Does the Singer zigzag shuttle escape‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ | Singer zigzag bobbin case come off

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 215

  • @atampahura
    @atampahura  3 หลายเดือนก่อน +1

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @inseeabesingha1985
    @inseeabesingha1985 2 ปีที่แล้ว +11

    බොහෝම ස්තුතියි ..ශට්ල් එක ගලවාගෙන හයි කරගන්න බැරුව හිටපු මට මේක මහා අස්වැසිල්ලක් උනා👏👏..මේ මැශින් එකමයි මගේ

    • @atampahura
      @atampahura  ปีที่แล้ว

      අනිත් අයටත් දකින්න වීඩියෝ ෂෙයාර් කරන්න

  • @Induwaramg
    @Induwaramg 3 ปีที่แล้ว +2

    ස්තූතියි... මේ වීඩියෝ ගොඩක් අයට වැදගත් වෙයි...

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 2 ปีที่แล้ว +2

    නියමයි යාලු ඔයාට බුදු සරණයි.. මට ලොකු උදවුවක් උනා

  • @ayeshwickramasinghe1538
    @ayeshwickramasinghe1538 3 ปีที่แล้ว

    Godak issthuthi mage shatal eka daganna baruwa me vidio eka balala dagaththe.godak watinawa mewage dewal kiyala denaeka.

  • @nadeekaliyanarachchi8610
    @nadeekaliyanarachchi8610 11 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා .මේදෙවල් කියලා දුන්නා ට.thank you

  • @nalanichandraweerasingha1862
    @nalanichandraweerasingha1862 10 หลายเดือนก่อน

    මහද්දි සැට්ල් එක ගැලවිලා විසිඋනා කලින් ටෙන්සන් එක හදාගත්තෙ මේ වීඩියෝ එක බලලා .මටම පුදුමය් ඔබ තුමාගේ උපදෙස් අනුව හදාගත්තා ..ගොඩක් ස්තුතියි මේ කරන සේවයට

  • @asalaiwanttonewidiadaluwat5203
    @asalaiwanttonewidiadaluwat5203 2 ปีที่แล้ว

    ඔයගේ විඩියෝ එක ගොඩක් වැදගත්....

  • @rasikamadhushani2550
    @rasikamadhushani2550 11 หลายเดือนก่อน

    Thanks you ain කරලා tibba mage mecin eka me video eka nisa hada gaththa .

    • @atampahura
      @atampahura  11 หลายเดือนก่อน

      වීඩියෝ ෂෙයාර් කරන්න

  • @shanthiliyanage9605
    @shanthiliyanage9605 2 ปีที่แล้ว

    මැෂින් එකේ බොහො කරුනු
    කියාදුන්නට බොහොම ස්තූතියි

  • @saradaweerakoon5402
    @saradaweerakoon5402 2 ปีที่แล้ว

    Bohoba sthuthie.harima prayojanak una.

  • @tharangathalakotunna9523
    @tharangathalakotunna9523 4 ปีที่แล้ว +1

    කියලා දුන්නාට ගොඩාක් පිං

  • @hirudaham5672
    @hirudaham5672 ปีที่แล้ว

    බොහොම ස්තුති .දවසක් try කරලා බැරිවුණා .මේ video එක බලාගෙන හදාගන්න පුළුවන් වුණේ

  • @REHAN-xg2xv
    @REHAN-xg2xv ปีที่แล้ว

    මගේ ජෙනෝමි මැෂිම අවුරුදු 26 ක් පැරනි අවුරුදු 10 ක් පැත්තකට දාල තිබුන මැෂිම හදල දුන්නාට ස්තුතියි අපි නොදන්නා කරුණු කීපයක් කියලත් දුන්නා පින් ) ඔබට) 🙏🏻

    • @atampahura
      @atampahura  ปีที่แล้ว

      මේ කවුද කියලා අදුරගන්න අමාරුයි

    • @REHAN-xg2xv
      @REHAN-xg2xv ปีที่แล้ว

      @@atampahura මම දකුණු බටගම වීදි මාවතේ

  • @nimanotz4624
    @nimanotz4624 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබේ දැනුම බෙදා දෙනවාට. මට තියෙන්න singer 974N machine එකක්. ඒක මම පාගද්දී Handwell එක කැරකෙනවා ඒත් ඉදිකටුව වදින් නැහැ. බොබින් නම් හොදට එතෙනවා. Handweel nut එකෙන් ටිකක් තද කලාම මැහෙනවා. ඒ වුනාට ඇදුම් වල ඝනකම් කොටස් මහද්දී ලෙඩේ ආපහු එනවා. ඔබතුමාට පුලුවන් නම් හදාගන්න විදිහ කියලා දෙන්න ලොකු උදව්වක්.

    • @nadeeweerasinghe5340
      @nadeeweerasinghe5340 2 ปีที่แล้ว +1

      Me getaluwa mage machine eket tiyenawa kohomada hadaganne

  • @wishmalokecricket8604
    @wishmalokecricket8604 4 ปีที่แล้ว

    සුපිරි .........අයියේ ...........

  • @subodhaniwanasingha7713
    @subodhaniwanasingha7713 4 ปีที่แล้ว +1

    Thank you very much

  • @prasadkoralage7917
    @prasadkoralage7917 3 ปีที่แล้ว

    Thanks very valuable information

  • @isankagunarathna7172
    @isankagunarathna7172 2 ปีที่แล้ว

    Thank you very much your help

  • @SLART71
    @SLART71 3 ปีที่แล้ว +2

    Shatter eke nula udata enne nehene

  • @thusharasanjeewa9312
    @thusharasanjeewa9312 4 ปีที่แล้ว

    Good helth and long life to you

  • @REHAN-xg2xv
    @REHAN-xg2xv ปีที่แล้ว

    ස්තුතියි

  • @dilinierandikadissanayake7902
    @dilinierandikadissanayake7902 2 ปีที่แล้ว

    Thank you

  • @fathimanirosha5713
    @fathimanirosha5713 2 ปีที่แล้ว

    Thanks.

  • @hemakanthitikirikumari9023
    @hemakanthitikirikumari9023 10 หลายเดือนก่อน

    good

  • @deepthideepthi965
    @deepthideepthi965 2 ปีที่แล้ว

    ස්තූතියි

  • @yofimee883
    @yofimee883 4 ปีที่แล้ว

    niyamayi machan thanks

  • @fathiasma4080
    @fathiasma4080 4 ปีที่แล้ว +3

    ෂට්ල් එකේ නූල උඩට එන්නෙ නැහැ. මැෂිම මැහෙන්නෙත් නැහැ. අනේ plz විසඳුමක් දෙන්න පොඩ්ඩක් හදිස්සි.

  • @degambadadegambada4756
    @degambadadegambada4756 ปีที่แล้ว

    👍 ගොඩක් වටිනවා

  • @nilushapremarathna6156
    @nilushapremarathna6156 ปีที่แล้ว

    Thank yo u

  • @samanamarasinghe8079
    @samanamarasinghe8079 3 ปีที่แล้ว +1

    Yata nool katigahena eka hadaganne kohomada

  • @keshanisurakshi4988
    @keshanisurakshi4988 3 ปีที่แล้ว

    Tnx loku udawwak una mea vdo aka

  • @firosaf2897
    @firosaf2897 2 ปีที่แล้ว

    Thank you verry much sir. Mage machin eke thawa prashnayak thiyanawa mahanakota shatul eka paninawa, mahaganna beri wenawa. Ekata monawada karanne?

  • @Wavehile
    @Wavehile 3 ปีที่แล้ว

    thx

  • @manjulaajith1802
    @manjulaajith1802 3 ปีที่แล้ว +1

    Shutle eke nool burul hadanne kohomada?

  • @Panchi_bba
    @Panchi_bba 3 ปีที่แล้ว +1

    Me meshin eka hira wunama monawada karanna one. Ane kiyala dennako

  • @sumudumekala168
    @sumudumekala168 ปีที่แล้ว +1

    ඇති යංතම් ලංකාවෙ එක්කෙනෙක හරි වැඩකට ඇති youtub chanel එකක් කරනවා.කුනු ගොඩවල් නැතිව good job.

    • @atampahura
      @atampahura  ปีที่แล้ว

      නවත්වන්න හිතිලා තියෙන්නේ කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් නෑ

    • @sumudumekala168
      @sumudumekala168 ปีที่แล้ว

      මට උදවුවාක්.කරන්න පුලුවන් ද.මගෙ කැරියර් කප් එක කැරකෙන්නැ ඒකට හේතුව මොකද්ද මම දන්නැ.මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි.ඉතිං මොහ් මැෂින් හදන කොනක් හොයන්න ගොඩක් අමාරැයි.මට මේක කෙිහොමද හදාගන්නෙ කියලා කියන්න පුලුවන් ද?

    • @atampahura
      @atampahura  ปีที่แล้ว

      ඔයාගේ මෙෂින් එකට අදාලව දාලා තියන වීඩියෝ බලන්න ...... වරද අල්ලාගන්න පුලුවන් , බොහෝවිට ගියර්විල් කැඩිලා ඇති

  • @ragumhaanragumahan5535
    @ragumhaanragumahan5535 2 ปีที่แล้ว

    Bobin aka kerakenne bobin ake nuul aka ithikattata anneththey ay pl vidio akak thanna ayye.

  • @Tony-hf2uh
    @Tony-hf2uh 3 ปีที่แล้ว

    Elastic nul bavithakana akaraya kiyala denna puluwanda?(smoke)

  • @Lakmalngw
    @Lakmalngw ปีที่แล้ว

    rotating pleat1 wada karanne na..eaka hadaganna vidiya kiyanna puluwanda

    • @atampahura
      @atampahura  ปีที่แล้ว

      රොටේටින්ග් ප්ලේට් එක කොහොමටත් වැඩකරන්නේ නෑ ඇණ තුනෙන් හයිවෙලා තියෙන්නේ

  • @kfmuttukumarmuttukumar3207
    @kfmuttukumarmuttukumar3207 3 ปีที่แล้ว

    Singer 875 zig zag eke needle eka cariyar eke vadinava ekata monawada karanna one please kyanna

  • @harshi-vo5ee
    @harshi-vo5ee 4 ปีที่แล้ว

    සිංගර් නෝමල් මහන මැසිමෙ එන දෝශ හදා ගන්න පුලුවන් විදිය ගැන විඩියො එකක් දානවද අයියේ

  • @madhumadhu305
    @madhumadhu305 3 ปีที่แล้ว

    satal eken nuula eliyata enne naaa eka hadaganne kohomada kiyala denna puluvan da

  • @lisannanayakkara4480
    @lisannanayakkara4480 ปีที่แล้ว

    Mage singer zigzag machine eke mahanakota mahuma neet na. Aneka mahana wita reddda yatin nul karaki wage mahenne . Pls help me to repair . Thank you

  • @kavishkashehan8259
    @kavishkashehan8259 3 ปีที่แล้ว

    සර් සිංගර් 20u125 එම්බොයිඩර් මැසිම මහන විදිය කියලා දෙන්න ..බුදුසරනයි

  • @madhumadhu305
    @madhumadhu305 3 ปีที่แล้ว

    satal eken nuula eliyata enne naaa eka hadaganne kohomada kiyala denna puluvan da godak pin oba tumata

  • @Shanshanshan7654
    @Shanshanshan7654 ปีที่แล้ว

    Bobin amata Nula othana kura kerakenne na eka hadaganne kohomda zig zag singer machine akak

  • @seedeviseedevi6493
    @seedeviseedevi6493 ปีที่แล้ว

    sir mage normal meshime dethi setaka yata gihin hadaganne kohomada kiyadenna. obathumata pinsidda wenawa

  • @vanajadeviarthanareeswaran6732
    @vanajadeviarthanareeswaran6732 3 ปีที่แล้ว

    Ane brother mage machine aka 1288 make nula mahanakota kadenava. Hethuva kiyanna puluvanda.

  • @dilshadil9094
    @dilshadil9094 4 ปีที่แล้ว

    Satil eka kerakennthte ai kiyala kiyanna puluwanda

  • @YuviniBragya-dj9ud
    @YuviniBragya-dj9ud ปีที่แล้ว

    Idikatuwa setal ekata yata kerakena plate eke gawenne ai?

  • @rm3564
    @rm3564 4 หลายเดือนก่อน

    Needle is hitting the rotating plate and breaking, can you make a vedio for that, thank you

  • @zeeniyasatthar9012
    @zeeniyasatthar9012 3 ปีที่แล้ว +2

    මහනකොට Shuttle එක බුරුල් වෙලා ඉස්සෙනවා.
    නමුත් මැහෙනවා අවුලක් නැතුව. ඒ ගැටලුවට විසදුමක් දෙන්න.

    • @niluatapattu3721
      @niluatapattu3721 3 ปีที่แล้ว +1

      රෙද්ද ඇදිලා මැහෙන්නේ නෑ ඇයි ඒ

    • @nilushimadhuwanthi8285
      @nilushimadhuwanthi8285 2 ปีที่แล้ว

      මේ ගැටලුවට විසදුමක් හොයාගත්තද ඔයා...? මගේ මැශින් එකෙත් ශට්ල් එක බුරුල් වෙනවා ඒත් මැහෙන්නේ නෑ..

    • @nilushimadhuwanthi8285
      @nilushimadhuwanthi8285 2 ปีที่แล้ว

      මේ ගැටලුවට විසදුමක් හොයා ගත්තද ඔයා. මගේ මැශින් එකෙත් ශට්ල් එක බුරුල් වෙනවා.. මැහෙන්නේ නෑ ඊට පස්සෙ

  • @roseperera2669
    @roseperera2669 2 ปีที่แล้ว

    Portable ekaka nul relive nava Haldane kohomada

  • @hettigelasanthilasanthi7734
    @hettigelasanthilasanthi7734 ปีที่แล้ว

    Bobineke nula udata ganna bane

  • @warunichanchala1337
    @warunichanchala1337 4 ปีที่แล้ว

    Thank u 👍👍👍👍

  • @MohomathIrfan
    @MohomathIrfan 3 ปีที่แล้ว

    974 model eka re assimble karana vedio eka thiyenawda?

  • @ChithraNandani-f4g
    @ChithraNandani-f4g ปีที่แล้ว +1

    උඩ නූල් හා යට නූල් එකට ඇමිනෙන්නෙ නැත්තේ ඇයි.මැහෙන්නෙ නෑ.

  • @srikiwis7824
    @srikiwis7824 3 ปีที่แล้ว +1

    රොටේටින් ශට්ල් එකේ ඉදිකටුව වදිනවා...මහන්න බැහැ..ඇයි ඒ?

    • @sewingmachineembroidery4506
      @sewingmachineembroidery4506 3 ปีที่แล้ว

      මටත් එහෙම වෙනවා. මොනව කරන්නද

    • @sewwthisera1643
      @sewwthisera1643 2 ปีที่แล้ว

      Mage zig zag meshion eke yata nula udata enne nehene

  • @poshiweerasinghe2635
    @poshiweerasinghe2635 ปีที่แล้ว

    Singer inspiration machine ekak thiyenawa hadaganna ona kawada inne

    • @atampahura
      @atampahura  ปีที่แล้ว

      කොහේද තියෙන්නේ

  • @SLART71
    @SLART71 3 ปีที่แล้ว

    Shatter ekata bobbing eka niweradiwa danne kohpmada

  • @darsanidarsa5747
    @darsanidarsa5747 3 ปีที่แล้ว

    Mage masima zoje lagadi gatthe nidl kadenakota taming maru una ekath hadagattha ai null duras wenne

  • @dhananjanihemachandra3087
    @dhananjanihemachandra3087 3 ปีที่แล้ว

    Mage machine eke tikak dura hodata mahila ekaparama nul hirawenawa,shattel eke nul ethenawa.ekata mokakda karanna oni..plz reply me

  • @dedunusashikala7280
    @dedunusashikala7280 ปีที่แล้ว

    (972N ) ඔබ පෙන්වා තියෙන ආකාරයට ශැටල් 1දැම්මට නුල ශැටල් එක වටේ එතෙනවා. කොහොමද හදා ගන්නේ.

    • @atampahura
      @atampahura  ปีที่แล้ว

      වැඩේ හරියට කෙරිල නෑ

  • @SanjuE.H-po2oz
    @SanjuE.H-po2oz ปีที่แล้ว +1

    මගේ ෂටල් එක කැරකෙන්නේ නෑනේ මහනකොට(නුල දෙන්නේ නෑ )

  • @nadirasewwandi5108
    @nadirasewwandi5108 2 ปีที่แล้ว

    Mata podi prsnayak udau krnna puluvnda

  • @nadeeshakumari509
    @nadeeshakumari509 3 ปีที่แล้ว

    Nul burulata mehenne ei.mehuma lassana nit nene.ei ehema venne

  • @gayakumuduni6912
    @gayakumuduni6912 3 ปีที่แล้ว

    Singer machine eke mahana kota nitharama nul kedenne ei. Hadaganne kohomada

  • @Induwaramg
    @Induwaramg 3 ปีที่แล้ว

    සිග්සැග් හරියට මැහෙන්නෙ නෑ. ටයිමින් හදන විදියත් වීඩියෝ එකක් කරන්න.

  • @tilanilakshmi9547
    @tilanilakshmi9547 3 ปีที่แล้ว

    Zoji meshin ake nul hira wenawa...udin ana edi katuwe nula koi weleth kedenawa ai a

  • @wvksenevirathnawvksenevira1800
    @wvksenevirathnawvksenevira1800 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @kandascolumn-4551
    @kandascolumn-4551 4 ปีที่แล้ว

    👍

  • @prasathprasathkumar9170
    @prasathprasathkumar9170 3 ปีที่แล้ว

    edena redi mahanna be nul slip weno eka hada ganna armayk kiyanna pls

  • @chinthakamadushanka9481
    @chinthakamadushanka9481 8 หลายเดือนก่อน

    මහද්දි ශටල් එක උඩ ට එනවනෙ විසදුමක් දෙන්න පුළුවන් ද

  • @geethanikanchana-mt8mo
    @geethanikanchana-mt8mo ปีที่แล้ว

    ශට්ල් ගාඩ් එක යට ඉදිකටුව වදිනවා හදාගන්නෙ කොහොමද

  • @dinithichathurika2881
    @dinithichathurika2881 2 ปีที่แล้ว

    Yata nule mahum eka tana godak wadinne ai kohomda hada ganne eka ???

  • @Savibro367
    @Savibro367 ปีที่แล้ว

    Mage machine eka hada ganna puluwanda gedarata awith

  • @indikapathirana9308
    @indikapathirana9308 ปีที่แล้ว

    ඉදිකටුව සවිවන බාරෙක ඉහල පහල යන පේලේ එකක් තියනවද ? 974 N

    • @atampahura
      @atampahura  ปีที่แล้ว

      ලින්ක් ස්කූරු එකයි වයිබ්රේටින්ග් බැකට් එකයි චෙක් කරන්න

  • @darsanidarsa5747
    @darsanidarsa5747 3 ปีที่แล้ว

    Hi

  • @tharismohammed3939
    @tharismohammed3939 3 ปีที่แล้ว

    Aiyya mage 974 machine ekak mahane mahuma uda mehuma loos vela enwa. Anith eka yata mehume getaluvela enawa pls reply

  • @iroshasuvimali1711
    @iroshasuvimali1711 4 ปีที่แล้ว

    Aiye me machine eke mal mahanne kohomada kiyala kiyannako.

  • @isankapiumali6786
    @isankapiumali6786 4 ปีที่แล้ว

    Mage machine eke suttle eka godak burul wage thiyenne..anika mahanna ba nuul hira wenawa. Mokada karanna one

  • @harshanikumarasinghe6822
    @harshanikumarasinghe6822 3 ปีที่แล้ว

    Mage machine eke shuttle ekata yatin thiyana roda kotasa karakenne na. Block wela. Eka hadaganna puluwan da. Udu karanna pls

  • @Chandra-pv8zw
    @Chandra-pv8zw 2 ปีที่แล้ว

    මහත්මයනි මගේ සික්ෂැක් මැසිමෙ ඉදිකටුව වැඩකලාට නූල බැදිල මැහෙන් නැහැ හේතුව හේතුවමොකද .

  • @ummuahnaf99
    @ummuahnaf99 2 ปีที่แล้ว

    Singer zigzag machine eke idhikatta shuttle ekata happanne eiii? ??

  • @ashokapremarathne3215
    @ashokapremarathne3215 3 ปีที่แล้ว

    ඩබල් ඉදි කටු පාව්ච්චි කඅරන්නෙ කොහොමද.සිග් සග් මහන්නකටුව ඩාන්නෙ කොහොමඩඅ ඒ ගන කියල දෙන්න.

  • @samanthalakmali8495
    @samanthalakmali8495 10 หลายเดือนก่อน

    ❤ඔයා ඇත්තමටම ලන්කාවෙ මැකනික් කෙනෙක්ද මගෙ මැශිමෙ..ශටල් එක ගැලවිල..ආව දාගන්න බැරිව ඇඩුවා මේවෙලාවෙ අතේ සල්ලි. නැති නිසා ඔබ දෙවි කෙනෙක් ඔයගෙ උප්දෙස් පරිදි මම ඒකකලා හරිගියා ඔබ දියුනු වෙන්න ඕනා දන්න අයට නම්මරය. දීලා සපොට් දෙන්නම්

  • @siriyalathawijesinghearach1256
    @siriyalathawijesinghearach1256 5 หลายเดือนก่อน

    මහත්තයෝ මටත් තියෙන්නෙ ඔය ජාතියම මැශින් එකක් ඒකෙ ශටල් එකෙන් ඉදිකටුවට නූල එන්නෙ නෑ මහනකොට මැහෙන්නෙ නෑ

  • @devikawijethunga1226
    @devikawijethunga1226 3 ปีที่แล้ว +2

    ශට්ල් එක කැරකැවෙන්නේ නැත්නම් මොකද කරන්නෙ

  • @anurashantha7504
    @anurashantha7504 7 หลายเดือนก่อน

    සික්සැක් මැෂින් එකේ ඉඳිකටුව බොබින් එකෙත් නෙමෙයි යට රවුමේ වැදීම නිසා මැහෙන්නේ නැත එයට මොකක්ද කරන්න ඕනේ

  • @itsjustme----1223
    @itsjustme----1223 ปีที่แล้ว

    Shuttle bobin nool ganne naa
    Monaadha karanne sir

  • @chathunijayathrika4257
    @chathunijayathrika4257 4 ปีที่แล้ว

    An Maya kiyanna meeken Mal mahanna puluwanne kohomada

  • @ranjithsaranaguptha9814
    @ranjithsaranaguptha9814 2 ปีที่แล้ว

    සිංගර් කොන්සෙටා මැෂිමේ සිග්සැග් මැහුම හරියට දුවන්නේනෑ හේතුව මොකක්ද.? ඉදිකටුව ඇති බාර් එක දෙපැත්තට ගියාට මැහෙන්නෙ නැහැ හේතුව කරැනාකර පැහැදිලි කරන්න

  • @sugathnihal9870
    @sugathnihal9870 2 ปีที่แล้ว

    රොටේටින් ප්ලේට් එක කැරකෙන්නේ නෑ.... ඒක හදා ගන්න විදිය කොහොමද....???

  • @sandunissewwandi5317
    @sandunissewwandi5317 4 ปีที่แล้ว

    Mage machin eka 1288 singer ekak eka eka parata mahen nathuwa giya aiye ara yata thiyana plat eka hariyata karakenna mata hithana vidihata ekata karanna deyak nadda

  • @nuwanchamara5113
    @nuwanchamara5113 2 ปีที่แล้ว

    අයියේ..... Sig zag machine එකේ 2cm විතර මහද්දි උඩ නූල කැඩෙනව. හද ගන්නෙ කොහොමද කියන්න plssss
    plssss

  • @rasikasaththiyanadan2973
    @rasikasaththiyanadan2973 2 ปีที่แล้ว

    Bobin eken nul udata enneththe ei

  • @anuradhaindu-jn3ou
    @anuradhaindu-jn3ou ปีที่แล้ว

    Motaraya wada karath weel ake wada karanna.ekata mokada karanne

  • @shafkazeenath9667
    @shafkazeenath9667 2 ปีที่แล้ว

    ඝන කම තැන් මැහෙන්නෙ නෑ. වෙලෝනා සින්ගල් ජර්සි වගේ ස්ට්‍රෙච් රෙදි මහෙන්නෙ නෑ. ඇයි ඒ?

  • @hassyrim2520
    @hassyrim2520 3 ปีที่แล้ว

    Mage machine eka 974
    Eken shuttle ekata yata thiyana plate ake needle wadinawa mahanna bahe.
    Please mata eka clear karanna