සම්භූත මහරහතන් වහන්සේ | සතර ඍද්ධි පාදය | Sambhutha Maharahath thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2024
  • සතර ඍද්ධි පාද යනු
    #dharma #bana #koralayagamasaranathissathero #බුදු_දහම #jathakakatha #බුදුරදුන්

ความคิดเห็น • 41

  • @nishanthaweerasinhe3918
    @nishanthaweerasinhe3918 5 หลายเดือนก่อน +38

    මටත් මේ විදියට රාග සිත් පහලවෙනව අපේ හාමුදුරුවනේ .. ඒ මොහොතේ මමත් අපේ මහා කාශ්‍යප මහාරහතන් වහන්සේගේ ඒ ආනුභාවයෙන් මගේ රාගසිත නැතිවෙන්න කියල සිතට ගන්නවා.. ඒ හැමවෙලාවකම ඒ රාගය කියන ජරාම දේ සිතින් නැතිවෙනවා.. මම කොරියාවෙ රැකියාවක් කරන කෙනෙක්.. සාදූ සාදූ සාදූ

    • @tharinduabeysingha499
      @tharinduabeysingha499 5 หลายเดือนก่อน +2

      රාගය නසන්න සරේරයෙ ගද පිලිකුල දකින අට්ටක මිනි අට දකින ..අසුචියානුබාවය දකින ..බාවනවල් හොදින් පුහුනු කරන්න..ගානුන්ගෙ ලස්සන මුහුන තුල තියන මිනි ඔලුව දකින්න..බුදු සරන ය්

    • @harshanaenok
      @harshanaenok 5 หลายเดือนก่อน +1

      Buddothpado You Tube channel blanna hari dee dena gnna labei

    • @umangaharis7652
      @umangaharis7652 4 หลายเดือนก่อน

      Mamath oya wage malli
      Dunna upadesaya .matath watinawa.pinsiddawewa

  • @user-di3rp7fv5r
    @user-di3rp7fv5r 5 หลายเดือนก่อน +20

    මම කාතොලික කෙනෙක් එත් බුදු රාජාණාන් වහන්සෙගෙ ධර්ම දෙශනා මානාව අවබොධ කරගත්ත කෙනෙක් එ අරහාත් සම්මා සම්බුදු රාජානාන් වහාන්සෙට නමාස්කාර වෙවා......

    • @sujeewasilva655
      @sujeewasilva655 5 หลายเดือนก่อน

      සතුටුයි ඔයාගැන ❤️

  • @munasingha9635
    @munasingha9635 3 หลายเดือนก่อน

    Ape හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 5 หลายเดือนก่อน +3

    උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼

  • @harshakumara9562
    @harshakumara9562 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම් රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @pushpawajira1620
    @pushpawajira1620 5 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි නිරවුල් කටහඬක්...ඔබ වහන්සේට ධර්ම දේශනාව පිණිසත් පතන්නාවූ බෝධියකින් නිවන් දක්නට තවතවත් ධර්මාවබෝධය ලැබේවා🙏🙏🙏

  • @apeparamparikawedakama2270
    @apeparamparikawedakama2270 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේ මනාව ධර්මය දේශනා කරනවා. බොහොම පින් ස්වාමීන් වහන්ස,.

  • @user-pn2fr6tb1d
    @user-pn2fr6tb1d 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බොහොම පිං පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිවනින්ම සැනසෙව මාගෙ නමස්කාරය වෙවා ඔබ වහන්සේ ට

  • @vindikahemachandra1333
    @vindikahemachandra1333 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට ඒඑ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @NadeeLakmani-fd8dz
    @NadeeLakmani-fd8dz 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilinayahampath9532
    @dilinayahampath9532 4 หลายเดือนก่อน

    🙏🙏🙏..!

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🏵️💐🙏

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 5 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය. සාධූ සාධූ සාධූ !!! මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @user-mz3df9xp9r
    @user-mz3df9xp9r 5 หลายเดือนก่อน

    🙏 Namo buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ බැතිබර නමස්කාරය 🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 5 หลายเดือนก่อน

    Namo buddaya sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa siyalu sathwayo suwapath wathwa 🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @user-oo8qs7yo3w
    @user-oo8qs7yo3w 5 หลายเดือนก่อน

    Suamin wansa oba wanse suwapath wewa sadu sadu sadu

  • @user-ht1xw9hy1c
    @user-ht1xw9hy1c 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sanjukumara3014
    @sanjukumara3014 5 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samantasisi8340
    @samantasisi8340 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @minolibasnayake6885
    @minolibasnayake6885 5 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @gayankumara79
    @gayankumara79 5 หลายเดือนก่อน +3

    හාමුදුරුවන්ගෙ බන විතරයි මම අහන්නෙ

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 5 หลายเดือนก่อน +1

    🙏🙏❤❤❤🙏🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 5 หลายเดือนก่อน

    Thunuruwan.saranai. ape.hamuduruwane

  • @shiranishirani9836
    @shiranishirani9836 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @easy4u384
    @easy4u384 5 หลายเดือนก่อน

    🌺🌺🌺🙏🙏🙏

  • @RR1kavinda
    @RR1kavinda 5 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏(13.2.2024)

  • @nimalles2228
    @nimalles2228 5 หลายเดือนก่อน

    මට නිතරම ද්වේශ සිත් පහල වෙනවා අපේ හාමුදුරුවනේ. මං හැමතිස්සෙම හිත වෙනත් දේකට යොමු කරගන්නවා. හරිම අමාරුයි මේ හිතනම් 😢

    • @supasantv
      @supasantv  5 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි !
      බුදු රජාණන් වහන්සේ දේශනා කරනුයේ තම මව, පියා හෝ වෙනත් නෑදැයෙක් තමාට යහපතක් සිදුකරනවාට වඩා තැන්පත් කරගත්තා වූ සිත තමාට යහපතක් සිදුකරන බවයි. පුද්ගල මනසෙහි ආවේගයන් පාලනය නොකරගැනීම තුළ පරලෝක වශයෙනුත් දුක්ඛිත තත්ත්වයන්ට පත්වන බව ධර්මයේ සඳහන් වෙයි. මරණින් මතු නිරය, තිරිසන්, පේත, අසුර ලෝකවල ඉපදීම, තම ජීවිතයට පරලෝක වශයෙන් කිසිදු සැනසීමක් නොමැති වීම, අනුන්ගේ දෝෂාරෝපණයන්ට ලක් වීම, අනුන්ගේ කරදර පීඩාවන්ට ලක් වීම. ආදිය ද්වේශයේ ප්‍රතිඵල වේ.
      යමෙක් තුළ ද්වේශය වැනි මානසික ආවේගයන් ඇති වන අවස්ථා කිහිපයක් බුද්ධ දේශනාවේ අන්තර්ගත ය. යම් පුද්ගලයෙකු මෙලෙස කල්පනා කළ හැකි ය. මට කෙනෙක් අනර්ථයක් හෝ අයහපතක් කළේ ය, මාගේ හිතවතාට අයහපතක් හෝ අනර්ථයක් කළේ ය, ආදී වශයෙන් කිසිදු පිළිගත හැකි හේතුවක් නොමැතිව අස්ථානයේ කෝපය හෝ ද්වේශය ඇති කර ගැනීමට පුළුවනි. බොහෝ දෙනෙක් තුළ ද්වේශ සහගත මානසික ස්වභාවයන් ඇති වනුයේ මේ අයුරිනි. සමහර පුද්ගලයන් කිසිදු හේතුවක් නොමැතිව තවත් අයෙකු සමඟ වෛර බැඳ ගනී. එපමණක් නොව ස්වභාව ධර්මයා සමඟ පවා, එනම් අව්ව, වැස්ස, සුළඟ ආදිය සමඟ ද මිනිසුන් කෝපයෙන් යුතුව කටයුතු කරයි. බොහෝ දෙනෙකු, බොහෝ අවස්ථාවල කෝපයෙන් කටයුතු කරන්නේ තමාගේ ප්‍රශ්න නිසා නොව සමාජයේ ප්‍රශ්න නිසා ය. අපගේ සිතෙහි කෝපය හට ගැනීමට ප්‍රථම ව මා ක්‍රෝධ කරනුයේ, මට අදාළ දෙයකටද, මට අවශ්‍ය දෙයකට ද, මට අනවශ්‍ය දෙයකට ද, කුමන හේතුවකට ද යන්න පිළිබඳ ව කල්පනා කිරීමේ දී අවබෝධ වනුයේ ක්‍රෝධය සැබැවින් ම අනවශ්‍ය පාපකාරී සිතුවිල්ලක් බව යි.
      ද්වේශ සහගත පුද්ගලයාට තමන්ගේ වගකීම් හා අරමුණු කවරේ ද යන්න පිළිබඳ ව අවබෝධයක් නොමැත. ඔහු ක්‍රියා කරනුයේ මානසික හැඟීම්වල දාසයෙකු ලෙසිනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන “අංගුත්තර නිකායේ ආගාත පටිවිනය සූත්‍රයේදී” යම් පුද්ගලයෙකුගේ සිතට ද්වේශ සහගත සිතිවිල්ලක් හෝ වෛරයක් හෝ තරහවක් ඇති වූ අවස්ථාවක දී ඒ පුද්ගලයා කෙරෙහි,මෛත්‍රිය වැඩීම, කරුණාව ඇති කරගැනීම, මැදහත් සිතක් ඇති කර ගැනීම, ඒ පිළිබඳ කල්පනා කිරීමෙන් හෝ සිතීමෙන් වැළකීම නැතහොත් අමතක කර දැමීම. ඔහුගේ ස්වභාවය හඳුනාගෙන, ඔහු අපට වෙනස් කළ නොහැකි, ස්වභායෙන් ම දුර්වලතා ඇති පුද්ගලයෙකු යැ යි සිතා ඔවුන් ගැන තරහවක් ඇති කර නොගැනීම යනුවෙනි.
      මෙලෙස ද්වේශය යටපත් වූ කළ සිතට පහසුවක් දැනේ. පසුතැවිල්ලක් නොමැත. සියල්ලන්ගේ ම ආදර සැළකිලි ලබයි. දකින්නට සියල්ලෝ කැමති වෙත්. මුහුණ පැහැපත් වෙයි. විශ්වාසවන්තයෙක් වෙයි. සිල් රැකීමට පහසු වෙයි. රාගය, පරුෂ වචන, විවේචනය, භය, ජීවිතය පිළිබඳ කළකිරීම ආදියෙන් වැළකේ. ක්‍රෝධය යටපත් කිරීම යනු හොද ගුණාංගයකි. එබැවින් අන් අයට මෛත්‍රී කළ යුතු ය. අනුන්ගේ වරදට අනුකම්පා කළ යුතු ය. සියලූ ම සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය දැක්විය යුතු ය. කරණීය මෙත්ත සූත්‍රයෙහි දී බුදුන් වහන්සේ වදාළේ,
      “මාතා යථා නියං පුත්තං ආයුසා එකපුත්තමනුරක්ඛේ
      එවම්පි සබ්බ භූතේසූ මානසං භාවයෙ අපරිමාණං”යනුවෙනි. මව තම එකම පුතු හට දක්වන කරුණාව මෙන් සියලු සත්ත්වයන්ට එක හා සමාන ව කරුණාව, මෛත්‍රිය දැක්විය යුතු ය. මෙලෙස ද්වේශයෙන් තොර වී මෛත්‍රියෙන් ජීවත් වීම තුළ පුද්ගලයාට මෙලොව පරලොව ජීවිතය සාර්ථක කර ගත හැකි වේ.

  • @manukaprabath4161
    @manukaprabath4161 4 หลายเดือนก่อน

    Ai me yanne

  • @Coo_king_bear
    @Coo_king_bear 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @user-bd9hk8zw8p
    @user-bd9hk8zw8p 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hy5ju3vn8h
    @user-hy5ju3vn8h 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @HasaKitchen
    @HasaKitchen 5 หลายเดือนก่อน

    🙏🙏🙏