"වෙරළු ගෙඩි පැහෙන කාලේ"..මේ ගීතයේ තේරුම දැන සිටියාද? l Talk with Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2021

ความคิดเห็น • 2K

  • @hasunpinnawala5354
    @hasunpinnawala5354 3 ปีที่แล้ว +1371

    මා නොවන මා එකට ගෙන්න කැමතී අය කෝ බලන්න 🙄🙄

    • @azamizmy5817
      @azamizmy5817 3 ปีที่แล้ว +2

      Adow sirawt ah...💯❤

    • @sllowapura4469
      @sllowapura4469 3 ปีที่แล้ว

      Aniwaren

    • @DiwyanjanaSenevirathne
      @DiwyanjanaSenevirathne 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 🤙

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 3 ปีที่แล้ว +4

      විහිලු කරන් එපා බං 😂😂😂

    • @Srilanka-sl
      @Srilanka-sl 3 ปีที่แล้ว +4

      චාමර වීරසිංහත් ආවා දමිත් අසංකත් ආවා ආයෙ එන්න ඉන්නෙ මෙයා විතරයි ❤️❤️

  • @thilinadilshan2997
    @thilinadilshan2997 3 ปีที่แล้ว +653

    අද කාලේ තියෙන වැලපෙන සින්දු අතරේ අරුතක් ඇති නමුත් තේරුම් ගැනීමට අපහසු මෙ වගේ සින්දු සැමදා මිනිස්සුන්ගේ හදවතේ රැදෙනවා♥

    • @vishwaumayanga16
      @vishwaumayanga16 3 ปีที่แล้ว +2

      Respect

    • @whatthehell5492
      @whatthehell5492 3 ปีที่แล้ว +4

      ඒක ඇත්ත අද කාලේ තියෙන සින්දු නම් 🤮🤮🤮🤮

    • @thilinadilshan2997
      @thilinadilshan2997 3 ปีที่แล้ว +2

      @@whatthehell5492 කලාව කියන්නෙ මිනිස්සුන්ගේ හදවතට දැනෙන විදියේ හැගීමක්.. 🌚

    • @thilinadilshan2997
      @thilinadilshan2997 3 ปีที่แล้ว +2

      @@vishwaumayanga16 ♥

    • @shalukamadushanka3307
      @shalukamadushanka3307 3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @kavin34419
    @kavin34419 3 ปีที่แล้ว +248

    Studio ඕනේ නෑ මහත්තයෝ ඒ රහ වෙන කාටවත් දෙන්නත් බෑ..... එක Brand එකක් පුතේ... 🔥❤️

    • @diascool393
      @diascool393 3 ปีที่แล้ว +3

      eka aththa😍😍😍

    • @thisarahirantha1195
      @thisarahirantha1195 3 ปีที่แล้ว +4

      ඒක ඇත්ත,ඒක වෙනම රහක්..

    • @sahanshorts6521
      @sahanshorts6521 3 ปีที่แล้ว +3

      😍

    • @hmisuru6397
      @hmisuru6397 3 ปีที่แล้ว +2

      සිරා බං 💯❤️

    • @rahas8748
      @rahas8748 3 ปีที่แล้ว +1

      th-cam.com/video/yehG2yw_T7g/w-d-xo.html

  • @MusicBarlk
    @MusicBarlk 3 ปีที่แล้ว +203

    පඩ සීන් දාලා කරාබු දාලා ජනප්‍රිය වෙන්න හදන්න උන්ට ඉගෙන්න ගන්න දෙයක් තියේනවා...තමන්ට තියේන හැකියාවෙන් මිනිසුන් ගේ ආදරේ දිනා ගන්ත අමුතුම icon එකක් චාමර අයියා...ඒවා පෙර සංසාරේ අරන් ආපුවා...කතා කරාමත් හිත නිවෙනවා..❤❤❤

  • @SachinJayashan
    @SachinJayashan 3 ปีที่แล้ว +1070

    චතුරයා කොර වෙනවා ඇති බං.. පැටියෝ මගේ පුතේ රත්තරන් කියද්දී...

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 3 ปีที่แล้ว +213

    සද්ද නෑ වැඩ පමනයි🔥...බොරු ශෝ නෑ හඬ පමනයි...🔥
    ඒ තමයි ගායකයො..
    ❤ චාමර රනවක
    ❤ චාමර වීරසිංහ
    ❤ දමිත් අසංක.....

    • @malinthamadushanillangakoo3033
      @malinthamadushanillangakoo3033 3 ปีที่แล้ว +5

      Shashika

    • @amawakasada8184
      @amawakasada8184 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @manulaheshan1752
      @manulaheshan1752 3 ปีที่แล้ว +1

      සුපිරිම 3ක්

    • @sheshandilu7450
      @sheshandilu7450 3 ปีที่แล้ว +1

      සිරා❤️❤️❤️❤️💯

    • @slnaviya5830
      @slnaviya5830 3 ปีที่แล้ว +1

      උබ හරි බං හරිම ගායකයො තුක්දෙනා😘😘😘

  • @srimalnuwan
    @srimalnuwan 3 ปีที่แล้ว +149

    චාමර අයියගේන් අලුත් සිංදුවක් ඕනී කියන කට්ටිය මේ පැත්තට ❤️😍

  • @dushankavinda6695
    @dushankavinda6695 3 ปีที่แล้ว +55

    චතුර සර්ගේ ඉන්ටව් වලින් වැඩිම විව්ස් එන්නේ මේ විඩීයෝ එකට.ජීවිතේ කියාදෙන අපේ ජීවිතේ වෙච්ච හැමදාම හදවතේ ජීවත් වෙන නිහතමානීම කලාරුවෙක් ඇත්තම් ඒ චාමර රණවක සර් ආදරේයි සර් ❤️❤️❤️❤️😍😍😍😍💎💎💪💪

  • @SLPCLK
    @SLPCLK 3 ปีที่แล้ว +209

    පොළොවෙ පය ගහලා ඉන්න මනුස්සයෙක්. හිත හොද කලාකරුවෙක්
    ආදරෙයි චාමර අයියා ❤️

  • @tharindulakmal9392
    @tharindulakmal9392 3 ปีที่แล้ว +268

    දමිත් අසංක,චාමර වීරසිංහ,චාමර රණවක ❤️❤️❤️❤️ආසම සෙට් එක.සුපිරි හඩවල්.

    • @nalikagamage818
      @nalikagamage818 3 ปีที่แล้ว +6

      දකුණෙ අකුණු තමයි ඉටිම්...

    • @rashintharuka6769
      @rashintharuka6769 3 ปีที่แล้ว

      kohomada 3 denavama ekama vadasatahanakata gennuvoth,supirima tama

    • @dilinisasikala5813
      @dilinisasikala5813 3 ปีที่แล้ว +1

      Math 💓

    • @techwithsadun2130
      @techwithsadun2130 2 ปีที่แล้ว +1

      චාමර වීරසිංහ චාමර රණවක ලස්සනයි හැමදාම අහන්නේ චාමර රණවකගේ සිංදු

  • @beeandbee6061
    @beeandbee6061 3 ปีที่แล้ว +62

    හිතට වැදුන එදා වගේම අදත් ආදරේ කරන ගායකයෙක්❤️😇 මිනිස්සුන්ගෙ හදවතට කතා කරන ගායකයෙක්❤️😇 චාමර අයියා

  • @themusician-5265
    @themusician-5265 3 ปีที่แล้ว +84

    ▪නියම වැඩක් දෙරණ respect 😇❤👍
    ▪චාමර අයියව ගෙනැල්ලා සුපිරි වැඩක්😇❤🙋👌

  • @isharanipun8234
    @isharanipun8234 3 ปีที่แล้ว +142

    Trip එකක් යද්දි අමතක නොවන ගායකයෙක්..❤🙏
    මට විතරද එහෙම වෙන්නෙ.....☺️❤

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +199

    මා නොවන මම " වැඩසටහනට මෙතුමාව ගෙන්නන්න ❤😍🙏🙏

  • @savidyashashimantha7757
    @savidyashashimantha7757 3 ปีที่แล้ว +77

    Trending 6#ට ඇවිල්ලා තියෙන්නේ.. මේක trending 1 එන්න ඕනී.. shere කරන්න.. අද කාලේ මේවගේ ලස්සන දේවල් trending වෙනවා අඩුයි. ❤

  • @sajithchameera2908
    @sajithchameera2908 3 ปีที่แล้ว +40

    ජනප්‍රියකම ඔළුවට ගත් කලාකරුවන් ඉන්න කාලෙක, පොළොවෙ පය ගහලා ඉන්න කලාකරුවෙක්👌

  • @sandunhew
    @sandunhew 3 ปีที่แล้ว +203

    කවමදාවත් හිතුවේ නෑ චාමර අයියා වගේ චරිතයකට ඔය පුටුවේ ඉඩක් දෙයි කියලා❤

    • @SCOPECREEP.
      @SCOPECREEP. 3 ปีที่แล้ว

      aniwa

    • @iranganimangalika7176
      @iranganimangalika7176 3 ปีที่แล้ว +6

      චතුර අල්විස් කියන්නෙත් බුද්දිමත් පුද්ගලයෙක්

    • @chalanafernando5980
      @chalanafernando5980 3 ปีที่แล้ว

      Aniwaa

  • @hasalavimukthi1565
    @hasalavimukthi1565 3 ปีที่แล้ว +159

    නිකමට කියන්නේ අලුතෙන් සින්දු කියන කෙනෙක්ට ඕම ලයිව් සිංදුවක් කියන්න කියාල්ලාකෝ
    respect Chamara Ranawaka 🖤😇

    • @danuwanwithanage7123
      @danuwanwithanage7123 3 ปีที่แล้ว

      Un padiri saho mayala laga

    • @thusharakumudumal8531
      @thusharakumudumal8531 3 ปีที่แล้ว +1

      උන්ට බෑ ....ස්ටූඩියො එඩිට් නිසා උන් වැඩ්ඩො වෙනවා..ඒත් වැඩක් නෑ පැවැත්මක් නෑ චාමර අයියලාට වගේ

    • @rukmanahangama7947
      @rukmanahangama7947 3 ปีที่แล้ว

      Sirama

  • @sriworld25
    @sriworld25 3 ปีที่แล้ว +47

    "හෙට දවසක් ගැන ආඩම්බරයෙන් උගතුන් මුමුනනවා,තණ අග පිනි බිදුවකි අපෙ දිවියම මුනිදුන් පවසනවා" 👍🤘

  • @kumudu_dharmadasa
    @kumudu_dharmadasa 3 ปีที่แล้ว +61

    මෙයාට බැන්නොත් ගොඩක් අය ටිපර් වෙනවා...අනික් ෆැන්ටසි මොගලයන්ට බනිද්දි වෙන ටිපර් වීමට වඩා මේ ටිපර් වීමෙ ලොකු වෙනසක් තියෙනවා...ඒක ෆැන්ටසියක් නෙවෙයි...අවබෝධෙන් ටිපර් වීමක්...❤

    • @SK-lz1it
      @SK-lz1it 3 ปีที่แล้ว

      ඔව්. මිනිස්සු මනින්න ඕන ඇදුමෙන් පැලදුමෙන් නෙවෙයි හැකියාවෙන් මනුස්සකමෙන්

  • @Ishanbroooo
    @Ishanbroooo 3 ปีที่แล้ว +159

    පැය 2ට 40,000 පන්නල බලල. හොඳ හදවත්වල සුවඳට දැක්ක ගමන් බැලෙනවා 🍃❤️

  • @Tharupathi.
    @Tharupathi. 3 ปีที่แล้ว +97

    නෑ පුතේ........ නෑ රත්තරන්......
    හදවතින් කතා කරන මිනිස්සු ❤

  • @yasirupasansadiltha118
    @yasirupasansadiltha118 3 ปีที่แล้ว +21

    දැක්ක තැන කතා කරන,පුතේ, පැටියො,රත්තරන් කියලා සෙනෙහසින් කතා කරන, පොලවේ පය ගහල ඉන්න අපුරැ චරිතයක්. චාමර අයියා

  • @MusicBarlk
    @MusicBarlk 3 ปีที่แล้ว +86

    දාන්න චතුර බ්‍රෝ ඉක්මනට

  • @ProgrammingMadeEasySL
    @ProgrammingMadeEasySL 3 ปีที่แล้ว +300

    යාලුවෝ සෙට් උනාම චාමර අයියාගේ සිංදු එකක් හරි කියනවමයි😀😍❤

  • @ashanimalka4203
    @ashanimalka4203 3 ปีที่แล้ว +207

    හදවතේ ගායකයො දෙන්නා,චාමර වීරහින්හ,චාමර රනවක දෙන්නා

    • @daybreaker1458
      @daybreaker1458 3 ปีที่แล้ว +6

      Ai ban damith asanka

    • @user-gf7ll7tw2w
      @user-gf7ll7tw2w 3 ปีที่แล้ว +3

      ඇයි දමිත් අසන්ක 😁

    • @ashanimalka4203
      @ashanimalka4203 3 ปีที่แล้ว

      @@daybreaker1458 ow machan hadissiyata amathaka una.❤️

    • @ashanimalka4203
      @ashanimalka4203 3 ปีที่แล้ว

      @@user-gf7ll7tw2w hadissiyata amathaka una machan❤️

    • @h.s8600
      @h.s8600 3 ปีที่แล้ว +1

      @@ashanimalka4203
      ඔහොම තමයි උබලට දමිත්ව අමතකම වෙලා ගියේ🙂👍

  • @vlogs8693
    @vlogs8693 3 ปีที่แล้ว +14

    මගෙ හදවතෙ ගායකයා අඩම්බරයි මාත් මතුගම.. එ නිහතමානී කලාකරුවා මා දැක්ක මනුස්සකම දන්න ආගම දහමට ලැදි අපුර්ව මනුස්සයෙකි❤️❤️👍

  • @indusaraaloka6088
    @indusaraaloka6088 3 ปีที่แล้ว +21

    චාමර වීරසින්හ,චාමර රනවක, දමිත් අසන්ක,සින්දුවක් ඇහුවම එන හැගිම කොහෙවත් නෑ.

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +171

    හදවත හොරාගත් ගායක මහත්මයෙක් ඔබ ❤🙏
    අපි ආදරෙයි චාමර අයියේ

  • @roky6796
    @roky6796 3 ปีที่แล้ว +98

    පොඩිකාලෙ ඉදන්ම ආසම පට්ට සුපිරිම චරිතයක්,හිත හොද මනුස්සයෙක්❤️❤️❤️❤️❤️

  • @nuwanprabath6157
    @nuwanprabath6157 3 ปีที่แล้ว +10

    පොළවෙ පය ගහල ඉන්න නිහතමානී කලාකරුවෙක්.ආදරෙයි චමර අයියේ.❤ ❤ ❤ 😘😘

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 3 ปีที่แล้ว +47

    මටත් තිබ්බා වෙරලු ගෙඩ් පැහෙන කාලෙ ආදරයක් ❤❤මාස 2 ආදරය තිබ්බෙ ප්‍රතම ආදරය 🌹🌹🌹

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +360

    රැල්ලට නැතුව ඇත්තටම තේරුමක් තියන සිංදු ලියපු දක්ශ මනුස්සයෙක්

  • @prabathsanjaya6997
    @prabathsanjaya6997 3 ปีที่แล้ว +147

    චාමර අයියා.ගෙන්නපු එක නම් සුපිරියි.

  • @sithmakatharunuvan402
    @sithmakatharunuvan402 3 ปีที่แล้ว +10

    ගායකයා කියන වචනෙට අර්ථයක් එක් කරපු, තාමත් බිම අඩි දෙක තියලා ජීවත් වෙන ලස්සන මනුස්සයෙක්.
    💪💪😍

  • @lahiruvirathna150
    @lahiruvirathna150 3 ปีที่แล้ว +22

    ෆුල් වීඩියෝ එක ඉක්මනට දාන්ඩෝ මේක පිස්සුවක් 😘😘😘😘😍😍😍😍😍

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +231

    මොනා ලියන්නද කියලා හිතාගන්න බෑ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 3 ปีที่แล้ว +14

      අනිවාරෙන් එකක් ඕනමයි ඔයාගෙන්.. චාමර අයියට.....😍😍😍

    • @kalumkumara1790
      @kalumkumara1790 3 ปีที่แล้ว +5

      අනිවා ❤️❤️❤️

    • @themusician-5265
      @themusician-5265 3 ปีที่แล้ว +3

      නලින් අයියා🙋

    • @adihetty_4U
      @adihetty_4U 3 ปีที่แล้ว +10

      ලංකාවෙ ඇත්තම තත්වෙ.. 😕
      නිකමට හිතපල්ලා .. අපි උඹලා මේ රට ඇතුලෙම හිරකාරයෝ ...වහල්ලු ..
      සුපර් මාකට් එකකට පලයල්ලා .. හරි චොකලට් එකක් මේ රටේ තියෙනවද ? මොකක් හරි මල ජරාවක් තියෙන්නේ ..හොද චොකලට් එකක් කනවා නම් ඒකේ හරි මිල වගේ දෙගුණයක් තුන් ගුණයක් ගෙවන්න ඕනේ ..
      ලක්ශ 35ක් තියෙනවා නම් මේ රටේ උඹට ගන්න පුලුවන් එකම වාහනේ wagon R එකක් .. ඒත් හිතපන් පිට රටක ලක්ශ 35කට උඹට ආතල් එකේ skyline එකක් ගන්න බැරිද ? මුදලට වටිනා වාහනයක් ගන්න පුලුවන්ද ?
      Mobile network ගැන කල්පනා කරපං .. එක්කෝ signal නෑ ,එක්කෝ slow හැබැයි ගාන නම් ලස්සනට කැපෙනවා .. කිසිම choice එකක් නෑ ..උන් දෙන්නේ මොකක්ද අපි ගන්න ඕන ..
      වැඩිය එපා අපිට අපේ රට බාර දෙන්න පාලකයෙක් හොයාගන්න බෑ .. අපි දන්නවා 95%ක් හොරු.. හැබැයි අපිට වෙන විකල්පයක් නෑ .. හොරු අතරින් හොදම හොරා තෝරන්න තියෙන්නේ ,මිනීමරුවෝ ,කොටි පාර්ලිමේන්තුවේ.. උන් තමා අපේ අනාගතේ ගැන තීරන ගන්නේ ..
      වැඩිය මොකුත් ඕනේ නෑ සිගරැට් එකක් ගනිං .. සිගරට් බොන එකා ඕක මොන ගානට තිබ්බත් ගන්නවා.. ඌත් මොනවා උනත් customer කෙනෙක් .. ඌ ගෙවන ගානට උට සරිලන සිගරැට් එකක් උට හම්බෙන්න ඕන .. ලෝකේ කොච්චර හොද flavors තියෙනවද ? හැබැයි අපේ උන්ට උරන්න පුලුවන් උන් දෙන එක .. හෙට උන් දුම්කොල කුඩු දුන්නත් අපි ගහන්න ඕන .. වෙන විකල්ප නෑ ..
      මිනිහෙක් උපාධියක් ගන්න කොච්චර කැපකිරීමක් කරන්න ඕනද ? කොච්චර මහන්සි වෙන්න ඕනද? හැබැයි ඔය මහන්සි වෙලා ගන්න උපාධි සහතිකෙත් අරගෙන අට පාස් ඇමතිලා මන්ත්‍රී ලා ලග දනින් වැටෙන්න ඕන රස්සාවක් ගන්න ..
      ඒ වගේම නිකමට හිතපන් අපේ මේ සංස්කෘතිය කියන ලබ්බ .. කරන්න පුලුවන් අලුගුත්තේරු වැඩ ඔක්කොම වෙනවා .. හබැයි ඒවා වෙන්න ඔන හොරෙන් .. එලිපිට reality එකේ ජීවත් වෙන උන් හංවඩු ගැහෙන්නේ පිස්සො විදියට ..
      රටේ වෙන්නේ මොකක්ද කියලා හරියට දැනගන්න පුලුවන් news චැනල් එකක් තියෙනවද ? උන් පෙන්නවා..අපි බලනවා. ඇත්ත උනත් බොරු උනත් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඔහේ බලං ඉන්නවා..
      අපේ රටවල උන්ට නිදහසේ හිතලා , නිදහසේ කතා කරලා පුරුදු නෑ .. හිතන්නේ වහල්ලු වගේ ,ජීවත් වෙන්නේ තව එකෙක්ට බයෙන් , හෙට දවසේ ගේම ගහගන්න නම් අද දවසේ මොකාට හරි ගොට්ට අල්ලන්න ඕන ..
      නිකං හිතපන් අපි ගෙවන්නේ මොන කරුමයක් ද කියලා ?

    • @gayanharshana6014
      @gayanharshana6014 3 ปีที่แล้ว +4

      චමර ගැන විරිදුවක් ඔනෙ..❤️❤️❤️❤️👍👍👍

  • @supunchamara7383
    @supunchamara7383 3 ปีที่แล้ว +93

    ඉක්මනින් සම්පූර්ණ වීඩියෝ එක දාන්න. මේ තමයි නියමම කලාකරුවන්. ❤️❤️❤️

  • @suamalnim2512
    @suamalnim2512 3 ปีที่แล้ว +26

    හදවතේ ගායකයෙක් අදටත් සින්දු අහද්දි අමුතු ෆීලින් එකක් එන්නේ..

  • @nalinariyarathana4119
    @nalinariyarathana4119 3 ปีที่แล้ว +35

    ෆුල් වීඩියෝ එක දානකම් බලාගෙන ඉන්න අපි ♥️♥️

  • @user-zn9od2yl8v
    @user-zn9od2yl8v 3 ปีที่แล้ว +50

    චාමර අයියා වගේ මනුස්සකම් තියෙන ලොකු කමක් නැති ගායකයො ඉන්නෙ ටික දෙනයි.❤️‍🔥ආදරෙයි හදවතින්ම.

  • @denethpabasara3094
    @denethpabasara3094 3 ปีที่แล้ว +75

    Chamara අයියා කිව්ව ම මතක වෙන්නේ Video නැති සින්දු... ප්‍රසිද්ධ උන චරිතය ක් තමා... 🤟

  • @rebeltvsrilanka3028
    @rebeltvsrilanka3028 3 ปีที่แล้ว +6

    මගේ ආසම ගායකයා....නිහතමානී චරිතයක් චාමර අයියා කියන්නේ...

  • @gihaninimmika8393
    @gihaninimmika8393 3 ปีที่แล้ว +5

    කාලයක් තිබ්බා මුළු දවසෙම හැමවෙලේම චාමර අයියගේ සින්දු විතරක්ම අහපු...❤❤❤❤. අදටත් වෙනසක් නෑ ❤❤❤❤

  • @roshankumara6760
    @roshankumara6760 3 ปีที่แล้ว +161

    චමර අයියට ආදරෙ කෙල්ලො නෙමෙයි කොල්ලො එහෙම අදරයක් ලබන්න.....කොහොම නිහතමානි වෙන්න ඔනිද...එ නිහතමානි කමට වෙන්න අති කොල්ලො මෙචිචර අදරේ

  • @sakindudulran4867
    @sakindudulran4867 3 ปีที่แล้ว +41

    Video එක දැම්ම ගමන් trending එනවා sure එච්චරටම මිනිස්සු ආදරය කරන චරිතයක්.

    • @User99900lk
      @User99900lk 3 ปีที่แล้ว

      අනිවා ඈ පට්ටම ආදරේ කරන චරිතයක්

  • @jeewankajaneth8613
    @jeewankajaneth8613 3 ปีที่แล้ว +6

    ගමේ හොඳ එකා , හිතට එකග මනුස්සයෙක්
    ජය වෙවා චාමර අයියා. God bless you

  • @nmaxshan9637
    @nmaxshan9637 3 ปีที่แล้ว +10

    Tv derana..... chathuara ..මෙතෙක් කලෙ කරපු පට්ට ඉන්ටවිවු එකක් වෙනවා.. මෙක ❤️❤️ good lak

  • @exslider4547
    @exslider4547 3 ปีที่แล้ว +64

    මෙයාගෙන් තව originals එන්නැති එක අපරාධයක්🖤

  • @sanhidunethum8236
    @sanhidunethum8236 3 ปีที่แล้ว +33

    තනියම නැගිටපු ගයකෙයෙක්, නිහතමානී කම හදවතෙ තියන් ඉන්න මනුස්සයෙක් ( respect chamara ranawaka )❤️ 😊

  • @CHABEEOFFICIAL
    @CHABEEOFFICIAL 3 ปีที่แล้ว +43

    Apee ekaa adarei

  • @rowdyhasi984
    @rowdyhasi984 3 ปีที่แล้ว +9

    මන් දැකපු තවත් සොදුරු මිනිසෙක්.තේරෙන්නම කියනව නම් හිතෙ එකක් තියාගෙන තව එකක් කියන් නැ
    Golden Heart.🥰😍

  • @rohithajanakarathna701
    @rohithajanakarathna701 3 ปีที่แล้ว +171

    මාහා පොලොවේ පය ගහාලා ජිවත් වෙන නිහතමානී අහිංසක මනුස්සයෙක්

  • @dimuthuanushka156
    @dimuthuanushka156 3 ปีที่แล้ว +139

    ආසම මනුස්සයා, කවදහරි මා නොවන මම එකට ගේන්න.❤️❤️❤️

    • @janithakasun4844
      @janithakasun4844 3 ปีที่แล้ว

      අනිවාර්යෙන් අැත්ත

    • @sachinthamilaan9580
      @sachinthamilaan9580 3 ปีที่แล้ว +2

      මගේ හොඳ යාලුවෙක් දන්න නිසයි කියන්නෙ ප්රෝග්රැම් වලට ඵන්නෙ නැ දැං මාද්ය වල තීන සීන් නිසා හිරිකිත වෙලා චාමර ඉන්නෙ හිතුනොත්ම තමයි ඵන්නෙ

    • @ashant3369
      @ashant3369 3 ปีที่แล้ว

      Ado sirwtma

  • @anushaapponsu7253
    @anushaapponsu7253 3 ปีที่แล้ว +2

    මම දැකපු නිහතමානී ගායකයෙක්❤️😊 කිසිම ලොකුකමක් නැති හිත හොද මනුස්සයෙක් ☺️😍

  • @taniyaarjuna142
    @taniyaarjuna142 3 ปีที่แล้ว +4

    ❤️💗මන් ගොඩක් ආදරෙයි චාමර uncle ඔයාට😍.හාදවතින්ම ආදරෙ කරන හදවතින්ම ගරු කරන චරිතයක් .දලදා සමිදු පිහිටයි...නිහතමානී කම ආබරනය ඔයාට.

  • @sajithasandaruwan1224
    @sajithasandaruwan1224 3 ปีที่แล้ว +93

    මේ තමයි නියම කලාකරුවන් ආදරේ චාමර අයියා ❤️❤️❤️❤️❤️❤️❤️ස්තුතියි දෙරණ 👍🙏🙏🙏🙏🙏🙏

    • @kalumkumara1790
      @kalumkumara1790 3 ปีที่แล้ว +1

      හැමදාමත් අදරෙයි අහස තරම්♥️♥️

    • @dilakshanasandaruwan636
      @dilakshanasandaruwan636 3 ปีที่แล้ว +1

      1nma niyama kalakaruwek

  • @sathiraoshadha4154
    @sathiraoshadha4154 3 ปีที่แล้ว +28

    අපේ ගමෙ නිහතමානි ගායකයා අදරෙයි චාමර අයියා

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 3 ปีที่แล้ว +2

    දැනුත් අපේ ගෙදර ආවා..අයියගෙ හොදම යාලුවෙක්..❤️🤝 මෙහෙ එලි වෙනකම් සිංදු තමයි ආවහම..😄❤️❤️ ආදරෙයි චාමර අයියෙ..

  • @HC_Weera
    @HC_Weera 3 ปีที่แล้ว +9

    ෆුල් වීඩියෝ එක දාලද බලන්න ඇවිත් නැති දුකට ආයෙත් බැලුවා

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +71

    චාමර රණවක, චාමර වීරසිංහ කියන්නෙ සුපිරි ගායකයන් දෙදෙනෙක්..❤️❤️❤️❤️

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว +16

    හදවතේ ගායකයන් දෙදෙනෙක් වේනම් ඒ චාමර රණවක හා චාමර වීරසිංහ. හදවතින්ම රටක් ආදරය කරන හිතට දැනෙන ආදරණීය ගීත කියන චාමර අයියාට ඉදිරියටත් නව සිංදු ලබාදෙන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා❤️❤️👍🏻👍🏻

  • @rpbmechatronicssrilanka5837
    @rpbmechatronicssrilanka5837 3 ปีที่แล้ว +7

    One of Super musician I like ever, in my country. Meaning of lyrics, melody... superb.....

  • @Lakpahan
    @Lakpahan 3 ปีที่แล้ว +5

    ලංකාවේ ඉන්න හොඳම ගායකයෙක් 😍❤

  • @sandunsathsara5752
    @sandunsathsara5752 3 ปีที่แล้ว +31

    චාමර කියන්නේ Brand එකක්!🙂❤️

  • @ChathushkaRanawaka
    @ChathushkaRanawaka 3 ปีที่แล้ว +15

    ඉස්කෝලේ කාලේ ඇල්බම් හතරම කටපාඩම්. පුළුවන් නම් මා නොවන මම එකට ගෙන්නන්න. 🖤

  • @sltiktokhaters5913
    @sltiktokhaters5913 3 ปีที่แล้ว +2

    ගෑනි ගියා කියල අඩ අඩ මැරෙන්න හදන සින්දු නෙමෙයි වගේ මේවා. අහන් ඉන්න ආසයි ❤️

  • @ravindurashmitha1268
    @ravindurashmitha1268 3 ปีที่แล้ว +2

    පොඩි කාලෙ ඉදන් ආසම චරිතයක්..ඇස් දෙකෙන් දැක්කාම මට කදුලු එනව සංගීතයකදි 😥❤️

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 3 ปีที่แล้ว +34

    ලොවෙත් නෑ මේ ප්‍රොගෑම් එක දාපු ගමන් ඩ්‍රෙන්ඩින් වෙනවමයි

  • @dila9298
    @dila9298 3 ปีที่แล้ว +11

    නියමයි මේ පාර ප්‍රෝග්‍රෑම් එක අපි අනිවාර්යයෙන් බලනවා Mr. Chathura....

  • @dilah3147
    @dilah3147 3 ปีที่แล้ว +6

    ඉක්මනට දෙන්න පොඩි කාලෙ ඉදන්ම ආදරේ කරන චරිතයක් මේ ඉනටවිව් එක බලන්නම ඕනී ❤😍💪😇

  • @chooty6539
    @chooty6539 3 ปีที่แล้ว +2

    ඉස්කෝලෙන් ගියපු හැම ට්‍රිප් එකකම මෙයාගෙ සිංදු තිබුනා. අද වගෙ මතකයි ❤️

  • @user-vx9ds3cs9g
    @user-vx9ds3cs9g 3 ปีที่แล้ว +15

    ඉක්මනට දාන්න චතුර දෙයියෝ...
    ❤🔥🇱🇰👍

  • @dynamite9615
    @dynamite9615 3 ปีที่แล้ว +14

    චාමර රණවක...හදවතේ ගායකයෙක් ❤ මනුස්සකමින් පිරිච්ච මනුස්සයෙක් ❤️

    • @user-wm7tv7eo1x
      @user-wm7tv7eo1x 3 ปีที่แล้ว

      ඔයා නම් ඩයිනමයිට් එකක්...😁😁

    • @dynamite9615
      @dynamite9615 3 ปีที่แล้ว +1

      @@user-wm7tv7eo1x 😂😂🔥

    • @user-wm7tv7eo1x
      @user-wm7tv7eo1x 3 ปีที่แล้ว

      @@dynamite9615 😎😉

  • @auto69cc27
    @auto69cc27 3 ปีที่แล้ว +1

    ශ්‍රීලංකන් පුස් පීපල්ස් තියරි අපෝ ගන්ජා කාරයෙක් උදා :-ටැටූ කරාබු....උබ සුපිරි වැඩකාරයෙක් වෙරලු ගෙඩි පැහෙන කාලේ සින්දුවෙන් ඒක පැහැදිලි වෙනවා.... බුදුසරණයි චාමර අයියේ.........❤🙏

  • @rajprasad2840
    @rajprasad2840 ปีที่แล้ว

    හිතට දැනෙන ගායකයෙක් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි .ඒ කට හඬ කියලා වැඩක් නැ ගොඩාක් ලස්සනයි ජය වේවා

  • @Ramesh69143
    @Ramesh69143 3 ปีที่แล้ว +44

    ස්තූතියි මේවගේ කලාකාරයෝ ගේනවට චතුර අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @subodhananayakkara
      @subodhananayakkara 3 ปีที่แล้ว

      කලාකාරයො කියන්න එපා සහොදරය ❤️

    • @subodhananayakkara
      @subodhananayakkara 3 ปีที่แล้ว

      කලාකරුව❤️

  • @rajithachamika1258
    @rajithachamika1258 3 ปีที่แล้ว +18

    හදවතට දැනුන ගායකයෙක් සහ නිවේදකයෙක් එකම වේදිකාවේ 💕☝️😌

  • @bantisl9027
    @bantisl9027 3 ปีที่แล้ว +9

    හදවතේ ගායකයෝ දෙන්නයි...
    01.චාමර වීරසිංහ
    02.චාමර රණවක

    • @ckperera6410
      @ckperera6410 3 ปีที่แล้ว +1

      03. දමිත් අසංක

    • @bantisl9027
      @bantisl9027 3 ปีที่แล้ว

      @@ckperera6410 Aniwa

  • @janithchandika9131
    @janithchandika9131 3 ปีที่แล้ว +2

    හදවතේ උඩින්ම ඉන්න කෙනෙක් 💕 දීර්ඝායුෂ ලැබේවා චාමර අයියේ.. තෙරුවන් සරණයි

  • @ZLiVEE
    @ZLiVEE 3 ปีที่แล้ว +27

    1M Views අනිව Full දැම්මම❤️😊

  • @geethchamikara3421
    @geethchamikara3421 3 ปีที่แล้ว +16

    සංගීතයක් බලන්න ටිකට් එකක් අරන් යන මනුස්සයෙක්ට උපරිම ආතල් එකක් දෙන පොරක් චාමර රණවක 🔥

  • @sandeepdilhara4397
    @sandeepdilhara4397 3 ปีที่แล้ว +21

    Show එකකට ආපු වෙලේ ඉදන් ආයේ යනකල්ම ඇස් අහකට යවන්න ඉඩක් දෙන්නැති ගායකයෙක්.

  • @nimsaratv
    @nimsaratv 3 ปีที่แล้ว +2

    මගෙ රත්තරං යාලුවන්ගෙන් පොඩි හූවක්...ආදරෙයි චාමර අයියේ..

  • @dlswijenayaka539
    @dlswijenayaka539 3 ปีที่แล้ว +4

    ආසම නිවේදකයෙක් සහ ගායකයෙක්..චාමර අයියා චතුර අයියා එකම වෙදිකාවෙ..ගොඩක් ආදරෙයි..ඔබ දෙපලටම❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍

  • @sathirawijekoon431
    @sathirawijekoon431 3 ปีที่แล้ว +41

    ඔක්කොම විදලා,කරන්න ඔන ඔනේ නැති හැම දේමත් කරලා,සියල්ලෙහිම යථාර්තය තේරුම් අරන් භාග්‍යවතුන් වහන්සේගේ රැකවරණයට අාපු පට්ට මනුස්සයෙක්.

  • @LASTSOLUTIONCCTV
    @LASTSOLUTIONCCTV 3 ปีที่แล้ว +2

    බලන් හිටපුම එකක්, ඉමනින් සම්පූර්න වීඩියෝ එක දාන්න, මිනිසුන්ගේ හදවත් වලට කතාකරන කලාකරුවෙක් ආදරෙයි චාමර අයියේ

  • @ravindusathsara2335
    @ravindusathsara2335 3 ปีที่แล้ว +7

    එයා ගැන කියන්න වචන නෑනෙ ඉතිං...♥️🔥

  • @janithakasun4844
    @janithakasun4844 3 ปีที่แล้ว +64

    මෙි පොඩිඩ බලද්දි අැගේ හිරිගඩු පිපුනා පැය 2ක් හරි අහගන ඉන්න පුලුවන්

  • @sadahamsitha
    @sadahamsitha 3 ปีที่แล้ว +16

    මේ ප්‍රොගැම් එක බලන්න ආසාවෙන් ඉන්නේ...

  • @damithlakshantha1054
    @damithlakshantha1054 3 ปีที่แล้ว +1

    ඇත්තටම මම දැකපු නිහතමානීම කලාකරුවෙක්
    ආදරෙයි

  • @chamaramunasinghe6460
    @chamaramunasinghe6460 3 ปีที่แล้ว +2

    Love you chamara ayya❤🙏😍💐
    "ආදරේ අම්මට වගේ"
    "ආදරේ අහස තරම්"
    💐🙏❤🙏❤🙏❤💐

  • @nuwanpushpakumara9001
    @nuwanpushpakumara9001 3 ปีที่แล้ว +9

    අම්මෝ සුපිරියක් ❤️ chamara අයියා.. ආදරෙයි ආදරෙයි අහස තරම් ආදරෙයි ආදරෙයි අම්මට තරම් .

  • @kasunranathunga3361
    @kasunranathunga3361 3 ปีที่แล้ว +11

    පොළවෙ පය ගහන් ඉන්න චරිතයක්...❤️‍🔥🙏🏻

  • @hiranhiru8761
    @hiranhiru8761 3 ปีที่แล้ว +1

    මං කැමතිම සුන්දරම නිහතමානී මනුස්සයෙක්. මං මේ ටික කීප සැරයක්ම බැලුවා. ඒත් එපා වෙන්නෑ.

  • @CHABEEOFFICIAL
    @CHABEEOFFICIAL 3 ปีที่แล้ว +2

    Chamara Ranawaka අයියේ අපි හැමදාමත් ❤

  • @kusalviduranga6484
    @kusalviduranga6484 3 ปีที่แล้ว +6

    ආසම ගායකයෙක් තමෙයි...හදවතේම ඉන්න ගායකයෙක්...ආදරෙයි...❤️😍

  • @nickzmreez
    @nickzmreez 3 ปีที่แล้ว +34

    ආදරණීය සිංහල මිනිහෙක්🖤

    • @nalinfernando7766
      @nalinfernando7766 3 ปีที่แล้ว +1

      චාමර අයිය නිහතමානී චරිතයක් .ඔය කියන ගීතවල මුල්පටිගත් කිරීමෙදි මමත් වාදනය කලා.පැය දෙකෙන් සියලු ගී‍ත ගායනාකලා.අවුරුදු ගානකට ඉස්සර කරපුදේවල් අද බලනකොට සතුටක් දැනෙනව.රෑ නිදිමරාගෙන මුල් ගීත සකස් කරනකොට මටදැනුනෙ නැහැ .....ඒත් අද එව වලට වටිනාකම් ලැබිල.

  • @gimhanpathirana2102
    @gimhanpathirana2102 3 ปีที่แล้ว +1

    තාත්තා ගැන කියන සින්දුවනම් ඇත්තම ඈත්ත ඉස්සර අපේ ගෙදරත් කෑමට මුකුත් නැතුව තියෙද්දි තාත්තා හවසට බඩු අතින් කටින් පුරවන් අරන් එද්දි සහෝදරයෝ එක්ක සතුටු උන හැටි 😍😍 ඒ අතීතයට තාම ආදරෙයි 😍 සිංදුවනම් පට්ට 😢

  • @shanalex9496
    @shanalex9496 3 ปีที่แล้ว +10

    අප දැවටූනෙ ඔහූගෙ හඩ මතයී.අප හදවතෙ අදටත් ලෑගුම් ගත් ගායකයා 💓👍🏼