ความคิดเห็น •

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 20 วันที่ผ่านมา

    Sadu sadu sadu suwa path

  • @anomaranjani465
    @anomaranjani465 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @galketiyagamagepriyadarsha7148
    @galketiyagamagepriyadarsha7148 3 ปีที่แล้ว +6

    ගරු ස්වාමීන් වහන්සේ ගේ ධර්මය ශ්‍රවණය කරද්දී ජිවිත යේ හරය පිළිබඳ අවබෝධ වේ.

  • @malidesilva7504
    @malidesilva7504 3 หลายเดือนก่อน

    OUR ARAHATHUN WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA !!! THANKS SO MUCH FOR SHARING VALUABLE AND VERY IMPORTANT VEDIO TO US ... PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA ALL OF YOU !!!

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 3 หลายเดือนก่อน

    🌻🙏🙏🙏🌻

  • @manelgamage9610
    @manelgamage9610 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dineshboruggamage1362
    @dineshboruggamage1362 2 ปีที่แล้ว

    සාදු🙏🌷🌻 සාදු🙏🌷🌻 සාදු🙏🌷🌻

  • @rathnakumari4565
    @rathnakumari4565 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි .....
    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu pin wath suwamin wahansa oba wahanseta niduk nirogi deergausa Sampath labewa apa siyalu loka siyalu sath wayo saddramaya waha waha Awaboda wewa niwanama nathai niwanama wethwa 🙏🙏🙏🌺🌺🌺

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +1

    සුවපත් වෙත්වා. සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏

  • @kavindudilnuwansenadeera7054
    @kavindudilnuwansenadeera7054 3 ปีที่แล้ว +3

    Sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @kamanisilva145
    @kamanisilva145 3 ปีที่แล้ว +3

    Saadhu!!!AyatA maanasika Suwaya Labewa!!!

  • @user-xd8pu5bz5c
    @user-xd8pu5bz5c 3 ปีที่แล้ว +9

    පරම සත්‍ය දේශනාව යනු ,හේතුපල දහමයි ,,!! හේතු යනු රාගයෙන් ,දේශයෙන් හා මෝහයෙන් අපි පෙර කල කම්මයි. හේතුම් පට්ච්ච සං භුතං හේතු භංඝා නිරුජ්ජතී ,,,,,!!! මේයයි උතුම් සිරිසද්දර්මය , මේ දේශනා කරනුයේ මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේයි, උන්වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට මතුකර දේශනා කරනුයේ මේ ජීවිතය තුල උතුම් නිවන් මග පුරන කරගැනීමටයි ,, පුරා වසර1800 කට පසුව නැවත බුද්ධ දේශනාවට පනපිහිටවා පුබ්බේතකතපුන්න්‍යතා ශක්තිය හිමි දෙවි මිනිසුන්ට උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව සිහනාද පතුරවා පනපිහිටවු පින්වත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ පහලවිම සැපතකි සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk

    • @deepaperera4595
      @deepaperera4595 3 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @kanthisriyalatha1573
      @kanthisriyalatha1573 4 หลายเดือนก่อน

      මටත් එක අද් දැකීමක් තියව , මමත් මේ ධර්ම මාර්ගයේ යන්න පටන් අරන් ( 2020 අග භාගයේ පමණ සිට ) භාවනා වැඩසටහනක් දෙකකට සම්බන්ධ වෙලා, සංසාර රිය ගමන නවතා දැමිය යුතුයි යන අදිෂ්ඨානයෙන් කටයුතු කරමින් සිටිනවිට හදිසි අන්තුරකට පත්වෙලා මගේ කොදුඇට පෙලේ 5 වෙනි අස්තිය කොදුඇට පෙලෙන් වෙන් වෙන්න බිදුන. ඒ අවස්ථාව වන විටම මෙත්තා නුස්සතියත් මරණානුස්සති බුද්ධානුස්සති‍යත් වැඩුව ඒ දැඩ් වේදනාව කොහෙගියාද නැති වුනා. රෝහල් ගතවෙලා පසුවදා සිට මාස‍යක් නොසෙන්වී ඇදේ ගත කරන ලෙස උපදෙස් ලැබී තිබුනත් සතියකට පසු නියම හෙළවෙද මහත්තයෙක් මුණ ගැසුනෙම මේ ධර්මය අනුගමනය කරන නිසාමයි. ඉන් සතියකට පසු මට දෙපයින් නැගිටින්න පුලුවන් වුනේ මේ සිරි සද්ධර්මය තේරුම් ගත් නිසායි. ඊට මාසෙකට දෙකකට පසුව මා පෙර පරිදි සියලු කටයුතු කරනව. ඒ වැටෙන අවස්ථාවේදී මම මෙත්තා නුස්සතියත් මරණානුස්සති බුද්ධානුස්සතිය වැඩිය යුතුයි කියල තිරනය කළේ වැටීමට පෙර යම්කිසි සිද්ධියක් නිසා ද්වේශ සිතකුයි මට ඇති වුනේ. ඒ නිසා මේ සිරි සද්ධර්මය ප්‍රත්‍යක්ෂයි. අද මේ ආකාරයට අනතුරු වලට පත්වන අය ධර්මය නොදන්නාකමින් කොපමණ දුක්විදිනවද. මට ඒ අවස්ථාවේදී හිතුනෙ මම පෙර කළ කර්ම‍යක් විපාක දීල ඒ ණයෙන් මුදුවා නිදහස් කළා කියලයි .
      සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!

  • @Nbo8e
    @Nbo8e 4 หลายเดือนก่อน

    අරිහතුන් වහන්සේට නමස්කාර කරමි. නිරෝගි සුව අධිෂ්ඨාන කරමි.🙏🙏🙏

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 ปีที่แล้ว

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා!

  • @buddhikawijesinghe5754
    @buddhikawijesinghe5754 5 หลายเดือนก่อน

    ඔබවහනසේගේ ධර්මය අසා දෑස්පාදාගත්තා අනේකවාරයක් තුති

  • @DeAlwis
    @DeAlwis 2 ปีที่แล้ว

    Arihathun wahanseta kaika niduk nirogi suwaya pathami
    🙏🙏🙏
    🌹🌹🌹

  • @user-tj5oh1lr6l
    @user-tj5oh1lr6l 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🇦🇩

  • @abeykoonrani7622
    @abeykoonrani7622 ปีที่แล้ว

    Sadu sadu sadu'

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 หลายเดือนก่อน

    Suwapath wewa

  • @chamindakumara2474
    @chamindakumara2474 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalindasenanayake4548
    @nalindasenanayake4548 3 ปีที่แล้ว

    Sema sith niwimata pathwewa.

  • @mddammananda8100
    @mddammananda8100 2 ปีที่แล้ว +1

    ආසිර්වාද වේවා

  • @wasanthipadmalatha4018
    @wasanthipadmalatha4018 3 ปีที่แล้ว +1

    Sadu sadu සියලු denata meth sita pathuremu

  • @Ruwanpura.k.
    @Ruwanpura.k. 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @user-tj5oh1lr6l
    @user-tj5oh1lr6l 4 หลายเดือนก่อน

    🙏

  • @dhammikachandrasiri8326
    @dhammikachandrasiri8326 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 ปีที่แล้ว

    🙏🌼🙏🌼🙏

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 3 วันที่ผ่านมา

    අඩා......ධර්මය විකුර්ති
    කොරන්න........එපා.

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 3 วันที่ผ่านมา

    ගොං.........වහන්සේ.😮😮

  • @kasunmadusanka9858
    @kasunmadusanka9858 7 หลายเดือนก่อน

    සාදු, සාදු,සාදු 🙏🙏🙏🙏

  • @arunasusantha9904
    @arunasusantha9904 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 ปีที่แล้ว

    🌻🙏🙏🙏🌻

  • @nilanthigear9340
    @nilanthigear9340 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏

  • @anulaadikaram940
    @anulaadikaram940 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @vimukthipathirana6798
    @vimukthipathirana6798 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kanthipriyanandana9177
    @kanthipriyanandana9177 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kanthipriyanandana9177
    @kanthipriyanandana9177 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @user-jz5sn9zf7r
    @user-jz5sn9zf7r 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @uduljayarathne1510
    @uduljayarathne1510 3 ปีที่แล้ว

    🙏🙏🙏