .❤❤

  • @dulakshidissanayaka3622
    @dulakshidissanayaka3622 ปีที่แล้ว

    Meka nam godak wadagath video ekak.math idiriyedi UK enna inne.eka nisa me krama kipayama mata godak prayojanawath wei.bohoma sthuthi nihathamaniwa me hamadeyakma pahadiliwa kiyala dunnata.💐❤

    • @sidarshi1
      @sidarshi1  ปีที่แล้ว

      😇🙏🙏🙏

  • @anomasudarshani8821
    @anomasudarshani8821 ปีที่แล้ว

    ගොඩක් හොඳ වීඩියෝ එකක් thank

  • @wema4141
    @wema4141 7 หลายเดือนก่อน

    ගොඩක්.ස්තුතියිඹයාට

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 ปีที่แล้ว

    Oyage video eka harima wadagath thanks oyata budu saranai

    • @sidarshi1
      @sidarshi1  ปีที่แล้ว

      🙏🙏🙏🌷🌷

  • @Sandesharandoli282
    @Sandesharandoli282 10 หลายเดือนก่อน

    Karapincha fresh pita rata yawanna puluwan kramayak kiyannako akke..

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว

    ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤🇶🇦

  • @alasmawiz
    @alasmawiz ปีที่แล้ว

    කියල දුන්නට ගොඩක් ස්තුතියි🇦🇪👍💐

  • @dayanidayani5910
    @dayanidayani5910 ปีที่แล้ว

    බොහොම ස්තුනියි ඔයාට තෙරැවන් සරණයි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว

    හොඳයි ගොඩක් ස්තුතියි අපි නම් ලන්කාවේ නිසා ගැටලුවක් නැහැ හොඳයි මම ෂෙයා කරන්නම් කාම්බොදියා 👍

    • @sidarshi1
      @sidarshi1  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති. 😇🙏🙏

  • @wasanthifernando9983
    @wasanthifernando9983 ปีที่แล้ว +1

    Thank you so much sister from Cyprus ❤️

  • @chanilanadeeshani1151
    @chanilanadeeshani1151 ปีที่แล้ว

    මේ විදිහට ටිශූ පේපර් වල සතියකට ඕන ප්‍රමාණය ඔතලා සිප්ලොක් බෑග් වල දාලා හදලම යැව්වොත් ප්‍රශ්නයක් වෙයිද? මගේ හස්බන්ඩ්ට යවන්න ඕනේ.

    • @sidarshi1
      @sidarshi1  ปีที่แล้ว +1

      පෝස්ට් කරන්න ද? පෝස්ට් කරන්න නම් එපා. කෙනෙක් අතේ යවනවානම් පුළුවන් වේවී. කොල වෙන් කරන්න එපා. අතුපිටින්ම එතුවොත් නැවුම් ගතිය වැඩියෙන් තියාගන්න පුළුවන් වේවී.

    • @chanilanadeeshani1151
      @chanilanadeeshani1151 ปีที่แล้ว

      @@sidarshi1 කෙනෙක් අතේ යවන්න. බොහොම ස්තුති 😘

  • @indranisenavirathna9158
    @indranisenavirathna9158 ปีที่แล้ว

    Sema kola wargayakma masekata wediya fres wage kal thiya ganna puluwan kalu etibeg ekaka dama freg eke dala thiyanna aewale Kaduna wage ,*

    • @sidarshi1
      @sidarshi1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති. මම එහෙමත් කරලබලන්නම්. අපිට ගොඩක් ප්‍රයෝජනවත් වේවී ඒ අදහසත්. 🙏🙏😇

  • @nimaliperera8834
    @nimaliperera8834 ปีที่แล้ว +1

    බෝහෝම ස්තුතියි

  • @naili1808
    @naili1808 ปีที่แล้ว

    පත්තර කොල වලින් පුලුවන් ද ඔතල තියන්න.

    • @sidarshi1
      @sidarshi1  ปีที่แล้ว

      ස්ලිප් ලොක් බෑග් වල දාන්න එතකොට පත්තර කමක් නැ

  • @NCSNCS-hk8vj
    @NCSNCS-hk8vj ปีที่แล้ว

    අපිට ඔයවගේ රමිප කරපිංචා එවන්න පුළුවන් ඔිඩර් ටිකක් අරන් දෙන්න පුළුවන්ද

  • @nadeeshadeshani3593
    @nadeeshadeshani3593 ปีที่แล้ว

    Me krameta kola wargath kal thiyaganna puluwanda

    • @sidarshi1
      @sidarshi1  ปีที่แล้ว

      ඔව් පුළුවන්

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔයාට ❤

    • @sidarshi1
      @sidarshi1  ปีที่แล้ว +1

      🙏🌻💕

  • @nadeeshadeshani3593
    @nadeeshadeshani3593 ปีที่แล้ว

    Thank you so much

  • @kushlaniatapattu5701
    @kushlaniatapattu5701 ปีที่แล้ว

    Thanks dr

  • @AnomaJayasinha
    @AnomaJayasinha 5 หลายเดือนก่อน

    😊

  • @padmaweththasinghe3681
    @padmaweththasinghe3681 ปีที่แล้ว

    More thankd

  • @akishanthi8362
    @akishanthi8362 ปีที่แล้ว

    👍

  • @pushpakanthi922
    @pushpakanthi922 ปีที่แล้ว

    Kola warga yawanna ne neda.

    • @sidarshi1
      @sidarshi1  ปีที่แล้ว

      පෝස්ට් කරන්න බෑ. එන කෙනෙක් ලවා ගෙන්වා ගන්නවා හෝ අපි ගියාම අරගෙන එනවා. Hand ලගේජ් නැතුව අනික් ලගේජ් වල දාන්න පුළුවන්.

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว

    👍👍

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 ปีที่แล้ว

    👍👍👍🤚💛

  • @hperamune7423
    @hperamune7423 ปีที่แล้ว

    💓

  • @preethigron817
    @preethigron817 ปีที่แล้ว

    Thank You ❤