තාත්තව සප්‍රයිස් කරන්න අලුත්ම iPhone 15 pro max තුනක්ම අරන් - SUDAA TRAVEL -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2023
  • #sudaa travels #visitsirlanka #tourismsrilanka #historyoftourisminsrilanka #lokayadakimu #lassanalanka #ratawata #lowawata #lassanalokaya #iphone #iphone15promax #apple
    ------------------------------------------------
    ඔබගේ ප්‍රදේශයේ කලාත්මක සහ විශේෂ සිදුවිම් හැකියවන් සහිත පුද්ගලයින් හෝ ලොවට පෙන්වියයුතු ස්ථාන පිලිබදව අපට දැනුම් දෙන්න
    ......077 5065788.....
    ------------------------------------------------
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • පුතාගෙ සපොට් එකෙන් අම...
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    sudaa creaction
    පෙර වෑඩ සටහන :
    • සනත් නිශාන්ත මහත්තයා අ...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    Sudaa studio පෙර වෑඩ සටහන
    • ඔබතුමාටත් මඤ්ඤං මටත් ම...
    ..........................................................................
    The Clueless Campers යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ------------------------------------------------------------
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    Sudaa news පෙර වෑඩ සටහන
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 84

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 10 หลายเดือนก่อน +13

    හරිම අාදරණීය පවුලක්.සියලු දෙනාටම බුදු සරණයි!!!

  • @princycyprus2239
    @princycyprus2239 8 หลายเดือนก่อน +2

    මම හිතන්නේ ලෝකේ ලස්සනම පව්ල කියලා හැම දේම ලස්සනයි ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 9 หลายเดือนก่อน +2

    හරිම ෂොක් අනේ සුදත් මහත්තයා ගේ පැමිලි එක
    සියලු දෙනාම හරිම නිහතමානියි

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 10 หลายเดือนก่อน +20

    ආදරෙයි මුලු පවුලටම.❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 10 หลายเดือนก่อน +12

    ශා මරු ආදරනිය පවුලක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍🌹

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 10 หลายเดือนก่อน +4

    ලස්සන පැමිලිඑක ආසයි බලන්නලමයිනුත් හරිම සෝත්ඔයාලානිසා තමයිබලන්නේ ජයවෙවා

  • @vijithamallika3328
    @vijithamallika3328 10 หลายเดือนก่อน +11

    අාදරනිය පවුලක් බුදු සරනයි❤

  • @nandanakumara8576
    @nandanakumara8576 7 หลายเดือนก่อน +1

    අක්කගෙ සතුට.කොහොමද මටත් සතුටුයි සුපුන් පුතා වැඩ්ඩ ඔයාල යාලුවො වගේ හරිම ‍සතුට්න් ඉන්නේ

  • @tanujasantiago1901
    @tanujasantiago1901 10 หลายเดือนก่อน +6

    Son is so cute 🥰 and he loves Mom so much..

  • @NiroshaRathnayake-hm8gq
    @NiroshaRathnayake-hm8gq 9 หลายเดือนก่อน +2

    මේ තරම් ආදරණිය පුතේක්..... සුදන්ත ඔයා හරිම lucky, 💖💖💖

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 10 หลายเดือนก่อน +3

    අනේ අක්කෙ ඔයාට ගොඩාක් ආදරෙයි,,,❤️❤️❤️❤️❤️,,ඔයා ගොඩාක් හොද කෙනෙක් තෙරුවන් සරනයි

  • @arunakumari6028
    @arunakumari6028 10 หลายเดือนก่อน +9

    ආදරෙයි! 1පුතාට.
    2පවුලටම

  • @indumathisilva6645
    @indumathisilva6645 6 หลายเดือนก่อน

    සියලු .දෙනාට budusaranai deergau wewa ජාඇල indu අක්කා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 หลายเดือนก่อน +5

    ආදරණීයයි සැම සතුටින්ම ඉන්න තෙරුවන් සරණයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py 10 หลายเดือนก่อน +5

    ❤❤❤❤ඔයාලගෙ ආදරණීය සතුට. අපටත් සතුටුයි. මම කුවයිට් සිට

  • @catvoicesong2399
    @catvoicesong2399 10 หลายเดือนก่อน +4

    සිරාවටම පට්ට happy ......❤️
    පිටරට ඉන්න ඔයාල ජීවිතය විදිනව...
    ලංකාවේ උන් කියල ඒව බලල අපි සතුටු වෙනව, මෙහේ ඉන්න
    රටේ ආඩම්බර කාර දේශපාලකයන් අපේ පරම්පරා දෙක තුනක් ඉස්සරහට කාල ඉවර කරල තියෙන්නේ ....
    අපේ දැන් ඉන්න උන්ට මේකෙන් යන්නත් නෑ ඉන්නත් නෑ...😣
    දිගටම සතුටින් ඉන්න.....❤️👏

    • @VisitMelb
      @VisitMelb 10 หลายเดือนก่อน

      අමුතු ඇටේ නූගත් ගව සම්පත ඉන්නකම් iphone එක හීනයක්. අමුතු ඇටේ නූගත් ගව සම්පතම නිවන් දකිනකල් ගොඩ යෑමක් නෑ. රනිල් බල්ලා අමුතු ඇටේ බලෙන් ගෙනියන්න plan කරමින් සිටිනවා. මාලිමාවට අවස්ථාවක් දෙන්න පුළුවන් වුනොත්, ඡන්දයක් තිබුනොත් ඒ අවස්ථාව දෙන්න. මාලිමාව තහනම් කරන්න උන් හැම දේම කරනවා. මුළු ගව සම්පතට ම නිවන් සුව 🙏

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 10 หลายเดือนก่อน +2

    ආදරණීය ෆැමිලි ලස්සනයි ❤❤ උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!

  • @zaharafarook9181
    @zaharafarook9181 10 หลายเดือนก่อน +4

    Love you all. ❤God bless your family

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 10 หลายเดือนก่อน +8

    පුතාටනමි අමිමගේ ගති ගුන වගේ

  • @mdpradeep2227
    @mdpradeep2227 10 หลายเดือนก่อน +4

    Supine seedave kalla amme vagaaamai ve love you all ❤❤❤❤ 👍🙏

  • @yvonnethomas380
    @yvonnethomas380 10 หลายเดือนก่อน +2

    Happy family.... lot's God's Blessings Always 🙏

  • @nandanakumara8576
    @nandanakumara8576 7 หลายเดือนก่อน +1

    ගොඩාක් ආදරේයි ඔයාලට

  • @delishbalthazar3137
    @delishbalthazar3137 10 หลายเดือนก่อน +4

    Beautiful ❤❤❤❤❤❤

  • @kumarimanel9379
    @kumarimanel9379 10 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි , ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. ❤❤❤❤❤

  • @wasanthisilwa8864
    @wasanthisilwa8864 9 หลายเดือนก่อน +1

    ආසයි ane oyalatai .pon වලටයි ❤️❤️👍👍

  • @kalyanirohini1738
    @kalyanirohini1738 10 หลายเดือนก่อน +1

    අපිටත් සතුටුයි. හරිම ෂෝක්. ❤❤❤

  • @ireshamadurangi8911
    @ireshamadurangi8911 10 หลายเดือนก่อน

    Anee man auntyta harima kamathi❤️Eya harima adaraneeya ammek❤

  • @jeannelewis9227
    @jeannelewis9227 10 หลายเดือนก่อน +2

    Loving family God 🙏 BLESS YOU ALL

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 10 หลายเดือนก่อน

    Lovely, ❤

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 9 หลายเดือนก่อน

    Thanks for video

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 10 หลายเดือนก่อน +1

    Wasanawan hare wasanawan suba pathum akka❤

  • @Zeelawathi
    @Zeelawathi 10 หลายเดือนก่อน

    adaraneeya pawlak mama hadawatenma oya seya pawlatama adarai oyalata taruwan saranai

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh 10 หลายเดือนก่อน

    Budu saranai obe pawlatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 9 หลายเดือนก่อน +1

    ආදරෙයි මුළු පවුලටම ❤❤❤❤

  • @sandyperera8621
    @sandyperera8621 10 หลายเดือนก่อน

    Lasani ❤ adarei hamotama gd bls

  • @user-ny5ci8cb3i
    @user-ny5ci8cb3i 10 หลายเดือนก่อน +1

    Waw❤❤❤❤❤❤❤ nice

  • @udayakumara6453
    @udayakumara6453 9 หลายเดือนก่อน

    Ane math hari asai iphone ekakata eth apita me rate mona iPhone da jiwath wennath mara amarui. Suba pathum oyalata bs!

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 10 หลายเดือนก่อน +1

    ඔයාලගෙ සතුට බලා අපිත් සතුටින්

  • @chamarikodikara676
    @chamarikodikara676 10 หลายเดือนก่อน

    Lassani 💐

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 10 หลายเดือนก่อน

    හරිම ලස්සන පවුලක්

  • @lankalanka2440
    @lankalanka2440 10 หลายเดือนก่อน

    Budu saranai hamadenatama

  • @nadeejadilum2203
    @nadeejadilum2203 9 หลายเดือนก่อน

    Puduma vasanawanta paulak sudatta aiye api monada jivite vinde hitenawa mewa dakiddi satutui oyalage satuta dakala ❤❤❤ hamotama satutin inna hamadamat .. ganemullen dilum
    Gedaraka hari yanna hari varadinna hari pirimiyage pawatma tamai aiya niyama pirimiyek nisa kattiyama satuten

  • @ndisanayaka6127
    @ndisanayaka6127 10 หลายเดือนก่อน

    Theruwansaranai 🙏🌿

  • @nayanakumari14
    @nayanakumari14 10 หลายเดือนก่อน +2

    ආදරෙයි සුමුදු අක්කේ ඔයාගේ සිය පවුලටම ගොඩක් ආදරෙයි❤❤❤ බුදුසරණයි

  • @nandaniweerasinghe4213
    @nandaniweerasinghe4213 10 หลายเดือนก่อน +1

    Ape rata wage thappe naa harima nidehas,oyalate❤

  • @chanduwiki9674
    @chanduwiki9674 10 หลายเดือนก่อน +1

    Be happy everyday ❤️❤️❤️❤️❤️y🌹y🌹🌹

  • @dinukasangeeth3433
    @dinukasangeeth3433 10 หลายเดือนก่อน +4

    ❤❤

  • @heshanibimanya6599
    @heshanibimanya6599 10 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @wasanthiwasanthi6849
    @wasanthiwasanthi6849 10 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @jinadariherath
    @jinadariherath 10 หลายเดือนก่อน +1

  • @lalanthiranaweera9142
    @lalanthiranaweera9142 10 หลายเดือนก่อน

    Aedri pultma budusrni

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 10 หลายเดือนก่อน +5

    අයින් කරන ෆෝන් එක මට දියං මචං......😂

  • @jeewanianoja5165
    @jeewanianoja5165 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @laldammika2566
    @laldammika2566 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @sapumalkrishantha538
    @sapumalkrishantha538 10 หลายเดือนก่อน +3

    😥😥😥😥😥අපිට ඉතින් ඔවා හීන තමා මෙ රටෙ ඉන්න තාක් මෙ අමන දෙශපාලු හැත්ත ඉන්නක්ම්

  • @user-kf6oo4wh6w
    @user-kf6oo4wh6w 3 หลายเดือนก่อน +1

    Oyala inna country eka mokakda

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 10 หลายเดือนก่อน +5

    ❤❤🎉🎉🎉🎉

  • @Dulajdevinda
    @Dulajdevinda 9 หลายเดือนก่อน +1

    මටත් ඕනෙ i phone 15එකක්🙄😓

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sansalasripathi6934
    @sansalasripathi6934 10 หลายเดือนก่อน +1

    Parana phone එකක් mata dennako ane..❤❤❤

  • @rgrenuka3058
    @rgrenuka3058 9 หลายเดือนก่อน

    දුව තාත්තා වාගේමයි

  • @namalinamali2022
    @namalinamali2022 10 หลายเดือนก่อน +4

    🥰🥰🥰❤

  • @DilhaniNiroshine-zn1db
    @DilhaniNiroshine-zn1db 9 หลายเดือนก่อน

    ane mage Pon aka whatapp weda na matath pon aka awannako

  • @LyeliminiAs-nj7ks
    @LyeliminiAs-nj7ks 10 หลายเดือนก่อน

    අනේ මටත් එකක් ❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 10 หลายเดือนก่อน

    සුමුදුයි පුතයි හරි ෂෝක් අනේ.ගෙ නම් අතපය දිග ඇරල ඉන්න පුළුවන් ලංකාවෙ වගේ...

  • @tanujasantiago1901
    @tanujasantiago1901 10 หลายเดือนก่อน

    Good luck 🍀 with IPHONE 📲 15 and be careful,I phone owners always entering into Monitoring ZONES 😂😂😂😂

  • @Sp-kv2ng
    @Sp-kv2ng 9 หลายเดือนก่อน

    ලංකාවේ අයට නම් ඔවා හීන

    • @sajith2176
      @sajith2176 9 หลายเดือนก่อน

      යකෝ අපිත් ඉන්නේ ලංකාවේ. අනුන්ගේ මගුල් වලට හිඟන්නෙක් වගේ කෙල හලන්නේ, හූල්ලන්නේ නැතුව හිටපියව්.

  • @Rrj2751
    @Rrj2751 9 หลายเดือนก่อน

    Hari ..asae ..akka ga..kataa ..karana..hate❤

  • @user-oc3vm9ud5i
    @user-oc3vm9ud5i 9 หลายเดือนก่อน

    mata oyalage parana phone. ekakwath ewanna

  • @tanujasantiago1901
    @tanujasantiago1901 10 หลายเดือนก่อน

    පුතා අමිමාට fb එකක් තිෙයනවාද? Can I your mom’S FB NAME PLEASE!

  • @user-uu9iq9wo4u
    @user-uu9iq9wo4u 9 หลายเดือนก่อน

    ❤❤

  • @AnuraPa
    @AnuraPa 10 หลายเดือนก่อน

  • @gehancrown
    @gehancrown 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @thilankajanith8015
    @thilankajanith8015 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @shanuleyon2439
    @shanuleyon2439 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @UdeniNilmini-lo8xe
    @UdeniNilmini-lo8xe 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sweenyfernando8830
    @sweenyfernando8830 10 หลายเดือนก่อน

    ❤❤❤