𝐌𝐚𝐢𝐧 𝐘𝐚𝐡𝐚𝐚𝐧 𝐇𝐨𝐨𝐧... 💕🎶 || by 𝗨𝗱𝗱𝗶𝗸𝗮 𝗣𝗿𝗲𝗺𝗮𝗿𝗮𝘁𝗵𝗻𝗲 || full song || at Hiru TV Copy chat 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #uddikapremarathne #uddikafans #uddikafans
    the most amazing cover for MAIN YAHAAN HOON hindi song by Uddika Premarathne at Copy chat programme 2019 which was held along with the Rush film cast!!
    Was such a wholesome programme in the actual manner filled with love, joy and fun at its best! ✨️
    #uddikapremarathna #youtubecreator #edit #love #youtubecreator #edit #coversong #youtubeshorts #edit #ytvideo #shortvideo #youtubeshorts #uddikapremarathne

ความคิดเห็น • 73

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 10 หลายเดือนก่อน +19

    හදවත මිහිරියාවෙන් පිරී ගිය තරමක්,,,❤ ජීවිතේ තියනකන් අහගෙන ඉන්න පුලුවන් කටහඬක්,,,🔥👌 සංසාරේ මොන තරම් අහලා පුරුදු අැතිද කියලා හිතෙනවා,,,❤ අාදරේ හිතෙන තරම් ලියාගන්න බැහැ,,, අාදරෙයි හැමදාම,,,❤ හැම මොහොතකම,,,❤

    • @uddikafans
      @uddikafans  5 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @premasirijayathilaka8372
    @premasirijayathilaka8372 10 หลายเดือนก่อน +7

    ශා......මේ සිංදුවෙ ඔය හඩින් අහන්න මාර අසාවෙන් හිටියේ මිට පෙර අහල තියනවා දැම්මට බොහොම පිං 🌹🌹🌹

  • @dilrukshigamage2150
    @dilrukshigamage2150 10 หลายเดือนก่อน +7

    Superb Uddika ❤ A Hindi voice ekanam bawanawak ma thamai ❤️

  • @crimeinfo688
    @crimeinfo688 10 หลายเดือนก่อน +6

    Shaaaa👌❤❤❤

    • @uddikafans
      @uddikafans  5 หลายเดือนก่อน +1

  • @nishadisamarakoon801
    @nishadisamarakoon801 10 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි පුතා මේ video එක බලන්න හරිම ආසාවෙන් හිටියේ 💛💛
    Thank you so much Uddika Fans🙏

    • @uddikafans
      @uddikafans  5 หลายเดือนก่อน +2

      ❤❤

  • @jayalathshiroma4823
    @jayalathshiroma4823 10 หลายเดือนก่อน +6

    ඔය කටහඩ බවනාවක් දගකාර කම හරි ඊටත් වැඩියේ ආදරේ හිතෙනවා ඔයා රත්නත්තරේ පිහිට ආරක්ෂාවයි ඔතන හිටියෙත් මන් කැමතිම අය බුදුසරණයි හැමෝටම ❤❤❤❤❤

  • @dasu169
    @dasu169 10 หลายเดือนก่อน +10

    Admin ආදරෙයි පැලෙන්න...😘😘😘❤❤
    හොද කෙල්ල...😁💜️
    ඉවසිල්ලක් නෑ.....දකින තුරා....😁😁😁

  • @rasaa4058rasaa
    @rasaa4058rasaa 10 หลายเดือนก่อน +8

    Thank u uddika fans❤️❤️❤️❤️hoya hoya hitapu video ekak💕🌹

  • @sharmaweerasinghe2639
    @sharmaweerasinghe2639 10 หลายเดือนก่อน +8

    Keep your face to the sunshine and you cannot see a shadow. Good luck Uddika.

  • @sajanidilshara4422
    @sajanidilshara4422 10 หลายเดือนก่อน +10

    උද්දික අයියා හින්දි සිංදු ගොඩාක් ලස්සනට කියනවා. ඒ කටහඬ ඇසූ දවසේ ඉඳන්ම හිත පිරිලා ගියා. ❤ ඒ තරම් ආදරේ කරන ලෙන්ගතු කටහඬක්. උද්දික අයියා ඔබේ මේ රමණීය හැකියාවන් වලට ගොඩක් ආදරෙයි (Unique Voice).❤ මේ සම්පූර්ණ වැඩසටහන ගොඩක් විනෝදජනකයි. තවත් මේ වගේ ගායනා කරන්න. බොහොම ස්තූතියි Upload කලාට 'Uddika Fans'. ❤
    උද්දික අයියාගේ 'මගේ වෙලා මගෙ ලඟට වෙලා' ගීතයත් ගොඩක් ලස්සනයි. ❤🎶🎧👍

    • @NeharaPieris.
      @NeharaPieris. 10 หลายเดือนก่อน +6

      🥺💓

    • @uddikafans
      @uddikafans  5 หลายเดือนก่อน +1

      ❤️❤️

    • @Swarnalathasenanayaka
      @Swarnalathasenanayaka 5 หลายเดือนก่อน +1

      Waw❤❤❤❤❤ niyamai uddika malli

  • @NeharaPieris.
    @NeharaPieris. 10 หลายเดือนก่อน +9

    Thanku thanku uddikafans🥺😙💞❤ මට මේ thumbnail එක වෙනම දෙන්න බැරිද ඒක මාර ලස්සනයි. 🤧💘💓💥💥

    • @TanashaFernando-zc2ix
      @TanashaFernando-zc2ix 10 หลายเดือนก่อน +4

      DM krla illagnna epai ne kalin eka wage 😜😹😹

    • @NeharaPieris.
      @NeharaPieris. 10 หลายเดือนก่อน +5

      ​@@TanashaFernando-zc2ixdm කරලා තියේන්නේ 😌 දැන් වෙනම album එකක් හදන්න තියේ gallery eke thumbnail කියලා, 😂🤪🙈🤧

    • @dasu169
      @dasu169 10 หลายเดือนก่อน +4

      ​@@NeharaPieris.අන්න වැඩේ.....thumbnail ටික ඒ තරමට් ලස්ස්නයි...❤😍

  • @NadeekaHemali-wl9tw
    @NadeekaHemali-wl9tw 10 หลายเดือนก่อน +3

    ඔයාගෙ සිංදු අහනකොට වෙනම ලෝකෙකට යනවා වගේ දැනෙනවා ..ඒ තරමටම මිහිරියි..ආදරණීයයි..හදවතට ගොඩාක් දැනෙනවා..හැමදාම අපේ ලගින් ඉන්න ...ආදරෙයි ..♥️♥️

  • @dilini539
    @dilini539 10 หลายเดือนก่อน +5

    🔥💕🔥❤💕🔥💕❤

  • @AnushaSilva-vg2xd
    @AnushaSilva-vg2xd 10 หลายเดือนก่อน +7

    Like your voice & brown eyes ❤️😎😍

  • @rasaa4058rasaa
    @rasaa4058rasaa 10 หลายเดือนก่อน +8

    original song එකට පස්සෙ අහපු හොඳම version එක💕💕💕උද්දික අයියා වෙනුවෙන් අමුතුවෙන් playback singers ලා ඕනෙ නෑ.එයාටම පුලුවන් එ⁣යාගෙ playback singer වෙන්න😍🥰
    ඇවිත් හිටපු කට්ටියත් මරු👌❤️මාර funny😂දැකපු හොඳම copy chat program එක💓උද්දික අයියට free visual එකකුත් කරගන්න පුලවන් වුනා🤭ශෂිකා මාර ලස්සනයි🥺💓උද්දික අයියා ලඟට එනකොට ශෂිකගෙ මූණ පොඩි බබෙක් වගේ cute🥰😘

    • @dasu169
      @dasu169 10 หลายเดือนก่อน +3

      ඔව්....
      ඔයා සංක්ෂිප්තව ඔක්කොම කියලා...😍
      Original එකට පස්සෙ අහපු හොදම එක තමා මේ....එකගයි...😍😍❤

    • @rasaa4058rasaa
      @rasaa4058rasaa 10 หลายเดือนก่อน +2

      @@dasu169 🥰🌹

    • @NeharaPieris.
      @NeharaPieris. 10 หลายเดือนก่อน +4

      ඇත්තමයි hariyatama හරි 😍 playback singers අනවශ්‍යයි.. 💥💘🥺

  • @TanashaFernando-zc2ix
    @TanashaFernando-zc2ix 10 หลายเดือนก่อน +7

    This is so soothing,, he has such a beautiful sensational voice 🥺💝💝 wow thanks to you uddikafans for uploading this wonderful clip for us,, love as always ❤💝😘

  • @gamingkeshara8811
    @gamingkeshara8811 10 หลายเดือนก่อน +4

    Excellent ❤️❤️❤️❤️❤️❤️

  • @gayanikodikara5101
    @gayanikodikara5101 10 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ❤

  • @sachi946
    @sachi946 10 หลายเดือนก่อน +4

    👌🔥💎💎💎💎

  • @NeharaPieris.
    @NeharaPieris. 10 หลายเดือนก่อน +5

    මේ voice එකට සමාන කරන්න එකක්‌ කොහේවත් හොයන්න වෙන්නෙ නෑ... 🥺🥺🥺💕

    • @dasu169
      @dasu169 10 หลายเดือนก่อน +2

      Never ever 🥵🥵❤

  • @SamithaSadamali
    @SamithaSadamali 10 หลายเดือนก่อน +4

  • @AjanthaSenanayake-lj4ep
    @AjanthaSenanayake-lj4ep 3 หลายเดือนก่อน

    මාරම ලස්සනයි හිත නිවෙන හඬ

  • @dasu169
    @dasu169 10 หลายเดือนก่อน +5

    අයියෝ...... ඒකේ ලස්සන.......😘😍😍❤
    තිසුරි පව් අනේ...😅😆
    සාරංග..🤣🤣 සෝක් කපල් එක...🤣🙉

    • @NeharaPieris.
      @NeharaPieris. 10 หลายเดือนก่อน +4

      මේ වගේ programme එකක් ආයේ බලන්න තියේ නං 🥺🤧💓😭💕💕 හරි ලස්සනයි අප්පා ඒ කාලේ 🥺🎶❤️

    • @dasu169
      @dasu169 10 หลายเดือนก่อน +4

      @@NeharaPieris. ඒකනේ.....ප්‍රෝග්‍රෑම් තියා මනුස්සයත් නෑනේ පේන්න 😥😒.....හරිම සෝචනීයයි😭

    • @SamithaSadamali
      @SamithaSadamali 9 หลายเดือนก่อน +1

      Ai uddika ayya penna naththe ane

  • @hasanthidammika8990
    @hasanthidammika8990 10 หลายเดือนก่อน +3

    ලස්සනයි❤❤

  • @sandyanijayasekara9734
    @sandyanijayasekara9734 10 หลายเดือนก่อน +2

    Thank you uddika son ❤❤

  • @NeharaPieris.
    @NeharaPieris. 10 หลายเดือนก่อน +5

    ඔහොම ම මේකෙ කිව්ව අනික් සිංදු ටිකත් damuda uddikafans ☻️😁😇 හිමින් ඔක්කොම danna plz 🥺🙏❤️❤️හරි ලස්සනයි ඒ මුලු programme ඒකම අනේ....🙈💘🥺

    • @dasu169
      @dasu169 10 หลายเดือนก่อน +2

      🙉❤😁

  • @HimaliGunasinghe-t7v
    @HimaliGunasinghe-t7v 8 หลายเดือนก่อน +1

    අම්මෝ…. ඒ සැහැල්ලුව දැන් නෑ නේද?😢😢උද්දිකගේ හඩට අපි හැමදාමත් ආදරේයි .ඔබ අයිති කලාවට 🥰 බුදු සරණයි 🙏🤗💕

  • @Renukapawani
    @Renukapawani 10 หลายเดือนก่อน +4

    Thank you🙏 uddika fans

    • @uddikafans
      @uddikafans  5 หลายเดือนก่อน +1

      ❤❤

  • @roshanmaduranga5831
    @roshanmaduranga5831 4 หลายเดือนก่อน +1

    උද්දික තමයි මිනිහා බං ... අරුනොලිස් අයියයි සෙදෝනයි මතක් උනා .. මිනිගංදෑල ආදරෙයි

  • @sandyanijayasekara9734
    @sandyanijayasekara9734 10 หลายเดือนก่อน +1

    Thank you ❤uddika son ❤

  • @SunilaNishsanka-zc5mr
    @SunilaNishsanka-zc5mr 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @zeenath-thaha
    @zeenath-thaha 7 หลายเดือนก่อน

    Wow what a wonderful singing 👍🏻💐

    • @uddikafans
      @uddikafans  5 หลายเดือนก่อน +1

      ❤❤

  • @ireshasamanmali7916
    @ireshasamanmali7916 7 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ❤❤❤

  • @SamithaSadamali
    @SamithaSadamali 9 หลายเดือนก่อน +1

    උද්දික අයියා❤❤❤❤❤❤❤❤❤

  • @Renukapawani
    @Renukapawani 10 หลายเดือนก่อน +2

    මේකෙ full episode එක හොයලම දැන් මහන්සියි😔 ඒක නෑනෙ කොහෙවත්😭

    • @RoshelMax3
      @RoshelMax3 5 หลายเดือนก่อน

      Google search karanna thiyenawa, 2019/10/27 programme eka mathaka widiyata

  • @angelaperera8794
    @angelaperera8794 7 หลายเดือนก่อน

    Uddika putha oya ain vela nalu kame inna vije sahodarayata vechcha de venna nam epa edat oya naluva gayakaya vela inna puthe oyata jesu pihitai

  • @salemalelian41
    @salemalelian41 10 หลายเดือนก่อน +2

    මෙන්න gayakayo

  • @SamanthikaSilva
    @SamanthikaSilva 10 หลายเดือนก่อน +2

    💞💞💞💞🌹🔥🔥🔥🔥❤👨‍🔬

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 10 หลายเดือนก่อน +2

    ❤❤❤👌💋🇱🇰🇦🇪

  • @NillaMl
    @NillaMl 8 หลายเดือนก่อน

    ❤❤❤හරිම ලස්සනයි පුතේ❤❤❤❤

  • @MinecraftChessStream
    @MinecraftChessStream 7 หลายเดือนก่อน

    ❤ උද්දික

  • @WaruniAttygalle
    @WaruniAttygalle 8 หลายเดือนก่อน +1

    Kochchra baluwath epa wenne naha meh song Eka 💐

    • @uddikafans
      @uddikafans  5 หลายเดือนก่อน +2

      ❤❤

  • @Renukapawani
    @Renukapawani 10 หลายเดือนก่อน +3

    ❤️

  • @chamilakumariii
    @chamilakumariii 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @prabhamanohari3573
    @prabhamanohari3573 7 หลายเดือนก่อน

  • @marinapapamichael606
    @marinapapamichael606 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @seetaseeta4417
    @seetaseeta4417 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @krishanthimallika5682
    @krishanthimallika5682 8 หลายเดือนก่อน

  • @prabhamanohari3573
    @prabhamanohari3573 8 หลายเดือนก่อน

  • @sandamaliwijesena7058
    @sandamaliwijesena7058 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤