ඩී පී එඩියුකේෂන් සමඟ එක්ව සාමාන්‍ය පෙළ ජයගත් ජනිත් දිල්ෂාන් සිසුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2022
  • ඩී පී එඩියුකේෂන් සමඟ එක්ව සාමාන්‍ය පෙළ ජයගත් ජනිත් දිල්ෂාන් සිසුවා
    ජාඇල සිටින අශාන් ජනිත් දිල්ෂාන් සිසුවා අප හැමෝටම වඩා දිරිය ඇති දරුවෙක්. ඔහු ජා ඇල දකුණ කුඩහකපොල පඤ්ඤාවාස කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.
    සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 4ක් සහ B සාමාර්ථ 4ක් ලබාගෙන ඔහු එම පාසලට හොඳම ප්‍රතිඵලය ගෙනැවිත් දී තිබෙනවා.
    ඔහු ගෙවුණු කොවිඩ් සමයේත් රටේ ඇතිවූ විවිධ දුෂ්කරතාවලදී
    සීමා වූ පාසල් ගමනට පිලියම්ක් ලෙස ඩී.පී එඩියුකේශන් වෙතින්ද අධ්‍යාපනය හදාරා තිබෙනවා.
    මේ ඔහු අපට ඒ පිළිබඳව පල කල අදහස්

ความคิดเห็น • 34

  • @isharamadushanofficial
    @isharamadushanofficial ปีที่แล้ว +47

    ඒ කාලය තුල සතුටුයි මෙහි කොටස් කරුවෙකු වීම සම්බන්දව

  • @amee954
    @amee954 ปีที่แล้ว +17

    ඔබගේ හීනය එලෙසින්ම ජය ගැනීමට හැකියාව , ශක්තිය , ධෛර්යය , වාසනාව ලැබේවා .🙏🙏

  • @nirmalrajapaksha7925
    @nirmalrajapaksha7925 ปีที่แล้ว +8

    මගෙ යාලුවෙ ඔයා මුලු රටටම ලොකු ආදර්ශයක් ඔයාගෙ එ හීනය එලෙසම ඉටු වේවා ඔයාට
    ජයෙන් ජයම වේවා 🙏🙏👍👍👍👍

  • @khtechsider
    @khtechsider ปีที่แล้ว +7

    Congratulations friend 👍❤ ඔයාට වගේමත් මටත් help එකක් උනා මේ dp education foundation and teachersඑක බොහොම ස්තුතිය ❤

  • @shantalks007
    @shantalks007 ปีที่แล้ว +3

    ඇත්තටම DP Education platform එක මාරම වටිනවා. ඒ වගේම මගේ මිත්‍රයා ඔයාට තියන උනන්දුවත් එක්ක අනිවාර්යෙන්ම දවසක ඔයා සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පුලුවන්

  • @dakunaofficial
    @dakunaofficial ปีที่แล้ว +1

    හයිය ඔබේ හිත තව ශක්තීමත් වී සියලු බාධක ජය ගෙන ජීවිතේ ජය ගන්න ඔයාට පුලුවන්...
    congratulation අයියේ,ජයෙන් ජයම...💪

  • @rasikaweerapperuma8292
    @rasikaweerapperuma8292 ปีที่แล้ว +1

    බුදු සරණයි අයියේ ඔයාට අනාගත පැතුම් ඉටුවන නිදුක් නිරෝගී අනාගතයක් ලැබේවා !

  • @sanjeewaperera1971
    @sanjeewaperera1971 ปีที่แล้ว +1

    බුදු සරණයි මල්ලි ඔයාට.ඔයාගෙ අනාගත බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා.🙏🙏🙏❤❤❤

  • @storyteller9876
    @storyteller9876 ปีที่แล้ว +2

    Ela kollek. Anagathayata suba pathanawa

  • @amee954
    @amee954 ปีที่แล้ว

    Thank you🙏🙏 dp education

  • @jayalathperera500
    @jayalathperera500 ปีที่แล้ว +2

    Budu saranai putha

  • @user-fk2vt4yk1i
    @user-fk2vt4yk1i ปีที่แล้ว +2

    Congratulations 👏
    Oyge ජීවිතේ සාර්ථක veva 🥰🥰

  • @Moodfix1M
    @Moodfix1M ปีที่แล้ว +2

    Congratulations ❤️❤️❤️🎉🎉🎉

  • @sglchandani8031
    @sglchandani8031 ปีที่แล้ว

    Budu sarani Malli.

  • @d.d.w.2464
    @d.d.w.2464 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාට.. 🙏🙂

  • @dinindu2623
    @dinindu2623 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාට🙏✍️

  • @it5103
    @it5103 ปีที่แล้ว +2

    ඔයාට ජය අය්යේ 😇

  • @ushannimnada2987
    @ushannimnada2987 ปีที่แล้ว +1

    oya ta suba anagathayak wewa ayye ❤❤

  • @senevirathneherath2563
    @senevirathneherath2563 ปีที่แล้ว +1

    congratulations

  • @kingpattapattarandi1229
    @kingpattapattarandi1229 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @Classadvertismentcreators
    @Classadvertismentcreators ปีที่แล้ว +1

    😍😍😍😍

  • @ishanmadushanka7790
    @ishanmadushanka7790 ปีที่แล้ว

    ❤️❤️❤️❤️👍👍

  • @anomairoshani9109
    @anomairoshani9109 ปีที่แล้ว +2

    Dp එක නම් මාර වටින එකක්... ඕනෑම කෙනෙක් ට... 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @tehanpathirana6118
    @tehanpathirana6118 ปีที่แล้ว

    ❤❤

  • @KavindyaGimshani
    @KavindyaGimshani ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ozzzz_3
    @Ozzzz_3 ปีที่แล้ว

    ❤🔥

  • @zeroart610
    @zeroart610 ปีที่แล้ว

    🧡

  • @rameshsilva8212
    @rameshsilva8212 ปีที่แล้ว

  • @Shenulya
    @Shenulya ปีที่แล้ว

    😊🎉️

  • @asankagamage9184
    @asankagamage9184 ปีที่แล้ว +1

    ඩීපී එඩුයුකේෂන් එකට පුළුවන් ද හැම විශයක්ම උගන්නන්න?

    • @DPEducationMathsSinhala
      @DPEducationMathsSinhala  ปีที่แล้ว

      ඔව් ඔබට ඩීපී එඩුකේශන් වෙතින් දැන් සෑම විශයක් ම සිංහල , දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ඉගෙන ගන්න පුලුවන් . වැඩිවිස්තර : dpeducation.lk/

  • @sladeeya6207
    @sladeeya6207 ปีที่แล้ว +2

    1ස්ට් එක. Comment