විශ්වවිද්‍යාල තියනවා ලක්ෂ 15ට IT Degree ගන්න පුළුවන් එහෙනම් ඩීපී කෝඩින් එකට ලක්ෂ 26ක් යන්නේ ඇයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2023
  • "ලංකාවේ විශ්වවිද්‍යාල තියනවා ලක්ෂ පහළොවකට IT Degree එකක් ගන්න පුළුවන් එහෙනම් ඩීපී කෝඩින් එකට ලක්ෂ 26ක් යන්නේ ඇයි?"
    අම්පාර මහමෙව්නාව ශ්‍රී සද්ධාතිස්ස භාවනා අසපුවෙහි "ඩීපී එඩියුකේෂන් ඒ.අයි., කෝඩින් හා රොබොටික්ස් කැම්පස්" දියත් කිරීම 2023 ජුනි මස 05 වන දින සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි ස්වාමින්වහන්සේගේ සහ අම්පාර මහමෙව්නාව ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ අසපුවෙහි විහාරාධිපති පූජ්‍ය සියඹලන්ගමුවේ මහින්ද ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ සභාපති සහ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.
    එම අවස්ථාවේ දී ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ සභාපති සහ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා දැක්වු අදහස් ඇතුළත් වීඩියෝව නරඹන්න.
    ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසල හා එක්වීමට පිවිසෙන්න : link.dp.lk/DP.Education.Codin...

ความคิดเห็น • 11

  • @user-zz6kl9pr2x
    @user-zz6kl9pr2x ปีที่แล้ว +5

    අපිට උදව් කරනවට ඔබතුමාට බොහොම ස්තූතියි🙏🙏

  • @NuwanSampath-fi5zr
    @NuwanSampath-fi5zr ปีที่แล้ว +2

    Respect you

  • @studenttv-kandy2349
    @studenttv-kandy2349 ปีที่แล้ว +1

    අනාගත දුවා දරුවන්ව දැනුමෙන් අධ්‍යාපනයෙන් පෝෂණය කරන්න දරණ උත්සාහය සාර්ථක වේවා! ඔබතුමාගේ ඒ vision එක අති විශිෂ්ටයි සර්..

  • @Nethu_Hettihewa
    @Nethu_Hettihewa ปีที่แล้ว +2

    Well thought ❤

  • @tsemindi1466
    @tsemindi1466 ปีที่แล้ว +4

    Still waiting for ambalangoda branch. I_hope…

  • @user-di5hq1gw6e
    @user-di5hq1gw6e ปีที่แล้ว +1

    Budusaranayi sri man dan leval 70yanne 😊

  • @manojjnarasingha3319
    @manojjnarasingha3319 ปีที่แล้ว +1

    ❤️👍

  • @kosalapk5382
    @kosalapk5382 ปีที่แล้ว +1

    ❤💫

  • @rmarandika1373
    @rmarandika1373 ปีที่แล้ว +1

    ❤❤❤

  • @rukmaldisanayaka353
    @rukmaldisanayaka353 ปีที่แล้ว +1

    Wadihiti ayata me cours eka nadda

    • @dpeduitcampus
      @dpeduitcampus  ปีที่แล้ว

      පාඨමාලාව සදහා කිසිදු වයස් සීමාවක බාදාවක් නොමැත. ඔබට කෝඩින් පිළිබද ඉගෙන ගැනීමට අවශ්‍ය නම් මෙම කෝඩින් පාසල තුලින් එයට ආරම්භක පියවර තැබිය හැක.
      website : dpcode.lk