Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 750 | 2024-07-05| Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 750 | 2024-07-05| Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/by6T7R
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/gWB4b4
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV
  • บันเทิง

ความคิดเห็น • 228

  • @HiruTVOfficial
    @HiruTVOfficial  21 วันที่ผ่านมา +128

    ශිවාගේ ආරක්ෂාව ගැන ශිවා බලාගන්නම් යැයි පැවසූ බව සමරේ විසින් කී බව සමරේ කියයි. පෙරේරාට, සමරයාගේ වැඩ නිසා මුදලාලිගෙන් ප්‍රශ්නයක් වේවි යැයි ඇන්ටන් පවසයි. මාග්‍රට් විසින් ශිවාගේ මිදුලේ කොළ සුද්ද කරන අතර, සරස්වතී එතැනට එයි. කැතරින්ගේ වැඩ ගැන කිසිදු විශ්වාසයක් නැතිබව කියන මාග්‍රට්, සරස්වතී තමන් කුණුරොඩු ගණනට දමා ඇති බව පවසයි.
    වීරවර්ණ මුදලාලි විසින් අහිමි කළ ජීවිතවලට වගකිවයුතු බව කියන අතර එය ඔප්පු කිරීමට ක්‍රියාකළ යුතු බව කතාවෙයි. අද එතැන් සිට...

    • @IsuruIsu-mo1pe
      @IsuruIsu-mo1pe 21 วันที่ผ่านมา +1

      😂

    • @srilankanature344
      @srilankanature344 21 วันที่ผ่านมา +1

      සමරේ කියන්නේ වීරවර්න මුදලාලිගේ ඉස්සර යාළුවෙිලා හිටපුකෙල්ලගේ පුතාද?

  • @HeshanDilsura
    @HeshanDilsura 21 วันที่ผ่านมา +357

    ❤️ ශීවා අද ගල්කිස්සේ ශුටින් එකකට ඇවිත් හිටියා නාට්‍ය වල වගේම ඇත්ත ජීවිතෙත් ශීවා සුපිරි ලොකුකමක් නැති සුපිරි නලුවෙක් ❤

    • @YoshanMilinda-vh2ho
      @YoshanMilinda-vh2ho 21 วันที่ผ่านมา +6

      @@HeshanDilsura ගල්කිස්සේ කොහෙටද

    • @user-ky5tr9wz8n
      @user-ky5tr9wz8n 21 วันที่ผ่านมา

    • @sinhalmove1215
      @sinhalmove1215 21 วันที่ผ่านมา +1

      ​@@YoshanMilinda-vh2ho spa eke 😴

    • @anuraranaweera7746
      @anuraranaweera7746 21 วันที่ผ่านมา +1

      අහන්නත් සතුටුයි ❤❤❤❤

    • @user-js6bc9gu1n
      @user-js6bc9gu1n 21 วันที่ผ่านมา

      😂​@@sinhalmove1215

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 21 วันที่ผ่านมา +44

    මේ කතාවේ නලු නිළියන් මාරම ලස්සනට රගපානවා සුපිරි ❤😊

  • @rohanabekumara6569
    @rohanabekumara6569 21 วันที่ผ่านมา +22

    ඇමතිලාගේ පුතාලා එළවන වාහන වල කෝ නම්බර් පෙලෙට් 😂😂

  • @tiktokjaya1960
    @tiktokjaya1960 21 วันที่ผ่านมา +25

    ඌරගේ මාලු ඌරගේ පිටේ තියල කපන්න හදන්නේ.😅😅

  • @user-rs9oc3rx2n
    @user-rs9oc3rx2n 21 วันที่ผ่านมา +61

    යාලූවනේ පේනවද පැමිනිල් ල ලියන කේළමාගේ මුණ

    • @nimnaindrani1008
      @nimnaindrani1008 21 วันที่ผ่านมา +3

      දැක්කා.දැක්කා.මුදලාලිගේ.නැයෙක්නේ..ඝේරම.විඝ්තර.පිට.යනවා.වු.හින්දා

    • @anusikamadushni2411
      @anusikamadushni2411 21 วันที่ผ่านมา +3

      එයා නෙවෙයි පැමිණිල්ල ලියන්නේ. එයා පැත්තක ඉදගෙන අහගෙන ඉන්නේ කේලම් කියන්න

    • @IreshaUpamali-kg2ge
      @IreshaUpamali-kg2ge 21 วันที่ผ่านมา

      Kelama thawa paminillak liyanawa wage

    • @anusikamadushni2411
      @anusikamadushni2411 21 วันที่ผ่านมา +2

      @@IreshaUpamali-kg2ge නෑ එයා වෙනා වැඩක ඉන්න ගමන අහගෙන ඉන්නේ ප්‍රශ්න කරන රාළහාමි ලග ඉන්න අනිත් එක්කෙනා තමයි පැමිණිල්ල ලියන්නේ. 🤔🤔මට තේරුනේ එහෙම

  • @user-oi5cs7co9h
    @user-oi5cs7co9h 21 วันที่ผ่านมา +10

    ශිවා හදන්න වෙනම ගෙමක් ගහන්න එතනින් ඉක්කමන් වෙන කෙනා දිනුම් මම හිතන්න ශිවා දිනායි

  • @renokaajitha7240
    @renokaajitha7240 21 วันที่ผ่านมา +9

    කෙලාමගේ මුන ගැනියක් වාගේ මොනවද කරල පැරදිලා වාගේ 😅😅😅😅😅😅

  • @priyankaragamage2989
    @priyankaragamage2989 21 วันที่ผ่านมา +31

    අඩේ..කට උත්තර දෙද්දි ලියන පොලිස් මෑන් කොහොමද වෙනස් වෙන්නෙ

    • @YoshanMilinda-vh2ho
      @YoshanMilinda-vh2ho 21 วันที่ผ่านมา +1

      2ලියනෝ 😅

    • @Chathuwaofficial1746
      @Chathuwaofficial1746 21 วันที่ผ่านมา +1

      ado eka kiyanna thamai mamath awe😂😂😂😂

    • @vijithagayan5191
      @vijithagayan5191 21 วันที่ผ่านมา +2

      😂😂😂😂බුරුවා

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s 21 วันที่ผ่านมา +1

      එක මාරයි නෙද

    • @user-ee4kh3cr5b
      @user-ee4kh3cr5b 21 วันที่ผ่านมา

      දෙන්නෙක් ලියනවා.

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 21 วันที่ผ่านมา +15

    සත්‍යා අදින ගවුමි හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 21 วันที่ผ่านมา +71

    අනේ ගීවා ගැනයි සුදු මැණිකේ ගැන හරිම දුකයි කණගාටුයි 🙏🏻🙏🏻❤❤😭😭

    • @udayakulathunga7909
      @udayakulathunga7909 21 วันที่ผ่านมา +3

      අනේ යකෝ ගෙදර තියෙන වැඩක් බලාගනින්ම්

    • @susanthaliyanage945
      @susanthaliyanage945 21 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂​@@udayakulathunga7909

    • @user-db5ty2pc8n
      @user-db5ty2pc8n 21 วันที่ผ่านมา

      🤣🤣🤣සැර වැඩි හොදේ ​@@udayakulathunga7909

    • @tilanpathirana7829
      @tilanpathirana7829 21 วันที่ผ่านมา

      😅😅

  • @sudarupiyasakottawa9936
    @sudarupiyasakottawa9936 21 วันที่ผ่านมา +12

    එකම පැමිණිල්ල එකම අවස්තාවේ පොලිස් නිලධාරීන් දෙන්නෙක් ලිවුවයි කියලා දැක්කේ මං විතරද මංදා 🤪

    • @madhushanchathuranga6721
      @madhushanchathuranga6721 21 วันที่ผ่านมา +4

      පැමිනිල්ල ලියන්නෙ ඉස්සරහ ඉන්න පොලිස් කාරයා අනිත් එක්කෙනා වීරවර්නගෙ ඔත්තුකාරයා ඌත් පැමිනිල්ල ලියාගන්නවා මුදලාලිට දෙන්න ඌ ඒක ලියන්නෙ හොරෙන් ඒකයි ඔතන පෙන්නන්නෙ එහෙම

    • @diwyachamintha3796
      @diwyachamintha3796 21 วันที่ผ่านมา +4

      ඔයාලට වැරදිලා.හරියට බලන්න.ලියන්නේ එක්කෙනාමයි.අනිත් කෙනා ඒක අහන් ඉන්නවා.මුදලාලිට කේලම් කියන්න

    • @shiromishiromi9069
      @shiromishiromi9069 21 วันที่ผ่านมา +1

      Ade ow dakka

    • @නදිනි
      @නදිනි 19 วันที่ผ่านมา +1

      නැ අර කෙලම්.කියන.එකා එවා වෙනම.ලියනවා වාගේ
      ...

  • @dinusharathnayake3632
    @dinusharathnayake3632 21 วันที่ผ่านมา +36

    සන්තුෂ් ආවෙ වීරවර්නයගෙ වාහනේ😂

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q 21 วันที่ผ่านมา +4

    අනේ ආයෙත් නම් ශිවාට සුදු මැණිකෙට කරදරයක් වෙන්න ඉඩ තියන්න එපා අනේ 🙏🙏🙏

  • @SarangaShan
    @SarangaShan 21 วันที่ผ่านมา +12

    ඇත්තටම කට උත්තරේ ලියන්නේ පොලිස් මාමිලා දෙන්නෙක්නේ.... 😂😂

    • @subashini8135
      @subashini8135 21 วันที่ผ่านมา

      Adee ounee😂

    • @maduranga4408
      @maduranga4408 21 วันที่ผ่านมา +1

      නෑ බන්

    • @buddi2003
      @buddi2003 15 วันที่ผ่านมา

      ඔව් අර අංකයක් නැතුව ඉන්න කොන්ඩෙ සුදු කෙනා ඇත්ත පොලිස් තමා මීගමුව පොලිසියෙ 😂​@@subashini8135

  • @ChathurikaRanaweera-eu4pc
    @ChathurikaRanaweera-eu4pc 21 วันที่ผ่านมา +18

    අද නම් කතාව බෝ......රිo. නෙහ්.

  • @JayasiriWickrama
    @JayasiriWickrama 21 วันที่ผ่านมา +6

    මටනමි දැන් මේ කතාව එපා වෙලා තියෙන්නේ ශිවා දෙන කට උත්තරයක් තාම මුදලාලි එලියෙන එකයි

  • @s....hanshi9889
    @s....hanshi9889 20 วันที่ผ่านมา +2

    අඩෙි ම⁣ට මාරම දැවෙන ප්‍රස්නයක් තියනවා
    පැමිනිල්ල ලියන පොලිස් මාමා වෙනස් වෙනවානේ වෙලාවෙන් වෙලාවට.
    කොහොම ද එහෙම වෙන්නේ
    යකෙක් වැහිලද පොලිස් මාමාට😊

  • @isuruprabhath4385
    @isuruprabhath4385 19 วันที่ผ่านมา +2

    කට උත්තරේ ලියන එකා මාරු වෙන්නෙ නෑ යකෝ....එකෙක් බලන් ඉන්නවා වීරවර්නගෙ ඔත්තු කාරයෙක් පොලිසියේ ඉන්න...මොනව බලනවද මන්දා තොපි😂

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 21 วันที่ผ่านมา +3

    ශිවා සුපිරිම නලුවෙක් 👍

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 21 วันที่ผ่านมา +13

    මුදලාලිව අත්අඩංගුවට ගන්න ඇපවත් නැතුව සත්‍යගෙ අම්මත් සතුටෙන් ඉදී

  • @navindiwinshika562
    @navindiwinshika562 21 วันที่ผ่านมา +4

    Santhus ge music eka ❤❤❤

  • @lamalisilva2332
    @lamalisilva2332 19 วันที่ผ่านมา

    කට උත්තරේ ලිය ලිය හිටිය කෙනා මාරු වෙන😅 Magic එක දැක්ක අය කෝ???

  • @Shama-hu4sx
    @Shama-hu4sx 21 วันที่ผ่านมา +17

    සිවා සමරේ කට්ටිය කතා වෙලා තමයි මේ විදිහට පොලිස් කට උත්තර දෙන්නේ සිවා වෙනම වැඩක් දෙන්න හදන්නේ

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 21 วันที่ผ่านมา +12

    සිවා නිකන් පොල් කඩන මිනිහෙක් වගේ

    • @user-cy5hc3op8u
      @user-cy5hc3op8u 21 วันที่ผ่านมา +1

      Shiwage konde galapenneth na....shiwa katha karala

    • @Rasika-jm6zd
      @Rasika-jm6zd 21 วันที่ผ่านมา

      😂😂😂

    • @subashini8135
      @subashini8135 21 วันที่ผ่านมา

      😂

  • @user-cy5hc3op8u
    @user-cy5hc3op8u 21 วันที่ผ่านมา +37

    ශිවාව කැත කරලා දැන්.කොන්ඩෙ ගැලපෙන්නෙත් නැ.කොච්චර ලස්සන කොල්ලෙක්ද නැත්නම්.

    • @user-ik2sj9eb2v
      @user-ik2sj9eb2v 21 วันที่ผ่านมา +2

      එයාගෙ අනිත් ඩ්‍රාමා එකට කොණ්ඩෙ ඕනි නිසා මෙහෙම වවල ඇති

    • @dinithwaduge6853
      @dinithwaduge6853 12 วันที่ผ่านมา

      Na meketh awulak na 🙂

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 21 วันที่ผ่านมา +16

    සිවා මහ ලොකුවට සබා පති බොරැවට හරි පොලිසියට කට උත්තරයක් දෙන්න දන්නෙ නෑ

  • @umayaumaya2237
    @umayaumaya2237 20 วันที่ผ่านมา +3

    Siwatath sudu manikatath jaya wewa

  • @erandasamantha777
    @erandasamantha777 21 วันที่ผ่านมา +3

    කෝ බන් "කාර් එකෙ නම්බර් ප්ලේට්' හරි ඉතින් ඇමතිගෙ පුතානෙ,😅😅😅

  • @rasikabandaralasantha2203
    @rasikabandaralasantha2203 21 วันที่ผ่านมา +2

    කෝ සන්තුශ්ගෙ ගොල්ඩ් කලර් කාර් එක😂

  • @samarsalah5329
    @samarsalah5329 21 วันที่ผ่านมา +7

    අනෙ ශිවා අැයි ඹචිචර මොඩ උනේ ඹයා

  • @ShiraniWijerathne-ox6mk
    @ShiraniWijerathne-ox6mk 21 วันที่ผ่านมา +21

    අප්‍රියයි දැන් කතාව. බලන්න හිතෙන්නේ නෑ

  • @sherinaasanthi174
    @sherinaasanthi174 18 วันที่ผ่านมา

    ශන්තුස්ට කැමති නෑලු ඒ වුණාට ඌත් එක්ක රෝන්දෙ ගහනවා

  • @prashadanisilva6349
    @prashadanisilva6349 21 วันที่ผ่านมา +3

    අපො මට පෙන්නන්න බැරි පොලිස් කාරයව හැම කතාවකම පන්ඩිත කම

  • @chaminssanjaya464
    @chaminssanjaya464 21 วันที่ผ่านมา +2

    තමන්ට බලහත්කාරකමි කරන්න ආපු ඇමති පුතාට ලවි කරන්න බය හැබැයි ඌ එක්ක රෝන්දෙ යන්න බය නැති ඇමති පුතාගේ වැරද්ද වහලා ඇමති පුතාගේ පැත්තට කතා කරන මිනිස්සු ඉන්න ධාතු කතා මෙිිවා😂

    • @kamalakalugamage4835
      @kamalakalugamage4835 21 วันที่ผ่านมา

      amathiya hora rjistar kanakdanmamal ada horakasadayak bdinawa pannuwa ada awala aththa nathths pannanapa anka burupolisiya virawaranyawa araskaraiwaga kathawaiwarunahama apita apima ghgannaona mawabalanawata apakoronawa muldai apiwa mulakarala pahuwanakota liyanakanagaga oluwa bithtjiy wadilawaga ayadannana monawada liyannakiyala

  • @lenalana6586
    @lenalana6586 21 วันที่ผ่านมา +6

    ❤❤❤❤❤❤❤❤❤

  • @dinukasapumal8943
    @dinukasapumal8943 16 วันที่ผ่านมา

    කදනට අවෙ නැ නෙ 😅

  • @mangalikadias8223
    @mangalikadias8223 21 วันที่ผ่านมา +2

    මේ කටඋත්තරේ හැමෝම නොමගයවීමක්

  • @niroshadamayanthinirosha8384
    @niroshadamayanthinirosha8384 21 วันที่ผ่านมา +45

    පරන ව්රවර්න ගෙන්න

    • @crishancharithjeewantha8598
      @crishancharithjeewantha8598 21 วันที่ผ่านมา +9

      පරණ වීරවර්ණ තරම් මෙයා සෙට් නෑ කිසිම ගැම්මක් නෑ 😅😅😅

    • @subashini8135
      @subashini8135 21 วันที่ผ่านมา

      ​@@crishancharithjeewantha8598ou

    • @niroshantraders2457
      @niroshantraders2457 20 วันที่ผ่านมา

      සිරාවටම මුගේ තියෙන්නේ මොංගල් පෙනුමක්

  • @kwindugayan4707
    @kwindugayan4707 19 วันที่ผ่านมา +1

    බබු එනවනම්😢

  • @user-kz3lk8uo5y
    @user-kz3lk8uo5y 21 วันที่ผ่านมา

    mama sudu maniketayi yenukitayi eyage yaluwantayi godak adareyi lassanath wela❤❤

  • @SureshEkanayaka-y7b
    @SureshEkanayaka-y7b 21 วันที่ผ่านมา +2

    ❤🎉😂😊 mama kiyanne shiwa hadanda babek😅😂❤❤❤❤❤❤❤❤🎉

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 21 วันที่ผ่านมา +4

    මෙ රෙද්ද ඉවර කරපල්ලා අගක් මුලක් නැ මෙ ඇමති වරුන්ගෙ ලබ්බ වල් පෙන්නැ බැ

  • @vinodaniweerasekara3766
    @vinodaniweerasekara3766 21 วันที่ผ่านมา +1

    Samare euwe babbu hari,shiwage thaththa harida danne nee..ehemath hithenawa❤❤

  • @aselachandana7188
    @aselachandana7188 21 วันที่ผ่านมา +5

    අඩේ පැමිණිල්ල ලියන එකා එක පාරටම වෙනස් උනානේ බන් 😂

    • @subashini8135
      @subashini8135 21 วันที่ผ่านมา +1

      Akneeee😂😂😂

    • @maduranga4408
      @maduranga4408 21 วันที่ผ่านมา +1

      ​@@subashini8135නෑ ඒ එහා මේසෙ ඉන්න කෙනා මුදලාලිට කේලම් කියන කෙනා

    • @yamuna.roshani
      @yamuna.roshani 21 วันที่ผ่านมา +1

      ටොයිලට් ගිහින් 😂😂😂😂😂😂😂

    • @aselachandana7188
      @aselachandana7188 21 วันที่ผ่านมา

      @@yamuna.roshani 😂😂😂

  • @ChathurikaRanaweera-eu4pc
    @ChathurikaRanaweera-eu4pc 21 วันที่ผ่านมา +21

    දැන් සමරේ පොලිසියේ කෙනෙක්නම් සිවා දෙන කට උත්තරේ බොරුවක් කියලා දන්නවනේ.

    • @cytravel2737
      @cytravel2737 21 วันที่ผ่านมา +4

      එයාගෙ ,,oic ගෙ ප්ලෑන් එකක් ,,නේද ,,,

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s 21 วันที่ผ่านมา +1

      ඌ cid හිමිටනෙ රහස් හොයන්නෙ

    • @AffectionateDna-up4xb
      @AffectionateDna-up4xb 21 วันที่ผ่านมา

      😂

    • @ChathurikaRanaweera-eu4pc
      @ChathurikaRanaweera-eu4pc 21 วันที่ผ่านมา

      Mmmm....​@@cytravel2737

  • @user-js6bc9gu1n
    @user-js6bc9gu1n 21 วันที่ผ่านมา

    හිතෙන්නේ නැද්ද ශිවා මේ ඔයාට හම්බ උනේ සිගිති පාතාලයේන් කියලා වෙන බැරි නැද්ද 😂

  • @නදිනි
    @නදිනි 19 วันที่ผ่านมา

    සංතුශ් පව් කලායක් එකම.කෙල්ල වෙනුවෙන් බලාගන ඉන්නවා අවංක කොල්ලෙක්

  • @saliyasamith6703
    @saliyasamith6703 21 วันที่ผ่านมา +10

    සිවාට බැරිනම් කියන්න😀😀

  • @SureshEkanayaka-y7b
    @SureshEkanayaka-y7b 21 วันที่ผ่านมา +1

    Mama suresh gama kadirspol sudumenike mata denda mama babek hadannam😅

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 21 วันที่ผ่านมา +3

    අනේ මේ පොලිස්කාරය මුදලාලිට කේලම් කියන එකානෙ විස්තර ලියන්නෙ

    • @mallikamali9644
      @mallikamali9644 21 วันที่ผ่านมา

      Ana.owaga.ballo.polese.wala.ennawana

  • @PalihawadanageShriyani
    @PalihawadanageShriyani 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hmsbandara7024
    @hmsbandara7024 21 วันที่ผ่านมา +4

    Parana vira varne hodai

  • @TpThilakawathi
    @TpThilakawathi 7 วันที่ผ่านมา

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-so1bb2lr6b
    @user-so1bb2lr6b 21 วันที่ผ่านมา +20

    Babu enwata kemathi aya ko

  • @DammiKarunanayaka
    @DammiKarunanayaka 21 วันที่ผ่านมา

    Siwa oya antriya liana Edge Bella mirikanna puluwannam😂😂

  • @ChathurikaRanaweera-eu4pc
    @ChathurikaRanaweera-eu4pc 21 วันที่ผ่านมา +26

    අර සිවයි සුදු මැණිකෙයි අයිවර් කන එක යනවා ඔයාලා කවුරු හරි දැක්කද? Drama එකේ.

  • @Akiladinesh1998
    @Akiladinesh1998 21 วันที่ผ่านมา +19

    මුල් විනාඩි 7 ඇතුලෙදි පොලිසියේ antry ලියන කෙනා මාරු වුණේ කොහොමද කියලා හිතාගන්න බැරුව ඉන්න මං 😮😮😮😮😮

    • @vijithagayan5191
      @vijithagayan5191 21 วันที่ผ่านมา

      😮😮😮😮😮ගොනා

    • @Akiladinesh1998
      @Akiladinesh1998 21 วันที่ผ่านมา

      @@nadeeshajeevani4129 ඔයා එළදෙන නේ.මට ගොනා කියන්නේ ඒකනේ 😂😂😂

    • @chamarakasun4612
      @chamarakasun4612 21 วันที่ผ่านมา

      ඔක රගපැමක්😂😂😂

    • @IsuruIsu-mo1pe
      @IsuruIsu-mo1pe 21 วันที่ผ่านมา

      😂

    • @maduranga4408
      @maduranga4408 21 วันที่ผ่านมา +1

      පිස්සුද බන්.ඒ පොර එහා මේසේ ඉන්නේ මුදලාලියට කේලම් කියන එකා ඒ ඌ අහන් ඉන්නවා

  • @LasinduMadusanka-z7p
    @LasinduMadusanka-z7p 21 วันที่ผ่านมา

    How sad😂❤

  • @malinidoha3144
    @malinidoha3144 21 วันที่ผ่านมา +2

    සිවා මොකද්දඔයාගෙ කට උත්තරේ.

  • @indaranikumari211
    @indaranikumari211 21 วันที่ผ่านมา +2

    මොනවද..මෙ..ශිවා..කිය්වන්නෙ..මොන්ගල්ද..ශිවට..

  • @sarojanimanike1440
    @sarojanimanike1440 21 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤😂

  • @nimnaindrani1008
    @nimnaindrani1008 21 วันที่ผ่านมา +2

    ශීවා.බොරැ.ශාකෂි.දෙනවා.මුදලාලිව.බිල්ලට.ගන්න

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 21 วันที่ผ่านมา +3

    මොනවද මේ සිවා දොඩවන්නේ

  • @HotandRomanticx
    @HotandRomanticx 21 วันที่ผ่านมา

    කට උත්තරේ මුල්ටික එකෙ පොලිස් කාරයෙක් ලියනව, අන්තිම ටික ලියන්නෙ වෙන එකෙක්🙈 ඒ තරම් දිගයි මං හිතන්නෙ🙈

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 21 วันที่ผ่านมา +2

    ශිවා කියන්නෙ නෑනෙ ඒල්ලගන ගහපුහැටි පිහියෙන් අනින්න හදපුව සේරම කියන්න ඕනනෙ

    • @Shama-hu4sx
      @Shama-hu4sx 21 วันที่ผ่านมา +2

      නෑ මේක සිවා සමරේ ප්ලැන් එකක්

    • @SumalPeshala
      @SumalPeshala 20 วันที่ผ่านมา

      Davalda 😅

  • @maximaxi1428
    @maximaxi1428 21 วันที่ผ่านมา

    ❤❤❤

  • @achiiachii6183
    @achiiachii6183 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @PalihawadanageShriyani
    @PalihawadanageShriyani 21 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @marymaduwanthine4174
    @marymaduwanthine4174 21 วันที่ผ่านมา +1

    Kataava godak adenava dan 😢

  • @NilanthiManika
    @NilanthiManika 21 วันที่ผ่านมา +2

    යෙනුකි ආයාඅවෙ මොකටද

  • @kawshanrajapaksha
    @kawshanrajapaksha 18 วันที่ผ่านมา

    සමරෙ cid

  • @user-oz6gj6tx5c
    @user-oz6gj6tx5c 21 วันที่ผ่านมา +2

    S kiyavennema nedda shvata

  • @GayaniUdampika-zo7lz
    @GayaniUdampika-zo7lz 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤😊

  • @UbhayarathnaBandara
    @UbhayarathnaBandara 19 วันที่ผ่านมา

    Ow ane 😂😂😂 edenna paw

  • @cnnimalka2967
    @cnnimalka2967 21 วันที่ผ่านมา +1

    ඔන්නකාගන්න.හදන්නේ.යාලුවෝඑනවාකියන්නේමැනිකෙටසොරිමතමා

  • @SureshEkanayaka-y7b
    @SureshEkanayaka-y7b 21 วันที่ผ่านมา

    Mama suresh gama kadirspol sudumenike mata denda mama babek hadannam

  • @sethasetha4322
    @sethasetha4322 21 วันที่ผ่านมา

    👍👍👍👌👌👌❤❤❤

  • @RaniFernando55.225
    @RaniFernando55.225 20 วันที่ผ่านมา +2

    ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q 21 วันที่ผ่านมา

    ශිවා කට උත්තර දෙද්දි හරිම දුකයි නේද 😢

  • @Manelfonseka-bi9ws
    @Manelfonseka-bi9ws 21 วันที่ผ่านมา

    Hi

  • @manorisaurangi296
    @manorisaurangi296 21 วันที่ผ่านมา

    මේ කතාවෙනුත් පෙන්නන්නේ අද සමාජයේ වැටිලා තියන තත්වේ ඔය වැල්ලේ කී දෙනෙක් මැරුනද පොලිසිය බයයි වීරවර්න මුදලාලිට පුදුම වෙන්න දේයක් නැ ඉතින් කතාවයි කියලා වෙනසක්,නැ ඇත්ත ජිවිතේ ත් ඔක තමයි

  • @uflora3558
    @uflora3558 21 วันที่ผ่านมา

    මොන කට උත්තර දුන්නත් අර මුදලාලි ගහන video එක එලියට එනකොට කොහොමද පුතේ 🤣

    • @maduranga4408
      @maduranga4408 21 วันที่ผ่านมา

      කවුද ඒක වීඩියෝ කරේ..🙄

  • @user-vc2eh7lg8d
    @user-vc2eh7lg8d 21 วันที่ผ่านมา +4

    මොනවද මෙ කියන්නෙ ශිවා සිද්දිය නෙවෙයි නෙ කියන්නෙ බයිලානෙ ගහන්නෙ වෙච්ච සිද්දිය නෙවෙයි නෙ

  • @sriyanisriyani5249
    @sriyanisriyani5249 21 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️🌹🌹🌹👍👍😀😀

  • @warunipriyadarshani8749
    @warunipriyadarshani8749 21 วันที่ผ่านมา

    Mewa balana apita gahanna one,

  • @somalatha1391
    @somalatha1391 21 วันที่ผ่านมา

    😮😮😮😮❤❤❤❤

  • @anuradissanayaka1569
    @anuradissanayaka1569 20 วันที่ผ่านมา +1

    Redda magul

  • @chandanidisanayaka5191
    @chandanidisanayaka5191 21 วันที่ผ่านมา +1

    Yako shiwa borune kiyanne.bath eka deepu eka pawala deelane allan giye.

  • @user-hm7zn6se7n
    @user-hm7zn6se7n 21 วันที่ผ่านมา

    Sivage. Paminilla liyana. Policiye. Kelama. Oya tika. Okkoma. Virawarna. MudLalita. Oya. Serama kiyai

  • @kavishakahadawala5419
    @kavishakahadawala5419 19 วันที่ผ่านมา

    Samare CID kenek da

  • @user-vo6zm4mc3w
    @user-vo6zm4mc3w 21 วันที่ผ่านมา

    Shiwa dena kata uttaraya මොකක්ද

  • @Priyankara-vi6mw
    @Priyankara-vi6mw 21 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤😊

  • @PiumiJ.M.Piuminisansala
    @PiumiJ.M.Piuminisansala 21 วันที่ผ่านมา

    Peminilla liyana ralahamige konde wenaswenawa sari sareta 😮😮😮a dennek😂😂😂😂

  • @wajirapriyanthi9981
    @wajirapriyanthi9981 21 วันที่ผ่านมา

    වීරවර්නව විදවනවා කවද හරි මටනම් පේන්න බෑ මේ හොර මන්ත්‍රියාවත්

  • @lalithkumara7411
    @lalithkumara7411 21 วันที่ผ่านมา

    😮

  • @pamilagunarathane9190
    @pamilagunarathane9190 20 วันที่ผ่านมา +1

    ❤❤❤😂🎉🎉😢😅😢😮😊😅

  • @NiroshaniNiroshani-rs2zz
    @NiroshaniNiroshani-rs2zz 21 วันที่ผ่านมา

    Kavadahari pilivelak nathuva kathava ivara unoth mata athi😂😂😂😂

  • @IsharaSammani-qo1pt
    @IsharaSammani-qo1pt 21 วันที่ผ่านมา

    ♥️🌹😍💐💐💐💐🌻🌻🌻