2025 පටන් ගන්නකොටම මකර ලග්න හිමියන්ට සල්ලි ඉල්ලමක්! - 2025 කිරිඋතුරන ලග්න පලාපල ටික !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 77

  • @IranganiSamarasingha-g6h
    @IranganiSamarasingha-g6h หลายเดือนก่อน +20

    මම මකර ගොඩක් දුක් වින්දා 2025 සුභයි කියලා අහන්න ලැබිලත් සතුටක් බුදු සරණයි ඔබ තුමාට

  • @NimalKirthi-b1n
    @NimalKirthi-b1n หลายเดือนก่อน +17

    අයීයෝ උත්සහ කරනව මොනවත් සාර්තක වෙන්න බෑ උපන්දා ඉදන් දුකමතමා

  • @musicwithnature3634
    @musicwithnature3634 หลายเดือนก่อน +11

    ඔබතුමා මා හට සිතට සැනසීමක් ලබාදීම සදහා විශ්වය ලබාදුන් ශක්තියට ස්තූතියි,ස්තූටියි,ස්තූතියි.
    ඒ පිං ඔබතුමාට අනුමෝද්ං වේවා !

  • @NirmalaBw
    @NirmalaBw หลายเดือนก่อน +4

    මමාත් මකර ලග්නෙ.දන්න කීයනදා හිසක් දුක් තමයි.2025 අවූරුද්ද වාසනාවන්ත වෙවා කියා සියල්‍ර මකර ලග්න හිමියන්ට මා ප්‍රර්තණ කරනවා.,ඒ, වගෙම ඔබතුමාට කටීණ පිංකමක ආනිසංස ලැබෙවා කියා මා ප්‍රර්තණා කරනවා.බූදූ සරණයි.

  • @Tirshaniwanthi
    @Tirshaniwanthi 15 วันที่ผ่านมา

    ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි .🙏❤️💐💐

  • @kesharabookshop
    @kesharabookshop หลายเดือนก่อน +32

    මමත් මකර මගෙ පුතාත් මකර අවුරුදු ගානක් අපි දුක් විදිනවා බලමු 2025 හේ වත් ගොඩ යයිද කියලා

    • @VijithaVimali
      @VijithaVimali หลายเดือนก่อน +2

      Math aheaye

    • @samasmanel7762
      @samasmanel7762 หลายเดือนก่อน

      අනේ මාත් බලන් ඉන්නේ 😥

    • @AsokaAsola
      @AsokaAsola หลายเดือนก่อน

      මමත්

    • @ayeshadilhani8042
      @ayeshadilhani8042 หลายเดือนก่อน

      Ane mat

    • @nishanishani4943
      @nishanishani4943 หลายเดือนก่อน

      Maath😢

  • @AjanthaLokugamage-qv1dm
    @AjanthaLokugamage-qv1dm หลายเดือนก่อน +5

    අහන්නත් සතුටුයි,නොමැරි ඉතිරි උනා විතරයි..😢

  • @ShiyamaShiromi
    @ShiyamaShiromi หลายเดือนก่อน +5

    ඔබ තුමාට ගොඩාක්ම ස්තුතිය. මම මකර ලග්න. ශනි චන්ද්‍ර 2. 👍👩‍🦼

  • @Helpyou09
    @Helpyou09 29 วันที่ผ่านมา +2

    දැන් views ගන්න තියෙන හොදම දේ ලග්න වලට සුපිරි කෝටි පතියෝ වෙනවා කියලා වීඩීයෝ දානවා. ඉතින් පොරකකා බලනවා ඊට පස්සෙ හීන බල බල නිදා ගන්නවා හරි සරලයි😀

  • @DanushkaKavinda-ob7po
    @DanushkaKavinda-ob7po หลายเดือนก่อน +1

    Mamath makara mama godak prashna walata muna dunna duk vinda 2025 subai kiyala ahanna labimath sathutak oba thumata sthuthuii 🙏🙏🙏

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk หลายเดือนก่อน +3

    ස්තුතී ස්තුතී ස්තුතී බුදුසරනයි

  • @thariduprabath6142
    @thariduprabath6142 หลายเดือนก่อน +4

    ලස්සනයි මගේ ලග්නය මකර

  • @ChampaSamarathunge
    @ChampaSamarathunge หลายเดือนก่อน +3

    විස්වයට ස්තුතියි ලක්ස වාරයක්ම ස්තුතියි

  • @NandaSenavirthna
    @NandaSenavirthna หลายเดือนก่อน +1

    ජයෙන් ජයම වේවා♥️♥️♥️♥️♥️💐💐💐

  • @thariduprabath6142
    @thariduprabath6142 หลายเดือนก่อน +4

    ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @maheshithilini8704
    @maheshithilini8704 หลายเดือนก่อน +1

    මමයි මහත්තයයි දෙන්නම මකර..2017 මැරි කලේ.😢😅 2025 ඉඳන් අපිට සුබ වෙයි කියලා විශ්වාස කරනවා.

  • @chandrarathnayaka8771
    @chandrarathnayaka8771 หลายเดือนก่อน +3

    Obathumatah niwedikawata godak sthuthi budusaranay dergausha labewa

  • @nalakavithanage8486
    @nalakavithanage8486 หลายเดือนก่อน +1

    Oba Thumiyata . Oba Thumata Tharuvan Saranai

  • @arunilk4042
    @arunilk4042 หลายเดือนก่อน +2

    Thanks very much mother of universe.
    Lord Buddha bless u.

  • @samanthimahaduraghe9410
    @samanthimahaduraghe9410 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි....

  • @NandaSenavirthna
    @NandaSenavirthna หลายเดือนก่อน +3

    මමත් මකර පුදුම දුක් වින්දේ තවමත් එහෙමයි. බලමු මේ අවුරුද්දේවත් හරියයිද කියලා.

  • @yasorajapaksha542
    @yasorajapaksha542 หลายเดือนก่อน +1

    Budu saranani devi pihitai 🎉🎉🎉❤❤

  • @mahinda241
    @mahinda241 29 วันที่ผ่านมา +2

    Anthimata asarana u waara ananthai me aurudda wath hoda unuth

  • @aralupitiyanimal2850
    @aralupitiyanimal2850 หลายเดือนก่อน +1

    ජයම ජයම වෙිවා

  • @renukakohombange8787
    @renukakohombange8787 หลายเดือนก่อน +2

    මම මකර අවුරුදු ගානක් තිස්සේ අපමන දුක් විදිනව බලමු මේ සැරෙවත් වෙනසක් වෙයිද කියල

  • @R.mrenukaChamakasingha
    @R.mrenukaChamakasingha 26 วันที่ผ่านมา

    Math makara mage podi duth makara vindensm dukamai hodak wenawanam godak pin makara lagneta

  • @SamanKumara-dk2pv
    @SamanKumara-dk2pv หลายเดือนก่อน

    ජයවේවා❤️

  • @SiriSudamma
    @SiriSudamma หลายเดือนก่อน

    ජයෙන් ජයම❤ 👍👑️💯🙏

  • @leopascal1584
    @leopascal1584 หลายเดือนก่อน +4

    කරුමක්කාර ලග්නෙ , ලෙඩ දුක් මානසික පීඩා , අපහාස ඉවරයක් නෑ😢

  • @Dammikaillangarathne
    @Dammikaillangarathne 29 วันที่ผ่านมา +1

    Awurudu 37 wenawa ...upan da idala dukama tama

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m หลายเดือนก่อน +1

    මම මකර ලක්නේ අවුරුදු ගානක් තිස්සේ හරිම දුක් ව්න්දා

  • @thariduprabath6142
    @thariduprabath6142 หลายเดือนก่อน +1

    කියන්නේ ඇත්ත

  • @Chaminda-h6x
    @Chaminda-h6x หลายเดือนก่อน

    ජය වෙවා

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.1060 หลายเดือนก่อน

    Budusaranai oba depalata❤

  • @y.g.mnilanthinilanthi5499
    @y.g.mnilanthinilanthi5499 หลายเดือนก่อน +3

    මමත් මකර විදපූ දූක් ඇති ඉන්න පොඩි ගෙයක් දොරක් ලැබෙන වානමි ඇති ලොකු දෙයක් අවශ්‍යනැ

  • @sunilawaleboda1728
    @sunilawaleboda1728 หลายเดือนก่อน

    Thanks

  • @mlika-bw7wn
    @mlika-bw7wn หลายเดือนก่อน

    Mamatha makra lagna ma aurudwatha godyaida❤❤❤

  • @priyanthipolwatta6645
    @priyanthipolwatta6645 หลายเดือนก่อน

    Obathumata Theruwan saranai

  • @tharangarathnayaka2412
    @tharangarathnayaka2412 หลายเดือนก่อน

    Mata 💎💎💎💎💎labuna vishwayata sthuthi sthuthi×10000000000000000000000000000000000000000000000000000000000

  • @pramodpubudukavinda1638
    @pramodpubudukavinda1638 หลายเดือนก่อน

    Obata pin mama gpdak dukvmda kamak

  • @Wijemana1
    @Wijemana1 หลายเดือนก่อน

    ❤🙏ESEMA OBA TUMIYATA THERUVAN SARANAIL 🙏❤️

  • @Heshani_Navodya
    @Heshani_Navodya 29 วันที่ผ่านมา

    mamath makara .2024 wenna thiyena narakm dewal una 😢.2025 mage jiwithe wenas wei kiyl loku wishwasayak thiyenawa😊

  • @Wijemana1
    @Wijemana1 หลายเดือนก่อน

    ❤🙏MA MEN ANAYATADA YAHAPATHAKMA VEVA 🙏❤🙏

  • @erangadhimantha3389
    @erangadhimantha3389 หลายเดือนก่อน

    Makara kiyanne hodamanati lagnayak. Balamuko danwat hodakweida kiyala. Dukvinda jivithe marenna taram manasika pidanaya

  • @Dona-f5z
    @Dona-f5z หลายเดือนก่อน

    Math makara duk vinda madi nokiyanna balamu monaa weida kiyalaa

  • @sandyalakmali2577
    @sandyalakmali2577 29 วันที่ผ่านมา

    Mata therana wayase idan thamath duk vidinawa math hithanawa2025 mata hariyai kiyala .pawkarala monama ho athmayaka

  • @KaluAkka-bc8mm
    @KaluAkka-bc8mm 19 วันที่ผ่านมา

    Lagne kiyanwada anduwa Ganna kiyanwada

  • @SudharshanaRajapaksha
    @SudharshanaRajapaksha หลายเดือนก่อน

    mamath makara.api upan gei karumak karayo.mata me lagneth ekka ouduma kenthiyak enne.mata wela thiyena karadara.hathurekutawath wenna epa.e tharam puduma kattak kanne.merenna hithena wara ananthai.daru petau hinda jeewath wenawa.

  • @nilankaprabodhani852
    @nilankaprabodhani852 หลายเดือนก่อน

    ම්ම් මකර සථුතුඉ. Thank

  • @PriyankaGamaga
    @PriyankaGamaga หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 หลายเดือนก่อน +1

    Mata aurudu 38. Kochchara hamba karath matama kiyala kisima deyak na. Aduma tarame account eke lakshayak tiyenne na. Balamu me 2025 graha maruwat ekka hoda deyak wevida kaiyala. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @prashadgamage
      @prashadgamage 27 วันที่ผ่านมา

      Maath 😢😢😢

  • @Dammikaillangarathne
    @Dammikaillangarathne 29 วันที่ผ่านมา

    Mama tama duk vidinawa....

  • @NilanthiWijesingha-g1b
    @NilanthiWijesingha-g1b หลายเดือนก่อน

    Mamth.makar.mara.naya.dukwidinwa

  • @thariduprabath6142
    @thariduprabath6142 หลายเดือนก่อน

    😊😊😊

  • @tharakasathyajith302
    @tharakasathyajith302 หลายเดือนก่อน +1

    Math makara 2025 mokada wenne balamu.

  • @thariduprabath6142
    @thariduprabath6142 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @BandaraJayarathne
    @BandaraJayarathne หลายเดือนก่อน

    ශාන්ත මහතානෙනි මට ලොකු ප්‍රස්නයක් තිබෙනවා ඔබ තුමාගෙන් අහන්න,එකම ලග්නය හිමි කෙනෙකුට දහදෙනෙක් අදහස් එකින් එකට වෙනස් ඒ මොකද එහෙම වෙන්නෙ,කොයිකද විස්වාස කටන්නෙ

  • @ThusithaAi-x1h
    @ThusithaAi-x1h หลายเดือนก่อน

    🤔

  • @nalanifamily2509
    @nalanifamily2509 หลายเดือนก่อน

    2019 edala පුදුම දුකක් winda 2025 මොකද කියලා බලමු

  • @SudammachariniPelenwatthe
    @SudammachariniPelenwatthe หลายเดือนก่อน

    💐💐💐💐💐💐💐💐💐💐

  • @sujeewasilva7652
    @sujeewasilva7652 หลายเดือนก่อน

    🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏

  • @AjithKumarasinghe-m1j
    @AjithKumarasinghe-m1j หลายเดือนก่อน

    මකර විතරයි ද බං ලග්න

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.1060 หลายเดือนก่อน +1

    Wishwamathawata sthuthi❤

  • @amalmahagedera1053
    @amalmahagedera1053 หลายเดือนก่อน

    🙏