ඩොල්ෆින් කොත්තු | Tasty & Easy Dolphin Kottu | Wild Cookbook | Charith N Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2021
  • Let’s make delicious Dolphin kottu
    #kottu #wildcookbook #charithsilvacooking
    INSTAGRAM: / _wildcookbook_
    FACEBOOK: / wildcookbooksl
    Watch all my videos (playlist) : • Wild Cookbook

ความคิดเห็น • 326

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +358

    නියමයි චෙෆ් දැන් වීඩියෝ කරන විදිහ.. English subtitles එක දැම්මා නම් ජාත්යන්තර ප්රේක්ෂකාගාරය අල්ලන්න පුළුවන්. ඒකත් කරමු ආයේ. 👊😊

  • @YUBI101
    @YUBI101 2 ปีที่แล้ว +302

    Dolphin කොත්තු කියලා කියන්නේ ඕක හදන විදිය වෙනස් නිසා. සාමාන්ය කොත්තු grill plate එකේ හැදුවට dolphin කොත්තුව හදන්නේ wok එකක නැත්නම් pan එකක, ඒ වගේම මේකට ගන්න රොටියත් ගොඩක් ලොකු කෑලි වලට තමා ගන්නේ. ඒ වගේම තමයි මේ කොත්තුව හදද්දී හොදි ගොඩාක් දාලා තමයි හදන්නේ(කනකොට ආයෙ හොදි දාගන්න ඕනි නැති වෙන ගානට). ඉතින් මේකට dolphin කොත්තු කියන්න හේතුව වෙන්නේ කොත්තුව හදනකොට මේ ලොකු රොටි කෑලි හොද්දේ mix වෙනකොට ඒක පේන්නේ හරියට dolphins ලා මුහුදු රැල්ලේ උඩ යට යනව වගේ, එහෙම තමා ඔය නම ආවා කියන්නේ 😄 (වැරදි නම් නිවැරදි කරන්න ☺️)

    • @s.thamarasaa.52
      @s.thamarasaa.52 2 ปีที่แล้ว +4

      ☺️👌

    • @udaradilshan3812
      @udaradilshan3812 2 ปีที่แล้ว +4

      Wow 🥺

    • @rishadiasinsala649
      @rishadiasinsala649 2 ปีที่แล้ว +13

      ඔයාගෙ කමෙන්ට් එකේ ලොකු 🤓

    • @cheni567
      @cheni567 2 ปีที่แล้ว +3

      @@rishadiasinsala649 😂😂 lol

    • @diasvidu2298
      @diasvidu2298 2 ปีที่แล้ว +3

      Hee ehenm aulk nh nikm kotuwk kwth eki dolfin kottu kwth eki neh 🤭

  • @roshinimadunika9711
    @roshinimadunika9711 2 ปีที่แล้ว +21

    මම ආසම කෑමක් තමා මේවා ....ගොඩක් ස්තුති .....👍👍👍👍

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +15

    සුපිරි මල්ලී video එක. Great explanation. Good presentation, good speed and timing 😍🥰❤😇👍

  • @Bashiud
    @Bashiud 2 ปีที่แล้ว +4

    I'm gonna make this the first chance I get. Thanks bro. Amazing stuff

  • @shenuahasna939
    @shenuahasna939 2 ปีที่แล้ว +7

    වෙන cooking channel එකක ඩොල්ෆින් කොත්තුවක් බැලුවා ඒක මෙහෙම නෙවෙයි හැදුවේ .normal කොත්තු හදන විදියටමයි ☹️ video eka nam super ❤️👌

  • @agustd258
    @agustd258 2 ปีที่แล้ว +2

    දාපු ගමන් බැලුවා අය්යේ නියමයි ඉතිම් හැමදාම වගෙ

  • @fazalzook9359
    @fazalzook9359 2 ปีที่แล้ว +32

    Looks tasty ! Mouthwatering ♥️🤩

  • @dilsanju
    @dilsanju 2 ปีที่แล้ว +1

    Though the earlier videos were entertaining , present cooking videos are so valuable than that...because it gives full description ...thanks...

  • @vidura4140
    @vidura4140 2 ปีที่แล้ว +3

    හරිම රසයි

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 2 ปีที่แล้ว +79

    හුගක් ස්තූති චෙෆ්...දවසක මේ වගේ ඉන්දියන් කෑමක් වන ඉඩ්ලි හදන්නකෝ... 💐👍

    • @gamingmax7354
      @gamingmax7354 2 ปีที่แล้ว

      සුපිරියක් තමා

  • @ramikaediriweerage23
    @ramikaediriweerage23 2 ปีที่แล้ว +15

    නියමයි චෙෆ්.. ස්තුතියි.. 😊👍
    සාමාන්‍ය කොත්තුවට ගෝදම්බ රොටී (සමහරු ලේන්සු රොටී කියලත් කියනවා. තුනී රොටී වර්ගයක් ) ගන්නවා. ඩොල්ෆින් කොත්තුවට ගන්නේ පරාටා. එහෙමයි වර්ග දෙකේ වෙනස මම අහලා තියෙන්නේ.. 😊

  • @kinkini1148
    @kinkini1148 2 ปีที่แล้ว

    Superb video... Mouthwatering recipe 😋😋😋😋

  • @DilrukLasantha
    @DilrukLasantha 2 ปีที่แล้ว

    ආසයි...

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว

    ඒක නම් අනිවා අදම හදනවා

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 8 หลายเดือนก่อน

    Mouth watering koththu
    Good clear explanation
    Thank u putha

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +7

    කොත්තු නම් ඉතින් හා 🥺❤️❤️

  • @mohamedasjad773
    @mohamedasjad773 2 ปีที่แล้ว +4

    My favourite ❤️😋😋😋

  • @SM-pm8xi
    @SM-pm8xi 2 ปีที่แล้ว +10

    කවුද අනේ මේක වීඩියෝ කරන්නේ හරි ම ලස්සනයි 😍😍😍😍

  • @SamSam-ic4he
    @SamSam-ic4he ปีที่แล้ว

    Congratulations bro! Nice and awsome prepareation Merci👍🏼🙏🏽

  • @namithashyamanthi4039
    @namithashyamanthi4039 2 ปีที่แล้ว +1

    Wowww

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +1

    නියමයි 😍👌❤

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 9 หลายเดือนก่อน

    Thank you Charith. 🎉

  • @sachi5439
    @sachi5439 2 ปีที่แล้ว +4

    Thankyou For Sharing Your Cooking Experiences..

  • @prabhashanalaka4635
    @prabhashanalaka4635 2 ปีที่แล้ว +8

    Looking so delicious and perfect performance👌👍😋❤️

  • @Techruk0
    @Techruk0 2 ปีที่แล้ว +1

    නියමයි අයියෙ 😊

  • @sandunshan8231
    @sandunshan8231 8 หลายเดือนก่อน +1

    ඔව්,,,,
    Subtitles ආවා නම්
    තවත් සුපිරි ..👍👍❤️❤️

  • @sujisaman7899
    @sujisaman7899 8 หลายเดือนก่อน

    ඔයා හරිම පිලිවෙලයි පුතා.. කරන දේ සුපිරි.. අාසාවෙන් බලනවා ඔයාගේ විඩියෝ.. තෙරුවන් සරණයි. දීර්ඝායූ..

  • @indushajayasankha53
    @indushajayasankha53 2 ปีที่แล้ว +1

    ❤ wow....

  • @jayanthibotheju715
    @jayanthibotheju715 ปีที่แล้ว

    Yammy Yammy moko rasa naththe....
    God bless you putha

  • @Nawod723
    @Nawod723 2 ปีที่แล้ว

    ඒකත් වෙනම කලාවක් 👍

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow awesome i love to eat dolphin kottu Thank U so much darling 🙏 for ur great superb recipe 🙏

  • @sangeethikashiromali9810
    @sangeethikashiromali9810 2 ปีที่แล้ว

    🐬 සුපිරි 🤗❤️ නියමයි 👍 🐬 ඩොල්ෆින් 😊😉 චිකන්🐤🐥🐣

  • @natureinvillage8294
    @natureinvillage8294 2 ปีที่แล้ว +1

    Looks delicious

  • @ramshamadushani6246
    @ramshamadushani6246 2 ปีที่แล้ว +1

    Niyami....good luck aiya..😍😍

  • @chalanim.perera5880
    @chalanim.perera5880 2 ปีที่แล้ว

    Wow..😋😋😋dekkath athi...Rasaaaa pataii

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි නියමයි super. ඔයාගෙ tik tok වීඩියොස් මමත් බලනවා. ලස්සනයි, පිළිවෙලයි,ජයවේවා!

  • @harshahettiarachchi7796
    @harshahettiarachchi7796 2 ปีที่แล้ว +2

    Superb ❤️

  • @anandaindaranimala6418
    @anandaindaranimala6418 2 ปีที่แล้ว +1

    nice work . Great Job.so tasty.

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 2 ปีที่แล้ว

    ඒක මරු

  • @yourtube4454
    @yourtube4454 2 ปีที่แล้ว +2

    අනේ ඔයාගෙ ලස්සන ❤❤

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +12

    Cake Recipe එකකුත් ඕනේ 😋😋😋😋

  • @nimanima3604
    @nimanima3604 2 ปีที่แล้ว

    නියමයි 👍

  • @shiranjayashri7953
    @shiranjayashri7953 2 ปีที่แล้ว

    Thank You Chef..

  • @polankafamily2500
    @polankafamily2500 2 ปีที่แล้ว

    Ashen ge video එක බලද්දී තමා මෙ channel eka බලන්න ගත්තේ ...👍super❤

  • @nishanava6702
    @nishanava6702 2 ปีที่แล้ว +1

    Yummy ❤

  • @dulanjaleeniralgama8543
    @dulanjaleeniralgama8543 2 ปีที่แล้ว +1

    Hey chef, can i know from where you got the pan ?

  • @nilumadu7900
    @nilumadu7900 2 ปีที่แล้ว +2

    Woowwwwwww 🤗🤗🤗

  • @methmaldhananjaya4570
    @methmaldhananjaya4570 2 ปีที่แล้ว +1

    nice one ayya ♥️💞

  • @nisansalaranasinghe5542
    @nisansalaranasinghe5542 2 ปีที่แล้ว +2

    Very creative and looks delicious❤❤

  • @maleeshasilva3761
    @maleeshasilva3761 2 ปีที่แล้ว

    ම්ම්..රස පාටයි 😁❤

  • @nilukakumari1752
    @nilukakumari1752 2 ปีที่แล้ว +1

    Wow 👍👍👍👍

  • @uthpalasachinthanikalupath1745
    @uthpalasachinthanikalupath1745 2 ปีที่แล้ว +1

    Wow niyamaii

  • @thakshilapriyankara5533
    @thakshilapriyankara5533 2 ปีที่แล้ว

    Merry christmas ayiyeee 🎄🎄🎄🎄

  • @rajithadilshan6809
    @rajithadilshan6809 2 ปีที่แล้ว

    Wild !!! ❤️🔥

  • @poornimaabeykoon9919
    @poornimaabeykoon9919 2 ปีที่แล้ว +1

    Looking good 👍

  • @sudathkananke5177
    @sudathkananke5177 2 ปีที่แล้ว +1

    ela...ela....ela

  • @amjad8565
    @amjad8565 2 ปีที่แล้ว +3

    Next time try the Indian sweet sonn papdi please!

  • @aagalakadadamayanthi4308
    @aagalakadadamayanthi4308 2 ปีที่แล้ว +1

    Thank chef🙏

  • @rasikatharinda2780
    @rasikatharinda2780 ปีที่แล้ว

    Mouthwatering.....❤❤❤❤ from Galle..all the best. Chef

  • @ayeshalakmali_
    @ayeshalakmali_ 2 ปีที่แล้ว

    දැක්කම කන්න හිතෙනවා

  • @ruthgody555
    @ruthgody555 2 ปีที่แล้ว

    Wow 👌 superb yummy 😋 😍 must make it 😋 😀 😜 👌

  • @ksamarafernando8582
    @ksamarafernando8582 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @ireshsisil5703
    @ireshsisil5703 2 ปีที่แล้ว

    Wow 👍👍

  • @achaladilrukshi7550
    @achaladilrukshi7550 2 ปีที่แล้ว +1

    Woooooow aiya pana

  • @rosesaparamadu8365
    @rosesaparamadu8365 2 ปีที่แล้ว

    ගොඩක් හොඳයි මල්ලි

  • @antonyfernando4704
    @antonyfernando4704 2 ปีที่แล้ว

    Ubanam patta kollek bn👍👍🔥🔥

  • @sugendranrox42
    @sugendranrox42 2 ปีที่แล้ว

    Super bro niyamaii

  • @ShermilaLiyanage
    @ShermilaLiyanage 8 วันที่ผ่านมา

    I like it 👍 it's very nice and very delicious 🤤 and as a Korean making this l. am proud 😊

  • @dilukawi1763
    @dilukawi1763 2 ปีที่แล้ว +1

    Yummy🤤🤤🤤

  • @slpasiya5195
    @slpasiya5195 2 ปีที่แล้ว

    පට්ට 💢💢💢💢❤️❤️

  • @dulmisenarathne820
    @dulmisenarathne820 2 ปีที่แล้ว

    Maath chef kenek...oyanm super......

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +45

    ඩොල්ෆින් කොත්තු කියන්න හේතුව මල්ලී එ කොත්තුවට පරාටා කපන වීදියේ වෙනසක් තියන නිසා වෙන කොත්තු හදන කොට කරන්නේ නැති විදියේ එකයි එකට ඩොල්පින් කොත්තු කියන්නේ
    සමහර අය හිතන්නේ ඩොල්පින් මාළුන්ගේ මස් දානවා කියලා කොත්තු එකට එහෙම දෙයක් වෙන්නේ නැහැ ඩොල්පින් කොත්තුව හදන කොට.එක සම්පුර්ණයෙන්ම වැරදි මතයක්‌ එ කොත්තුවේ නම දැකල හිතන
    ඔයාගේ video සුපිරි creative මල්ලී
    Keep it up
    And i wish you good luck and good health 🥰👍😃😍

    • @ITsMI1107
      @ITsMI1107 2 ปีที่แล้ว

      Dolphin lage mas danwa kiyla hithna modayot innwane dewiyne

  • @Dulsandi_nanayakkara_2010_
    @Dulsandi_nanayakkara_2010_ 2 ปีที่แล้ว

    Wow😎

  • @themiyawishwa8802
    @themiyawishwa8802 2 ปีที่แล้ว

    Oya pihiya patta bn

  • @chathurathnayaka4985
    @chathurathnayaka4985 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි !!!

  • @devika6452
    @devika6452 2 ปีที่แล้ว +1

    සුබ රාත්‍රියක් යාලු

  • @sulakshanaumesh1583
    @sulakshanaumesh1583 2 ปีที่แล้ว

    සුපර්...

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +29

    පුළුවන් නම් මල්ලී අර ඉන්දියාවේ හදනවා උදේට "යාගු"කියලා කැද එකක් හරි ගුණයි වගේම රසයි. බඩත් පිරෙනවා.පුළුවන් නම් එක හදන්න ශ්‍රී ලංකාවේ ඔයාලාගේ කෑම හදන්න කැමති viewers ලාගේ දැන ගැනීම සදහා. 🥰❤😍

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 8 หลายเดือนก่อน +1

      කමක් නැද්ද 😂😂

  • @everythingishere8596
    @everythingishere8596 2 ปีที่แล้ว

    Woowww ...

  • @gothamirasayapeamehemamala4133
    @gothamirasayapeamehemamala4133 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @isuriuthpala9750
    @isuriuthpala9750 2 ปีที่แล้ว +2

    😋😋😋

  • @ranganapiyumal2324
    @ranganapiyumal2324 ปีที่แล้ว

    thank you aiye

  • @TheCookBro
    @TheCookBro ปีที่แล้ว

    wow

  • @thiliniperera3256
    @thiliniperera3256 2 ปีที่แล้ว +15

    gravy එක තමයි තෙරුනෙ නැත්තේ ඒක හදන විදිහ විඩියෝ එකක් දාන්නකෝ.good job malli👍👍

    • @chutykumara6679
      @chutykumara6679 2 ปีที่แล้ว +3

      Samanyan chicken curriyak hadla a hodi demmama godak rasavath

  • @SamSam-ic4he
    @SamSam-ic4he ปีที่แล้ว +3

    Nice recepie Bro😊! Well you already you have the answer here 0:24 Why called as DOLPHINE KOTTHU? SO ANSWER ON 2:50 ..... 😊👍🏼
    WELL the tecniq using to prapere this dish Flipping the Stuff around, Tossing the free style wok movings.... as well as Big pieces of paratas in more gravi when you Tossing the wok, its Seems to be Swimming Dolphines...😊 Thats why they Called DOLPHINE KOTTHU. 2:50 👍🏼

  • @user-hz5zt7ge6n
    @user-hz5zt7ge6n 8 หลายเดือนก่อน

    Patta 🎉

  • @anuradhasenevirathne5678
    @anuradhasenevirathne5678 2 ปีที่แล้ว

    super chef broo

  • @SaladEka
    @SaladEka 10 หลายเดือนก่อน

    supiriyak bro😍

  • @Nirmalijayanthi
    @Nirmalijayanthi หลายเดือนก่อน

    Niyamai

  • @anomamalkanthi5519
    @anomamalkanthi5519 8 หลายเดือนก่อน

    😋😋😋 හ්ම් හ්ම් රසායි

  • @udayakumara-uw2yq
    @udayakumara-uw2yq 6 หลายเดือนก่อน

    මමත් මෙ කෝස් එක කාලයක් කරා. මෙයා කරපු විදිහ හරි 👍👍👍 ෆ්‍රෙශ් මිල්ක් දාන්න බැරිනම් හොද කිරි හොද්දක් හදා ගන්න. තවත් රසවත්.very good chef ❤️

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 10 หลายเดือนก่อน

    Niyamai mcn...

  • @sivajinilenin1319
    @sivajinilenin1319 2 ปีที่แล้ว +6

    Charith 😊 all your video's so amazing and the recipes are very easy and simple 🥰
    Keep rocking 👍💕💕 love from Sri lanka 🇱🇰❤🧡💛💚💙💜💖🥰

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva 2 ปีที่แล้ว

    Patta

  • @SusmitaSusmita-rs3oq
    @SusmitaSusmita-rs3oq 8 หลายเดือนก่อน

    Sir great 👌

  • @mihiranikalloramihiranikal8353
    @mihiranikalloramihiranikal8353 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @kawushalya846
    @kawushalya846 2 ปีที่แล้ว

    Waw rasa patayi😋😋😋

  • @conormcstretcher2599
    @conormcstretcher2599 2 ปีที่แล้ว

    Kottu 😍,.. gas 🤯

  • @nadeeshadamayanthi4467
    @nadeeshadamayanthi4467 2 ปีที่แล้ว

    good testy 👍👍👍👍👍