ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සියලුම මකර ලග්න හිමියන් ඉක්මනින් සුව වේවා. සැනසීම ලැබේවා. සියලු පැතුම් ඉටු වේවා ❤
මම තරම් කවුරුවත් දුක් විදින්න නැතුව ඇති. මගේ හස්බන්ඩ් නැති උනා. නෑදෑයන් විරසක උනා. කන්න නැතිව අනන්ත දුක් වින්දා. නොසෑහෙන්න කරදර අභියෝග ආ නමුත් ඒ සියල්ලටම නොබියව මුහුණ දුන්නා. අද වෙනකොට මම ස්ථාවර වෙමින් යනවා. නිවැරදියි කියූ දේවල්.ස්තූතියි
බලාගෙන ගියාම හැම මකර ලග්න හිමි හැමෝටම මට වගේමයි. හැමෝමටම දෙවි පිහිටයි 😊😊
මටත් කියන්න තියෙන්නෙ.මේ ආත්මයේ පව් නොකරට ගිය ආත්මවල කරප සේරම පව් මේ ආත්මයේ පලදුන්න වගේ තවමත් හැබැයි ශක්තිමත්ව ජීවත්වෙනවා.ආපහු මේ වගේ සසරට නොඑන්නම පිං කරනවා....
Comments බැලුවම අපි හැමෝම එකම විදියට පවු කරලද?, කියල හිතුන.දහම තුලම ජිවත් වෙලත් ඇයි? මේතරම් විඳවන්නෙ කියල හිතෙන මට, අනිත් ..අය පවුකරන අය කියල හිතන්නෙ කොහොමද?පස්පවු කරන මිනිස්සු තමයි මේ කාලෙ සැප විඳින්නෙ.ඉදිරි කාලය පවුකරපු මිනිසුන්ට විශ්වයෙන් දඬුවම් ලැබෙද්දි අපේ පෙර පවු ගෙවල ඉවරයි කියල සතුටු වෙන්න පුලුවන් ..............මකර ලග්න සියලු දෙනාට සතුට, නිරෝගි සුව , දිර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️
මිස්ට ගොඩක් පිං, මමත් මකර, පසු ගිය කාලයේ මාගේ ජීවිතයේ ප්‍රශ්න ගැටළු බාධක සැහෙන්න තිබුනා , මගෙන් අතපසු වීම් හ යම් යම් වැරදි ත් සිදු වුණා. පුලුවන් හැමවිටම බණ දහමට ලැදිව සිටීමින් මැදහත් සිතින් හැම දෙයක්ම ඉවසීමෙන් දරාගන්න පුළුවන් වුනා. කාලය හැමදේම හොදින් විසදනවා. එය මට විශ්වාසයි 🙏❤️👍🙏❤️👍
මෙ ටික කාලෙට හැමදෙම නැති උනා හෙන විතරයි ගැහුවෙ නැත්තෙ
මමත් මකර ඉපදුන ද ඉදලම දුකයි නොවිදිනා දුක් කන්දරාවක් වින්දා තවමත් දුකයි මහත්තයා මැරිල ගියා දුක් විදලා දරුවො හදල වුගන්වලා තවම දුක හදහනත් ඉරල විසිකරා එපා උනා ඒත් හරියට හරි ඔබ තුමිය කියපු දේවල් ඉදිරියටත් හොද උනොත් හොදයි බොහොම ස්තුතියි
ලග්නය හොඳයි කියලා ඇහැව්වාමයි. තැලිල පොඩි වේලා දැන් හිත මානසිකව ගොඩක් ශක්තිමත් වේලා. 😍
මමත් මකරලත්න හිමියෙක්. මම කුඩා කාලයේ මගේ හදන්න බලලා කියපු දේවල් මට මතකයි. ඒ හැම දෙයක්ම ඇත්තෙන්ම සාර්ථක වුණා. වයස අසූවේදී මගේ මරණය සිදුවුණා කියලා කිව්වා. ඒකත් ඒ විදිහටම හරියයි කියලා මම හිතනවා. ධර්මය තුළින් මම හුඟාක් දැන් නිවිලා, ජීවිතය හා බැඳීම් ගැන සැම දේම හරියට බුදුදහම විදිහට තේරුම් අරගෙන බොහොම සැහැල්ලුවෙන් ඉන්නේ. හදානේ කියපු විදියටම හැමදේම මෙතෙක් සිද්ධ වුණා.
මමත් නොසෑහෙන්න දුක් වින්දා අවුරුදු 6කට වඩා.husband ගේ නෑයෝ නිසා පුදූම විදිහට දුක් වින්දා.හදිසි අනතුරකට පවා මුහුණ දුන්නා.මේ කාලය ගෙවිලා ඉවරයක් වෙනවා නම් හරි සතුටුයි .මේ කියන සියලු දේ සත්‍යයි
Mama මකර Mage සෙනසුරු අපල දුරු වේවා බුදුසරණයි 2025.3.29 වෙන තෙක් බලා ඉන්නවා Jaya වේවා බුදුසරණයි .
මිස් කියන දේවල් හරිම ඇත්ත පසුගිය කාලය තුල අත්දැකිමි සහිතව වින්දා බුදුසරණයි ❤❤❤❤❤
මට නම්, අකුණු විතරයි වැදුණේ නැත්තේ.පළවෙනි විනාඩි 2දෙක අහන කොටම මෙ රිප්ලයි එක දාන්න හිතුණා.අවසානයේ මගේ එකත් මම ඇතෑරලා ගියා. පුළුවන් නම්, මාර්තු එන්න කලින් , හෙනයක් පාත් වෙලා මරෙන්න සැලසුම් තියෙනවද බලන්න.
මාත් මකර.මේ වෙනකම් හොල්මන් වෙලා හිටියේ.මොකද මට ඇයි මෙච්චර දුකක් කියලා.මේකේ comment බලලා මම හිත හදාගත්තා. ඉන්න ඉඩම සින්න වුනා. මහත්තය නැති උනා. දරුවන්ට විභාගයක් කරගන්න බැරිවුණා හරියට. හෙන ගහන්නත් ඇති දැනුනේ නෑ ඒ තරම් දුක් වින්දා. මාර්තු මාසේ හරි ගියත් නැතත් ඔබතුමියගේ වචන ටිකෙන් සැනසුනා. ගොඩක් ස්තුතියි.! මකර ලග්නේ අපිට නිදුක් නීරෝගී වේවා! ලොව්තුරා බුදු සමිඳුගේ පිහිටෙන් සැනසීම ලැබේවා!
ඇත්තටම ඇත්ත අවුරුදු 7මාරක් ඇතුලෙ අද මට මන් විතරයි 🙏🙏🙏
ඇත්ත. 2017 අවුරුද්දේ අන්තිම ඉඳලා මේ වෙනකල් ම පුදුම ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නේ 😔 මට depression පවා ආවා. නමුත්, ඒ හැම දෙයකින් ම මං පාඩම් ඉගෙනගත්තා 💝 මේ අභියෝග එක්ක මගේ personality එක ගොඩක් build-up උනා කියලා මං විශ්වාස කරනවා 😍
Thank you mis❤❤
මටත් හෙණ විතරයි ගැහුවෙ නැත්තෙ. කැම්පස් පාස් අවුට් වුණාට පස්සෙ ජොබ් එකක් හම්බ වුනා වාසනාවකට. ඒත් ඒකත් අභ්‍යන්තර ගැටළු නිසා හදිස්සියෙම අයින් වෙන්න වුණා. ඊට පස්සෙ මාස ගාණක් ජොබ් නැතුව ඉඳලා මගෙම ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒකත් මුල මාස ටිකේ සියදිවි හානි කරගන්න හිතුන වාර ගාණ අනන්ත අප්‍රමාණයි. සමහර මාස වල කඩ කුළිය ගෙවාගන්න බැරි වුණා. සමහර මාසවල මාසෙම ආදායම රු. 5000යි. ඒකත් බයිකෙකට පෙට්‍රල් ගහලා ඉවර වුණා. අම්මා තාත්තා හිටියෙ නැත්නම් මම මැරිලා මෙලහකට. ඒත් දැන් දැන් මගෙ ජීවිතේ වෙනස් වෙන බව දැනෙනවා.විශ්ව ශක්තිය, ධනාත්මක චින්තනය ප්‍රගුණ කරන්න. මට ලොකු දෙයක් එයින් ලැබුනා.සියළු ලග්න හිමියන්ගේ ග්‍රහ අපල දුරු වී දියුණුවෙන් දියුණුවට පත් වේවා! 🩷
ස්තූතියි ...............🙏🙏💐
මමත් මකර .ඔබතුමිය.කිවා.හරියටම.හරි.අමුතුවෙන් කියන්න උවමනානැ.වෙන්න පුලුවන් හැමදේම උනා.හැමදේම නැතිඋනා .විදින්න පුලුවන් හැමදුකක්ම.නින්දා අපහාස.වින්දා .දැන්නමි හරි.මහන්සියි.මැඩමි😊😢😢😢😢
මමත් මකර ,පෙර පිං වල බලෙන් දැනට හොදින්,ගොඩක් ප්‍රශ්න වලින් හෙබ්බත් වෙලා හිටිය මං අද සැහැල්ලුවෙන්
පහුගිය අවුරුදු ටිකම හෙන ගැහුවේ නැතුව විතරයි.හිත පට්ටම හයිය නැත්නම් කොහොමත් මැරිල අවුරුදු තුන හතරක්.
මමත් මකර ලග්නය , ඔබ තුමිය කිව්ව වගේම තමයි ගොඩක් කරදර මැද්දෙ තමයි පසුගිය කාලය ගත වුනේ. හෙන විතරයි වැදුනෙ නැත්තෙ.වෙන්න තියෙන හැමදේම වෙලා තියෙන්නෙ. ඉදිරිය සුබ වෙයි කියල හිතෙනවා.
අනිවාර්යයෙන්ම අවුරුදු 6k විතර බිංදුවට කඩා වැටුණා දැන් ටික ටික නැගිටින ගමන් ඉන්න ස්තූතියි
මගේ ලග්නයත් මකර එත් හැමතිස්සෙම ප්‍රශ්න. එත් සමහර කියපු දේවල් හරි. ස්තුති ඔබට 🙏
රාහු මහා දසාවත් ලබල තිබ්බම තවත් සුපිරි ! 🫨🕉️
බොහොම ස්තුති ඔබට..මටම කිව්ව වගේ🙏
මමත් මකර ලග්නෙ තමයි.සහතික ඇත්ත ..මාත් හිතනවා මකර ලග්න හැමෝටම හොද වෙන්න ඕන.
මමත් මකර . මමත් විදින්න තිබුන ඔක්කම දුක් විදලා ,මෙ ආත්මෙ කල පින් බලෙන් හාඅම්මගෙයි තාත්තාගෙ ආසිර්වාදෙන් මැරිලා ඉපදුනා. තාමත් සැරෙන් සැරෙ ගිනි ගෙඩී පත්තු වෙනවා. එහැමදෙම පෙර ආත්ම වල කරුම කියල හිත හදා ගන්නවා. අනේ අපිටත් හිනා වෙන්න පුලුවන් වෙයි නේද ..... "මකර ලග්න හිමියො හැමෝටම සැනසිම උදා වෙවා."!
Mamath makara kiwwa de hari siyaluma makara lagna himiyantge patum itu wewa budu saranay
මම.ජිවත්.වෙලා.ඉන්න.එකත්.පඅදුමයි..නොවිදිනා...දුකක්.වින්දා
Oba thumiyata tharuvan saranai
මකරෙට ජයවේවා
මොහොතකට හරියි හිත ,සැන සුනා
අම්මෝ ඇති යන්තන් මට හෙන විතරයි ගැහුවේ නැත්තේ ඔය කියපු කිසිම වරදක් මම කරන්නේ නැ මම මකර ජුවිතේ අන්තිමට වැටුන හබයී සල්ලු කොහෙන් හරි අතට එනවා මේ කියපු සේරම ඇත්ත මම ලස්සන කෙනෙක් මගේ රූපේ පව වෙනස් වෙලා මොකෝ බන් උබට උනේ අහන් තත්වෙට මාව වැටුන දැන් මම අයෙත් hodin එත් මගේ කසදේ තාම වෙලා නැ
මාත් ගෙදරින් පවා ගිහිම් මාර දුක් වින්දේ 😢
විස්වයට ස්තුති වේවා
Ow makara lagne mamath.godak dewal una jeewithe 2017 idanma.habai ada weddi jeewithe gatalu madin unath jayagrahanaya karama yanawa❤.darmika wima bodipooja pawathwima magin.makara hama kenekma hama senasuradawakama ude bodi poojawa digatama karannaAniwaeyenma pawa gewila pina mathu wenawa.
මිස් ,කියපු හැමදේම හරි........... මට හිමි හැම දෙයක්ම අහිමි වෙනවා.....හැබැයි ධර්මානූකූලව ජීවිතේ පවත්වාගෙන යනවා.....ඒ සතුටෙන් ජීවත් වෙනවා.....
Bohoosein iss tututui nona obata ..api gana kiya dunnata pin sidda wewa..oba ta niduk nirogi suwaya labewa..❤
Adai mage upandine 1985.10.05 man makara me video aka man dakinne wasanawata wenna athi mage parthnawan eshta wewa senasuru deviyange pihiten mage graha apala duruvi sethakma wewa matada an makarayantada siyalu lo sathunata suwapath wewa obatath theruwan saranai
ව්දවල විදවල ජිවිතය එපා වෙලා. මැරිලා යනවා නමි හොඳයි කියලයි හිතෙන්නෙ දරාගෙන ඉන්නවා
මමත් විදින හැම දුකම වින්දා..මැරෙන්න හිතුන වාර අනන්තයි.දරුවන් 5 දෙනා නිසා ඉවසුවා..බඩගින්න ලෙඩ කරදර වින්දා උපරිමව
මමත් එභෙමයි
මමත් මකර, ලග්න ඵලාපල වලට ලග්නෙට හොදයි කියල කියනව, ඒ වුනාට අවුරුදු 53 ක් වයස, මගේ නම් ජීවිතයම අපල, උපන් දා ඉදල අපල,
ඇත්තටම මම දැනන් හිටියේ අවුරුදු හතහාමාරක් ඒරාෂ්ඨක තිබ්බ කියලා..හැඹැයි විදපු දුක්නම් කෙලවර නැහ්..හෙන විතරයි ගැහුවේ නැත්තේ ..මම හිතුවේ ලගදිම මම ඉවරයි කිය්ස්ලා ඒ තරමේ කලකිරීමට පත්වෙලා ඉන්නෙ..ලක්ෂ ගනන් හම්බ කලා ඒත් ප්‍රශ්න කෙලවර නැහ්..කලකිරීම විතරයි ...බලමු කො මාර්තු 29වෙනක්ම්...මම මාර්තු 23නේ උපන්දින ය❤
බොහොම ස්තුතියි ඔබ තුමියගේ පහදිලි කිරීම හරිම හොදයි ,තෙරුවන් සරනයි .
රැකියාවකුත් නැත්නම්.වෙන ආදායම් මගකුත් නැති නම්. තනියම හැම දේම කරගෙන ඉන්නවානම්. කොහොමද විශාල දනයක් ලැබෙන්නේ . ගොඩක් පින් දහම් කරනවා.
මටත් අකුණු විතරයි ගැහුවේ නැත්තේ වෙන්ඩ තියෙන දේවල් සේරම් උනා අන්තිම මොහොතේ රට දැන්
ලොකු සතුටක් දැනෙනවා.
Aneka vida duk. ninda apahasa vinda. Obata thank you
අපායට.ගිහින්.ආවේ.දැන්නම්.රට.ඒත්.බාදක එමටයි..ගොඩක්.හරි..ස්තුති
ස්තූති මිස් බුදුසරණයි
MAKARA lagnaya himi ma samanaya jeevithayak Gatha karami Theruvan Saranail auba Tumiyata🙏
Ane makara lagnaya apita dunne kawda a aya denna dayak karana deyak vidamu budun vahanse higa kave ninda vinde hamadama payanana hirutath vadinna jeevithaya samabara gevei kana deyak katha karanta bari sathe kuta denna obata jaya venva mama meya ath vidamin kiyanna duk ventaepa
Oba thumiyata sthuthiy
Thank you miss ❤
Mama bohoma amaruen giwathwena kollek .mata mama witharai
අංග ලක්ශන සියල්ලම ඇත්ත
You you ❤
ප්‍රශ්න විතරමයි..එකක් ඉවර වෙන්න කලින් එකක් එනවා...මැරෙන්න බැරි නිසා ජීවත් වෙනවා..😊
Thanks 🙏
Oba thumiyata godak thanksss❤❤❤😂😂😂😂😂😂😂
Mamath මකර ...හරි yata හිතට කරදර .. කොච්චර හොඳ karath මට hodaj ne.....මොනවා hari prasna.. .mage sani 10 කොටු we.. theruwan sarani
Oba Thumiyata Tharuvan Saranai
🙏 🙏 🙏 🙏
නොමෙරි මැරි මැරි ගොඩ ආවා ජිව්තේ දැන්නම් හොදින් ජිව්තේ හදාගන යනවා
මටත්😅සියඋමඋනා....අනත්ත..දුක්..විදිනවා
මමත් මකර අන්තිමට මම පාරට වැටුනා මම වැරදි වැඩ කරලා නැහැ නමුත් මම අද දරුවන් එක්ක පාරට වැටුනා දැන් ටිකක් සැනසිමෙන් ඉන්නවා
ඔයා හරි මිස්, මගේ පෙම්වතාත් මකර ලග්න හිමියෙක්, එයා මට මුනගැහෙද්දි පිස්සෙක් වගේ හිටිය කෙනෙක්, දැන් තමයි ටිකක් පිළිවෙලට ඉන්නෙ,මොනා උනත් එයාගේ අපල හැමදේම දුරු වෙන්න ඔනෙ
Mes oya keyapu okkoma atta mat godak riya anaturu walata bajanaya una
හරි යට්ම් හර්
Thma duk vidinwa.me wadddi mata mage kiyanna kisima කෙනෙක් na.ane ikmnin hamotma hoda kalyk lanenna oni.
කියපු දේවල් වලට ටිකක් හිතට සැනසීමක් ලැබුනා
Mamath daruwa hinda sanasime innawa. Kawada hari paw iwara karala sanasima labei.
Good ❤❤❤
හරියටම හරි, මකර ලග්නෙ උපන් මම පුදුම දුක් කනිදරාවක් වින්දා. ගෙදරින් පවා යන්න වුනා. දැන් කුලියට ඉන්නෙ. නමුත් දහමට අනුකුලව හිටපු මම දැනට හොදින් ඉන්නවා
Obatumiy tamai attha kiuvwa
Math makara lagne man den roda putuwe inne man pudum duk kandarawak vinde
සැනසුම් සුසුමක් ❤❤❤සෙනා හින්දා වින්ද දුකක් 😂😂😂
ඔළුව පැලෙන්න තරමි පූශ්න..ඉක්මනින් ඉවර වෙනවනමි පණ ටිකවත් බෙිර ගන්න😢
Reyaly 😮
එ කලේ නොවින්දේ මොන දුකද ඇහුවොත් කියන්න එකක් නැ
මමත් මකර, හෙන විතරයි ගැහුවෙ නැත්තෙ, දැන් තමයි ඔලුව උස්සන්නෙ ටික ටික.
Thank you🙏❤️
Mama makara
🙏🙏🙏🙏🙏
මමත් මකර ලග්නයේකෙනෙක් මටත් 2019 කෝරෝනා හැදුනා 2020 ඔපරේෂන් 03ක්කරා 2021 මගේ අත කැඩිලා මාස 02ගල් බැන්ඩෙජ්දාලා හිටියා
Miss mama makara laganaya ,Senasuru 10 kotuwe uchchai ,ema kotuwema chandraya sitina nisa janma erashtaka bawa kiyanawa ,ema apala tatwaya jiwitha kalaya purama pawatida ?
Dannam godak manasi. At api makaru atarala baha.dinana aka dinanna ona lowet nathiwenna.
මගේ ලග්නය මකර කියලා 7:52 සදහන්. කොයිම වෙිලාවක වත් ලග්නය ගැන අවදානයක් යොමු කලේ නැ. ජිවිතේ ගොඩාක් පුශ්නවලට අභියොගවලට මුහුණ දුන්නා. නමුත් මම පව නෙවෙියි ගුඛයහපත් කම පමනක් තොර ගත්තා. ආපු පුශ්න නිහඩවම ජය ගනිම්න්. තවත් ඉදිරියට ගමන් කරමින් සිටිනවා. මෙි ලොකයට මම පෙර අත්බවයක්.තිබුනානමි.ඒ ණය.හමර කරන අරමුනක් හැටියට සියලු පරාජයන් අහිමි විමි. අත් අරිමින් දවසේ කරදර දවසට පමනක් සිමා කරමින්. සොබා දාහම තුල .මටලැබෙින වෙිනස ගතකරපු තප්පරයට වඩා ඊ ලග තප්පරය වෙනස් බව අත්දකින්න .පුලුවන්. ලග්නයේ තියන එරාස්ඨක ගැන හිතුවොත්. මට ජිවිතෙත් එපා වෙියි.එනිසා.සියල්ල දෙස සරලව.බලන එක තමයි.මගේ ජිවිතයට මම තොරා ගත්ත.කෙටිම විසදුම.ලැබුනු ජිවිතේ හරිම සුන්දරයි.කවුරැ නැතත් තමන් තරමි තමන්ට අවංක කෙනෙක් නැ.මෙි ඉර හද යට.කුසගින්නෙ නොහිද. කාලා සතුටින් ජිවත් විම මිසක්. නොලැබුනු අහිමි වුන දේවල් දිහ මම බැලුවෙි. පරණ නයක් ගේවවුවා හෝ. නතිනමි දානයක් දුන්නා පමනි.❤❤ ඔබතුමියට ස්තුතියි ❤❤
Ammoo athi dan hari hitha hadaganna puluwan
Mm nm jiwath wnne husma thwm watena nisa. Mari mari ipadune mm
Matathnam hena witharai wadun naththe thama.mara karuma jewithayak.dannam ati wela tiyenne
Matath asema una.hama pasnayakma matath awa.ath salenne na man.kohoma harima innawa esawan kawadaharima hariyanawa kiyala mata wiswasayi .
ඇත්ත මටත් ඔය කරදර ඔහොමම වූනා
මමත්මකර.හරියටදුක්වින්දා
You’re work brings a smile to my face.when I need it.thank you..💐
මාර try කරැම ජය ගන්න.ඒත් පස්සටමයි විසි කරන්නෙ.මට හැර මගෙන් අනිත්උනට හොදයි උන්ගෙ කරැමත්මමයි ගෙවන්නෙ.ඒත් නොසැල් ඉන්න තරම් හයියක්දි්ලා තියනවා උපතින්.
සියලුම මකර ලග්න හිමියන් ඉක්මනින් සුව වේවා. සැනසීම ලැබේවා. සියලු පැතුම් ඉටු වේවා ❤
මම තරම් කවුරුවත් දුක් විදින්න නැතුව ඇති. මගේ හස්බන්ඩ් නැති උනා. නෑදෑයන් විරසක උනා. කන්න නැතිව අනන්ත දුක් වින්දා. නොසෑහෙන්න කරදර අභියෝග ආ නමුත් ඒ සියල්ලටම නොබියව මුහුණ දුන්නා. අද වෙනකොට මම ස්ථාවර වෙමින් යනවා. නිවැරදියි කියූ දේවල්.ස්තූතියි
බලාගෙන ගියාම හැම මකර ලග්න හිමි හැමෝටම මට වගේමයි.
හැමෝමටම දෙවි පිහිටයි 😊😊
මටත් කියන්න තියෙන්නෙ.මේ ආත්මයේ පව් නොකරට ගිය ආත්මවල කරප සේරම පව් මේ ආත්මයේ පලදුන්න වගේ
තවමත් හැබැයි ශක්තිමත්ව ජීවත්වෙනවා.ආපහු මේ වගේ සසරට නොඑන්නම පිං කරනවා....
Comments බැලුවම අපි හැමෝම එකම විදියට පවු කරලද?, කියල හිතුන.
දහම තුලම ජිවත් වෙලත් ඇයි? මේතරම් විඳවන්නෙ කියල හිතෙන මට,
අනිත් ..අය පවුකරන අය කියල හිතන්නෙ කොහොමද?
පස්පවු කරන මිනිස්සු තමයි මේ කාලෙ සැප විඳින්නෙ.
ඉදිරි කාලය පවුකරපු මිනිසුන්ට විශ්වයෙන් දඬුවම් ලැබෙද්දි අපේ පෙර පවු ගෙවල ඉවරයි කියල සතුටු වෙන්න පුලුවන් ..............
මකර ලග්න සියලු දෙනාට සතුට, නිරෝගි සුව , දිර්ඝායුෂ ලැබේවා!
🙏🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️
මිස්ට ගොඩක් පිං, මමත් මකර, පසු ගිය කාලයේ මාගේ ජීවිතයේ ප්‍රශ්න ගැටළු බාධක සැහෙන්න තිබුනා , මගෙන් අතපසු වීම් හ යම් යම් වැරදි ත් සිදු වුණා. පුලුවන් හැමවිටම බණ දහමට ලැදිව සිටීමින් මැදහත් සිතින් හැම දෙයක්ම ඉවසීමෙන් දරාගන්න පුළුවන් වුනා. කාලය හැමදේම හොදින් විසදනවා. එය මට විශ්වාසයි 🙏❤️👍🙏❤️👍
මෙ ටික කාලෙට හැමදෙම නැති උනා හෙන විතරයි ගැහුවෙ නැත්තෙ
මමත් මකර ඉපදුන ද ඉදලම දුකයි නොවිදිනා දුක් කන්දරාවක් වින්දා තවමත් දුකයි මහත්තයා මැරිල ගියා දුක් විදලා දරුවො හදල වුගන්වලා තවම දුක හදහනත් ඉරල විසිකරා එපා උනා ඒත් හරියට හරි ඔබ තුමිය කියපු දේවල් ඉදිරියටත් හොද උනොත් හොදයි බොහොම ස්තුතියි
ලග්නය හොඳයි කියලා ඇහැව්වාමයි. තැලිල පොඩි වේලා දැන් හිත මානසිකව ගොඩක් ශක්තිමත් වේලා. 😍
මමත් මකරලත්න හිමියෙක්. මම කුඩා කාලයේ මගේ හදන්න බලලා කියපු දේවල් මට මතකයි. ඒ හැම දෙයක්ම ඇත්තෙන්ම සාර්ථක වුණා. වයස අසූවේදී මගේ මරණය සිදුවුණා කියලා කිව්වා. ඒකත් ඒ විදිහටම හරියයි කියලා මම හිතනවා. ධර්මය තුළින් මම හුඟාක් දැන් නිවිලා, ජීවිතය හා බැඳීම් ගැන සැම දේම හරියට බුදුදහම විදිහට තේරුම් අරගෙන බොහොම සැහැල්ලුවෙන් ඉන්නේ. හදානේ කියපු විදියටම හැමදේම මෙතෙක් සිද්ධ වුණා.
මමත් නොසෑහෙන්න දුක් වින්දා අවුරුදු 6කට වඩා.husband ගේ නෑයෝ නිසා පුදූම විදිහට දුක් වින්දා.හදිසි අනතුරකට පවා මුහුණ දුන්නා.මේ කාලය ගෙවිලා ඉවරයක් වෙනවා නම් හරි සතුටුයි .මේ කියන සියලු දේ සත්‍යයි
Mama මකර
Mage සෙනසුරු අපල දුරු වේවා බුදුසරණයි
2025.3.29 වෙන තෙක් බලා ඉන්නවා
Jaya වේවා බුදුසරණයි .
මිස් කියන දේවල් හරිම ඇත්ත පසුගිය කාලය තුල අත්දැකිමි සහිතව වින්දා බුදුසරණයි ❤❤❤❤❤
මට නම්, අකුණු විතරයි වැදුණේ නැත්තේ.පළවෙනි විනාඩි 2දෙක අහන කොටම මෙ රිප්ලයි එක දාන්න හිතුණා.අවසානයේ මගේ එකත් මම ඇතෑරලා ගියා. පුළුවන් නම්, මාර්තු එන්න කලින් , හෙනයක් පාත් වෙලා මරෙන්න සැලසුම් තියෙනවද බලන්න.
මාත් මකර.මේ වෙනකම් හොල්මන් වෙලා හිටියේ.මොකද මට ඇයි මෙච්චර දුකක් කියලා.මේකේ comment බලලා මම හිත හදාගත්තා. ඉන්න ඉඩම සින්න වුනා. මහත්තය නැති උනා. දරුවන්ට විභාගයක් කරගන්න බැරිවුණා හරියට. හෙන ගහන්නත් ඇති දැනුනේ නෑ ඒ තරම් දුක් වින්දා. මාර්තු මාසේ හරි ගියත් නැතත් ඔබතුමියගේ වචන ටිකෙන් සැනසුනා. ගොඩක් ස්තුතියි.! මකර ලග්නේ අපිට නිදුක් නීරෝගී වේවා! ලොව්තුරා බුදු සමිඳුගේ පිහිටෙන් සැනසීම ලැබේවා!
ඇත්තටම ඇත්ත අවුරුදු 7මාරක් ඇතුලෙ අද මට මන් විතරයි 🙏🙏🙏
ඇත්ත. 2017 අවුරුද්දේ අන්තිම ඉඳලා මේ වෙනකල් ම පුදුම ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නේ 😔 මට depression පවා ආවා. නමුත්, ඒ හැම දෙයකින් ම මං පාඩම් ඉගෙනගත්තා 💝 මේ අභියෝග එක්ක මගේ personality එක ගොඩක් build-up උනා කියලා මං විශ්වාස කරනවා 😍
Thank you mis❤❤
මටත් හෙණ විතරයි ගැහුවෙ නැත්තෙ. කැම්පස් පාස් අවුට් වුණාට පස්සෙ ජොබ් එකක් හම්බ වුනා වාසනාවකට. ඒත් ඒකත් අභ්‍යන්තර ගැටළු නිසා හදිස්සියෙම අයින් වෙන්න වුණා. ඊට පස්සෙ මාස ගාණක් ජොබ් නැතුව ඉඳලා මගෙම ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒකත් මුල මාස ටිකේ සියදිවි හානි කරගන්න හිතුන වාර ගාණ අනන්ත අප්‍රමාණයි. සමහර මාස වල කඩ කුළිය ගෙවාගන්න බැරි වුණා. සමහර මාසවල මාසෙම ආදායම රු. 5000යි. ඒකත් බයිකෙකට පෙට්‍රල් ගහලා ඉවර වුණා. අම්මා තාත්තා හිටියෙ නැත්නම් මම මැරිලා මෙලහකට. ඒත් දැන් දැන් මගෙ ජීවිතේ වෙනස් වෙන බව දැනෙනවා.
විශ්ව ශක්තිය, ධනාත්මක චින්තනය ප්‍රගුණ කරන්න. මට ලොකු දෙයක් එයින් ලැබුනා.
සියළු ලග්න හිමියන්ගේ ග්‍රහ අපල දුරු වී දියුණුවෙන් දියුණුවට පත් වේවා! 🩷
ස්තූතියි ...............🙏🙏💐
මමත් මකර .ඔබතුමිය.කිවා.හරියටම.හරි.අමුතුවෙන් කියන්න උවමනානැ.වෙන්න පුලුවන් හැමදේම උනා.හැමදේම නැතිඋනා .විදින්න පුලුවන් හැමදුකක්ම.නින්දා අපහාස.වින්දා .දැන්නමි හරි.මහන්සියි.මැඩමි😊😢😢😢😢
මමත් මකර ,පෙර පිං වල බලෙන් දැනට හොදින්,ගොඩක් ප්‍රශ්න වලින් හෙබ්බත් වෙලා හිටිය මං අද සැහැල්ලුවෙන්
පහුගිය අවුරුදු ටිකම හෙන ගැහුවේ නැතුව විතරයි.හිත පට්ටම හයිය නැත්නම් කොහොමත් මැරිල අවුරුදු තුන හතරක්.
මමත් මකර ලග්නය , ඔබ තුමිය කිව්ව වගේම තමයි ගොඩක් කරදර මැද්දෙ තමයි පසුගිය කාලය ගත වුනේ. හෙන විතරයි වැදුනෙ නැත්තෙ.වෙන්න තියෙන හැමදේම වෙලා තියෙන්නෙ. ඉදිරිය සුබ වෙයි කියල හිතෙනවා.
අනිවාර්යයෙන්ම අවුරුදු 6k විතර බිංදුවට කඩා වැටුණා දැන් ටික ටික නැගිටින ගමන් ඉන්න ස්තූතියි
මගේ ලග්නයත් මකර එත් හැමතිස්සෙම ප්‍රශ්න. එත් සමහර කියපු දේවල් හරි. ස්තුති ඔබට 🙏
රාහු මහා දසාවත් ලබල තිබ්බම තවත් සුපිරි ! 🫨🕉️
බොහොම ස්තුති ඔබට..මටම කිව්ව වගේ🙏
මමත් මකර ලග්නෙ තමයි.සහතික ඇත්ත ..මාත් හිතනවා මකර ලග්න හැමෝටම හොද වෙන්න ඕන.
මමත් මකර . මමත් විදින්න තිබුන ඔක්කම දුක් විදලා ,මෙ ආත්මෙ කල පින් බලෙන් හාඅම්මගෙයි තාත්තාගෙ ආසිර්වාදෙන් මැරිලා ඉපදුනා. තාමත් සැරෙන් සැරෙ ගිනි ගෙඩී පත්තු වෙනවා. එහැමදෙම පෙර ආත්ම වල කරුම කියල හිත හදා ගන්නවා. අනේ අපිටත් හිනා වෙන්න පුලුවන් වෙයි නේද ..... "මකර ලග්න හිමියො හැමෝටම සැනසිම උදා වෙවා."!
Mamath makara kiwwa de hari siyaluma makara lagna himiyantge patum itu wewa budu saranay
මම.ජිවත්.වෙලා.ඉන්න.එකත්.පඅදුමයි..නොවිදිනා...දුකක්.වින්දා
Oba thumiyata tharuvan saranai
මකරෙට ජයවේවා
මොහොතකට හරියි හිත ,සැන සුනා
අම්මෝ ඇති යන්තන් මට හෙන විතරයි ගැහුවේ නැත්තේ ඔය කියපු කිසිම වරදක් මම කරන්නේ නැ මම මකර ජුවිතේ අන්තිමට වැටුන හබයී සල්ලු කොහෙන් හරි අතට එනවා මේ කියපු සේරම ඇත්ත මම ලස්සන කෙනෙක් මගේ රූපේ පව වෙනස් වෙලා මොකෝ බන් උබට උනේ අහන් තත්වෙට මාව වැටුන දැන් මම අයෙත් hodin එත් මගේ කසදේ තාම වෙලා නැ
මාත් ගෙදරින් පවා ගිහිම් මාර දුක් වින්දේ 😢
විස්වයට ස්තුති වේවා
Ow makara lagne mamath.godak dewal una jeewithe 2017 idanma.habai ada weddi jeewithe gatalu madin unath jayagrahanaya karama yanawa❤.darmika wima bodipooja pawathwima magin.makara hama kenekma hama senasuradawakama ude bodi poojawa digatama karanna
Aniwaeyenma pawa gewila pina mathu wenawa.
මිස් ,කියපු හැමදේම හරි........... මට හිමි හැම දෙයක්ම අහිමි වෙනවා.....හැබැයි ධර්මානූකූලව ජීවිතේ පවත්වාගෙන යනවා.....ඒ සතුටෙන් ජීවත් වෙනවා.....
Bohoosein iss tututui nona obata ..api gana kiya dunnata pin sidda wewa..oba ta niduk nirogi suwaya labewa..
❤