Wathsala Sewwandi | Kandy Guinea Pigs | දැන් ඉතින් නිදහසේ දුවන්න පැටියෝ ඔයාගෙ ලෝකේ 🥺🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 38

  • @b.k.leelaratne7277
    @b.k.leelaratne7277 29 วันที่ผ่านมา +9

    ඔයා නම් මනුස්ස දුවෙක් නෙවෙයි . දේව දූතිකාවක් . ඔයාගෙ දෙමව්පියන්ට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා ඔයා වගේ කෙනෙක් හැදුවාට. ❤

    • @NadeekaGunasekara-s8x
      @NadeekaGunasekara-s8x 18 วันที่ผ่านมา

      Aekanam saththakinma aththa mama godak asai oyata podi udawwak karanna ❤❤❤❤❤aeth apith jeewath wennae godak amaruwen❤ ae wunath mama parae inna balu panchonta biscuit 2ka 2ka hari mata puluwan widihata mama aragena gihin denawa ❤ ethakota eyalagae ae thiyena badaginna ekama eka winadi 2kakata hari nathiwenawa balagena sathutu wenna puluwan eka sathgae kusaginna podi welawakata hari nathi karanna loku upakarayak loku pinak ae addakima ae pin karaganna kamathi hamotama udaw karana gahannae baninnae nathi honda hithak papuwak athi minisunta withari ae wagae katha hithak thiyena hama kenekma thamangae waradi jeewithae athi podi adu paduwa pawa hadahanna thamanta puluwan tharamata iwasimata hakiwana dirimath hadawathak athi karaganna aeka oyalata hamadatamath pihitak wei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ahacini
    @Ahacini 12 วันที่ผ่านมา +2

    මැනික ඔයාටත් පිකාවුටත් දෙවියන් වහාන්සේගෙ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ArunikaChandani
    @ArunikaChandani 17 วันที่ผ่านมา +3

    අක්කේ පික චූටත් ඔයාටත් පින් සිද්ධ වෙන්න ඕනේ ඔයාලත් දේවදූතීකාවක්❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @ArunikaChandani
    @ArunikaChandani 18 วันที่ผ่านมา +1

    මමත් ඔයාගේ හැම වීඩියෝ එකක් බැලුවා වීඩියෝ 10,2 බලන්න බැරි උනා ඒත් මම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න අද තමා දුක හිතෙනවා වීඩියෝ එකක්කෙ😢😢😢😢😢😢

  • @emandi-tm7mg
    @emandi-tm7mg 5 วันที่ผ่านมา

    මේක දැකලා මගේ ඇස් දෙකට kaduli ආවා අක්කේ මම මෙතෙක් රැස් කරන ලද සියලුම pinakma සියලුම කුසලයක්ම සතුටු සිතින් අනුමෝදන් කරමි අනුමෝදම් වෙත්වා ඒ පින් බලෙන් පිකාචොට මරණින් මතු උතුම් මනුෂ්‍ය ආත්මයක් ලැබ උතුම් නිර්වාණය කරා යන්නට හැකි වේවා

  • @neranjalaachini6106
    @neranjalaachini6106 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏❤️

  • @kishanChinthaka-y3l
    @kishanChinthaka-y3l 29 วันที่ผ่านมา +2

    නංගි ඔයාට බුදුසරනයි

  • @harshikaMaduwanthi-el5re
    @harshikaMaduwanthi-el5re หลายเดือนก่อน +2

    😢😢😢😢😢පව්නේ

  • @AviskaShamara
    @AviskaShamara 11 วันที่ผ่านมา

    Oyata mama ❤❤❤❤❤❤❤🎉

  • @RojaRoja-c7v
    @RojaRoja-c7v 16 วันที่ผ่านมา

    Budusaranai

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 28 วันที่ผ่านมา +1

    Teruwan saranai ඔබට ......

  • @ArunikaChandani
    @ArunikaChandani 18 วันที่ผ่านมา +1

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 අක්කේ

  • @RUSHANISILVA
    @RUSHANISILVA 9 วันที่ผ่านมา

    Oyata godak pin duwa.. mamath ohoma. Thamai.. Mage gedarata enne okkoma pare duk adapu ballo.. puso.ayala Dan mage laga hari sathutin.. adaren jewath wenawa..mama a ayalage sathuta balala godak sathutu wenawa.. Mata a athi...and mamath oyage kittuwa hetiyanam oyata udada wenna mamath enawa.. Mama hari asai sattu wenuwen mage jewithy kapa karanna..Oyata jesu pihetai duwa..adarei

  • @THENUKA-z3m
    @THENUKA-z3m 10 วันที่ผ่านมา +1

    අක්කේ ඔයා හරිම හොදයි පිකජුට නිවන් සුව ලැබවා කියලා මම ප්‍රර්තනා කරනවා මමහිතුවේනැ පිකජුට එහේම දේයක් වේයි කියලා🐕🐕🐕🐕🐕❤️❤️❤️❤️❤️අක්කේ මමා5 වසරේ මමලොකුවේලා අක්කා වගේ වේනවා❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🐕🐕🐕🐕🐕🐕

  • @SubadraSenarathna
    @SubadraSenarathna 14 วันที่ผ่านมา

    🎉🎉🎉🎉

  • @ArunikaChandani
    @ArunikaChandani 17 วันที่ผ่านมา

    අක්කේ😊😅😅🎉😂

  • @ThushanUdayanga-ct8hz
    @ThushanUdayanga-ct8hz 15 วันที่ผ่านมา

    Anna akkiyoo oya godak hodi

  • @NethushaAdishana
    @NethushaAdishana 29 วันที่ผ่านมา +2

    😢😢😢😢😢😢😢😢❤❤

  • @IshankaIndunil
    @IshankaIndunil 12 วันที่ผ่านมา

    🙏🙏

  • @nethshandelanka6367
    @nethshandelanka6367 19 วันที่ผ่านมา

    ❤❤

  • @thanujaThanuja-t6f
    @thanujaThanuja-t6f 27 วันที่ผ่านมา +2

    😢😢😢😢😢😢

  • @sajanamathisha
    @sajanamathisha 15 วันที่ผ่านมา

    😢😢😢

  • @NiroshaJanaki-h6j
    @NiroshaJanaki-h6j วันที่ผ่านมา

    😢😩🌷

  • @ishu113
    @ishu113 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤😢🥰😘💗

  • @LayanalThilakarathna-r2y
    @LayanalThilakarathna-r2y 17 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢

  • @diyaniwathsala2949
    @diyaniwathsala2949 หลายเดือนก่อน

    Mage as dekata kaduluth awa.thaman adaren hadana sathek nati unama eee wedanawa danenne sathunta adare karana kenekma thama.dawasin dawasa oyata ශක්තිය dahiriya wadi wenna ona.oyatath oya laga inna sathuntath dalada samidu පිහිටයි

  • @TalsOps
    @TalsOps 6 วันที่ผ่านมา

    Mage asvalata kadulu anava ❤

  • @NiroshaJanaki-h6j
    @NiroshaJanaki-h6j 2 วันที่ผ่านมา

    😢😩

  • @SenushiSenaya
    @SenushiSenaya 11 วันที่ผ่านมา

    Ane hithaganna baa oya nam dewaganak

  • @LishanthikaMudalige
    @LishanthikaMudalige 22 วันที่ผ่านมา +1

    නන්ගි ඔයටත් පිකචුටත් බුදු සරනෛ❤😢😢😢😢😢😢😢😢

  • @RUSHANISILVA
    @RUSHANISILVA 9 วันที่ผ่านมา

    Ane duwa.. mamath oya wage thsmai. Ahensaka ballo .. puso .. Mage gedara aran gihen adaren hadanawa.....pare enna satthunta .. Mama denawa.. Mata parala gamanak yanna ba.. ayala kohomahari duwagena aweth mage age ellanawa... .ayalage a ahensaka kunu dakkama mata a gana yanna hethenne na..samahara welawata mama ayeth harila enawa.. hamadama oyage video balala msma adanawa.. minissu gana nam katha karala wadak na..ahensaka satthunta hariyata wada denawa..ninda karanawa...kuduwala ..dam wal dala unta dada wada denawa..unta nam kawadahsri awa gewanna wenawa mai...

  • @LayanalThilakarathna-r2y
    @LayanalThilakarathna-r2y 17 วันที่ผ่านมา +1

    😍😍😍😍😍😍😍

  • @RamaniDamayanthi-be1do
    @RamaniDamayanthi-be1do 22 วันที่ผ่านมา +1

    මනුස්සයන්ට වඩා සත්තු.හොදයි මමත් හදනවා විදි බව්වො 7ක් එයාලා මට ලමයි වගෙ

  • @SujaniSamaranayaka-i9x
    @SujaniSamaranayaka-i9x 3 วันที่ผ่านมา

    Mage ass walata kdulu awa meeka dakkama akki oyata kawadawath tani wenneth na Leda duk hadenneth na math loku wela oya wage wenawa akki

  • @somanandamadakumbure8941
    @somanandamadakumbure8941 หลายเดือนก่อน

    Hi

  • @chandrikadisanayake5866
    @chandrikadisanayake5866 9 วันที่ผ่านมา

    oya vaga duvak ma lokata adarsayak oyata varadinna naha