Sangeethe (සංගීතේ) | Episode 1370 | 26th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Sangeethe (සංගීතේ) | Episode 1370 | 26th July 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sangeethe ( සංගීතේ )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

ความคิดเห็น • 348

  • @RuwaniThilakaratne
    @RuwaniThilakaratne หลายเดือนก่อน +170

    ඒ ආදරේ අඵත් වෙයි මහි & අසිනි❤❤❤

  • @CalmBaseball-qm6jo
    @CalmBaseball-qm6jo หลายเดือนก่อน +75

    අද නම් සංගීතේ බලන්න හිතෙන ගතිය එල එල අසෙනි මහී ආදරය නැත්නම් නාට්‍ය වැඩක්ම නෑ නියම ක්‍රමය අසෙනි මහී කලන දැන් එකතුයි සුපිරි නේ කල්පනයා මොරවකයා නයනලා සාටර් වෙන්න හොඳ කාලේ දැන්

    • @user-qc1et9io3s
      @user-qc1et9io3s หลายเดือนก่อน +1

      ,මහි.අසේනී

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 หลายเดือนก่อน +64

    අදත් එදිරි කෑවා කතාව.එචිචර අමාරැවෙන් එකතු කල දෙන්න මැද්දට කසිප්පු මොරවක දැමිමානේ..
    අසෙනි ❤️❤️ මහී පවි..

    • @-ANONI
      @-ANONI หลายเดือนก่อน +3

      ඔය මුනියා හදන්න බෑ.ඕකා හැම love එකම කනවා.එපා කරවනවා.

  • @sandeeplakshan7591
    @sandeeplakshan7591 หลายเดือนก่อน +48

    අනේ අසෙනි අද ලස්සනයි ස්වප්නා වගේමයි ❤💕😘😘අනේ.....ඇස් කොනින් බලන කොට 🤭ලස්සනයි 😊😍

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 หลายเดือนก่อน +47

    අසිනි මහී.දැන්වත් එකතු කරන්න❤❤සින්දුවත් එක්ක ඒ දෙන්නව පෙන්නද්දී.ඇස් වලට කඳුළු එනවා ඉබේම😢.මහී නපුරු වෙන්න එපා.අස කරන්න

    • @nandunchamal1176
      @nandunchamal1176 หลายเดือนก่อน

      උබ කොල්ලෙක්ද බන් ලොල්ලෙක් වගේ 😂 මේක කතාවක් විතරයි බ්න්

  • @pasidubimsara8035
    @pasidubimsara8035 หลายเดือนก่อน +77

    අනේ මහී ඔය කෙල්ල ඔච්චර කියන එකෙ අරගෙන කොහාට හරි යන්න මහී ඔන්න තාත්තා ත් එනව

  • @pasidubimsara8035
    @pasidubimsara8035 หลายเดือนก่อน +21

    කොන්ද පන ඇති පිරිමි යෙක් වගේ තීරණය ක් ගන්න මහී අද ඔය දෙන්නා එක ලග ඉන්න ව දැකීමත් හරිම සතුටුයි

  • @KaveKave-j2c
    @KaveKave-j2c หลายเดือนก่อน +74

    පපුව පිච්චිලා යනවා මේ කොටසට ❤අනේ....

    • @nandunchamal1176
      @nandunchamal1176 หลายเดือนก่อน

      ඉතින් ඊනෝ එකක් අරන් බීපන් උබට ගෑස්ටික් 😂

  • @NavodyaFranando
    @NavodyaFranando หลายเดือนก่อน +406

    මේ එපිය බලන්න ඉවසිල්ලක් නැතුව උන්නු මන් වගේ උන් තව ඉන්නවද 😌💗☝

  • @roshaniimankana5086
    @roshaniimankana5086 หลายเดือนก่อน +78

    Mn කවදාවත් nethuwa me kthwa hoy hoy beluwa me dennag adre ekthuwen widiy hri lassnt glpnawa m kthwal. Adann be deiyne hemdam apitat. An ikmnata ekthu krannko me dennam. 🥰🥰😘😘😘

    • @nandunchamal1176
      @nandunchamal1176 หลายเดือนก่อน +5

      තණකොළ ටික ලෑස්තියි ඔයාට 🤮

    • @sinhalamemes1
      @sinhalamemes1 หลายเดือนก่อน

      😂​@@nandunchamal1176

  • @shashikalakeshani5806
    @shashikalakeshani5806 หลายเดือนก่อน +71

    ඒ දෙන්නව කලින් වගෙ එකතු කරන්නකො🥺

  • @user-jl7so1zn6s
    @user-jl7so1zn6s หลายเดือนก่อน +70

    අද කොටසින් පස්සෙ ආයෙත් ආස හිතුන මේ කතාව බලන්න

  • @SurangaPrasad-y6d
    @SurangaPrasad-y6d หลายเดือนก่อน +26

    පව් මහි අයියා ඒ දෙන්නට ලස්සන අවසානයක් දෙන්න❤❤❤❤❤

  • @msdesilva4698
    @msdesilva4698 หลายเดือนก่อน +11

    මහීගෙ කතාව හරි අගෙයි.
    "ඔයාට.පුලුවන්නම් .මාව දාල.ගිහින් වෙනකෙනෙක්ව බඳින්න. මට.මොකද.බැරි .එදාට.ඇව්ත් ඔයාට.සුබ.පතන්න"
    ඒ කතාවට .මන් හරි කැමතියී

  • @anuththaraw.a6946
    @anuththaraw.a6946 หลายเดือนก่อน +13

    අනේ මහී අපිව අඩවන්න නැතිව අසෙනිව අරන් යන්නකෝ. 🤗🤗🤗🤗🤗😭😭😭😭😭

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul หลายเดือนก่อน

      ඒක අධ්‍යක්ෂකට කිව්ව නම් හරි

  • @jithairoshima7876
    @jithairoshima7876 หลายเดือนก่อน +42

    කලණට පුළුවන් නේ නංගි ට call එකක් දෙන්න මොරවක එනවා කියලා ,

    • @sanjayamax8027
      @sanjayamax8027 หลายเดือนก่อน +4

      ෆෝන් එකේ සල්ලි නෑ.බැරිද රීලෝඩ් එකක් දාන්න😂😂😂

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම.එදිරි එහෙම කරයිද...එදිරිට ඔින දේශපාලනයට ,බලයට කඩෙි යන්න..

    • @nandunchamal1176
      @nandunchamal1176 หลายเดือนก่อน

      උබේ නම හෙන කැතයි ඕයි

  • @RaniFernando55.225
    @RaniFernando55.225 หลายเดือนก่อน +130

    අපොයි අසේල මුදලාලි
    එනවා අසිනි මහි
    පැනලා යන්න 😂😂 ඉතුරු
    ටික ඉන්න අය බලාගනී

    • @shan-boy
      @shan-boy หลายเดือนก่อน +7

      😂😂😂😂😂😂එදිරිට කියහන් එක😂😂😂😂😂😂😂

    • @KaumadiPabasaraa
      @KaumadiPabasaraa หลายเดือนก่อน +13

      බය නැතුව ඉන්න පුතාලා කලන එයාලට මැසේජ් දාලා තියෙන්නෙ හැංගියල්ලා කියලා 🤪🤪🤪

    • @a.a.sadikari2364
      @a.a.sadikari2364 หลายเดือนก่อน +6

      කලනය ෂේප් කරයි

    • @milanbongso3859
      @milanbongso3859 หลายเดือนก่อน +1

      Nangiwa ekkan yanawanam mawa marala nangiwa ekkan yanna kiyala kalana kiyai....

    • @RaniFernando55.225
      @RaniFernando55.225 หลายเดือนก่อน

      @@milanbongso3859 නෑ
      එහෙම කියන්නේ. නෑ. 😬

  • @manelhenake9522
    @manelhenake9522 หลายเดือนก่อน +47

    මහී.අසනි.සතුටින් .කියන්නෙ අපිත් සතුටින් .❤ ❤❤

  • @bandarawanigasekara-tm5uz
    @bandarawanigasekara-tm5uz หลายเดือนก่อน +95

    මම ආසම සිංදුව ලවන් අභිෂෙක් අයියා ❤❤❤❤❤❤ගීත්මා අක්කි හිටියනම් තමයි හොඳ ❤❤❤

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 หลายเดือนก่อน +24

    මහිගෙ ඇක්ෂන් සුපිරි

  • @thusharasamarasinghe8333
    @thusharasamarasinghe8333 หลายเดือนก่อน +11

    මහිය මරු රෙස්පෙක්ට් කැරැක්ට් එකක් ...තව ලොකු සීන් දාපන් බ්‍රො😂

  • @Sewmianuththara33
    @Sewmianuththara33 หลายเดือนก่อน +56

    Episode 1370 phone eken balpu aya ko 😼💗

    • @Lihii-oi8uy
      @Lihii-oi8uy หลายเดือนก่อน +2

      innoo 😌

    • @user-if2yq5zu3c
      @user-if2yq5zu3c หลายเดือนก่อน +1

      මම කුවේට් සිට

  • @keshani3700
    @keshani3700 หลายเดือนก่อน +26

    අසෙනි මහී පැනලා ගිහින් බදින්න තියෙන්නේ දැන් ❤❤

  • @Bipul123-qn5gm
    @Bipul123-qn5gm หลายเดือนก่อน +23

    අම්මෝ ඇති..අර අයිය මෝඩයට තිබුණනෙ මැසේජ් එකක් දාන්න...බඩු මාට්ටු වෙන්න කලින් මගහැර ගන්න

  • @user-ms7pl7rr1n
    @user-ms7pl7rr1n หลายเดือนก่อน +5

    නියමයි කලන .ඔයා දන් හරි ශෝක්..ඔහොමම යන්.....good.❤❤❤❤

  • @sagarikakumari3135
    @sagarikakumari3135 หลายเดือนก่อน +9

    අනේ අසේනී පව් ඇස් වලට කදුලු ආවා අවසාන ටික බලද්දී 😢😢😢

  • @madu7806
    @madu7806 หลายเดือนก่อน +24

    අනේ මහීගෙ ඇස් දෙකේ ආදරේ. ❤හම්මෝහ්🤭

    • @nandunchamal1176
      @nandunchamal1176 หลายเดือนก่อน

      ඌ බැදල තෝ පරක්කුයි . වෙන හරකෙක්ට try කරපන්

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +55

    දැන් දෙන්නා තරහ වෙලා හිටියා ඇති එදිරි මාමෙි ප්ල්ස්

  • @hashansameera4395
    @hashansameera4395 หลายเดือนก่อน +13

    Love you 2 mahi and aseni ❤🙂💖💖💖😘😘😘

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s หลายเดือนก่อน +9

    මහි❤ අසනි ❤ ට්කවෙලාවකට හරි එකතු කරලා අපිට පුංච් හරි සතුට දුන්නා ට එදිරි ස්තුතිය .❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upuldamikaupul3451
    @upuldamikaupul3451 หลายเดือนก่อน +22

    අද පට්ට ඈ ❤

  • @Malikk-go2hb
    @Malikk-go2hb หลายเดือนก่อน +8

    අසනි මහි එකතු කරන්න ආසාවෙන් බලාගෙන ඉන්නෙ ❤🎉❤🎉

  • @bandarawanigasekara-tm5uz
    @bandarawanigasekara-tm5uz หลายเดือนก่อน +60

    ❤❤❤❤අනෙ තරහා නැතුව දාන්න පුලුවන් ද?❤❤❤. අසෙනි/ මහී
    ( ගිත්මා, ලවන්)

  • @user-xm7og5bx8m
    @user-xm7og5bx8m หลายเดือนก่อน +13

    අනේ මහී , හිනා වෙන්න එපා, ඔයා හිතුවා අසෙනි ආයි කවදාවත් එහෙම නොකියයි කියලා , ඒත් අද අසෙනි එක හිතින් කියනවා ඔයා ලඟට එන්නම් කියලා, දෙවියන්ගේ නාමෙට තවත් ලොකු සීන් නම් දාන්න එපා, අනේ අසේල මුදලාලි මේ දෙන්නට කරදරයක් නම් කරන්න එපා , කලන නංගිවයි මහීවයි බේරන්න, එදිරි ඔයා අපිට සතුටත් දීලා දුකත් දෙන්න නම් එපා

    • @jesugeeadare
      @jesugeeadare หลายเดือนก่อน +2

      😂

    • @nandunchamal1176
      @nandunchamal1176 หลายเดือนก่อน +1

      මොකක්ද බන් මේ අංග විකල ජීවිත 😂😂

  • @blanchekhan1410
    @blanchekhan1410 หลายเดือนก่อน +7

    I am so happy Assani and Mahi are talking 😮😮

  • @samithnishshanka
    @samithnishshanka หลายเดือนก่อน +12

    මහී එක්ක යාලු නම් ඔච්චර කල් ඔහොම ඉන්නෙ නෑ. මෙලහට ඵැනලා ගිහිල්ලා😂

  • @user-se3gr1lg7y
    @user-se3gr1lg7y หลายเดือนก่อน +8

    Views වැඩි වෙන විදිහ , හැමෝම බලන්නේ මේ දෙන්නා එකතු වෙයි කියලා , ඒත් එදිරිලාට ඕන සල්ලි විතරයි 😢, අවුරුදු ගානක් හම්බ කලා fanslata අන්තිමට දුක විතරයි 😢, අනුහස් ආක්ශාටත් කලේ ඕකමයි අන්තිම වෙනකන් බොරු බලාපොරොත්තු විතරයි පස්සේ වෙන් කලා, මේ දෙන්නාටත් ඒ ටිකම වෙයි වගේ😢

  • @stellafonseka8036
    @stellafonseka8036 หลายเดือนก่อน +31

    කලන ඔයා නංගිට මැසෙජ් කරන්න තාත්ත එනවා කියලා

    • @kavinda745
      @kavinda745 หลายเดือนก่อน +2

      හා ඈ😂

    • @sanjayamax8027
      @sanjayamax8027 หลายเดือนก่อน +2

      සල්ලි නෑ ෆෝන් එකේ.බැරිද රීලෝඩ් එකක් දාන්න 😂😂😂😂

    • @nandunchamal1176
      @nandunchamal1176 หลายเดือนก่อน

      අංගොඩ යමුද trip එකක්

    • @Kumara-yy4no
      @Kumara-yy4no หลายเดือนก่อน

      😂😂​@@sanjayamax8027

  • @RithuGirl-q2n
    @RithuGirl-q2n หลายเดือนก่อน +5

    දැන් දෙරනෙ වැඩිම viwes තියෙන්නෙ සන්ගීතෙට මෙහම චාටර් වෙලා තියෙද්දි මෙහෙමනම් කොහොමද ලස්සන scene ටිකක් දීලා මියුසික් එහෙමත් දාලා කතාව ලස්සන කරොත්

  • @gyggyfy3858
    @gyggyfy3858 หลายเดือนก่อน +8

    ❤❤❤අනෙ යන්න දොන්න එක්ක පැනල යන්න ඉක්මනට දැන්

  • @user-jv9ri6iv9r
    @user-jv9ri6iv9r หลายเดือนก่อน +7

    අසේනිගේ වචනෙට මහී කොචොක් එකට වගේ කැත හිනාවක් දැම්මා ඔයා කැමති නම් අද උනත් නවතින්නම් ඒ වචනෙ කියන්න තරම් 🥺❤️

  • @TharushiManisha-zx2zt
    @TharushiManisha-zx2zt หลายเดือนก่อน +3

    Asenige thatta enva denagena aseni,මහි dennama hangenvanm hodaii.anee e denna ඉක්මනට එකතු karannko.♥️

  • @e.m.thilinihimasha-vq1mh
    @e.m.thilinihimasha-vq1mh หลายเดือนก่อน +8

    අද කතාව ගොඩක් ලස්සනයි .මට නම් හිතුනා අදත් මේ දෙන්නා යාලු වෙන්නැති වෙයි කියලා .අද කතා කරා විතරයි .අනේ මොරවක එනවා නේද.කලන ඔයාට තිබුනේ ගෙදරින් එන්න ඉස්සරවෙලා මහීට හරි ,අසෙනීට හරී,සීයාට හරි කෝල් කරලා කියන්න තිබුනේ තාත්තා එනවා කියලා .සදුදා මොනා වෙයිද දන්නෑ.කලනත් පව්.අහින්සක ආදර කතා දෙකක් කඩලා සතුටු වෙන අය කතාවට වුනත් දැක්කමයි.හැබැයි මහී අයියේ මොරවක අනන් මනම් කියන්න අවොත් හොද දෙකක් කියන්න .කල්පන අසෙනීව බැන්දොත් අසෙනී ජීවීත කාලේ පුරාවට දුක් විදී.අසේල කල්පනලා ගේ ඇත්ත දැනගත්ත දවසට ගොඩක් පසුතැවෙයි වගේම ගොඩක් දුක්වෙයි.කතාවට පවනී ,තුශාරී ගේනාවනම් හරි .තවත් ලස්සන වෙයි.ආදරේයි ලවන් අයියා ,ගීත්මා අක්කි .❤❤

  • @keshani3700
    @keshani3700 หลายเดือนก่อน +13

    අනේ අර මොනාද වෙන්න යන්නේ අසේල එතනට එනවා කියලා කලනවත් කියන්නේ නැද්ද අසෙනිට එතන හිටියෙ නැත්තම් හොඳයි අසෙනි

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 หลายเดือนก่อน +8

    මේ නාට්‍ය දැන්නම් සුපිරි යක් වෙයි කියලා හිතෙන්නේ නැද්ද ❤✨

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul หลายเดือนก่อน

      මෙි නාට්‍ය සුපිරිය කෙසේ වෙතත් අවුරුදු ගානක් දිග්ගස්සයි කියලා නම් හිතෙන් නැද්ද 😊

  • @user-jl5ro4bb9k
    @user-jl5ro4bb9k หลายเดือนก่อน +10

    අපොයි මෙයාලා දෙන්නා එකතු වෙනකම් මට සුමාන විතරක් නින්ද ගියේ නෑ දැන් අදන හොඳට නිදාගන්නවා

  • @TosareTosare
    @TosareTosare หลายเดือนก่อน +18

    ඉලග.කොටස.බලනක්මි.ඉවසිලලක්.නැහැ.අපිට.බලන්ඩ.ටිවි.නැහැ.මම.ඉන්නෙ.රට.පොන්.එකෙන්.බලනවා.මම.අහරි.අසාම.කාතව❤❤❤

  • @user-lv9kd4mz3k
    @user-lv9kd4mz3k หลายเดือนก่อน +10

    අද මහිගෙ ලස්සන 😍

  • @Vihara2000
    @Vihara2000 หลายเดือนก่อน +16

    කසිප්පු කාරයා එපා අසෙනි මහී එකතු කරන්න දෙයියනේ… මාස 4ක් තරහ කරලා ඇති ඇති හොදටම ඇති…….

    • @nandunchamal1176
      @nandunchamal1176 หลายเดือนก่อน

      ඔව් නැත්නම් මේක නිසා උබව අංගොඩ යවන්න වෙනෝ . එදිරි ඉක්මනට යාලු කරන්න

  • @user-xm7og5bx8m
    @user-xm7og5bx8m หลายเดือนก่อน +7

    මහී සතුටටද කොහෙද හිනාවෙන්නෙ

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl หลายเดือนก่อน +2

    මෙ සීයා වගෙ වැඩිහිටියො හැමෝටම ලැබෙන්න ඕනෑ

  • @nuwandikaMalshani
    @nuwandikaMalshani หลายเดือนก่อน +11

    අනේ අසේනී❤මහී එකතු කරන්න ❤❤❤

  • @hasanthikumari367
    @hasanthikumari367 หลายเดือนก่อน +10

    Asani and mahi danama Harry lasananai very beautiful couple aka ❤❤❤❤😅😅😅love you

  • @nadilmadawa2963
    @nadilmadawa2963 หลายเดือนก่อน +5

    ලස්සන එපියක් මෙක කාලෙකින් ❤ අපි තාමත් ආදරෙයි මෙ කාතාවට ❣️

  • @dineshdissanayaka2066
    @dineshdissanayaka2066 หลายเดือนก่อน +2

    ඇයි යකෝ කලනට නංගිට කෝල් එකක් දීල කියන්න තිබ්බනෙ තාත්තා එනව කියල .මෝඩ කතාවක් 😂😂

  • @user-re1ne6vy8q
    @user-re1ne6vy8q หลายเดือนก่อน +8

    මහී යා හරි

  • @user-tw8th5sz9p
    @user-tw8th5sz9p หลายเดือนก่อน +10

    මොකක්ද අනේ ....මේ කළේ .😢 දැන් ඉතින් ඉදහන්කො සදුදා වෙනකං 🤔🤔🤔

    • @nandunchamal1176
      @nandunchamal1176 หลายเดือนก่อน

      Sure ද එතකම් ජීවත් වෙයි කියලා

  • @mashimashi710
    @mashimashi710 หลายเดือนก่อน +2

    අනේ අරන් පලයන්කෝ මහියෝ❤

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c หลายเดือนก่อน +8

    අද නියමයි ලස්සනයි මහී අසිනි අද ලස්සනම කොටසක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-kh7zu1le9y
    @user-kh7zu1le9y หลายเดือนก่อน +8

    Hithe duka thiyagena boruvata hinavenavane mahi❤❤😢😢😢😢

  • @kumariekanayake7676
    @kumariekanayake7676 หลายเดือนก่อน +6

    Mahii niyamai oyaga kathawa

  • @brightlight3976
    @brightlight3976 หลายเดือนก่อน +12

    ඔවි අසිනි මහි එකතු කරන්න .

  • @DepikaSubashini-se1gm
    @DepikaSubashini-se1gm หลายเดือนก่อน +8

    මම හිතනව කලන මැසේජ් එකක් දාල තියෙන්නෙ එ දෙන්න ඔතන නැ නැත්නම් අසිනි ඔතන නැ

  • @ImashaSomararthna-ul4bw
    @ImashaSomararthna-ul4bw หลายเดือนก่อน +13

    මේ කතාව නිකම් මගේ ජීවිතේ සිද්දියක් වගේ වෙලා ඊලගට මොකද වෙන්නෙ කියලා දැන ගන්නකම් ඉවසිල්ලක් නැ මට ..

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul หลายเดือนก่อน

      බොලා වගේ පිස්සෝ ඉන්නකම් ටෙලි නාට්‍ය කාරයින්ට ඔින තරම් වැඩ තියෙනවා ඒ අයට අවුරුදු ගනන් කතාවල් දිග්ගස්සන්නත් පුළුවන් .

    • @nandunchamal1176
      @nandunchamal1176 หลายเดือนก่อน

      ඊලගට උබ box එක කඩාගන්නො 😡

  • @tsampath815
    @tsampath815 หลายเดือนก่อน +6

    ලබන සතියෙත් අසේලයව වැඩ්ඩා කරනවා එච්චරයි වෙන්නෙ මේවා බොරු හිල් උබලා අපිව රවටනවා ඉවරයක් නෑ 😂😂😂

    • @pathmakumari2385
      @pathmakumari2385 หลายเดือนก่อน +1

      මට නම් හිතෙන්නෙ කළන මේ දෙන්නගෙ පැත්තෙ හිට ගන්නවා..

  • @madushikaPeiris
    @madushikaPeiris หลายเดือนก่อน +7

    Mea episode eka mama balannamai hitiye , ea wage thawa Aya innawada❤❤❤❤❤

  • @hemawanshapeiris208
    @hemawanshapeiris208 หลายเดือนก่อน +5

    අසේල ගේ චරිතේ ට වෙන චරිතයක් තිබ්බොත් හොදයි

  • @chamilaweerasingha5023
    @chamilaweerasingha5023 หลายเดือนก่อน +4

    අද කතාව trending තමයි ඉතින්❤️❤️❤️

  • @AsankaGunarathna-rd9ed
    @AsankaGunarathna-rd9ed หลายเดือนก่อน +2

    Eyala dennawa Yalu karala lassana kathawak issarahata dennako

  • @kalpani..kalpani
    @kalpani..kalpani หลายเดือนก่อน +5

    අදනමි .කතව..ලස්සනයි ❤❤

  • @palithadissanayaka8759
    @palithadissanayaka8759 หลายเดือนก่อน

    මේ කතාවේ හොදම කොටසත්. අති සුපිරිම රගපැමත්. ලස්සනම දෙබස්. අසිනිගේ අංග වලනයන් සුපිරම සුපිරිම සුපිරියි. no.1.

  • @user-po8bf5zj3j
    @user-po8bf5zj3j หลายเดือนก่อน +7

    මහී❤

  • @nayanapriyani257
    @nayanapriyani257 หลายเดือนก่อน +6

    Amboo ada 🥺😍❤ A❤ M

  • @user-mq4vl8uq5d
    @user-mq4vl8uq5d หลายเดือนก่อน +1

    Me dennage actin maru.apita mara vidihata denenava.

  • @hemawanshapeiris208
    @hemawanshapeiris208 หลายเดือนก่อน +5

    අසේල ව මේකෙන් අයින් කරපන්

  • @user-rq1fk6wn5v
    @user-rq1fk6wn5v หลายเดือนก่อน +3

    Ane edennawa yalukaranna please 🥺❤️🙏

  • @user-gs7dt3tx1x
    @user-gs7dt3tx1x หลายเดือนก่อน +6

    Lassana episode ekak ❤

  • @nishanajith3364
    @nishanajith3364 หลายเดือนก่อน +5

    මෙ කතාව අවසන් නොකර ලස්සනට දිගටම ගෙනියන්න කරැනාකර අනේ.අධ්‍යකෂ තුමනි.රසිකයින්ගේ කැමත්ත බලන්න ප්ලීස්.හරිම ලස්සනයි කතාව.මේ දෙන්නගේ කොටස් ලස්සනයි.බලන්න. බලන්න ආසයි.

  • @user-mc8zi7he7n
    @user-mc8zi7he7n หลายเดือนก่อน +24

    Aseni ❤️❤️❤️❤️ mahi ❤️❤️❤️❤️

  • @user-vj5oo6gg5f
    @user-vj5oo6gg5f หลายเดือนก่อน

    එදිරි ඉදලා ඉදලා දුන්නා දොබෙන් යන්න මරු ❤❤❤

  • @MohamadSukriyan
    @MohamadSukriyan หลายเดือนก่อน +14

    පවි.අසෙනි

  • @user-wc2pn6sn4c
    @user-wc2pn6sn4c หลายเดือนก่อน +3

    මේකේ ඉන්න උන් මැරෙන්න හදනවා උන් දෙන්නා රගපානව

  • @himansakawshi5474
    @himansakawshi5474 หลายเดือนก่อน +15

    Oww oww සහෝදරයා ❤❤❤

  • @user-gs7dt3tx1x
    @user-gs7dt3tx1x หลายเดือนก่อน +7

    Edirimuniya kochchara kathawa wate yawwada oka karanna 😂

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 หลายเดือนก่อน +4

    Kenek thamanta ethatama adare karanawanam eyawa thawakalikawa ath hera balanna.eya apasu awoth eya sadakaletama obagemai..awe nethinam mulinma adarayak thibila nehe.

  • @irw9efofm
    @irw9efofm หลายเดือนก่อน +12

    ❤🌹

  • @VidanaLahiru-ko4hm
    @VidanaLahiru-ko4hm หลายเดือนก่อน

    අනේ මේ දෙන්නව කොහොම හරි යාලු කරන්න 😢 දැන් නම් මට මේ කතාව එපාවීගෙන තමා එන්නෙ 😢

  • @madushanlakshitha7574
    @madushanlakshitha7574 หลายเดือนก่อน +14

    Lavathma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dewm4052
    @dewm4052 หลายเดือนก่อน +5

    eka maruu🌎🙇

  • @user-ud7kj9ib2k
    @user-ud7kj9ib2k หลายเดือนก่อน +2

    අම්මෝ ඇති එහෙම හරි මහී අසේ නියි කතා කරා❤❤❤

  • @user-dz2pe2oc9w
    @user-dz2pe2oc9w หลายเดือนก่อน +1

    අනේ මට ඇඩෙනවා දුකට

  • @sadeepanisanjaya
    @sadeepanisanjaya หลายเดือนก่อน +5

    අද වත් සෙට්

  • @Vihara2000
    @Vihara2000 หลายเดือนก่อน +10

    අසෙනි මහී ❤❤❤❤❤❤

  • @BertyKodikara
    @BertyKodikara หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SanhidaMethsara-y6v
    @SanhidaMethsara-y6v หลายเดือนก่อน +9

    Ado

  • @user-ms7pl7rr1n
    @user-ms7pl7rr1n หลายเดือนก่อน +2

    Ane kalana oya prasne kohoma hari oya wisadanna👍👍👍

  • @ovedinuka
    @ovedinuka หลายเดือนก่อน +14

    කලණ❤

  • @MArosha-lh8we
    @MArosha-lh8we หลายเดือนก่อน +1

    Ammoo me kotasa tv ekenuth balala youtube ekenuth baluwa asenii mahii nisa ❤️❤️🥰

  • @malithiishara692
    @malithiishara692 หลายเดือนก่อน

    අනේ මහී ලොකුකම් නොදා ඉන්නවා ද, ප්ලීස් ඉක්මනින් ඔය දෙන්නා එකතු වෙන්න......❤අසෙනි ❤මහී...❤

  • @shayanirodrigo4556
    @shayanirodrigo4556 หลายเดือนก่อน +4

    Teledrama eke lassanama kotasa ada giye♥️

    • @RithuGirl-q2n
      @RithuGirl-q2n หลายเดือนก่อน +1

      ඇයි ඉස්සර බැලුවෙ නැද්දො මීට වඩා කොච්චර ලස්සන scene ගියාද

    • @MArosha-lh8we
      @MArosha-lh8we หลายเดือนก่อน

      ​@@RithuGirl-q2now giya ❤