Everyone who blames deceased Pawan Eshan will understand the truth after watching this

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #Pawan_Eshan #Hiru_Lakbima #Trending
    Disclaimer: This is a news report. All images, Audios or Videos are using for reference purposes only.
    Everyone who blames deceased Pawan Eshan will understand the truth after watching this - මියගිය පවන් එෂාන්ට බනින හැමෝටම මේක බැලුවම ඇත්ත තේරේයි
    Please Contact Us At ► : efm632274@gmail.com
  • บันเทิง

ความคิดเห็น • 451

  • @hamindakumara6680
    @hamindakumara6680 2 ปีที่แล้ว +41

    නිවන් සුවය ලැබෙවා පවන් 🙏😥😥
    යලි උපදින බවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා 🙏🙏😢😢

  • @gayanimadushika3866
    @gayanimadushika3866 2 ปีที่แล้ว +44

    පවන් අයියේ ඔයා ගොඩාක් හොද කෙනෙක් කියලා හිතෙනවා මේක දැක්කාම...ලෝකයා මොනා කිව්වත් වැඩක් නැහැ..ඔයා අපිට නැති වෙලා ඉවරයි...සොනොව් අයියා මේකේ කියලා තියෙන කටාව සහතික ඇත්ත...හැමදාමත්ම ආදරෙයි අයියේ ඔයාට...මෙවන් අකල් මරණයකනම් කිසිදු බවයක අත් වෙන්න එපා ජේසු තුමණී❤️‍🔥 💞ඉන්න තැනක හොදින් සතුටින් ඉන්න ලැබෙන්න ඔනී❤️
    නිවන් සුව පවන් අයියේ ඔයාට❤️❤️

  • @kumare7090
    @kumare7090 2 ปีที่แล้ว +77

    මම නමි බනින්නේ නැ මටත් ඉන්න ව පුතෙක් දරැවෝ හරිම හිතුවක්කාරයි එත් මොකද කරන්නේ බරක් පතලක් නොතේරෙන වයසේ ඉන්නකොට රත්තරන් දරුවෙක් රටටම අහිමි වුනා පුතේ නුබට නිවන් සුව😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

    • @rangawise
      @rangawise ปีที่แล้ว +2

      ජීවිතයේ සෑම පරිච්ඡේදයකටම එයටම ආවේණික වූ අලංකාරයක් ඇත

  • @maneeshadewmini3333
    @maneeshadewmini3333 2 ปีที่แล้ว +34

    පව් පවන් අයියා....🥺🥺🥺🥺මාරම දුකක්🥺🥺🥺අනේ ඇයි එයාට ඒම බනින්නෙ....🥺🥺🥺තවත් අම්මලට දුක් දෙන්ට එපා.....නිවන් සුව පවන් අයියේ.🥺🥺🥺🥺🥺🥺

  • @saduminihansani6483
    @saduminihansani6483 2 ปีที่แล้ว +203

    නිවන් සුව මැනික ඔයාට😔 ඉන්න තැනක සතුටින් ඉන්න අයියේ ආය කිසිම ආත්මෙක මේ වගේ අකල් මරනයකට ගොදුරු නොවේවා.....😔 ආයෙත් ඔයා අපි අතරම ඉපදෙන්න😔🙏

  • @anurawijesekara2642
    @anurawijesekara2642 9 หลายเดือนก่อน +2

    නිවාන්ඝුව ලැබේවා මැනින ❤❤❤❤❤

  • @kokiladilsarani314
    @kokiladilsarani314 2 ปีที่แล้ว +16

    නිවන් සුව ලැබේවා අයියා මැණික.... නැවත උපදින හැම ආත්මෙකම සතුටින් ඉන්න පුළුවන් හොද තැනක ඉපදේවා ❤️😘

  • @sandaruwan1132
    @sandaruwan1132 2 ปีที่แล้ว +42

    නිවන්සුව ලැබේවා රත්තරං මල්ලියේ.... මෙවන් අකල් මරණයක් සසර නිම වෙන තුරාවට සිදු නොවේවා...🙏

  • @lakdhinisuvinimal8123
    @lakdhinisuvinimal8123 2 ปีที่แล้ว +30

    අනේ පව් ඔයාට නිවන් සුව ලැබේවා මැණික ❤️

  • @piyumisenawirathna8451
    @piyumisenawirathna8451 2 ปีที่แล้ว +26

    මෙයාට බනින හැමෝටම හොද කතාවක් ✌️ බොරු කතා අහලා එයාට බනින්න කලින් මේක ඇහුව නන් තේරෙයි 🙂💔 ඔයාට නිවන් සුව අයියා 😣

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 2 ปีที่แล้ว

      ඔය කතාවෙම තියෙනවා මෙ දෙ වුනෙ තමන්ගේ ආසාවල් හැගිම් පාලනය කරගන්න බැරි වුන නිසා කියලා 😂 සමාන්‍යයෙන් එකට අපි නම් කියන්නෙ ගොන් කම කියලා 🤣 අනික රෙස් පදින්න ඕන නම් ලංකාවේ ට්‍රැක් හදලා තියෙනවා ඒවායෙ ගිහින් පදින්න පුළුවන් එහෙම නැතුව මහා පාරෙ කිසිම ආරක්ෂිත උපකරණයක් නොදා පිස්සො වගෙ රෙස් පදින්නෙ තියෙන ගොන් කමට නෙවෙයි ද බං 😂

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +42

    නිවන් සුවය ලැබේවා පුතේ ඔයාට. 🌹❤️

  • @sanduni-8213
    @sanduni-8213 ปีที่แล้ว +5

    නිවන් සුව පවන් අයියේ 😔 පවන් අයියට බණින හැමෝගෙම ජිවිත වලට එ‌ක පාරක් හරි දුකක් දැනිලා නැතුව ඇති 🥺🥺 ආයෙමත් ඉපදෙන්න හීනවලට පණ දෙන්න පුලුවන් හීන රකින්න පුලුවන් ලස්සනම ලස්සන ලෝකෙක ❤😭 නිවන් සුව පවන් අයියේ..🥺🥺

  • @vinu9112
    @vinu9112 2 ปีที่แล้ว +15

    නිවන් සුව මල්ලී ,ඔයා නැති අඩුව අපිට ගොඩක් දැනෙනව...මට මගේ මල්ලී කෙනෙක් ඔයා.කවුරු ඔයා ගැන මොනවා කිව්වාත්.ඔයා ගැන අපි දන්නේ ...ඔයා අපි අතරම ඉපදෙන නැවතත් ....ඉන්න තැනක පරිස්සමෙන් මල්ලී ...😭🙏🙏

  • @notibenagirl9164
    @notibenagirl9164 2 ปีที่แล้ว +17

    Eshu ඔයා අපිව හැමදාම හිනැස්සුවා ඵත් අද නොකියම අපිව දලා ඔයා යන්නම ගියා මගෙ අයියෙ ඔයාට නිවන්සුව මැනික🙏🥀😞😖

  • @IsuruPCTdismika
    @IsuruPCTdismika 2 หลายเดือนก่อน +2

    ANE PAWAN AIYE 😢😢 OYATA NIVAN SUVA MANIKA INNA THENAKA SATHUTIN PARISSAMININA ❤😢

  • @malee871
    @malee871 2 ปีที่แล้ว +13

    අනේ අයිය නිවන් සුව....🙏❤❤❤❤

  • @Pathum-es5yj
    @Pathum-es5yj 3 หลายเดือนก่อน +2

    තමන්ගේ ආසාව ගැනම හිතලා දේමාපියන්ට දුක් දුන්න කාලකන්නියේක්

  • @menakapitarsey5968
    @menakapitarsey5968 2 ปีที่แล้ว +65

    හපෝ මිනිස්සුන්ට මොනාද කියන්න බැරි ඒක මිනිස්සුගේ ජන්ම ගති අපිට නවත්තන්න බෑ ඒවා මැරුන එකේටත් නින්දා කරන ජාතියක් ඉන්නේ ලංකාවේ ඒක ඒ ලමයගේ වෙලාව මොනාකරන්නද 😒🥺 අමා මහා නිවන් සුව ලැබේවා 🙏🙏🙏

    • @nrajapaksha9485
      @nrajapaksha9485 2 ปีที่แล้ว +5

      මේව සාධාරණීකරනය කරන්න කරන්න මෙවා වෙනවා වැඩි.. ගිය අවුරුද්දේ ජීවත තුනක් එක තැන මෙහෙම රේස් යන්න ගිහින්.. හැමදේම වෙලාව කියලා අපේ මිනිස්සු හිත හදාගන්නව. ඕක තමයි අපේ රටේ ලොකුම හේනේ .. මෙවා news වල නොදා හිටියා නම් මිනිස්සුන්ට දුකක් na.. එතකොට කව්රුත් මුකුත් කියන එකක් නැ.. එහෙම නොදා හිටියා නම් අපට දුකක් නැ..

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 2 ปีที่แล้ว

      අපරාදෙ උබෙ අම්මා තාත්තා හරි යට කරගෙන යන්න තිබුනෙ එත කොටත් ඔහොම කියයිද බලන්න 😅😅😅

  • @චුටිදුව-ට3ග
    @චුටිදුව-ට3ග 2 ปีที่แล้ว +8

    නිවන් සුව ලැබේවා අයියේ 😔😔😔😔😔

  • @DiyaniWimodya
    @DiyaniWimodya 3 หลายเดือนก่อน +1

    ඉන්න තැනක සතුටින් පරිස්සම්න් ඉන්න පවන් අයියෙ ඔයා අද හිටියනම් කිදෙනෙක් සතුටින්ද ඉන්න තැනක සතුටින් ඉන්න පවන් අයියෙ😢😢😭😢😭

  • @lochanashasini632
    @lochanashasini632 2 ปีที่แล้ว +71

    හිනාවෙන උන්ට ඕක තේරෙන්නෙ තමන්ගෙ එකෙක්ට ඕක උන දවසට..🙂නිවන් සුව පවන් අයියේ.. 😔💔🏳️

    • @sheranginathasha4182
      @sheranginathasha4182 2 ปีที่แล้ว +2

      අනිවාරෙන්

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 2 ปีที่แล้ว +3

      තමන්ගේ එකෙකුට ඒ දෙ වෙනවා කියන්නේ ඌත් මෙ වගෙ මොළයක් නැති කාලකන්නියෙක් කියන එක තමයි 😂

    • @ANUBIS250i
      @ANUBIS250i ปีที่แล้ว

      ​@@dimuthupriyankara8736idakin ubala wage ponnayo happila mariyan uba

    • @priyantharanjith222
      @priyantharanjith222 29 วันที่ผ่านมา +1

      සිරා කතාව ඇ

    • @ViduraSathsara-m9t
      @ViduraSathsara-m9t 24 วันที่ผ่านมา

      ​@@dimuthupriyankara8736උබටනේ යකො මොලයක් නැත්තේ

  • @shainieyeshwara7493
    @shainieyeshwara7493 2 ปีที่แล้ว +14

    එයාට අපි බනින්නේ නෑ ඒත් පව් ඒ දරුවා ඒක එයාගේ වේලාව ..❤️ නිවන් සුව මල්ලී ඔයාට මේ වගේ අකල් මරණයක් සසරේ කිසිම භවයක සිදු නොවේ වා ... මං ඔයාව එයා දැකලා නෑ ඒත් ඒ විඩියෝ එක බැලුවම මාර දුකක් ආවේ. එහෙම නොවෙන්න තිබ්බා 🙂💔 මේක වෙන්න තිබ්බ දෙයක් වෙන්න ඇති සමහර විට 💔.

  • @SIX-T
    @SIX-T 2 ปีที่แล้ว +15

    මේකත් කියන්ට ඕනෙ ,ජීවිතෙ විදින්ට ඕනෙ කියලා කරන සමහර වැඩ නිසා විදවන්නෙ අනිත් මිනිස්සු .දෙයක් කරන්ට කලින් හිතන්ට වෙන කා ගැනවත් නෙවෙයි අම්මා තාත්තා ගැන.මෙ කොල්ලා ජීවිතෙ විදින්ට කියලා බයික් රේස් පැදලා අන්තිමට ඒකෙන් විදවන්නෙ කවුද ..?🙏❤️

  • @umeshasewmini2477
    @umeshasewmini2477 2 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා රත්තරන් 🙂❤️

  • @Madawa302
    @Madawa302 2 ปีที่แล้ว +16

    නිවන් සුව මැනික ඉන්න තැනක සතුටින් හිටපන් මගේ ඒකා ආධරේයි පවන් අයියේ

  • @jayaniabishekasathsarani620
    @jayaniabishekasathsarani620 ปีที่แล้ว +2

    මම කවදාවත් දැකලා නැති වුණාට මට ගොඩක් දුක හිතුණා, පවන් අයියාට වුණ දේ දැකලා ,නිවන් සුව ලැබේවා අයියේ🥰😔🥺

  • @kavindimanjitha9370
    @kavindimanjitha9370 ปีที่แล้ว +2

    හොද තැනක සතුට ඉතිරෙන තැනක ඉපදෙන්න ඔනී පවන් අයියා 🥺💔 ආදරෙයි හැමදාම 💔😔 අදටත් මේ හිතේ උඩින්ම ඉන්නවා 💔😔

  • @niroshikasanjeewani1694
    @niroshikasanjeewani1694 2 ปีที่แล้ว +11

    නිවන් සුව ලැබේවා අයියෙ ඔයාට 😭😭😭😭😟😟😟😟

  • @diharamadushani4596
    @diharamadushani4596 2 หลายเดือนก่อน +1

    නිවන් සුව මැණික💔 උපදින අත්මෙකම සතුටින් ඉන්න 😭පවන් අයියේ🥺

  • @dilshanivirajani8334
    @dilshanivirajani8334 2 ปีที่แล้ว +5

    ලස්සන මල් දෙවියෝ ළගට ගන්නවා තමා.. මොනා උනත් ඔයා පව් මැනික ආසාව වැඩි උනා හීනෙ බොද උනා ඒත් උබ වෙන උන්ගේ හදවතේ නිකමෙක් උනත් මගෙ හිතේ උබ හීන වෙනුවෙන් කැප උන පට්ටම වීරයෙක් බුදු සරනයි මැනික නිවන් සුව 🙏🙏

  • @DewniShakya
    @DewniShakya หลายเดือนก่อน

    නිවන් සුව පවන් අයියේ ඉන්න තැනක සතුටිම් ඉන්න පරිස්සමෙන් ඉන්න ලබන ආත්මේ අපි අතරෙ ආයෙම ඉපදෙන්න🥺❤️🙏🙏

  • @ssgirl8509
    @ssgirl8509 2 ปีที่แล้ว +3

    හොද අය ඉක්මනටම දෙවියො ලගට ගන්නව🙂♥️

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 2 ปีที่แล้ว

      පව් කරපු අයත් ඉක්මණට යනවා කියලා අහලා තියෙනවා 🤣🤣🤣

  • @DewniShakya
    @DewniShakya หลายเดือนก่อน

    නිවන් සුව පවන් අයියේ ඉන්න තැනක සතුටිම් ඉන්න පරිස්සමෙන් ඉන්න ලබන ආත්මේ අපි අතරෙ ආයෙම ඉපදෙන්න🥺❤️🙏

  • @tharushinethmini2335
    @tharushinethmini2335 2 ปีที่แล้ว +8

    කවුරු කවුරුත් අපහස උපහස කරත් පවන් අයියාව ලගින් අශ්‍රය කරපු උන් අම්මයි තාත්තයි නැදැයොයි විතරයි එ කොල්ලගෙ හොද දන්නෙ දුකින් ඉන්න වෙලාව විහිලුවක් කරලා හිනස්සන සතුටකදි නොහිටියත් දුකකදි ලගින් හිටිය පට්ට චරිතයක්. කොච්චර කවුරු අපහස කරත් පවන් ව අශ්‍රය කරපු උන් විතරයි දන්නෙ උගෙ වටිනාකම .. ඔය අපහස කරලා බනින උන් දන්නෙ නැ උගෙ වටිනාකම දවසක ඔය බනින හැමොගෙම ලගින් හිටිය එකෙක් නැති උනාම දැනෙයි එ දුක ..
    කාටත් අපහස නොකර තමනුත් එ අම්මගෙ අත්තගෙ තැන නැදැයින්ගෙ තැන සොහොයුරන්ගෙ තැන ඉදලා එ දුක තමන්ට දැනුනොත් කොහොමද කියලා ඔය බනින උන් පොඩ්ඩක් හිතපල්ලා
    නිවන දුර නෝවේවා පවන් අයියෙ ❤️🙏

  • @thushalashen7951
    @thushalashen7951 2 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා අයියෙ ඔයාට 🙏

  • @BTHFF
    @BTHFF 2 ปีที่แล้ว +4

    නිවන් සුව අයියේ...❤️🥺

  • @KavindyaLakshani-v7c
    @KavindyaLakshani-v7c หลายเดือนก่อน

    අනේ නිවන් සුව අයියෙ කිසිම කෙනෙකුට මෙවැනි මරණ අත් නොවේවා🙏🙏

  • @gamingthariff4129
    @gamingthariff4129 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබෙවා පවන් අයියෙ😢😢😢😢😢

  • @NethuAshini-m8p
    @NethuAshini-m8p 2 หลายเดือนก่อน

    නිවන් සුව මැණික inna thenaka hodin inna aye ipadenna api lagama hemadama

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 ปีที่แล้ว

    මේ මල්ලි දන්නැති උනත් අදටත් පවන් කියද්දි මට මතක් වෙන්නෙ මෙයාව මොකක්ද ලොකු දුකක් තියෙනවා හිතේ 2023 තාමත් මතක් උන ගමන් මෙයාගෙ වීඩියෝ බලනවා 😥 අදුරන්නැති මට මේ තරම් දුකයිනම් එයාගෙ ලගම හිටිය අයට කොයිතරම් දුක ඇතිද 😥 කවුරුත් බැනල වැඩක් නෑ එයාගෙ වෙලාව ආව නිසා එයා ගියා ආයෙ කිසිම ආත්මෙක මෙහෙම වෙන්න එපා කියල මං ප්‍රාර්ථනා කරනවා 🙏 බුදුසරණයි ඉන්න තැනක හොදින් ඉන්න මල්ලි

  • @WasanthaThilakarathna-b6r
    @WasanthaThilakarathna-b6r 19 วันที่ผ่านมา

    නිවන් සුව ලැබෙවා අයියා 😢😢😢

  • @piuminimeshika2092
    @piuminimeshika2092 2 ปีที่แล้ว +5

    නිවන් සුව අයියේ 🙏

  • @GaweshNirmani
    @GaweshNirmani 8 หลายเดือนก่อน

    නිවස් සුව ලැබේවා පවන් අයියේ ඉන්න තැනක සතුටින් ඉන්න ඉක්මනටම ඉපදෙන්න අයියේ 🙏❤️❤️❤️❤️

  • @nrajapaksha9485
    @nrajapaksha9485 2 ปีที่แล้ว +2

    නිකන්ම නිකන් මළ කඳන් නොවෙන නිසා.. ජීවිතේට දැකල නැතිව මෙහෙම මැරුණ කියලා කිව්වම මාරම දුකක් දැනුන නිසා.. රත්තරන් වලට වඩා වටිනා තරුණ ජීවිත නිසා ආයේ මෙහෙම දේවල් නොවෙන්න ඕන නිසා. අම්මට තාත්තට සහෝදරයන් ට යාලුවන්ට වටිනා කොල්ලෙක් නිසා බැන්නා .. ආයේ මේ වගේ දේවල් අහන්න ලැබෙන්නෙ නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. තවත් මේ වගේ දේවල් motivat කරන්න සාධාරණීකරනය කරන්නේ නැත්නම් තමයි හොඳ.. 🙏🏻නිවන් සුව මල්ලී 🏳️

  • @sanjayasudda9235
    @sanjayasudda9235 13 วันที่ผ่านมา

    ඔහොම කියන්න එපා ඒ අයියා ගැන අපිට දුකයි ඒ අයියට බයින උන්ට හොදක් සිද්ද වෙන්න ඕනි අපිත් කොල්ලෝ නේ පව් පවන් අයියා 🙏😔😔😔

  • @channajayamohan1462
    @channajayamohan1462 2 ปีที่แล้ว +8

    නිවන් සුව ලැබෙිවා ස⁣හෝදරයා

  • @Shaynishehara
    @Shaynishehara 26 วันที่ผ่านมา

    නිවන් සුව පවන් අයියෙ උබ ඉන්න තැන හැමදාම සතුට තිබ්බා ඉන්න තැනක සතුටින් ඉදපන් ❤❤😢

  • @dimuthupriyankara8736
    @dimuthupriyankara8736 2 ปีที่แล้ว +1

    බොරු කියන්න ඕන නැහැ නෙ මං නම් බනිනවා අදත් බනිනවා හෙටත් බනිනවා මුට විතරක් නෙවෙයි මහා පාරෙ අනාරක්ෂිත විදියට රෙස් පදින රෙස් පැදලා මැරෙන ඕනම එකෙකුට 🙂 කාට හරි ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් එන්න අපි කතා කරමු 👍

    • @ahinsajayaweera6369
      @ahinsajayaweera6369 ปีที่แล้ว

      Ammata thaththt watinw nm ai eyalage hith n nathuwa oya wage dewal karnne. Math oya ekk ekagai. Kochchr qwwth maha para thynne race padinna newene. Heena wlt adare krnn klin thmnt adare krnn igen gnn. Race padinn asawak thynwnm ekata sudusu widiyt ihalata ynn oni race competition ekkt gihin hri.

  • @GayathriWasana-g4q
    @GayathriWasana-g4q หลายเดือนก่อน +1

    Nikan suwa Aiya inna Tanaka sathutin inna

  • @damayanthibandara7810
    @damayanthibandara7810 2 ปีที่แล้ว +4

    මිනිස්සු ජීවත් වෙන්නෙ ඒ මිනිස්සු කවදාවත් මැරෙන්නෙ නෑ කියන සිතුවිල්ලෙන් හැමෝට තියෙනවා කාලයක් මේ ජිවිතෙ අත් හැරලා සදහටම යන්න ඒක අවුරුදු 80ක් උනත් අවු 20ක් උනත් අවු 19ක් උනත් සමහර අය අම්මගෙ කුසෙන් එලියට පැමිණෙද්දිම නොයෙකුත් විදිහට අපිට මෙ ජීවිතෙන් සමු දෙන්නට සිද්ද වෙනවා අපි ගෙනාපු ආයුශ ඉවර උනාම ඕනිම විදිහකට අපි මෙ ජීවිතෙන් සමු ගන්න ඉඩකඩ තියෙනවා ඇස් දෙකට දකින්නෙ නැතුව දෙයක් දැකපු ගමන් මිනිස්ස්න්ට බනින්න අපහාස කරන්න මේ මෝඩ මිනිස්සු හැඩ ගැන්විලා තියෙනවා ඔයාට නිවන් සුව මල්ලී උපදින කිසිම ආත්මෙක මෙවන් අකල් මරණයක් සිදි නොවේවා 🙏🙏🙏🙏

    • @nrajapaksha9485
      @nrajapaksha9485 2 ปีที่แล้ว +1

      😂😂😂ගෙනාපු ආයුෂ ඉවරයි කියලා වත් හිත හදාගමු

    • @damayanthibandara7810
      @damayanthibandara7810 2 ปีที่แล้ว +1

      @@nrajapaksha9485 ඔයාගෙ කෙනෙක් එහෙම මැරුණොත් ඒත් ඔයා ඔහොමද කියන්නෙ ආත්මාර්ථකාමී වෙන්න එපා ඔන්න ඔතනයි මිනිස්සුන්ට වරදින තැන මොකද මැරෙන මනුස්සයා මොනා උනත් මැරෙනවා දෙයක් කියන්න කලිම් හොදට කල්පනා කරන්න 🙂🙂🙂🙂🙂🙂🙂🙂

    • @nrajapaksha9485
      @nrajapaksha9485 2 ปีที่แล้ว +1

      @@damayanthibandara7810 අපේ ගෙදර මිනිස්සුන්ට ඕව කරන්න දෙන්නේ නැත්තේ ඒකයි.. මටත් ඉන්නවා මේ වයස මල්ලී කෙනෙක් ඒ නිසා වේදනාව හොඳට තේරෙනවා.. අම්මා තාත්තා කොහොමද අමාරුවෙන් උස් මහත් කළේ කියල මම දන්නවා
      . ආත්මාර්ථකාමී නම් අපිටත් ඕවා ගනන් නොගෙන ඉන්න තිබ්බ අනේ අපිට මොකද අපේ kauda එහෙම කිව්වා නම් armathakami .. අවුරුද්දකට කීයක් නම් වෙන්වද.. අනික තවත් අයව අනතුරට දාන වැඩ මෙවා.. අසනීපයක් වෙලා නවත්තන්න බැරි අනතුරක් වෙලා newene මේ.. එහෙම නම් කියන්න තිබ්බ pau කියලා.. ඕනේ ට්‍රැක් එකකට ගිහින් කරන්න තිබ්බ.. අපේ මිනිස්සු හරි ලේසි වට වෙලාව කරුමේ කියලා හිත හදාගන්නව. මෙවා සාධාරණීකරණය කරන අයත් දැන ගන්න එයාලත් මේ දේවල් වලට හවුල් එහෙම Comment දාලා හොඳ වගේ පෙන්නන්න එපා .. මිනිස්සු බනින්නේ කට කහනවට නෙවේ.. මාරම දුකයි මෙවා දැක්කම ආයේ වෙන්න ඕනේ නැ මෙවා.. එයාගෙ bike එක උනාට පාරේ යන අනිත් අයගේ ජීවිත මෙයාලට අයිති නැ 2021 jivitha 3k එක තැන ඒ තනි උන පිරිමි කෙනා මැරි මැරී උපදිනවා ඇති .. Issella ඔය merenna කෙනා කොහොමත් මැරෙනවා කියන ගොන් කතාව ඔලුවෙන් ain karana ඕනේ අපේ මිනිස්සුන්ගේ..නමට බුද්ධාගම අයනේ ඉන්නේ.

  • @ireshaupamali9642
    @ireshaupamali9642 2 ปีที่แล้ว +4

    නිවන් සුව මල්ලී

  • @Dilanidilrukshi-o4i
    @Dilanidilrukshi-o4i หลายเดือนก่อน

    පවන් අයියෙ නිවන් සුව පවන් අයියෙ ඉන්න තැනක පරිස්සමින් ඉන්න පවන් අයියෙ 😔😢😢😢😔😔😢😢😢😔😔😔😔😔😢😢😢😔😢😢

  • @Buddhi-n6c
    @Buddhi-n6c 2 ปีที่แล้ว +10

    දෙමව්පියන්ට යාලුවන්ට හොද කෙනෙක් වෙන්න ඇති.ඒත් දැන් මෙහෙම බයික් වේගෙන් පැදලා තරුණ ජීවිත කීයක් නම් නැති උනාද😓බයික් එකක් ගත්තම හිතන්නෙ ජෙට් එකක් ගත්තා කියලා.පොඩ්ඩක් තමන්ගෙ ජීවිතේ ගැනයි අම්මා තාත්තා සහෝදරයො ගැනයි හිතුවා නම් අද මෙහෙම වෙන්නෙ නෑනෙ

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +3

      Api owata mona hari kiwoth dahayak awa kiywai ..hoda weylawata asarana pharey yanna khatawath kharadarayak une ne awata wandi geywanne khuda 🤔😣🇦🇪🇱🇰

  • @hashiniudeshika571
    @hashiniudeshika571 2 ปีที่แล้ว +1

    Minisunta banina adu padu hoyanne me ලෝකේ inna සර්ව සම්පූර්ණ යි කියලා හිතන් ඉන්න මිනිස්සු පව් ඉතින් ඒ ජිවිත විදින්න තියෙන ජිවිතය විදවන මිනිස්සු ❤️❤️❤️❤️ඔයාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthibandara7810
    @damayanthibandara7810 2 ปีที่แล้ว +10

    මේ විදිහට බැනලා කමේන්ට් දාන කිසිම කෙනෙක් ඒ ලමයා මිය යන අවස්තාවෙ එතන ඉදියේ නැහැ ඇස් දෙකට දැක්කෙ නැහැ සමාජ මාද්‍ය ඔස්සේ දකින දේවල් පනණයි ඇත්ත මොකද්ද කියලා හරියට නොදන්න ගොං මිනිස්සු මේ කොල්ලට බනිනවා ඒ කොල්ලා එදා බයික් රේ‍ස් පැද්දත් නොපැද්දත් එයාගෙ ආයුශ එච්චරයි නම් එයා කොගේ ඉදියත් මැරෙනවා මොනා උනත් එයා දැන් ජීවතුන් අතර නැහැ මේ මෝඩ මී හරක්ට මැරිච්ච මනුස්සයෙක් උනත් ඇති අපහාස කරන්න තියෙනවා නම් 😡😡😡😡😡😡

  • @gunathungadanapala9572
    @gunathungadanapala9572 2 ปีที่แล้ว +2

    නිවන් සුව අයියේ♥️♥️

  • @yaracell2605
    @yaracell2605 หลายเดือนก่อน

    අනෙ මමත් කිසිම කෙනෙගෙ දරුවන් ට බනිනෙ නැහැ ලමයි කියනෙ අපෙ පන අනෙ පුතා හරි ම දුක යි ඔයා ගැන මම දැකලා නැහැ එත් මටත් ඉන්න වා⁣ ඔයවගෙ දරුවන් සහ මුනුබුරාලා ඔයා සුවර්ග රාජයට යනව පුතා ජේසු පිහිටයි 😭😭😭😭😭😭😭😭😭😭

  • @MadukaHarshi
    @MadukaHarshi 9 หลายเดือนก่อน +1

    Oywa kawadawath dakalawath nathi unata ahamben oyge vidos dakala tiktok gihin oya ganama hoyala oyage hama video ekakma mula idan balala adatath oyge videos status dana tharamatam mn oyta ptta asai mn oya gana nodanno unata e charitheta mn ptta vidihata asay e ai kiyl wath dnne na Ithin aiye oy lassana thanaka ipadila innone ayeth mehema deyak oyta heenekin wth nowennone oyta me athme krnna bri unu labagnna bari una hamdem labna athme labenna oni god bless you pawn aiyee ❤🙂

  • @chamindakumara4820
    @chamindakumara4820 ปีที่แล้ว

    අනේ මැනික ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න රත්තරං අදරෙයි අයියෙ අයේ ඉපදෙන තැනක හොඳට ඉන්න ❤️‍🩹😥

  • @GithmiNethalika-ki3of
    @GithmiNethalika-ki3of 9 หลายเดือนก่อน

    නිවන් සුව අයියා.ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න .

  • @KavindyaSathsarani-pj4ic
    @KavindyaSathsarani-pj4ic หลายเดือนก่อน

    මගේ අයියත් ඔහොම වෙලා තමයි නැති උනේ😢එයාටත් ගමේම මිනිස්සු බන්න😢ඔහොම තමයි ඉන්නකොට එකයි නැති උනාම එකයි එ වගේ කතා හදන මිනිස්සු ඉන්නේ😢මගේ අයියටත් ඔයි වගේම බන්නා😢ඕවා ගනන් ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොද😢අයියේ ඔයාට වගේම මගේ අයියටත් නිවන් සුව😢❤❤😢

  • @ManujaManuja-u9f
    @ManujaManuja-u9f 29 วันที่ผ่านมา

    එයාව හරියට මන් දන්නෙ නැති උනත් එ අහින්සක මුන දැක්කම.....මරම දුකක් දැනෙන්නෙ....එ අම්මාට කොයි තරන් දුකක් ඇද්ද අයියෙ......නිවන් සුව පවන් අයියෙ 😢

  • @o.himayanemandi553
    @o.himayanemandi553 2 ปีที่แล้ว +1

    Niwan suwa ayye.oyata banne hamotama dawaseka thereii.yane thanaka sathutin inne.

  • @InnocentBabyKittens-sq5dh
    @InnocentBabyKittens-sq5dh หลายเดือนก่อน

    ලස්සන කොල්ලෙක් නිවන් සුව ❤

  • @KalharaMihiraj
    @KalharaMihiraj 7 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා !!!

  • @madurangishehani
    @madurangishehani 2 ปีที่แล้ว +2

    Anee patiyo oywa dakkith adenwa 💔🥺😭😭 tik tok ekta gyth eyge video withrai 😔😔 anee manikaa 🥺🥺 ayeth api atharema ipadenna manikaa 🥀

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 2 ปีที่แล้ว +1

    thamange daruwo kohomath lokui hemoma පරිස්සමෙන් inna ona නිවන්සුව ලැබේවා

  • @Heshyy890
    @Heshyy890 2 ปีที่แล้ว +2

    මැරුනාම මිනිස්සු කතා හදනවා සෑහෙන්න... 💔🙌. මට හැලි ලියන්න තරම් හයියක් නැ.. හිතේ තියෙන වේදනාව type කරන්න තේරෙන්නෙ නැ ... රත්තරනේ හොද තැනක ඉපදෙන්න මැනික..😓💔 . උබ වගෙ හොද යාලුවෙක් ආයි අපි කාටවත් ලැබෙන්නේ නැ.. මේ තියෙන කිසි දෙයක් උබට පේන්නේ නැ මැනික... ඒ දහස් ගනන් මිනිස්සුන්ගේ පිරිසුදු චේතනාවෙන් කරන දේවල් ඉශ්ට වෙනවා.. මා කල පිනක් වේනම් මගේ රත්තරං යාලුවට හොද ආත්මයක් ලැබ සතුටෙන් ඉන්න ලැබේවා... මේ වගේ අකල් මරණෙකට නැවතත් ගොදුරු නෝවේවා... 🙏❤ තෙරුවන් සරණයි පැටියෝ 🙂🙌

  • @rusithsandaruwan6988
    @rusithsandaruwan6988 2 ปีที่แล้ว +1

    නිවන් සුවය ලැබෙවා පවාන් 😭😭😭😭😭

  • @ChandanaDharmapriya
    @ChandanaDharmapriya 2 หลายเดือนก่อน

    නිවන් සුව පවන් මැනික ❤❤❤❤

  • @kingravana-jz6dz
    @kingravana-jz6dz หลายเดือนก่อน

    නිවස් සුව පවන් අයියේ ❤

  • @srperera319
    @srperera319 2 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා ! පුතේ

  • @GeenethShenul-ts4yl
    @GeenethShenul-ts4yl ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා මල්ලි 😢

  • @nadilkanadilka9288
    @nadilkanadilka9288 2 ปีที่แล้ว +1

    ආදරේ යි...යාලූ බයික් පදින සියලුදෙනා..පරිස්සමින්.. දෙයක් උනාම..වැඩක් නැනෙ..තරැන ජීවිතයක්නෙ.....❤🙏

  • @virendradilshan5785
    @virendradilshan5785 ปีที่แล้ว

    නිවන් සුව වේවා මිත්‍රයා 🙏

  • @ravinduchathuranga3938
    @ravinduchathuranga3938 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා

  • @SulaksanaMadhusani
    @SulaksanaMadhusani หลายเดือนก่อน

    නිවන් සුව මැනික

  • @SadukaBndara
    @SadukaBndara 26 วันที่ผ่านมา

    නිවන් සුව පවන් අයියෙ ඉන්න තැනක සතුටින් ඉන්න ❤❤😢

  • @සරන්යාදිසානායක
    @සරන්යාදිසානායක ปีที่แล้ว

    නිවන් සුව පුතේ.... 😥

  • @chanakawijerathna4066
    @chanakawijerathna4066 2 ปีที่แล้ว +1

    නිවන් සුව රත්තරං මල්ලී🙏🙏🙏 ඉන්න තැනක සතුටින් 😪😪🙏

  • @warnawarna6170
    @warnawarna6170 2 ปีที่แล้ว +1

    නිවන් සුව අයියේ😭❤️

  • @kavimax9910
    @kavimax9910 2 ปีที่แล้ว +1

    niwan suwaya lebewa aiye 😔😔

  • @manojrathnayake9177
    @manojrathnayake9177 ปีที่แล้ว +1

    Machan me katawa kalin uba hituwanan ada jiwatun atara bro

  • @MavidhuSathsara
    @MavidhuSathsara 7 หลายเดือนก่อน

    Pawn ayiye oyata niwan suwa oya ilaga athme kisima dukak kradarayk wenna epa raththaran mnk Hoda thanks ipadenna oni oya❤❤❤

  • @Dhisha_Dissanayaka
    @Dhisha_Dissanayaka 2 ปีที่แล้ว +2

    😔නිවන් සුව අයියේ❤️😔

  • @sumudugimhani9347
    @sumudugimhani9347 2 ปีที่แล้ว +1

    අයියා ඔයා නැතුව ගොඩක් පාලුයි අයියේ ඔයාට නිවන් සුව අයියේ 😭😭😭

  • @HashiniHimasha-pj4dd
    @HashiniHimasha-pj4dd หลายเดือนก่อน

    අනෛ අයියෛ ඔයාට නිවන් සුව ලැබේවා 🙏🙏❤❤❤🫶🫶

  • @dimuthupriyankara8736
    @dimuthupriyankara8736 2 ปีที่แล้ว +3

    NS නම් නිවන් සුව තමා 😂😂😂😂

  • @හිතුවක්කාරයා-ෆ6ර
    @හිතුවක්කාරයා-ෆ6ර 2 ปีที่แล้ว +1

    ඔයාට නිවන් සුව පවන් අයියේ ආයෙත් ඉන්න තැනක හොදින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️

  • @pasidubrabashwara5265
    @pasidubrabashwara5265 ปีที่แล้ว +1

    අනේ පවන් මැනික..............😥

  • @Akiladisanayaka-rf1vb
    @Akiladisanayaka-rf1vb 25 วันที่ผ่านมา

    Ohoma kollonta bayinna epa .anna niyama kollo. Inna thanaka sathutin inna oni

  • @subasubashini8415
    @subasubashini8415 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා 😭😭

  • @dewmishehani6353
    @dewmishehani6353 ปีที่แล้ว

    නිවන් සුව මැනික ඉන්න තැනක සතුටින් ,පරිස්සමෙන් ඉන්න එශු අයියේ❤️

  • @nilanthapushpa158
    @nilanthapushpa158 2 ปีที่แล้ว +7

    අනේ පව්. ජීවිතේ ඔහොම තමයි . හැමදාම ඒක රැදිලා තියෙන්නේ නෑ. ඒක තමා ඇත්ත . අපි මොනා කීවත් වෙන්නේ ඒක

  • @piyumimadhushika4487
    @piyumimadhushika4487 2 ปีที่แล้ว

    නිවන් සුව අායෙත් ලබන භවයක අපේ සොයුරෙක් වෙිවා 😔😭😔

  • @d.kkirindewala7737
    @d.kkirindewala7737 2 ปีที่แล้ว

    නිවන් සුව වුබට පරිස්සමින් ඉන්න මචං බයික් එකක්නිසා ජීවිතය ක්.....

  • @rajprasad2840
    @rajprasad2840 2 ปีที่แล้ว +6

    වචනයක් කියන්න කලින් හිතලා කතා කරන්න පුරුදු වෙන්න oni

  • @PramashNimasha
    @PramashNimasha หลายเดือนก่อน

    අනෙ පවන් කියන්නෙ පවි බන් කවුද උට බැන්නෙ බැනපු උන්ට හෙන ගහපන් බන් මිතයා❤❤❤❤❤❤❤❤

  • @wijithabandara6610
    @wijithabandara6610 2 ปีที่แล้ว

    නිවන් සුව මැනික ඔයා අපිට නැති වෙපා ඉවරයි 😣😣😘

  • @AjithKumara-mr3ov
    @AjithKumara-mr3ov 2 ปีที่แล้ว +1

    dakala nathi unath api කොච්චර duk wenawada ... 😔 niwan suwa 🙏