කරපිංචා නැවුම්ව කල්තියාගන්න ක්‍රම 03ක්|How to store curry leave for long time

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 327

  • @rasarahasa1003
    @rasarahasa1003  5 ปีที่แล้ว +19

    මේ ක්‍රම තුනම කරන්න කලින් කරපිංචා හොදට සෝදලා වතුර වේලාගන්න ඕනේ .නැත්තම් කොළ වෙනවා ..ඒවගේම මුල් ක්‍රම දෙකේදීම මෝරපු කරපිංචා ගන්න දළු මැලවෙනවා නැත්තම් ..මේ ක්‍රමයටම රම්පෙත් කල් තියාගන්න පුළුවන් ..මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් කමෙන්ට් කරන්න 😀😀😀

    • @sesathminnada7135
      @sesathminnada7135 5 ปีที่แล้ว

      Thank you නංගා..

    • @lalanikapieris9154
      @lalanikapieris9154 5 ปีที่แล้ว

      Thank you

    • @nilanthiwijemanna2438
      @nilanthiwijemanna2438 5 ปีที่แล้ว

      Kola wala suwada kohomada..ekay wadagath..api mewa kamata danne kama piriya athi karanna (wenath boho guna thiyanawa curry leaves wala)

    • @dilusandamali8808
      @dilusandamali8808 5 ปีที่แล้ว

      Thanks nangiyoo

    • @tharangagamage2231
      @tharangagamage2231 5 ปีที่แล้ว

      RASA RAHASA රස රහස කරවල උනත් සීතකරනයෙ දැමීමට මොකුත් වෙන්නෙ නෑ නේ ද මම ඉස්සර නම් දැම්මා දැන් දාන්නෙ නෑ

  • @ashanfernando3589
    @ashanfernando3589 5 ปีที่แล้ว +16

    හරිම හොද දෙයක් අපට ඉගැන්නුවේ ඔබ‍ට බොහොම ස්තුතියි...

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      බොහොම ස්තුති දෙයක් දැනගත්තනම් මට සතුටක්

  • @bubulu794
    @bubulu794 4 ปีที่แล้ว +3

    මට තිබුන ලොකුකම ප්‍රස්නයක් විසදුනා..ගොඩක් වටින විඩියෝවක්..thanks❤️

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 5 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තුතියි නංගී ..😘මම බලාපොරොත්තුවෙන් හිටපු විඩියෝ එක..👍

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว +1

      අක්ක කියද්දීත් වීඩියෝ එක හදල තිබුනේ .රිසාල්ට් එකත් පෙන්වන්න ඕන නිසයි පරක්කු උනේ ..

  • @shyamalikaprabodini2941
    @shyamalikaprabodini2941 4 ปีที่แล้ว

    ස්තුතියි ඔබට මේයනම් බෝහෝම වැදගත් දේයක් තෙරුවන් සරනයි 😋😋😋😋✌✌✌✌✌👍👍👍👍❤️❤️❤️

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude 4 ปีที่แล้ว

    Rasa Rahasa රස රහස මම මේ විදියට කරපිංචා කල් තියාගත්තා, බොහොම ස්තූතියි මේ විදි බෙදාගත්තට

  • @saranageemunashinghe2965
    @saranageemunashinghe2965 5 ปีที่แล้ว +3

    බොහෝ හොඳයි මේ වගෙ අදහස් බෙදා ගැනීම .තෙරුවන් සරණයි .🙏🙏

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      බොහොම ස්තුති

  • @saralankasaralanka9755
    @saralankasaralanka9755 5 ปีที่แล้ว +5

    👍💕👍💕👍💕
    තෙරුන් සරණින් දිර්ඝ ආයුෂ ලැබේවා ✋✋✋✋✋✋✋
    ඉතාමත් පැහැදිලි වැදගත්
    වැඩ සටහනක් ..👍👍👍

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      බොහොම ස්තුති ..තෙරුවන් සරණයි

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 7 หลายเดือนก่อน

    ඇත්තටම ස්තූතියි ඔයාට❤

  • @eeshnayani
    @eeshnayani 2 ปีที่แล้ว

    අනේ ගොඩාක් ස්තුති මේකට නම්, මට ගොඩාක් වැදගත්.

  • @r.m.sujeewasuji209
    @r.m.sujeewasuji209 3 ปีที่แล้ว

    Watin deyak.thank you akke.dalad samidu pehetai oyat...tawat me wage watin vedio kranna sakthiya daeriya lebewa..bs

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      බොහොම ස්තූති ❤️❤️❤️❤️❤️❤️❤️

  • @botfb
    @botfb 3 ปีที่แล้ว

    හරිම වටිනා video එකක්. Thank you !

  • @lucinamalkanthi220
    @lucinamalkanthi220 5 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි වැදගත්කම වීඩියෝ එකක් පිටරට ගෙනියන්න පුළුවන් විදිහක් කියන්න ජේසු පිහිටයි ✌✌💕❣❣

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      ඔබ යන රට අනුව යන්න පුළුවන් ක්‍රමය වෙනස් වෙනවා .මොකද ගොඩක් රටවලට අමුවෙන් අරන් යන්න දෙන්නේ නැහැ ..අමුවෙන් අරන් යන්න පුළුවන් නම් දෙවෙනි ක්‍රමය ට පුළුවන් නැත්තම් විදුරු බජනෙකට ටිෂු දාල කරපිංචා අහුරගෙන යන්න පුළුවන්. කිනිති පිටින් අරන් යනවනම් තෙත පුළුන් වලින් නැතුව ඔතල පලවෙනි ක්‍රමේට ගෙනියන්න ..අමුවෙන් රටට ගෙනියන්න දෙන්නේ නැත්තම් කරපිංචා ටික වෙලාගෙන කුඩු කරලයි ගෙනියන්න වෙන්නේ

    • @asohkkumara9547
      @asohkkumara9547 5 ปีที่แล้ว

      Bag.එකේ .දාගෙන yanna

  • @fasminasameer5228
    @fasminasameer5228 4 ปีที่แล้ว +2

    Thanks oyata oyage weda hari piliwalai ❤❤❤❤❤❤❤

  • @beatricefernando985
    @beatricefernando985 5 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි දුව ඔයාට රට ඉන්න අපිට ගොඩාක් වැදගත් ❤️👍

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamakumar3400
    @chamakumar3400 5 ปีที่แล้ว +1

    ගොඩාක් වටින video එකක් ඔබට තෙරුවන් සරණයි නංගී.මම කුවේට් ඉන්නේ කරපිංචා මට කෑම හදන්න අනිවාර්යයෙන් ඕනි. මම ගන්න කරපිංචා ඉක්මනින් නරක් වෙනවා.ඔබගේ දැනුවත් කිරීමට බොහොම ස්තුතිවන්ත වෙනවා.

  • @nextone6673
    @nextone6673 5 ปีที่แล้ว +1

    thank you oyata....godak watina video ekak

  • @lathalatha7293
    @lathalatha7293 4 ปีที่แล้ว

    ගොඩක් ස්තූතීයී වස්තු බොහොම අගෙයි වීඩියෝ එක

  • @seyasadamini9352
    @seyasadamini9352 5 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාට ගොඩක් වැදගත් ජය වේවා සුභ අනාගතයක් ඔයාට ජේසු පිහිටයි

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      බොහොම ස්තුති ජේසු පිහිටයි seya ❤❤

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 5 ปีที่แล้ว

    කුවේටි මට වටිනවා මම කලේ 3 වෙනි විදිය අද අලුත් විදියක් දැනගත්ත ඔයාට ඡේසු පිහීටයී

  • @nadeeyashi9511
    @nadeeyashi9511 3 ปีที่แล้ว

    Ane thanks akki mata thibuna prashnayak tamai oka.Apita karapincha ne ahala pahalin illaganne hemadama.eth sathiyen weluna sili bag akaka dala fridge akata dala.ane thanks akki mehema karannm aye.

  • @amuthuweda8340
    @amuthuweda8340 4 ปีที่แล้ว

    ගොඩක් රසට මමත් ඔයාගෙ මේ වීඩියෝව බලාගෙන අද පරිප්පු කරියක් හැදුවා .thanks akke.ඔයාට සම්පූර්ණයෙන් සහයෝගය දුන්නා .good luck .ජය වේවා .අපේ පැත්තටත් එන්න පුලුවන් වුනොත් .

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූති .ලින්ක් එක දාන්නකෝ

    • @amuthuweda8340
      @amuthuweda8340 4 ปีที่แล้ว

      @@rasarahasa1003 අමුතු වැඩ කියල සිංහලෙන් typ karanna ethakota udimma enne mage eka .thanks akkiyooo

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      @@amuthuweda8340 ඔන්න මම සබ් කරා..සුබ පැතුම්❤️❤️❤️❤️

    • @amuthuweda8340
      @amuthuweda8340 4 ปีที่แล้ว

      @@rasarahasa1003 ගොඩක් ස්තුතියි

  • @evonfernando3327
    @evonfernando3327 5 ปีที่แล้ว

    අම්මෝ නියමයි නෙ අදයි දන්නෙ ගොඩාක් වටිනා වීඩියෝ එකක් ස්තූතියි 🙏 ඔයාට ජේසු පිහිටයි

  • @sanathdarmakirthi9886
    @sanathdarmakirthi9886 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබට..❤❤❤

  • @yasooma4858
    @yasooma4858 5 ปีที่แล้ว

    ගොඩක් හොද රහසක් හරිම වටිනව ස්තුතියි

  • @chandanideepika7656
    @chandanideepika7656 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතිය ඔබට බුදුසරණයි

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว

    Thanks oyage rasa rahasata

  • @swarnageeth6172
    @swarnageeth6172 5 ปีที่แล้ว +6

    බොහෝම ස්තුතියි. හුගාක් වටින වීඩියෝ එකක්. නැවත වෙනත් වීඩියෝ එකකින් හමුවෙමුකො.

  • @malijayaraj7130
    @malijayaraj7130 5 ปีที่แล้ว +3

    Thank u so much God bless

  • @devikagamage9316
    @devikagamage9316 4 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා nanga මේක අපිට පිටරට ඉන්න නිසා .මම ලංකාවේන් ගොඩාක් ගෙනල්ලා freezer එකේ දාන්නේ .ඉතිං ,සුවඳ නැහැ, සමහර ඒවා වේලිලා වගේ .....මේක හොඳයි ,මෙහේ ගන්න තියෙනවා කරපිංචා ,බෙහෙත් ගහලා එන නිසා තමයි ලංකාවේන් ගේන්නේ .ඒත් මම මෙහෙන් තමයි ගන්නේ .කෘමිනාශක ඉවත් කරන්නේ කොහොමද ,කහ ,ලූනු ,විනාකිරි වලින් සෝදලා නේද ?
    පුළුවන් නම් උත්තරයක් දාන්න 🙂

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ඔව් අක්කා..කහ/,විනාකිරි මිශ්‍ර වතුර වලින් හෝදල හොදින් වතුර බේරගන්න

    • @devikagamage9316
      @devikagamage9316 4 ปีที่แล้ว

      @@rasarahasa1003 thanks for your kind reply 🙂

  • @pmw678
    @pmw678 4 ปีที่แล้ว

    Excellent and sooo valuable tip 👌 thank you very much 🙏

  • @ddf1186
    @ddf1186 5 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඉතාම වැදගත් වීඩියෝ එකක් ගෘහනියකට.

  • @linabas9007
    @linabas9007 5 ปีที่แล้ว +1

    Thank you, good advice 💐💐💐🤗

  • @owensillva9263
    @owensillva9263 4 ปีที่แล้ว

    බොහොම ස්තුති ..අපේ ගෙදර පොඩි පැලයක් තියෙන්නේ එක කඩන්න බැරි නිසා එක පාර ටිකක් වැඩිපුර එලියෙන් ගෙනවා....තෙල් දලා තියා ගන්න ක්‍රමය අද දැනගත්තේ අනිත් දෙකනමි කරනවා අපි..අක්කට ගොඩාක් ගොඩාක්ම ස්තුති

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      👍❤️❤️❤️පොඩ් පැලයට ගොම පොහොර දාන්න.ඉක්මනින් හැදෙනවා

    • @owensillva9263
      @owensillva9263 4 ปีที่แล้ว

      @@rasarahasa1003 ගොඩාක් ගොඩාක් ස්තුති 💕💕💕💕💕💕💕

  • @suthusuthu32
    @suthusuthu32 5 ปีที่แล้ว

    Godak godakma sthuthyi budu saranayi devi pihitayi ❤❤❤❤🙏🙏🙏

  • @chamikakh
    @chamikakh 4 ปีที่แล้ว

    Akka ge uyana krama, recipes, tips MAXXX tama :).

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤❤

  • @Nadeeka0228
    @Nadeeka0228 5 ปีที่แล้ว +2

    Great ideas. Thanks sister. Give more valuable things

  • @sanalirajapakse6865
    @sanalirajapakse6865 5 ปีที่แล้ว +1

    Superb . Thanks

  • @maleeko4875
    @maleeko4875 5 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි ඔයාට ..❤❤❤❤❤

  • @wasanthijayalath4515
    @wasanthijayalath4515 5 ปีที่แล้ว

    හරිම ⁣ෂෝක්...tnx miss

  • @Lanka-j3i
    @Lanka-j3i 5 ปีที่แล้ว +2

    I like. Witb oil. Its easy
    Thank you

  • @harshaninayana8637
    @harshaninayana8637 4 ปีที่แล้ว

    Thank you so much for this video 👌👍💞

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 5 ปีที่แล้ว

    ස්තුතියි තෙරැවන්සරණයි

  • @georgevinitia1502
    @georgevinitia1502 5 ปีที่แล้ว

    බොහොම ස්තූතී !තෙරුවන් සරණයි !🙏💐🙏🌝❤🇱🇰.

  • @thilakarathnaneethra1955
    @thilakarathnaneethra1955 5 ปีที่แล้ว +1

    Godaak sthuti.rata inna apita hari watinawaa.mepamana kalayak ma kale diprisar dala ho pawane welala thama

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      මේ විදියටත් බලන්නකෝ එහෙනම්

  • @sesathminnada7135
    @sesathminnada7135 5 ปีที่แล้ว +1

    නංගි දෙවනි ක්‍රමයේ දී කරපිංචා කොළ සෝදාලාද ගන්න ඕන... හරිම වැදගත් විඩීයෝ එකක් කරාට ඔයා ට ගොඩක් ස්තුතියි...👍🌹🌹🌹🌹🌹❤️

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      ඔව් අක්ක කොළ හෝදලා හොදට වේලාගන්න ඕනේ වතුර නැතිවෙන්න .නැත්තම් පිහදාල හරි ගන්න ඕනේ

  • @seethampereraperera892
    @seethampereraperera892 2 ปีที่แล้ว

    Oyata godak pin

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතිය ️❤️❤️

  • @rnggameing7641
    @rnggameing7641 4 ปีที่แล้ว

    ස්තුතියි 🙏ඔබට ... පුළුවන් නම් අමුමිරිස් වගෙ තුනපහ වර්ග ත් කල් තියාගන්න පුළුවන් වීඩ්යෝ වක කරන්න ප්ලීස් 🌹

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      මේ තියෙන්නෙ අමුමිරිස් කල් තියාගන්න විඩියෝ එක
      th-cam.com/video/eSy7PxdLjF4/w-d-xo.html

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      තුනපහ එකත් දාල තියෙනවා .හොයාගන්න බැරිනම් කියන්නකො

  • @laylakaram5007
    @laylakaram5007 5 ปีที่แล้ว

    ඒක නමී මරු ස්තුතියි

  • @chathurikashyamali5200
    @chathurikashyamali5200 5 ปีที่แล้ว

    Godak wedagath video ekak. Thanks oyata

  • @sinhalasinhala9074
    @sinhalasinhala9074 5 ปีที่แล้ว

    ගොඩක් ස්තැතියි ඔයාට වටින වීඩියෝවක්

  • @shamshamly409
    @shamshamly409 5 ปีที่แล้ว +1

    Good idea 👍magee waththi nam karapuncha gas godak thiyanawa

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว +1

      එහෙමනම් නියමයිනේ ..කරපිංචා තේ හල බොන්න කෙස් වැටෙන අඩුවෙනවා

    • @nipuni.s.kumarasinghe5377
      @nipuni.s.kumarasinghe5377 4 ปีที่แล้ว

      @@rasarahasa1003 kohomada akki hadanne.. Kiyadennakoo

  • @shanikashani6477
    @shanikashani6477 5 ปีที่แล้ว

    Ape.. Amma. Thanks. I. Love. You. God. Bless. You🙏

  • @hashichandima2360
    @hashichandima2360 2 ปีที่แล้ว

    Aniwaryen fridge eke damna onida

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 2 ปีที่แล้ว

    ආදරෙයි පැලෙන්න.😁😁👍👍👍

  • @Sandesharandoli282
    @Sandesharandoli282 ปีที่แล้ว

    Deveni krameta shithakaranayak awashshamad. Me krama 3 shitha karanayak nathi ayata karat kamak nadda akke.

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      ශීතකරනයක් නැතිව කල්තියාගන්න ක්‍රමය වීඩියෝ එකක් දාල තියෙනවා

  • @vincesilva1128
    @vincesilva1128 5 ปีที่แล้ว

    Thank you so much.

  • @shanurajapaksa524
    @shanurajapaksa524 3 ปีที่แล้ว

    Thens

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว

    මමත් ඉන්නෙ පිටරටක අපිට හරිම වැදගත් ස්තුතියි

  • @aishadeen1140
    @aishadeen1140 5 ปีที่แล้ว

    3 weyni kramaya man nitharama kharanawa 😊😊thanks 😘

  • @anojawijayaratne1018
    @anojawijayaratne1018 3 ปีที่แล้ว

    Kitchen towel aka themalada Ganne?

  • @sachinipriyanka9472
    @sachinipriyanka9472 3 ปีที่แล้ว

    Ane akke ape frij akak naha ne, frij akak nathuwa, karapinchath, amu miris, cup akakata hari dala kal thaba ganna widiha kiyala dennako,

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ශීතකරනයක් නැතිව කල්තියාගන්න විදිය වෙනම කියල තියෙනවා වීඩියෝ එකක

  • @heshtashni5379
    @heshtashni5379 3 ปีที่แล้ว

    Cotton bag nathuwa ice cream pettiyakata wage danna barida?

  • @sakuntalaa4513
    @sakuntalaa4513 5 ปีที่แล้ว +1

    හරිම වටිනා දෙයක් නංගී ඔබට තෙරුවන් සරනයි .

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      බොහොම ස්තුති අක්ක

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 5 ปีที่แล้ว

    This is very useful, thanks slot for sending

  • @kasunprabasara5797
    @kasunprabasara5797 4 ปีที่แล้ว

    Akke uluhal karapincha mishranaya dannako please

  • @monikakodithuwakku9133
    @monikakodithuwakku9133 3 ปีที่แล้ว

    ගොඩාරියක් ස්තුති ඔයාට 🙏😊😊

  • @RuwanPradhip-sz8ub
    @RuwanPradhip-sz8ub ปีที่แล้ว

    Dawani widiyata sithakaranaye thiyana nathiwa thiyaganna barida

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      වතුර වීදුරුවකට කරපිංචා ට්ක දාල තියන්න.මල් දානවා වගේ

  • @chamilapriya6739
    @chamilapriya6739 5 ปีที่แล้ว

    me vidiyata pack karala mewa seethakaranayeda tiyaganne.nattam eliyada pls tell me.tnx dr

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      ශීතකරණයේ තියන්න ඕන

  • @MsKitty-ub8jx
    @MsKitty-ub8jx 4 ปีที่แล้ว

    Miss, oil daala karapincha kola bag ekata daala fridge eke danna one ne neda, eliyema thiya ganna puluwan neda?

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      හොද සිසිල් පරිසරයකනම් එහෙම පුලුවන් .එත් රස්නෙ ආවොත් නරක් වෙනවා

  • @nandaniemunindradasa5387
    @nandaniemunindradasa5387 5 ปีที่แล้ว +2

    බොහොම ස්තුතිවන්ත වෙමි .පිටරට ගෙනියන්න විදිහක් කියන්න පුලුවන්ද .අමුවේම ගෙනියන්න බැරි නිසා .

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      වේලලා කුඩු කරලා ගන්න පුළුවන් ..ටිකක් කැලි හිටින්න අතින් කුඩු කරන්න කරි වලට දාන්නනම් .

    • @suduhansi6590
      @suduhansi6590 5 ปีที่แล้ว +2

      වීදුරු බෝතයක් ගන්න වතුර ගෑවිලා නැති. Kola tika වීදුරු බෝතලයකට දාලා හොදින් වහලා ගේන්න. හැබැයි පොඩ්ඩක් වත් වතුර ගෑවෙන්න හොද නෑ. එහෙම උනොත් කොළ තැම්බෙයි . මම මෙහෙ මාසයකට වඩා තියා ගන්නවා..ශීතකරණයේ සාමන්‍ය කොටසේ දාන්න. බෝතලේ . ගහෙන් කඩල ඒ වෙලාවෙ ගත්තා වගෙයි පාට . මමත් පිට රට තමා ඉන්නේ යාළුවේ . 😊

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว +1

      @@suduhansi6590 අමු කොළ ගෙනියන්න දෙන්නේ නැහැ නේ රට ඇතුලට ..මේ ක්‍රමය හරි ගෙදර පාවිච්චී කරන්න ..බොහොම ස්තුති ...❤❤❤❤

    • @suduhansi6590
      @suduhansi6590 5 ปีที่แล้ว

      @@rasarahasa1003
      Ehema deyak neha yalu. Mama genawa rampe, karapincha . Ekata nithiyen badawak neha airport eken... oba kiyana me kramayan godak hodai. Eth mama danna deyak thama mamth liyuwe yalu

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      @@suduhansi6590 බොහොම ස්තුති ❤❤❤❤❤❤❤

  • @murshidaramees6326
    @murshidaramees6326 4 ปีที่แล้ว

    Mewidihata rambeth thiyenna puluwanda

  • @krishanthakumara5432
    @krishanthakumara5432 5 ปีที่แล้ว

    teruwansaranai ..thanks

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 5 ปีที่แล้ว

    Thank you.

  • @bestiesvlog2776
    @bestiesvlog2776 5 ปีที่แล้ว

    Mama rata inna kenek. maasayak tiyaganna puluwan krameta hada gattot Api එදිනෙදා uyanna gannakota kitchen towel eka ara ara ganna eka prashnayak wenawada.

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      ඔව් ..ඇර ඇර ගන්න ගියාම ඉක්මනින් වේලෙනවා .සතියකට ඇති වෙන්න අරන් විදුරු බෝතලේක හරි ,බොක්ස් එකක හරි දාල එකෙන් ගන්න ..ඉවර උනාම ටවල් එකෙන් ඔතපු ඒවගෙන් අරගෙන හොදට ඔතලා වාතය අයින් කරල සිප් ලොග් බැග් දාන්න

  • @gsgdganularatnayakaanulara2028
    @gsgdganularatnayakaanulara2028 5 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත්රට ඉන්න අපට

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 5 ปีที่แล้ว +1

    Thanks for you kalyani from Australia

  • @ruwanifernando8777
    @ruwanifernando8777 2 ปีที่แล้ว

    Fridge eke natuwa eliye tiynna barida

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      පුලුවන් .ශීතකරනයක් නැතිව කල්තියාගන්න විදිය මම වීඩියෝ එකක් දාල තියෙනවා

  • @shashis.h.925
    @shashis.h.925 5 ปีที่แล้ว

    Akkiyo rampa me widi walata hadaddi rampa kole agal 5k wage size ekakata keli kepuwata kamak nedda?

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว +1

      පුළුවන් තරම් දිගට ගන්න .ගොඩක් පොඩිවට කපපුවම වේලෙන්න බලනවා ඉක්මනින්

  • @himashasewmini8156
    @himashasewmini8156 4 ปีที่แล้ว

    tnx akki❤

  • @rupavathisrilanka1693
    @rupavathisrilanka1693 5 ปีที่แล้ว

    Bohoma sthuthei danuwath kalata

  • @r.mitstimetohike
    @r.mitstimetohike 4 ปีที่แล้ว

    සුපිරි

  • @malijayaraj7130
    @malijayaraj7130 5 ปีที่แล้ว +1

    Good idea

  • @shanthagunasekera7703
    @shanthagunasekera7703 5 ปีที่แล้ว

    Thank you

  • @lakshmanjay1641
    @lakshmanjay1641 5 ปีที่แล้ว

    Great !

  • @ruparuparuparupa5631
    @ruparuparuparupa5631 5 ปีที่แล้ว

    Tanks for you

  • @kumuduvirajani2764
    @kumuduvirajani2764 2 ปีที่แล้ว

    Frij neththan berida

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      පුලුවන් වීඩියෝ එකක් තියෙනවා

  • @renukamuhuppu5708
    @renukamuhuppu5708 5 ปีที่แล้ว

    Stuti nangi godak watinawa

  • @sumuduharshani3892
    @sumuduharshani3892 5 ปีที่แล้ว

    Me zip lock bags ganne kohenda?

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      සුපර් මාර්කට් වල තියෙනවා

    • @sumuduharshani3892
      @sumuduharshani3892 5 ปีที่แล้ว

      @@rasarahasa1003 thank you very much

  • @kumaripathirana7192
    @kumaripathirana7192 5 ปีที่แล้ว

    Thanks you ❤❤

  • @saralam.a4695
    @saralam.a4695 5 ปีที่แล้ว

    Thank you oyata

  • @shanimaduwanthi2603
    @shanimaduwanthi2603 2 ปีที่แล้ว

    Me bag koheda tiyenne ganna

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      සුපර් මර්‍ර්කට් වල

  • @ramyaramya3013
    @ramyaramya3013 5 ปีที่แล้ว +1

    frige agetha thiyanda oni akki.heliye thiyanda puluwantha.

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      ශීතකරණයේ තියන්න තියන්න ඕන .එළියේ තියනවනම් කරපිංචා කිනිත්ත පිටින් කඩල පැත්ත වතුරට බජනෙක දාල ටික දවසක් තියාගන්න පුළුවන්

  • @srilankansinmalaysia-9666
    @srilankansinmalaysia-9666 5 ปีที่แล้ว

    වටිනවා අපිටනම්

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      බොහොම ස්තුති ..මමත් ඉන්නේ ඔය කිට්ටුව තමයි

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 3 ปีที่แล้ว

    Akke freezar ekeda daanna oni

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      නෑ නෑ ශීතකරනයේ යට කොටසෙ

  • @RuwanPradhip-sz8ub
    @RuwanPradhip-sz8ub ปีที่แล้ว

    Pleess uththarayak danna

  • @pradeepjayaweera760
    @pradeepjayaweera760 5 ปีที่แล้ว

    thanks

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 5 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ස්තුතියි

  • @chamilairoshani7757
    @chamilairoshani7757 4 ปีที่แล้ว

    අක්කේ fridge eke danna oni ne neda ..akke zip lock baag gnna kohenda ..kiyk vithra weida

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ෆ්‍රිජ් එකේ තිබ්බනම් ගොඩක් කල් තියාගන්න පුළුවන් ..සිප් ලොක් බෑග් සුපර් මාර්කට් වල තියෙනවා