how to go to japan from sri lanka | Japan study visa cost | LAK SHAN CHANNEL | Episode 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • how to go to japan from sri lanka | Japan study visa cost | LAK SHAN CHANNEL
    This video include how to go to japan from sri lanka | Japan study visa cost
    welcome to my channel
    LAK SHAN CHANNEL
    if you like my videos
    ※like
    ※comment
    ※share
    ※ subscribe
    #gotojapan #japan #japanstudyvisa #visa #srilanka
    japan student visa agencie contact details
    RENGEJI BUSSHINOKAI
    japanese language school
    demanhandiya,negombo
    +94 773847626
    Dinesh Perera
    facebook
    / dinesh.perera.756412
    other videos:
    www.youtube.co....
    www.youtube.co....
    www.youtube.co....
    • Used iphone Store in J...
    • japanese shopping mall...
    • BEST SNEAKER SHOPPING ...
    • Yokohama Chinatown | J...
    how to go to japan from sri lanka | Japan study visa cost,how to go japan from sri lanka,how to go to japan,japan,japan sudy visa,japanese language in sinhala,how to go japan in sinhala,study abroad from sri lanka,go japan from sri lanka,how to go japan form sri lanka,japan visa,go japan sinhala,sri lanka,how to go to japan fomr sri lanka | japan study visa cost,how to go to japan form sri lanka | japan study visa cost,japan student visa,japan study visa 2022
    ~-~~-~~~-~~-~
    Please watch: "ashikaga flower park 2021 | あしかがフラワーパーク | LAK SHAN CHANNEL"
    • ashikaga flower park 2...
    ~-~~-~~~-~~-~

ความคิดเห็น • 772

  • @hasenisuru589
    @hasenisuru589 2 ปีที่แล้ว +10

    ගොඩාක් පැහැදිලි අයියේ ජය වේවා!♥️❤️

    • @kpmi1190
      @kpmi1190 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 mama ol karanawa me year eke ol exam eka ewarawela mata al exam eka japan wala karanna puluwanda student visa walin ayye ?

    • @nipunakrishan6843
      @nipunakrishan6843 2 ปีที่แล้ว

      @@kpmi1190 බැ බං A/L කරලා තියෙන්න ඔනේ ජපන් යන්න දැන්

    • @nipunakrishan6843
      @nipunakrishan6843 2 ปีที่แล้ว

      @@kpmi1190 කොහොමත් ඔයාට ජපන් යන්න පුලුවන් වයස 19 වගේ student apply කරන්න

    • @anomajayalath5919
      @anomajayalath5919 2 ปีที่แล้ว

      @@kpmi1190 oya apu ඒජන්සිය mokakda puthe

    • @sashansrimaljayathilaka7829
      @sashansrimaljayathilaka7829 ปีที่แล้ว

      Ayya dan semmon gakko ගිහින් ඉවරයි da

  • @danukaoutomakanical2858
    @danukaoutomakanical2858 2 ปีที่แล้ว +6

    ජයවේවා අයියේ

  • @sachinniluminda899
    @sachinniluminda899 2 ปีที่แล้ว +2

    ඉල්ලපු විදියේ video ekak.
    Thanks brother 💖

  • @senoshisenu8704
    @senoshisenu8704 2 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම එනවා 😍,Thank you aiyh 😍

    • @senoshisenu8704
      @senoshisenu8704 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 🙏🙏🙏😍😍

    • @dineshashoka4706
      @dineshashoka4706 2 ปีที่แล้ว +1

      Course eka karanna puluwn hoda ayathanayk kiynna plz..

    • @senoshisenu8704
      @senoshisenu8704 2 ปีที่แล้ว

      @@dineshashoka4706 lakshan aiya dala thiyenwa clz akak gna ,මීගමුවේ ,කුරුණෑගලත් තියෙනවා

  • @rashaniadikari4583
    @rashaniadikari4583 2 ปีที่แล้ว +16

    ලංකාවෙ ඉදලා හොද language school එකක් හොයාගන්න විදිහක් කියන්න පුලුවන්ද?

  • @dasun_tharu
    @dasun_tharu 2 ปีที่แล้ว

    Thank you aiye. Thawa videos genna aiye🌸❤jaya wewa!

  • @dilakshidila1392
    @dilakshidila1392 2 ปีที่แล้ว +3

    ඔයාගේ විඩීයෝ එක අද දැක්කේ අයියේ මන් මේ අවුරුද්දේ a/l කරා මන් ජපන් පාඨමාලාවක් හදාරනවා ඒක අප්‍රේල් වල ඉවරයි එතකොට මට කොච්චර කාලයක් යයිද ජපන් එන්න 🥺

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +2

    ගොඩාක් පැහැදිලි ජය වේවා

  • @Roshelangela11
    @Roshelangela11 2 ปีที่แล้ว +4

    Thankyou aiyh

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 2 ปีที่แล้ว +2

    Super video 🤘❤️❤️

  • @kaveeshaanuradini4186
    @kaveeshaanuradini4186 2 ปีที่แล้ว +3

    බුදුසරණයි පරිස්සමින් ඉන්න😊

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว +1

      දිගටම මගෙත් සමග ඉන්න 😊

  • @Rhthenulz
    @Rhthenulz 2 ปีที่แล้ว

    niyamai ayye good luck!

  • @Nilminimalkanthi6369
    @Nilminimalkanthi6369 ปีที่แล้ว

    Thank you aiye ❤️🙏mama O/L karala A/L karanne nathuwa japan yanna hithan inne wayasa 18 unam me video eka mt godak wadagath una 👏✨

  • @akashadithya5937
    @akashadithya5937 2 ปีที่แล้ว +3

    අයියා A/l නැතුව එන්නම බැයිද? මේ මැයි වල O/l කරලා එන්න හිතන් ඉන්නේ.. දැන් ලංකාවේ තත්ත්වයත් එක්කන් A/l කරනකන් ඉන්න බෑ 🥲

    • @akashadithya5937
      @akashadithya5937 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 Hari aiya tnx ❤️

    • @chakii52
      @chakii52 2 ปีที่แล้ว

      @@akashadithya5937 me may wla o/L krla ynna beida

  • @kaveeshaanuradini4186
    @kaveeshaanuradini4186 2 ปีที่แล้ว +1

    Good luck ❤

  • @dula_RD
    @dula_RD 8 หลายเดือนก่อน +1

    අයියේ student visa වලින් ජපන් යන්න A/L වලට biology හරි Art වල Japanese ,media ,iCt යන දෙකෙන්
    වඩාත්ම හොද මොන subject එක කරන එකද

    • @lakshanchannel8043
      @lakshanchannel8043  8 หลายเดือนก่อน

      Lankawe a/l walata karana eka mehe avith lokuwata wedagath wenne ne oya mehe avith karana technical college eka anuwa tama eka tiranaya wenne lankawe monawa karath aulak ne

    • @dula_RD
      @dula_RD 8 หลายเดือนก่อน

      @@lakshanchannel8043 Thank you.

  • @navindya9442
    @navindya9442 2 ปีที่แล้ว +5

    ගොඩක් වටින විස්තර ටිකක් අයියේ❤️🥰තව මේ වගේ වැදගත් video කරන්න japan ගැන 😊 good luck 🤞 god bless you Aiye ❤️ API Japan language school ekakata sambanda unoth godak වියදම් දරන්න වෙනවා ද අයියේ

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว +1

      Mehe enne den samanyen serama cost eka 22 lkr wage yanawa😔yen eka ganan nisa tikak school fees eka wedi wela
      Namuth enna hadanawanam danne nethi visthara kiyala dennam❤️

    • @navindya9442
      @navindya9442 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 okay thank you so much Aiye ❤️🥰

  • @suranjanaaye8313
    @suranjanaaye8313 2 ปีที่แล้ว +2

    අයියෙ,
    ලංකාවෙ මේ දවස් වල ජපන් යවනව language school වලින් training visa දීල jlpt exam එක පාස් කරල construction වලට මෙහෙම එන එක හොදයිද ලොකු කට්ටක් කන්න වෙයිද 😪

    • @hansiliyanage4681
      @hansiliyanage4681 2 ปีที่แล้ว

      Oya me gana wisthra hoyagtthada, matath me gana danagnn poddak kiynn puluwn da

  • @dinushiiranga4310
    @dinushiiranga4310 2 ปีที่แล้ว +1

    Thnq😇😇😇😇

  • @lakshithamadushan3324
    @lakshithamadushan3324 2 ปีที่แล้ว

    අදරේයි මචන්

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว

      අනිවා එකෙන්ම මචන් ❤️

  • @bhashithaprabhash771
    @bhashithaprabhash771 2 ปีที่แล้ว +1

    අයියෙ,
    මන් 2022 මේ අවුරුද්දෙ තමයි A/l කරන්නෙ.
    Japan University එකකට apply කරන්න A/l results බලනවද අයියා?
    ගොඩක් අය කියනව results බලනව කියල,තවත් අය කියනව අවුරුදු 13 ක පාසල් කාලය විතරයි බලන්නෙ කියල..
    මේකෙ ඇත්ත මොකක්ද අයියෙ?🥺

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว +1

      Ow godak ewwata balanawa balanne nethi ekak hoyagannath beri benne ne❤️

    • @bhashithaprabhash771
      @bhashithaprabhash771 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 අයියෙ,language school එකෙන් පස්සෙ හොද university එකකට apply කරන්න එතකොට A/l results බලයිද අයියා😐.වසර 13 ක leaving certificate එකෙන් බැරිද අයියා results නැතුව😥

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว +1

      @@bhashithaprabhash771 godak loku university ekak nemenam balanne ne

  • @shamanbro3139
    @shamanbro3139 2 ปีที่แล้ว +3

    අයියේ student visa එනකොට අවුරුදු 2 කාලසිමාවක් දුන්නොත් අපිට අවුරුදු 10 විතර දිග් කර ගන්න පුළුවන්ද job visa akakata හදා ගන්න පුළුවන්ද

    • @lakshanchannel8043
      @lakshanchannel8043  6 หลายเดือนก่อน

      Job visa eka thiyanawanam visa renew katala ona thatram
      Inna puluwan

  • @mihirisilva4098
    @mihirisilva4098 ปีที่แล้ว

    Aiye plz reply me🙏 documentation wlta one A/L result sheet ekata pending dammoth prshnyak weida? 1st shy nathuwa 2nd shy result daddi documentations wlta parakku wena nisa prashnyak weida?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      Den thiyana thathwe anuwa a/l results ekka demmoth thama hoda nethuwa dana eka risk ekak ganna ona

  • @dulanjaimesh1192
    @dulanjaimesh1192 ปีที่แล้ว +1

    අයියෙ අනේ රිප්ලයි කරන්නකො මන් ඔලෙවල් නම් පාස් එත් මට ඒලෙවල් කරන්න බැ දැන් ඒලෙවල් කරන වයස තමා ඉන්නෙනම් එත් එලෙවල් කරන්නෙනැතුව මට ජපන් ගිහින් මොනවද කරන්න පුලුවන්

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      Japanese language karala itapasse technical college yanna puluwan

  • @kavimax2949
    @kavimax2949 2 ปีที่แล้ว

    1000 like එක මගෙන් 😁

  • @mathsshashi4790
    @mathsshashi4790 2 ปีที่แล้ว +6

    ගොඩක් හොදයි අයියේ....congratulations....♥️
    අයියේ මට අවුරුදු 17යි..මට රට එන්න බැරිවෙයි නේද..😭

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว

      A/l krana wayasa wenna ona wayasa sampurananam ona kenek ta enna puluwan

    • @mathsshashi4790
      @mathsshashi4790 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 thanks.aiya ♥️

    • @apkpc8822
      @apkpc8822 2 ปีที่แล้ว

      Puluwn

    • @cricketpisso2915
      @cricketpisso2915 2 ปีที่แล้ว +2

      @@lakshanchannel8043 Avurudu 18 unama Alaval nathuwa japan enna barida?

    • @cricketpisso2915
      @cricketpisso2915 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 aiiye?

  • @kavinduashan7553
    @kavinduashan7553 2 ปีที่แล้ว +1

    Plz reply. Mama a/l liuwe nha 12 wasarata wenakn gihilla course ekak kla mata student visa enna barida.ehama bari nm private a/l krla enna pulwuwnda

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว

      Wayasa sampurana nam enna puluwan a/l nethi unath ewana ayathana thiyanawa
      Oya privet a/l karala serama fail unath awlak ne ethakota genuine a/l karala thiyana nisa kisima gemak nethuwa enna puluwan
      Oya lankawe kheda

  • @sen1906
    @sen1906 ปีที่แล้ว +1

    Please riply Aiye 🙏🙏 මන් o/l විතරයි කලේ.....student visa එන්න හදන්නේ...මට වයස අඩු නිසා visa reject වෙයිද....,මන් මෙහෙන් N4 හරි jlpt හරි කරල ආවොත් ඔහේ අවුරුදු කීයක් language school එකක ඉගෙන ගන්න ඕනෙද?.... language school ඉගෙන ගත්තට පස්සේ university එකකට යන්න පුලුවන්ද,අයියේ මන් after o/l නිසා ලක්ශ කීයක් විතර යයිද?.... ඔක්කොටම...., university එකේ අපිට english වලින් ඉගෙන ගන්න බැරිද .....🙏

    • @slodsgemaing1556
      @slodsgemaing1556 ปีที่แล้ว

      machan uba giyada

    • @sen1906
      @sen1906 ปีที่แล้ว

      ​@@slodsgemaing1556 koheda bn

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      a/l karala nethi unata wayasa sanpurna wenna una bro nethnam enna be

  • @sandamalprabashwara9158
    @sandamalprabashwara9158 2 ปีที่แล้ว +3

    A/L private karala student visa ganna puluwan da,,, qualifications madida private karoth,,

  • @user-eo3us8qc7u
    @user-eo3us8qc7u 11 หลายเดือนก่อน

    Maru aiye♥️

  • @isuisu192
    @isuisu192 2 ปีที่แล้ว

    Thank you aiye

  • @mdmusic4267
    @mdmusic4267 ปีที่แล้ว +1

    OL විතරක් කරලා ජපන් එනවා නම් results මොනවද තියෙන්න ඕනි

  • @yuminyumin6702
    @yuminyumin6702 2 ปีที่แล้ว +2

    student visa walin awilla. 2 years walin passe api rent ekta inna thanakata hari gattha gedarakata hari ape kenek ganna puluwnda ?

    • @yuminyumin6702
      @yuminyumin6702 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 hari aiiye. ethakota e genna ganna kenata normal ticket eken japan walata ganna pulunda api lagata.ehema inne denwada e rate ?

  • @dineshashoka4706
    @dineshashoka4706 2 ปีที่แล้ว +2

    Course eka krnn hoda ayathanayk kiyanna brother plz..

  • @nHA20229
    @nHA20229 2 ปีที่แล้ว +7

    Ane aiya plz reply 🥺 samanyen Japan enna full cost eka keeyk withra yaida? Show money 35lakhs nthuwa... Mta 18 years 🥺 schl 12 years completed. Mata a/l blnne nthi 6 months withrk fees gewala enna plwn language schl ekak hoyla denna plwnda 🥺 loan ekak dla awoth gewa ganna plwn weida? Dn kochchra ගාණක් yaida Japan enna?me aurudde anthima intake eken mta enna plwn weida?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว +5

      Mulinma oya jlpt exam eka karanna ona a/l pass nethi unata awlak ne namuth karala tibunoth visa reject wena anupathaya adui oyata mehe enna samanyen 1yer walata gewala 22 lkr wage yai masa 6 ta gewala enna puluwanda kiyala theeranaya wenne oya mehe ena scl eka anuwa eka oya meheta ena ayathanayath ekka katha kraganna wei salli pennana ewa karala dena aya innawa eyalata ganak gewanna wenawa oya a/l karala nethnam oyawa meheta ewana ayathanayata kiyanna ethakota eyala ekata visadumak salasala denawa oya negombo awata nam nethnam Colombo awatanam mama apu ayathanaya me video eke description eke tiyanawa eka balanna

    • @nHA20229
      @nHA20229 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 Ane aiye thaQ so much 🥺💕much love

    • @thushanisandunika2023
      @thushanisandunika2023 2 ปีที่แล้ว

      @@lakshanchannel8043

    • @Dasin14
      @Dasin14 ปีที่แล้ว

      @@lakshanchannel8043 aiye oya apu agency ekn six months wlt gewla ena school ekk hoyla denwd kiwwoth

    • @rusithhansaja9592
      @rusithhansaja9592 ปีที่แล้ว

      Ayye Nat 5 Fail ayata Apply krnna baida visa rijet weid 😢

  • @YThisaranie
    @YThisaranie 2 ปีที่แล้ว +2

    මිස් කාර්මික (Mechanic) කරන කෙනෙක්ට කොහොමද යන්නේ කියලා පැහැදිලි කරන්න පුළුවන්ද (අධ්‍යාපනික සුදුකම් නැතිව)

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว +1

      Lankawe hoda thenaka weda krana kenek da honda toyota wage 🤔🤔🤔

    • @YThisaranie
      @YThisaranie 2 ปีที่แล้ว +1

      @@lakshanchannel8043 නෑ හැබැයි වැඩ නම් පුළුවන්

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว +1

      @@YThisaranie monawath certificate nethuwa tiksk amarui

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว +1

      @@YThisaranie ehemanam student evith mehe iganaganna wenawa

  • @itsgamerdude7524
    @itsgamerdude7524 ปีที่แล้ว +1

    බ්‍රො a/l නැතුව අවා කියමුකො. Language school වලින් පස්සේ technical collage යනකොට case වෙන්නේ නැද්ද? අපිට choices අඩුයිද?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      Godak durada technical college walata aulak ne hebei campus wala sahahara welawata a/l illanawa illanne nethi ewath thiyanawa

  • @ssrathnayakee7527
    @ssrathnayakee7527 2 ปีที่แล้ว +1

    එනකොට sport science management degree එකක් අරන් ආවොත් ජපානෙට මොන වගේ job එකකට යන්ඩ පුලුවන්ද .. එහෙම නැත්තන් degree එක අරන් ඇවිත් ජපානයේ university එකකට යන්ඩ පුලුවන්ද .. එහෙම ගියොත් අවුරැදු කීයක් විතර ඉන්න ඉගෙන ගන්ඩ වෙනවද .. university එක ඇතුලෙ ඉන්න ගමන් සල්ලි හොයාගන්ඩ පුලුවන්ද .

    • @ssrathnayakee7527
      @ssrathnayakee7527 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 ඔහෙට ඇවිත් තවත් අවුරැදු 4ක් ඉගෙනගන්ඩ වෙනවද ..🙉🙉🙉.. එහෙම universityඑකේ අවුරැදු හතරක් ඉගෙනගෙන මොන වගේ ජොබ් එකක්ද හොයාගන්ඩ පුලුවන් වෙන්නෙ .. මගෙ මේ degree එක අරන් ඔහෙට ඇවිත් ඔහෙ university යන්නෙ නැතුව ජොබ් එකක් හොයාගන්ඩ බැරිවෙයිද

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว

      University ekata yana gaman part time karanna puluwan
      University 4yers yanna wenawa

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว

      Ehemanam oya Japanese language school avith itapasse oya lankawe university ghin thiyanawa kiyala job ekakata aply karanna puluwan

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว +2

    Aiye ehema a/l nathuwa puluwnda. Man bio stream eken a/l liyala inne. Result nathi unata puluwanda. Ehema reject novi giyapu aya innawada aiye a/l result nathuwa???

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว +1

      Results ona en karala thiyanawanam ethi giyapu aya ona tharam innawa ape batch eketh awa

    • @manokalansooriya4867
      @manokalansooriya4867 ปีที่แล้ว

      @@lakshanchannel8043 o/l fail lameta kohomada japaneta yanna puluwan krama course ehema තියෙනවාද o/l results adu maths ehema fail eth anith subject pass lamaith පුළුවන් da

    • @pravee4384
      @pravee4384 ปีที่แล้ว

      AL pass nethuwa university apply krnn puluwnd

  • @Aruna-88
    @Aruna-88 10 หลายเดือนก่อน +1

    Aiye, oya inne negombo awatada? Aiya A/L krlada awe Japan? Aiya acedemy ekt join wela japan enna kocchr kal lankawe igenaganna unada? Aiye mewata answers denwada😢

    • @lakshanchannel8043
      @lakshanchannel8043  10 หลายเดือนก่อน

      Mama negombo wala a/l karala awe
      Lankawe n5 pass unoth heta unath visa apply karanna puluwan mama apu thena oya video eke description eke tiyanawa blanna

  • @Thurya_Shavindi
    @Thurya_Shavindi หลายเดือนก่อน +1

    Aiye A/L private Awruddakin karala Student enakota awlak weida . Aswim sahatike 11 years kiyala thiyana nisa.

  • @Fairylife.873
    @Fairylife.873 3 หลายเดือนก่อน

    අයියේ අපිට අයියා තෝරගත්ත ඒජන්සිය කියන්න පුලුවන් ද.පින් සිදු වෙනවා❤

    • @lakshanchannel8043
      @lakshanchannel8043  3 หลายเดือนก่อน

      Me video eke details tiyanawa ena puluwan

  • @hashinideshika1386
    @hashinideshika1386 ปีที่แล้ว +2

    Aiye A/l nathuwa japan awith university yanna aulak nadda?international university ekakatahri

    • @pubggamingyt7515
      @pubggamingyt7515 9 หลายเดือนก่อน

      Japanese language karala degree follow krnn plwn

    • @lakshanchannel8043
      @lakshanchannel8043  6 หลายเดือนก่อน

      University yanna puluwan godak advance university walin nam a/l illanawa namuth godak ewalin uwamana karanne ne e nisa yanna puluwan

  • @dilshanmaleesha4058
    @dilshanmaleesha4058 2 ปีที่แล้ว

    Job visa gana details tikk gana vidio ekk oonee bro

  • @Dev98953
    @Dev98953 2 ปีที่แล้ว

    mm al kre na but mm japan anna selecte kra gththa ආයතනයෙන් mt kiwwa al kre nthi unt kmk na.a wenuwat වෘත්තීය මට්ටමේ certificate akk thyenwa aken apply krnn puluwn kiwwa.. Aka hri ned ayye?

    • @Dev98953
      @Dev98953 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 Thma dnne na ayala kiwwe ahemai a certificate aka thyena nisa al oni na kiwwa

  • @maheleebuddhadasa1705
    @maheleebuddhadasa1705 2 ปีที่แล้ว

    Aiye language school gihin iwr wela apita ehmm university ekkt apply krnn plwnd.account eke keeyk salli pennanna onada

  • @ug1257
    @ug1257 2 ปีที่แล้ว +1

    Aiye al 1st ek maths walin sss 2nd ek fail(nikamata kare) student visa ganna awlk wenawada

    • @ug1257
      @ug1257 2 ปีที่แล้ว

      Thank u aiye❤️

  • @sounds2022
    @sounds2022 2 ปีที่แล้ว

    Aiye........scolership ekk hoygnn beri weid 4years tution fees....ehm hoyl dena aythna dnnwd poddk udw krnnko

  • @TharuTharu-cf3kp
    @TharuTharu-cf3kp 2 หลายเดือนก่อน

    Aiyyah degree ekak thiynw it and english student visa apply krnn puluwnd..JLPT exam N5,N4 exam pass unoth athi nedah

  • @nipunakrishan6843
    @nipunakrishan6843 2 ปีที่แล้ว +9

    ඔයා කියන තැනට තමා මම දැන් පන්ති යන්නේ එහෙනම් එතන සුවර් ඇ 🥰

    • @nipunakrishan6843
      @nipunakrishan6843 2 ปีที่แล้ว +1

      @@lakshanchannel8043 අපේ Dinesh සෙන්සෙ 😌

    • @nHA20229
      @nHA20229 2 ปีที่แล้ว

      ඔයා after A/Ls ද

    • @dineshashoka4706
      @dineshashoka4706 2 ปีที่แล้ว +1

      Mt ethana contact kr ganna vidihn kiynna .nama mokadda

    • @nipunakrishan6843
      @nipunakrishan6843 2 ปีที่แล้ว

      @@nHA20229 නැ O/L

    • @nipunakrishan6843
      @nipunakrishan6843 2 ปีที่แล้ว

      @@dineshashoka4706 rengeji busshinokai page එකෙන් බලන්න

  • @Ikkk_
    @Ikkk_ ปีที่แล้ว

    Ayye mn al kre 2019 art in 3s meken mta puluwnda study visa apply krnda?job visa enwnm cost ek kochchra weida ayyee??? Thwa monawda thynne ona qualifications monaada?? Anee reply ekk ayye🥺

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      Wena qualification one ne a/l karala thibunoth ethi student enawanam lkr 30 penala yai training visa enawanam ita adui

    • @Ikkk_
      @Ikkk_ ปีที่แล้ว

      @@lakshanchannel8043 ඉගෙන gnna gmn work krnna enna puluwnda ayye

  • @sithijaranasinghe9966
    @sithijaranasinghe9966 2 ปีที่แล้ว

    Technical collage gihin Toyota ekata wage yanna puluwnda ayye🤔

  • @archanasammani9518
    @archanasammani9518 2 ปีที่แล้ว +1

    අයියේ ජපන් ස්කූල්ශිප් නැද්ද සල්ලි නැතුව නිකන් එන්න

  • @kpmi1190
    @kpmi1190 2 ปีที่แล้ว

    mama ol karanawa me year eke ol exam eka ewarawela mata al exam eka japan wala karanna puluwanda student visa walin ayye ?

  • @CrazyBoy-vs9wz
    @CrazyBoy-vs9wz 2 ปีที่แล้ว +1

    අයියෙ ජපන් business visa තියෙන කෙනෙක්ට මාව ගන්න බැරිද ජපානෙට?? පුලුවන් නම් අවශ්‍ය සුදුසුකම් මොනවද ??

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว +1

      Ganna puluwan eyage company eke sewakayek vidihata
      Hebei student ganna be ethakota school ekak hoyala visa apply karanna ona

    • @CrazyBoy-vs9wz
      @CrazyBoy-vs9wz 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 thanks broo ❤️ company eke sewakayek vidihata yddi A/l onada 🙄

  • @musiclyrics7540
    @musiclyrics7540 2 ปีที่แล้ว

    Aiye 2023 april intake ekta a/l pending dala apply krnna puluwanda mokda thama apita a/l thibbe na November ne thiynne ita kalin api documents yawnna one nisa a/l pending dala apply karaoth visa eka wadei needa 🥺

  • @japansinhala606
    @japansinhala606 2 ปีที่แล้ว +1

    Aiye mama (OL) karla ine (AL) karla ne thma mama jlpt 5 jlpt 4 karla ine (oL) walthi japan karla ine mata enn pluwan weidha

  • @kasunsachintha6613
    @kasunsachintha6613 2 ปีที่แล้ว

    couple එකක් එනව නම් දෙන්නම එකට එන එකද හොද නැත්නම් දෙන්නගෙන් එක්කෙනෙක් මුලින් එන එකද හොද ?

  • @udithanirmal5130
    @udithanirmal5130 2 ปีที่แล้ว

    Aiye mn A/L karanne na hibrid vehicle tech course ekk karanwa...ita passe pajan igangena english language setipiket ekakuth thiye e tiken japan ekk puluwand..? Thawa monawd one bank account wala kiyak withara salli pennan oneda..part time job krann puluwan ohe igena gann gaman

    • @udithanirmal5130
      @udithanirmal5130 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 ethakot aiye job visa walin enn barida.?

    • @udithanirmal5130
      @udithanirmal5130 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 toyota company ekat thama enna target eka

    • @udithanirmal5130
      @udithanirmal5130 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 ow jarman tech eka eke karanne part time gangarame karanwa colaba... International pilgannaw eke setipiket eka eyala rata yannama setipiket ek hadala denawa apita thiyenne visa dala ynn thama mn target karan inne japan thama mokad japan wahana thama godk purudu wenne..

    • @udithanirmal5130
      @udithanirmal5130 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 ow aiye ethakot mn masa 6ka japan course eka krala enna hadanne ethakot awlk wenne nathi wei neda..english walinuth puluwan d katha krann...

  • @gamingshaggy5596
    @gamingshaggy5596 2 ปีที่แล้ว +1

    🥰

  • @dewmiii
    @dewmiii 7 หลายเดือนก่อน

    Aiye ssw visa ynw nm A/L nokr thibunata prahnyk nadda anith requirements thynw nm?

  • @tharushibhagaya2092
    @tharushibhagaya2092 ปีที่แล้ว +1

    ane aiye man 2021 exam al kala mage subject dekk fail eeth mata student veesa enna bada mn japan awa tika denekgen ahuwata passe kiwwa a/ l pass wenna oe kiyla mta enna bada mn eeth awrudu 13 k scl giya 🥺🥺🥺

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      A/l pass wenna ona nehe oyata enna puluwan a/l karala thibunoth ethi mama apu ayathanaye a/l karala thibunoth ethi

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      ❤️❤️❤️

    • @pravee4384
      @pravee4384 ปีที่แล้ว

      ​@@lakshanchannel8043 aiye mn AL krl mths walin s2i mt daigaku ekkt ynn beriweid

  • @takazumabladerx4085
    @takazumabladerx4085 2 ปีที่แล้ว +1

    අයියෙ සාමාන්‍යෙන් ඉස්කෝලෙ 12 වසරෙන් අවුට් වෙලා ඉස්කෝලෙ සහතිකේ අරගෙන. එතකොට අවුරුදු 18ත් සම්පූර්ණ වෙන නිසා. අපිට ජපානෙ භාශා පාසලකට Apply කරන්න බැරිද? (මම Internet එකේ Osaka වල තියෙන ජපන් භාශා පාසල් කීපයකම Websites වලට ගිහින් බැලුවාම සමහර අය අවුරුදු 13ක පාසල් ජීවිතයක් එක්ක ස්කූල් සෙටිෆිකට් එක ඉල්ලනවා සමහරක් අය අවුරුදු 12ක ඉල්ලනවා) මම අවුරුදු 12න් ඇප්ලයි කරොත් අවුල් වෙයිද?

    • @takazumabladerx4085
      @takazumabladerx4085 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 මම A/L කරේ නෑ. මම හදිස්සියක් නිසා 12 වසරෙන් අයින් වෙනවා. හැබැයි 12 වසරට ගිහිල්ලා 12 වසර සම්පූර්ණ කරලා අයින් උනේ

    • @vidumini648
      @vidumini648 2 ปีที่แล้ว

      @@takazumabladerx4085 ඔයාට උත්තරයක් හම්බ උනාද

    • @TryNotToLaugh676
      @TryNotToLaugh676 ปีที่แล้ว

      උබගේ අස්වීමේ සහතිකේ 12 වසරෙන් අයින් උනාම පාසල් ඡීවිතේ අවුරැදු 12ක් කියලා සදහන් වෙලා තියෙද බන්

  • @senoshisenu8704
    @senoshisenu8704 2 ปีที่แล้ว

    😍😍

  • @slodsgemaing1556
    @slodsgemaing1556 ปีที่แล้ว +1

    mn o/l iwara kala mn a/l madin nawaththuwa masa 4k withara gihin mata baida students visa enna

  • @musiclyrics7540
    @musiclyrics7540 2 ปีที่แล้ว

    Ane aiye plzz reply 🙏🏻 mata aurudu 18 i wayasa mama 2023 a/l krnna inna kenek eth aiye mama a/l me aurudde e kiynne 2022 di karanawa auruddak kalin exama eka privet dala eka mata student visa walin 2023 april intake ekta enna prashnyk weida aiye mama jlpt n4 exama ekath krnna igena gnna gamn inne mama
    A/l walath japn karnawa aiye plzz kiynnko mama auruddak kalin privet dala a/l karana eka prashnyk nathi weida ? 🙏🏻🥺

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว

      A/l karala thiyanawanam enna puluwan oyage school eke asviima ganna puluwan neda

    • @musiclyrics7540
      @musiclyrics7540 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 ow aiye scl eke aurudu 12 k scl
      Awa kiyla as vima dennm
      Kiuwa ehema hadala

  • @shehankweensking3243
    @shehankweensking3243 ปีที่แล้ว

    අයියේ ඔයා ජපන් යන්න N5 / N4 / N3 ඔය 3නේන මොනවද කරේ. ඔහේ ස්කොලේ තියන විභහග අමාරුද. ඔහේ තියන විභාහග වල ලකුණු අඩු උනොත් මොකද වේන්නේ. 🤘 අනේ අයියේ අනිවාරේන් ඔය 3ට reply ඒකක් දේන්න අඅඅ.🥺 ❤️

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว +1

      Mama mehe enakota n5 kle mehe exam padam kloth goda daganna puluwan
      Lakunu adu unoth speed adu class walata danawa

    • @shehankweensking3243
      @shehankweensking3243 ปีที่แล้ว

      @@lakshanchannel8043 Aaa Emada.
      Aiye ethakota student visa Yanna A/L Aniwarenma onida.

  • @videoZzzman
    @videoZzzman 6 วันที่ผ่านมา +1

    Man a/l fail una 2023 thama liwe mata japan enna barida software engineering kenek wenna igena ganna

    • @lakshanchannel8043
      @lakshanchannel8043  6 วันที่ผ่านมา +1

      Oyata enna puluwan mulinma language school ita passé software engineering course ekak kranna puluwan ikmanin nat hari jlpt hari pass wenna

    • @videoZzzman
      @videoZzzman 6 วันที่ผ่านมา +1

      @@lakshanchannel8043 hari aiye nat da hoda jlpt da karanna hoda poddak kiyannako egana

  • @leshanmaneesha5792
    @leshanmaneesha5792 2 ปีที่แล้ว +1

    😍✈️🇯🇵

  • @wikumlakshan3494
    @wikumlakshan3494 2 ปีที่แล้ว

    Brother police වාර්තා wa ona da japan යන්න accident නඩුවක් තියෙනවා eka nisa ganna be yalu😌

  • @oshadhidasanayaka8420
    @oshadhidasanayaka8420 2 ปีที่แล้ว

    Mama O L 2 parak scl eken kara...A L private kare..students visa apply karanna barida

  • @dilmihimaya7572
    @dilmihimaya7572 2 ปีที่แล้ว

    Aiye plz reply ekak dannako.studen visa walin japan enna rajayen apata loan ekak ganna puluwanda.

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว

      Rajayen lone ganna amaru🥺
      Student visa walata lone denne ne der

  • @shashi4287
    @shashi4287 2 ปีที่แล้ว +1

    Aiye එතකොට show money කියලා ලක්ශ 35ක් පෙන්නන්න ඕනි එකෙන්ම නෙවෙයිද අපි ස්කූල් එකට pay කරන්නත් ඕනි. නැත්තන් show money වෙනම පෙන්නල ආය වෙනම ස්කූල් එකටත් 1year වලට ලක්ශ 22ක් විතර ගෙවන්නත් ඕනිද?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว +1

      Eka para salli athe tiyanawanam eka pennannath puluwan mama enakota nam kale salli pennana kenekta wede bara dunna ethakota ape athe salli nethi unath eyala pennanawa ekata ganak gannawa eyala

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว

      Den yen eka ganan nisa gewanna wena gana wedi

    • @shashi4287
      @shashi4287 2 ปีที่แล้ว +1

      @@lakshanchannel8043 school ekata api mehen eddi kiyak gewala enna onida aiye? podi ganak gewala ithurwa avith apita warika vidiyata gewanna bada part time job ekak karala?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว

      @@shashi4287 masa 6kata gewala enna school thiyanawa hebei godak adui godak durata 1year gewanna wenawa

    • @shashi4287
      @shashi4287 2 ปีที่แล้ว +1

      @@lakshanchannel8043 1year oya kiyak vithara geuwada e kale?

  • @hasithamanoj2987
    @hasithamanoj2987 2 ปีที่แล้ว

    Mchn math me course ekak karanawa eken kiwwa job vacancy 3kata yawanawa kiyala hotel,caregiver,construction side ekata.mewata yanakota a/l oneda man o/l witharai karala thiyenne.maths na.ewa prashnayak weida mata oyawa contact karaganna widiyak kiyanna

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว

      A/l ona wenne ne namuth oya enne job training visada kiyala denaganna anith eka thama oyata padi kiyak hambenawada denaganna mkda training visa walata ena ayata padi godak adui
      Fb innawa lak shan ラクシャン

  • @janithwickramasinghe9171
    @janithwickramasinghe9171 2 ปีที่แล้ว +1

    Aiya oya jlpt level kiyak karalada awe?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว +1

      Lankawen enakota nam n5 vitharai
      Mehe evith n2

  • @gaveeshanavodinee2166
    @gaveeshanavodinee2166 2 ปีที่แล้ว

    අයියෙ o/l නොකර මෙහෙ ෆව්න්ඩේශන් කෝස් එකක් කරලා එන එකද හොද A/L කරලා ඒ රිසාල්ට් එක්ක එන එකද?මේ දෙකේ වෙනස මොකක්ද ?

  • @shamanbro3139
    @shamanbro3139 2 ปีที่แล้ว

    අයියේ student visa ආවහම ඉගෙන ගන්නම ඔනේද

  • @sandadewmiyashodhara9074
    @sandadewmiyashodhara9074 2 ปีที่แล้ว

    Aiye jpn wlta ynkot israel wge eyalath tatoos wlta amthrwa wena dewal blnwda,kepum thuwala kelel ema blnwda,aiy rply ekk one pls 🥺

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว

      Tatoo tibunatha awlak ne japaneta enna puluwan namuth pena thenaka thibunoth job walata yanakota tikak cass dai eth awlak nethi thenuth tiyanawa

  • @shamanbro3139
    @shamanbro3139 2 ปีที่แล้ว +1

    අයියේ අපේ දෙමව්පියන්ට student visa gihin සල්ලි ඒවන්න තරම් වත්කමක් නැ මට ජපන් වල දවසට පැය 4 වැඩ කරලා japan schooll fees , බෝඩිම් ගාස්තු , කැම බිම , කියක් හරි ඒකතු කර ගන්න වගේ පුළුවන්ද

    • @shamanbro3139
      @shamanbro3139 2 ปีที่แล้ว +2

      Thanks අයියේ මගේ පුළුවන් උපරිමය කරනවා

    • @rashmishehani8974
      @rashmishehani8974 2 ปีที่แล้ว

      මටත් දැන්ගන්න ඕනි 🥺😔

  • @shamanbro3139
    @shamanbro3139 2 ปีที่แล้ว

    අයියේ දැන් ඒජන්සියක් හරහා එනවනම් ලක්ෂ 15 විතර එන්න බැරිද

  • @pubggamingyt7515
    @pubggamingyt7515 5 หลายเดือนก่อน

    අයියෙ ඕලෙවල් කරා ඒලෙවල් කරෙ නෑ මම කෝස් එකක් කරනවා ඕලෙවල් පාස් මැරින් එකට දාන්න යද්දි තමා අයිය කෙනෙක් කිව්වෙ ජපන් යන්න පුලුවන් කියලා එලෙවල් නැතුව එහෙම එන්න පුලුවන්ද 😊

    • @lakshanchannel8043
      @lakshanchannel8043  5 หลายเดือนก่อน

      Enna puluwan oya n5 exam eka karaganna ethatkota enna puluwan

    • @pubggamingyt7515
      @pubggamingyt7515 5 หลายเดือนก่อน

      @@lakshanchannel8043 ane Thank you aiye reply ekata 🤗 aiya ara dala thiyn thaninma language ekai visai okkama krl denwd aiye 🤗

  • @vidumini648
    @vidumini648 2 ปีที่แล้ว

    Mn aiye. අවුරුදු 13 ක් scl giya හැබැයි A/l kre na. මං ජපන් ඉගෙන ගන්නවා එතකොට මං exam පාස් උනොත් මට එන්න පුළුවන් නේද. Student visa

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว

      Enna puluwan oya jlpt exam eka kalada

    • @vidumini648
      @vidumini648 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 කරන්න ඉන්නෙ

  • @Damini-qv6nv
    @Damini-qv6nv ปีที่แล้ว

    ❤👍

  • @seelucky8583
    @seelucky8583 2 ปีที่แล้ว

    C4 S4 O/l Sinhala S Nisa Aye karanna kiwwa School Eken man Me para Sinhala C Ekak Dala A/l Karala mata Japan Enna puluwanda Aiye

  • @AdooNoo
    @AdooNoo 2 ปีที่แล้ว

    wathkam pennana eka gena vistara denagnn puluwanda

  • @tharukanthi
    @tharukanthi ปีที่แล้ว

    Nvq course 1ke receptionists course 1ka krhm japan wala mona wage piligenimak da thiyenne

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      Mehe avith technical college giyenethnam jobak hoyaganna be

  • @achiya7220
    @achiya7220 2 ปีที่แล้ว

    අයියෙ ඔයා ගියපු විදේශ ආයතනය කොහෙද ඒක මොකද්ද මට කියන්න පුලුවන්ද 💖

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว

      Mama apu ayathanaye visthara me video eke description eke dala thiyanawa😊

  • @user-jj1kh5ig5j
    @user-jj1kh5ig5j หลายเดือนก่อน +1

    Al නැතුව ජපන් එනහැටි කියන්නෑනෙ..

    • @lakshanchannel8043
      @lakshanchannel8043  หลายเดือนก่อน

      Al nethuwa ewana ayathana thiyanawa oyage wayasa sampurananam hebei nat hari jlpt hari pass wenna ona

  • @avishkathathsaragmage3822
    @avishkathathsaragmage3822 2 ปีที่แล้ว

    🇯🇵😍❤️

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 16 วันที่ผ่านมา

    O/L noliyapu kenekt ennabarida

  • @aqeelaqeel8801
    @aqeelaqeel8801 2 ปีที่แล้ว

    Aiyea mea davas vala student visa danavada? Student visa enavanag O/l anivarang oneada aiyea plz kiyanda ko

    • @aqeelaqeel8801
      @aqeelaqeel8801 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 o/l a/l natuva language course vitarai karala eanda pulluvan nea student visa enavanag

  • @mayurihansani1101
    @mayurihansani1101 2 ปีที่แล้ว

    අයියේ A / L කරලා තියෙන කෙනෙක්ට ජපනේ teach , engineer වගේ government job එකක් ගන්න ඕනී සුදුසුකම් මොනව ද? සමහරු කියනවා english medium degree එකක් කරන්න ඕනී කියලා.අනේ මුල ඉදන ම අපිට තියෙන්න ඕනී සුදුසුකම් මොනාද කියලා කියන්නකෝ...ලොකු උදව්වක්

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว +1

      Mehe government job ekak gannawa kiyanna patta gemak denna ona oya mehe campers yanna wenawa oya English medium degree ekak thiyanawanam oyata englis ugannanna puluwan hebei oya ugannanne Japanese lata hinda oyage japan knowledge ekath thiyenna ona

    • @mayurihansani1101
      @mayurihansani1101 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 එතකොට අයියේ english degree එකක් කරලා japanese course එකක් වගේ කලොත් පුළුවන් වෙයිද

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว +1

      @@mayurihansani1101 oya degree ekak kiyanne campers da🤔

    • @mayurihansani1101
      @mayurihansani1101 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 government campus ekaka degree ekak

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว +1

      @@mayurihansani1101 ehemam oyata mehe university ekaka masters keanna puluwan ethakota mehe hoda job ekakata yanna puluwan

  • @sudeepakolamba1763
    @sudeepakolamba1763 2 ปีที่แล้ว

    අපි ජපන් බාෂාව ඉගන ගන්න තෙනක් තොර ගද්දි මොනවද බලන්න ඕන.
    ජපන් බාෂා පාසල් වලින්ද අපිව ජපන් යවන්නේ.

  • @nimtharu5779
    @nimtharu5779 ปีที่แล้ว

    මං අවුරුදු 12ක් ස්කූල් ගියා ඒත් ඒලෙවල් ලිව්වෙ නෑ..මට මේ අවුරුද්දට වයස 27 ක් වෙනවා එන්න බැරිවෙයිද මට 🙂

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      Puluwan wedi kal yanne nethiw regency ekak hoyala enna wayasa 30 pennoth tikak amarui

    • @nimtharu5779
      @nimtharu5779 ปีที่แล้ว

      @@lakshanchannel8043 thankyou මං ස්ටුඩන්ට් එන අදහස අතෑරියා

  • @raveeshajayasekara6289
    @raveeshajayasekara6289 2 ปีที่แล้ว

    Aiya a/l karapu nathi kenekta private a/l peni sitiya kiyala apply karala jpan ennna barida ,student hari job walata hari

  • @chamikaarunodya5274
    @chamikaarunodya5274 2 ปีที่แล้ว +2

    Work visa ekat n5 athida machan ..❤️

  • @hydra6706
    @hydra6706 2 ปีที่แล้ว

    Aiyat japan ynn udq krpu එජන්සිය මොකක්ද ?

  • @madaradissanayake3987
    @madaradissanayake3987 7 หลายเดือนก่อน

    Aiye al result ek balapanwada...al kr kiyala withrk pennuwot brida .plz reply .ol hod result ekk tiynw .eth al fail .aye krnn hitenn ne. Slli prshnyk ne. Eth al result ek prshnyk weid

    • @lakshanchannel8043
      @lakshanchannel8043  7 หลายเดือนก่อน

      Pass wenna ona ne karala thiyanawa kiyala pennuwoth ethi

    • @madaradissanayake3987
      @madaradissanayake3987 7 หลายเดือนก่อน

      @@lakshanchannel8043 hri ayye thank you😍

  • @yashodhielena6219
    @yashodhielena6219 ปีที่แล้ว

    අවුරුදු 13ක් scl gihin thiyennama oneda..? O/l scl eken kale , a/l private karanna inne ithin eka prashnayak weida please poddk kiynnko

  • @rashaniadikari4583
    @rashaniadikari4583 2 ปีที่แล้ว

    Japan technical college වල software engineering english වලින් කරන්න බැරිද?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว

      Mehe technical college gaththahama godak thiyenne Japanese walin English walin ugannana thenak mama ahsla nee campers nam English medium walin thiyanawa ❤️