මකර ලග්න හිමියන් ධනවත් වෙනවා නියතයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 204

  • @sajinigee
    @sajinigee 3 หลายเดือนก่อน +178

    මකර අවංක යි.උත්සාහයි..ඒත්..ආදරය නම් ලැබෙන්නේ නැහැ

  • @MadusankaMg
    @MadusankaMg 3 หลายเดือนก่อน +22

    හරියට හරි මගේ දෝනිත්
    මකර ලග්නෙ.එයත්
    විදේශ රටක.සේවයට
    ගිහින් එතනත්.හොදින් .එයාට.සලකනවා එයා.ගිය.රටත්.හරි හොදයි .❤❤❤❤🙏🙏🙏🙏🙏.මගේ දෝනිට වගේම සියලු මකර ලග්න.හිමියන්ට
    වාසනවන්ත .අනාගතයක් උදාවේවා .

  • @rathnayaykamudiyanse
    @rathnayaykamudiyanse 3 หลายเดือนก่อน +27

    මමත් මකර. කියන ඒවා ඇත්ත. ස්තූතියි ඔබට.

  • @wihansaAngle
    @wihansaAngle 3 หลายเดือนก่อน +7

    ලක්ස 10 ක් ලබා දුන්න විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතී මකර ලග්නය ඇත්තටම ධනාත්මකයි

  • @y.g.mnilanthinilanthi5499
    @y.g.mnilanthinilanthi5499 3 หลายเดือนก่อน +15

    ජයගැනීම කියන කතා ව ඇත්ත ගොඩක් මහන්සියෙන් ජීවිතය ජය ගත්තා සතූටූයි

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 3 หลายเดือนก่อน +46

    මමත්.එහෙමයි.ඒත්.මටනම්.කවදාවත්.අවංක.ආදරය ක්.ලැබුනෙ .නැ

  • @Komari-dv1bt
    @Komari-dv1bt 3 หลายเดือนก่อน +21

    ඇත්ත කතාව මමත් අවුරුදු 23 ජොබ් එකක් කරන්න පටන් ගත්තේ ඉතින් ටික ටික ඉහළට ගිය දැන් මම විදේශ රටක ඉන්නෙ කෑම උයන්න පුළුවන් රසට මම දැන් ඉතාමත් සාර්ථක ගමනක් යන්න ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබටත්

  • @SadaniNisansala
    @SadaniNisansala 29 วันที่ผ่านมา

    ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🕉️🌷💖🦋🙏 ඔබ තුමියටත් ස්තූතියි 🙏

  • @nirmalajayasinha2254
    @nirmalajayasinha2254 3 หลายเดือนก่อน +19

    මගේ ලොකුදුවත් මකර ලග්නයේ හරිම උත්සාහ වන්තයි මේ කියන දේවල් ගොඩාක් හරි

  • @kanchanak2682
    @kanchanak2682 3 หลายเดือนก่อน +10

    ඇත්තමයි මම එදා වේල කන්න නැතිව හිටියේ අවුරුදු 22 පස්සේ මාර විදියට දිවුනු උනා අද යාන වාහන තියනවා හැබැයි මහත්තයා ,දරුවා දෙන්නාම අනතුරක් වෙලා නැති උනා😢😢

  • @nadeekagayani4324
    @nadeekagayani4324 3 หลายเดือนก่อน +32

    අත්ත තමා එත් ආදරේ නම් ලැබෙන්නෑ

  • @vidulidulla4339
    @vidulidulla4339 3 หลายเดือนก่อน +7

    මකර ලග්නය හරිම සුන්දරයි❤❤❤❤❤❤❤

  • @kaveeshaLakshith
    @kaveeshaLakshith 3 หลายเดือนก่อน +8

    මමත් මකර ලග්නයයී මටත් අදරයක් නැහැ නමුත් මට ලැබ්ම් තියනවා ඔබ ඇත්ත කියන්නෙ

  • @igeethanjali3426
    @igeethanjali3426 3 หลายเดือนก่อน +5

    මමත් මකර ඔබතුමියට ගොඩක් ස්තුතියි කියපු දේවල් සම්පූර්ණයෙන් ඇත්ත

  • @jayanthakumara8894
    @jayanthakumara8894 2 หลายเดือนก่อน

    මිස් ඔයාගේ අනාවැකි හරියටම ✔ ස්තුතිය අනිත් අය ගොඩක් බොරැ

  • @MalaniSilva-m5t
    @MalaniSilva-m5t 3 หลายเดือนก่อน +5

    මාත් මකර කියපු ඔක්කොම ඇත්ත ආදරය පරාදයි

  • @NandaniKumarilatha-bk6ri
    @NandaniKumarilatha-bk6ri 3 หลายเดือนก่อน +1

    ඔයා නම් හරියටම හරි මම මකර කියපු හැම දේම මගේ ඉලක්කවලට අදාලයි ස්තුතියි 👍👍👍👍👍

  • @priyankamadubashini
    @priyankamadubashini 2 หลายเดือนก่อน

    ගොඩාක් හොඳයි මිස් හරිම දේ තමා කීවේ... හරියටම හරි... දිනන්න තමා මං උත්සහ කරන්නේ..🥰🥰🥰🙏🙏💪💪💪

  • @OdaraniChuthmina
    @OdaraniChuthmina หลายเดือนก่อน

    මමත් මකර 😊කියපු හැම දෙයක්ම හරියට හරි 💯.. ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏 මාගේ සියළුම පැතුම් බලාපොරොත්තු ඉටු කර දී මාව සතුටින් තබනවාට❤

  • @sajeevanimalki1521
    @sajeevanimalki1521 3 หลายเดือนก่อน +1

    මමත් මකර හරියටම හරි ඔබ තුමියට. බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @NeelikaDarshani
    @NeelikaDarshani 3 หลายเดือนก่อน +5

    මටත් එහෙමයි අවංක ආදරයක් අහලකවත් නැහැ

  • @ranjanimanike1341
    @ranjanimanike1341 3 หลายเดือนก่อน +1

    ඔබ තුමිය ගේ කතාව ඇත්තමයි මගේ කුඩා කාලය සහ අධ්‍යාපනික ජීවිතය ඉතාම කටුකයි හැබැයි මගේ අම්මා මට අරමුණු දුන්නා.පුංචි කාලයේ නෑදෑ නිවාස වල බැල මෙහෙවර කළා ඇතැම් වෙලාවට නමුත් අද ජීවිතය බොහෝ දුරට ජයග්‍රහණය කොළ තවත් උත්සාහ තරකව

  • @PreethiKumari-rm6wf
    @PreethiKumari-rm6wf 2 หลายเดือนก่อน

    මගේ චූටි පුතා මකර ,දැන් ඉන්නේ ,
    ඩුබායි වල නැව ක. කියන සේරම ඇත්තටම ඇත්ත.අපිට ගොඩාක් ආදරය කරනව.එයාට කවදාවත් නරක් නම් වෙන්නේ නැහැ.
    ඔබට ස්තුති 🙏

  • @shandishandi9585
    @shandishandi9585 3 หลายเดือนก่อน +1

    🌹ස්තුතියි ඔබ‍ට දීර්ගායු වේවා 🌹🌹

  • @RupikaLiyanage-uy8pc
    @RupikaLiyanage-uy8pc 2 หลายเดือนก่อน +1

    ඔබතුමිය කියපුව හරි ඇත්තටම ආදරේ නම් කාගෙන්වත් අවංකව ලැබෙන්නෙ නැ

  • @nishanthi8676
    @nishanthi8676 2 หลายเดือนก่อน +2

    මම කුක් කෙනෙක් මගේ කැම වලට ගොඩක් ප්‍රසන්සා ලැබෙනවා

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 3 หลายเดือนก่อน

    Oba thumiyata sthuthi aththai mama th ma kara lagnaya sthuthi🙏🏻

  • @DilTisera
    @DilTisera 3 หลายเดือนก่อน +5

    හරියටම හරි 🙏🙏

  • @suneethagallage4359
    @suneethagallage4359 3 หลายเดือนก่อน +2

    ගොඩක් දේවල් ඇත්ත . තෙරුවන් සරනයි .

  • @suneethaweerasinghe8628
    @suneethaweerasinghe8628 3 หลายเดือนก่อน +3

    Oya pawasu dewal hariyatama hari
    Thanks.

  • @victoriarajapaksha4767
    @victoriarajapaksha4767 3 หลายเดือนก่อน +1

    Oba thumiya hariyatama kiwwa❤❤❤ Jaya wewa

  • @deepthikumari3772
    @deepthikumari3772 3 หลายเดือนก่อน +6

    මම මකර ලග්නය මගේ පුතාත් මකර

  • @JollyJumbleTales
    @JollyJumbleTales 2 หลายเดือนก่อน +1

    මට අවංක ආදරයක් ලැබුනා. මං උයන දවසට වයිෆ් දෙතුන් වතාවක් කෑම කනවා. ඒ වගේම හරි සංවේදීයි. කෙනෙක්ට උදව් කරන්න දෙපාරක් හිතන්නෙ නෑ. තෙල් ටිකක් ගෑවත් අම්මා පවා කියන්නේ මට හොඳ අත් ගුණයක් තියනවා කියලයි

  • @sriyaniperera1108
    @sriyaniperera1108 2 หลายเดือนก่อน

    Mamath makara mis hri❤❤❤

  • @maleehansika888
    @maleehansika888 3 หลายเดือนก่อน +4

    මමත් මකර.අම්මෝ ඔව් ඔව් ඔව්.මටත් උයන්න පුලුවන් .පුතත් මකර .තැන්ක් යු ඩාලිබ්.😍❤️🙏

  • @gnlperera5459
    @gnlperera5459 3 หลายเดือนก่อน +2

    Mama makara lagana jimiyek.....aththatama mama godakk...dukwinada..mewa aththama aththa...

  • @nalakavithanage8486
    @nalakavithanage8486 3 หลายเดือนก่อน +3

    Oba Thumiyata Tharuvan Saranai

  • @KanchanaJothirathna
    @KanchanaJothirathna หลายเดือนก่อน

    මට කන බොන ටික අඩුපාඩුවක් නැතුව ලැබුනට ලෙඩට දුකට බෙහෙත් ටිකක් ගන්න පුලුවන් වුනාට ලොකු ලොකු දේවල් කරන්න නම් බෑ තාම. මාත් මාගේ දෙවියන් විශ්වාස කරමින් තවමත් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා.. මටත් දිනන්න පුලුවන්..

  • @neelagunathilake311
    @neelagunathilake311 3 หลายเดือนก่อน +2

    Thanks thanks thanks. I'm also makara.

  • @gomes3361
    @gomes3361 3 หลายเดือนก่อน

    👍👍👍👍 සුපිරි දිගහැරීමක් ස්තූතියි

  • @SharanyaSamarakoon
    @SharanyaSamarakoon 3 หลายเดือนก่อน

    Mage puthath makara lagnaye..theruwan saranai 🙏🙏

  • @Amarakoon1211
    @Amarakoon1211 3 หลายเดือนก่อน +3

    මමත් මකර ආදරේනම් ලැබෙන්නෑ ඒක ඇත්ත 😢

  • @SwarnaPriyanthi-u6c
    @SwarnaPriyanthi-u6c 3 หลายเดือนก่อน

    Oba Hari mama malaria❤❤🌟🌟👍

  • @DulshiVimalarathne
    @DulshiVimalarathne 3 หลายเดือนก่อน +2

    Methumiyage වචන සියල්ලම ඉතා නිවැරැදිය. මෙච්චර හරියට කිව්වේ නැහැ කවුරුත් .දීර්ඝ යුෂ වේවා

  • @buddhikacabral8833
    @buddhikacabral8833 3 หลายเดือนก่อน

    Math ❤❤oa kiyna ewa hari🎉🎉..
    Madyaths jivithyak gata kranawa

  • @NilanthiRenuka-f3j
    @NilanthiRenuka-f3j 2 หลายเดือนก่อน

    Mamath makara kiyapu dewal serama aththa. Adaraya vitharai lebila neththe anith hemadema hari ❤

  • @Chamari-u8n
    @Chamari-u8n 3 หลายเดือนก่อน +4

    මමත් මකර. ගොඩක් උත්සාහයෙන් තමා මෙදුර අවෙ. ඔයා ඔය කියන කතාව ඇත්ත. නමුත් මට ගිය අවුරුද්දේ ජනවාරි මස පිළිකාවක් ආවා.

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 3 หลายเดือนก่อน +4

    මාත් මකර. කියපු හැමදෙයක්ම මගෙ ජීවිතේ තියෙන දේවල්... කිරිගහට ඇන්න වගේ

  • @TheGlitteringRay
    @TheGlitteringRay 26 วันที่ผ่านมา

    හරියටම හරි. මම මකර

  • @nilukasanjeewani9623
    @nilukasanjeewani9623 3 หลายเดือนก่อน +1

    සීයට සීයක්ම හරි

  • @iroshimanel2407
    @iroshimanel2407 3 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩාක් දෙවල් ඇත්ත ..ස්තුතියි ඔබට ❤️🙏

  • @anushamalkanthi7173
    @anushamalkanthi7173 3 หลายเดือนก่อน

    Amen .amen 😊

  • @demeyanappuhamy4899
    @demeyanappuhamy4899 3 หลายเดือนก่อน +1

    සියට සියක් හ❤

  • @thariduprabath6142
    @thariduprabath6142 2 หลายเดือนก่อน

    ලස්සනයි මගේ ලග්නය

  • @sampathbandara3054
    @sampathbandara3054 3 หลายเดือนก่อน +3

    මමත් මකර,, ගොඩක් දේවල් ඇත්ත

  • @shyamamawelage9342
    @shyamamawelage9342 3 หลายเดือนก่อน

    හරියටම හරි ස්තුති...❤️

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.1060 หลายเดือนก่อน

    Mamath makara❤

  • @vibuthisahan9517
    @vibuthisahan9517 2 หลายเดือนก่อน

    ඔබතුමිය කියන ගොඩක් ඇත්ත .එ වගෙම තමයි.කරදර ත්

  • @chinthakumuduni3027
    @chinthakumuduni3027 3 หลายเดือนก่อน +2

    Aththa oba thumiya kiyanne❤️

  • @himalikariyawasam3703
    @himalikariyawasam3703 10 วันที่ผ่านมา

    100% true. mamath makara.

  • @muthuperera6244
    @muthuperera6244 3 หลายเดือนก่อน +8

    කියපු සේරම ඇත්තනෙ ඔය කියපු හැමදේම තියෙනව

  • @NishadiWijesinghe-v5y
    @NishadiWijesinghe-v5y 3 หลายเดือนก่อน

    මමත් මකර..❤ ඇත්ත තමයි ගොඩාක් දේවල්..❤️🙏✨

  • @y.g.mnilanthinilanthi5499
    @y.g.mnilanthinilanthi5499 3 หลายเดือนก่อน +1

    අවන්ක කම නිසා දූකවැඩි උත්සහය ජය ගත්තා සතූටූයි ඒත් ආදරේ පැත්ත දූකයි

  • @AshaUdayangani-t6g
    @AshaUdayangani-t6g 3 หลายเดือนก่อน +3

    ඒක සහතික ඇත්තක් ...

  • @RasikaKarunarathna-zj3kx
    @RasikaKarunarathna-zj3kx 3 หลายเดือนก่อน +2

    අනේ..... ඔයා කියන හැමදේම ඇත්ත මම මකර ලග්නය

  • @seelaw7498
    @seelaw7498 3 หลายเดือนก่อน +2

    Very nice video ❤❤❤

  • @samadhisenu1041
    @samadhisenu1041 3 หลายเดือนก่อน +2

    Mn makara❤❤

  • @PushpaKumari-l7d
    @PushpaKumari-l7d 3 หลายเดือนก่อน

    Oyata pin siddawei oya vitharai hariyatama kiwe makara api gena 😊 oyata theruwan saranai ❤

  • @HamaAthirisinha
    @HamaAthirisinha 2 หลายเดือนก่อน

    Hariyata hari mis budusaranai oyata

  • @WathsalaRanathunga-q9i
    @WathsalaRanathunga-q9i 3 หลายเดือนก่อน +2

    මාත් මකර .කියපු හැමදේම ඇත්ත .මට උයපු කෑම කාපු හැමෝම කියනවා ඒවගේම පොඩිකාලේ දුක් වින්දට දැන් ගොඩාක් සතුටින් ආදරේ නම් අහිමි දෙයක් මේ සියලුම දේ ඇත්ත .❤

  • @AmaniBalage
    @AmaniBalage 3 หลายเดือนก่อน +2

    කි දෙවල්. හරි.මකර ලග්න හිමියන්ට. අවංක අය මුණ ගැහෙන්නෙ නමිනැ.

  • @anushaabeywickrama3173
    @anushaabeywickrama3173 3 หลายเดือนก่อน

    Atthama thama ,obathumiyata Theruwan saranin Niirogi suwa labewa!!

  • @malkmalk-in8xd
    @malkmalk-in8xd 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ස්තුතියි

  • @priyankamadubashini
    @priyankamadubashini 2 หลายเดือนก่อน +1

    මකර ලඟිනය හිමි අය මට කමෙන්ට් කරන්න අපි ඇත්තටම එහෙම අය නේද කියලා...🥰🥰🥰

  • @nimalchandrasiri4396
    @nimalchandrasiri4396 3 หลายเดือนก่อน

    Mama makara obata istiti budu sarnai

  • @AjithKaruna
    @AjithKaruna 3 หลายเดือนก่อน

    Hariyata hari👍maath. makara

  • @ayeshamadushan4945
    @ayeshamadushan4945 3 หลายเดือนก่อน

    කියපු ගොඩාක් attha❤🎉❤budu saranai❤

  • @SiyaniHadori
    @SiyaniHadori 3 หลายเดือนก่อน

    Mamath.
    Makara...❤❤❤❤❤

  • @AsankaNiwunhella
    @AsankaNiwunhella 3 หลายเดือนก่อน +5

    Kiyapu dewal attha mama makara

  • @CRICKET-eb8wp
    @CRICKET-eb8wp 2 หลายเดือนก่อน

    හරියටම හරි කියන ඒවා.

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 3 หลายเดือนก่อน +3

    මමත් මකර මගේ චුට් පුතා ත් තමයි මකර

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk 3 หลายเดือนก่อน

    Mamath මකර ....ath විවාහය nam asarthakai anith awa okkoma athththa

  • @Ruwanivlog-v8e
    @Ruwanivlog-v8e 2 หลายเดือนก่อน

    මමත් මකර ලග්නේ කෙනේක් මගේ උස්සායේන් තමයි ඡිවත් වෙන්නේ මගේ මහත්තයා දාලා ගියා දැනට මම අවුරුදු එකොලහක් කුලි ගෙදරක ඉන්නේ දරුවාට උගන්නන්න මම කුලි වැඩකරලා දුවට උගන්න ගන්නවා අදරයක්නම් ලැබෙින්නේ නැ ඔබ තුමිය කිව එක හරියටම හරි

  • @malimalimage5733
    @malimalimage5733 3 หลายเดือนก่อน

    "Capricorn "
    you are correct ❤️

  • @Diluka-n8e
    @Diluka-n8e 3 หลายเดือนก่อน

    ❤❤❤❤ aniwaren

  • @jayalathvijayalatha7450
    @jayalathvijayalatha7450 2 หลายเดือนก่อน

    Math makara ...etththa kathawa

  • @MadhushikaNandadewa
    @MadhushikaNandadewa 3 หลายเดือนก่อน

    අනිවාරෙන්ම්....මාත් මකර

  • @Manuwa7743
    @Manuwa7743 3 หลายเดือนก่อน

    මාත්. මකර 🙏

  • @dissanayakedissanayake7509
    @dissanayakedissanayake7509 3 หลายเดือนก่อน

    Atthamai godak pin 😮

  • @renukadamayanthi603
    @renukadamayanthi603 3 หลายเดือนก่อน +1

    අනේ මටත් එහෙම යි.තමන්ගේ කියන කිසි කෙනෙක් ආදරේ නැ .

  • @DinukaDinukaimalchandana
    @DinukaDinukaimalchandana 3 หลายเดือนก่อน

    sathika aththa mamath makara

  • @devikakumarasinghe8296
    @devikakumarasinghe8296 2 หลายเดือนก่อน

    මම මකර ලග්නයේ.ජිව්තේ අමාරුවෙන් ගොඩක්
    දේවල් ලැබිලා තියෙනවා .එවුණාට ජිව්තේ සැනසීමක් නෑ. කරදර විතරමයි

  • @niroshaNirosha-b8x
    @niroshaNirosha-b8x 2 หลายเดือนก่อน

    සියල්ල ඇත්ත❤

  • @thilinimadushani7561
    @thilinimadushani7561 3 หลายเดือนก่อน

    කියපු සෙරම ඇත්ත මිස් ,

  • @SiriyaniArangala
    @SiriyaniArangala 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤good

  • @ramnidesilva9673
    @ramnidesilva9673 3 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් කියන තරම් සතුටක් නැහැ හැමදාම ප්‍රශ්න ඉවරයක් නැහැ දුකම තමා කවද ඉවර වෙයිද කියලා දන්නේ නෑ😢😢😢😢

  • @nadeeshanijayawardene1255
    @nadeeshanijayawardene1255 3 หลายเดือนก่อน

    මම මකර මේ දේවල් සහතික ඇත්ත

  • @shyamamawelage9342
    @shyamamawelage9342 3 หลายเดือนก่อน

    ඇත්තමයි..ඇත්ත..❤️

  • @Dilani-e8z
    @Dilani-e8z 3 หลายเดือนก่อน

    මමත් මකර මිස් ඇත්තම. තාමායි

  • @ThiliniWathsala-b6h
    @ThiliniWathsala-b6h 3 หลายเดือนก่อน

    Aththama kathawa math makara