Singer Zigzag Tension fixing and adjusting

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2021
  • මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
    #Singer_Zigzag #Tension_fixing #Tension_adjusting #method
    #Machine #How_To_Fix_Loose_Thread #tension_problem
    #adjust_tension_Explained #Singer_Zig_zag #Explained
    #974 #1288 #988 #288 #247 #248 #8974 #Tension #fixing #adjusting
    #mahanamashin #mahana_mashin #Quick Fix #sewing_machine_repair #sewing_machine_sinhala #sewing_machine_problems #sewing_machine_attachments #sewing_machine_adjustment #sewing_machine_accessories_kit #sewing_machine_for_beginners
    #sewing_machine_is_made_up_of_many #bobbin_problems #sewing_machine_circuit_board_repair #sewing_machine_digital #sewing_machine_motor#sewing_machine_embroidery_tutorial_for_beginners
    #machine_embroidery #sewing_machine_electronic #machine_error #classic_sewing_machine_instructions #creations_sewing_machine #a-z_sewing_machine
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 76

  • @atampahura
    @atampahura  หลายเดือนก่อน

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @arunakumara7835
    @arunakumara7835 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි අද මගේ මැෂිම ගෙදරදීම අලුත්වැඩියා කර ගත්ත ,මම ගයානි

  • @nalaniweerasekara788
    @nalaniweerasekara788 2 ปีที่แล้ว

    දැන්නුවත් විය යුතු ම දෙයක්.
    බොහොම ස්තූතියි !!

  • @deepthideepthi965
    @deepthideepthi965 ปีที่แล้ว

    ස්තූතියි ටෙන්ෂන් එක හදාගන්න පිලිවෙල දැනුවත් කළාට

  • @steladamayanthi4787
    @steladamayanthi4787 2 ปีที่แล้ว

    Godak sththuthi..uba thumage vidio eka godakma prayijanawath una ada ...me wage vidio digatama danna ..devipihitayi 👊

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 2 ปีที่แล้ว +1

    බෝ⁣හෝම ස්තූතියි

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 2 ปีที่แล้ว

    Bohoma isthuthie awashyama video ekak. 👍

  • @earthlove1310
    @earthlove1310 2 ปีที่แล้ว

    මටත් ඕනම වීඩියෝ එකක්.... බොහොම ස්තූතියි ඔබට. ..

  • @priyanisiriwardana3538
    @priyanisiriwardana3538 2 ปีที่แล้ว +1

    කාලයක් තිස්සේ හදාගන්න බැරිව තිබුන ටෙන්ශන් කොටස ඔබතුමාගේ වීඩියෝ බලා ගෙන හදාගන්න පුලුවන් වුනා.
    බොහොම ස්තුතියි .බොහොම පින්.
    ඔබතුමා කරගෙන යන කටයුතු තවතවත් සාර්ථක වේවා !

    • @atampahura
      @atampahura  ปีที่แล้ว

      තවත් අයට දකින්න ෂෙයාර් කරන්න

    • @dilipchnadane972
      @dilipchnadane972 4 หลายเดือนก่อน

      Tensiton set kit miega kay transelt hindi pl , reply

  • @anulafernando2447
    @anulafernando2447 2 หลายเดือนก่อน

    Best putha mama màhana beriwa Thibuna machine eka hadagathta budusaranai

  • @fathimazafrina1471
    @fathimazafrina1471 2 ปีที่แล้ว

    Thank you so much

  • @janakakumara2794
    @janakakumara2794 2 ปีที่แล้ว

    Niyamai mathi mhin eka hada gathitha

  • @geethahansani6696
    @geethahansani6696 2 ปีที่แล้ว

    Godak stuti🤝👌

  • @wasanthagamage7342
    @wasanthagamage7342 2 ปีที่แล้ว

    ගොඩාක්ම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් මේක. පුතා ඔයාට පින්.දන්න දෙයක් නොදන්න අයට බෙදා දෙන එක.තෙරුවන් සරණයි///

    • @wasanthagamage7342
      @wasanthagamage7342 2 ปีที่แล้ว

      වීඩියෝ එක share කලා.තෙරුවන් සරණයි

  • @thenatureswiththara4449
    @thenatureswiththara4449 2 ปีที่แล้ว

    ලොකු උදව්වක් උනා ..ස්තූතියි ඔබ තුමාට

    • @atampahura
      @atampahura  ปีที่แล้ว

      තව අයට උදව් වෙන්න ෂෙයාර් කරන්න

  • @samithaniroshan1297
    @samithaniroshan1297 2 ปีที่แล้ว

    ලොකු උදව්වක් උනා මට..ගොඩාක් ස්තූතියි ඔබ තුමාට.....!!!

    • @atampahura
      @atampahura  ปีที่แล้ว

      තව අයට දකින්න ෂෙයාර් කරන්න

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว

    Channel eke nama maru

  • @chandanipriyadarshani5623
    @chandanipriyadarshani5623 8 หลายเดือนก่อน

    Godak thanks mn ada mage mashin eka hadagaththa

  • @hasinthabandara9768
    @hasinthabandara9768 14 วันที่ผ่านมา

    ස්තූතියි මහත්තයා . හරිම පැහැදිලි ව කියල දෙනවා

    • @atampahura
      @atampahura  13 วันที่ผ่านมา

      @@hasinthabandara9768වීඩියෝ ෂෙයාර් කරන්න

  • @thamindushanaka2087
    @thamindushanaka2087 7 หลายเดือนก่อน

    පින් සිද්ද වෙනවා..5000 කට කිට්ටුව දුන්නා zig zag macine එක හදන්න...පොඩි දේකට සල්ලි අරන් තියෙන්නේ.ගොඩක් පිං. ඔබතුමාට මේ කරන සේවයට

    • @atampahura
      @atampahura  7 หลายเดือนก่อน

      ඒෙහම කියන්ඩ බෑ තව ගැටලුවක් තිබුනා ෙවන්ඩ පුලුවන්

  • @indraniramachandran2136
    @indraniramachandran2136 10 หลายเดือนก่อน

    Sir mage contessa singer machine tension kedilla tape paranai gedarata avilla hadanavatha.

  • @siriyalathawijesinghearach1256
    @siriyalathawijesinghearach1256 3 หลายเดือนก่อน

    ගොඩක් ස

  • @shamalfarnando3229
    @shamalfarnando3229 2 ปีที่แล้ว

    Maga masima nul burul .hada ganna kohomada

  • @anushasuranji7219
    @anushasuranji7219 ปีที่แล้ว

    Cup ekata nut eka hira wela nam eka sawi karaganne komada...

  • @achalasewwandi8187
    @achalasewwandi8187 2 ปีที่แล้ว

    Ane sir nuul 5 machig ekata nuul daana vidiha kiyala dennako ane loku deyak mage machig eka eka than wela godak dawas .nathnm hadala denna ennako mn inne mathara

  • @isharamalinda6243
    @isharamalinda6243 2 ปีที่แล้ว

    Uda nula burul vana ai hada gana kohomada

  • @anushasuranji7219
    @anushasuranji7219 ปีที่แล้ว

    Machine 3ke nut eka cup ekata hira wela...eka galawaganne komada

  • @ruchiralakmal2245
    @ruchiralakmal2245 8 หลายเดือนก่อน

    😊

  • @mayumi90dileemafdo40
    @mayumi90dileemafdo40 3 หลายเดือนก่อน

    Ane puluwan nm udau karanna . Mage laga thiyenne singer zigzag 247 machin ekak. Ane 4000k vithara viyadam karala haduwa ath wadak na. Adena redi kohomath mahanna ba😢. Ane puluwan nam mata udau karanna. Plz

  • @lahiruniroshan7443
    @lahiruniroshan7443 2 ปีที่แล้ว

    Ara kurath galawila awa mkd krnne

  • @preethikadesilva4935
    @preethikadesilva4935 3 หลายเดือนก่อน

    ඔබතූමාගෙ දුරකථන අංකය දෙනවද

  • @udenihalangoda6195
    @udenihalangoda6195 2 ปีที่แล้ว

    Thanks . Nul burul veema hada gaththa eth mahum slip venawa. Eka hadaganna vidiyath kiyala denna.

  • @lakshanisandepa3133
    @lakshanisandepa3133 2 ปีที่แล้ว

    Put eka savikaranne kohomd

  • @user-py1hz9ik2i
    @user-py1hz9ik2i ปีที่แล้ว

    After assembling the upper thread tensioner, with the presser foot down, pull the thread and tighten the nut at the same time, as soon as you feel a slight resistance, stop and put on the cap with numbers in position 0 or 1, adjust the quality of the stitching by thread tension, approximately between 3 and 4 stitches should be normal on medium density fabric, if there are loops at the bottom of the fabric, then tighten tensioner, the loop should be in the middle of the sewn fabric

    • @atampahura
      @atampahura  ปีที่แล้ว

      My dear friend .......... you have explained it well, if you also started a youtube channel giving instructions about sewing machine ....... very valuable for those who are learning.

  • @user-sk9jg4hs7q
    @user-sk9jg4hs7q 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි .සිග්සැග් sm024 මැෂින්එක එමිබොයිඩර් ක්‍රමයට හදාගන්නේ කොහොමද කියලා කියලා දෙන්න පුලුවන්ද...තෙරැවන්සරනයි තවත් මෙවැනි විඩියෝ කරන්න අපි බලන් ඉන්නවා

    • @user-sk9jg4hs7q
      @user-sk9jg4hs7q 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස්

  • @nishanthajoel2207
    @nishanthajoel2207 ปีที่แล้ว

    zigzek mechime timin thibbata noola keriyar point ekata set wenna mokadda karanna puluwannam kiyannako

    • @atampahura
      @atampahura  ปีที่แล้ว

      හරියටම ටයිමින්ග් තියන්න ඕන

    • @nishanthajoel2207
      @nishanthajoel2207 ปีที่แล้ว

      ariyatama thiyenawa mama kalin timin adala thiyenawa point eka gevi nogevi yanawa noola ganne

  • @sethanga903
    @sethanga903 10 หลายเดือนก่อน

    Mahum skip wenne ai?

  • @delrinesimons1605
    @delrinesimons1605 2 หลายเดือนก่อน

    Can you translate in English.

  • @gdcwijetunge8231
    @gdcwijetunge8231 4 หลายเดือนก่อน

    මැසිමේ පුට් එක නිතරම ගැල්වෙන්වා ඒකට මොකද කරන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න කරුනකර.

  • @samarasinghechandika7609
    @samarasinghechandika7609 20 วันที่ผ่านมา

    ගොඩ ගියා, Tks

  • @TheVimara
    @TheVimara 2 ปีที่แล้ว

    Yata nula burul, tension eka thada karama yata nula hariyanawa ethakota uda nula thada wadi wela kadenawa. Ekata mokakda karanne

  • @ishujab3672
    @ishujab3672 2 ปีที่แล้ว

    Zigzag machine eke shuttle eka loose karanna widiha kiyla denna ayye please

    • @ishujab3672
      @ishujab3672 2 ปีที่แล้ว

      Api subscriber karala thiyanne ayye.

  • @shiranfernando6798
    @shiranfernando6798 5 หลายเดือนก่อน

    Tention eke nula hirawenne ne. Galawala savi kara eth nula nikanma edila enawa

    • @atampahura
      @atampahura  5 หลายเดือนก่อน

      ගලවලා හයිකලාට වැඩේ හරියට වෙලා නැ

  • @ameerajayah2552
    @ameerajayah2552 2 ปีที่แล้ว

    එක එක foot මාරු කරන විදිහ කියලා දෙන්න

  • @achalasewwandi8187
    @achalasewwandi8187 2 ปีที่แล้ว

    Devani paratath suscrib kala onna oyata godak garu karanawa ma dawaswala loku prasnayaka inna nisa balanna bari una sir .sorry

  • @Nisha76532
    @Nisha76532 ปีที่แล้ว

    Eha paththee peena meter eka malakada kaalaa helawenne wath naa mokada karanne

    • @atampahura
      @atampahura  ปีที่แล้ว

      මේ ලියලා තියන භාෂාව තේරෙන්නැ මිස්

  • @thanujakumari6650
    @thanujakumari6650 ปีที่แล้ว

    Sip venavane

  • @kanthijayasena2341
    @kanthijayasena2341 2 หลายเดือนก่อน

    ඔබතුමාගෙ tp no: එක දාන්න.මගෙ මැශින් එක හදාගන්න තියෙනව.

  • @sureshamith4799
    @sureshamith4799 ปีที่แล้ว

    Tention eka hariyata set karath spin eka paninawa

  • @berniejayasinghe9468
    @berniejayasinghe9468 2 ปีที่แล้ว

    මැසින් එකේ පාට ගිහින් පිරිසිදු කරගන්නෙ කොහොමද

  • @shafeenazaindeen3961
    @shafeenazaindeen3961 ปีที่แล้ว

    මැශිමට කරන්ටිි එකෙන් දුවන බෙල්ටිි එක දාගන්නෙ කෙනෙක් කොහොමද බෙල්ටිි එක කැඩිල බෙල්ටිි එකක් ගෙනාවා දාන විදිය කියන්න පුලුවන්ද

    • @atampahura
      @atampahura  ปีที่แล้ว

      ඒ ගැන දාලා තියන වීඩියෝව බලන්න

  • @user-zm3um9qg3o
    @user-zm3um9qg3o 3 หลายเดือนก่อน

    ටෙන්ෂන් එක සම්පුර්ණයෙන්ම ගැලවිලා ආවා . එතකොට මොකද කරන්නෙ.

    • @atampahura
      @atampahura  3 หลายเดือนก่อน

      මැෂින් එකට අදාල විඩියෝ බලන්න

  • @norbertdon8852
    @norbertdon8852 2 ปีที่แล้ว +1

    Pop

  • @ruwanihettiarachchi3921
    @ruwanihettiarachchi3921 2 ปีที่แล้ว

    Sthuthi