සසරේ තරුණයකු පසුපස හඹා ආ පහන් පූජාවේ කුසල විපාකය | Young man who offered lamps for the Buddha Stupa.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • බුදුරදුන් උදෙසා පහන් පූජාකළ තරුණයා ලැබූ භාග්‍ය | අනුරුද්ධ මහරහතන් වහන්සේගේ සසර කතාව |
    #bana #dharma #koralayagamasaranathissatherobana #බුදු_දහම #බුදුරදුන් #jathakakatha

ความคิดเห็น • 39

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 10 หลายเดือนก่อน +3

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @lalani_weerasinghe
    @lalani_weerasinghe 10 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🌸🌸🌸 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාධු සාධු සාධු 🙏🙏🙏🌸🌸🌸 උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් දේශනා කරන පින් බලය ඔබ වහන්සේට ඉතාමත් ඉක්මන් භවයකදී සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය නිවන් ධර්ම අවබෝධ පිනිසම හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏🌸🌸🌸 තෙරුවන් සරණයි 🙏🙏🙏🌸🌸🌸 නමෝ බුද්ධාය 🙏🙏🙏🌸🌸🌸

  • @harshakumara9562
    @harshakumara9562 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම් රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 10 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය ඔබවහන්සේට
    තෙරුවන් සරණයි...

  • @anulabathi6088
    @anulabathi6088 10 หลายเดือนก่อน

    Oba wahanseta godak pin me watina darmadesanawa desana karata 🌹🌹🌹🌹🙏🏾🙏🏾🙏🏾Sadu Sadu Sadu mage namas karaya weva budu sasunata 🌹🌹🌹🌹🌹🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 10 หลายเดือนก่อน +1

    Pinwantha Oba wahansayta theruwansarenaie sadu sadu sadu

  • @ChamalMadhusanka
    @ChamalMadhusanka 10 หลายเดือนก่อน

    බුදු ගුණ පමණක් සිතට නෙගෙවා

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 2 หลายเดือนก่อน

    sadu sadu. Budu sharni🎉💐💐💐🌹💐💐🌹💐💐

  • @GihanBoy-iw9wk
    @GihanBoy-iw9wk 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු ඔබ වාහන්සේ ඇතුළු මාහා සංග රත්නයට නිදුක් නිරෝගි සුවය ලැබේ වා මේ පිංකම ත් නිර්වාන සුවය පිනිස ම හේතු වාසනා වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🪔🪔💐💐

    • @nawakaya3755
      @nawakaya3755 10 หลายเดือนก่อน +2

      සාදු සාදු

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 10 หลายเดือนก่อน +1

    SADU..SADU ..SADU ...!!! 🌻🌷🌹🌻🌷🌹🌻🌷🌹🌻🌷🌹🌻🌷🌹🌻🌹🌻🌷🌹🌷🌹🌻🌷🌹🌻🌷🌹🌻🌷🌹🌻🌷🌹🌻🌷🌹🌻🌷🌹🌻🌷🌹🌻🌷🌹🌻🌷🌹🌻🌷🌹🌻🌷🌹🌷🌹🌻🌷🌻🌷🌹🌻🌷🌹🌻🌷🌹🌻🌷🌹

  • @TomRooster-t6z
    @TomRooster-t6z 10 หลายเดือนก่อน

    Namo buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ බැතිබර නමස්කාරය

  • @majanakadayanga5421
    @majanakadayanga5421 10 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!!!!!,,,

  • @Soma-r4h
    @Soma-r4h 10 หลายเดือนก่อน

    Sadu 🌷🌸🌺🌷 sadu 🌷🌸🌺🌷 sadu 🌷🌸🌺🌷 pin walh swamin wahansata maga namas karaya wawa hilhata danana darma dasanawak asawan ahagana siteya lharwan saranai api katar rata sita 🌷🌸🌺🌷🌷👃👃👃👃👃👃👃

  • @gayansuranjith548
    @gayansuranjith548 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @AnulaRanaweera-d6b
    @AnulaRanaweera-d6b 10 หลายเดือนก่อน

    Sadu sadu sadu !!!

  • @shamanilanthi8066
    @shamanilanthi8066 10 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @AngAngR-r6x
    @AngAngR-r6x 4 หลายเดือนก่อน

    W🙏🙏🙏🙏♥️🌹🌹 9:53 9:56 sadu sadu sadu🌹🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 หลายเดือนก่อน +1

    බුදු සරණයි සාධු` සාධු` සාධු` .

  • @sachisewwandi1217
    @sachisewwandi1217 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 10 หลายเดือนก่อน

    Sadu.sadu.sadu

  • @nilukapriyangani2855
    @nilukapriyangani2855 10 หลายเดือนก่อน

    Sadu sadu 🙏🙏🙏

  • @pherathherathherath9204
    @pherathherathherath9204 10 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @minolibasnayake6885
    @minolibasnayake6885 10 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @dammikasamarasekara9205
    @dammikasamarasekara9205 10 หลายเดือนก่อน +1

    😊

  • @TomdkRah
    @TomdkRah 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @P.menike
    @P.menike 10 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺🌺🌺

  • @singithiwithanage9080
    @singithiwithanage9080 10 หลายเดือนก่อน +1

    සාධු ..සාධු ..සාධු ..🙏🙏🙏

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @orincoteas2451
    @orincoteas2451 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @HMNLHerath
    @HMNLHerath 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @ShalikaMadushanka-i3v
    @ShalikaMadushanka-i3v 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @secondheart8710
    @secondheart8710 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 10 หลายเดือนก่อน

    🙏🙏

  • @madhumaliadeshika
    @madhumaliadeshika 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏